Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ආදර්ශමත් ,අර්ථවත් ,ලස්සන කතාවක් ❤️❤️❤️.ලබන සෙනසුරාදටත් ලස්සන කතාවක් ගෙන්න❤️❤️❤️
හරිම ලස්සන කතාවක්...හැම පව්ලකටම ලොකු ආදර්ශයක් මේ කතාවෙන් ලැබෙනවා..මෙ නිලිය ඉන්නේ හරිම ලස්සන චරිත වලට...හරිම අහිංසක චරිතයක් මං ගොඩක් ආදරෙයි 😊
Itineetapasse kathawe Dedunu.Mama harinam UMAYANGANA❤
ස්ත්‍රී පුරුෂ සමාජ වාදය නැමති මාතෘකාව ගැන ලස්සන විග්‍රහයක් තියෙන කතාවක් ❤ ලස්සනයි
අම්මගෙ අගය තේරෙන්න අම්මා අසනීප වෙන්න ඕනෙ.නැත්තම් අම්මා ගෙදර නැති වෙන්න ඕනෙ..❤😢
ලස්සන , ආදර්ශමත් කතාවක් ❤
එකිනෙක තේරුම් අරගෙන ජීවත් වීම හරිම වැදගත් ....
මගෙ මහත්තයා නම් මම අසනීපෙන් ඉන්නකොට හැමදේම හොයල බලල කරනව දරුවන්ගෙ වැඩත් ❤එයා හරිම ආදරණීය කෙනෙක්.
අපේ අම්මලා හරි පව් 🥺💗
❤හරිම ලස්සන අර්ථ වත් කතාවක්
කතාව හොදයි. අම්ම ලමයින්ටත් වැඩ කොටසක් කරන්න දෙන්න ඕන. පාඩං වැඩ වගේම අනිත් හැම දෙයක්ම වගකිමෙන් කරන්න පොඩි කාලෙ ඉදන් පුරුදු කරවන්න ඕන කියන එකයි මගේ අදහස. 💐🇺🇸
අනිවාර්යෙන්
ඒවා එහෙම වෙන්නෙ නැ ලංකාවේ.අවුරුදු 30දිත් අම්මලා දරුවො පස්සෙ දුව දුවා බත් කවන රටක් ලංකාව කියන්නෙ😢
@ ඒක කමා වෙනස් කරන්න ඕන.
සහතික ඇත්ත කතාව
.ආත්මාර්ථකාමී පිරිමී.
හරිම ආදර්ශ මත් කථාවක්.මේ වගේ මිනිස්සු ඉන්නවා ඕන තරම්
අනේ ඒ අතින් මගෙ හස්බන්.උදේ නැගිටලා මං උයනකන් ගෙදර අස් කරලා අතු ගාලා ඔක්කොම කරනවා.අසනීප උනොත් කිසි වැඩක් කරන්න දෙන්නෙ නෑ.හැමදේටම උදව් කරනවා.එහෙම උනාම ජීවිතේ ගෙවන්න අමාරු නෑ.හරි ආසයි.නැති උනොත් කසාද ජීවිතේ එපා වෙනවා.මං හිතන්නෙ මගේ මහත්තයට ඒ පුරුදු ඇවිත් තියෙන්නෙ එයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි.එයාගෙ තාත්තත් අම්මා එක්ක හරි එකමුතුවෙන් වැඩ කරන්නෙ.ආසා හිතෙනවා.
සමහර ගැහැනු අය ගොඩක් පවු.මැනික කියපු ගමන් රැවටෙනවා.
මෙ නිලිය ලස්සනයි වගෙම රන්ගනයටත් සුපිරි❤
ඒ තාත්තා නිහතමානී උනා වැරැද්ද නිවැරදි කරගන්න ❤️
ආදර්ශමත් කතාවක්.❤
අද සමාජයට ගැළපෙන ලස්සන ආදර්ශමත් කතාවක්.......
