Sinhala Sad Song Collection || මතක අවුස්සන සිංදු || Manoparakata Sindu | Mind Relaxing Playlist 01

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 141

  • @pasansampath188
    @pasansampath188 6 днів тому +1

    වේලාව හරියටම 12.02 ලස්සන සින්දු ටික.. ආදරෙයි oyata ❤

  • @kaveeshasathsarani-hh6oo
    @kaveeshasathsarani-hh6oo 22 дні тому +8

    ආදරේ කියපු ගොඩක් අයට ආදරේ කරන්න අමතක උනා ආදරේ කරපු ගොඩක් අයට ආදරේ කියන්න අමතක උනා ❤️‍🩹🥺😥

  • @shani-lr7we
    @shani-lr7we 12 днів тому +3

    වෙලාව රැ 12.42....😊😊😊😊😊😊හිත ගොඩක් දුර ගියා😢😢😢😢

  • @shiromali7098
    @shiromali7098 7 днів тому

    පාන්දර 2.02 වෙලාව.මන් කුවෙට් ඉදන් අහන්නෙ..❤❤මේ වැටෙන කදුලු අද කාටවත් පේන්නෙ නෑ...එදා කවුරුත් දැක්කෙත් නෑ😥😥

  • @kaveeshasathsarani-hh6oo
    @kaveeshasathsarani-hh6oo 22 дні тому +4

    මට තාමත් හිතා ගන්න බෑ එයාට යන්න දීලා මන් පැත්තකට වෙලා බලන් හිටියෙ කොහොමද කියලා ❤️‍🩹❤️‍🩹

  • @MalindaBingusara
    @MalindaBingusara 13 днів тому +3

    Magen wen unu kella mathak una😢❤❤❤

  • @senuriimasha7603
    @senuriimasha7603 4 місяці тому +60

    දෙනුවන් අගට රහසෙ කඳුළැල් උනා....ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කළා...😊💔🥺

  • @Prashadhiprashadhi
    @Prashadhiprashadhi Місяць тому +4

    මට ආදරේ කියන්නෙ වේදනාවක් විතරයි.....😢😢😢❤

  • @VinithaPriyadarshani-m4d
    @VinithaPriyadarshani-m4d 2 місяці тому +6

    මගෙ නොවන ඔයාට.❤❤❤ ආදරෙයි අසම්මත මේ පෙමට .❤❤❤.

  • @ChannaRodrigo-t2k
    @ChannaRodrigo-t2k 5 днів тому

    01.54 වෙලාව මාර ෆිලින් ඔයි මෙවා වැස්ස වෙලාවක මාර බන් මෙවා තියනකොට තව බෙහෙත් මොකටද කැඩිච්චි හදවත් එකතු කරන්න💘💔

  • @tharidutharidu5916
    @tharidutharidu5916 2 місяці тому +6

    මටයි එයාටයි කවදා හරි එකට ජීවත් වෙන්න තිබ්බනම් ඇති 😔

  • @Dilu024
    @Dilu024 12 днів тому +3

    යන්න එපා කියනකම් එයා ගියා...😞 කොහොම ඉවසන්ද මන්දා 😑😪🤍

  • @ShashiMadushi
    @ShashiMadushi Місяць тому +11

    මතකයන් පාරවා. හිත් කොනකින් ආදරේ අවුස්සන.

  • @Janodyamalinda
    @Janodyamalinda Місяць тому +4

    මේකනම් පිස්සුවක් බන් 😩😩😩😩😩😩😩😩

  • @NotesMonday
    @NotesMonday Місяць тому +3

    මම අහපු ලස්සනම මනෝ පාර ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KaviduLakshitha-zv9wg
    @KaviduLakshitha-zv9wg 2 місяці тому +5

