Dear Kalum thank you so much for invite Mr Piyal . Oh our dearest Sunil aiya😢 RIP Sunil aiya.suba gaman ❤❤❤❤❤ When we were very young ( teenage) our loving group is gypsies. We love Sunil aiya lots. Still he is my favourite group singer. He missed us .Sad 😢 Still we love gypsies songs.. Really interested songs. All the best gypsies ❤ Kalum your presenting is excellent. Love you Piyal and Kalum you too.❤❤
Dear Mr Piyal. I am soo proud of you. & my best Group is Gip sees . Also still I am Reminding Mr Sunil Perera. We lost one of best singer. Last year i met you in uk & got nice photo with you are an asset to our country. I will pray 🙏 for your Musical group to stay with us for longer years.🎉.(Priyantha Goonathilake ).
Piyal thanks for the memorable beautiful songs you made for the class reunion this year/ last week. Marvelous 👌👍I missed that occasion...Shiran sent it to me. I saw all the pictures and the videos of every dash you all enjoyed. All the best and God Bless you👍👍
Yes, Sunil, will be a memorable character in Srilanka forever. When ever I see Argalaya clips, Sunil Perera comes to mind. If he living today,he will be the happiest man with regards to the new political trend. Its surprising about the role of your father in your success,and the story about your father is very interesting. Why not you write a book about your father and his role in Gypses. Good Luck Piyal.
I'm delighted to hear the story of GYPSIES. I used to enjoy their music in the mid-1970s. I have a copy of their "Dance with the Gypsies" record album, which includes songs like Keep it coming, Love, One Way Ticket, and a few Sinhala songs in SP renditions. I would like it if they could produce a CD with their original Sinhala songs, rather than re-makes. of original songs Thoran Bandinnata, Subha Upandinak Wewa, Amma Amma Mey Mata, Hina Hina Hina, Linda Langa Sangamaya, None Mage Sudu None, Oba Dutu E Mul Dine, Mata Aithiya Kandulai, Nilupul Suwanda Ura, Hithannepa Mama Adare Nethai Kiya, Oya Missda Misisda, Mallika, Sathutu Sina Ha Wasana, Aiyaiyo Mage Deviyo to name a few
Great programme! What a great father! I like Gypsies since my childhood. Kurumitto used to be my favourite when I was a child. They have their own unique style!
Kelum, thank you so much for this video. History behind the songs wow...As a child, kurumito was something i enjoyed...Gypsies made our childhood a memorable...just like Rupavahini's Robin hood, guliver, Dostara honda hitha...Thanks once again Kelum.
Great discussion . Good to see Piyal continuing with the band. Gypsies can never be compared to any other and will remain as Legends in SL music industry .
I had some urgent work to do. But I watched this beforehand 😅😅😅😅😅😅...Lov n Bless Gypsies....N Piyal...All...thank you Kalum too. One of good channel in SL. keep it up...thanks all again ❤❤❤❤❤
@@kalumwijesooriyasir thama mata hugak business dila Mta help kale. Ceylinco eke Mta ada sir nisa dunna thana kawadawath aye gana ba brother. Mn ekenma respect sir ta.
❤from UK Mr. Kalum. I really like to watch your videos because you respect the person you interview and questions you ask very good. All the best and blessings. Your fashions are amazing. 👍 I remember the first open air show I saw when I was little Gypsies played in Puran appu grounds in Moratuwa in 1976 or 8. I was just infront of the stage. Very colourful band.
Thank You very much, Kalum, for bringing Piyal Perera. Enjoyed the talk show with Piyal since I had never known how 'Gypsies Band' started & the growth & popularity continued. It's been an amazing story of Piyal's late father who helped, promote the band initially. Rather interesting inputs by Piyal as I could understand how to deal with the father at the initial stages would have been another grueling episode as we know being at a young age dealing with parents for such business ventures is another task to perform, however, it seems everything has fallen well placed mainly by through the media by the tactical handling from their father who owned the ' Glucorasa Confectionary' which had islandwide dealership network to hand the rest of the job. 'Well supported by the 'Senior Late Mr.Perera'. It's very fair to say 'Gypsies Band' has taken the music scene to another level, not to forget many other bands & Baila singers who excelled in the entertainment field to the highest level. With the late Sunil Perera with you to provide more hilarious inputs, listeners would've had more fun watching this interview. I am somewhat lucky to have been closely associated with the Late Sunil, and Piyal & their band members during my tenure in Dubai when Lanka Lions Sports Club invited the 'Gypsies Band' to perform at the Annual Dinner Dance on two occasions.
