Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේවගේ අහිංසක සතුන්ට සලකන ඔබතුමාට බොහොම පිං, ඔබතුමාට යහපතක්ම වෙනව.
Ane kochra hoda hitha hoda manuseyekda ea. Awanka. Kama asrankma pawe pingodak ea karunwata ❤❤❤❤ bs
Aniwarayen attha ❤❤❤🌷🌷
දරුණුතම සතා මිනිසා. මිනිසුන්ගන් ඈත් වෙලා සත්තුන්ට ලංවීම ඉතා වටිනවා! තෙරුවන් සරණයි.
Aniwaryenma💯
මතු උපදින හැම ආත්මයකම ඔබතුමාට කෑම බීමවලින් අඩුපාඩුවක් වෙන්නෙ නෑ . ඒක ඉරහද වගේ විශ්වාසයි. තිරිසන් සතෙකුගෙ කුසගින්න නිවනවා කියන්නෙ. ඒ පින ආත්ම ගානකට ඇති . බුදුසරණයි ඔබට. කිසිම කරදරයක් වෙන්න එපා.🙏🙏🙏🙏🙏
අනේ වාසනාවන්..හරිම සුන්දර මනුස්සයෙක්...හැමෝටම මේ වගේ කරුනාවන්ත හිත් නැහැ.. ..... බයවෙන්නෙපා කොටි වලසුන්ගෙන්වත් කවදාවත් හානියක් වෙන්නේ නෑ
මිනිස්සුන්ට වඩා මේ වගේ ❤❤❤ සත්තුන්ට ආදර කරන තරමට ❤ඔබ තුමාට ගොඩක්ම පින් දේවි පිහිට යි ❤❤❤
සුන්දර අව්‍යාජ නිහතමානී අහිංසක මිනිස්සු 😊❤
🐈🐈🐈🐈🐕🦺🐕🦺🐕🦺🐕🦺🐕🦺🐕🦺🐕🦺❤️❤️❤️🇱🇰🙏🙏
Uwtr2
සරල මිනිස්සු ඔයිට එහා ලෝකයක් ඒ මිනිස්සුන්ට නෑ ඔහොම ඉන්නකොට කෙලෙස් වලිනුත් ඈත්වෙන්න පුළුවන් මොකද වැඩි වැඩි දේවල් දන්න දකින්න නැහැනෙ . ඇත්තටම හරිම අහින්සක සුපිරි මිනිස්සු මේ ❤❤❤❤❤
ඉස්සර ලංකාව එහෙම නිස සහ බුදුන්ගෙ කාලෙ රහතන් වහන්සේලා බිහි උනේ එකයි හාමුදුරුවෝ එහෙම එ කාලෙ හිටියෙ එකයි එක තමා අද එහෙම නොවෙන්න් එකය්
සරල සුන්දර ජීවිතයක්. අපිත් සත්තුන්ට හරිම ආදරෙයි. ඔබතුමාට තව තවත් හරියන්න ඕන.
ගොඩක් පිං සතුන්ට කෑම දිම සතුන්ට ආදරේ කිරිම සුභාදහම පවා ආරක්ෂකා කරනවා තෙරුවන් සරණයි 🙏
ධින්ගිරාළ නුඹලා වන දෙයියෝය සිටිනා තැනක භව භෝ සම්පත් බෝය. තෙරුවන් සරණයි !!!
ගිහි ජීවිතේ සැබෑම නිදහස් සැපයක් විඳින සොඳුරු මිනිසෙක්..Respect 👌❤
බොහොම හොඳ පින්කමක් කරන්නෙ තෙරුවන් සරණයි මේ වගේ සුන්දර මිනිස්සුම ඔබතුමාට හමු වේවා
මිනිසුන්ගෙන් ඇත් වී සතා සිව්පාවට ලංවුනාම මොන තරම් සුන්දර ද සැහැල්ලු ද... තෙරුවන් සරණයි ඔබ තුමාට .....
Ekanam aththa ❤
Htwc
0X❤ 0:00 😊@@sriyanamaine9540
හරිම වටිනා පින්වන්ත මනුස්සයෙක්.අනේ දිව්‍ය සම්පත්ම ලැබේවා
සුන්දර මිනිසෙක්...තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා .....
සතා සිව්පාවට ආදරේ මිනිසුන් හරිම සුන්දරයි ....හරි සැහැල්ලු ජීවිතයක් .
