amano rain gaters in sri lanka.අමනො වැහිපිහිලි සවිකිරී.0771416393.

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому +6

    නියමයි ප්‍රසා උබ සුපිරිම කොල්ලෙක් වෙන එකෙක් අහුවත් කියන්නෙ නැති තරම් බුදු සරනයි

  • @priyanthakumara890
    @priyanthakumara890 2 роки тому

    හැමොටම දැනුම බෙදන ඔබට ජයවෙවා බුදුසරණයි

  • @elisakavikara1316
    @elisakavikara1316 2 роки тому

    නියමයි පුතා,
    තෙරුවන් සරණයි
    රටට වාසනාවක් මේ වගේ පුත්තු

  • @eshanwijetunge2518
    @eshanwijetunge2518 4 місяці тому

    බොහොම ස්තුතියි!!!

  • @ajithpremathilaka9979
    @ajithpremathilaka9979 3 роки тому +1

    සුපිරියි ජයවේවා .. තෙරුවන් සරණයි

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 роки тому +1

    Jayawewa malli thank

  • @dhananjayadewanama8333
    @dhananjayadewanama8333 Рік тому

    නියමයි 👍👍👍..
    .

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 3 роки тому +1

    Silicon ගහලා අලව්න්න හිඩෑස් ..Greatfully 👍 කරන වා Excellent ♨️♨️♨️🔥🔥🔥🔥

  • @anuragamage8013
    @anuragamage8013 Рік тому

    Good advice

  • @nilanthaweerasinghe4980
    @nilanthaweerasinghe4980 Рік тому +1

    ඕකට කවකටුවක් පාවිච්චි කලානම් ලේසී නේද?හරියට අර වරක්කලෙන් වැඩ කරනව වගේ..අදහසක් පමණයි...👍👍👍

  • @rukshana140
    @rukshana140 3 місяці тому +1

    Is there a way to install fall arrest anchor on these types of roofs to hook a harness?

    • @prasadhometuning4510
      @prasadhometuning4510  3 місяці тому

      @@rukshana140 Send a WhatsApp message on this phone number.(0771416393) 🙏

  • @chamarathushan5078
    @chamarathushan5078 3 роки тому +1

    Good job 👍

  • @nihalnelson8901
    @nihalnelson8901 3 роки тому

    බුදු සරණයි ඔයාට

  • @AluthgeAmith
    @AluthgeAmith 5 місяців тому

    හොදම දේ කාඩ් බෝඩ් කෑල්ලක් කපා ගත්තනම් හරි....ඔය හැඩේට..