My first choice Gypsies . Sunil and Piyal were a unique combination. Gypsies are good entertainers. If Piyal has doubt about continuing Gypsies, then best thing is for him to allow the youngsters to continue under this Gypsies brand. Surely they will have a lot more years. Piyal can watch and be happy how they perform.
They were all born to be superstars, but their dad is clearly the true legend, mastermind and unsung hero behind all of their successes ❤ Bravo Gypsies 👏🏼👏🏼👏🏼
Host is the best👍 clear artiarticulation, patiently letting Piyal to tell Gypsies historical stories. Anyway, sorry to say without Sunil😢 Gypsies never be the same😭 All the best❤
Old is gold 💯✅ එහෙම කියන්නම් දශක පහක් කියන්නේ ලේසි නෑ ඒ පැවැත්ම gold තමයි තාමත් එහෙමමයි දෙස් විදෙස් දෙකේම ප්‍රේක්ෂකයා හදවතින්ම වැලද ගෙන ඉන්නවා. සුනිල් පෙරේරා හැමදාමත් ජිවමානයි. තාමත් ඔහු ජිවත් වෙනවා කියලයි හිතෙන්නේ එතුමාගේ කණ්ඩායම අද පියල් පෙරේරා වන මෙතුමා සාර්ථකව පවත්වා ගන්නවා. වයසට නොයන තාරුණ්‍යයට මෙතුමාත් නිදසුනක්.
කතාබහ හරිම සුන්දරයි ආසාවෙන් බැලුවේ. ස්තුතියි 🙏🙏 අයියේ ඒ ඇගයීමට.
අයියා හැමදාමත් වට්නා අයට ඒ වටිනාකම ඇගයීම නිර්ලෝබීව ලබා දෙනවා.
තෙරැවන් සරණයි .!!..
බොහොම ස්තුතියි ආදරනීය නංගී 💐💐💐💐💐🙏
@@kalumwijesooriya🙏💐
Daksha cabaret karuwo.
❤❤❤❤
P😢😢😢😢😢😢pp😅ppp😅😅ppp😅p😅😅ppppp😅ppp😅p😅😅pppp😅p😅pppppppp😅p😅p😅ppp😅😅p😅😅pppp😅😅ppppppppplp😅p😅😅ppppp😅😅ppppppppl😅pp😅p
සුනිල් ,පියල් පෙරේරා කියන්නේ ඉතා නිහතමානී කලාකරුවන් .ජිප්සීස් දිගු කාලයක් වැජබේවා. !❤
👌💐👍💐👌
අනිවාර්යෙන්ම.
ලොකුකම් ඔනෑතරම් කියන්න තියෙද්දීත් .....කවදාවත් කිසිම ලොකුකමක් කතානොකරන නිහතමානී මිනිසුන් තමයි සුනිල් , පියල් හා ඒ මුලු පවුලම...................RESPECT 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
🌷💐🌷💐🌷💐
උප්පත්තියෙන්ම පෝසත් වැදගත් මිනිස්සු එහෙම තමයි. ඒකට තවත් හොඳම උදාහරණයක් තමයි ඔටාරා ගුණවර්දන. New-Rich මිනිස්සු තමයි තමන්ගේ අඩුව වහගන්න බොරු සෝබන දාන්නේ
සුනිල් අයිය විතරක් නෙමෙයි තාත්තත් legend එකක්
💐👌
අනිවාර්යෙන්
ගොඩක් ආස කැලුම් අයියා කතා කරන විදියට හරිම පැහැදිලි වචන උච්චාරණය ❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබට බොහොම ස්තුතියි 🙏💐💐💐
Gypsies කියන්නෙ මටනම් සoගීත සාගරයක්.ඒවගෙම පියල් අයිය ගෙ කතාබහ හරිම වැදගත් .ඔබට දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි පියල් අයියෙ.කැලුම් අයියට බොහොම ස්තූතියි මේවගෙ සුපිරි කතාබහක් ගෙනාවට.🙏🙏🙏
ඔබටත් බොහොම ස්තුතියි 🌷🌷
සුනිල් පෙරේරා පියල් අයියා අපි ඔයගොල්ලන්ගේ සිංදු අපි ඇහැව්වේ 1979 සිට අදටත් අහනවා.ජිප්සිස්ලාට ජය වේවා.
👍👍👍👍👏👏👏💐
මාරම තත්ත a කෙනෙක් ළමයි වෙනුවෙන් ඕනෑම දෙයක්, 👍🏿👌🏿
👌💐👌💐
ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීතයේ රන්තරු නාමය හැමදාමත් Gypsys 🎉❤❤🇱🇰❤️❤️🎉.
