Memories of the Wedding Day 💞💞👰‍♀️👰‍♀️🎊🎊 මංගල උත්සවයේ මතක සටහන් 🎊🎊👰‍♀️👰‍♀️

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 52

  • @NimalPremasiri-tq2of
    @NimalPremasiri-tq2of Місяць тому +2

    Duwa mama podiduwage hotel ake gaththa tika dan dakka hari lasanai joduwama hari lassanai maru sinduwa budu saranai siyaludanatama mama sudu nanda

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි නැන්දා ❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏

  • @erandidyana-xf9zi
    @erandidyana-xf9zi Місяць тому +1

    හරි ලස්සන හෝටලයක් ❤️
    සුභ විවාහ දිවියක් වේවා ❤️❤️❤️
    සින්දුවත් ලස්සනයි ❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි dear ❤️❤️❤️

  • @RosiSugandi
    @RosiSugandi Місяць тому +1

    හෝටල් එක හරි ලස්සනයි.. සුභ මංගලම් ❤️❤️❤️🎊🎊🎊

  • @tccfamilyvlog
    @tccfamilyvlog Місяць тому +1

    මාත් ආවා ඔයාගේ චැනල් එකට.. මේ වීඩියෝ එක ලස්සනයි. අනිත් ඒවත් බලන්නම්. ජයම වේවා ❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому +1

      ගොඩක් ස්තුතියි dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏

  • @dilulife4456
    @dilulife4456 Місяць тому +1

    හරිම ලස්සන කාම් තැනක් එතන
    ඔයාගෙ නංගී ලස්සන යි ගොඩාක්
    අපි ත් සුභ පතනව මංගල යුවලට
    තෙරුවන් සරනයි

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka Місяць тому +1

    ඒ විඩියෝ දසුන් වල තිබුන හැම දේම හරිම ලස්සනයි ඒ බිච් සයිඩ් එක 😍. නංගිට සෞභ පතනවා 💐 ඔන්න අපිට නොකිවට අපිත් ආවා wedding එකට 😍😍👌👌

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️
      මට ඔයාලට reply කරන්නත් බැරි වුණා ඒකට හැමෝම සමාවෙන්න 🙏🙏... ගොඩක් දුකයි 😭😭
      තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏

  • @rashovlogs2386
    @rashovlogs2386 23 дні тому +1

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක් අක්කියො💗😘🤗🥰💖😊❤🤗😚🥰💗
    හරිම ලස්සන හොටෙල් එකක් අක්කි😘❤️💕😊😘😍
    අම්මෝ බීච් එකත් එක්ක හොටෙල් එකේ වීව් එක හරිම ලස්සනයි අනේ🤗🥰😚🙂😘
    අක්කිගෙ නංගි හරිම ලස්සනයි💗😘🤗🥰💖
    වෙඩින් එකත් හරිම ලස්සනයි අක්කියො💗😍😙♥️🤗❤️😘😗😚💖💗😍♥️❤️😘
    නෑදැයො ඔක්කොම අද එකට එකතු වෙලා හරිම ලස්සන සුන්දර දසුනක් නේද අක්කි😘❤️💕😊😘😍🤗❤❤❤❤❤❤❤❤
    ලස්සන සින්දුවකුත් කියනවා නේද කපල් එක , හරිම ලස්සනයි අනේ🤗🥰😚🙂😘
    බුදු සරණයි අක්කි😊❤🥰❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  23 дні тому

      බොහොම ස්තුතියි නංගෝ මේ ආදරේට ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe Місяць тому +1

    හරිම ලස්සන hotel එකක්🔥🔥💯❤️❤️
    පරණ දෙවල් එකතු කරන් hotel එකේ තව ලස්සන වැඩියි❤️❤️❤️දෙන්නාට මාත් සුබ පතනවා❤️❤️happy wedding life ❤️❤️හරිම ලස්සනයි wedding එක❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ඔව් අනේ ඒ hotel එක ඇත්තටම හරිම ලස්සනයි ❤️❤️
      ස්තුතියි මාත් එක්ක ආදරෙන් එකතු වුනාට ❤️❤️
      ආදරෙයි 😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @WANFonseka
    @WANFonseka Місяць тому +1

