Chandana Liyanarachchi New Song "Numbata Lagum Dun Hadawatha"(Music bby Darshana Wickramatunga)

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 522

  • @rukmanipardeep9805
    @rukmanipardeep9805 5 років тому +68

    කොච්චර අලුත් ගායකයෝ අාවත් මෙන්න ගායකයෝ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @rickallon8697
      @rickallon8697 5 років тому +2

      Kathawata ekangai hadawathinma dan inna ayata me handawalwalata lanwenna kohethma bea.puduma lassana handak sangeethayath wachanath me geethayata puduma panak labadela tiyenne

  • @MindMatters477
    @MindMatters477 3 роки тому +6

    චන්දනයියගේ හැම සින්දුවකටම සමාන අත්දැකීමක් මගේ ජීවිතේ තියෙනවා. ඒ නිසාම මේ හැම සින්දුවක්ම ආත්මයටම කිඳා බැහැපු සින්දු. මේ සින්දුවෙ කතාවට සමාන කතාවක් මටත් තියෙනවා. වෙන ගමක ඉදන් නුවර කෙහෙල්වලට ආවට පස්සේ සිද්ධ වුණු. තාමත් මගේ හදවතේ ගායකයා චන්දන අයියා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      Thank you very much❤️🙏
      It is a great blessing for us to have your comments ..
      We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our UA-cam channel to enjoy new songs like this.Thanks again 🙏

  • @dumiduru91
    @dumiduru91 5 років тому +52

    සිංදු කියන්නෙ මේවටනෙ.මේකට unlike දාල තියෙන්නෙ සංගීතයෙ නියම අර්ථයවත් නොදන්න උන්.❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @adithyarathnayake8735
      @adithyarathnayake8735 4 роки тому +1

      sira kathawa

  • @nadeekaasurumuni7312
    @nadeekaasurumuni7312 5 років тому +73

    ගොඩක් ලස්සන ගීතයක් . දුර්ලභ හඩ පෞරුෂයක් හිමි චන්දන ලියනාරච්චි ගායකයා වෙනුවෙන් ඔහුටම සරිලන තනු නිර්මාණය කරන දර්ශන සොයුර ඔබටත් ..පද රචනය කළ ඇයටත් සුබ පතමි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +2

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 5 років тому

      ස්තූතියි ඔබට

    • @kimhakjoon5791
      @kimhakjoon5791 5 років тому

      Obata legum dun hadawatha ...
      Kulundul pem hadak nove....

  • @yuthikashiromi771
    @yuthikashiromi771 4 роки тому +17

    එදත් අදත් ඔබ අපේ හදවතේ ගැඹුරුම තැන හිමිකර ගන්න තරම් දක්ෂ වෙලා❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @priyaherath3047
    @priyaherath3047 5 років тому +51

    මේ මගේ ආත්මේ ගායකයා...ආදරෙයි හැමදාමත්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම සතුටුයි මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @lasanthakumara7944
      @lasanthakumara7944 5 років тому

      Oyata wagama matat sithata danunu hadak.

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 Рік тому +4

    අපූරුම වචන .. හද නිවන සංගීතය ... අමෘතය බඳු එ් අාදරණීය ලයාන්විත හඬ... මොන තරම් රසයක්ද . මිහිරක්ද.. හදවතේ පතුලටම.. අමතන එ් හඬ.. ❤❤❤❤❤❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @ntv6880
    @ntv6880 4 роки тому +5

    ලංකාවෙ පලවෙනි යට අදරෙ කරන ගායකයෙක් චන්දන ලියනාරච්චි සැර් මගෙත් chenille eka බලන්න කියලා ඉල්ලනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @wijayakumara6267
    @wijayakumara6267 5 років тому +14

    ගායකයෝ කියන්නේ මෙන්න ගීත කියන්නේ මේවට හිත කොයි තරම් සියුම්ව පිරිමදිනවද

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +12

    චන්දනගේ හඬත් දර්ශන ගේ සංගීතයත්...අතිශයින්ම සුන්දරයි!❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ගීමතකසැමරැම්
    @ගීමතකසැමරැම් 5 років тому +5

