upul ranjith ge aluthma kathawa දෑත දෙපා ඇතිවුන්ට අභියෝග කරපු උපුල්ගේ ජිවන ගමන කාංචන වෙනස් කරපු හැටි

Поділитися
Вставка

КОМЕНТАРІ • 153

  • @jayam1429
    @jayam1429 14 днів тому +12

    බොහොම සන්තෝෂයි පුතේ ..
    ඇත්තටම කාංචන මහත්තයටත්, මග පෙන්නපු ඒ ප්‍රියා මහත්මියටත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ , ඔබ සැමට ...
    බොහොම පිං ...
    👏👏👏👏👏👏👏👏

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 10 днів тому +1

    ඒ සහෝදරයට උදව් කල හැමෝටම ගොඩක් ස්තුතියි හරිම සතුටුයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 10 днів тому +1

    ගොඩක් සතුටුයි ඒසහෝදරයට උතුරන්න හරි යන්න ඕනෙ හරිම සතුටුයි❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 14 днів тому +13

    කාන්චන මල්ලී ඔයාට. විශ්වයේ විශ්ව ශක්තියේ බලයෙන්. සියලුම වැඩ වලට ආශිර්වාද ය ලැබේවා. තෙරුවන් සරණයි

  • @PriyankaPriyanka-vx9wg
    @PriyankaPriyanka-vx9wg 10 днів тому +1

    ඔබතුමා මුලු රටටම මුලු ලෝකෙට ම හොඳ ආදර්ශක් ජය වේවා🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝

  • @SriyaniSl
    @SriyaniSl 2 дні тому

    ඔබගේ සාර්ථක දක්ෂතාව දියුනුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා සියලු දෙවි පිහිට යි

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 12 днів тому +3

    මේ ලෝකේ තවත් ජය ගන්න ඔයාට පුලුවන් හරිම සතුටුයි ඔබ ගැන.ඉදිරි අනාගතය තව තවත් ආලෝකමත් කරගන්න ඔයාට පුලුවන් උපුල් මාමේ

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 14 днів тому +5

    හරිම සතුටුයි, තෙරුවන් සරණයි, කාංචන මහත්තයෝ 🙏❤️❤️❤️

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa 14 днів тому +8

    ඔබතුමා ට පින්

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 14 днів тому +5

    බුදුසරණයි ඔයාගේ ඔය බලා පොරත්තුව ගෙදර ක්‌ ඔයාලටම කියා ඉක්මනින් ම ලැ බේවා පුතා තෙරුවන් සරණයි.❤❤❤❤❤

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 14 днів тому +5

    ඔබතුමාට ගොඩක් පිං මේ කරන උපකාරවලට බුදුසරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 14 днів тому +19

    දෑත් දෙපා ඇති , දෙමාපියන්ටත් බරක් වි ,සමාජයටත් බරක් වි, ඉන්න තරැණයන්ට ඔබ ආදර්ශයත් පුතේ. ඔයාට බුදුසරණයි.❤❤❤❤

  • @charleswijayawickrema364
    @charleswijayawickrema364 12 днів тому +3

    ඇස් දෙකට කදුලු ආවා... අපි අත පය හොන්ට තිබිලත් දුක් වෙන සමහර දේ ගැන,හිතුනාම ,දැන් ලජ්ජය් ....ඔබට තෙරුවන්සරණය් ,ජයෙන් ජය .....

  • @IronGirlFN
    @IronGirlFN 10 днів тому

    ආදරණීය කාංචන අය්යේ මේ දක්ෂතා වලින් පිරිපුන් ආදරණීය රංජිත් සහෝදරයාට ඉක්මනින් ලස්සන අංග සම්පූර්ණ ගෙයක් හදලා දෙන්න ඉක්මනින් ඉදිරිපත් වෙන්න !!!
    අපේ ආදරණීය මිනිසුන්ගෙන් එයට ඉක්මනින් උපකාර ලැබේවා !!!
    මුළු ලොවම සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    🌹🌹🌹❤❤❤🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 13 днів тому +1