You are right
අලි වීඩියෝ වගේම ලස්සන වීඩියෝ.සදා ජය මචෝ.මන් වගේ මේකට ඇබ්බැහි උන අපේ උන් කෝ.👍❤️👍❤️👍❤️👍
Mamath ebbehi weloo
කාතා කරන්න බැරි කුස පුරවන ඔබට පින්
මෙි වගේ අහිංසක සත්තුන්ට සලකන ඔබට මෙි පින් බලයෙන් ජිවිතය සාර්ථක වෙිවා .🙏🙏
ලන්කාවෙ විතරක් නෙමෙයි ජපානයේ ජිවත්වෙන අපිත් මේ ග්‍රිස්ම ඉතුවේ මාර රස්නෙන් දුක් විදිනවා, අවුරැදු 33 ට එක අක අවුරුද්දක්වත් මේ 2023 වර්සය වගේ පැවිල්ලක් තිබුනේනැහැ, මේක සුර්ය ග්‍රහමන්ඩලයෙ සිදිදවෙන දෙයක් මිසක්, මහපොලව විනාස කරනඑක වැරැද්දක් තමයි, අපිට සොබාදර්මය වෙනස්කරන්න බැහැනේද මහත්යා👍
අනුරාධ දේවප්‍රි අයියේ ඔයාගෙ හැමවැඩසතනක් අපේ ජිවිතයට මාරම ආදර්ශයක් වචනයක් පවා අනුරාධ අයියේ වටිනවා ජයවේවා දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි
මේවගෙ පරිසරයට සතුන්ට ආදරය කරන මිනිසුන් ලග තමයි මනුස්සකම තියන්නෙ ❤❤❤❤තෙරැවන් සරණයි ඔබතුමාටත් අහිංසක සතුන්ටත් 🙏
මගේ ලෝකයම සත්තු කවදාවත් එයාට වරදින් නැ සතුන් බලාකියාගන්න එක පුදුම පිනක් අයියෙ ඔයාට මතු ආත්මෙක මේ පින පල දේවි
මේ අහිංසක සත්තුන්ටදෙන කෑම ටිකම මෙතුමාට බොහොම පින්
නිදහසේ ලස්සන ට ඉන්න අහිංසක මනුස්සයෝ
ඇත්තටම ඔබ මේ ගෙන්දගම් පොළොවෙ පය ගභලා ජීවත් වන අවංක හදවත් ඇති නිහතමානී තාත්තා කෙනෙකි ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
මොන තරම් හිත හොඳ මනුස්සයෙක්ද මේ වගේ මිනිස්සු තමයි සතුන්ගේ බඩ ගින්න දැ නෙන්නේ කිසිදු අනතුරක් සිදු නොවේවා සියලු දෙවියෝ මේ හිත හොද මනුස්සයාව ආරක්ෂා කරත්වා
සරල සැහැල්ලු සුන්දර ජීවිතයක්.දැකීමත් මනසට සුවදායකයි.
කොයිතරම් පිනක්ද මේ කර ගන්නෙ. ඔය පිනම ඇති සංසාර කෙටි වෙන්න. ඔබ තුමාට ඒ නිවන්මග ඉක්මනින් ලැබේවා මේකරන පිනෙන්. තෙරුවන් සරණයි
කොහෙද මේ ගම
නිහතමානි හිතහොද මිනිහෙක් වගේ බුදුසරණයි මාමේ❤❤
අපි මොකද්ද මේ ගෙවන කරුම ජීවිතේ කියල හිතුන මේක බලද්දි 🙄අනේ වාසනාවන් මාමෙ 🙏
අනේ අහිංසක හදවතක් තියෙන මාමා පවි බුදුන්ගෙ සරණයි ..🙏🙏🙏🙏
අප සමාජයේ ජීවත්වෙන තවත් අහිංසක චරිතයක්. මිල මුදල් නොව මනුෂ්‍යත්වය ජීවතය කළ ගත් ඔබතුමාට ජයෙන් ජය සියලු දෙවි පිහිට ආරක්‍ෂාව ලැබෙත්වා අග හිංගිකම් ඇතිනොවී යස ඉසුරින් පිරි ජීවිතයක් උදා වේවා!
හිත රත්තරන් මනුස්සයෙක් මේ රත්තරන් හදවත නැ ති දිනක මේ අහිංසක සත්තුන්ට මොනා වෙයිද දෙවියනේ ආදරෙන් බලාගන්න කෙනෙක් බාර ගන්න 🙏මේ මිනිසාව දෙවියෝ රකිවා 🙏
තෙරුවන් සරණයි.. දිර්ඝායූ නිහතමානි සුන්දර මිනිසෙක්..
❤❤❤❤පුදුම මානසික සුවයක් සත්තු කියන්නේ ..
බුදු සරණයි සුන්දර හදවතක් තියෙන මනුෂ්‍ය යෙක් සත්තුන්ට කරන සත්කාරයම ඇති ඒ පින
ඉපදින,අතමයක,කැම,නමි,වරදිනේ,නැ
බොහොම සුන්දර මනුස්සයෙක්. සත්තුන්ට ආදරය කරන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා
Ane harim honda manussayek .yahapathakm wewa
හරිම නිදහස් සරල ජීවිතයක් ඔබතුමා .ගතකරන්න ඇත්තෙම්ම මේක තමයි අවශමදේ බුදුසරණයි ඔබට 🙏🙏👍👍😍😍
සැහැල්ලු.වෙන්.ජීවත්.වෙනවානම්.හැමටම.මේ.අයියාව.ආදර්ශයට.ගන්න❤❤❤❤❤❤
ආ...එහෙමැයි 😊😊 ඹය වගේ අයගෙන් විස්තර අහන්න මම හරි ආසයි.❤
ඒ මනුස්සයාගේ ජීවිතේ කොච්චර නිදහස් සැහැල්ලුවක් ඇද්ද...😮😮කොන්ක්‍රීට් ගෙවල් වල උදේ 8 හවස 5 මැරිලා ඔලුවේ දාහක් ප්‍රශ්න හදාගෙන මවාගෙන ගෙවන මිනිස්සුන්ට වඩා කොච්චර සැපට නින්ද යනව ඇද්ද
කාටත් බරක් කරදර නැතුව ලස්සනට ජීවත් වෙන අහිංසක මිනිස්සු