හොද සැමියෙක් වෙන්න හැම පිරිමියාටම බැ.ගැහැනිය කරන කැපකිරිම් පිරිමි බහුතරයක් තෙරුන් ගන්නැ.ලස්සන නාට්‍යයක්.මරු නැන්දම්මා😂
👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌අපෝ මළ කරදර කාර නැන්දම්මා කෙනෙක්.ඔයා හරි ඒ ජීවිතය තෙරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌ඒ ජීවිතය තෙරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. නැන්දම්මා මළ කරදරෙ😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬
ගෑනු අපි ඇත්තටම පවූ. මොන අමාරුකම් තිබ්බත් හැමදේම කරගන්නේ ඕන කතාවෙනම් ඒ මනුස්සය තේරුම් ගත්ත එත් ඇත්ත ජිවිතේ එහෙම වෙන්නනම් ඒ ගෑනි මැරෙන්නම වෙනවා
අනේ නෑ... හොඳ මහත්තුරු ඉන්නවා. මටත් ඉන්නේ ඒ වගේ හොඳ මහත්තයෙක්. මගේ අම්මවත් කරන්නේ නැති උදව් මට එයා කරලා දෙනවා. වැඩට ගිහින් ඇවිත් මුලු රෑම චූටි බබාව අතේ තියන් ඉන්නවා. බබාට තාම මාසයයි. එයා රෑට අඬනවා. මහත්තයා තමයි මට හයියට ඉන්නේ. කිරි දෙන හැම වෙලාවෙම රස්නෙන් මට තේ හදලා දෙනවා. මට වලං හෝදන්න, රෙදි හෝදන්න බැරි උනාම එයා ඒ දේවල් කරනවා. මං කොහොම හරි බලනවා එයාට වැඩ නොතියා මංම කරන්න. මං හැම වෙලේම හිතන දෙයක් හැම ගෑනු කෙනෙක්ටම ඒ වගේ හොඳ තේරුම් ගන්න මහත්තයෙක් ලැබෙන්න කියලා❤
ගෙදර වැඩත් කරලම බලන්න ඕනෙ 😂
අනිවාර්යයෙන්ම 👍
සුපිරි.මෙි.කතාව.අද.ගොඩක්.ලස්සනයිකතාව.තාත්තලටහරියට.බිසි
ඕවා දකිද්දි අපේ කතාවද කියලා හිතෙනවා. මට මම ගැනම දුක හිතුනා. Thanks තවත් මෙහෙම අය ඉන්නවා කියලා පෙන්නුවට. එතකොට හිත හදා ගන්න ලේසී❤❤
හ්ම්ම්ම්..දුක් වෙන්න එපා..අපි ඔක්කොම එකම බෝට්ටුවෙ...ඒ මනුස්සයා එහෙම හරි කතාවෙ හරි තේරුම් ගත්තා ..ඒත් ගොඩක් පිරිම් ගැනි මැරෙන කම්..දරුවෝ අම්මා මැරෙන කම්...අම්මා ..බ්රිද කරන කැපකිරීම් තේරුම් ගං නැහැ
💯💯💯💯💯💯💯
❤
👍
ආදර්ශමත් කතාවක්. පවුලේ හැමෝම හැම දේටම උදව් කරන්න ඕනේ. සතුටින් ජීවත්වෙන ප්‍රධානම ස්ථානය පවුල වෙන්න ඔනේ. පවුලේ හැමෝම සතුටින් ඉන්න ඕනේ.
