ඔබට මේ ජීවිතේ එන ඕනෑම කරදරයකට පිහිටට නියත වශයෙන් මේ දෙවිවරු එනවා | Welimada Saddhaseela Thero | Bana

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 382

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 8 місяців тому +2

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී නිර්වානය අවබෝධ වෙත්වා!!!සත්පුරුෂ අැසුර ලැබේවා!!!

  • @chanikashyamali1982
    @chanikashyamali1982 Рік тому +226

    ගර්භණී සම⁣ය ගත කරන මා හරිම ආසාවෙන් ඔබ වහන්සේලාගෙ බන අහනවා... බන පදයක් ඇහුවෙ නැති දවසට මං කෑවෙ නෑ වගෙ මට දැනෙනවා. සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා බුදු සරණයි ..............

    • @sachinisathsarani7834
      @sachinisathsarani7834 Рік тому +15

      Ane sadhu oyta pinwath daruwek upadinawa aniwarenma🙏💖

    • @bangtanarmygirl2421
      @bangtanarmygirl2421 Рік тому

    • @gaishafernando
      @gaishafernando Рік тому +3

      බුදු සරනයි.......

    • @indikadias9407
      @indikadias9407 Рік тому +4

      තෙරුවන් සරනයි

    • @bmpp361
      @bmpp361 Рік тому

      ​ 🎉😮sz,s,ss,zzzz,szszzws,wsws,wws,ss,swszsszzžzzzžs,,wszszwswsz❤ssszwszzzzzwzszzwwsssszswsw,zzwssw,wws

  • @rangakumara9966
    @rangakumara9966 Рік тому +11

    Swamin vahanseta mage namaskarya wewa....
    Sadu...sadu....sadu....sadu....sadu....sadu....sadu.....
    Oba vahaseta pin..mage jeevithaya..mage..
    Lamai.thidenage.jeevithaya..raka dun pinata..
    Oba vahanseta..ama..maha..niwana..labewa.
    Sadu..sadu..sadu...sadu
    ..

  • @shanakabrabath1240
    @shanakabrabath1240 Рік тому +22

    ඔබ වහන්සේ දෙස බණමම හිත ට අරන් ජවත් වෙනවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට දිර්ඝයුෂ ලැබේ යහපතක් වෙිවා

  • @shriyaniramyalatha4075
    @shriyaniramyalatha4075 Рік тому +14

    Budu saranai oba wahanseta thawa thawath me wage bana desana karanna oba wahanseta sakthiya lebewa bs p inna

  • @amilaamiii2074
    @amilaamiii2074 Рік тому +25

    පින්වත් ස්වාමින් වහසේට මාගේ නමස්කරයවේවා බොහෝ පින් රැස් වේවා !!!!!!!!

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому +16

    සාදු සාදු සාදු!!! නමෝ බුද්ධාය!!! 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekadty2678
    @surekadty2678 Рік тому +14

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @AmilaDesilva-gp7mn
    @AmilaDesilva-gp7mn Рік тому +10

    මගේ ජිවිතේ ගොඩක් ප්‍රශ්න වලට මන් මුහුණ දෙන්නේ ඔබ වහන්සේ ගේ බණ අහලා.ඉවසීම පුරුදු උනේ බණ් අහලා ජිවීතේ කවදා හරි ඔබ වහන්සේ දකින්න බණ අහන්න ලැබේවා.🙏🙏

  • @අන්ජුලාශෂී3333

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @hirunisewwandi2732
    @hirunisewwandi2732 Рік тому +7

    මේ උතුම් පින, ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද කරගැනීමට හේතුවාසනා වේවා!!!

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Рік тому +18

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @chamilagunadarshani8361
    @chamilagunadarshani8361 8 місяців тому +1

    බුදු වෙන්න ඕන මගෙ ස්වාමීන් වහන්ස ..🙏🙏🙏 සාදු සාදු ..🙏🙏🙏🙏

  • @malkisewwandi-jc5mf
    @malkisewwandi-jc5mf Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏නමෝ බුද්දාය

  • @KkMm-xz2bc
    @KkMm-xz2bc Рік тому +7

    💕🙏💕
    සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට !
    සාදු සාදු සාදු !!!
    🌺🌺🌺🌺🌺🌺🌺

    • @ChamathDissanayaka-iu9tg
      @ChamathDissanayaka-iu9tg Рік тому

      Oba vahsnsege bana varakvt mama
      Davasakata sarvanaya karami.sita pehedena ban desana karana
      Oba vahanseta.Niduk Nirogi
      Dirgayusa jivitayak lebevai partana
      Karami...