    කුලියාපිටියේ වෙරලුගම මගෙ ගමේ ආඩම්බරය.. අද රටටම ආඩම්බරය වී.......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @jayasirij9311
    @jayasirij9311 5 років тому +34

    හඬක් තුල සියුම් හඬක් ඇති සංගීතඥයන්ට උපරිම ඵල නෙලාගතහැකි අපූර්ව ගායකයෙක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @godbless.....4030
    @godbless.....4030 5 років тому +21

    නුඹට ලැගුම් දුන්නු හදවත කුළුඳුල් පෙම් හදක් නොවේ...🎶...
    හරිම ලස්සනයි ... 🌹.. 🐦
    හුගාක් අය ආදරය කරාවී... මේ ගීතයට.. 👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @ranputha9285
    @ranputha9285 5 років тому +4

    එක මරු මටත් අදාලයි.... ලස්සනයි.... චන්දන ලියනාරච්චි.... බෙස්ට් වොයිස්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 3 роки тому +10

    ඒ කටහඬට ගැලපෙන අපූරු පද පෙලක් හා තනුවක්... සුබ පැතුම්..🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @nissankapush
    @nissankapush 5 років тому +3

    චන්දන අයියගෙ වොයිස් එක අසම සමයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @krishithilakarathna5849
    @krishithilakarathna5849 3 роки тому +3

    ඔයාගෙ කටහඩින් මොන වචනයක් තාලෙට කිව්වත් අපි අහනෝ..අම්මෝ මගේ හදවතේ ගායකය...😍😍😍😍😍😍😍.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @prarthanaedirisinghe6584
    @prarthanaedirisinghe6584 Рік тому +2

    ඉඳහිට අහන්න ලැබෙන මෙවැනි පබැදුම් හදවතේ ගැබුරුම තැන ස්පර්ශ කරනවා...එවැනිම වූ ඒ මිහිරි සංගීතය සහ හඬ පෞරුෂය හදවතට ගොඩක් සමීප කරනවා.💗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @sandaruwangunathilaka6393
    @sandaruwangunathilaka6393 5 років тому +16

    චන්දන අයියගෙ හඬත් එක්ක ඒ ආරෙට යන ලස්සන වදන් පෙළත්... සුන්දරයි ගොඩක්. ස්තුතියි ගොඩක් ඔබ හැමටම.

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 5 років тому

      ස්තුතියි ඔබට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @neelakaranasingha6174
    @neelakaranasingha6174 5 років тому +21

    වදයක් නැති සුන්දර ගීත අහන් ඉන්න පුලුවන් ඔයා නම් සුපිරි චන්දන

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @arunasameera164
      @arunasameera164 2 роки тому

      Chamara virasinhagenuth lassana sinduvak onaaaaaaaa...

  • @freesongs3228
    @freesongs3228 5 років тому +19

    චන්දන ඔයාගෙ හඩින් මොනා කීවත් ලස්සනයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @kokilakokila6645
    @kokilakokila6645 4 роки тому +5

    නියතමානි ගායකයෙක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @pathumtharidu3696
    @pathumtharidu3696 5 років тому +20

    චන්දන අයියගේ හඩ සහ ගීත් එදා ඉදලම විශිෂ්ටයි...❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 5 років тому +15

    අම්මෝ.... කාලෙකින්.... ගොඩාක් ලස්සනයි හඬ..... කාලෙකට පස්සේ ඇහුව ලස්සනම ගිතයක්.....👍👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @galmaduwesumedha360
    @galmaduwesumedha360 5 років тому +45

    ඒ කටහඩ තවමත් එලෙසමයි..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @thilinasameera1703
      @thilinasameera1703 5 років тому

      Aniwa bn

  • @sachinisachini6888
    @sachinisachini6888 5 років тому +2

    අර්ථාන්විනත,ගොඩාක් ලස්සන හිතට දැනෙන ගීතයක් ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @manoasankad
    @manoasankad 5 років тому +7

    How does such melodies are created? And gone to such miracle voices?.. Lyrics as well...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @chamarasri4981
    @chamarasri4981 4 роки тому +4

    Ai me song ekata unlike dala tiyenne ,me sinduwa kochchara lassanada balanna ,alut sindu atara wajabenne me sindu tamai , harima lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @pradeepkumara208
    @pradeepkumara208 5 років тому +3