අම්මලා පව් බලන් ගියම 😰😰💔💔🇦🇪🇱🇰
මං දන්නේ නෑ මං මේ කියන එක කී දෙනෙක් හරියට තේරුම් ගනිද කියලා අනේ මගේ මහත්තයානම් මට අසනීපයි කිව්වම එයා මගෙන් වැඩ කරගන්නේ නෑ අනේ ඔයා ඉන්න මං කරලා දෙන්නම් කියලා කියනවා.ඒ අතින් මං හරිම වාසනාවන්තයි. එයා මාව ගෝඩාක් තේරුම් ගන්නවා ❤
මටත් ඉන්නේ ඒ වගේ මහත්තයෙක්❤
මන් කැමතිම නිලිය තමයි උමයන්ගනා,,එයා ඉන්න හැම කතවම බලනවා මන්,
ඈ මාරම ලස්සන යි. මමත් හරි ආසම නිලිය ❤❤❤❤❤
මේ වගේ පිරිමි කිසිම ගැහැනියකට මුන නොගැසේවා🙏🙏🙏🙏
ඇයි ඒ?? එයාඑයාගේ අඩුපාඩුව තේරුම් ගත්ත එකම කොයි තරම් වටිනවද
හරි ලස්සනයි කාතාවක්❤❤❤❤❤
මරු කතා ව වටිනවා 🙏🙏
හරිම ලස්සනායි❤❤
Harima wedagath kathaawak. Fantastic.❤❤❤❤😊😊😊😊
මේ වාගෙ අර්ථවත් කතා හැම කෙනෙක්ම බලල වැරදි නිවැරදි කරගන ජි්විත ගෙනියනවනම් වෙන ස්වර්ගයක් කුමකටද?ලස්සනයි ස්තුති ❤
ගෙදර වැඩ හරි ලේසියි කියලා ගොඩාක් පිරිමි හිතාගෙන ඉන්නෙ.හැබැයි ගෙදර ගෑනිට ලෙඩක් හැදුනොත් ඔක්කොම ඉවරයි
හරිම වැදගත් කතාවක් නියමයි ❤❤❤❤
Ape mahathayath ohomamaeii
පිරිමි හමිබ කරල දීල ගෙ අස්සෙ හිරකරන එකට නෙවෙ ආදරෙ කරනව කියල කරන්නෙ එචිචරටම පිරිමි ගෑනු තෙරැමි ගත්තා නමි මෙි රටෙි ඩිවොස් නඩු නැතිම වෙන්න තිබුනා😢
Eka aththa
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ආදරය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️කියන දේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා.වචනයෙන් කියනවටත් වඩා දේවල්. 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯❌❌❌❌❌❌❌❌
ගොඩක් වැදගත් ලස්සන කතාවක් ❤❤
ඔලුවේ කැක්කුම කීව ගෑනීට වැඩ කීයක් කීවද පිට රටක මිනිහෙක් නම් ඔයා නිදාගන්න කියලා මිනිහා නැගිටල තේ හදාගෙන පැනඩෝලුත් අරන් ඇඳ ලගට ගෙනත් දෙනව
ඇත්ත කතාව
ඒක නම් සම්පූර්ණ ඇත්ත
Aka nam aththa lankave kellak bandama gadara vada kari vage minihage ava theva okkoma karanna one pita ravala ahama ne@@DiliniBiyagama
ඒක ට මූ😅
Ape eunge වෙනම pan වැඩ නේ තියෙන්නේ
මේ නිලිය ඉන්න හැම කථාවකම හරිම ලස්සනට රගපානවා.රගපානවා කියල දැනෙන්නෙ නැහැ.ඇත්තම වගේ
Mm Asama niliyak meya godak lassanai ewagem me naluwath ehemai godak dakshai
@MadushaniK ඔව් .ඒක ඇත්ත
Kauda umayangana da
Eka aththa.kadulak nawanam thMai puduma
උමයංගනා❤
ඇත්තටම ලස්සන කතාවක්...❤❤❤
Harima ලස්සනයි .... ❤❤❤
සල්ලි වලින්ම හැමදේම කරන්න බෑ.ඕනම ගෑනියෙකුට තමන්ගෙ මහත්තයගෙන් ලැබෙන්න ඕන තමන් ගැන හොදට හොයල බලන බිරිදව අගේ කරන,ඕනම දේකදි හයියක් වෙන,ආදරේට ආදරේ කරන අවංක මහත්තයෙක්, මොකද කසාද බැදපු හැම ගෑනියෙක්ම මැරෙනකන් ඒ බැදීම් එක්ක හරි හරියට ඔට්ටු වෙනව.සල්ලි වලට වඩා එයාගෙ ආදරනීය වචන හරියට වටිනව තරහ වෙලා හිටියත් යාලු වෙන්න.
