බෙරි නොවී පොල්කිරි වලින්,රයිස් කුකර් එකේ හදන සම්ප්‍රදායක කහබතTraditional Kaha Batha/ Yellow Rice.

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 213

  • @geethasamaranayake277
    @geethasamaranayake277 Рік тому +31

    කොහේ රවුම් ගැහැව්වත් අන්තිමට එන්නේ ඔයාගෙ recipe එකට තමයි ❤️

  • @udenirathnayake7459
    @udenirathnayake7459 Рік тому +7

    මමත් හැදුවා මේ කියලා දුන්නු විදිහටම.. හරිම රසයි.. ගෙදර හැමෝම රසයි කිය කිය කෑවා... ස්තුතියි ඔයාට...

  • @nawodaudeshani1897
    @nawodaudeshani1897 Рік тому +18

    ඇත්තමයි ඔයා හදන කෑම හරියටම හදාගන්න පුලුවන්.මම හරිම ආසයි ඔයා හදන කෑම හදන්න.

  • @kusumdarmawardane7180
    @kusumdarmawardane7180 Рік тому +12

    අනේ ඔව් දුව. මේ බත් එක හොදට හදාගත්තාම මේක විතරක් කන්න පුළුවන්. හරිම රසයි. දුව ඔයාට බොහොම ස්තුතියි.

  • @legendkillergaming7843
    @legendkillergaming7843 Рік тому +3

    අද මං ගෙදර හැදුවා පලවෙනි වතාවට හරිම රහයි හරිම සුවදයි මිස් ගේ recipe ය පවුලේ හැමෝම අසාවෙන් කෑවා thank you ❤✨️💫🥰

  • @nandikaamarasinghe2294
    @nandikaamarasinghe2294 Рік тому +8

    ඉක්මනින් රසට හදන්න පුලුවන් විදියට කියල දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @sandalifernando3609
    @sandalifernando3609 Рік тому +15

    ඔයාගෙ recipes නියමයි. වරදින්නෙ නෑ. මම හැදුවා අල කරි එක, කිරි මාලු කරි, මාබල් කේක් එක ඔයාගෙ recipe විදියට.... හරිම රසට ආවා. Thank you. පොඩි ඉල්ලීමක්... පුලුවන්නම් ලංකාවේ hotels වල buffet වල තියෙන cucumber mint shooter එක හදන්න කියලා දෙන්නකො. මොකද ඒවා වල cool ගතිය එක්කම පොඩි spicy ගතියක් එන නිසා හිතාගන්න බෑ කොහොමද හදන්නෙ කියලා...

  • @sulekagamage8093
    @sulekagamage8093 9 місяців тому +2

    හරි ම හොඳට බත් එක ආවා Thank you dear .❤

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 Рік тому +3

    මේ ක්‍රමයත් හරි ලේසියිනේ .
    මම ඔය විදියට කරන්නේ ..ඒත් හාල් ටික ඔහොම ෆ්‍රයි කලේ නැහැ .ඒත් මෙහෙම කලාමත් ලේසියිනේ ...❤❤❤❤❤

  • @dilu4429
    @dilu4429 Місяць тому +1

    මම බ්‍රේක් ඔයිල් දාල හැදුව හරිම රසයි 😊❤

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 6 місяців тому +1

    හරිම ෂෝක් එකට තියෙනවා...ඔයාට ගොඩක් ස්තුතියි පුතේ...❤❤❤

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 Рік тому +1

    ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @zeenathhabib6264
    @zeenathhabib6264 Рік тому +2

    ඔයාගේ රෙසිපීස් ගොඩක් මම try කලා.හරිම රසයි.ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා.😊

  • @ThihansaChamashi
    @ThihansaChamashi 21 день тому

    මමත් Ada mi kaha bath හඳුන්වා හරිම රසi ගොඩක් istuti ඔයාට ❤❤

  • @ruparohini733
    @ruparohini733 Рік тому +2

    I use to see your channel for cooking. Thank you very much Shani. Take care. Theruwan Saranai.

