Oh love the introduction. Love them and you. Hahahahaaaaaa love this.🇱🇰❤ Too hot too much Aiyo much love. Never laughed so much hahahaaaaa aiyo hahahaaaajaaaaa. Beautiful Sri Lankans.❤ Nilani.
Yes its moola chakra activation which communicates each individual s attraction and drive. Love can be holy and pure but as physical beings on earth, our ppl must wake their inner spiritual engineering before think of holy matrimony and society ❤. Very good conversation
I thoroughly enjoyed this session thankyou yureni pls do entertain people like this they were wonderful even the answers genuine and good advice to us thankyounirosha n piumi ❤❤❤
Dennatama harima adare hithenawa. Nirosha, oyata harima kena me awrudde athulathama hambawei. God will help. And anee oyalage makeup ada maarama lassanai. Please makeup artist mention karannako puluwannam
නිරොශා අක්කා කතා කරන විදියට මාරම ආස හිතෙනවා.හරිම බුද්දිමත්.අහන් ඉන්න ආසයි.තව ටිකක් වෙලා තිබ්බන්ම්.
ඇත්තටම මේ තුන්දෙනාම හරිම ශෝක්(නිරෝශා,පියුමි,ජයනි)
නිරෝශා මාරම බුද්ධිමත් කෙනෙක්❤❤ඇත්තටම අවංකවම කතා කරනවා හැමදේම ගැන
නිරෝෂා කතා කරන විදිහ හරිම බුද්ධිමත් ...ආවාට ගියාට ඇය දේවල් කියන්නේ නැහැ..ගීත කෝකිලාවිය...❤️❤️
අනෙ මමත් ගොඩක් ආසයි ඔයාලා දෙන්නට
Pop p
ආසම දෙන්නෙක් ඒත් නිරෝෂාගෙ හඩ මගේ මුඵ ඡීවිතේ තරම්❤
Asai nane ithn,piumi 💜️
මේ තුන්දෙනාටම මන් ගොඩක් කැමතියි ....ලස්සනයි සුභ අනාගතයක් ආදරෙයි 👍👍❤️❤️🙏🙏
අනේ නිරෝශා නියමයි 😂😂හිනාවෙලා පන යනවා ❤❤❤
Niro අක්කි ඔයා ගොඩාක් බුද්ධිමත්.නියමයි
හැමදාම ඔය යාළුකම පවතීවා. ආදරෙයි තුන් දෙනාටම. යුරේනී අක්කා programme eka super❤
නිරෝෂා ආදරණීය චරිතයක් ..ආදරණීය යි සැබවින්ම ..ආස යි කතා කරන විලාශය..ලස්සනයි ..❤
ආසම චරිත තුනක්...❤️❤️❤️
බලාපොරොත්තුවෙන් හිටිය කොටසක් ❤
ස්තුතියි යුරේනි අක්කා
මම හැම comment එකක්ම බැලුවා ඇත්තටම නිරොශා අක්කා පැහැදිලිව කතා කරනවා වැදගත් හරිම ලස්සනයි ❤
පියුම් අක්කාටත් ආදරෙයි ❤
ජයනි සේනානායකවත් ගෙන්න
බුදු සරණයි
ජෙසු පිහිටයි
දෙන්නාම නියමායි 👌 ආදරනිය සහෝදරියන් දෙන්නාම නිහතමානි චරිත දෙකක් ❤❤❤❤❤
අනෙ මම හරිම ආස දෙන්නෙක් හලො
යුරේනි..ඔයා නියමෙට programme එක ගෙනියනවා.. good luck
පියූ නැන්දි ගැන හිතන් හිටියෙ හරි දැඩි චරිතයක් වගේ ඒත් ඇත්ත ජීවිතේ අහින්සකයි ... නිරෝ නැන්දි හෙන ෆන් සහ බිද්දිමත් ❤❤😂😂😂❤
කැමතිම තුන්දෙනා ....හරිම ආදරෙයි ...❤️❤️❤️
ඔයාලා තුන්දෙනාම හරි ෂෝක්..මම හරි කැමති තුනදෙනෙක්..නිරෝෂා කතා කරද්දි එයාගේ බුද්ධිමත්බව සහ අවංක බව මනාව පේනවා..ඒ වගේම හරිම natural..පොඩි act එකක්වත් නෑ.
. ලස්සනයි Program 1❤❤❤❤❤❤❤❤
Nice program..very insights full...and matured...
නිරෝශා කතාකරන ව්දිය .හරි පරිස්සම් . නියමයි .පීයුම්ත් හරි ෆ්න්.. යුරේනි හොදට වැඩසටහන මෙහෙය වනවා.ලස්සනයි 🎉🎉❤
මට දැං නං නිරෝ ව දකින්න ආසයි .. මාර අදහස් ටික
Nirosha & Piumi. . . Two Very Beautiful Ladies !!! Love Them Both. Really Enjoyed Watching Today's Episode. Best Wishes From Japan.😊
නිරෝශා කතා කරනකොට තේරෙනවා එයා අවංකව කතා කරනවා කියලා.දෙන්නටම සුබ පැතුම්
I love both of them..bt Niro much.. program produce team must give a gift
නිරෝෂා, පියුමි... ❤️❤️
නිරෝශා අක්කී හරිම පරිණත 👌
යුරේනි නංගී ඔයා හරිම ලස්සනට මෙි වැඩ සටහන මෙහවනවා.❤️❤️❤️🌷🌷🌷💐💐🙏🙏🙏🇱🇰🇱🇰
Niro nisama baluwa.❤️ niroge joks eliyats gaththe na ureini..🤔 👍
නිරෝෂා මෙහෙම විවෘතව කතාකරනව දැක්කමයි.
