මම සතුටු වෙනවා මගේ ජීවිතේට තාත්තා හිටපු නැති එකට.Dhananjaya Bandara | HARI TV

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 293

  • @suhashimallimarachchi2375
    @suhashimallimarachchi2375 3 роки тому +93

    Finally ! Thank you Lahiru ayye for inviting him to your show . He is a true talent and a beautiful soul ❤️

  • @sandamaligunarath1389
    @sandamaligunarath1389 2 роки тому +24

    හොදම beautician ලංකාවෙ. හරිම වැදගත් විදියට තමන්ගෙ වෘත්තිය කරන කෙනෙක්. ඔහුගෙ මනාලියන් දැක්ක ගමන් හදුනා ගන්න පුලුවන්. ඔහු මෙහෙම වැඩසටහනක කතා කරනවා දකින්න ලැබීමත් සතුටක්

  • @MyLifeChathu
    @MyLifeChathu 3 роки тому +50

    2011 වර්ශයේ දී මාගේ විවාහ දිනය ලස්සන කරපු ධනංජය අද ඉන්න ස්ථාවරත්වය ගැන හදවතින්ම සතුටුයි.

  • @asafernando6290
    @asafernando6290 3 роки тому +86

    නොගැලපෙන අය අයින් කරලා
    ඔබව හරිමගට ගත් අම්මා ගැන
    ආඩම්බරයි. අම්මාගේ වටිනාකම සහ උදව් කල අයගේ අගේ දන්නා ඔබට බුදුසරණයි!

    • @sujeewasujeeewa7879
      @sujeewasujeeewa7879 3 роки тому +1

      ආසහිතෙනවා...දියුණු ව...කරා...ගියඅකාරය....අහාගෙන...ඉන්න..දියුනුවෙන්...දියුනුවට.පත්වෙවා

  • @sppereira224
    @sppereira224 3 роки тому +119

    පිරිමි beauticianla කිව්වම පොන්ඩ්ස් type එකට ඉන්න අය අතරේ decent look තියෙන handy කොල්ලෙක්

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් සතුටු උනු මිනිසා

  • @sripaleewanigasekara3175
    @sripaleewanigasekara3175 3 роки тому +57

    බොහොම ස්තුතියි ලහිරු... මේ හරි TV එකේ හොඳම වැඩසටහන...මේ සාකච්ඡාව තව ටිකක් තියෙන්න තිබ්බා.හරිම අර්ථවත්..

  • @chathuranathunga463
    @chathuranathunga463 3 роки тому +106

    මගේ ආසම බියුටීශියන්♥️ හැම බ්‍රයිඩ් කෙනෙක්ම හරිම පිලිවෙලයි ලස්සනයි දැක්ක ගමන් කියන්න පුළුවන් ධනංජය බණ්ඩාර ඩ්‍රෙස් කරපු බ්‍රයිඩ් කෙනෙක් කියලා!

    • @vajirakumara3866
      @vajirakumara3866 3 роки тому +1

      ❤️ u

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому +1

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 3 роки тому +34

    ්‍රධනංජය පුතේ ඔයා ගැන හරිම සතුටුයි තෙරුවන් ගුණ බලයෙන් ඔබට යහපතක්මවේවා.
    මේ පානදුර රාජකීය විද්‍යාලයේ චිත්‍ර මිස් ශ්‍රී යාමිස් මතකද
    මාව

  • @pahaniguruge3218
    @pahaniguruge3218 3 роки тому +21

    මටත් හීනයක් තියනව ඔහුට කියල ඩ්‍රෙස් කරව ගන්න හීනයක්🥺❤️
    ඔහු ඉතාම නිහතමානී මනුස්සයෙක් 🙏❤️

  • @Genesis12381
    @Genesis12381 3 роки тому +74

    නෑ,බෑ කිය කිය කොණ්ඩ පාට කරන් කරාබු දාගෙන සිගරට් බිබී හන්දි ගානේ කාලකන්නි වෙන පිරිමි ළමයින්ට මේවගේ වැඩසටහන්,හිරගෙවල් අනිවාර්යයෙන්ම පෙන්විය යුතුමයි.