❤❤❤අසරන අහින්සක මේ සියලු සත්වයෝ වෙනුවෙන් මේ කරන පුන්‍යකර්මයට ඔබ තුමාට අනේක වාරයක් පින් සිදු වේවා නිදුක් නීරෝගී සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි
සතුන් සමග මේ මහත්මා ගෙවන හුදෙකලා ජීවිතය මොන තරම් නම් සුන්දරද❤❤❤❤❤❤❤❤❤❤❤
මහ පොලොවේ සිටින සැබෑ ජිවිත ගෙන එන ඔබට ස්තූති
සතුන්ට කෑම දෙනවනම් ඔබ තුමාට ගොඩක් පිං.නමුත් ඇත්ත නැත්ත දන්නේ මේක බුද්දිමත්වත්ව හිතන අපේ රටේ සිංහ ජනතාව පමණකි.ඔය කියන විදිහට මයිල කොළ අර කොළ මේ කොළ 🤪 දන්න තරමේ හොද වේඩික් කාරයෙක් 😂 🤪 අර වන ජීවි මේ ජීවි ඔක්කොම..... වනයේ සතුන් වෙනුවට වනජීවින් ආරක්ෂා කරමු බොරුවට..... Ahin😢සත්තු මරන් කන්න එපා දෙවියනේ පිං සිද්ද වෙයි 🙏 🙏 🙏
ආත්ම ගණනක් කර ගන්න ලොකු පිනක් saththunta සලකන එක බුදු සරණයි මාමෙ
නිදහසේ මෙිහෙම ඉන්නත් වාසනාවක්තියෙන්න ඔනේ බුදුසරණයි ගොඩාක්පිං ඔබට ❤❤❤ කවදාවත් වරදින්නැ ඔය පිනම අැති 🙏
ඇත්තටම ඔහොම සත්තුත් එක්ක ඉන්නකොට.මනස නිකම්ම සැහැල්ලු වෙනවා..පරිසරයත් එක්ක තියෙන ප්‍රශ්න සේරම අඩුවෙලා යනවා❤❤👍👍ඔයාට ගොඩක් පින් සත්තුන්ට සලකනවාට🤲🤲මමත් හරිම ආසයි.අහිංසක සතුන්ට සලකන්න..අපිත් පොඩි කාලෙ හිටියේ.ඔය වගේ සුන්දර ගමක👍ඒ අතීතෙට ආයන්න තියෙනවා නම් කියලා හිතනවානම්.
🎉❤️ සුව පහසුකම් තියෙන මිනිසුන්ට වඩා ඒ මනුස්සයා හිතේ සැනසීමෙන් ජීවත් වෙනවා සතුන් එක්ක.. හරිම අව්‍යාජ කෙනෙක්. සුන්දර කතාබහක්. ඔහුට තෙරුවන් සරණින් සියළු දෙවි රැකවරණය ලැබේවා කිසිම ලෙසකින්වත් පීඩාවක් නොවී... ♥️🙏
අහිංසක කරැනාවන්ත මිනිස්සු තෙරැවන් සරණයි
අපි වචන 100ක් කතා කරොත් ඉංග්‍රීසි කෑල්ලක් එක්කො කුනුහරපයක් අනිවාර්යයෙන් ඇතුලත්...එත් මේ කතා කරපු වචන කොච්චරනම් සුන්දර ද..අහංඉන්නත් ආසයි..❤❤❤❤❤
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
තෙරුවන්සරණයි ඔබතුමාට
බොරු බයිල නැති රියල් ජීවිත
තෙරුවන් සරනයි ඔබට. කිසිම දුකක් කරදරයක් නොමවේවා.
අපූරු සුන්දර මිනිසෙක්...සොබාදහම සුරකියි ඔබ
ඇත්තටම සුන්දරයි පරිසරය රකින්නට වෙහෙසවෙන ඔබට සහ එවන් අයට බුදු සරණයි
ඔබ තුමගෙ Video , පුලුවන් හැම වෙලාවකම බලනව , මෙවරත් හොද Video එකක් . Tharanga , Tissamaharama . ජය වේවා.
ලස්සන විඩියෝවක් මමත් සත්තුන්ට ආදරෙයි එතන සත්තුන්ට නිදහසේ ඉන්න පුලුවන්
Math godak adarei ma lagath innwa 3 Denek ge laga pare inna ekkenatat MN kanna denwa.
Kochchara sarala jeewithykda ❤️
සත්ව කරුනාව ඉතා උතුම්බුදු සරනයි
ඇත්තටම අපිටත් ඒ වගෙ තැනක ජීවත් වෙන්න පුලුවන් නම් .....😢😢 හරිම සුන්දරයි❤
Koheda me lassana gamak
ලස්සන වචන ට්කක්..අහන්නත් සතුටුයි..
සතුන් ට ආදරේ මේ වගේ පින්වන්ත ( දේව ) මිනිසු න් මරනය ට පත් වුන gaman දේවත් වයට පත් වෙනවා 🌹🌹වෙන පින් කරන්න ඕනේ නැහැ 🌹.....නිද න් හාරන අය ළග අමනුස්ස යෝ ඉන්නවා. එක යි ඒ අය ළග ට අවම පින්වන්ත මිනිස්සු න් ට දරාගන්න බැහැ... වෙව්ලනවා. එටකොට පව්කාර මිනිස්සු න් ගෙ න් ඈත් වෙනවා... තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🌼 tawtawt අහිංසක සතුන් ට උදව් කරන්න දීර්ගායු වේවා 🙏🙏🙏
කතාව හරි ලස්සනයි 🙏🙏🙏
ගොඩක් පිං එතුමාට 🙏🙏🙏
සුන්දර මිනිස්සු ❤️
ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ සියලු සතුන් ලොව සුවපත් වේවා දුකින් මිදේවා මේ අසරණ අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා .............!!!!!!!!!!