    නියමයි චන්දන අයියේ ඔයාගේ කට හඩනම් සුපිරි තව අලුත් සිංදු ටිකක් ඔනේ බුදුසරණයි ඔයාට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
      බුදු සරණයි

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 роки тому +1

    කුමාරි සෙනෙවිරත්න
    පිං පුරමින් එන්න මවෙත එන බවයක .සුන්දර ප්‍රාර්ථනාවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @wenurajayasooriya9901
    @wenurajayasooriya9901 5 років тому +14

    දර්ශන අයියේ ඔයාට ගොඩාක් පින්...හරිම රහයි...බුදුසරණයි ..ඔයාට...ඒ වගේම අපේ ගමේ හඩ.....ආදරේ යි...❤❤❤🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..බුදු සරණයි

  • @ruwinidanushka1937
    @ruwinidanushka1937 5 років тому +4

    හරිම ලස්සනයි .පොඩි කාලෙ ඉදම් ආසම ගායකයෙක්.බුදු සරණයි .තවත් ලස්සන නිර්මාණ කරන්න හැකි වෙවා දීර්ඝායුෂ ලැබෙවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @janakidetiktok3527
    @janakidetiktok3527 5 років тому +14

    Woooooow super mage favorite singer chandana liyanarachchi godak luck

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @vipulkumara4442
    @vipulkumara4442 3 роки тому +3

    හරිම ලස්සනයි චන්දු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @crazzyshina347
    @crazzyshina347 5 років тому +3

    මම කැමතිම ගායකයා 😍😍😘අර්ථවත් ගීත පමණයි හැමදාමත් ඔහු ගයන්නේ 😊ඒ වොයිස් එක කාටවත් නැති අමුතුම අමුතු වොයිස් එකක්😙😍😍හදවත සුවපත් කරනවා ඒ ගීත වලින් සහ ඒ කටහඬින්😍චන්දන අයියගේ සිංදුවක් ඇහෙනකොට හැම වැඩක්ම අමතකයි😁ඉන්න තැනත් අමතකයි😊ඒ තරම් ආදරෙයි ඒ කටහඬට😍😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @sddewa5386
    @sddewa5386 5 років тому +4

    ආදරෙයි ගොඩක් ඒ හඩට.. සැනසීම .😌😌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @wayamadigital235
    @wayamadigital235 5 років тому +13

    නුඹට ලැගුම් දුන් හදවත
    කුළුදුල් පෙම් හදක් නොවේ
    මා ලග සැනසෙන නුඹ මගෙ
    කුළුදුල් පෙම්වතී නොවේ....
    රන් කුසලානෙන් වුව විෂ
    බොන්න එපා මියැදේවී..
    පින් පුරමින් මතු භවයක
    එන්න මවෙත සීදේවී....
    පුන් සිසි කැලුමන් පුබුදන
    හිරුට පෙම පුදා සැනහී
    රන් තරුවන් දරු පැටවුන්
    රකිනු සෙනෙහසින් පේවී...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

    • @සිතාරංජනීකුවේට්
      @සිතාරංජනීකුවේට් 5 років тому +1

      ගොඩක් ලස්සනයි ජයවේවා බුදු සරනයි

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 5 років тому

      බොහොම ස්තුතියි 😇

  • @Emi-ic4oo
    @Emi-ic4oo 3 роки тому +1

    Chandana ayyalage sinduwalata gahanna lankaawe aaye ekekutawath behe...hithata puduma senaseemak ayye oyaage sindu ahanakota.. kawi sihi pada is my favourite..even your new songs are so soulful and breathtaking..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @නිරෝෂානිරෝෂනී
    @නිරෝෂානිරෝෂනී 5 років тому +12

    හඩ... පදරචනය ..සංගීතය ..👍👍👍 ආදරෙය් මේ හඩට හැමදාමත් ...❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @chandichandi2288
    @chandichandi2288 5 років тому +16

    අති විශිෂ්ට ගායකයෙක්. Eda wagema adath nuba dakshayek..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @indunilprasad3603
    @indunilprasad3603 5 років тому +2