හරිම රසවත් ලස්සන සාකච්ඡාවක්,,, ඒ කල කැපවීම,මයිකල් ජැක්සන් ගේ පවුලටත් එහා ගිය පියතුමන්ගේ ආදරණීය කැපවීම රටට ලෝකයට වටිනා නිර්මාණ ගොන්නක් ගෙන ආවා. 80දශකයේදි මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ එවකට දිනපතා කානිවල් ප්‍රසංග පැවැත්වුවා. එදා වේදිකාවේ දෙපැත්තේ නිල් පාටසහ සුදුපාට එකෝස්ටික් ඩ්ර්ම් සෙට් දෙකක් දාල play කරා. කුඩා මට ජීවිතයට අමතක නොවෙන චිත්‍රයක් ඒක. එදා ෆ්‍රෙඩී සිල්වා M S ප්‍රනාන්දු නිහාල් නෙල්සන් වැනි අයටත් ජිප්සීස් කන්ඩායම සුදු පාට ඇදගෙන පසුබිම සංගීතය ක්සැපයුවා. බටහිර ගීත කිහිපයක් ගායනා කලා. එකම වේදිකාවේ ඩ්ර්ම් සෙට් දෙකක් ගහපු අය මතක නැහැ.දන්න අය දන්නව නම් සටහනක් දාන්න. කානිවල් යුගය හරිම ලස්සනයි. අදවනවිට ලංකාවේම පෙරලියක් එක්කල වාදක මඩුල්ල ජිප්සීස් ,,ඔවුන් පාවිච්චි කලේ එවකට JBL sounds. තරුණසේවා සහාවට අයත් JBL උස බෆල් පද්ධතිය සමගින් අපි වරෙක වේදිකාවේ ඉන්නකොට ලුනු දෙහි කිට් එක පිටින්ම වේදිකාවට පැමින අපේ කලු අය්යට කතාකරල ගියා. අපිටත් කතාකලාම හිතාගන්නත් බැහැ මේ තරම්ම ආදරණීය නිහතමානී සොහොයුරු දෙපලක්,,,🎉❤❤🎉 සුනිල් අය්යා ලංකාවේ සංගීතයේ සම්මානයක් නොගත් ලෙජන්ඩ්,,,,පියල් අය්යත් ඒ වගේ,,, Long Life Golden Gypsys 🎉🎉🎉
💐💐💐💐👍👍👍👌👌👌👌👏👏👏👏🙏🙏🙏🙏🙏
මේ කතාව අහල,ජිප්සීස්ගෙ තාත්ත මට ඇනපු ටොක්ක සින්දුව අහන්න. වෙනස් විදිහට දැනෙයි.
👌👌👌👌💐
පුදුම නිහතමානී චරිත තමන් ගැන පූත්තානම් නැතිව තමන්ගේ අයියා ගැන නිහතමානී අවර්ජනාවක් සහ බැන්ඩ් එකේ අලුත් අය ගැන පුදුම ප්රශන්ශාවක් . ඇත්තටම නිහතමානී මිනිස්සු 🙏🙏🙏❤
💐💐💐👍👌👍👍
මගේ පියාට පසු මම ලංකාවෙ වැඩියෙන්ම ගරුකරන්නෙ සුනිල් පියල් අයියලට...ඒත් පියල් අයියේ මේ සියල්ල සිදුවුනේ දේව බැල්මට කියල නොපෙනෙන බලවේගවලට ලකුනු දෙන්න එපා...ඒ සියල්ල සිදුවුනේ සුනිල් අයිය ඇතුලු පෙරේරා පවුලේ ඔබ සැමගේ උත්සාහය හා නිර්මානශීලීකම මත... රටම සතුටුකල පෙරේරා පරපුරටම ජයෙන් ජයම වේවා....❤❤❤❤❤
🤔🤔🤔🤔😳🌺🌺🌺👍🌷💐
හදවතේ නිවේදක = කැලුම් විජේසූරිය
❤❤❤❤❤
ඔබතුමාට බුදු සරණයි!!!
🙏🙏🙏🙏🙏
ඔබට බොහොම ස්තුතියි මේ ආදරයට🙏🌷
තෙරුවන් සරණයි
කැලුම් අයියාට ගොඩක් ස්තූතියි පියල් අයියාගෙ ලස්සන program එකක් කිරීම ගැන..සුනිල් අයියා සහ ජිප්සීස් ගැන ගොඩක් අපි නොදන්න කතා බොහොමයක් දැනගත්ත..පියල් අයියාට කියන්න ජිප්සීස් කවදාවත් නවත්වන්න හිතන්නවත් එපා කියල..ශිනාල් වගේ දක්ෂයොත් එක්ක පියල් අයියා සිංදු කියන හැටි බලන්න ලස්සනයි..කැලුම් අයියාට සහ පියල් අයියාට ජය..!