හොද මනුෂ්‍යත්වය තියෙන මනුස්සයෙක් බොහෝම පින් මහත්තය ඔබවැනි අය බොහෝම අඩුයි
Ane.hithahoda.minisek.budusaranai
ගොඩක් පින් කිව්වා කියන්න අයියා විඩියො බලන අය. පුලුවන්නම් මෙ මාමාට උදව් කරන්න කට්ටිය සතුන්ටයි.
අැත්තටම අැත්තටම හොඳම දෙයක් අගේ කල යුතුයි දි්ට දම්ම වසයෙං ඔබට සසරටද හේතු වෙනව 👏👏👏👏👏
සසර කොහොමත් හැදෙනව දහම් අවබෝධයක් නැත්නම්
Harima shook manussayek. Devi pihitai oba thumata. 😊🎉❤
ඇත්තටම ස්වාභාවික පරිසරයේ ලස්සන
හරිමසතුටුයි ලස්සනයි පිය මනාපයිලයික්වැස්සක් දෙන්න
හාරිම ලස්සනයි පුසො පැටැවු සියාලුම සතුන්ට බුදු සරනයි ❤❤❤
Ane paw hari lassanay obata godak pin satha siwupawata Kanna dunnama asthma seeyak paladenawalu budusaranay
❤අනුරාධ අය්යා මෙන්න මෙතන කමෙන්ට් ලියා තියනවා අපේ අක්කා අපේ ගෙදර ඉන්න සුරතලුන් ගැන ❤
මෙවන් දසුන් දකින්නට මා නෙත කල පිං වාසනාවන්...කරැණාවෙි ප්‍රතිමාවක්...
Ane harima hoda ahinsakaka manussayo siyalu Devi dewathawan rakadeva 🙏🙏🙏🙏🙏
Sundara සංවේදී hadawathak sathwa karunawen paripurna awanka manussayek.theruwan saranai siyalu devi rakawaranai.🙏🙏❤️
ඔබතුමාට පින් සත්තුන්ට කන්න දෙන නිසා පින්
සත්තු..එක්ක.ඉන්න එක.ඉන්න අසයි.එයාලා හරි.ආදරේ යි.තෙරුවන් සරනයි .උපාදානය.නම්.හොඳ නැ..පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
ඔබතුමාට පිං ජේසුපිහිටයි
තෙරුවන් සරණයි.ඔබට 🙏..සතුන්ට ආදරය කිරීමෙන්..ජීවිතයට ආලෝකයක් වේවා..🙏🙏🙏
ගොඩක් පින්
Wana siwpawun....wani minisun mada....dewi dewathawun....wani minisun atha....e dewathawan.....diwiyaanganaawan....manu loo thalaye wasanaa......❤️❤️❤️🇱🇰🙏
ශෝක් ඒ මාමා.බුදු සරනයි
Ane maru aiya 👌ජයවේවා oyata
Stress , depression වගේ ලෝකෙක ලෙඩ අපිට හැදෙනවා. මානසික ව්‍යාදිය නිසා හැදෙන සමහර කායික හා මානසික රෝග වෛද්‍යවරුන් ට හොයාගන්නත් බැහැ මොනවද කියලා. ඒත් එහෙම පීඩා විඳින අය එක සතියක් මේ නිදහස් බිමේ නිදහසේ හුස්ම අරන් මේ පූස් බබාලගේ බව්වා බබාලගේ සුරතල් දඟ වැඩ රස වින්දනම්, එයාලගේ ඒ ලෙඩ නිකම්ම හොඳ වෙනවා. මේක දකිද්දී පුදුම ආසාවක් ඇතිවුනේ. ඒත් අපි මේ කොන්ක්‍රීට් වනාන්තර වල අතරමන් වෙච්ච මොකුන්ද වගේ ඉන්නවා. මේවා අතෑරලා යන්නේ නැහැ . අපි මේවා එක්ක බද්දවෙලා අපේ පාප කර්මයකට. මම දකින නියම ලෞකික සැප ඒ හේන් බිමේ තියෙනවා. දුශ්කර වුනත් සරලයි. එතනින්ම ලෝකෝත්තර ගමනටත් පාර ලස්සනට හදාගන්න පුළුවන්. හරිම සුන්දරයි. ❤❤❤❤ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මහත්තයෝ. ඔබතුමා අහිංසක සත්තුන්ට කරන උපසත්කාරකම් අනුව අනිවාර්යෙන් ලොකු විශාල දානයක් දෙන්න ඕන නෑ ධර්මයක් දෙන්ඩ ඕන නෑ අනිවාර්යයි! දිව්‍යලෝකිල ගිහිල්ලා ඉපදෙනවා. සත්තු ගිහිල්ලා කොටි උන්ට කන්ඩ දහනා අමනුස්සයින්ට රටේ දෙවි කෙනෙක් වගේ මනුස්සයෙක් ඉන්නවා කියන්නේ කොච්චර හොඳද කොච්චර හොඳද පූ සංව බල්ලන්ව ගිහිල්ලා පන්සල් ගාව දානවා මහා පාරේ දාලා යනවා ඔබතුමාට පින් සිද්ධ වෙනවා
Lassana video eka ahinsaka minisek b s odata
ෂා... මරු 👍👍
Deviyange asiwardayen thamn karana wada rajakari sadaranyan karanawanam hariyanawa... theruwan saranai.
