Super , so amazing , the way you do the work gracefully ,,, I am very proud of you . Thank you very much for going through all the hassle and making them worth it. you have the absolute power to rise above any situation or struggle and transform yourself into the strongest and most beautiful version of yourself ever. Thanks again , stay connected dear , stay bless.
Thank you very much for your lovely.... And motivated comment... It gives me more motivation to do more and more.. Again thank you very much for you heartiest words... Thank you.
අනේ ඔව් 🥺ලංකාවේ මේ අයහපත් කාලගුණය නිසා පිඩා විදපු සියලුම දෙනාට ඉක්මනින් සුපුරුදු ජිවිතේ වැඩ කටයුතු කර ගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏🙏🙏🙏❤️❤️
ඒක ඇත්ත 2024 අද ඊයේ ලැබුවා වගේ හරිම ඉක්මනට අවුද්දක් කියන එක ගෙවිලා යනවා❤️❤️❤️❤️අනිවාර්යෙන් අවුරුද්දක් ගෙවලා තවත් අලුත් අවුරුද්දක් ලබද්දි අපි වෙනස් වෙලා ජිවිතේ තියෙන දෙවල් අලුත් කරන් අලුත් අරමුණු එක්ක ඒ අවුරුද්ද පටන් ගන්න ඕන 💯💯💯💯💯💯
ඔයා දෙන මේ positive thoughts හරිම වටිනවා මේ විඩියෝ එක බලන හැමෝටම 💯💯🔥🔥
හරිම ලස්සනයි කටහඩ😘😘😘හැම දෙම හරිම ලස්සනට පැහැදිලිව කියනවා අහන් ඉන්න ආස කරනවා🔥🔥🔥🔥🔥💯💯❤️❤️
හරිම ලස්සනයි මේ vlog එක❤️❤️❤️සුබ දවසක් වේවා ඔයාට🙋♀️🙋♀️🙋♀️බුදු සරණයි 🙏🙏❤️🇺🇸🇺🇸🇺🇸
අනේ ඔව් මිනිස්සු ගොඩක් අසරණ වෙලා... අදත් හොඳටම වැස්ස 🥹🥹
ගොඩක් ස්තුතියි darling ඔයාගේ මේ ආදරණී ලෙන්ගතු වචන
වලට... ❤️❤️❤️ මට ගොඩක් ලොකු ශක්තියක් 😘😘😘
ගොඩක් ස්තුතියි අයෙමත් ❤️❤️❤️
තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏
අනේ ඔව්. මේ පත් වෙලා තියන තත්වය ඉක්මනින්ම පහව. යන්න ඔනේ මිනිස්සුන්ට යහපතක් වේවා 🙏 ඔයාගේ positive thinking . හරි වැදගත් 👌👍. හොද. Vlog 1 👌👍🩷
ඔව් අක්කා මිනිස්සු පව් ගොඩක් 🥹🥹මේ තත්වේ ඉක්මනින්ම ඉවර වෙලා යනවනම් හොදයි... එත් අදත් වහිනවා 🥹🥹
ගොඩක් ස්තුතියි අක්කා හැමදාමත් වගේ ඔයාගේ ආදරණිය comment එකට ❤️❤️❤️
තෙරුවන් සරණයි ❤️❤️
මමත් ප්‍රාර්ථනා කරනවා අක්කි කාටවත් කිසිම කරදරයක් වෙන්න එපා 🙏🙏 ඔයාගෙ කටහඩ ගොඩක් ලස්සනයි 🥰❤ .ඇත්ත අක්කි අපි වටේට විතරක් නෙවෙයි අපිත් වෙනස්වෙලා අලුත් අවුරුද්දකට ඇතුළු වෙන්න ඕනි.ඔයා කියපු හැමදේම ඇත්ත.වැටුව පැරදුනු බිදුනු කඩාවැටුනු ඕනි කෙනෙක්ට නැගිටින්න මේ වචන ටික ඇති...පරිස්සමෙන් සතුටින් ඉන්න .