  • @pasanhasakelum9693
    @pasanhasakelum9693 Рік тому +7

    නමොබුද්දාය ඔබවන්සෙටපින් සාදු සාදු සාදු

  • @miurinwijerathna1270
    @miurinwijerathna1270 Рік тому +14

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ ට

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 Рік тому +22

    උතුම් නිර්වාන මාර්ගය අවබෝධ වේවා..ඔබ වහන්සේට..🙏🙏🙏

  • @indaranikanthi7933
    @indaranikanthi7933 Рік тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු

  • @anushasandamali5318
    @anushasandamali5318 Рік тому +10

    නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @erandijayasekara4788
    @erandijayasekara4788 Рік тому +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @jayaniniranjala3640
    @jayaniniranjala3640 Рік тому +14

    ඔබ වහන්සේට මගේ නමස් කාරය 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏

  • @jinaikarunarathna6145
    @jinaikarunarathna6145 Рік тому +16

    සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @gayaniperera4243
    @gayaniperera4243 Рік тому +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි .

    • @kumaricool5734
      @kumaricool5734 Рік тому +1

      පින්වත් ඔබ වාහන්සේට මගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @kuwaitline9478
    @kuwaitline9478 Рік тому +3

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරණයි අපේ ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා ඔබ වහන්සේට දිර්ඝ අායුම වෙවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු නාමෝ බුද්දාය

  • @surangilakmali7812
    @surangilakmali7812 Рік тому +7

    sadu sadu sadu oba whanseta me pin balayen niwan margayama lebewa

  • @vipulsanjeewa1398
    @vipulsanjeewa1398 Рік тому +4

    පින්වත් ස්වාමීන වහන්සේට බොහෝ පින් ර¿ස් වේව!

  • @rathnaliyanage2028
    @rathnaliyanage2028 Рік тому +9

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
    තෙරැවන් සරණයි,සාදු.සාදු.සාදු......

  • @HennadigeSanjeewaniSanjeewani
    @HennadigeSanjeewaniSanjeewani Рік тому +4

    මාගෙ නමස්කාරය වේවා .සියලු සත්වයෝ සුවපත් වේවා ඔබ වහන්සේට දිිර්ගායුෂ ලැබේවා .සාදු...සාදු ...සාදු

  • @buddikapoorni9128
    @buddikapoorni9128 Рік тому +10

    සාදු සාදු නමස්කාර වේවා

  • @ruwanimaheshika402
    @ruwanimaheshika402 Рік тому +4

    සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nethmikavesa180
    @nethmikavesa180 Рік тому +7

    Sadu sadu budusaranai

  • @susilaJA
    @susilaJA Рік тому +2

    දවසට මම එක බනක් හරි අහනවා ඒක හිතට සහනයක් නමෝ බුද්ධාය ඔබ වහන්සේට තෙරුවන් සරනය්

  • @renukarenuka2702
    @renukarenuka2702 Рік тому +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 Рік тому +17

    🌺☸🌼☸🌸☸සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ!!!🙏🙏🙏🌼🌼🌼නමෝ බුද්ධාය🙏

  • @samanthisrilanka2429
    @samanthisrilanka2429 Рік тому +6

    Namo buddaya sadu sadu sadu

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 Рік тому +14

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වමින් වහන්සේට

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t Рік тому +2

    සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා duken midethwa saadu saaduu saaduu 🙏🙏🙏🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 Рік тому +5

    තෙරැවන් සරණයි හමුදුරැවනේ බෝහෝම පිං නිදුක් නිරෝගි සුවය ලැබෝවා බුදුසරණ යි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @amilachandani2330
    @amilachandani2330 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ayodhyaranasinghe3865
    @ayodhyaranasinghe3865 Рік тому +10

    සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Рік тому +6

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට ,සාදු සාදු සාදු 🙏 🙏

  • @archanapasan5482
    @archanapasan5482 Рік тому +10

    🙏මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට🙏

  • @jeewanthalakmal9429
    @jeewanthalakmal9429 Рік тому +7

    නමෝ බුද්ධාය..!!!🙏සාදු.!!🙏සාදු.!!🙏සාදු.!!🙏

  • @chulochanilasikaabeysinghe9120

    ඔබ වහන්සේ දේශනා කරන මේ බණ ඉතාමත් පැහැදිලි.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට

  • @ishanidissanayka5436
    @ishanidissanayka5436 Рік тому +1

    Ape hamuduruwane math kamathi oba wahanse wadammala bana desanawak me gamatama ahenna desana karanna eth ape hamuduruwane mata ehema karanna puluwan wei kiyala hithenawa.mama mage hitha sanasimen inne oba wahansege bana ahala theruwan saranai oba wahanseta 🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 6 місяців тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @tharidutharidu6535
    @tharidutharidu6535 Рік тому +5

    Sadu sadu sadu budusaranai Ape hamuduruwan 🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому +2

    සාදු සාදු සාදු 🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @wikumlakshan3494
    @wikumlakshan3494 Рік тому +21