බොහොම ස්තුතියි මල්ලො මේ වටිනා අගයීමට
මේ වැඩසටහන අදයි දැක්කේ. ඇත්තටම හොඳ නිහතමානී ගති ඇති මහත්මයෙක් මෙතුමා. අපේ පුතාලාව බොහෝ විශේෂ අවස්ථාවන් වලදී සතුටු කරා. හැබැයි වීඩියෝ කරේ. නෑ. Photo ගැහුවේ නෑ. හදවතින්ම ගරු කරමි.
අපි පොඩි කාලේ මුලින්ම ඇහුවේ gypsies group එක ගැන තමයි. ඉදිරියටත් ඒ නම වැජබේවා!
අද කාලේ ගොඩක් අයට මුල අමතකයි.
ජේසු පිහිටයි සර්!
👍👍👍💐💐💐
Supiri thaththek❤
💐👌💐👌
Mama asama band eaka ...mama asama gayakao denna ....mage asama sinduwa oba dutu eay muldiney mama awrudu 5 k withara kaley wedding eakata awa band eaka eada sunuil mhathayage hading ahapu dawasay idan kochara githa ahuwoth adatath mage asama githayai ...adryi obathumanlatath ....❤
👌💐👌💐👌😳
සුනිල් සහ පියල් කියන්න රත්තරං 👌🏽 නිහතමානි මැරෙන බව දැනගෙන මාහ පොලෙවේ පය ගහල ජිවත්වුනු මහත්වරැ ❤
🌷💐🌷💐🌷👌
Thank you very interesting May God bless you all
Our pleasure!
මම 1981sita Gypsies පසු පස ගිය rasikayek අදටත් මම arima adari.සුනිල් අයියා piyal අයියා kiyane නිහතමානී chartha දෙකක් 🎉🎉🎉
👌💐👌💐👌💐
No 1.,.kalum... your a Great 🎉🎉🎉
Thank you so much
තමන්ගේ හීන පොඩි කරලා දාන දෙමාපියන් වෙනුවට ඒ හීන වලට යන්න හදවතින්ම උදව් කරන දෙමාපියන් ලැබුන දරුවන් මොන තරම් වාසනාවන්ත ද
🥰🥰🥰👌👌👌👏👏👏👏
දෙමාපියන් නොව ඔවුන් දෙවියන් ඒ දෙමාපියන් දනටමත් ස්වාමින්වහන්සේ ගේ පාරාදීසයේ
හරිම ආසාවෙන් බැලුවා වැඩසටහන
සුනිල් පේරේරා කියන්නෙ නාමය නොමැරෙන ගායකයෙක් ❤❤
👍👍👍💐👍💐🙏
Mr Piyal you are great .
You are great not because of your talents of music but your humanity and humbleness
👌💐👌💐👌👌💐👍
Yes. Definitely
Ape sangeetha maha dawantha parawathayo sunil aiya athulu obai ❤
🤔🤔🤔🤔💐
The great and the best band
🙏💐💐💐💐
සහතික ඇත්ත වෙඩින් ඉවර වෙලා ඉන්නවා පැය හතර පහ කියෝ කියෝ අනිත් අය වෑන් එකට නැගල නිදි,ඕන කෙනෙක් එක්ක මාර සුහදයි
👌💐👌💐👌💐
Great legen sunil perera and piyal both are great singers, all the very best to piyal perera to be success keep quality gypsies there feature 😢
👌👌👌👌👌💐
Very talented and genuine lot, Hats off to the family.