    බොහෝම සන්තොසයි පුතේ ඔයා අපේ රටට වස්තුවක් 💎💐 කාන්චන අයියාටත් විස්වයේ බලය ලෑබේවා සුබ නව වසරක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරූවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🇮🇹

  • @sumithrasilva3795
    @sumithrasilva3795 13 днів тому +1

    අපේ රටේ සියලුම දරුවන්ට හොද ආදර්ශමත් වැදගත් අපේ රටට වටිනා මැණිකක් ඔයා පුතේ ..😍🙏බුදු සරනයි .විශ්වයේ අසීමිත ප්රේමය අකර්ශනය ඔයාට ලැබෙනවා සත්‍යයි පුතේ .🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 14 днів тому +3

    ඔබටම කියලා නිවසත් ඉක්මනින් ලැබේවා🙏🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني 12 днів тому +2

    මං සවුදි අරාබියේ වැඩ කරන්නෙ ගෘහසෙව්කාවක් වශයෙන් මං මගෙ දරුවන්ට මෙ විඩියෝ ව යවලා කිවා.. ඔයාලා ටත් මෙයින් හොද ආදර්ශ ක් ගන්ඩ පුළුවන් බලන්ඩ කියලා.. මාත් මගෙ උත්සාහයෙන් උනන්දුවෙන් අද වනවිට ඉස්සර හට ආවෙ..මෙ රැකියාව කරලා දුව කැම්පස් යවලා ඉගැන්වීම් කලා.. ගෙයක් හැදුවා... දෙමාපියන්ට සැලකුවා... අදටත් එහෙම යි

  • @danusikagamini9017
    @danusikagamini9017 14 днів тому +4

    බුදුසරණයි මුල මතකයි නම් අග සුන්දරයි මුල මතක අය අද ගොඩක් නෑ කාංචන සර් ගොඩක් හොදයි අවශ්‍ය තැනටම පිහිට වෙනවා ❤️🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 12 днів тому +2

    අනේ සියලු දෙවියන්ගේපිහිට ආරක්ෂාව යි දෑත දෙපා තියන උන් කඩපිල්වල කාලෙ ගෙවනව පුංචි කැදැල්ලට ඉක්මනින් නිවසක් සදා ගැනීමේ සිහිනය සැබෑ වේවි

  • @IronGirlFN
    @IronGirlFN 10 днів тому

    ඔයාට ජයෙන් ජයම වේවා ආදරණීය උපුල් රංජිත් සහෝදරයා !!!
    🌹🌹🌹❤❤❤🙏🙏🙏

  • @නීමාලීසුමනසෙකර

    බුදුසරණයීකාන්චනමහත්තයාඔබට ඒදරෑවාටවුදවුකල අයටත්ගොඩාක්පින්

  • @sandalaldinu4286
    @sandalaldinu4286 7 днів тому

    රිපෝටර් දඹුල්ල, කාංචන ආරියදාස දෙන්නම දඹුල්ලෙ ❤❤ හැමෝටම ආදර්ශයක්

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 12 днів тому +1

    අත පය තියන ඒවුන් දෙමවුපියන්ගේ කන්න බලා ගේන ඉන්නේ රටට ලෝකයට හරිම ආදර්ශමත්❤❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 14 днів тому +3

    අනේ හරිම සතුටුයි බුදු සරණයි❤

  • @IronGirlFN
    @IronGirlFN 10 днів тому

    ආදරණීය කාංචන අය්යේ මේ දක්ෂ ආදරණීය සහෝදරයට දැවැන්ත උපකාරයක් කරන්න ඉදිරිපත් වෙමු! යහපතක්ම වේවා !!!
    මුළු ලොවම ආදරයෙන් කරුණාවෙන් ආලෝකමත් වේවා !!!
    ආදරෙයි ❤❤❤