    මෙ ලොකෙ මගෙ කියලා දෙයක් නෑ හැම දෙම හැරදාලා යනවා😢😢😢😢 💔💔💔

  • @KavinduMaduranga-ep1bt
    @KavinduMaduranga-ep1bt 3 місяці тому +10

    දැන උන්නනම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා 🥺💔🖤

  • @SathishkaShami
    @SathishkaShami 19 днів тому +2

    අදින් පසුව කිසිවක් නැ හිතවත්කම අැරෙන්න😊❤‍🩹

  • @mgndilhani9698
    @mgndilhani9698 Місяць тому +4

    ඇත්තටම ඔබ වගේ❤

  • @Radeesha
    @Radeesha Місяць тому +2

    Mathakayan amathaka karanka be ❤❤❤❤❤

  • @madushika-f9q
    @madushika-f9q Місяць тому +4

    Aithi nathi hithakata math adare kara.....eth ithuru une duka..😢

  • @sudarmapriyani7865
    @sudarmapriyani7865 Місяць тому +1

    Supiriyak😊😊😊😊😊

  • @wkumari2955
    @wkumari2955 Місяць тому +3

    😢😢😢eya mathak una❤❤

  • @DjGishanMusic
    @DjGishanMusic 2 місяці тому +4

    lassanayi 😀

  • @MadusikaSadamali-oy6yz
    @MadusikaSadamali-oy6yz Місяць тому +4

    My love ❤❤d❤+❤s❤❤❤❤❤

  • @RushikaLakshani
    @RushikaLakshani 26 днів тому +1

    හැමදා ඉන්න සතුටින් ඔයා 🙂🥺

  • @UdeshGayal
    @UdeshGayal 2 місяці тому +4

    Lassanai.. hadawathta godak danuna💔💔👈😭

  • @සුමනසිරි-ච2ශ
    @සුමනසිරි-ච2ශ 2 місяці тому +2

    Nice❤

  • @SuduAmma
    @SuduAmma Місяць тому +3

    Au❤❤❤❤❤❤❤❤

  • @DilanDilan-y3n
    @DilanDilan-y3n 28 днів тому +1

    Dala yanna amataka karanna be oya mage lokema kiyapu aya koitaram lassanata wena kenekuge thurule innawada

  • @NotesMonday
    @NotesMonday Місяць тому +2

    👌 👏 ❤❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 3 дні тому +1

    🥰😘❤️❤️C❤️❤️😘🥰

  • @Nishadi-k8v
    @Nishadi-k8v 2 місяці тому +21

    කවදාවත් අයිති වෙන්නේ නෑ කියලා දැන දැනත් .....මගේ වෙන්නේ නෑ කියලා දැන දැනත්....සමහරු හරි අපූරුවට ආදරේ කරනවා.....🥺❤️‍🩹

    • @dehemisathsara8240
      @dehemisathsara8240 2 місяці тому +2

      Athta💔🥺

    • @OshadhiKavya-b1m
      @OshadhiKavya-b1m Місяць тому +1

      ඇත්ත🥺💔

    • @ccshopping9416
      @ccshopping9416 Місяць тому +1

      හ්ම් මගේ ආදරෙත් එහෙමයි

    • @WaruniLakmali-u4g
      @WaruniLakmali-u4g 20 днів тому

      ,, හ්මම්ම්ම්ම් එක තමයි ආදරේ😞🥺🥺🥺🥺

    • @WaruniLakmali-u4g
      @WaruniLakmali-u4g 20 днів тому

      මන් වගේ මට තේරෙන්න නෑ මොකක් කරන්න ද කියලා😞

  • @rameshpiris2440
    @rameshpiris2440 Місяць тому +2

    සිංදු වලට වඩා ඇඩ්නෙ යන්නෙ

  • @CHAMIKARUKSHAN-q5p
    @CHAMIKARUKSHAN-q5p 15 днів тому +1

    ❤ C ❤❤ N ❤ LOVE ❤ R ❤❤ P ❤

  • @hiruneLhirune
    @hiruneLhirune 2 місяці тому +2

    Adare karala mata antimata ithuru une duka 😢

  • @MohammdKiyase-h1x
    @MohammdKiyase-h1x 3 місяці тому +2

    👆👌👌💕💕😍ලස්සනය. ❤❤❤

  • @RaajuBhai-w8l
    @RaajuBhai-w8l 2 місяці тому +1

    Niyamai

  • @Team___ශානා
    @Team___ශානා 2 місяці тому +2

    Kavi❤️shan😍

  • @senuriimasha7603
    @senuriimasha7603 4 місяці тому +6

    රිදුනාම සනසන්න ළඟ උන් ඔයා... මට මාව නැති කරලා ඔබ දුර ගියා...😊💔
    තනිවෙන්න ඔබෙ පපුවෙ ආසයි කියා දුප්පත් හිතත් එක්ක සෙල්ලම් කළා...💔
    I felt it🙂