    ලස්සන නන්ගි❤❤ නන්ගිගේ අලුත් ජිවිතේට හදවතින්ම සුබ පතනවා 🎉🎉🎉🎉

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි අක්කියෝ ❤️❤️❤️

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 Місяць тому +1

    ලස්සන හොටෙල් එකක්,නංගිගේ විවාහ දිවියට සුභ පතනවා.දෙන්නගෙ සිංදුව ලස්සනයි පුතේ ❤❤❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      අනේ ගොඩක් ස්තුතියි ආන්ටියෝ ❤️❤️❤️
      අනේ මට ඔයාලට reply කරන්නත් බැරි වුණා... ඒකට සමාවෙන්න 🙏🙏🙏
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Nirmala_online
    @Nirmala_online Місяць тому +1

    ⁣සුබ පතනවා නංගිගෙ විවාහ ජීවිතේට.තෙරුවන් සරණයි 🙏☸️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි dear ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏

  • @DhammikaManel-z7n
    @DhammikaManel-z7n Місяць тому +1

    Congratulationss 🎊🎊🎊👰‍♀️

  • @ErandiPerera-t2b
    @ErandiPerera-t2b Місяць тому +1

    Happy wedded life ❤️❤️🎊🎊

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ❤️❤️Thank you ❤️❤️❤️

  • @FamilyNo319
    @FamilyNo319 Місяць тому +1

    Harima lassana hotel eka, oya katha karana kota ahan inna asaiii, diga videos gennakoooooo❤️❤️❤️much love💐👍

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ඔයාගේ ආදරණිය වචන හරි ලස්සනයි සහෝදරිය ❤️❤️❤️
      ඔයා හරි ආදරණිය චරිතයක් ❤️❤️
      මම උත්සහ කරන්නම් දිග video ගෙන්න... ❤️
      ගොඩක් ස්තුතියි ඔයාට ආදරණිය වචන වලට ❤️❤️❤️😘😘
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DreamLife325
    @DreamLife325 Місяць тому +1

    හරිම ලස්සනයි❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️❤️❤️
      තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @NethmiSudarshi
    @NethmiSudarshi Місяць тому +1

    ලස්සනයි vlog එක ❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි 🙏🙏🙏

  • @lifewithhavi5745
    @lifewithhavi5745 Місяць тому +1

    Happy Wedded Life❤❤❤... මමත් එකතු උනා channel එකට❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි නංගි ❤️❤️❤️

  • @NethmiAnurudhdika
    @NethmiAnurudhdika Місяць тому +1

    ❤️❤️❤️❤️

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ස්තුතියි ❤️❤️❤️

  • @jessyLy-1
    @jessyLy-1 Місяць тому +1

    Love you loads ❤️❤️❤️❤️😘😘😘😘

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      ❤️❤️❤️ Thank you ❤️❤️

  • @h.i.aperera9745
    @h.i.aperera9745 Місяць тому +1

    I wish you both a happy wedding 🎉🎉👍

  • @Sandunisdiary
    @Sandunisdiary Місяць тому +1

    Happy wedding ❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you නංගියෝ❤️❤️❤️

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife Місяць тому +1

    Happy wedding🎉🎉🎉🎉🎉❤❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you dear ❤️❤️❤️

  • @Ishuwithinarya
    @Ishuwithinarya Місяць тому +1

    Happy wedded life 🎈🎉🎉🎉🍾🍾🍾
    Nice vlog akki

    • @RhythmOfEdis
      @RhythmOfEdis  Місяць тому

      Thank you නංගියෝ ❤️❤️

  • @sandunavo
    @sandunavo 19 днів тому +1

    Shaaa dennama godak lassanai akke❤

    • @RhythmOfEdis
      @RhythmOfEdis  18 днів тому

      බොහොම ස්තුතියි නංගෝ ❤️❤️❤️

  • @ChayaHarshika
    @ChayaHarshika Місяць тому +1

    ❤️❤️❤️❤️❤️

  • @Lifelens-p4y
    @Lifelens-p4y 9 днів тому +1

    Happy wedding ❤️🥰