Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිත නිවෙන කටහඩත් එක්ක අද පුතේ ලස්සන vlog එකක් ගොඩාක් ස්තුතියි අපිවත් රුවන්වැලිසැය වන්දනා කරන්න සහාබාගි කරගත්තට.❤🙏🙏
අනේ ගොඩක් ස්තුතියි ආන්ටි හැමදාමත් වගේ ඔයාගේ ආදරණිය වචන වලටආදරෙයි ❤️❤️❤️තෙරුවන් සරණයි ආන්ටි ❤️❤️❤️🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏 අද තමයි කටින චීවරේ වියනවා දැක්කේ 🙏🙏🙏 ගොඩක් පිං 🙏🙏
ස්තුතියි ඔයාට ❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏ගොඩක් පිං අපිටත් දකින්න සැලැස්සුවට 🙏🙏🙏
ස්තුතියි ඔයාට ❤️❤️🙏🙏🙏 තෙරුවන් සරණයි
හරිම ලස්සන vlog එකක් ❤️❤️ඇත්තටම හැමදේම හිත නිවනවා 🙏🙏🙏කටහඬත් හොඳට ගැලපෙනවා❤️❤️
ගොඩක් ස්තුතියි dear ❤️❤️ හැමදාම මාත් එක්ක ඉන්නවට ❤️❤️❤️😘😘😘
හරිම හිත නිවෙනවා 🙏🙏 🪷🌷ගිය අවුරුද්දේ. දෙසැම්බර් මාසේ. අපිත් ගියා 🙏🙏. 🪷🌷ගොඩාක් පින්. ඔබට මේ වගේ. පින් බිම සැමට. පෙනෙන්න් සැලස්සුවට ඇත්තටම මම. දැකලා තිබුනේ නෑ. මේ කඨින විවරය. වියන. එක 🙏🙏🪷🌷 ගොඩාක් ස්තුතිය වගේම. ඔබට ගොඩාක් පින්. නංගි. බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න 🪷🪷🌷🌷🙏🙏
ගොඩක් ස්තුතියි අක්කා. ❤️❤️ඇත්තටම මටත් හරිම අහම්බෙන් තමයි මේ වගේ අවස්ථාවක් දකින්න ලැබුනේ 🙏🙏මට හරිම සතුටුයි 🙏❤️හැමදාම වගේ ඔයාගේ ආදරණිය අදහස් වලට ගොඩක් ස්තුතියි. පිං ❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏
@@RhythmOfEdis.😍🩷💛🙏. නංගි
තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️🙏🙏🙏
අහලා තිබුණට නොදැකපු දේවල් දකින්න සැලසුවා ට බොහෝ මලින්. තෙරුවන් සරණයි ♥️♥️♥️
ගොඩක් ස්තුතියි dear ❤️❤️හැමදාමත් වගේ ආදරෙන් මාත් එක්ක ඉන්නවට ❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🌼🌼🌼🌺
❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
අදයි ඔයාගෙ vlog ඉස්සෙල්ලාම දැක්කෙ. ගොඩක් ලස්සනයි.👍 ඒ වගේම ලස්සන කටහඬක් ❤
අනේ ඔයාගේ ආදරණිය වචන වලට ගොඩක් ස්තුතියි ❤️❤️🙏..ඒවගේම ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වුනාට ❤️❤️❤️❤️..තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි එරන්දි අක්කි🙏🏻
තෙරුවන් සරණයි නංගියෝ ❤️❤️❤️🙏🙏🙏
අනෙ ගොඩක් ලස්සනයි ❤❤
ස්තුතියි dear ❤️❤️❤️
🙏🙏🙏🙏
Sha math asama hitha niwana tanak🧿🧿🧿💙💙💙attam mn harima asa tanak ane pin pennuwata meka oyta pin🥰🥰🧿💙💙💙🧿
ඔව් එතන තියන නිවීම වචන වලට කියන්න බෑ ❤️❤️❤️ස්තුතියි එකතු වුණාට අදත් ❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
ලස්සන කටහඩක් නිසාම රැවන්වැලි සෑය වන්දනාමාන කලා🙏🙏
ගොඩක් ස්තුතියි හරිම ආදරණිය හදවතක් මාත් එක්ක එකතු වුනාට ❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏
Very nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan Saranai
🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
ඔව් නන්ගි අපි ගියාමත් ඉන්නෙ එතන තමයි හරිම පිරිසිදු තැනක් ගොඩක් ස්තුති නන්ගියෝ❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කා ඔයා හැමදාමත් හරිම ආදරෙන් මාත් එකක් එකතු වෙනවට ❤️❤️❤️ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් දවසකින් නේද අක්කි වීඩියෝ එකක් අරන් ආවේ.ඉතිං අදත් වීඩියෝ එක ලස්සනයි .ඒ voice එකත් ගොඩක් ලස්සනයි .අහගෙන ඉන්න ආස හිතෙනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න ❤ආදරෙයි ❤❤😘
ඔව් නංගි ගොඩක් දවසකින් එන්න පුළුවන් වුනේ ❤️ වැඩ ටිකක් වැඩි වුනේ ❤️❤️ ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක ආදරෙන් එකතු වුනාට ❤️❤️❤️තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷🪷
🙏🪷