👍👍
👍❤
Me kathawa mage kathawamaiiii 👍👍👍👍
ආදර්ශමත් කතාවක්
ලස්සනයි ගොඩක් මේ කතාව 💖💖💖 ආදර්ශමත්
හරිම ලස්සන අර්ථවත් කතාවක් .
පිරිමින්ට පුළුවන් ජොබ් එකක් කරන්න විතරයි ..ගෑනු පව්😢😢
ලස්සනයි ❤
හරිම ලස්සන වැදගත් කතාවක් ❤❤❤❤❤
Mage husband camp eke idala gedara awama inna dawas walata gedara wada hama dema mata karala denawa.niwaduwata gedara eddi eyama gedara karanna ona wada list eka eyama hitha gena enne. a athin man godak wasanawanthay.❤❤❤❤❤
දෙවියනේ මට ඉන්නෙ සැමියෙක් නෙවෙයි දෙවියෙක්❤ පොඩ්ඩක් අසනීපයි නම් ඇදෙන් බහින්න දෙන්නෙ නෑ.උදේ යද්දි දණ ගහල වැදල මම පිටත් කරන්නෙ.ඒත් සමහර comment දැක්කම හිතෙනව මල් තියල වැන්දත් කමක් නෑ කියල.
මගෙත් දෙවි කෙනෙක්
මාත්.හරිම .ආසම.නිලියක්..එයා❤❤❤
ඇත්තටම කතාව නම් මරු..මගේ මහත්තයා නම් ගෙදර ඕනි වැඩක් කරනවා..එයාගෙ ජොබ් එකත් කරනවා.මගේ ජොබ් එකටත් උදව වෙනවා.ඒ අතින් මන් මාර වාසනවන්ත බිරිඳක්.❤
Thanks for this drama
මැණික කිව්වම මදෑ...ර්😂😂
Beautiful Story.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි
මේ වගේ පිරිමි නම් පතන්න එපා ❤
ලස්සන කථාවක්
Eththatama lassanai kathava. ❤
Mamath geheniyak. Mamanam sithanne thamathamange bhumikaawa thanta heki ayurin karanawaanam thawath kenek gena balaporoththu nowee anagathayedi jaya lebunama mona tharam sathutakda. Athdakeemen mama kiyanne.
මෙහෙම ගෙවල් නම් අනාතයි තමයි අම්මා ඔක්කොම හැමෝගෙම වැඩ කරල දෙනව ලමයි ට වත් වැඩ කර ගන්න පුරුදු කරන්න පුළුවන් නේ
Lassana adarshwath kathawak
උමයංගනා❤❤
Very nice drama ❤
Minihatama hapan nendamma minihage pamporiya vitharai ehama piriminam kisima geheniyakuta lebenna epa 🙏🙏🙏🙏🙏🙏
Mage rattrn amma wgemi ❤❤❤the most strongest lady in the world❤❤❤
ලස්සනයි කතාව
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤😊❤😊❤😊❤😊❤😊🎉🎉🎉🎉🎉
Haria lashsanai harima arthawath❤
අපේ ගෙදර අය කවදා තෙරුම් ගනිවිද???????
Hoda yaluvo..kalin katakarna 👍
Thznku hiru
උමයංගනා ඉන්න කථාවක් නම් මිස් කරගන්නෙ නෑ.හරිම ලස්සනයි.
Harima Lassanai
❤❤❤❤❤
Kohomda wada amaruda mahathaýata❤😊
Adaraniyama kathawak...jewethe kiyanne makata thamai...❤
මම ජීවත් වෙන්නෙත් ඔය වගෙම අනුකම්පාව ක් නැති කෙනෙක්.එක්ක බෙහෙතක් ගන්න සල්ලිවත් දෙන්නෙක් නැහැ
Math ehenai ane kisima sathutak na e api genapu විදියට thama hamadema
🥺😔math
Nokiwwata godak kasada badapu ayage pawul jivitha ahemai.sathutin inna
මාම ජිවත් වෙන්නේ මේ විදියට තමයි.මාව රස්සාවට යාවල මගේ පඩිය ගන්නව.අඩුම මට මගේ වියදම් වත් බලාගන්න විදියක් නෑ.