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 Рік тому +4

    මම හැදුවා රසය් thanks dear ❤

  • @maduramendis6540
    @maduramendis6540 Рік тому +1

    ඔන්න මාත් හදුවා. හරිම රසයි. සුවදායි .ඔයාට ස්තුතිය .

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 Рік тому +1

    Hadala balananama one dear thanks hodama hoda kama genavata

  • @mallikajayawathi7963
    @mallikajayawathi7963 7 місяців тому

    හොදින් පැහැදිලි කලා ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි

  • @jayalathchanidu8320
    @jayalathchanidu8320 Рік тому +1

    Phadili kirima nm niyami...godak kemethen ahann inne

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 11 місяців тому +1

    I am always cooking like this.tast good i add pinapple too.👍

  • @vihangirathnayakanew9134
    @vihangirathnayakanew9134 Рік тому +1

    Aththtama gdkkk rasai..

  • @wickramadesilva3855
    @wickramadesilva3855 Рік тому

    කහ බත් එක ලස්සනයි nangi

  • @buddhika1mahesh1
    @buddhika1mahesh1 День тому

    සුපිරි 🤩

  • @wajirasamaranayaka7153
    @wajirasamaranayaka7153 Рік тому +2

    හරිම රසයි

  • @teddytharuaka9622
    @teddytharuaka9622 Рік тому +1

    Butter cake recipe eka oyage hariyatama hri gya ❤️

  • @ajmd3655
    @ajmd3655 Рік тому +2

    හරිම හොඳයි 👌

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 10 місяців тому

    Looks very delicious and nice colour.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 Рік тому +1

    සුවද නහයට දැනෙනව වගේ.ම්ම්ම්ම්ම් 🤩🤩🤩🤩❤❤😘

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 6 місяців тому

    Pleasant looking yellow rice hats off duwa

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 Рік тому

    හෙට දවල්ට හදනවා . ගොඩාක් ස්තුතීයි

  • @lathaom8447
    @lathaom8447 Рік тому +1

    ස්තුතියි චෙප් ඔයා කියනවා piliwelai

  • @thegainsjourney
    @thegainsjourney Рік тому +1

    Simple method to make a delicious rice thanks

  • @vimalikarunarthna1144
    @vimalikarunarthna1144 Рік тому +1

    Oyage 🍩 donut recipe eka bala Ada haduwa,supriyatama awa.hodamade kiyala denawata godak pin🙏👌❤️

  • @dileenijayatileke5712
    @dileenijayatileke5712 Рік тому +1

    Very nice. Thank you. From the UK.

  • @kumuduniperera
    @kumuduniperera 2 місяці тому

    Me niyama kaha bathai.❤❤

  • @roomalmorais9517
    @roomalmorais9517 27 днів тому

    You speak very nicely. God bless you

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 Рік тому +3

    Lovely old fashioned yellow rice. Thank you.

  • @wajirasamaranayaka7153
    @wajirasamaranayaka7153 Рік тому +2

    නියමයි.හරිම රසයි❤❤

  • @lathaom8447
    @lathaom8447 Рік тому +1

    හරිම පැහැදිලි ස්තුතියි

  • @ckgckg2176
    @ckgckg2176 Рік тому +1

    Wow chef.. i really like this.. 👍❤️thanks for the sharing

  • @vinithadesilva6453
    @vinithadesilva6453 Рік тому +1

    Haduwa Rasama rasai. Thank you 🙏♥

  • @nimalkasenarath1052
    @nimalkasenarath1052 Рік тому +1

    Ada haduwaaa, rasata tibba chef…. Husband hari aasawen kewaaaa 🥰🥰🥰
    Thankuuuu so much ❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      හස්බන්ඩ් කෙනෙකුත් ඉන්නවද මං හිතුවෙ පොඩි කෙල්ලෙක් කියල..❤️

  • @sharrondaniel8212
    @sharrondaniel8212 Рік тому +1

    Thank you !! Enjoyed watching !!