  • @prashanthagunasekara7735
    @prashanthagunasekara7735 2 роки тому

    Good Job

  • @shankamadu3549
    @shankamadu3549 3 роки тому +1

    එල කොල්ලෙක්

  • @samuddimaduranga633
    @samuddimaduranga633 3 роки тому

    Pinisin wahalayak gahane kohomada.. Vedio ekak oni

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 роки тому

    Niyamai bro .adiyak kiyatada karanne

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 3 роки тому +1

    යාළු සයිඩ් flashing එක ගහන විදිය වීඩියෝ එකක් කරන්න

  • @sathyabalansathya8010
    @sathyabalansathya8010 3 роки тому

    Thanks 👍👍

  • @sumithkumara5046
    @sumithkumara5046 Рік тому

    Shert eke tiruwak aran tiyala adagatthanan hari nadda

  • @kalaiwarun8625
    @kalaiwarun8625 3 роки тому

    Super tnz bro

  • @pradeepkumara2942
    @pradeepkumara2942 3 роки тому

    Godak watinawa

  • @chinthakakumara6415
    @chinthakakumara6415 2 роки тому

    Mata mudunaka gahapu rec cite ekaka fotos ekake danna pulu vanda

  • @rathnayakatharaka2042
    @rathnayakatharaka2042 3 роки тому

    Thatthu 3 bildin akak amano wahalak gahane kohomada hulagata ඔරොත්තු denna

  • @charithmadusanka8782
    @charithmadusanka8782 2 роки тому

    Super

  • @raveendrasarathkumara9203
    @raveendrasarathkumara9203 Рік тому

    Oyala weda karanne adi Ganna walatada

  • @nilangapeiris4503
    @nilangapeiris4503 3 роки тому

    Adiyakata kiyak ganna onida

  • @chandanagunasinghe9454
    @chandanagunasinghe9454 3 роки тому

    Bracate sawikarana akaraya video ekake danna

  • @lalweerasingha9403
    @lalweerasingha9403 3 роки тому

    supiri

  • @chalakadilshan9001
    @chalakadilshan9001 Рік тому

    Reli kapanne nethuwa oka gahanna beyda

  • @Kasun.rumesh
    @Kasun.rumesh 7 місяців тому

  • @lakshithakumara9217
    @lakshithakumara9217 6 місяців тому

    Bro randanne kohomada riwatda gahanne

  • @kavz7610
    @kavz7610 3 роки тому

    Ela

  • @asankamanchanayaka116
    @asankamanchanayaka116 2 роки тому

    අඩියක් කරන්න කියියද.

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nihalnelson8901
    @nihalnelson8901 3 роки тому

    👍👍👍

  • @rasikagayanath9083
    @rasikagayanath9083 3 роки тому +2

    කපන විදිය කිවුවෙ නැහැනේ

  • @dilshantheekshana3150
    @dilshantheekshana3150 3 роки тому

    Rich cover එකක end එක cover කරන්නෙ කොහොමද.වැරන්ඩ් එකක වහලක.නැත්නන් එතනින් මීයො රින්ගනවනේ.කියල දෙනවද...

    • @shankamadu3549
      @shankamadu3549 3 роки тому

      ඔව් ඒක ඇත්ත. කො රිප්ලයි නැනේ

  • @sootleprasad7758
    @sootleprasad7758 Рік тому

    කපන්නෙ කොහොමද? යකඩ කපන කතුරකින්ද? නැත්නම් වෙන tool එකක් තියෙනවද?

    • @prasadhometuning4510
      @prasadhometuning4510  Рік тому

      වෙනම කතුරු තියෙනවා.හඩ්වෙයාර් වලින් උනත් ගන්න පුලුවන්

    • @sootleprasad7758
      @sootleprasad7758 Рік тому

      Thanks for the reply. මට ඒකෙ නම දන්නෙ නෑ. Sizes එහෙමත් වෙනස් වෙනවද?

  • @justavideo6005
    @justavideo6005 3 роки тому +2

    බ්‍රෝ.අඩියක කීයද කරන්නෙ ඔයාල

  • @harshasampath4746
    @harshasampath4746 2 роки тому

    මේකෙ අඩියකට කීයක් ගන්නවද බඩුත් එක්කම?

  • @anurabandara9803
    @anurabandara9803 8 місяців тому

    කුමේර බැදපුවාම බිත්ති පුපුරනවා කියනවා................. සිමෙන්ති ටොන් ගනනක් දමනවා ඇති............... බාස්ලා හීනියයට මිනිසුන්ට කියන දේවල්.................

  • @indikapriyantha4943
    @indikapriyantha4943 3 роки тому

    අැවිත් බලන්න තැනක්

  • @sumithbkekulandara4623
    @sumithbkekulandara4623 3 роки тому

    කාඩ්බෝඩ් බ්ලොග් එකක් කපාගෙන කරන්න පුලුවන් නෙද

  • @bhagyasampath8670
    @bhagyasampath8670 3 роки тому

    අඩේ සහොදරය මන් ඔයගෙන් දවස් ගනක් ඉල්ලුව ඩව්න් පයිප්පයක් බෙන්ඩ් ගහන විදිහ
    සයිඩ් ප්ලැශින් එකෙ මුදුනත් ලෙවල් එකට ගහගන්න විදිහ දෙන්නකො

    • @prasadhometuning4510
      @prasadhometuning4510  3 роки тому

      Dennam dennam weda wediy free ekak aduy weyak karaganna ikamnin dennam

    • @bhagyasampath8670
      @bhagyasampath8670 3 роки тому

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 роки тому

    Man gedark gahuwa blok aekakin podi aul awa

  • @sirisenaalahakoon5920
    @sirisenaalahakoon5920 Рік тому

    මගෙත් වැඩක් තියෙනවා.කන්ටෑක් කර ගන්නා හැටි කියන්න.

  • @kamalnimal6
    @kamalnimal6 2 роки тому

    සීල් කරන්න හොද නැ කියනව හිඩැස් තියෙන්නේ ඕනි ලු 🤔

  • @nalinkumara6432
    @nalinkumara6432 4 місяці тому

    Ela