👌💐👌💐
ඔබ වයසට යන බව ඇත්ත.විවේකය අවශ්‍ය බවත් ඇත්ත.විකල්පය බෑන්ඩ් එක නතර කිරීම නොවේ.දක්ෂයින් යොදාගෙන ඒක කරගෙන යන්න.ඔබ එය පරිපාලනය කරන්න.අධීක්ෂණය කරන්න.ඔබට ජය❤
💐💐👍👍
දැන් බෝවීගෙන ඵන නිවේදක කියන ඵකාල ඉගෙන ගනිල්ලා මේ නිවේදකය දෙස බලල මේ වැඩ සටහන හසුරැවන ලස්සන 😂
බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏
හරි අගය ඇති වැඩසටහනක් බොහොම ස්තූතිය ඉදිරිපත් කිරීම ගැන කැලුම් මහත්තයට නැවතත් මෙවන් වැඩසටහනක් අපිට ඉදිරිපත් කරන්න
හරියටම කිව්වොත් ඉතින් දීර්ඝායුෂ ලැබෙන්න ඕන සෙට් එකටම ☺️❤️❤️❤️
👌💐👌💐👌💐🙏
හරිම රසවත් වැඩසටහනක් බලන්න එන්න පරක්කු උනත් සම්පූර්ණ program එක බැලුව හරිම ලස්සනයි සමහර සින්දු හැදෙන්න සිදුවෙලා තියන පසුබිම් සිද්දි නම් හරිම රසවත්..😁😁😁😁😁👍👍👍👍👍
@@C424c424 මම ඒත් බැලුවා මොකද පරක්කු කියලා. 😳🥰
බොහොම ස්තුතියි ආදරනීය නංගී
@@kalumwijesooriya 😊😊😊😊🙏🙏🙏🙏
Dear Kalum thank you so much for invite Mr Piyal . Oh our dearest Sunil aiya😢
RIP Sunil aiya.suba gaman ❤❤❤❤❤
When we were very young ( teenage) our loving group is gypsies. We love Sunil aiya lots.
Still he is my favourite group singer. He missed us .Sad 😢
Still we love gypsies songs..
Really interested songs.
All the best gypsies ❤
Kalum your presenting is excellent. Love you Piyal and Kalum you too.❤❤
Thank you so much for these very kind words 🙏🙏🙏🙏💐💐
ඔබ ඉන්නේ කොහෙද කියා අපේ කාලේ ආසා,සින්දුවක් 💔💔💔💔💥🥰🙏❤🌹🌹💯🦸🌟🏃🔥
👌👍👌👍🌷🌷🌷🌷🌷✨✨✨
Meeka nam kiyala wedak ne maarama program ekak. E katha tika nam niyamai . Maath aasa band ekak thamai Gypsies❤👏👏👏👏👏👏👏👏👏
Bohoma isthuthi 💐💐💐💐👍
සුනිල් පියල් කවදාවත් අමතක වෙන්නේ නැති නම් දෙකක්.පියල් අයියේ මේ විදියටම ලස්සනට කරගෙන යන්න. ඔබට ජයෙන් ජයම වේවා. කැලුම් ඔබ වැඩසටහන් කරන විදිය ඉතාම ලස්සනයි. ඔබටත් ජයවේවා 🙏🙏🙏
ඔබට බොහොම ස්තුතියි 🌷🌷🌷🌷👌🙏🙏🙏
මාරම තාත්ත කෙනෙක්.❤
👌💐👌
කොහොමද කැලුම් අයියේ මේ වටිනා මිනිස්සු ඔයා හොයාගෙන ලස්සනට ප්‍රමිතියක් ඇතුව වැඩසටහන් ඉදිරිපත් කරන්නෙ, මේකට කලින් program එකට ඔයා ගෙන්නුවෙ මගෙ ලගම නැන්ද කෙනෙක්ව, ඔයාට ගොඩක් ස්තූතියි. ❤🙏
ඔබට බොහොම ස්තුතියි 💐💐💐👍
මාරම සහෝදර බැඳීමක්
👍👌💐
Very high appreciation for GYPSIES as well as Dear Mr , Kalum wijesuriya , Wihsing a very bright, , successful and prosperous Future 🎉🎉🎉Good luck❤❤❤
Thank you so much 💐💐💐💐💐
වටිනා වස්තු ජාතික සම්පත් නිහතමානී කලාකරුවා ජිප්සීස් පරන වෙන්න වෙන්න අගය වැඩි ❤❤❤❤
💐💐💐💐👏👏
@@kalumwijesooriya Mr ,කැලුම් ගාවින්ද නවරත්න සම්බන්ධ කරගන්න හිරු ටිවි තුලින් විකාශනය වන අන්දරෙ නාට්‍ය නදිෂානි පෙලිආරජ්ජි සම්බන්ධ කරගන්න ස්තුති 🙏
ඇත්තටම මේ කතාව ඇහුවාම Bohemian Rapsady Film එක මතක් වුණා. ඒ වගේ Film එකක් හදන්න වටින කතාවක් Gypsies කියන්නේ.
👍👍👍👌💐
Dear Mr Piyal. I am soo proud of you. & my best Group is Gip sees . Also still I am Reminding Mr Sunil Perera. We lost one of best singer. Last year i met you in uk & got nice photo with you are an asset to our country. I will pray 🙏 for your Musical group to stay with us for longer years.🎉.(Priyantha Goonathilake ).