  • @lakeeshafernando432
    @lakeeshafernando432 Рік тому +1

    oya mona kamak haduwath ketiyen harima pahadiliwa kiya denawa.......👍👍👍💐💐💐 thank you chef ....👩‍🍳👩‍🍳👩‍🍳

  • @AnjalaDilrani
    @AnjalaDilrani 7 днів тому

    බොහොම ස්තුති ❤

  • @kumaribasnayaka5902
    @kumaribasnayaka5902 6 місяців тому +1

    අපිත් හැදුවා ❤

  • @padmarajakaruna3720
    @padmarajakaruna3720 11 місяців тому

    Very tasty easy way. Thousand thanks

  • @shamindagunaweera3300
    @shamindagunaweera3300 Рік тому +1

    ආයුබෝවේවා! චෙෆ් ශානි..නිවාඩුව නම් හොඳ පාටයි ගත්ත කාලය බැලුවම , ඔයාගෙ අල බතට නම් ගෙදර ඇත්තන්ගෙ ඉහල ප්‍රතිචාර ..ස්තුති වේවා ඔයාට .මේ බත් එකත් බොහෝ රස වේව්‍....ආපු ගමන් අපිව මතක් උනාටත් ලකුණක් ඕන්.......

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      හරිම සතුටුයි..ඔව් හොඳ නිවාඩුවක් ගත කරා කාලෙකින් ගෙදර අයත් එක්ක. ආයෙ යුද්දෙ පටන් ගන්න කලින්..🥰❤️

    • @shamindagunaweera3300
      @shamindagunaweera3300 Рік тому

      🎖️️🎖️️😁

  • @anuseww2200
    @anuseww2200 Рік тому +2

    රස පාටයි බත් එක

  • @sumudurandima7613
    @sumudurandima7613 Рік тому +2

    ස්තුතියි සොහොයුරිය ❤👍

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 Рік тому +2

    Yum Yum ❤️😍

  • @priyanimendis5167
    @priyanimendis5167 Рік тому +1

    මමත් ඔයාගෙ recipe වලට කැමැති යි ගොඩක් වෙලාවට ඒවා තමා හදා ගන්නෙ
    Thank you duwa
    ඔයා ලන්කාවෙ නෙවෙයි නෙ ඉන්නෙ කොහෙද Australia da

  • @anthonyfernando8212
    @anthonyfernando8212 23 дні тому

    Excellent, some of your subscribers will benefit from English explanation. Thanks

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 Рік тому +1

    රසම රස පාටයි 😋😋😋😋

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 Рік тому +1

    Welcome back shani

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 Рік тому +1

    Godak dawasakin neda duwa. Oyage recepies harima rasai.e wagema hôdata enawa.good luck 🤞 greetings from France

  • @ChandraJinasena
    @ChandraJinasena 6 місяців тому +1

    Hal 4kg ta pramanawal kiyada?

  • @MaheshShrimal-od7gi
    @MaheshShrimal-od7gi 6 місяців тому

    Harima hodai

  • @meniksenaratne3546
    @meniksenaratne3546 Рік тому +3

    One if my favorites 👍👍👍

  • @sanjuindu495
    @sanjuindu495 Рік тому +1

    Very nice akka

  • @ManjulaManjula-p4j
    @ManjulaManjula-p4j Місяць тому

    Supiri ❤️

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 Рік тому +1

    Niyamai

  • @madueranadi
    @madueranadi Рік тому

    Akke mata kiynnaco icing walta hodata pata gnna puluwan Hoda food coloring wargyk...Lnkawe gnna puluwan ekk

  • @janakijanaki8963
    @janakijanaki8963 Рік тому +1

    Wow 👍❤

  • @sylviaperera2038
    @sylviaperera2038 8 місяців тому +1

    Thank you Duwa.

  • @sandyaarambage4629
    @sandyaarambage4629 Рік тому

    Me bat eka kanna monawada hadanna oni oyage kema godak hadala tiyenawa rasai

  • @shamilanilminiperera3095
    @shamilanilminiperera3095 7 місяців тому

    Very useful Thankyou ❤❤❤❤❤

  • @shyamalclaasz6664
    @shyamalclaasz6664 Рік тому +1

    ❤❤❤❤🔥🔥🔥🔥

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 Рік тому +1

    So good ....
    Thank you so much

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 Рік тому +2

    Wow looks delicious chef shani gonna make it soon ❤️

  • @michellefernando6586
    @michellefernando6586 Рік тому +1

    Yum yum

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam Рік тому +1

    Looks tasty

  • @ChandrikaGangoda
    @ChandrikaGangoda Рік тому +1

    wow delicious food

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 Рік тому

    Mesarin cup 1k rice cooker cup eken kochcharakda kiyanna puluwanda.