මේ මොන පලාතෙ ද කොහෙද ගම අම්මො සතුන්ට කන්න බොන්න දෙන එක ගොඩක් පිං ඔය වගෙ කරන අය කරන්නෙ නැ අද සමාජෙ මාත් ඔහොම තමයි සතුන්ට නම් සලකනවා බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
දකුණු පළාත මාගම් පත්තුව
අන්දර වැව. මේ ගම් තියෙන්නේ සූරියවැවයි හම්බන්තොටයි අතරමැද..
@@neelrathnayake එහෙමද මගෙ බෝඩරෙ නෙ මාත් සූරියවැව තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේකෙ ගමක් සදහන් කරලා නෑනෙ ඉතින් ඒකයි මං අහන්නෙ ඇහුවෙ
බුදුසරනයි❤ඹබතුමාට❤
❤..mageth lagne makara mamath harima kamathi me vidiyta jeewath wenna.. harima nidahas jeevithe..sathek gahak kolak ekka jeevith wena eka aththa tama harima sathutak
අඩමබරයි ස්තුති
අම්මෝ සාන්ත ඔයා...😂😂😂😂😂🤣🤣🤣 එලකිරි තමා....👍👍👍
මේවගේ අහිංසක සතුන්ට සලකන ඔබතුමාට බොහොම පිං, ඔබතුමාට යහපතක්ම වෙනව.
Ane kochra hoda hitha hoda manuseyekda ea. Awanka. Kama asrankma pawe pingodak ea karunwata ❤❤❤❤ bs
Aniwarayen attha ❤❤❤🌷🌷
දරුණුතම සතා මිනිසා. මිනිසුන්ගන් ඈත් වෙලා සත්තුන්ට ලංවීම ඉතා වටිනවා! තෙරුවන් සරණයි.
Aniwaryenma💯
මතු උපදින හැම ආත්මයකම ඔබතුමාට කෑම බීමවලින් අඩුපාඩුවක් වෙන්නෙ නෑ . ඒක ඉරහද වගේ විශ්වාසයි. තිරිසන් සතෙකුගෙ කුසගින්න නිවනවා කියන්නෙ. ඒ පින ආත්ම ගානකට ඇති . බුදුසරණයි ඔබට. කිසිම කරදරයක් වෙන්න එපා.🙏🙏🙏🙏🙏
අනේ වාසනාවන්..හරිම සුන්දර මනුස්සයෙක්...හැමෝටම මේ වගේ කරුනාවන්ත හිත් නැහැ.. ..... බයවෙන්නෙපා කොටි වලසුන්ගෙන්වත් කවදාවත් හානියක් වෙන්නේ නෑ
මිනිස්සුන්ට වඩා මේ වගේ ❤❤❤ සත්තුන්ට ආදර කරන තරමට ❤ඔබ තුමාට ගොඩක්ම පින් දේවි පිහිට යි ❤❤❤
සුන්දර අව්‍යාජ නිහතමානී අහිංසක මිනිස්සු 😊❤
🐈🐈🐈🐈🐕🦺🐕🦺🐕🦺🐕🦺🐕🦺🐕🦺🐕🦺❤️❤️❤️🇱🇰🙏🙏
Uwtr2
සරල මිනිස්සු ඔයිට එහා ලෝකයක් ඒ මිනිස්සුන්ට නෑ ඔහොම ඉන්නකොට කෙලෙස් වලිනුත් ඈත්වෙන්න පුළුවන් මොකද වැඩි වැඩි දේවල් දන්න දකින්න නැහැනෙ . ඇත්තටම හරිම අහින්සක සුපිරි මිනිස්සු මේ ❤❤❤❤❤
ඉස්සර ලංකාව එහෙම නිස සහ බුදුන්ගෙ කාලෙ රහතන් වහන්සේලා බිහි උනේ එකයි හාමුදුරුවෝ එහෙම එ කාලෙ හිටියෙ එකයි එක තමා අද එහෙම නොවෙන්න් එකය්
සරල සුන්දර ජීවිතයක්. අපිත් සත්තුන්ට හරිම ආදරෙයි. ඔබතුමාට තව තවත් හරියන්න ඕන.
ගොඩක් පිං සතුන්ට කෑම දිම සතුන්ට ආදරේ කිරිම සුභාදහම පවා ආරක්ෂකා කරනවා තෙරුවන් සරණයි 🙏
ධින්ගිරාළ නුඹලා වන දෙයියෝය සිටිනා තැනක භව භෝ සම්පත් බෝය. තෙරුවන් සරණයි !!!
ගිහි ජීවිතේ සැබෑම නිදහස් සැපයක් විඳින සොඳුරු මිනිසෙක්..Respect 👌❤
බොහොම හොඳ පින්කමක් කරන්නෙ තෙරුවන් සරණයි මේ වගේ සුන්දර මිනිස්සුම ඔබතුමාට හමු වේවා
මිනිසුන්ගෙන් ඇත් වී සතා සිව්පාවට ලංවුනාම මොන තරම් සුන්දර ද සැහැල්ලු ද... තෙරුවන් සරණයි ඔබ තුමාට .....
Ekanam aththa ❤
Htwc
0
X❤ 0:00
😊@@sriyanamaine9540
හරිම වටිනා පින්වන්ත මනුස්සයෙක්.අනේ දිව්‍ය සම්පත්ම ලැබේවා
සුන්දර මිනිසෙක්...තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා .....
සතා සිව්පාවට ආදරේ මිනිසුන් හරිම සුන්දරයි ....හරි සැහැල්ලු ජීවිතයක් .