ආදරෙයි ❤❤😘
අනේ ඔව් නංගි හැමෝටම කරදරයක් නොවේවා 🙏🙏
ගොඩක් ස්තුතියි නංගෝ හැමදාමත් ඔයාගේ ආදරණිය වචන වලට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
1st comment ❤❤
අක්කිගේ කටහට
Program එකක වගේ
කනට මිහිරි ඒ තරම්❤️🫶🏻
ගොඩක් ස්තුතියි නංගියෝ හැමදාමත් දෙන දිරිගැන්වීමට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
අනේ ඔව් නංගි මේ තත්වය ඉක්මනින් පහවෙලා යන්න ඕනේ 🙏🙏🙏
ලස්සනයි අද vidio එක ❤️ වැදගත් 🙏🙏
ගොඩක් ස්තුතියි 🙏🙏🙏
හැමදාමත්ම වගේ ඔය ලස්සන කටහඩට මම ගොඩාක් ආදරෙයි පුතේ ❤ලස්සන vlog එකක් ❤ආදරෙයි ❤
අනේ ගොඩක් ස්තුතියි ආන්ටි ❤️❤️❤️
මාත් අන්ටිට හරිම ආදරෙයි ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
හරිම ලස්සනයි අක්කේ අදත්.😍😍.වටින අදහස් ටිකක්....💕අක්කගේ voice එකත් ගොඩක් ලස්සනයි❤❤
ස්තුතියි නංගෝ ❤️❤️
වැදගත් වීඩියො එකක් ❤
හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක 🥰
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘❤️❤️
ගොඩක් වැදගත් positive අදහස් 🙏🙏❤️❤️
ගොඩක් ස්තුතියි 🙏🙏
බුදුසරණයි 🙏🙏
ගොඩක් ස්තුතියි හැමදාම මේ දිරිගැන්වීම් වලට 🙏🙏🙏
හැමදේම හොදින් වෙන්න පතනවා😊😊 හරිම වටිනවා නන්ගි ❤❤බුදුසරණයි
අනේ ඔව් අක්කා හැමදේම හොඳින් වේවි 🙏🙏🙏
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️
අයහපත් කාල ගුනය ඉක්මනින් පහවගිහින් හැමොටමත් සුභ වේවා
එරන්දි නංගී ගෙ voice 😍😍
අනිවාර්යයෙන් ගෙවන හැම තප්පර යකම සතුටින් ඉන්න ඔනි ලස්සන අදහස් next year එක ට අරමුණ ක් හදාගන්න ඔනි දැන් 🥰🥰🥰🥰
මගේ ත් ඩ්‍රිම් ගොඩාක් තියෙන ව හරිම ලස්සන සරල 😍😍😍😍
Good luck nanga🥰♥️
ආදරෙයි
සාර්ථක ක්‍රම ක් මොටිවේෂන් එක ක් අපේ ටාගට් වලට ❤❤
ගොඩක් ස්තුතියි අක්කා හැමදාමත් වගේම අදත් මාත් එක්ක ආදරෙන් එකතු වුනාට ❤️❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක්ම වටින අදහස් ටිකක් ගෙනාව ඔයාට ගොඩක්ම ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට මේ දිරිගැන්වීමට..❤️❤️
Ow ane minissu paw.oyae ktahada mara lassnai🌻🌻😘😘😘😘😘😘😘atta asawen baluwaa tikak wath maga nohera 🌻🌻🌻🌻🌻🌼😘😘😘😘😘😘😘😘🌻🌻🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි නංගියෝ ❤️❤️❤️
ගොඩක් වැදගත් අදහස් ❤️❤️
ගොඩක් ස්තුතියි dear ❤️🙏🙏
ගොඩක් වැදගත්.. ස්තුතියි 🙏🙏
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️
හරිම ලස්සනයි අක්කි ඔයාගේ vlog eka.❤❤ budusaranai🙏
ගොඩක් ස්තුතියි නංගි... ❤️❤️
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏
Stay safe 😢😢😢
Wadagat video ekak❤❤
Video eka lassanai ❤
Thank you නංගි... ඔයාලට කොහොමද නංගි ඔයාලගේ පැත්තට අවදානමක් නෑ නේද??
Super , so amazing , the way you do the work gracefully ,,, I am very proud of you . Thank you very much for going through all the hassle and making them worth it. you have the absolute power to rise above any situation or struggle and transform yourself into the strongest and most beautiful version of yourself ever. Thanks again , stay connected dear , stay bless.
Thank you very much for your lovely.... And motivated comment... It gives me more motivation to do more and more.. Again thank you very much for you heartiest words...
Thank you.
niyamai
ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️❤️
Nice video valuable video ❤❤❤
Thank you nangi ❤️❤️
Lassanai vlog eka❤
බොහොම ස්තුතියි ❤️❤️❤️
Wadagath video ekak nangi.
ස්තුතියි අක්කා ❤️❤️❤️
Interesting vlog❤❤❤❤
Thank you dear ❤️❤️❤️