  • @nimalwikramarathna4016
    @nimalwikramarathna4016 Місяць тому

    Sogoot😢😢😢😊😊😊😮😮😮❤❤❤🎉🎉🎉

  • @nirupanisanthi731
    @nirupanisanthi731 Рік тому +2

    Thank you chef .

  • @NiranjalaJayalath
    @NiranjalaJayalath 6 місяців тому

    😊 7:34

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද Рік тому +4

    👌👌😊

  • @JS-kj1rc
    @JS-kj1rc Рік тому +1

    බොහොම ස්තුතියි, ඔයා දන්නවද කොලොබ් තියන/තිබුන බුහරි hotel එකේ හදන බිරියනි එක හදන්න?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      Ehema nan danne na..habai Man hariyata biryaniyak hadanna kiyala deela thiyanawa..❤️

  • @SriyadeviWickramasinghe-jr7sp

    Mamath haduwa harima rasata thibuna oyata godak thanks pahasu widihata hadana heti kiyala dunnata ❤❤❤❤❤

  • @nadeeshagmage4885
    @nadeeshagmage4885 Рік тому +1

    Thanks akki...🖤

  • @nimna3463
    @nimna3463 Рік тому +1

    Pol kiri dala hadala apita thiyaganna puluwanda bath eka dawas 2k wage?.ekiyanne ada haduwoth hetath kanna puluwanda chef.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +1

      Fridge eke dala puluwan..🧡

    • @nimna3463
      @nimna3463 Рік тому

      @cookingwithchefshani thank you chef 👩‍🍳 .oya witaraida manda mechchara ikmanata reply karanne.anith ekakawath reply na dana ewata 😁.thanks again.❤️

  • @RuviniHerath-b1m
    @RuviniHerath-b1m 3 місяці тому +1

    Thanx dr 🙏❤️

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +2

    බොහොම ස්තුතිය 🙏

  • @anuragamini4442
    @anuragamini4442 Рік тому +1

    Elakiri

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 Рік тому

    Kiri samba rice cooker cup 6 ta pol kiri e cup ekenma kochcharak danna onida.

  • @IshaniManthilaka
    @IshaniManthilaka 2 місяці тому

    Thank u chef❤

  • @kumarisamarasekara8695
    @kumarisamarasekara8695 Місяць тому

    Kaju Curry hadanna

  • @dularirupasinghe8387
    @dularirupasinghe8387 Рік тому +1

    Wow

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 Рік тому

    Venama fry karala rice cooker dana eka hodai .

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 Рік тому +2

    Thank you chef 🍇♥♥

  • @dilshidiaz1064
    @dilshidiaz1064 Рік тому +1

    thankfully dear

  • @rusandusinura8734
    @rusandusinura8734 Рік тому +5

    කහබතේ සුවද අපේ ගෙදරටත් ආවද කොහෙද 👌👌👌😀😀😀

  • @aruniuthpala6212
    @aruniuthpala6212 4 місяці тому

    Man rice kukara ekata polkiri dala hadanawa bath eka eth ata gehenawa ai e

  • @hewadewage2515
    @hewadewage2515 2 місяці тому

    ස්තුතිවන්ත වෙනවා ඔයාට

  • @KuwaitKwt-su7bz
    @KuwaitKwt-su7bz 8 місяців тому

    Samba hall valin adhanna puluvandha miss

  • @nilminyparara
    @nilminyparara Рік тому +3

    Mamath hadanna ona godak rasa athi neda chef

  • @අමතකනොවන.කැසට්

    Kakulu hal gann puluwan neda

  • @samanmale853
    @samanmale853 2 місяці тому

    Thank you ❤❤