    මගෙ නමස්කාර වෙවා ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @Pradeepa-jb2zk
    @Pradeepa-jb2zk Рік тому +4

    තෙරුවන්සරනයි හමුදුරුවනෙ🙏🙏🙏

  • @shehanadithya
    @shehanadithya Рік тому +5

    සාදු සාදු පින් කැමැත්තෝ සවන් යොමත්වා ❤️🙏

  • @niroshauaq719
    @niroshauaq719 Рік тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @faisu3217
    @faisu3217 8 місяців тому

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ස්වාමින් වහන්සේට මෙි පිං බලයෙන් උතුමි චතුරාණී සත්ත්‍ය අවබෙද කරගන්න ලැබෙිවා තෙරුවන් සරනයි 🙏🙏💐💐🙏🙏

  • @nuwanasanka5170
    @nuwanasanka5170 Рік тому +9

    ඔබ වහන්සේ ගේ මේ බණ ටික අහනකොට කදුළු අවා ඇස් දෙකට මම හරිම ආසයි බණ අහන්න 🙏🙏🙏ඔබ වහන්සේට ගොඩක් පිං සාදු! සාදු! සාදු!💐

    • @RashaR-v7g
      @RashaR-v7g Рік тому

      Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @hdisanayaka849
    @hdisanayaka849 Рік тому +5

    Oba wahanseta kotiyak namaskara wewa.swamin wahansa.

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @චන්ද්රිකාකුමාරි-ඞ4ඵ

    සාදු 🙏 🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ය ලැබේවා.....

  • @yossefali8237
    @yossefali8237 Рік тому +6

    බුදු සරණයි .......🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @sadunTharanga-ge1sz
    @sadunTharanga-ge1sz Рік тому +5

    මට හිතට සැනසිල්ලක් තියෙනවා

  • @serbiyandiaries
    @serbiyandiaries Рік тому +1

    Pinwath oba wahansege Bana asimen mamath mage paule ayath siyalu sathwayoma suwapath wewa

  • @onetow4587
    @onetow4587 Рік тому +1

    Utum.නිර්වචනය .අවබෝධ වේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnuradhaSubashinikumari
    @AnuradhaSubashinikumari Рік тому +4

    ගර්බණි සමය ගතකරන මා හරි අසා වේන් ඔබ වහන්සේගේ බණ අහනවා.උතුම් නිර්වාන මාර්ගය අවබෝද වේවා ඔබ වහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sitharacosta2
    @sitharacosta2 Рік тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏

  • @lakshilasirithunga5979
    @lakshilasirithunga5979 Рік тому +2

    Mage kusa thula sitina daruwa nidu nirogi wewa yahapath daruwaku labewa anga sampurna daruwak labewa oba wahanse darshana karapu bana tikan ma pin balen sadu sadu sadu 🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 Рік тому +4

    අපගේ පින්වත් ගරු ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @chathuamanda290
    @chathuamanda290 8 місяців тому

    සාදූ සාදූ සාදූ මාගේ ලොව්තුරා අමාමෑනී සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 පිංවත් ස්වමීන්වහන්සේටත් දීර්ඝායුශ ලැබේවා ☸️☸️ සාදූ සාදූ සාදූ රුවන්වැලි මහා සෑ රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @creations5251
    @creations5251 5 місяців тому

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Рік тому

    Ape pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa !!!
    Saaduu..saaduu..saaduu.

  • @lasanthideepthika7802
    @lasanthideepthika7802 Рік тому +1

    ධර්මය සියලුම දෙනාටම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @magladiesladies9052
    @magladiesladies9052 Рік тому +7

    Sadu sadu sadu 🙏

  • @suneethaqatar1053
    @suneethaqatar1053 Рік тому +6

    Sadu..sadu.sadu

  • @SamanthiRupika-q2d
    @SamanthiRupika-q2d 11 місяців тому

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා !!! ඉක්මන් භවයක චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝදවේවා !🙏🙏🙏

  • @kusumalathaperera8020
    @kusumalathaperera8020 Рік тому

    ඔබ වහන්සේ කියන ..බන.අහන්න.අපි. Pinkaraltiyanawa

  • @amiladissanayaka8233
    @amiladissanayaka8233 Рік тому +1

    ඔබ වහන්සේ ගේ බණ පද අසන මගේ සිත ට සැනසීම ලැබෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RoshiniDhammika
    @RoshiniDhammika Рік тому +2

    සාදු..... සාදු.. . සාදු..... ‼️‼️‼️💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Рік тому +7

    මගේ නමස්කාරය වේවා 🙏🙏🙏මේ බණ අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @samandesilva6053
    @samandesilva6053 Рік тому +6

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Koralage
    @Koralage Рік тому +7