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @shalika61730
    @shalika61730 3 роки тому +60

    මමත් හැඩවුනේ ධනංජය අයියා අතින්.පුදුම සතුටින් කියන්නෙ.ඒ පිලිවෙල,ලස්සන කියන්නෙ වචන නැහැ.හදවතින්ම සතුටු වෙනවා ඒ ගැන.ඔහු හරිම සුන්දර කෙනෙකි.

  • @nnnnn9897
    @nnnnn9897 3 роки тому +11

    හරිම නිහතමානී සුන්දර චරිතයක්.අම්මා ගැන ගොඩක් ආඩම්බරයෙන් කතා කරන තරුණයෙක්.ඔබට ජයෙන් ජය පතනවා !!!!!👍👍👍💞💞💞💞💞💞

  • @srimathisamarakoon9106
    @srimathisamarakoon9106 3 роки тому +36

    ඔබගේ මව්තුමිය මම හුගාක් කල්සිට දන්නවා ..මම සතුටු වෙනවා,ඇයට ඔබවැනි නිහතමානී, සුන්දර පුතනුවක් සිටීම ගැන ..ඇයට කොතරම් ආඩම්බරයක්ද..ඔබට සුබ අනාගතයක් පතනවා ..!!! ❤💐💐🙏

  • @sajanishashi2594
    @sajanishashi2594 3 роки тому +44

    මම කැමතිම බියුටිෂන්... ඔබ අතින් හැඩ ගැන්වූ හැම මනාලියක් ම හරිම වෙනස්..එකිනෙකට වෙනස් හරිම ලස්සනක් දකිනවා...ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න සුබ පැතුම් එක් කරනවා...💐💐

    • @suriyakanthidassanayake96
      @suriyakanthidassanayake96 3 роки тому

      Amma Agaya kireema godak watinawa agaya kalayuthu ammek mama ammige friend kenek puthath dannawa guna yahapath putek puthuta jayawewa!!!

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @thusharisilva9174
    @thusharisilva9174 3 роки тому +46

    මගේ දුවත් ඔහු අතින් හරිම ලස්සනට හැඩකරවා දුන්නා .
    පුදුමාකාර අත් දෙකක් ...ඔහුට මම සුභ පතනවා ..

  • @poornimajayawickrama202
    @poornimajayawickrama202 3 роки тому +21

    Dananjaya Bandara was my only choice when I was getting ready for the wedding . And I still cherish my bridal done by him. God bless Dhananjaya and team. I m ever so grateful to you for making me an absolutely gorgeous bride.

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 роки тому +33

    ලස්සන program එකක්... අම්මා ගැන ආඩම්බර කමෙන් කතා කරන පුතෙක් 🙋.. නියමයි සහෝදරයා තව තවත් ඉදිරියටම යන්න 🌹🌹🌹

  • @rushanijayasena4653
    @rushanijayasena4653 3 роки тому +66

    ඇත්තටම ඔබතුමා හැඩගන්වන මනාලියන් ගේ අමුතු ලස්සනක් තියෙනවා

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @thanu7733
    @thanu7733 3 роки тому +11

    මගෙත් ආසාවක් තියනවා wedding එකට ධනංජය අයියාගෙන් dress කරගන්න. 😊😊😊😊 හරිම ලස්සනයි & charm 💕💕😍😍😍

  • @ddgkalu9725
    @ddgkalu9725 3 роки тому +24

    මාව ලස්සන ම ලස්සන මනමාලියක් විදිහට හැඩ කරපු අත් දෙකෙ හිමිකරු. ආදරෙයි ධනූ 🥰🌷💝

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 3 роки тому

      Tp no ekak nadda

    • @ddgkalu9725
      @ddgkalu9725 3 роки тому +1

      අනේ සමාවෙන්න සංදීපනී, මගේ වෙඩින් එක තිබ්බෙ 2009. එනිසා දුරකථන අංකයක් ෆෝන් එකේ නෑ. Internet එකේ search කරලා හරි ෆේස්බුක් එකෙන් මැසේජ් එකක් දාලා contact number එකක් හොයාගන්න පුළුවන් වෙයි..