  • @senuriimasha7603
    @senuriimasha7603 4 місяці тому +6

    4.04 am 🙂❤️

  • @DSanjeewa-vz8up
    @DSanjeewa-vz8up 4 місяці тому +2

    Lassanai godak

  • @LasanthaManoj-n3v
    @LasanthaManoj-n3v 3 місяці тому +3

    Nice songs ❤

  • @nishi-wr9bk
    @nishi-wr9bk 3 місяці тому +7

    හිමි නැති සෙනෙහේ පතුලෙම රන්දා.....🙂❤️‍🩹

  • @gihanwijekon3912
    @gihanwijekon3912 3 місяці тому +1

    ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා😢❤

  • @Inushiamandi
    @Inushiamandi 3 місяці тому +2

    0:31 ලස්සනයි ලස්සනයි ❤️❤️❤️❤️😢

  • @DulikaMadushani-bb7bt
    @DulikaMadushani-bb7bt 4 місяці тому +5

    ගොඩාක් ලස්සනයි ❤️❤️

  • @s.d-h4h
    @s.d-h4h Місяць тому +2

    1.45 am

  • @PawaniJayasingha-yp2qz
    @PawaniJayasingha-yp2qz 4 місяці тому +3

    Lassanaaii ❤️😔

  • @VideeshaniChathrika
    @VideeshaniChathrika 2 місяці тому +2

    🖤🌸

  • @PiniduNilash
    @PiniduNilash Місяць тому +2

    P❤d

  • @newfreemusictrack
    @newfreemusictrack 4 місяці тому +2

    ලස්සන ගොනුව

  • @Lk_Academy
    @Lk_Academy 4 місяці тому +7

    ජීවිතේනම් ලස්සන පොතකි
    අපි අද කියවන

  • @kavindasrimal6489
    @kavindasrimal6489 Місяць тому +2

    😪😪😪

  • @piuminisansala259
    @piuminisansala259 2 місяці тому

    සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් උනා
    ඇසි පිය හෙලන්න මොහොතක් වත් මතක නැති උනා❤

  • @nsz9804
    @nsz9804 2 місяці тому +2

    ඉශාන් ❤ 🥺

  • @SuduAmma
    @SuduAmma Місяць тому +2

    Au❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @AshanUdayanga-zf5mr
    @AshanUdayanga-zf5mr 2 місяці тому +3

    10:18 am

  • @PriyanthaSameera
    @PriyanthaSameera 3 місяці тому +3

    T❤voe

  • @prasanmaleesha763
    @prasanmaleesha763 4 місяці тому +2

    හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ ♥️🥹

  • @SLDELA
    @SLDELA Місяць тому +3

    Sepalika malay

  • @NatashaShashikala
    @NatashaShashikala 3 місяці тому +5

    Tachmahal lokayak dakkata muntas dakke na 💔

  • @ishi220
    @ishi220 3 місяці тому +2

    Ane mn eyt adareyi ey mt gdk riduwa hemadama adewwa mw ada wala ey weradi kara anthima pahath widiyt mt katha kara awasaneta apita wen wenna una ita passeth ey mt hemathenama apahasa karla thibuna 😢 edayin passe ada wenkn as dektwath dek ne dakinnath leben ep ki prarthana karanawa 😢😢 eth kawadawath mt eyt waira k be 😢kochchara ne kiwwath thama adarei mn ❤ horen unblock krla muna balala aye block karanawa 😢❤ mage lassana pirimi lamayo parissamin inna adareyi ❤❤
    Mn oyage moda akka
    Ishu ❤