    කියා ගන්න වචන නැහැ. ඇයි මේවගේ සින්දුවක් හැදුවේ.....😥😥😥😥😥😥
    ඇත්තටම මම ගොඩක් ආදරෙයි මේ සින්දුවට...
    video eka balapu gaman download kalaa mm...
    hemadaama aadarei chandana aiyata.....lassanai...
    thava oy vage lassana sindu kiyanna dewiyoth oyaa diha balanna oni..
    budu saranai
    .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @chithrapriyadarshani9571
    @chithrapriyadarshani9571 4 роки тому +2

    Darshana Aiya Obata Devipihitai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඔබට දෙවි පිහිටයි නංගී

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +15

    චන්දන අයියට කියලා ගීතයක් කරවගන්න ස්පොන්සර් කරන්නෙ කොහොමද කියන්න? මං ආසම ගායකයෙක්. මං ලියපු සිංදු ගොඩක් තියනවා එයාට ගැලපෙන. මේ නිර්මාණයත් නව සංකල්පයක්. ලස්සනයි.

    • @amilapathirana471
      @amilapathirana471 5 років тому +2

      Pay liyapu sinduwak Mata denna puluwanda.hoda sinduwak hoyanawa visual ekakata

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      කතා කරන්න 0777872342

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @bizarrestories9333
      @bizarrestories9333 5 років тому

      amila pathirana ගොඩක් තියනවා.

  • @chamilajayamini485
    @chamilajayamini485 5 років тому +3

    හරිම ලස්සනයි🎤🔥💐🥀🌷🏵️🌸❤💮💮💮🔅👌👌👌🌺🌺🌹🌹 හැමදාමත් ආදරේ කරන ආදරනීය හඩක් තෙරුවන් සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏
      තෙරුවන් සරණයි

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 4 місяці тому +1

    Maru ගොඩක් ලස්සනයි

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 5 років тому +8

    මගේ ආසම ගායකයා...ආදරෙයී...❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @srimadhara8594
    @srimadhara8594 5 років тому +9

    හදවතට දැනෙන සිංදු කියන අපූරු ගායකයා ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @bunnymax2487
    @bunnymax2487 3 роки тому +2

    Mama asama gayakaya

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
      ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..

  • @ntv6880
    @ntv6880 5 років тому +5

    සංගිත ජිවිතෙ මගෙ එකම අදිස්ඨානය මෙ වගෙ නිහත මානි ගායකයෙක් විමයි සපොට් ප්ලිස් මටත් තැනක් හදලා දෙන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @thushanthiserasinghe9632
    @thushanthiserasinghe9632 4 роки тому +2

    Goda dawasakin....lassana nirmanayak...tawa balapproththu wenawa oba samagen...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @nileshakalpani5679
    @nileshakalpani5679 4 роки тому +3

    ඒ කටහඬ 😍❤️❤️❤️❤️💕💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @thilinalansakara8459
    @thilinalansakara8459 5 років тому +15

    ඒ voice එකේ ලස්සන... 😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @lasanthakumara7944
      @lasanthakumara7944 5 років тому

      Ayaga parana sindu tikak ahala balanna . Aniwaran ma sinnduwa hala balanna. Sumudu walawaka adura ala nuba mata dun kadulu bidun.. .

  • @wasanthakumara846
    @wasanthakumara846 3 роки тому +2

    වශීකෘත හඬපෞර්ෂය සුපිරි සංගීතයට මුසුවු විට සුමිහිරි සංගීතය නිර්මාණය වන අපුර්වත්වය විශ්මයජනකයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @enzertube8401
    @enzertube8401 5 років тому +11

    හඩක් නම් එ ඔබම විය 😘😇

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @Sansala1111
    @Sansala1111 4 роки тому +3

    එ් කටහඬට හැමදාම ආදරෙයි.... ❤️❤️❤️❤️👌👌👌👌

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න UA-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

  • @janakasaman5333
    @janakasaman5333 4 роки тому +3

    හොඳටම හොඳයි ගායනය..පදවැල
    සංගිතය..👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 4 місяці тому +1

    Maru .ගොඩක් ලස්සනයි

  • @kanthirajakaruna9962
    @kanthirajakaruna9962 5 років тому +3

    It's very mening full this song..words is not at all emotions....👍👏🌷🌷🌷🌷thanka nice to her.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @shiwanthipalipana353
    @shiwanthipalipana353 5 років тому +6