You are right
අලි වීඩියෝ වගේම ලස්සන වීඩියෝ.සදා ජය මචෝ.මන් වගේ මේකට ඇබ්බැහි උන අපේ උන් කෝ.👍❤️👍❤️👍❤️👍
Mamath ebbehi weloo
කාතා කරන්න බැරි කුස පුරවන ඔබට පින්
මෙි වගේ අහිංසක සත්තුන්ට සලකන ඔබට මෙි පින් බලයෙන් ජිවිතය සාර්ථක වෙිවා .🙏🙏
ලන්කාවෙ විතරක් නෙමෙයි ජපානයේ ජිවත්වෙන අපිත් මේ ග්‍රිස්ම ඉතුවේ මාර රස්නෙන් දුක් විදිනවා, අවුරැදු 33 ට එක අක අවුරුද්දක්වත් මේ 2023 වර්සය වගේ පැවිල්ලක් තිබුනේනැහැ, මේක සුර්ය ග්‍රහමන්ඩලයෙ සිදිදවෙන දෙයක් මිසක්, මහපොලව විනාස කරනඑක වැරැද්දක් තමයි, අපිට සොබාදර්මය වෙනස්කරන්න බැහැනේද මහත්යා👍
අනුරාධ දේවප්‍රි අයියේ ඔයාගෙ හැමවැඩසතනක් අපේ ජිවිතයට මාරම ආදර්ශයක් වචනයක් පවා අනුරාධ අයියේ වටිනවා ජයවේවා දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි
මේවගෙ පරිසරයට සතුන්ට ආදරය කරන මිනිසුන් ලග තමයි මනුස්සකම තියන්නෙ
❤❤❤❤
තෙරැවන් සරණයි ඔබතුමාටත්
අහිංසක සතුන්ටත් 🙏
මගේ ලෝකයම සත්තු කවදාවත් එයාට වරදින් නැ සතුන් බලාකියාගන්න එක පුදුම පිනක් අයියෙ ඔයාට මතු ආත්මෙක මේ පින පල දේවි
මේ අහිංසක සත්තුන්ට
දෙන කෑම ටිකම මෙතුමාට බොහොම පින්
නිදහසේ ලස්සන ට ඉන්න අහිංසක මනුස්සයෝ
ඇත්තටම ඔබ මේ ගෙන්දගම් පොළොවෙ පය ගභලා ජීවත් වන අවංක හදවත් ඇති නිහතමානී තාත්තා කෙනෙකි ඔබට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
මොන තරම් හිත හොඳ මනුස්සයෙක්ද මේ වගේ මිනිස්සු තමයි සතුන්ගේ බඩ ගින්න දැ නෙන්නේ කිසිදු අනතුරක් සිදු නොවේවා සියලු දෙවියෝ මේ හිත හොද මනුස්සයාව ආරක්ෂා කරත්වා
සරල සැහැල්ලු සුන්දර ජීවිතයක්.දැකීමත් මනසට සුවදායකයි.
කොයිතරම් පිනක්ද මේ කර ගන්නෙ. ඔය පිනම ඇති සංසාර කෙටි වෙන්න. ඔබ තුමාට ඒ නිවන්මග ඉක්මනින් ලැබේවා මේකරන පිනෙන්. තෙරුවන් සරණයි
කොහෙද මේ ගම
නිහතමානි හිතහොද මිනිහෙක් වගේ බුදුසරණයි මාමේ❤❤
අපි මොකද්ද මේ ගෙවන කරුම ජීවිතේ කියල හිතුන මේක බලද්දි 🙄අනේ වාසනාවන් මාමෙ 🙏
අනේ අහිංසක හදවතක් තියෙන මාමා පවි බුදුන්ගෙ සරණයි ..🙏🙏🙏🙏
අප සමාජයේ ජීවත්වෙන තවත් අහිංසක චරිතයක්. මිල මුදල් නොව මනුෂ්‍යත්වය ජීවතය කළ ගත් ඔබතුමාට ජයෙන් ජය සියලු දෙවි පිහිට ආරක්‍ෂාව ලැබෙත්වා අග හිංගිකම් ඇතිනොවී යස ඉසුරින් පිරි ජීවිතයක් උදා වේවා!
හිත රත්තරන් මනුස්සයෙක් මේ රත්තරන් හදවත නැ ති දිනක මේ අහිංසක සත්තුන්ට මොනා වෙයිද දෙවියනේ ආදරෙන් බලාගන්න කෙනෙක් බාර ගන්න 🙏මේ මිනිසාව දෙවියෝ රකිවා 🙏
තෙරුවන් සරණයි.. දිර්ඝායූ නිහතමානි සුන්දර මිනිසෙක්..
❤❤❤❤පුදුම මානසික සුවයක් සත්තු කියන්නේ ..