    • @thakshilasandeepani2936
      @thakshilasandeepani2936 3 роки тому

      Hari akki.tnx❤

  • @ධම්මිකපෙරේරා-ඣ4න

    අම්මෝ ධනා ඒ කතාව.. පිස්සු හැදෙනවා ඒ අතීතය.. From Italy (ධම්මික) 😀 😀 😀

  • @nuwazapakse280
    @nuwazapakse280 3 роки тому +28

    ඔය සාර්ථක බවට හේතුවත් ඔහුගේ ඇති නිහතමානී බව හා අවංක බව විය හැකියි

  • @semiraperera8856
    @semiraperera8856 3 роки тому +33

    වැඩ්ඩෙක් ❤️ හිත හොද පුද්ගලයෙක් ❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @Booklytical
    @Booklytical 3 роки тому +19

    He dressed me on my wedding day and he’s indeed blessed with a magical talent 🥰 Wishing him all the very best in the years to come !

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 роки тому +3

    හොඳ වැඩසටහනක්.හොඳ ජීවීත කතාවක්.තෙරුවන් සරණයි...! සියලූ දෙනාට.

  • @wasanacaldera8632
    @wasanacaldera8632 3 роки тому +16

    හරිම නිහතමානී චරිතයක්. ...
    ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා! ❤

  • @LA-hx5kk
    @LA-hx5kk 3 роки тому +33

    මටත් තාත්තා හිටියෙ නැති නිසා ජිවිතයෙ උපරිම ශක්තිමත් ව තනියම හිතල තනියම අබියොග ජයගෙන ජිවතයෙ තිබුන හිනයටම ගියා

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 роки тому

      ua-cam.com/video/poL04O0RFEw/v-deo.html අඩි 17000කින් පහළට වැටී දිවි බේරාගත් මිනිසා

  • @ashapabodanistudioa5266
    @ashapabodanistudioa5266 3 роки тому +4

    හරිම නිහතමානී කෙනෙක් , ඔහුගේ අම්මාත් එහෙමයි .. ආස චරිතයක් 🖤🖤🖤

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 3 роки тому +17

    මගෙත් හීනයක් මොහුගෙ ඇතින් හැඬවෙන එක 🖤

  • @Buddhima84fobseka
    @Buddhima84fobseka 3 роки тому +5

    Most humble , Kind person බුදුසරණයි මල්ලි 💛💛💛💛💛

  • @userravindra
    @userravindra 3 роки тому +8

    අරිම නිහතමානී.එක් තරා කාලයේ මම මනාලි සාරි වෙලන්ද ආයතනය මන් මෙතුමාගේන් පලපුරුද්දක් තියෙනවා.ස්තුති ලහිරු.

  • @GihaniP
    @GihaniP 2 роки тому +3

    Thank you Lahiru for bringing Dhananjaya ❤️
    ධනංජය කිව්වාට පිට පළාත්වල අය bride සුදූ කරන්න කියනවා කියලා ඒක එහෙම නොවෙන අවස්ථා ඕනේ තරම්. පිට පළාත්වල ප්‍රශ්නේ තමයි beauticians ලා අපිව බලෙන් සුදු කරන්න හදන එක. එතකොට වෙන්නේ ආයේ Salon එකක් දිහා නොබලා තමන් තනියෙන් කර ගන්න එක