Wedakari වගේ ගෙදර ඉන්නේ.පුදුම අමාරුවෙන් රස්සාවට ජර්ශ්ලා ගෙදර wedath කරලා ළමයින්ගේ වේදත් කරගෙන ඉන්නේ
😢😢😢😢😢😢😢😢😢😢😢😢තාත්තා
15:46 නියම කතාව
Lassanaiii
Umayangana and Dananjaya ❤
Lassanai
අදත් kathwa .ලස්සණයි ..❤❤❤❤
මං ආසම නලුවෙක් දනංජය සිරිවර්ධන එකම එක දවසක් ලගටම ගිහින් කතා කරා බත්තරමුල්ල පස්පෝට් ඔෆිස් එකෙදි හරිම හොදයි ......❤
Lassanai ❤
Me kathawa lassanai, duwai uthai lassanat ragapanawa, hathara denam lassanat raga pawa e wagem
Godak lassana kathawak
දේදුනු❤
හොද වැඩේ ඔය වගේ පිරිමින්ට ගෑනුන්ගෙ අගයක් නැතුවටහොදම වැඩේ ඔහොම වෙන්න ඕනේ
Harima අසාදාරනයක්..
Maru නැන්දම්මා
මේ වාදනය ඒපා වේනවා
Lassani❤❤❤
👍👍❤❤
Ane ඇත්තටම me wage පිරිමි ganiyak thama වැඩියෙන්ම මහන්සි වෙන්නේ
Dananjaya kalekin drama ekakin dakke lassanai
ලස්සනයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lasni..danjaya.....hamoam..lasni❤❤❤❤
ආදර්ශමත් ,අර්ථවත් ,ලස්සන කතාවක් ❤️❤️❤️.ලබන සෙනසුරාදටත් ලස්සන කතාවක් ගෙන්න❤️❤️❤️
හරිම ලස්සන කතාවක්...හැම පව්ලකටම ලොකු ආදර්ශයක් මේ කතාවෙන් ලැබෙනවා..මෙ නිලිය ඉන්නේ හරිම ලස්සන චරිත වලට...හරිම අහිංසක චරිතයක් මං ගොඩක් ආදරෙයි 😊
Itineetapasse kathawe Dedunu.Mama harinam UMAYANGANA❤
ස්ත්‍රී පුරුෂ සමාජ වාදය නැමති මාතෘකාව ගැන ලස්සන විග්‍රහයක්
තියෙන කතාවක් ❤ ලස්සනයි
අම්මගෙ අගය තේරෙන්න අම්මා අසනීප වෙන්න ඕනෙ.නැත්තම් අම්මා ගෙදර නැති වෙන්න ඕනෙ..❤😢
ලස්සන , ආදර්ශමත් කතාවක් ❤
එකිනෙක තේරුම් අරගෙන ජීවත් වීම හරිම වැදගත් ....
මගෙ මහත්තයා නම් මම අසනීපෙන් ඉන්නකොට හැමදේම හොයල බලල කරනව දරුවන්ගෙ වැඩත් ❤එයා හරිම ආදරණීය කෙනෙක්.
අපේ අම්මලා හරි පව් 🥺💗
❤හරිම ලස්සන අර්ථ වත් කතාවක්
කතාව හොදයි. අම්ම ලමයින්ටත් වැඩ කොටසක් කරන්න දෙන්න ඕන. පාඩං වැඩ වගේම අනිත් හැම දෙයක්ම වගකිමෙන් කරන්න පොඩි කාලෙ ඉදන් පුරුදු කරවන්න ඕන කියන එකයි මගේ අදහස. 💐🇺🇸
අනිවාර්යෙන්
ඒවා එහෙම වෙන්නෙ නැ ලංකාවේ.
