I have a little idea for elephant control coming from Forest to Village. You can dig olds up for near electric fence every where only only sink sink only sink the elephant foot 🦶 Cover with dry branches and leaves then once the elephant stuck with that sink, they don’t come try please
84 di Ali koheda.. Alinta inda onatharam wanaanthara thibunani. Dan koheda Alinta inda than. Serama wanaathara elikaragena minissu padinchiwela. Dan Ali wadilu.😠😠😠
JANADIPATI TUMANO AMATIYO TOPITA PENNE NADDA ME ALI GAL KARAPALLA UNTAT KAMA BEMA GASKOLAN WAWALA PUDUMA APARAFAK NE CHANDE ELLA ELLA GIYATA MONATARAM APARADADA ME
අහිංසක මිනිස්සුන් ගේ දුක සැප හොයා බලා වචනෙන් හරි සහනයක් දෙන අනුරාධ මහත්තයාට ගොඩාක් ස්තුතියි ,ගොඩාක් පිං .තෙරැවන් සරණයි !!! ❤🙏🙏🙏🌹🌹🌹🌹
පවු.අහිංසක මිනිස්සුන් .අලිත් අසරණයි ,ගමිවල මිනිස්සුත් අසරණයි .😢😢😢❤❤❤
හිත හොද මිනිස්සුන් .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! සදාකල්ම දීලේවා !!! 😢😢❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹
බොහෝමත් ස්තුති ඔබ තුමා මේ දේවල් ඉදිරිපත් කරන එකට. බලන්න ඒ අහිංසක අපේම මිනිසුන්ගේ සුන්දර හිත්....❤❤❤❤ එවැනි අලාබහනි කරලත්, සතා ගැන පහල වන කරුණාව ❤❤❤❤
කරදරයක් උණත් හිත් පිරිසිදු මිනිස්සු
අලි රංචු පිටින් ඉන්නකොට කියවාගන්න ලැබෙන ඒ අසිරිය මනාවට රූපරාමු කරලා ගෙනා secrets of nature ඔබලාට නොවක් තුති....🙏🐘🌞
මම දැකපු හැම ගෙදරක්ම කඩලා තියෙන්නේ වී කන්න. වී වගේ දේවල් ගබඩා කරන්න භූගත ක්රමයක් ගෙදරින් පිටට තිබ්බනං ටිකක් මේ කරදර වලින් බේරෙන්න තිබුණා. අපිට ඉතින් හරියටම කියන්න බෑ මේ පැති වල ඉඳලා කොච්චර ඔය වැඩේ සාර්ථකයිද කියලා. යෝජනාවක් විතරයි. 🙂
භූගත ගබඩා hadanna tharam මිනිස්සුන්ට සල්ලි නැහැ ගෙදර හරියට හදාගන්න beri මිනිස්සු inne අනික kanna වී miti කීපයක් තියාගෙන inne ඉතුරු ඒවා විකුණලා දාන්න වෙනවා
@@Pathirana23456 එහෙමත් ප්රශ්නයක් තියෙනවා
තව ක්රමයක් තියෙනවා වී තියන කාමරේ බිත්තියට දිග ඇන ගහපු ලෑලි හරි හීන් උල් කරපු යකඩ කූරු හරි ඇල්ලුවම ඔලුව තියල තදකරන් බෑ, ඔලුව තියල ගැම්ම ගන්න උසින් අල්ලන්න ඕන, හැබැයි ඒකටත් වෙන ක්රමයක් හොයාගනී දැනට නම් මම දන්න අයියා කෙනෙක් කරල තියෙනව සාර්ථකයි කියලා එයා කිව්වා...😊
මමත් ඒ ගැන හිතුවා.❤❤🙏🌹🌹🌹
Eththa ❤
සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාලාටත් අලියන්ටත්
අමීපාරෙ පැත්තෙ අක්කා කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ගාව ( හෝමාගම) එයාලගෙ පැත්තෙ වී ආරක්ෂා කරන්නෙ කනු දාලා උඩට සැලැබිඑක දාලා හදනවලු ගමේ කට්ටිය එකතු වෙලා මෙයාලටත් කියලා දෙන්න අනුරාධ පුලුවන් අය කරගනී 🙏🙏🙏👍👍
Hodama adahadak slab danaeka .
ඔය අලි ඉන්න පලාත් වල අය ඉඩම වටේට කම්බි පොටවල් දෙකක් ඇදලා සර්කිට් එකක් හරහා රාත්රි කාලයට කරන්ට් එක දාගන්න.සතාට හානියක් නැහැ.කරන්ට් එක වැදුනාම ආයෙත් එන්නේ නැහැ.මමත් ඉන්නේ අලි ඉන්න පලාතක .මම ඉඩම වටේට කරන්ට් කම්බි ඇදලා තියෙන්නේ.සතුන් ගැන තරහා ඇති කර ගන්න එපා.අපි ප්රවේසම් උනාම හරි..බුදු සරණයි සියලුම දෙනාට .
හපොයි දෙයියනේ 🤔😯🫢❓🐘🙏🇨🇦🇱🇰💯👌👍🐘🙏
අනුරාධ මහත්තෙයා මේකට උත්තරයක් ඕනා.යුද්දෙ කාලෙ ආටි මෝටාර් නිසා අලින්ට හානි වෙච්ච අවස්තා තියෙනවද? එෙහම සිද්දි වාර්තා වෙලා තියෙනවද කියලා ගම්මුන්ගෙන් අහන්නකො..