  • @thusharik9295
    @thusharik9295 2 роки тому +2

    ඔබගෙ නිහතමානීකමට ගරැ කරනවා. අද සමාජයෙ ගොඩක් අයට තැනකට ආවාම මුල මතක නෑ ඔබ සමාජයට ආදර්ශයක්.තෙරැවන් සරනයි

  • @gayaniperera7225
    @gayaniperera7225 3 роки тому +12

    ඔහුගේ දක්ශතාවය ගැන කියන්න වචන නෑ..ඒවගේමයි ඔහුගේ නිහතමානී චරිතය.හරිම ආඩම්බරයි සහ සතුටුයි ඔහු ගැන.මමත් හැඩවුනේ ඔහුගෙන් ඒක කලේ හරියට භාවනවක් වගේ..

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 3 роки тому +12

    මාත් Beautician කෙනෙක් විදියට ආසම කෙනෙක් dhananjaya aiya ❤️

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @nishakariyawasam939
    @nishakariyawasam939 3 роки тому +6

    හරිම නිහතමානී පුද්ගලයෙක් 😍😍😍

  • @thimeshamihirangi4262
    @thimeshamihirangi4262 3 роки тому +19

    දයිවය මොන තරම් පුදුමද කියල හිතුන කතා බහක් හැම අතින්ම..සුභ පැතුම්..

  • @delightcreations7855
    @delightcreations7855 3 роки тому +7

    නිහතමානී පුද්ගලයෙක් ...දක්ෂයෙක්..👍🙏💪

  • @neth7743
    @neth7743 3 місяці тому +1

    මෑත කාලීන රූපලාවණ්‍ය ශිල්පින්ගෙන් මම දැකපු නිහතමානි දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියෙක්.අනික මේ වැඩසටහනේ කතා කරන ආකාරය අහන් ඉන්න ආසයි ❤

  • @chanyaherath5201
    @chanyaherath5201 3 роки тому +4

    මගෙ හීනෙත් ඔහු ලවා මගෙ විවාහ දිනයේ හැඩ වීමට ❤️💐

  • @renujasunath9633
    @renujasunath9633 Рік тому +3

    Proud to be a Royalist 🔰 ❤

  • @lolalalan8269
    @lolalalan8269 3 роки тому +4

    So much to absorb, wonderful interview.
    Dhanjaya, wishing you the best.for a family life.

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 3 роки тому +26

    අම්මා ගැන කියපු කතාව මරු❤️‍🔥

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 роки тому +1

      ua-cam.com/video/poL04O0RFEw/v-deo.html අඩි 17000කින් පහළට වැටී දිවි බේරාගත් මිනිසා

  • @Lifewith_Peaches
    @Lifewith_Peaches 3 роки тому +13

    වැඩසටහන බලන්න කලින්ම ලියන්න හිතුනේ.. අපේ රටේ මේකප් ආර්ටිස් කියන ටයිටල් එක දරන්න පුලුවන් කීපදෙනයි ඉන්නේ.. ඒ අතරින් ඉහලින්ම ඉන්න කෙනෙක් වගේම හොද ගුරැවරයෙක්.. ගුරැ මුශ්ටිය තියාගන්නෙ නැතුව හන්ගන්නෙ නැතුව දන්න හැමදේම බෙදලා දෙන නිහතමානී ගුරැවරයෙක්.. බ්‍රයිඩ් කෙනෙක් වෙන්න වගේම සර්ගෙන් ඉගෙන ගන්නත් වාසනාව තියෙන්න ඕනා.. ❤️

  • @madushaperera7753
    @madushaperera7753 Рік тому +3

    Bridge ව දැකපු ගමන් කියන්න පුළුවන් ධනංජය තමයි dress කරලා තියෙන්නේ කියලා.. ඒ credit එකම ඇති... Wish you All the Beat ධනංජය... ❤❤❤❤❤❤❤❤❤

  • @dilhanichandrasena2429
    @dilhanichandrasena2429 3 роки тому +8

    ටැලන්ට් එකක් ඇති අයෙකුට එ වෙනුවෙන් වෙනමම මාකටින් අවශය නෑ කියන එක පෙන්නුවෙ ධනංජය බංඩාර .