අවුරුදු 30දිත් අම්මලා දරුවො පස්සෙ දුව දුවා බත් කවන රටක් ලංකාව කියන්නෙ😢
@ ඒක කමා වෙනස් කරන්න ඕන.
සහතික ඇත්ත කතාව
.
ආත්මාර්ථකාමී පිරිමී.
හරිම ආදර්ශ මත් කථාවක්.මේ වගේ මිනිස්සු ඉන්නවා ඕන තරම්
අනේ ඒ අතින් මගෙ හස්බන්.උදේ නැගිටලා මං උයනකන් ගෙදර අස් කරලා අතු ගාලා ඔක්කොම කරනවා.අසනීප උනොත් කිසි වැඩක් කරන්න දෙන්නෙ නෑ.හැමදේටම උදව් කරනවා.එහෙම උනාම ජීවිතේ ගෙවන්න අමාරු නෑ.හරි ආසයි.නැති උනොත් කසාද ජීවිතේ එපා වෙනවා.මං හිතන්නෙ මගේ මහත්තයට ඒ පුරුදු ඇවිත් තියෙන්නෙ එයාගෙ අම්මගෙනුයි තාත්තාගෙනුයි.එයාගෙ තාත්තත් අම්මා එක්ක හරි එකමුතුවෙන් වැඩ කරන්නෙ.ආසා හිතෙනවා.
සමහර ගැහැනු අය ගොඩක් පවු.මැනික කියපු ගමන් රැවටෙනවා.
මෙ නිලිය ලස්සනයි වගෙම රන්ගනයටත් සුපිරි❤
ඒ තාත්තා නිහතමානී උනා වැරැද්ද නිවැරදි කරගන්න ❤️
ආදර්ශමත් කතාවක්.❤
අද සමාජයට ගැළපෙන ලස්සන ආදර්ශමත් කතාවක්.......
හොද සැමියෙක් වෙන්න හැම පිරිමියාටම බැ.ගැහැනිය කරන කැපකිරිම් පිරිමි බහුතරයක් තෙරුන් ගන්නැ.ලස්සන නාට්‍යයක්.මරු නැන්දම්මා😂
👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌අපෝ මළ කරදර කාර නැන්දම්මා කෙනෙක්.
ඔයා හරි ඒ ජීවිතය තෙරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌ඒ ජීවිතය තෙරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
නැන්දම්මා මළ කරදරෙ😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬
ගෑනු අපි ඇත්තටම පවූ. මොන අමාරුකම් තිබ්බත් හැමදේම කරගන්නේ ඕන කතාවෙනම් ඒ මනුස්සය තේරුම් ගත්ත එත් ඇත්ත ජිවිතේ එහෙම වෙන්නනම් ඒ ගෑනි මැරෙන්නම වෙනවා
අනේ නෑ... හොඳ මහත්තුරු ඉන්නවා. මටත් ඉන්නේ ඒ වගේ හොඳ මහත්තයෙක්. මගේ අම්මවත් කරන්නේ නැති උදව් මට එයා කරලා දෙනවා. වැඩට ගිහින් ඇවිත් මුලු රෑම චූටි බබාව අතේ තියන් ඉන්නවා. බබාට තාම මාසයයි. එයා රෑට අඬනවා. මහත්තයා තමයි මට හයියට ඉන්නේ. කිරි දෙන හැම වෙලාවෙම රස්නෙන් මට තේ හදලා දෙනවා. මට වලං හෝදන්න, රෙදි හෝදන්න බැරි උනාම එයා ඒ දේවල් කරනවා. මං කොහොම හරි බලනවා එයාට වැඩ නොතියා මංම කරන්න. මං හැම වෙලේම හිතන දෙයක් හැම ගෑනු කෙනෙක්ටම ඒ වගේ හොඳ තේරුම් ගන්න මහත්තයෙක් ලැබෙන්න කියලා❤