🌷👌🌷👌🌷🌷🌷
Supiri❤❤❤❤ thanks kelum ayya
Piyal thanks for the memorable beautiful songs you made for the class reunion this year/ last week. Marvelous 👌👍I missed that occasion...Shiran sent it to me. I saw all the pictures and the videos of every dash you all enjoyed. All the best and God Bless you👍👍
🌷💐🌷💐🌷
ඔය හලලා ගිය උන් ටිකට වඩා මේ ඉන්න කොල්ලො සෙට් එක නියමයි
🥰🥰🥰🌺
Sunil Perera the legend. There will never ever be another Sunil. Not getting to meet Sunil aiya in person, is a great loss for me
👌💐💐💐💐💐
පියල් පෙරේරා මහත්තයාගේ අනන්‍යතාවය තිබ්බ හොඳ ගීයක් තමයි " සල් මල් වැල්....." ගීතය.
සුනිල් මහත්තයා ගැන කීවොත් එතුමාගේම නිර්මාණ වගේම චිත්‍රපට ගීත සහ වෙළඳ දැන්වීම් සඳහාත් එතුමාගේ හඬ භාවිතා වුණා.එතුමා අදීන කලාකරුවෙක්.එතුමන්ට මොක්සුව ප්‍රාර්ථනා කරනවා ...!
👍👍👍💐
Thank you very much for interview with Piyal Perera. Triple Gem Bless both of you.
Our pleasure!
Yes, Sunil, will be a memorable character in Srilanka forever.
When ever I see Argalaya clips, Sunil Perera comes to mind.
If he living today,he will be the happiest man with regards to the new political trend.
Its surprising about the role of your father in your success,and the story about your father is very interesting.
Why not you write a book about your father and his role in Gypses.
Good Luck Piyal.
👌💐👌💐👌👌
All time favorite band of mine. Thanks for entertaining for a long long time.
Our pleasure!
I'm delighted to hear the story of GYPSIES. I used to enjoy their music in the mid-1970s. I have a copy of their "Dance with the Gypsies" record album, which includes songs like Keep it coming, Love, One Way Ticket, and a few Sinhala songs in SP renditions. I would like it if they could produce a CD with their original Sinhala songs, rather than re-makes. of original songs Thoran Bandinnata, Subha Upandinak Wewa, Amma Amma Mey Mata, Hina Hina Hina, Linda Langa Sangamaya, None Mage Sudu None, Oba Dutu E Mul Dine, Mata Aithiya Kandulai, Nilupul Suwanda Ura, Hithannepa Mama Adare Nethai Kiya, Oya Missda Misisda, Mallika, Sathutu Sina Ha Wasana, Aiyaiyo Mage Deviyo to name a few
💐👌💐👌💐👌💐👌
Great programme! What a great father!
I like Gypsies since my childhood. Kurumitto used to be my favourite when I was a child. They have their own unique style!
👌💐👌💐👌👍
Kelum, thank you so much for this video. History behind the songs wow...As a child, kurumito was something i enjoyed...Gypsies made our childhood a memorable...just like Rupavahini's Robin hood, guliver, Dostara honda hitha...Thanks once again Kelum.
Glad you enjoyed it!💐💐💐👍🙏
පියල් මහත්මයාට සහ කැලුම් මහත්මයාට බොහොම පිං මේ ගීත වල කතා අපිත් එක්ක කිව්වාට...මේ ගීත වල වටිනාකම් තව වැඩි වෙනවා මේ කතා එක්ක...උස්වත්ත ව්‍යපාරයේ ඇන්ටන් පෙරේරා මැතිතුමා සහ සුනිල් පෙරේරා මහතා ආදරයෙන් සිහිපත් කරමි !!