බුදු සරණයි සුන්දර හදවතක් තියෙන මනුෂ්‍ය යෙක් සත්තුන්ට කරන සත්කාරයම ඇති ඒ පින
ඉපදින,අතමයක,කැම,නමි,වරදිනේ,නැ
බොහොම සුන්දර මනුස්සයෙක්. සත්තුන්ට ආදරය කරන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා
Ane harim honda manussayek .yahapathakm wewa
හරිම නිදහස් සරල ජීවිතයක් ඔබතුමා .ගතකරන්න ඇත්තෙම්ම මේක තමයි අවශමදේ බුදුසරණයි ඔබට 🙏🙏👍👍😍😍
සැහැල්ලු.වෙන්.ජීවත්.වෙනවානම්.හැමටම.මේ.අයියාව.ආදර්ශයට.ගන්න❤❤❤❤❤❤
ආ...එහෙමැයි 😊😊 ඹය වගේ අයගෙන් විස්තර අහන්න මම හරි ආසයි.❤
ඒ මනුස්සයාගේ ජීවිතේ කොච්චර නිදහස් සැහැල්ලුවක් ඇද්ද...😮😮කොන්ක්‍රීට් ගෙවල් වල උදේ 8 හවස 5 මැරිලා ඔලුවේ දාහක් ප්‍රශ්න හදාගෙන මවාගෙන ගෙවන මිනිස්සුන්ට වඩා කොච්චර සැපට නින්ද යනව ඇද්ද
කාටත් බරක් කරදර නැතුව ලස්සනට ජීවත් වෙන අහිංසක මිනිස්සු
❤❤❤අසරන අහින්සක මේ සියලු සත්වයෝ වෙනුවෙන් මේ කරන පුන්‍යකර්මයට ඔබ තුමාට අනේක වාරයක් පින් සිදු වේවා නිදුක් නීරෝගී සුවපත් බාවය දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි
සතුන් සමග මේ මහත්මා ගෙවන හුදෙකලා ජීවිතය මොන තරම් නම් සුන්දරද❤❤❤❤❤❤❤❤❤❤❤
මහ පොලොවේ සිටින සැබෑ ජිවිත ගෙන එන ඔබට ස්තූති
සතුන්ට කෑම දෙනවනම් ඔබ තුමාට ගොඩක් පිං.නමුත් ඇත්ත නැත්ත දන්නේ මේක බුද්දිමත්වත්ව හිතන අපේ රටේ සිංහ ජනතාව පමණකි.ඔය කියන විදිහට මයිල කොළ අර කොළ මේ කොළ 🤪 දන්න තරමේ හොද වේඩික් කාරයෙක් 😂 🤪 අර වන ජීවි මේ ජීවි ඔක්කොම..... වනයේ සතුන් වෙනුවට වනජීවින් ආරක්ෂා කරමු බොරුවට..... Ahin😢සත්තු මරන් කන්න එපා දෙවියනේ පිං සිද්ද වෙයි 🙏 🙏 🙏
ආත්ම ගණනක් කර ගන්න ලොකු පිනක් saththunta සලකන එක බුදු සරණයි මාමෙ
නිදහසේ මෙිහෙම ඉන්නත් වාසනාවක්තියෙන්න ඔනේ බුදුසරණයි ගොඩාක්පිං ඔබට ❤❤❤ කවදාවත් වරදින්නැ ඔය පිනම අැති 🙏
ඇත්තටම ඔහොම සත්තුත් එක්ක ඉන්නකොට.මනස නිකම්ම සැහැල්ලු වෙනවා..පරිසරයත් එක්ක තියෙන ප්‍රශ්න සේරම අඩුවෙලා යනවා❤❤👍👍ඔයාට ගොඩක් පින් සත්තුන්ට සලකනවාට🤲🤲මමත් හරිම ආසයි.අහිංසක සතුන්ට සලකන්න..අපිත් පොඩි කාලෙ හිටියේ.ඔය වගේ සුන්දර ගමක👍ඒ අතීතෙට ආයන්න තියෙනවා නම් කියලා හිතනවානම්.
🎉❤️ සුව පහසුකම් තියෙන මිනිසුන්ට වඩා ඒ මනුස්සයා හිතේ සැනසීමෙන් ජීවත් වෙනවා සතුන් එක්ක.. හරිම අව්‍යාජ කෙනෙක්. සුන්දර කතාබහක්. ඔහුට තෙරුවන් සරණින් සියළු දෙවි රැකවරණය ලැබේවා කිසිම ලෙසකින්වත් පීඩාවක් නොවී... ♥️🙏
අහිංසක කරැනාවන්ත මිනිස්සු තෙරැවන් සරණයි
අපි වචන 100ක් කතා කරොත් ඉංග්‍රීසි කෑල්ලක් එක්කො කුනුහරපයක් අනිවාර්යයෙන් ඇතුලත්...එත් මේ කතා කරපු වචන කොච්චරනම් සුන්දර ද..අහංඉන්නත් ආසයි..❤❤❤❤❤
මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖
තෙරුවන්සරණයි ඔබතුමාට
බොරු බයිල නැති රියල් ජීවිත
තෙරුවන් සරනයි ඔබට. කිසිම දුකක් කරදරයක් නොමවේවා.
අපූරු සුන්දර මිනිසෙක්...
සොබාදහම සුරකියි ඔබ
ඇත්තටම සුන්දරයි පරිසරය රකින්නට වෙහෙසවෙන ඔබට සහ එවන් අයට බුදු සරණයි
ඔබ තුමගෙ Video , පුලුවන් හැම වෙලාවකම බලනව , මෙවරත් හොද Video එකක් . Tharanga , Tissamaharama . ජය වේවා.
ලස්සන විඩියෝවක් මමත් සත්තුන්ට ආදරෙයි එතන සත්තුන්ට නිදහසේ ඉන්න පුලුවන්
Math godak adarei ma lagath innwa 3 Denek ge laga pare inna ekkenatat MN kanna denwa.
Kochchara sarala jeewithykda ❤️
සත්ව කරුනාව ඉතා උතුම්
බුදු සරනයි
ඇත්තටම අපිටත් ඒ වගෙ තැනක ජීවත් වෙන්න පුලුවන් නම් .....😢😢 හරිම සුන්දරයි❤
Koheda me lassana gamak
ලස්සන වචන ට්කක්..අහන්නත් සතුටුයි..
සතුන් ට ආදරේ මේ වගේ පින්වන්ත ( දේව ) මිනිසු න් මරනය ට පත් වුන gaman දේවත් වයට පත් වෙනවා 🌹🌹වෙන පින් කරන්න ඕනේ නැහැ 🌹.....
නිද න් හාරන අය ළග අමනුස්ස යෝ ඉන්නවා. එක යි ඒ අය ළග ට අවම පින්වන්ත මිනිස්සු න් ට දරාගන්න බැහැ... වෙව්ලනවා. එටකොට පව්කාර මිනිස්සු න් ගෙ න් ඈත් වෙනවා... තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🌼 tawtawt අහිංසක සතුන් ට උදව් කරන්න දීර්ගායු වේවා 🙏🙏🙏
කතාව හරි ලස්සනයි 🙏🙏🙏
ගොඩක් පිං එතුමාට 🙏🙏🙏
සුන්දර මිනිස්සු ❤️
ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ සියලු සතුන් ලොව සුවපත් වේවා දුකින් මිදේවා මේ අසරණ අහිංසක සතුන්ගේ ජීවිත ආරක්ෂා වේවා තෙරුවණ් සරණයි යහපතක්ම වේවා .............!!!!!!!!!!
හොද මනුෂ්‍යත්වය තියෙන මනුස්සයෙක් බොහෝම පින් මහත්තය ඔබවැනි අය බොහෝම අඩුයි
Ane.hithahoda.minisek.budusaranai
ගොඩක් පින් කිව්වා කියන්න අයියා විඩියො බලන අය. පුලුවන්නම් මෙ මාමාට උදව් කරන්න කට්ටිය සතුන්ටයි.
අැත්තටම අැත්තටම හොඳම දෙයක් අගේ කල යුතුයි දි්ට දම්ම වසයෙං ඔබට සසරටද හේතු වෙනව 👏👏👏👏👏
සසර කොහොමත් හැදෙනව දහම් අවබෝධයක් නැත්නම්
Harima shook manussayek. Devi pihitai oba thumata. 😊🎉❤
ඇත්තටම ස්වාභාවික පරිසරයේ ලස්සන
හරිමසතුටුයි ලස්සනයි පිය මනාපයිලයික්වැස්සක් දෙන්න
හාරිම ලස්සනයි පුසො පැටැවු සියාලුම සතුන්ට බුදු සරනයි ❤❤❤
Ane paw hari lassanay obata godak pin satha siwupawata Kanna dunnama asthma seeyak paladenawalu budusaranay
❤අනුරාධ අය්යා මෙන්න මෙතන කමෙන්ට් ලියා තියනවා අපේ අක්කා අපේ ගෙදර ඉන්න සුරතලුන් ගැන ❤
මෙවන් දසුන් දකින්නට මා නෙත කල පිං වාසනාවන්...කරැණාවෙි ප්‍රතිමාවක්...
Ane harima hoda ahinsakaka manussayo siyalu Devi dewathawan rakadeva 🙏🙏🙏🙏🙏
Sundara සංවේදී hadawathak sathwa karunawen paripurna awanka manussayek.theruwan saranai siyalu devi rakawaranai.🙏🙏❤️
ඔබතුමාට පින් සත්තුන්ට කන්න දෙන නිසා පින්
සත්තු..එක්ක.ඉන්න එක.ඉන්න අසයි.එයාලා හරි.ආදරේ යි.තෙරුවන් සරනයි .උපාදානය.නම්.හොඳ නැ..පරිස්සමෙන් ඉන්න බුදු සරනයි
ඔබතුමාට පිං ජේසුපිහිටයි
තෙරුවන් සරණයි.ඔබට 🙏..
සතුන්ට ආදරය කිරීමෙන්..
ජීවිතයට ආලෝකයක් වේවා..🙏🙏🙏
ගොඩක් පින්
Wana siwpawun....wani minisun mada....dewi dewathawun....wani minisun atha....e dewathawan.....diwiyaanganaawan....manu loo thalaye wasanaa......❤️❤️❤️🇱🇰🙏
ශෝක් ඒ මාමා.බුදු සරනයි
Ane maru aiya 👌ජයවේවා oyata
Stress , depression වගේ ලෝකෙක ලෙඩ අපිට හැදෙනවා. මානසික ව්‍යාදිය නිසා හැදෙන සමහර කායික හා මානසික රෝග වෛද්‍යවරුන් ට හොයාගන්නත් බැහැ මොනවද කියලා. ඒත් එහෙම පීඩා විඳින අය එක සතියක් මේ නිදහස් බිමේ නිදහසේ හුස්ම අරන් මේ පූස් බබාලගේ බව්වා බබාලගේ සුරතල් දඟ වැඩ රස වින්දනම්, එයාලගේ ඒ ලෙඩ නිකම්ම හොඳ වෙනවා.
මේක දකිද්දී පුදුම ආසාවක් ඇතිවුනේ. ඒත් අපි මේ කොන්ක්‍රීට් වනාන්තර වල අතරමන් වෙච්ච මොකුන්ද වගේ ඉන්නවා. මේවා අතෑරලා යන්නේ නැහැ . අපි මේවා එක්ක බද්දවෙලා අපේ පාප කර්මයකට.
මම දකින නියම ලෞකික සැප ඒ හේන් බිමේ තියෙනවා. දුශ්කර වුනත් සරලයි. එතනින්ම ලෝකෝත්තර ගමනටත් පාර ලස්සනට හදාගන්න පුළුවන්. හරිම සුන්දරයි. ❤❤❤❤ 🙏🙏🙏🙏🙏