ගෙදර වැඩත් කරලම බලන්න ඕනෙ 😂
අනිවාර්යයෙන්ම 👍
සුපිරි.මෙි.කතාව.අද.ගොඩක්.ලස්සනයිකතාව.තාත්තලටහරියට.බිසි
ඕවා දකිද්දි අපේ කතාවද කියලා හිතෙනවා. මට මම ගැනම දුක හිතුනා. Thanks තවත් මෙහෙම අය ඉන්නවා කියලා පෙන්නුවට. එතකොට හිත හදා ගන්න ලේසී❤❤
හ්ම්ම්ම්..දුක් වෙන්න එපා..අපි ඔක්කොම එකම බෝට්ටුවෙ...ඒ මනුස්සයා එහෙම හරි කතාවෙ හරි තේරුම් ගත්තා ..ඒත් ගොඩක් පිරිම් ගැනි මැරෙන කම්..දරුවෝ අම්මා මැරෙන කම්...අම්මා ..බ්රිද කරන කැපකිරීම් තේරුම් ගං නැහැ
💯💯💯💯💯💯💯
❤
👍
ආදර්ශමත් කතාවක්. පවුලේ හැමෝම හැම දේටම උදව් කරන්න ඕනේ. සතුටින් ජීවත්වෙන ප්‍රධානම ස්ථානය පවුල වෙන්න ඔනේ. පවුලේ හැමෝම සතුටින් ඉන්න ඕනේ.
අම්මලා පව් බලන් ගියම 😰😰💔💔🇦🇪🇱🇰
මං දන්නේ නෑ මං මේ කියන එක කී දෙනෙක් හරියට තේරුම් ගනිද කියලා අනේ මගේ මහත්තයානම් මට අසනීපයි කිව්වම එයා මගෙන් වැඩ කරගන්නේ නෑ අනේ ඔයා ඉන්න මං කරලා දෙන්නම් කියලා කියනවා.ඒ අතින් මං හරිම වාසනාවන්තයි. එයා මාව ගෝඩාක් තේරුම් ගන්නවා ❤
මටත් ඉන්නේ ඒ වගේ මහත්තයෙක්❤
මන් කැමතිම නිලිය තමයි උමයන්ගනා,,එයා ඉන්න හැම කතවම බලනවා මන්,
ඈ මාරම ලස්සන යි. මමත් හරි ආසම නිලිය ❤❤❤❤❤
මේ වගේ පිරිමි කිසිම ගැහැනියකට මුන නොගැසේවා🙏🙏🙏🙏
ඇයි ඒ??
එයාඑයාගේ අඩුපාඩුව තේරුම් ගත්ත එකම කොයි තරම් වටිනවද
හරි ලස්සනයි කාතාවක්❤❤❤❤❤
මරු කතා ව වටිනවා 🙏🙏
හරිම ලස්සනායි❤❤
Harima wedagath kathaawak. Fantastic.❤❤❤❤😊😊😊😊
මේ වාගෙ අර්ථවත් කතා හැම කෙනෙක්ම බලල වැරදි නිවැරදි කරගන ජි්විත ගෙනියනවනම් වෙන ස්වර්ගයක් කුමකටද?ලස්සනයි ස්තුති ❤
ගෙදර වැඩ හරි ලේසියි කියලා ගොඩාක් පිරිමි හිතාගෙන ඉන්නෙ.හැබැයි ගෙදර ගෑනිට ලෙඩක් හැදුනොත් ඔක්කොම ඉවරයි
හරිම වැදගත් කතාවක් නියමයි ❤❤❤❤
Ape mahathayath ohomamaeii
පිරිමි හමිබ කරල දීල ගෙ අස්සෙ හිරකරන එකට නෙවෙ ආදරෙ කරනව කියල කරන්නෙ එචිචරටම පිරිමි ගෑනු තෙරැමි ගත්තා නමි මෙි රටෙි ඩිවොස් නඩු නැතිම වෙන්න තිබුනා😢
Eka aththa
🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ආදරය ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️කියන දේ ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා.