අදනම් අනුරාධ මහත්මයට අලි කලබලයක් රුගත කරන්න ලැබිලා වගේ පව් අහිංසක මිනිසු කන්න තියාගෙන ඉන්න වී ටික .රජය නිදිමතේද ඉන්නෙ
අම්පාරේ සිට කුමන දක්වාත් අම්පාරේ සිට දබාන දක්වාත් 80දිත්වනන්තරේ එකයායට
අනුරාධ මහත්තයා එන්න අපේ පලාතටත්.අපි අලිත් එක්ක ඉන්න විදිය බලන්න.බුදු සරණයි ඔයාට ..
ගෙවල් වටේම ලොකු අඟල් කැපීම කල හැකිනම් සහනයක් ඇතිවෙයි
🙏🌺🌺🌺
ඇත්ගොව්වා කියනවා අලියෙකුගෙ උස අලියාගේ ඉදිරි පාදයේ පතුලේ වට ප්රමානය මෙන් දෙගුණයක් ලු. කරුණාකර මැන බලන්න.
වී ගෝනි ගේ ඇතුලේ තබා නොගෙන වෙන තැනක තැබීමට උත්සාහ කරන්න
🙏🙏🙏 ❤️❤️❤️
❤❤❤❤
👍👍👍
ගෙවල් වල වී සහා සහල් ආරක්ෂා කරගන්න විදියක්,හා ක්රමයන් ඉක්මනින්ම ක්රියාත්මක කරනවානමි හොදයි.
N❤😢😢😢😢😢😢
විි තියෙන කොට ගෙවල් ඇතුලෙ අලින්ට ඉවතියෙනවා
I have a little idea for elephant control coming from Forest to Village. You can dig olds up for near electric fence every where only only sink sink only sink the elephant foot 🦶 Cover with dry branches and leaves then once the elephant stuck with that sink, they don’t come try please
Ithin me minissunta ali maranna hithena eka pudumayakda❤ Alith paw minissuth paw
🙏🏿🙏🏻🙏🏿💘✍
හක්කපටස් තමා
ANE OYALATA DIYANBUDUNGE ARAKSAWA LABEWA
අනුරාධ හොය හොය හිටිය vedio ekak නේද 😂 😂
ජනාධිපති තුමා මොනා හරි ව්සදුමක් දෙඉ
Gewaladana.minisun jeewitga hani karana Ali minisu ge th udaw gena karapatiyak weni lakunak rhibuna nam Hani sathawa gena hema kenama awdhanayen innawa.eweni karamawedayak sejasiya yuthi.
කැලෑ එලි කරල අලි එනවලු මිනිස්සුමයි මේවට වග කියන්න ඕන
ටවුන් වල ඉන්න කවුරු මොනව කිව්වත් ලංකාවේ අලි ගහනය රටට දරන්න බැරි තරම් ඉහල ගිහින්.
Ali ghanaya nemei wadi , minissu kale allana pramanaya wadi.
සබ් 2000 ගන්න උදව්කරන්න plzzzz මම කරදරයක් කියලා හිතන්න එපා ❤🎉😢😊😢😢😊
ආණ් ඩුවෙන් නිකරුනේ වියදම් කරන සල්ලි වලින් නැව් කන්ටේනර් ගිහින් දෙන්න .
අලින් ඇති කිරීමට පන්සල්වලට දීමෙන් කැලෙන් අලිඅඩුකර ගැනීමට යෝජනා කරමි
මටත් ගන්න පුලුවන්ද ❤❤❤❤
Lankawe pisso wage nalu niliyange opadupe jarawe pennene youtube kareyo athere Anurudde mahatha wage kenek kochchere watinewade . Harime asai obethumage dewal balanne .. bashawe ahagene innee asai . Pareni sinhele bhawenawak wage ..
කොටන එකක් තිබ්බනම් හොදටම ඇති ආයෙ මතක තියෙන කාලෙක එන්නෑ ගෙවල් ලගටවත් ඕනෑවට වඩා හුරතල් කරන්න ගියාම ඔහොම තමයි අලියාට ගෙවල් කඩන්න මිනිස්සු අවුරුදු ගනන් මහන්සි වෙලා ගෙවල් හදන්නේ කොච්චර දුකක් ඇතිද
අලි ඇතුන් හිතේ වෛරය තියා ගන්නවලු අවස්ථාවක් ආපුවම පලිගන්න.
@@thamarajayasiri416 hithe wairaya thiyagena inna kiyanna තුවක්කුවට ඔක්කොම යටත් 🙃
84 di Ali koheda.. Alinta inda onatharam wanaanthara thibunani. Dan koheda Alinta inda than. Serama wanaathara elikaragena minissu padinchiwela. Dan Ali wadilu.😠😠😠
JANADIPATI TUMANO AMATIYO TOPITA PENNE NADDA ME ALI GAL KARAPALLA UNTAT KAMA BEMA GASKOLAN WAWALA PUDUMA APARAFAK NE CHANDE ELLA ELLA GIYATA MONATARAM APARADADA ME
❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