    නමස්කාරය වේවා 🙏🙏🙏

  • @antanpiries3650
    @antanpiries3650 Рік тому +8

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 місяців тому

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! 🙏🙏🙏🙏

  • @surekakumanayaka
    @surekakumanayaka Рік тому +4

    Sadu sadu sadu

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Рік тому +12

    උතුමී ශ්‍රී සද්ධර්මය අවවාද අනුශාසනා ඇතිව පැහැදිලිව දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏

  • @asankadilhani3945
    @asankadilhani3945 11 місяців тому

    සාධු සාධු සාධු ..දීර්ඝායු වේවා .තුනුරුවන්ගෙ සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏

  • @KanthiRathnayaka-v3c
    @KanthiRathnayaka-v3c 10 місяців тому

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඉතා වටිනා දේශනා🙏🙏🙏🪷🪷🪷😂🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 Рік тому

    ස්වාමීන් වහන්සේ දේශනා කරන බන මම හොදින් අහනවා

  • @WasanthaKumara-w3h
    @WasanthaKumara-w3h Рік тому

    Pinwath swaminwahanseta niduk nirogi wewa dirgausha labewa sadu sadu sadu.

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Рік тому +1

    සාදු සාදු සාදු නමෝබුද්දාය

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Рік тому

    මන් සෙවය.කරන්නේ කුවේට්.වල නිතරම පොන් එකෙන් මෙ ස්වාමීන් වහන්සේ ගෙ බණ ශ්‍රවණය කරනවා පුදුම සැනසිම ක් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මෙ බණ ශ්‍රවණය කරන්න සැලැස් වූ සැමට බුදු සරණයි පින්🙏🙏🙏

  • @hewaviolet486
    @hewaviolet486 Рік тому

    Mage ජීවිතයේ ගොඩාක් dawal mama hada gatta oba වහන්සේ ge bana ahala .oba වහන්සේ ta taruwan saranai .

  • @KanchanaMala-ji1tu
    @KanchanaMala-ji1tu 2 місяці тому

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA Рік тому +8

    විශිෂ්ට ධර්ම දේශකයානන් වහන්සේ නමක් 🌸🙏🌸... අනේ මේ ස්වාමින්වහන්සෙට සමාජ ජාලා ඔස්සේ සන්විදානාත්මකව පහර ගහන්නෙත් ඒ හින්දා වෙන්න ඇති ... 😢 අපී ශ්‍රාවකයන් හැටියට මෙවන් ස්වාමින්වහන්සෙලව සමාජ මාධ්‍යයේ අප්‍රසන්න මිත්‍යාදෘශ්ඨිකයන්ගෙන් ආරක්ෂා කර ගමු! 🙏

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl Рік тому

    Mamath godaak prasna mada godaak asarana wela inna kenek mage nonatay matay daruwatay hariyata inna thanak na eth oba wahansege bana ahuma godaak pahadimak athiuna budu dahama gana obata godaak pin ape jivithe kothanakadi ho athi kara gath kusal we nam ewa oba wahanse athulu budu dahama kerehima labewa sadu sadu sadu theruwan saranay

  • @PrasanthiHewawasam
    @PrasanthiHewawasam 4 місяці тому +1

    Sadu sadusadu theruwan saranay oba wahanseta

  • @JayantaKumari
    @JayantaKumari Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 9 місяців тому

    Sadu sadu sadu taruwan saranai pnwat අපගේ sowamn wahnsta maga නමස්කාර කරමි .🙏🙏🙏🙏🙏🙏🙏:🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹💐🌻🌷

  • @sumithrasirimathi2375
    @sumithrasirimathi2375 Рік тому

    සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asokaliyanage3767
    @asokaliyanage3767 Рік тому +7

    නමස්කාර වේවා!🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ!🙏🙏🙏🌷🌷🌷

  • @SL_UMEYA6ey
    @SL_UMEYA6ey Рік тому +37

    ඇයි දන්නෙ නෑ ස්වාමින් වහන්ස ඔබ තුමාගෙ බන තමා මගෙ හිතට වැදුනෙ...මෙච්චර කල් බන ඇහුවෙත් නෑ ඔබ වහන්සේගෙ බන ඇහුනෙත් අහම්බෙන් ....සාදු සාදු බුදු දහම සත්තයි

    • @happyaahappy538
      @happyaahappy538 Рік тому +1

      ඔබතුමා කියන්න එපා.ඔබවහන්සේ කියන්න.

    • @ranjaniranjani7033
      @ranjaniranjani7033 Рік тому

      Rami

    • @MenuliMenuli-q8u
      @MenuliMenuli-q8u Рік тому +1

      අපේ හාමුරුදුවනේ මම ඉන්නේ කුවේඩි රටේ මම හැමදාම ඔබ වහන්සේ ගේබණ අහනවා එක තමා මේ ජීවිතේ මට තියෙන එක සැනසීම ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 Рік тому +7

    තෙරැවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට