Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනිද්දාට එක්සෑම් ලියන 2024 සෙට් එක කෝ..😁
✌️
😊
😪
Ado math dn balanne 🤣
Me😢 🙂
අනෙ සර් දෙන තත්පර දෙකේදිම දැන් අඳින්න පුළුවන් ..මන් සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව..ඊයෙ තමා මට මේ චැනල් එක හම්බ උනෙ..ගොඩක් දේවල් ඉගෙන ගත්තා..ගොඩක් ස්තූතියි සර්❤🙏
ජය වේවා.. ❤️🔥
ඔන්න උදෙන්ම දාපු ගමන් බලනවා අයියේ.නොටිෆිකෙශන් එක එනකන් බලන් හිටියේ💪😇
නියමයි.. 🙈❤️🔥
අනේ සර් ගොඩක් පිං මුල ඉදන් කියල දුන්න ඔක්කොම හොදට තේරුණා මම හිතන් හිටියෙ මේකෙන් පස්සෙ pp ටිකත් කරලම ඇවිල්ල comment එකක් දානව කියල බලද්දි ඔක්කොම ටික දන්නෙ නැතුවම සර් අපිට කරවල නෙ 😁🙏19 එකයි 20 එකයි scl papers provincial papers ටිකයි කලා නම් වැඩේ ඉවරයි 😌
Ethakota godaa♥️🔥
යකො අයියෙ 34:17 ට ආපු සතුට 😀😀💝 exam එකේ ඒවා උනාට පට ගාල ඇන්ද.. thanku 💮😁😁♥️
aththak
එපා වෙලා තිබ්බ කොටසක්,,හිත හිත හිටියේ..ලුවිස් ව්‍යුහ වලට නිශ්චිත ක්‍රමයක් තිබ්බනම් කියලා,ඒක ත් දැන් හරි ....දැන් ඕන එකක් පුලුවන් 😍Thank you so much ayye.😊
සුපිරි 👌..සමාවයවික ටිකත් කරමු ඔය ගැම්මටම ..ආදරෙයි ❤️
අනිවාරෙං..
හෙට exam ලියනවා sir ❤❤ මේ videos වලට ගොඩාක්ම ස්තූතියි sir💕💕
සර් මට මාරම සතුටුයි.. මේ වගේ එවත් මෙච්චර ලේසියෙන් හදන්න පුලුවන් උනාම දැනෙන සතුට................. සර්ට ගොඩාක් පින් සර්...🥺🙏❤️
anidda thm sir 24 a/l chem 2 , ada thm luwis eka full therune sir , Thank You sir
දැන් ලුවිස් ව්‍යුහ Nothing 💥💪 සුපිරියි...thank you Aiya❤️😃
අමාරුයි කියල හිතන් හිටියට ලුවිස් ව්‍යුහ පට්ට ලේසියි කියල තේරුණේ මේ video ටිකෙන් 😇Thank you අයියේ🙏👍
ඔන්න ඔයා හින්ද අද ව්‍යුහගත එකට උත්තර ලීව,හැබැයි ප්‍රැක්ටිස් එකක් නෑ,ඒනිසා පොඩ්ඩක් ඩාම් ඩූම් උනා,ඒත් පුළුවන් හැටියට කරා🙂 තැන්න්ක්ස් ගොඩක් ඔයාට ❤
CH3CONH3 වල අදින කොට N --- N---N ඒක ලග තියේද්දි මැද තියන N බන්ධන හැදෙන විදිහ ...හිතාගන්න බැනේ මේ step වලින් ...කෙලවරින් N තිත්ව බන්ධන දැම්මොත්thnk uu sir❤
තෑන්ක්ස් සර් ඔයාට ගොඩක් පින් සර් අද තමා හරියටම ලුවිස් ව්‍යුහ ඇදලා ඉවර කරේ❤️
ඇයි අද ඔයා දෙයියෙක් ආ නවත්තන්න නම් එපා මේක
🙈🔥
ගොඩක් පිං අයියේ.පාස්ට් පේපර් එකක් අරන් හදාගන්න බැරුව ඉද්දි නිකමට යූටියුබ් ආපු වෙලාවෙ දැක්කෙ ❤
Amboo aiye gnn tika hdl evra vela me vibaga prashna kiyaddi marama sathutak denune..mokd ..gnn serm vge aiy kiyl dunnata passe time ek argen hdl tma aye beluve...gdk thanks ❤️❤️
Dn geemak naanee😎🔥
Dnnm aye supiriytm set❤️❤️❤️❤️
අයියේ අනුමාපන වීඩියෝ එක ඉක්මනට දෙනවා නම් ගොඩක් වටිනවා අයියා දාපු videos වලින් ලොකු දෙයක් කරගත්තා. Thanks bro ☺️
අයියේ.මට සුපිරි යටම වැඩේ තේරුනා හුගක් ස්තුතියි.❤..........අයියේ..මේ ව්‍යුහ වල තිත් කතිර අදින්න ඇහුවොත්...අපි දායක බන්දන අදුරගන්න විදිහක් කියලා දෙන්න කෝ......
තැන්ස් අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😇💪
සුපිරි අයියේ🤩🤩
ලුවිස් ව්‍යුහ නතින් දැන් ස්තුති අයියේ පින් 🙏🙏🙏💞💞💞
අනේ බොහොම පින් අයියේ , මම අද තමයි හරියටම ලුවිස් ව්‍යුහ අදින්න ඉගෙන ගත්තේ , අයියේ online class එකට join wenna ona 2024 A/L theory online class එකට 🙏
Live videos wala description eke links thiyenawa classes wala.. eeke join wena widiya thiyenwa
Hoda welawata mn 2024 liynnee...mulinma meka hambunu ekata nm mara sathutui...🌷
මේ කරන දේට ගොඩක් පිං සර් ජය වේවා
Meka nm pissuwk sir attmi supiri pari ithiri itin🙂🙂Sir kwdad smprayukt wiyuh video ek dnne waiting 👍👍👍
දැම්මා.. 😁
godank thanks aiyee.... maruwata theruna😍🥰
Thank you Aiya meh karana help ekata...aiyage campus exams tikath godak hodata pass wenna පුළුවන් wenna 🙏😊 aiye පුළුවන් nm සමාවයවිකතාව kiyla dennako 😊🌷
අනිවාරෙං අපි කරමු.. 🔥
ගොඩාක් හොදට තේරුනා අයියා 😊 physics walat වීඩියෝ ටිකක් දාන්න.
සර් නම් මරු
dewiyek...... godaaaaaaaaaaaaaaaak pin.. budu saranai🥰🙏
♥️
පට්ට ලස්සනට තේරුනා..😃😃😃
Thank you aiya බය නැති උනා
Thank you Sir🙏
ගොඩක් පිං 🙏😍
ගොඩාක් පිං ♥️💯
Thanks ayya ❤️❤️❤️❤️❤️❤️
Thank you very much Sir ❤❤❤
Thank you so much sir❤👏👏👏👏
Thank you ayye😊😊
Hodt theruna aneee godak pin ❤️❤️
Goda ayye... Jecob sirge golayoth ithin gammac thami❤️💯
❤️🔥
Thank u so much sir 🥺❤️
Thank you aiye...🙏✨️✨️✨️💖👍❤️🔥
Thnqqqqqq Ayya
Thank you 😻
මරු මරු 💝💝💝
ගොඩක් ස්තුති අය්යේ
සුපිරියට කරා ❤️❤️
විභාගේ ප්‍රශ්න මමම තනියෙන් ඇන්දා කියලා දැක්කම මම😅😅
episode 4 ma kiyla dipu tika supiriytm teruna..klin okkom ptlwgen aul krn htye.thank you aiye..❤
Niymi sir♥️
Supiri ayye 🙏 thanks ❤❤🔥
Thank you aiye.❤😊
Supiri ayye. Thank you❤️❤️❤️
සර් PH ගණැන් හදන විදිය කියලා දෙන්න පුළුවන් ද? හැමදාම ඒක වරදිනවා...
Teruna ayye ayyata godak pin
Thank you ayya 🥰👍👍
Godak pin aiye...!!🙏
Supper..🎉🎉🎉🎉🎉🎉🎉
Thank you aiye
🤗
Well done sir🎆♥️
Aiye සමාවයවික walatath video ekak krala dannko🙏
විභාගෙට කලිං කොහොමහරි දෙන්න බලන්නං..
Supiri👍
Thank you😍😍 godak pin ayyata 🙏✨❤️😍
🙈❤️
Thank you sir🥺
Godak videos balala tynwa ekk wath set une na ayya krpu tiknm niymtma theruna niymi ayya thnk you👍
Jaya wewa❤️🔥
thank you ayye 💪🙏
Supiri.............
Aiye NH2- , NH4+ wage ewa අදින්නෙ කොමද ඔය widihata
සම්ප්‍රයුක්ත ව්‍යුහ අදින හැටි ඉක්මනට දාන්න 😭😭😭
Supiri sir❤
HCOO- ඔක්සි ඇනායනයක් ලෙස සලකා අදින විට sirge episode 3 method එකට අනුව නිවැරදිම ලුවිස් වියූහය එන්නෙ නෑනෙ sir..🙄😳
ඔයානන් සුපිරි අයියෙ ❤🔥🔥
අයියා 2023ට ක්ලාස් කරන්නෙ නැද්ද 😿
godak pin sir
Ayye inorganic tkth krmko.... 21 exam 1t klin 🥺💗
😍❤️
Deiyek oyanam ❤
පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයියා අහන්න.අපිට ආරෝපණයක් එක්ක දුන්නොත් O- නැතුව වෙන එක්කට NH+,NH2-,NOCL2+,NO2+ තව NO3-,CO3 2- වගේ ඒවගේ ලුවිස් ව්‍යුහ ගන්නේ කොහොමද අයියා .අනේ පුළුවන්නම් මේකට Reply එකක් දාන්න අයියා .මේ වෙලාවෙ ලොකු උදව්වක් 🥹🙏🙏
ඒක ගැනත් කියනවා
සුපිරි අයියේ🥺
❤️👍🔥
❤😍
Adarei 2025❤
😇😇😇😇
❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥❤🔥
♥♥♥♥♥♥♥♥♥♥
බුදු අයියේ🙏🙏🙏HOCl වල මධ්‍ය පරමාණුව O වෙලා ClO2F2+ වල Cl උන විදිහ කියල දෙන්න පුලුවන් ද🙏🙏🙏🙏අර විද්‍යුත් ඍණතාව අඩු සංයුජතාව වැඩි එකානෙ මධ්‍ය පරමාණුව වෙන්නෙ .මාකින් වලත් HOcl වල o ClO2F2+ වල Cl .ඒක ආපු විදිහා තේරෙන් නෑ අප්පා,😭😭😭😭 😭😭😭😭😭😭😭😭😭😭😭😭(+ 1ක් ආපු නිසාවත්ද)😢😭😭😢😭😢😭😢😭😢😭😢😭😢😭
වීඩියෝ සෙට් එක මුල ඉදං බලන්න.. එතකොට තේරෙන්වා.. පලවෙනි වීඩියෝ එකේ හොදටම කියලා දෙනවා ඒවා තෝරන විදිය
🤍🥰
Thank you hodt theruna 😍❤️🙏
Thank you sir❤
Thank you ayye ❤️😊
❤❤❤❤❤
❤️😊
❤❤❤❤
🫡❤️
thank you sir❤
Thanks ayyee❤
අනිද්දාට එක්සෑම් ලියන 2024 සෙට් එක කෝ..😁
✌️
😊
😪
Ado math dn balanne 🤣
Me😢 🙂
අනෙ සර් දෙන තත්පර දෙකේදිම දැන් අඳින්න පුළුවන් ..
මන් සර්ගෙ වීඩියෝ ඔක්කොම බලනව..
ඊයෙ තමා මට මේ චැනල් එක හම්බ උනෙ..
ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
ගොඩක් ස්තූතියි සර්❤🙏
ජය වේවා.. ❤️🔥
ඔන්න උදෙන්ම දාපු ගමන් බලනවා අයියේ.නොටිෆිකෙශන් එක එනකන් බලන් හිටියේ💪😇
නියමයි.. 🙈❤️🔥
අනේ සර් ගොඩක් පිං මුල ඉදන් කියල දුන්න ඔක්කොම හොදට තේරුණා මම හිතන් හිටියෙ මේකෙන් පස්සෙ pp ටිකත් කරලම ඇවිල්ල comment එකක් දානව කියල බලද්දි ඔක්කොම ටික දන්නෙ නැතුවම සර් අපිට කරවල නෙ 😁🙏19 එකයි 20 එකයි scl papers provincial papers ටිකයි කලා නම් වැඩේ ඉවරයි 😌
Ethakota godaa♥️🔥
යකො අයියෙ 34:17 ට ආපු සතුට 😀😀💝 exam එකේ ඒවා උනාට පට ගාල ඇන්ද.. thanku 💮😁😁♥️
aththak
එපා වෙලා තිබ්බ කොටසක්,,හිත හිත හිටියේ..ලුවිස් ව්‍යුහ වලට නිශ්චිත ක්‍රමයක් තිබ්බනම් කියලා,ඒක ත් දැන් හරි ....දැන් ඕන එකක් පුලුවන් 😍
Thank you so much ayye.😊
සුපිරි 👌..සමාවයවික ටිකත් කරමු ඔය ගැම්මටම ..ආදරෙයි ❤️
අනිවාරෙං..