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 14 днів тому +2

    තෙරුවන් සරණයි.සියලු පැතුම් ඉටු වේවා

  • @santhirasanthira2043
    @santhirasanthira2043 14 днів тому +2

    තෙරුවන් සරණයි පූතේ ❤

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 10 днів тому

    තෙරැවන් සරනයි

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 11 днів тому +1

    පව් අනේ තෙරුවන් සරණයි අයියෙ ඔයාට ❤❤❤❤

  • @DammikaMadushan-f7w
    @DammikaMadushan-f7w 14 днів тому +2

    එල එල අයියා සුපිරිම සුපිරි ❤❤❤❤

  • @ChamilaDarshani-d6k
    @ChamilaDarshani-d6k 13 днів тому

    ඇත්තටම උපුල් මල්ලි කියන්නේ හරිම දක්ෂ යි අපි අපේ උත්සව වලට සහභාගි කරගනතියනවා එනිසා උපුල් මල්ලි ට තවතවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි❤❤❤❤❤❤

  • @MangalaHennayake
    @MangalaHennayake 14 днів тому +1

    තෙරුවන් සරණයී මල්ලී ඔයාට සියලු පැතුම් සපල වේවා ඔයාලගේ ආඩම්බරයි ඇත්තටම

  • @pgwijesiri
    @pgwijesiri 11 днів тому

    ගොඩක් සතුටුයි ජයවේවා ❤🙏🙏🙏

  • @Chandrika-c7p
    @Chandrika-c7p 12 днів тому

    සුපිරි මල්ලි ඔයා.👍❤❤❤ජයම වේවා.

  • @AkilaGunawardhana
    @AkilaGunawardhana 13 днів тому +1

    අාරි අයියේ ඔයා ට දෙවි පිහිටයි

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 13 днів тому

    හිත ඇත්තමි පත කුඩාද. උත්සාහ වන්තයා ජය ගනි කියන්නේ මෙන්න මෙි වාගේ දේවල් නිසා.කාංචන මහත්තයෝ ඔබ තුමාටත් ගොඩාක් පින් මෙි ස⁣හෝදරයා වෙනුවෙන් උදවු කිරිමට සහාභාගි වු සියලුම දෙනාට බුදු සරණයි.

  • @GsggsgHd
    @GsggsgHd 14 днів тому +1

    Harima sathutui daksa daruwek balaporoththu siyàllama ituwe geyak hada gannath aniwaryenma udaw lebewa Kanchana sirta godak pin me daruwa Gena loketa adunnala dunna budusaranai❤❤

  • @IndraniBandra
    @IndraniBandra 14 днів тому +2

    Niyama..daruvak.🎉🎉🎉❤❤

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 11 днів тому

    බුදු සරනයි

  • @chandifernando548
    @chandifernando548 14 днів тому +1

    සතුටුයි තෙරැවන්සරණයි 🙏❤️

  • @chaandinimoon-zj8ho
    @chaandinimoon-zj8ho 14 днів тому +1

    සියළුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 14 днів тому

    නිදුක් නිරෝගී suba anagathyak වේවා පුතා තෙරුවන් සරනෛ සියලු දෙවි පිහිටයි lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏❤❤❤❤

  • @kanthikumari4765
    @kanthikumari4765 14 днів тому +1

    ඔබට බුදු සරනයි

  • @raniraniranirani4500
    @raniraniranirani4500 14 днів тому +1

    තෙරුවන් සරණයි

  • @chandrakanthi3162
    @chandrakanthi3162 14 днів тому

    ❤❤❤ බුදු saranayi හැමෝටම පරිස්සමෙන්

  • @chithrakumari1395
    @chithrakumari1395 13 днів тому

    ආදරෙයි hemdam කාංචන mahttya ඔබ වැනි kenk me රටේ බිහිවූ ගැන ආඩම්බරයකි ❤❤❤ bsdp

  • @surangakumari4032
    @surangakumari4032 14 днів тому +1

    අයියාට පිං❤❤

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 14 днів тому

    ඉදිරියටම යන්න මල්ලි තෙරුවන් සරණයි. 🙏🙏🙏.