කැලුම් ව්ජේසූරියත් සුපිරි නිවුස් හා සන්වර්නලොතරැයි ඇදීම් ශීරෝම් එක්කකකරපු වැඩසටහන් හරී ආදරෙයි ආසයි ඒකාලේ ❤❤💥💥💥🥰🦸🌹🙏💯💔❤💥👑📻📻📻📻📻
බොහොම ස්තූතියි 🌺🌺🌺
@@kalumwijesooriya 🙏👑💥
Best musical group Gypsies
👌👏👌👏👌👏
ආප්ප කඩේ මැනේජර් තමා හොඳටම කලේ 😂😜🤭
Legends ලා......කිදෙනෙක්ට කාලාවට එන්න උදව්කරපු අයද.........නමුත් කවදාවත් කියන්නේ නෑ ඒ ගැන.. ....1965 ඉදක් කාලාවෙ ඉන්න සුනිල් , පියල්.............ඔබලාට දෙවිපිහිටයි..........❤❤❤
👍👍👍👍👌💐
මට මේ කතාව අහනකොට මතක් වෙනවා මයිකල් ජැක්සන්ගේ තාත්තා සහ ඔහුගේ සහෝදරයන්ගේ බෑන්ඩ් එක ❤
👌💐👌💐👌
I LOVE MR.PIYAL'S VOICE❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👌💐👌💐👌
We love you all you are the best God bless you
👌💐👌
Deergausa lebeva sunil perera Mahatma etulu obala siyaluuma denatama teruvansaranai ❤❤
💐👌💐👌💐
Great discussion . Good to see Piyal continuing with the band. Gypsies can never be compared to any other and will remain as Legends in SL music industry .
👍👍👍
Thank
You so much 👍👍
Legends in the Music industry.. Stay blessed....
💐💐💐👍👌
Lovely interview Kalum thank you for bringing him ❤👍
My pleasure.
Many thanks for watching 💐💐💐
I know Sunil and piyal very wel. Great musicians in srilankan industry. Respect ❤
🌷💐🌷💐🌷💐
Eka දිගටම baluwa❤❤❤❤❤
බොහොම ස්තුතියි
What a wonderful father ❤
👌👌👌👌
අදටත් මම පට්ට ගෞරවය කරන චරිත සුනිල් පෙරේරා පියල් පෙරේරා
👌🌷👌🌷👌👌
ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා.... සුනිල් පෙරේරාගේ තාත්තා මාරම පොරක්.... ඒ වගේම මට නං සුනිල් පෙරේරා කියන්නේ ලංකාවෙ කලාවේ ලොක්කා... මේ කතා අහන්න ලැබුනට පියල් පෙරේරට ගොඩාක් තෑන්ක්ස්෴
ජිප්සීස්ට සුබපැතුම් !
💐💐💐💐💐👍
සංගීත lowe රජ්ජුරුවෝ...සුනිල් අයියා...හැමදාමත් ආදරෙයි...තාමත් ආදරෙයි..Hoda වැඩසටහනක්...හැමදාම ආදරෙයි...Gypsies No1...සුනිල් අයියා තාමත් innawa..Api අතරේ...
😪😪👏👏💐💐👌
කවදාවත්ම අමතක නොවන., මතක සටහන් තැබු ඔබලාට ජේසුපිහිටයී. සූනිල් අප අතරනෑ කීයල මතක නෑ. 😢.
ස්තූතියි කැලුම් ඒ ලස්සන අතිතය අවදිකලාට. 💝💝
@@LeinAsokaPiyasiri බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤ gipsys no1 band good luck piyal aiye
👌💐👌👌
Lovely Kalum lovely. Super show
Thank you so much 💐💐💐👌
I had some urgent work to do. But I watched this beforehand 😅😅😅😅😅😅...Lov n Bless Gypsies....N Piyal...All...thank you Kalum too. One of good channel in SL. keep it up...thanks all again ❤❤❤❤❤
Thank you so much for watching 🙏💐
මේ කතාව ඉතා අගේ කොට සලකනවා තවතවත් ඉදිරිය ට යන්න ඔබ දෙපලටම සුබ පතනවා
🙏💐🙏💐🙏💐🙏
Piyal sir. My best customer in my field. Thank You sir. ❤️
So nice of you
@@kalumwijesooriyasir thama mata hugak business dila Mta help kale. Ceylinco eke Mta ada sir nisa dunna thana kawadawath aye gana ba brother. Mn ekenma respect sir ta.
❤Old is gold
👌👌👌
The best ever musical band in Srilanka and Mr. Sunil Perera was one of the the greatest musical artist in the world. ❤
👌💐👌💐👌
❤from UK Mr. Kalum. I really like to watch your videos because you respect the person you interview and questions you ask very good. All the best and blessings.
Your fashions are amazing. 👍
I remember the first open air show I saw when I was little Gypsies played in Puran appu grounds in Moratuwa in 1976 or 8. I was just infront of the stage. Very colourful band.