Nice👍Ureni, warm wishes to u💐👍very talented &humble Presenter💐
හරිම ලස්සනයි යුරේනි.....❤❤❤❤
❤
Den Adina vidiya harima lassanai❤❤❤ ureni bs jp
Samathaya thula nowa ,asamathaya thula minissun widinne..i love this..❤thatz true ..
I love Nirosha's personality. Didnt know she was this open minded. Amazing personality. ❤
Niro oyaharima lassanai Ada.. ❤❤❤❤❤❤❤❤❤❤❤
Piumi botheju's make up is very nice
නිරෝශා ❤
නිරෝෂා අක්කා ඔයා ගෙන් ගොඩාක් දේවල් ඉගන ගත්තා
lassanai dennama 😍😍
Nice program❤❤❤❤❤❤
This was the best after so many weeks...
its very true what they said about
Friends...
Love...!!!+
Both are very open
Minds....!!!
Thanks ureni..😘
Oh love the introduction. Love them and you. Hahahahaaaaaa love this.🇱🇰❤ Too hot too much Aiyo much love. Never laughed so much hahahaaaaa aiyo hahahaaaajaaaaa. Beautiful Sri Lankans.❤ Nilani.
Ada nam niyama i program eka...eththa ethi setiyen katha una...❤
Piyumi akki lassanai okkotama vada ❤❤❤❤
Yes its moola chakra activation which communicates each individual s attraction and drive. Love can be holy and pure but as physical beings on earth, our ppl must wake their inner spiritual engineering before think of holy matrimony and society ❤. Very good conversation
Niyamai❤❤❤❤
program eka iwra wenakamma beluwa...harima lassanai adath...💞
Nirosha harima lassanai.
Piyumi Botheju 😘😘😘😘😘😘
I thoroughly enjoyed this session thankyou yureni pls do entertain people like this they were wonderful even the answers genuine and good advice to us thankyounirosha n piumi ❤❤❤
Harima asawen beluwa...godak adare karana dennek.
අනේ මම ආසම දෙන්නෙක්.
❤
Oyala tundanatama adarai budusaranai
Dennatama harima adare hithenawa. Nirosha, oyata harima kena me awrudde athulathama hambawei. God will help. And anee oyalage makeup ada maarama lassanai. Please makeup artist mention karannako puluwannam
Lassanai ada program aka ❤
යුරේනි ඔයා පට්ට open.supiri
Nirosha hithana widiya godak athha.
❤ලස්සනයි අදත්
Aththatama supiri
මෙච්චර කල් තිබ්බ program කරන වලින් මේක තමා හොඳම... අනම් මනම් නෑ guest ලා දෙන්නත් අහන දේට පට්ට ඇත්ත කියනවා... සෝබන නෑ...
eka nmaethma thamii
අනිවාර්යයෙන් ආසවෙන් බැලුවේ
සම්මතයක් නොතිබුණා නම් මිනිස්සු සහ සත්තු අතර වෙනසක් නැතිව යනව නේද?
සම්මතයට කොටු වෙලා ඉන්න එහෙනම්
Attamai adare gena kiyapu tika..😢
One of the best episodes ❤
We really enjoyed the program.
Meke anthimta ahana prshna tika thma maru😂😂😂
Yureni akki ලස්සනයි
I like the friendship between Nirosha and Piumi. මේවගේ යහළුවෝ මටත් හිටියා නම් කියලා හිතෙනවා. ගැහැණු පාර්ශවය මෙහෙම ලඟින් මිතුදම් පැවැත්වීම හරිම අපූරුයි. හේතුව මෙහෙම ගැහැණු යහළුවන් මට නැහැ...ඉන්නෙ පිරිමි යහළුවෝ විතරයි ❤❤❤
Man asama githa kokilaviya
ආදරෙයි
❤❤❤❤💐💐💐💐
Ane ada mara lassanai
👍❤❤❤
නිරොෂා කියන එක ඇත්ත මමත් එ ජිවිතය ගත කරන නිසා
Ureni harima shok ane piumi nirosha mis harima hoda thun denek ada godak lassanai
Piumi , nirosha dennatama mama asai. Piumige ayya mage hoda yaluwek anurada.
Asama dennek nice
Shooi lassanai.❤
nice❤
How can you judge that you deserves?
2:08
Good program
නිරෝ අක්කි , පියුමි අක්කි පට්ට ආදරෙයි
100% ekagai nirosha ekka
මං කැමතිම අව්‍යාජ ගැහැණු දෙදෙනෙක්
Nitosha akka kata karana vidiya hari pahadili.
Lassanai
❤❤❤❤YURENI SUPER THANKS ❤❤❤😂
Supur
පියුමි අක්කි නේද එයාට age 27යි ද 28යිද කියලා කීවෙ 😂😂
E denna nm maru
Niro akka kiyana kathawa attha thamai.
Movement eka newei moment eka..
Yureni❤🖤
😊😊
🙏❤️❤️❤️👌🇮🇹
niyma kathwa soiiii 3 denama
1st comment 🤗
හරි අවබෝධයක් තුළින් ඇත්ත කතා වුණු පැයක් ❤
Lassani.
👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️