  • @PavithraMaheshika-u3t
    @PavithraMaheshika-u3t 12 днів тому

    බුදු සරණයි ජීවිතය සාර්ථක වේවා

  • @Roshandimuthu-dj5lg
    @Roshandimuthu-dj5lg 14 днів тому +1

    Athtamai oyaharima dakhsayek busy saranai tawa tawth jayawewa

  • @DammikaDammika-h1k
    @DammikaDammika-h1k 12 днів тому

    මල්ලීයේ ඔයාට බුදුසරණයි

  • @NilminiPerera-s9h
    @NilminiPerera-s9h 13 днів тому

    Oya wagema apitath hari sathutui. Upul puthe oyata yoda bala yoda haiya labenna one.theruwan saranai.❤❤❤❤❤❤❤

  • @වෙවැල්දිගිලිය

    kanchana aiya.. jayawewaa hemadamath.. hoda dewal hoda widiyatama minisunta pennanawata e.. mahagu sewayata mage panamaya

  • @JayanthiGonasili
    @JayanthiGonasili 14 днів тому

    ඔබතුමාට ගොඩක් පිං

  • @ShiromiDhammika-n4u
    @ShiromiDhammika-n4u 13 днів тому

    කාංචන අයියේ ඔයාට පින්

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 14 днів тому

    තෙරුවන් සරණයි ❤

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 13 днів тому

    ජයවේවා. මල්ලී

  • @anushasanjeewani8643
    @anushasanjeewani8643 12 днів тому

    Budu saranai malli

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 10 днів тому

    Budusaranai davipihitai jesu pihitai

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 14 днів тому

    Budusaranai jayawewa

  • @rathneimaduwa4429
    @rathneimaduwa4429 13 днів тому +1

    ඇත්තෙන්ම ඔබගේ මාධ්‍ය මෙහෙවර අති උතුම්...
    මාධ්‍යයකින් කල හැකි උතුම්ම සත්කාරය ඔබ කරනවා..ඇසකින් හොදම දේ බලන්නාක් මෙන්....
    අප පාසැල් වයසේ ප්‍රේම කීර්ති ගේ සැරිසර , ඒ වගේම රේඩියෝ සගරාව වැනි වැඩ සටහන් සිහි උනා...
    රන්ගිරි ශ්‍රීලංකා හා කරන තිත් උනත් ඇත්ත ඉඩ ලද සෑම විටම අහනවා...
    මේ ගැනත් අද දැනගත්තෙ අනුරාධ මහත්මාගෙ "රිදී උල්පත්" රන්ගිරි වැඩ සටහන තුළින්...
    බාධක කම්කටොලු මැද්දෙ ඔබ කරනා උතුම් මාධ්‍ය මෙහෙවර නැවත නැවතත් අගයමි...සුබ පතමි. කාගේවත් අතකොලුවක් නොවී ස්වාධීනව ඉදිරියටත් යාමට දිරිය ශක්තිය පතමි....
    ඇත්තෙන්ම එදා ඔහු ගහට නගින වෙලේ මොනා හරි කරදරයක් උනානම්, ඔහුව ඇද වැටුනානම්...ඔබේ මාධ්‍ය ජීවිතයත් වැටෙන්න තිබ්බ, ඔබට නොයෙකුත්, අපවාද, අවලාද වලට මුහුන දෙන්න තිබ්බ....ඒත් ඒ අවධානම නොතකා ඔබ සත්‍ය තොරතුර ඉදිරිපත් කලා....කියා මා හිතනවා...

  • @malkanthinissa
    @malkanthinissa 14 днів тому

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata

  • @kanaka9693
    @kanaka9693 14 днів тому +2

    මල්ලියෝ නියමයි අනේ දක්ෂයාට නියමතැන ඔයා නිසා හරිම සතුටුයි මම මැණිකේ අක්කා

  • @SuvineethaJayasinha
    @SuvineethaJayasinha 13 днів тому

    බුදු සරණයි

  • @ChandaniKodagoda-l5i
    @ChandaniKodagoda-l5i 12 днів тому

    රට හදන්න ක්‍රම ,බොරුවට හොය හොයා ඉන්න අයට,උපදෙස් දෙන්න ඔබ දෙපළ සුදු සුයි🎉❤

  • @marydecroos8483
    @marydecroos8483 14 днів тому

    I really appreciate your work great person

  • @sameeraNawarathna-q5f
    @sameeraNawarathna-q5f 4 дні тому

    Samaja asa kanchana mahathathyata karagena yana wada siyalltama jaya wewa

  • @samudrapremakumari
    @samudrapremakumari 13 днів тому

    මමත් මැදවච්චිය ඇත්තටම ගොඩක් සතුටුයි 🙏🙏

  • @SlMob-wj3vd
    @SlMob-wj3vd 11 днів тому

    🙏🥰

  • @KamalKama-g4x
    @KamalKama-g4x 13 днів тому

    Malli oya me karana samaja sathkara walata oyatath oya hedu wedu ammatath goda godak pen sedu wewa!!!!""thwa thwath meweni sathkarayn kereemata xaktheya dahereya lebewa❤❤❤!!!!""

    • @tpiman9835
      @tpiman9835 13 днів тому

      එතුමගේ කතාව ආදර්ශවත් තෙරුවන් සරණයි

  • @PiyavanderRol-h1s
    @PiyavanderRol-h1s 14 днів тому +1

    Moataram aadarse wanthe puthekde jayawea!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉

  • @chandarani-eg7bt
    @chandarani-eg7bt 14 днів тому +1

    Theruwan saranai

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 14 днів тому +2

    Godak sathutui suba pathanawa a pawlata

  • @chathurikagonawatthage4289
    @chathurikagonawatthage4289 14 днів тому

    👏👏👏👏👏💐💐

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 14 днів тому

    Idiriyatama yanna 🙏🙏🙏😍

  • @mddamendadamenda
    @mddamendadamenda 12 днів тому

    jayan jayama wawa❤❤

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 14 днів тому

    Theruwan saranai❤❤❤🙏🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 13 днів тому

    ❤❤❤👏👏

  • @sumanawathiearachchige8364
    @sumanawathiearachchige8364 14 днів тому +1

    ❤❤❤❤❤

  • @sunitalanka3102
    @sunitalanka3102 14 днів тому

    Ammo marama sathimath kollek akai kepa unoth jaya ganna puluwan devi pihitai putha🙏🙏♥️♥️

  • @indikarayan8060
    @indikarayan8060 13 днів тому +1

    Ane budu saranai darwo daksakam sstutui balanna dukai adenawa

  • @ThejaJayaweera
    @ThejaJayaweera 14 днів тому

    Bless you kanchana for your service

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 12 днів тому

    Obata behwvin pin.jayawewa.

  • @lakshmiwaraniyagoda7427
    @lakshmiwaraniyagoda7427 13 днів тому

    🙏

  • @SwarnaKanti-pb3bh
    @SwarnaKanti-pb3bh 12 днів тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 14 днів тому

    Idiriyatama yanna puthe oyata budu saranai kan chana malli oya me karana sewaya itha agayakota salakami

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 12 днів тому

    🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤️💐

  • @AsankaSanan
    @AsankaSanan 13 днів тому

    Oyata🎉budu saranai🎉dewi pihitai🎉

  • @latavirakoddi184
    @latavirakoddi184 14 днів тому

    🙏🙏❤❤❤❤❤

  • @ygf8164
    @ygf8164 14 днів тому

    🙏🏼🙏🏼🙏🏼💪💪❤

  • @kumirkumir3510
    @kumirkumir3510 14 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ritaganachi7994
    @ritaganachi7994 14 днів тому

    💐💐💐🙏🙏❤❤❤❤

  • @darmadarmka1629
    @darmadarmka1629 14 днів тому

    Godak adambqrayi magae maneka b s❤❤❤❤❤❤❤

  • @Malani-e9g
    @Malani-e9g 13 днів тому

    Bs..kanchana..sar❤

  • @rajithsandanayake1198
    @rajithsandanayake1198 14 днів тому

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Dtmnop
    @Dtmnop 11 днів тому +1

    Oya MAS Holdings ekata kathaa krala balanna....ee campany eka oya wage ayata udawu karanawa

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 14 днів тому

    👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 12 днів тому

    Harime lassene Family ekak
    Sathutin inne. B S🙏🙏🙏🙏

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 12 днів тому

    අනේ .....😂😂😂😂😂😂❤❤❤ 💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