බොහොම ස්තුතියි dear සැන්ඩි අක්කා ❤️❤️
හිත නිවෙන කටහඩත් එක්ක අද පුතේ ලස්සන vlog එකක් ගොඩාක් ස්තුතියි අපිවත් රුවන්වැලිසැය වන්දනා කරන්න සහාබාගි කරගත්තට.❤🙏🙏
අනේ ගොඩක් ස්තුතියි ආන්ටි හැමදාමත් වගේ ඔයාගේ ආදරණිය වචන වලට
ආදරෙයි ❤️❤️❤️
තෙරුවන් සරණයි ආන්ටි ❤️❤️❤️🙏🙏🙏
ස්තුතියි 🙏🙏🙏 අද තමයි කටින චීවරේ වියනවා දැක්කේ 🙏🙏🙏 ගොඩක් පිං 🙏🙏
ස්තුතියි ඔයාට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏
ගොඩක් පිං අපිටත් දකින්න සැලැස්සුවට 🙏🙏🙏
ස්තුතියි ඔයාට ❤️❤️
🙏🙏🙏 තෙරුවන් සරණයි
හරිම ලස්සන vlog එකක් ❤️❤️
ඇත්තටම හැමදේම හිත නිවනවා 🙏🙏🙏
කටහඬත් හොඳට ගැලපෙනවා❤️❤️
ගොඩක් ස්තුතියි dear ❤️❤️ හැමදාම මාත් එක්ක ඉන්නවට ❤️❤️❤️😘😘😘
හරිම හිත නිවෙනවා 🙏🙏 🪷🌷ගිය අවුරුද්දේ. දෙසැම්බර් මාසේ. අපිත් ගියා 🙏🙏. 🪷🌷ගොඩාක් පින්. ඔබට මේ වගේ. පින් බිම සැමට. පෙනෙන්න් සැලස්සුවට ඇත්තටම මම. දැකලා තිබුනේ නෑ. මේ කඨින විවරය. වියන. එක 🙏🙏🪷🌷 ගොඩාක් ස්තුතිය වගේම. ඔබට ගොඩාක් පින්. නංගි. බුදුසරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න 🪷🪷🌷🌷🙏🙏
ගොඩක් ස්තුතියි අක්කා. ❤️❤️
ඇත්තටම මටත් හරිම අහම්බෙන් තමයි මේ වගේ අවස්ථාවක් දකින්න ලැබුනේ 🙏🙏
මට හරිම සතුටුයි 🙏❤️
හැමදාම වගේ ඔයාගේ ආදරණිය අදහස් වලට ගොඩක් ස්තුතියි. පිං ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏
@@RhythmOfEdis.😍🩷💛🙏. නංගි
තෙරුවන් සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️🙏🙏🙏
අහලා තිබුණට නොදැකපු දේවල් දකින්න සැලසුවා ට බොහෝ මලින්. තෙරුවන් සරණයි ♥️♥️♥️
ගොඩක් ස්තුතියි dear ❤️❤️
හැමදාමත් වගේ ආදරෙන් මාත් එක්ක ඉන්නවට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🌼🌼🌼🌺
❤️❤️❤️🙏🙏🙏
🙏🙏🙏🙏🙏❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
අදයි ඔයාගෙ vlog ඉස්සෙල්ලාම දැක්කෙ. ගොඩක් ලස්සනයි.👍 ඒ වගේම ලස්සන කටහඬක් ❤
අනේ ඔයාගේ ආදරණිය වචන වලට ගොඩක් ස්තුතියි ❤️❤️🙏..
ඒවගේම ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වුනාට ❤️❤️❤️❤️..
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි එරන්දි අක්කි
🙏🏻
තෙරුවන් සරණයි නංගියෝ ❤️❤️❤️🙏🙏🙏
අනෙ ගොඩක් ලස්සනයි ❤❤
ස්තුතියි dear ❤️❤️❤️
🙏🙏🙏🙏
Sha math asama hitha niwana tanak🧿🧿🧿💙💙💙attam mn harima asa tanak ane pin pennuwata meka oyta pin🥰🥰🧿💙💙💙🧿
ඔව් එතන තියන නිවීම වචන වලට කියන්න බෑ ❤️❤️❤️
ස්තුතියි එකතු වුණාට අදත් ❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
ලස්සන කටහඩක් නිසාම රැවන්වැලි සෑය වන්දනාමාන කලා🙏🙏
ගොඩක් ස්තුතියි හරිම ආදරණිය හදවතක් මාත් එක්ක එකතු වුනාට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
Very nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan Saranai
🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
ඔව් නන්ගි අපි ගියාමත් ඉන්නෙ එතන තමයි හරිම පිරිසිදු තැනක් ගොඩක් ස්තුති නන්ගියෝ❤❤
අනේ ගොඩක් ස්තුතියි අක්කා ඔයා හැමදාමත් හරිම ආදරෙන් මාත් එකක් එකතු වෙනවට ❤️❤️❤️
ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ගොඩක් දවසකින් නේද අක්කි වීඩියෝ එකක් අරන් ආවේ.ඉතිං අදත් වීඩියෝ එක ලස්සනයි .ඒ voice එකත් ගොඩක් ලස්සනයි .අහගෙන ඉන්න ආස හිතෙනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න ❤
ආදරෙයි ❤❤😘
ඔව් නංගි ගොඩක් දවසකින් එන්න පුළුවන් වුනේ ❤️ වැඩ ටිකක් වැඩි වුනේ ❤️❤️ ගොඩක් ස්තුතියි අදත් මාත් එක්ක ආදරෙන් එකතු වුනාට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🪷🪷🪷🪷
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🪷
බොහොම ස්තුතියි dear සැන්ඩි අක්කා ❤️❤️