    පිං පුරමින් එන්න මා වෙත මගේ ශ්‍රි දේවී...චන්දන ලියනාරච්චියන් ගේ මියුරු හඩින් මේ ගැයෙන්නේ ආදරනීය මගේ පෙම් කතා ව කියලා හිතුනා.ලස්සනයි දර්ශන සර්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @whistlingkeerthi1385
    @whistlingkeerthi1385 5 років тому +4

    ammooo...eke lassana.චන්දන ලියනාරච්චි කියන්නෙ ලයාන්විත හඩක් අස්සෙ ඉතාම සියුම් ලෙස නාද ස්පර්ශ කරමින් ගායනා කරන හැමදාමත් එලෙසින්ම රැදෙන සුපිරිම ගායකයෙක්.ඔහුගෙ ශාස්ත්‍රීය සංගීත දැනුමත් සමග ඔහුගෙන් මීට වඩා වැඩක් ගත හැකි හොදම මට්ටමේ ගායකයෙක්.ඒක බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුලුවන්.බෙල්වුඩ් රෑපවාහිනී ගම්මානයේදි ඔහු මගේ ගුරුවරයෙක් කාලයකට ඉහත.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 4 місяці тому +1

    Mama Chandana Liyanarachchi sirge sindu hamadama youtube link ekath ekka mage status danawa❤❤❤❤

  • @vidurangajeyasekara4281
    @vidurangajeyasekara4281 2 роки тому +1

    Godak lassani.. chandana aiye. Nice music. Congratulation.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 років тому +3

    ගොඩක් ලස්සනයි සින්දුව

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @dilshanivishmikapathirana7969
    @dilshanivishmikapathirana7969 5 років тому +3

    හදවතටම දැනෙන කටහඬක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @AjanthaLuxmePriyadarsha-bg9lf
    @AjanthaLuxmePriyadarsha-bg9lf Рік тому +2

    Beautiful song and lovely voice.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ මේ ගීතය share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @pathumwijesiri197
    @pathumwijesiri197 5 років тому +2

    dn inna inna unge adaagena polawe pas kaagena reegena inna song walata wada.. me katahadawal walata api tmat adarei. lassana song ekak kalekin. adarei palenna

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 3 роки тому +2

    හරිම ලස්සනයි . 🎶🎼🎹🎸🎻🎧🌷❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @kasunmaduranga2541
      @kasunmaduranga2541 3 роки тому +1

      @@darshanawickramatunga ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      @@kasunmaduranga2541 ❤🙏

  • @sujanmaduranga7643
    @sujanmaduranga7643 5 років тому +6

    තවත් ඔබ තුමගෙ හදවතට දැනෙන ලස්සන ගීතයක් ජයෙන් ජය බුදු සරණයි සියලු දෙනාටම..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට ... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @sajeechathuranga6721
    @sajeechathuranga6721 5 років тому +2

    ආරම්භයේ voice may👈🙏🏼❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @janakiperamuna2406
    @janakiperamuna2406 5 років тому +2

    Lassana sinduwak mama kamathima gayakaya budu saranai obata

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @nalvi23
    @nalvi23 5 років тому +3

    දර්ශන චන්දතගේ සුපුරුදු ලයාන්විත කට හඬ ට ගැලපෙන විදියට ඔබ දුන්නු මියුසික් එක ලස්සනයි.ඒ වගේම ලස්සන අර්ථවත් සිංදුවක්.හොඳ සුසංයෝගයක්. ස්තූතියි ඔක්කොටම.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @nishnish4819
    @nishnish4819 5 років тому +7

    ඒක නම් නියමයි..❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 років тому +4

    චන්දනගේ ගැඹුරු හඩටම සරිලන පද රචනයක් හා තනුවක්....හරිම අරුත්බර ජීවිතයේ යතාර්ථය මනාව පිළිබිඹු කරන ගීයක්...චන්දන එම ගීයට කරඇති උත්කෘෂ්ඨ සාධාරණයට මගේ පැසැසුම් 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @eranthimunasinghe2902
      @eranthimunasinghe2902 5 років тому

      බොහොම ස්තුතියි

  • @nisarasujith540
    @nisarasujith540 3 роки тому +1

    Mage hadawathe gayakaya...godak adarei

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rightok4463
    @rightok4463 5 років тому +5