  • @shakilasamarasinghe9798
    @shakilasamarasinghe9798 3 роки тому +13

    අනිවාරෙන්ම මගෙත් හීනයක් මේ අයියගෙන් වෙඩින් එකට ඩ්‍රෙස් වෙන එක

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 Рік тому +5

    ඔහු අතින් හැඩවීම හීනයක් 🥰🥰🥰

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 роки тому +4

    අම්මාට ගරැ කරන දරැවන්ට කිසිදා නොවරදි, Theruwansaranai obasiyaludenatama!

  • @imasha....3839
    @imasha....3839 3 роки тому +30

    මින්ස්සු ඉන්නවා..ඒත් හැමෝම මිනිස්සම නෙමෙයි..මනුස්සකම දන්න මනුසයෙක් විදියට ලහිරු අයියව මට පෙන්නෙ.

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 роки тому +1

      ua-cam.com/video/poL04O0RFEw/v-deo.html අඩි 17000කින් පහළට වැටී දිවි බේරාගත් මිනිසා

  • @preethikarathnayaka870
    @preethikarathnayaka870 3 роки тому +3

    The best interview so far !!

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 3 роки тому +27

    නෑ,බෑ කිය කිය කොණ්ඩ පාට කරන් කරාබු දාගෙන සිගරට් බිබී හන්දි ගානේ කාලකන්නි වෙන පිරිමි ළමයින්ට මේවගේ වැඩසටහන්,හිරගෙවල් අනිවාර්යයෙන්ම පෙන්විය යුතුමයි.බොහොම ස්තුතියි ලහිරු අයියා❤️

  • @jaseen23
    @jaseen23 3 роки тому +2

    නිහතමානී දක්ශ දරුවෙක් .තෙරුවන් සරණයි.

  • @vinciweerasekara6465
    @vinciweerasekara6465 3 роки тому +3

    Harima tharkikai katha karana dewal. Me field eke me wage aya hari wiralai. Harima nihathamani. Roopaya wagema hithath hari lassanai kiyala therenawa... Subha pathum...

  • @peshalaindeewari6505
    @peshalaindeewari6505 3 роки тому +3

    නිහතමානී චරිතයක්..🙏❤️

  • @dushiyanthiewijesinghe7959
    @dushiyanthiewijesinghe7959 3 роки тому +4

    Love and respect Dhananjaya and his mother so much. Very respectable and down to earth personality. I always admire the brides he dresses. They look absolutely Georges. May I wish him and his loving mother all the best for their future endeavors!🙏❤❤❤

  • @rkapilakumara4080
    @rkapilakumara4080 3 роки тому +6

    බුදු සරණයි දරුවෝ oyata tawath හරියන්න ona

  • @sandunikagunathilaka3718
    @sandunikagunathilaka3718 3 роки тому +3

    හරිම නිහතමානී කෙනෙක්. මමත් dress කරගන්න ගොඩක් ආසාවෙන් හිටියෙ . ඒත් පස්සෙ මට ටිකක් ගාන වැඩී කියල හිතිල වෙන කෙනෙක් ට තමා දුන්නෙ.

  • @raveenmaduranga9661
    @raveenmaduranga9661 3 роки тому +9

    male beautician lagen honda personality ekak dakka kena
    anith aya nam😰😰😰

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 3 роки тому +10

    හරිම ආඩම්බරයි ❤️❤️❤️❤️🌷

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @toomaal3raimi957
    @toomaal3raimi957 3 роки тому +9

    දළදා සමිඳුන් පිහිටයි 🙏

  • @jayashanthidarshani4415
    @jayashanthidarshani4415 Рік тому +2

    මමත් මගේ දුවට අන්දවා ගත්තේ ධනංජය බන්ඩාර ගේ photos බලලා
    මට හීන යක් තිබ්බා මගේ දුව ට ඒ විදියට කරගන්න.