වචනයෙන් කියනවටත් වඩා දේවල්. 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯❌❌❌❌❌❌❌❌
ගොඩක් වැදගත් ලස්සන කතාවක් ❤❤
ඔලුවේ කැක්කුම කීව ගෑනීට වැඩ කීයක් කීවද පිට රටක මිනිහෙක් නම් ඔයා නිදාගන්න කියලා මිනිහා නැගිටල තේ හදාගෙන පැනඩෝලුත් අරන් ඇඳ ලගට ගෙනත් දෙනව
ඇත්ත කතාව
ඒක නම් සම්පූර්ණ ඇත්ත
Aka nam aththa lankave kellak bandama gadara vada kari vage minihage ava theva okkoma karanna one pita ravala ahama ne@@DiliniBiyagama
ඒක ට මූ😅
Ape eunge වෙනම pan වැඩ නේ තියෙන්නේ
මේ නිලිය ඉන්න හැම කථාවකම හරිම ලස්සනට රගපානවා.රගපානවා කියල දැනෙන්නෙ නැහැ.ඇත්තම වගේ
Mm Asama niliyak meya godak lassanai ewagem me naluwath ehemai godak dakshai
@MadushaniK ඔව් .ඒක ඇත්ත
Kauda umayangana da
Eka aththa.kadulak nawanam thMai puduma
උමයංගනා❤
ඇත්තටම ලස්සන කතාවක්...❤❤❤
Harima ලස්සනයි .... ❤❤❤
සල්ලි වලින්ම හැමදේම කරන්න බෑ.ඕනම ගෑනියෙකුට තමන්ගෙ මහත්තයගෙන් ලැබෙන්න ඕන තමන් ගැන හොදට හොයල බලන බිරිදව අගේ කරන,ඕනම දේකදි හයියක් වෙන,ආදරේට ආදරේ කරන අවංක මහත්තයෙක්, මොකද කසාද බැදපු හැම ගෑනියෙක්ම මැරෙනකන් ඒ බැදීම් එක්ක හරි හරියට ඔට්ටු වෙනව.සල්ලි වලට වඩා එයාගෙ ආදරනීය වචන හරියට වටිනව තරහ වෙලා හිටියත් යාලු වෙන්න.
👍👍
👍❤
Me kathawa mage kathawamaiiii 👍👍👍👍
ආදර්ශමත් කතාවක්
ලස්සනයි ගොඩක් මේ කතාව 💖💖💖 ආදර්ශමත්
හරිම ලස්සන අර්ථවත් කතාවක් .
පිරිමින්ට පුළුවන් ජොබ් එකක් කරන්න විතරයි ..ගෑනු පව්😢😢
ලස්සනයි ❤
හරිම ලස්සන වැදගත් කතාවක් ❤❤❤❤❤
Mage husband camp eke idala gedara awama inna dawas walata gedara wada hama dema mata karala denawa.niwaduwata gedara eddi eyama gedara karanna ona wada list eka eyama hitha gena enne. a athin man godak wasanawanthay.❤❤❤❤❤
දෙවියනේ මට ඉන්නෙ සැමියෙක් නෙවෙයි දෙවියෙක්❤ පොඩ්ඩක් අසනීපයි නම් ඇදෙන් බහින්න දෙන්නෙ නෑ.උදේ යද්දි දණ ගහල වැදල මම පිටත් කරන්නෙ.ඒත් සමහර comment දැක්කම හිතෙනව මල් තියල වැන්දත් කමක් නෑ කියල.
මගෙත් දෙවි කෙනෙක්
මාත්.හරිම .ආසම.නිලියක්..එයා❤❤❤
ඇත්තටම කතාව නම් මරු..
මගේ මහත්තයා නම් ගෙදර ඕනි වැඩක් කරනවා..එයාගෙ ජොබ් එකත් කරනවා.මගේ ජොබ් එකටත් උදව වෙනවා.ඒ අතින් මන් මාර වාසනවන්ත බිරිඳක්.❤