Thank you so much for your very kind words 🙏🙏🙏🙏
Please keep on watching
More interesting stuff on line
ජිප්සීස් සුනිල් පියල් කියන්නේ Brand එකක් ❤❤❤❤ legend සුනිල් අයියා ආදරෙයි 💕💞
💐👍💐👍💐👍
Shenal is a fantastic singer.❤
අපි කුල්මත් උන වීරයෝ ජීප්සීස් කුරුම්ට්ටෝ ලිදලග සන්ගමයදෙව් පිහිටයි 🌟🦸💯🌹❤💥🥰🙏💔👑📚📚👂❤
👍💐👌👏🌷🌺😳🍷✨🍷
Thank You very much, Kalum, for bringing Piyal Perera. Enjoyed the talk show with Piyal since I had never known how 'Gypsies Band' started & the growth & popularity continued. It's been an amazing story of Piyal's late father who helped, promote the band initially. Rather interesting inputs by Piyal as I could understand how to deal with the father at the initial stages would have been another grueling episode as we know being at a young age dealing with parents for such business ventures is another task to perform, however, it seems everything has fallen well placed mainly by through the media by the tactical handling from their father who owned the ' Glucorasa Confectionary' which had islandwide dealership network to hand the rest of the job. 'Well supported by the 'Senior Late Mr.Perera'. It's very fair to say 'Gypsies Band' has taken the music scene to another level, not to forget many other bands & Baila singers who excelled in the entertainment field to the highest level.
With the late Sunil Perera with you to provide more hilarious inputs, listeners would've had more fun watching this interview.
I am somewhat lucky to have been closely associated with the Late Sunil, and Piyal & their band members during my tenure in Dubai when Lanka Lions Sports Club invited the 'Gypsies Band' to perform at the Annual Dinner Dance on two occasions.
Thank you so much for these kind words 💐💐💐💐🙏🙏🙏🙏
My first choice Gypsies . Sunil and Piyal were a unique combination. Gypsies are good entertainers. If Piyal has doubt about continuing Gypsies, then best thing is for him to allow the youngsters to continue under this Gypsies brand. Surely they will have a lot more years. Piyal can watch and be happy how they perform.
True 👌💐👌💐👌👍👍👍👍👍
සුනිල් අයියා වගේම පියල් අයියත් හිතට එකඟව අවංකව කතා කරන කෙනෙක්. නිහතමානී චරිතයක් 💗
Good luck
👌👌🌺👌🌺
They were all born to be superstars, but their dad is clearly the true legend, mastermind and unsung hero behind all of their successes ❤ Bravo Gypsies 👏🏼👏🏼👏🏼
@@dharanimadugoda 👌👌👌👌💐
ඔන්න තාත්තල තාත්තාට මගේ ගව්රවය නිවන් සුව ලැබේවා
🙏💐💐
විශ්ව විද්‍යාලයක් ජිප්සිස්.
👌🌷👌🌷👌
Piyal is a good composer too. he composed the song " Wadu Waden". It is the only song made in SL on carpenters of Moratuwa.
👌👌👌👌👌👌
මම නම් එන්නෙ කැලුම් අය්ය වැඩසටහන කරන ලස්සන,ඒ නිහතමානී කම, සන් යමය,හසුරවන භාසාවේ ලස්සන බලන්න❤
අනේ 🥰
බොහොම ස්තුතියි මල්ලො
❤❤❤❤❤❤❤🙏 loving it. Thanks
💐👍💐👍💐
කැළුම් අයියේ ඔයා හරි ලස්සනට ඇදුම් ගලපලා අදිනවා හරීම ලස්සනයි ❤
🥰🥰🥰🥰
බොහොම ස්තුතියි
මම හොද්ට අහගෙන හිටියා , කාලය ගත වුනා දැනුනේ නැහැ.
👌💐👌💐👌👌
Host is the best👍 clear artiarticulation, patiently letting Piyal to tell Gypsies historical stories. Anyway, sorry to say without Sunil😢 Gypsies never be the same😭 All the best❤
@@RosannaFodesta thank you so much for your very kind words 💐💐💐💐
Appreciate it very much
Kalum program කරනකොට මතක් වෙන්නෙ Larry king නියමයි…
🥰🥰🥰🥰
මම ජීවත් වෙලා ඉන්නකන්ම දකින්න ආසයි gypsies play කරනවා ලෝකේ පුරාම..ඒ තරමටම මම ආදරය කරන දෙන්නෙක් සුනිල් අයිය සහ පියල් අයියා.. සුනිල් අයියා උඩ ඉදල ලස්සනට වැඩේ මෙහයවනවා....❤❤❤❤❤❤❤
💐💐💐💐🙏🙏🙏🙏
ඔබ මිනිසෙක් නොව දෙවියෙක් ආදරෙයි පියල් පෙරේරා 💖💖💖
👍🌷👌👌