තත්පර කිහිපයකින් ඕනෑම ලුවිස් ව්‍යුහයක් අඳින්න පුරුදු වෙමුද? | Episode 02
Вставка
- Опубліковано 12 січ 2025
- මෙම වීඩියෝ මාලාව තුළින්,
සරල අණු
සංයුක්ත අණු
ඔක්සි අම්ල
ඔක්සි ඇනායන
සැකිලි ව්‍යුහ යන ඕනෑම ආකාරයක ලුවිස් ව්‍යුහයක් තත්පර ගණනකින් ඇඳීමට හැකිවන පරිදි ඉතාම නිවැරදි හා පහසු ක්‍රමයක් කියා දෙයි
සෑම වීඩියෝවක්ම එකිනෙක සම්බන්ධ බැවින් පිළිවෙලට බැලීමට වග බලා ගන්න..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv
අයියේ ඔයාගේ ඉගැන්වීමේ හැකියාව විශිෂ්ටයි අද්විතීයයි
😍🙈🔥
අයියේ ඔයා අනවශ්‍ය වැල්වටාරම් නැතුව අවශ්‍ය දේ කෙටියෙන්ම සරලව රසවත්ව ඉදිරිපත් කරා ඔයාගේ ඉගැන්වීමේ හැකියාව විශිෂ්ටයි අද්විතීයයි අනර්ඝයි
ජය වේවා.. ❤️🔥
අනවශ්‍ය දේවල් video දදා එක උගන්නන video එකක් වත් y tube දාන්නෙ නැති ගුරුවරු අතරෙ කිසිම වැල්වටාරමක් නැතුව සල්ලි කපාගෙන බලන වෙලාවෙවත් හූරගෙන කන්නෙ නැති ලංකාවෙ Leading වෙන්න ඕනෙ සැබෑ ගුරුවරු❤🎉
✨
අනවශ්‍ය වැල්වටාරම් නිසා සංකීර්න වෙච්ච chemistry සරලව පිලිවෙලට කියාදුන්නට thank you අයියෙ💖..ඇත්තටම science subjects අනවශ්‍ය වැල්වටාරම් නිසා සංකීර්ණ කරගෙන තියෙන්නෙ අපි විසින්මයි
මෙච්චර හොදට උගන්නනවනම් අපිට chemestry නීරස වෙන්නෙ නෑ අයියේ. නියමයි අයියේ පට්ටෙට තේරුණා අයියේ .පුලුවන්නම් අපිට විභාගෙට කලින් practical video series එකක් දාන්න අයියේ.
අනිවාරෙං.. ජය වේවා.. ❤️🔥
මටත් තේරෙන්නේ නැතුව තිබ්බ පාඩමක් අයියේ.ඔයා කියලා දුන්නට පස්සේ තමා සුපිරියට තේරුනේ.ගොඩාක් ස්තූතියි අයියේ.
නියමයි.. 😍❤️
මේ video ටික හම්බුනේ හොද වෙලාවට.මුලු series එකම බැලුව අයියෙ.මේ වෙනකල් ඔක්කොටම පැටලිල තිබුනෙ.දැන් තමා හරියටම තේරුණේ.ගොඩක් පිං අයියෙ.
රසායනික ගණනය පාඩමටත් මේ වගේම video ටිකක් දාන්නකො..😭
අපි ඉස්සරහට බලමු..♥️
අද තමා අයියේ හරියටම ඉගෙන ගත්තේ...ගොඩාක් ස්තුතියි..
සර්ගෙ වීඩියො ඇත්තටම ඇබ්බැහි වෙන සුලුයි ❤ ! මේ ටික ලේසියට one shot ඔලුවට දානවට Thank u සර් ❤️🙌
First comment 🤗 niyamai ayyaa.. 🥰💖
නියමයි.. ❤️
Awrudu 3kata passe 25e exam karana mn balanne.......aththamai aiye nikamata balanna gaththe e unata anthimata series ekama baluwa, mechchara kal wate giye aparade kiyala hithuna. aththatama sthuthi aiye wishishtai iganwim ratawa, Thank you aiye
2024 ko
inno
කතා කරන විදිහ මරු උගන්නන ඒවා අහන් ඉන්න ආස හිතෙනවා
මට තේරුම් ගන්න බැරි වුනු ගොඩක් කරුණු අයියගේ videos වලින් හොදට තේරුනා thank you අයියේ
godak hondata theruna sir, thank you so much ❤❤❤
Ammoooo deiyneee pissu hdenwaaa.... kochchra kattak keewada meka bruwa.. monwda igengththe kiyala hithenwa mechchra kal... thank you aiyee...🙏❤
Dn wade godane♥️🔥
Aiya,ph6 wala yantra vidyawa revision shirt video ekak danna barid 30 min wage
අපි බලමුකෝ..
නියමයි අයියේ🤗.තැන්ක් යූ
බොහොම ස්තුතියි සර්❤️
Sir ta godk pin 🙏 aththatm mewa amaru wela thibbee den nn patta lesi maru sir digatama wede karagena yanna sir ta godkma pin 🙏💙
♥️
Thank You ayye, adath video eka patta, supiriyt theruna
ඊළග video එකත් ඉක්මනට දාන්නකෝ 🥺🙏
අනිවාරෙං..
පට්ට අය්යේ ඒක ❤😁🖤🖤🖤
Supiri👍
ayye oyanam supiri charithyak niyamatama therenava padama.mechchara kal hena theory godak oluve dagena hitiye.thankyou ayye💯❤
Kisima prathilabayak nathuwa me karana udaw amathaka wenne na. Thank you very much .👌👍
ජයම වේවා.. ❤️🔥
Aiye oya nam supiri aye kata dekk nh niym charithyk aiye.😎🙏 supiriytm me tika theruna.godaaak pin aiye🙏🙏🙏🙏🥰
teachersla 10ktth wada igenagenath bari una chemistry asama subject ekak wela dan 🤗
තැන්ක්ස් සර්... ගොඩක් පිං සර්ට 🙏🙏🙏
නියමයි අයියෙ, 🤗 හොදට තෙරුනා
නියමයි අයියෙ....කියල දෙන විදිය හොඳට තේරෙනව.....♥️♥️♥️♥️
🙈♥️
සුපිරියක් අයියේ මේ ටික නම් 😍🙏
Thank you thank you thank you soooo much ayyeeeeee. Godaak pin. Kelawila tibba kotasak. Ada thamai supiriyatama therune❤️❤️❤️❤️❤️
Aiye kandaka bahu paramanuka ayanawalata kohomada luwis structure adinne kiyela dennako plz wade niyemeta karanawa🦂🦂
Maru aiye.ගොඩක් පිං🙏🙏🙏🙏
Superb aneee mee kramaya...Thank u sir...
Thanq aiye
Thanks . Aiye ❤️
Dn ikmanata eddeki issara e na ganan kara kara hena wadayak widda
Thank you very much 😊
ගැම්මක් අයියෙ.....
Thank you so much aiye 💖
මරු අයියේ
Sirawatama supiri ❤
godak sthuthii aiyee mee playlist ekn seehena deyak igenagththaa.. (jcub sir chemistry igennuwa wge)😇🥰
පට්ට සුපිරියට තේරුනා අයියේ 🎉
thank you sir💫
Notherena DeWal godak igana gatta aiye bohoma pin
Godak pin ayyata den nm hodata teruna... 🙏🙏🙏
නියමයි.. ❤️
Thanks so much sir❤️
Thank you aiya....
hodt therenw oya kiyal dena widiha 😊
Thank you ❤
P ,s, cl අෂ්ඨකය ඉක්මවා තබාගන්න පුළුවන් උපරිම elecrona ගාන කීයද අය්යේ
superb !!!! 👌
Thank you ayye😍😍😍
Supiri ayye....issarahtam ynnn oni guruwarayek ....❤❤❤❤❤❤
Thanks brother
thank you aiye🥰
Thank you aiya🙏
Thank you sir .2023 revishion patan ganne kawadda🙂
Feb last week
Ayyage padam godak watinawa ayye
♥️✨
Thank u sir🙏
Supiri veddeke oya
Thanku sir 🙏🥺😍
Niyamai ayye❤️❤️
❤😊❤😊❤😊❤😊
Thank you very much sir 👍♥️ superb teaching👌👌
❤️🔥
Maru aiye,bohoma pin
Thnq sir ❤️
🔥❤️
😍Niceeeeeeeeee...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Ayyie lewis wyuhayaka mark karala dena paramanuwaka hadaya , muhum karanaya , e tika hoyana widiha kiyala dennako plzz loku udawuwak
ඉස්සරහට දෙන්නං..
Chemistry paper eke sakilla apita denawada
Aiyee NH3O sanyogyay adinna oya mona kramayak wath enne nane
Ai naththe adinna puluwn
❤️❤️❤️
🙏❤
🥰🥰👌
😍❤️
😍🙏
❤😍
🔥🔥
Aiye HNO4 adinne kohomada
Anic tikath dannako
අනිවාරෙං..
අයන වලට විඩියෝ එකක් දෙන්නකෝ
අනිවාරෙං..
3 weni eka video eka thama awe nadda aiye
හෙට .. 🙈
Aiye thaapaya videos tikak dannako
අනිවාරෙං..
Thank you so much sir ❤❤
Thank you sir ❤
Thanks sir👍
Thanks so much ayy
thank you sir ❤
😍😍