    චන්දන සර්ගෙේ ඕනම එකක් අහන්න ආස හිතෙනවා.. මෙේක නම් මාර ගති

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @74Prabath
    @74Prabath 4 роки тому +2

    Supiri....mage hadawate gayakaya..edath adath

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @ravindralalthilakarathna9478
    @ravindralalthilakarathna9478 2 роки тому +1

    ATHME ANTHIMA SUYUM THAN PAVA SPARSHA KARANA MAHA AMUTHUMA HANDAK. OHU LANKAVE VOICE LEGEND KENEK.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 роки тому +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rasangikadilhani4715
    @rasangikadilhani4715 5 років тому +2

    godak lassanai sinduwa. man asama gayakayek. kocchara ahuwat epa wenne na. me wage lassana nirmana karanna oba siyalu denatama tawat shaktiya, dairya labewa.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 років тому +2

    Yehhhh මම තමයි 1000 වෙනි ලයික් එක , ලස්සන සින්දුවක් 🤗

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @dscreations0525
    @dscreations0525 4 роки тому +3

    ඉතාම අගනා මිහිරි ගීතයක්.
    සුභපැතුම්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @chamindapeshath9031
    @chamindapeshath9031 5 років тому +3

    ආදනීයම හඩ චන්දන අයියා තෙරුවන් සරනයි 🌹🌹🌹🎊️🎊️🎊️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @sankalpasagith7221
    @sankalpasagith7221 5 років тому +3

    Puduma ලස්සනක් ...❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @chanaka461
    @chanaka461 5 років тому +4

    හරිම අපුරු රසවත් නිර්මාණයක්.නැවත නැවතත් රසවිඳිය හැකි ගීතයක්.ස්තුතියි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @vithanagedilakshika848
    @vithanagedilakshika848 3 роки тому +2

    හිත නිවෙන පුදුමාකාර කටහඬක්..
    ❤😘️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @h.s8600
    @h.s8600 5 років тому +6

    ලස්සනයි ආසම ගායකයෙක් හැබැයි අර පරණ සිංදු වගේනම් නෑ 🙂

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @pathumsudarshana9684
    @pathumsudarshana9684 3 роки тому +2

    ❤️❤️❤️ මේ වගේ සිංදු ලියැවෙන එකටත් සතුටුයි...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 роки тому

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @orerachelle4451
    @orerachelle4451 5 років тому +2

    සුපිරිම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @NimeshaChandani-h5n
    @NimeshaChandani-h5n 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piumikoshala2626
    @piumikoshala2626 5 років тому +3

    හරිම ලස්සන වචන ටික තනුව ගායනය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @gaminidisanayaka8336
    @gaminidisanayaka8336 5 років тому +3

    සුපිරි ..හැමදාමත් නිහතමානී පුද්ගලයෙක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @shamalifernando8727
    @shamalifernando8727 5 років тому +3

    ලස්සනයි ගොඩාක් 💑👍👍❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @malik_hanbal
    @malik_hanbal 5 років тому +2

    Mang Asama gayakaya chandana Aiyya ae ohuge nihatamanikama nisa,,
    Good luck Aiyya,,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @anuarakumara5658
    @anuarakumara5658 5 років тому +2

    Hamadama a katahada maarama lassnai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @anthanychandrani8926
    @anthanychandrani8926 5 років тому +3

    godak.lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @lahiruprabathdesilva4605
    @lahiruprabathdesilva4605 5 років тому +3

    කාලෙකට පස්සේ ලස්සන සිංදුවක්..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @thushan_dinuka
    @thushan_dinuka 5 років тому +4

    Legend is back🔥🔥i

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @renunivunhella9025
    @renunivunhella9025 4 роки тому +3

    So beautiful ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 роки тому

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්..
      මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න.

  • @priyanthaweerasrkara5615
    @priyanthaweerasrkara5615 Рік тому +1

    චන්දන අයියා..... එදත් අදත් හදවතේ ගායකයා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  Рік тому

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @nilanthahewage8367
    @nilanthahewage8367 5 років тому +2

    Godak lassni hadawathinma suba pathanawa aiyata

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 років тому

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