  • @ChanukaHeshan-f7z
    @ChanukaHeshan-f7z 4 місяці тому +1

    Mage Deuduwa me inne ❤N❤🥺

  • @SachiniDevindi-b9t
    @SachiniDevindi-b9t 7 днів тому

    එයා දැන් වෙන කෙනෙක්ගෙ😊සතුටින් ඉන්න කියලවත් කියන්න හිත හය්ය නෑ 😔ඒකට සමාවෙන්න

  • @PriyanthaSameera
    @PriyanthaSameera 3 місяці тому +1

    ❤TLOVU

  • @Sasiya_vinu
    @Sasiya_vinu 4 місяці тому +2

    Love s❤

  • @Unkownansj
    @Unkownansj 4 місяці тому +1

    ❤❤❤

  • @sdilsampath
    @sdilsampath 4 місяці тому +2

    ❤Madu+asun❤

  • @DANIEL_10821
    @DANIEL_10821 4 місяці тому +2

  • @SulochanaThennakoon-ro1wo
    @SulochanaThennakoon-ro1wo 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤A& s ❤❤❤❤❤❤❤❤❤❤❤ I love you soooooooooo much ❤❤❤❤❤❤❤❤😮😊❤❤❤❤❤❤❤❤❤

  • @indhunilprasath
    @indhunilprasath 3 місяці тому +3

    මාත් ආසයි ආදරෆ කරන්න.එත් මට එහෙම ආදරයක් හම්බවෙලා නැහැ.

  • @DamayanthiSilva-sq3hu
    @DamayanthiSilva-sq3hu 12 днів тому

    D💔S

  • @shashikarukshan2953
    @shashikarukshan2953 2 місяці тому

    අthe පාරකට හොද සිංදු නැද්ද?

  • @Mashyy-TY
    @Mashyy-TY 4 місяці тому +1

    12.29 am 🙂🙇‍♀️♥🥀

  • @menashathamudi8751
    @menashathamudi8751 3 місяці тому

    ❤K❤Love❤P❤H❤❤❤

  • @supipiarunodya5717
    @supipiarunodya5717 4 місяці тому +5

    I❤s

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka 3 місяці тому +1

    🅁 ❤ 🅁 🎉

  • @dasnikalanika3836
    @dasnikalanika3836 4 місяці тому

    💓s 💓

  • @RanganaFdo
    @RanganaFdo 4 місяці тому +55

    ❤R❤s❤Love❤D❤s❤

  • @BTS-Sarangheayo
    @BTS-Sarangheayo 4 місяці тому

    ♥R & N♥

  • @NuwanSanjive
    @NuwanSanjive 3 місяці тому +1

    ❤😂😢

  • @sayanisansala
    @sayanisansala 4 місяці тому

    ❤❤❤🥺

  • @Uc8ucFifu
    @Uc8ucFifu 2 місяці тому

    😢😢😢😢😢😢

  • @JeewaniPeterson
    @JeewaniPeterson Місяць тому

    💔

  • @hiruneLhirune
    @hiruneLhirune 2 місяці тому

    🥺🥺

  • @dananjanikaushallya9625
    @dananjanikaushallya9625 2 місяці тому +1

    😓😭

  • @dayasiriimbulahitiya8315
    @dayasiriimbulahitiya8315 2 місяці тому

    1.40 🥺💔

  • @KanchanaDilrukshi-xk3tt
    @KanchanaDilrukshi-xk3tt 3 місяці тому

    K+ 💔😔😭

  • @SachithNethmal
    @SachithNethmal 4 місяці тому +1

    😢😢😢

  • @SandaliTharushika-i7n
    @SandaliTharushika-i7n 3 місяці тому +5

    1.45 am 💔🥺😓

  • @hewagehasini
    @hewagehasini 4 місяці тому

    😪❤

  • @chathuperera.99
    @chathuperera.99 4 місяці тому

    3.22 ❤

  • @KawishkaDilshan-z3z
    @KawishkaDilshan-z3z 25 днів тому

    44

  • @hirusachi1600
    @hirusachi1600 2 місяці тому

    not songs crying sories

  • @TharushiNawodya-l8u
    @TharushiNawodya-l8u 4 місяці тому +1

    😢🥺🙁

  • @tharidudanuska9802
    @tharidudanuska9802 4 місяці тому

    K❤😢

  • @budhikadhananjaya
    @budhikadhananjaya 20 днів тому

    🇰🇷🇰🇷🇰🇷❤😂🤚

  • @GayanSamaratunga-yx6uj
    @GayanSamaratunga-yx6uj 2 місяці тому

    😢❤❤️💕🌹😢😔

  • @RoshanPriyankara-d3u
    @RoshanPriyankara-d3u 3 місяці тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