හෙට exam ලියනවා sir ❤❤ මේ videos වලට ගොඩාක්ම ස්තූතියි sir💕💕
සර් මට මාරම සතුටුයි.. මේ වගේ එවත් මෙච්චර ලේසියෙන් හදන්න පුලුවන් උනාම දැනෙන සතුට................. සර්ට ගොඩාක් පින් සර්...🥺🙏❤️
anidda thm sir 24 a/l chem 2 , ada thm luwis eka full therune sir , Thank You sir
දැන් ලුවිස් ව්‍යුහ Nothing 💥💪 සුපිරියි...thank you Aiya❤️😃
අමාරුයි කියල හිතන් හිටියට ලුවිස් ව්‍යුහ පට්ට ලේසියි කියල තේරුණේ මේ video ටිකෙන් 😇Thank you අයියේ🙏👍
ඔන්න ඔයා හින්ද අද ව්‍යුහගත එකට උත්තර ලීව,හැබැයි ප්‍රැක්ටිස් එකක් නෑ,ඒනිසා පොඩ්ඩක් ඩාම් ඩූම් උනා,ඒත් පුළුවන් හැටියට කරා🙂 තැන්න්ක්ස් ගොඩක් ඔයාට ❤
CH3CONH3 වල අදින කොට N --- N---N ඒක ලග තියේද්දි මැද තියන N බන්ධන හැදෙන විදිහ ...හිතාගන්න බැනේ මේ step වලින් ...කෙලවරින් N තිත්ව බන්ධන දැම්මොත්
thnk uu sir❤
තෑන්ක්ස් සර් ඔයාට ගොඩක් පින් සර් අද තමා හරියටම ලුවිස් ව්‍යුහ ඇදලා ඉවර කරේ❤️
ඇයි අද ඔයා දෙයියෙක් ආ නවත්තන්න නම් එපා මේක
🙈🔥
ගොඩක් පිං අයියේ.පාස්ට් පේපර් එකක් අරන් හදාගන්න බැරුව ඉද්දි නිකමට යූටියුබ් ආපු වෙලාවෙ දැක්කෙ ❤
Amboo aiye gnn tika hdl evra vela me vibaga prashna kiyaddi marama sathutak denune..mokd ..gnn serm vge aiy kiyl dunnata passe time ek argen hdl tma aye beluve...gdk thanks ❤️❤️
Dn geemak naanee😎🔥
Dnnm aye supiriytm set❤️❤️❤️❤️
අයියේ අනුමාපන වීඩියෝ එක ඉක්මනට දෙනවා නම් ගොඩක් වටිනවා අයියා දාපු videos වලින් ලොකු දෙයක් කරගත්තා. Thanks bro ☺️
අනිවාරෙං..
අයියේ.මට සුපිරි යටම වැඩේ තේරුනා හුගක් ස්තුතියි.❤..........අයියේ..මේ ව්‍යුහ වල තිත් කතිර අදින්න ඇහුවොත්...අපි දායක බන්දන අදුරගන්න විදිහක් කියලා දෙන්න කෝ......
තැන්ස් අයියේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😇💪
සුපිරි අයියේ🤩🤩
ලුවිස් ව්‍යුහ නතින් දැන්
ස්තුති අයියේ පින්
🙏🙏🙏💞💞💞
අනේ බොහොම පින් අයියේ , මම අද තමයි හරියටම ලුවිස් ව්‍යුහ අදින්න ඉගෙන ගත්තේ , අයියේ online class එකට join wenna ona 2024 A/L theory online class එකට 🙏
Live videos wala description eke links thiyenawa classes wala.. eeke join wena widiya thiyenwa
Hoda welawata mn 2024 liynnee...mulinma meka hambunu ekata nm mara sathutui...🌷
මේ කරන දේට ගොඩක් පිං සර් ජය වේවා
Meka nm pissuwk sir attmi supiri pari ithiri itin🙂🙂
Sir kwdad smprayukt wiyuh video ek dnne waiting 👍👍👍