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 3 роки тому +1

    Very humble Person💖..Stay Blessed 🙏
    Very nice interview... 👍😇🙏

  • @avishka502
    @avishka502 3 роки тому +11

    සංදේශ් බංඩාර අයියව interview කරන්ඩකො.....

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @fiyonamandara1273
    @fiyonamandara1273 2 роки тому +1

    Matath dream ekak tibuna,ee tharam lassanata make up kranwa.hari chaam....thank you lahiru aiya,professional kiyla baya nethuwa interduce kranna puluwan cracter ekak Dananjaya Bandara kiynne

  • @hetti26
    @hetti26 3 роки тому +1

    Great Interview with Dhananjaya Bandara! Thank you..

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 роки тому

    Dhananjaya ඉතාමත්ම දක්ෂ daruwek.Obata jayasatuta.👍🌻🌻🌻🌻

  • @sandunikarunaratne7172
    @sandunikarunaratne7172 Рік тому +2

    Such a gentleman ☺️

  • @anuththaranirmali7951
    @anuththaranirmali7951 Рік тому +1

    ක්ශේත්‍රයට වටිනාකමක් දෙන චරිතයක් ❤

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 3 роки тому +1

    වැඩසටහන හරිම ලස්සනයි

  • @Rs-bs3sy
    @Rs-bs3sy Рік тому

    this made me tears. such a wonderful human being. !!

  • @dhanushikagamage8886
    @dhanushikagamage8886 2 роки тому +1

    ❤️❤️මගෙ හිනයක් ඔබට කියලා ඩෙස් කරගන්න එක❤️❤️

  • @kapilasirimanne
    @kapilasirimanne 3 роки тому +1

    It's nice !!! what a humble character you are Dhananjaya Bandara

  • @shey_d9
    @shey_d9 3 роки тому +1

    One of my favorites ❤ such a gentleman ❤ God bless you aiya

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 3 роки тому +2

    Mr.Dananjaya Bandara kiyala bridel ekak kara ganna eka mageth dream ekak ❤

  • @roycearthur8060
    @roycearthur8060 3 роки тому +1

    Dhananjaya Bandara!!! Wonderful talk Brother/. God bless you 🤗💐👌🥳🎶🎊🍹❤

  • @lakminiw4879
    @lakminiw4879 3 роки тому +2

    Danajaya ayya oya thamai mama dress kare. Godak sathutui mehema dakkama. Budusaranai oyata

  • @imeshapinto450
    @imeshapinto450 3 роки тому +3

    Hes is a Legend… that’s all ❤️

  • @hsrsoysa
    @hsrsoysa 3 роки тому +7

    Well Done machan... Im so proud of you as a school friend......

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @iukguy1
    @iukguy1 3 роки тому +6

    he is very talent in his field.

    • @yureninoshi8297
      @yureninoshi8297 3 роки тому

      ua-cam.com/video/K3jDi3tGUp0/v-deo.html මිනීමස් කෑමෙන් ලින්ගික සතුට සෙවූ ආමීන් මීවුස්

  • @nadeekabatawala1194
    @nadeekabatawala1194 3 роки тому +1

    Very good job danajaya bandara .and complete so very beautiful. You dress the bride. Ok.so happy congratulations.and theruwansaranai ❤❤❤❤❤

  • @maleeshafernando4372
    @maleeshafernando4372 3 роки тому +2

    What are inspirational story ❤️❤️❤️

  • @kavishkadissanayake1436
    @kavishkadissanayake1436 3 роки тому +1

    He is blessed with magical talent..

  • @lakminisamaraweera6076
    @lakminisamaraweera6076 3 роки тому +2

    Best beautician in sri lanka 👌👌👌👌

  • @adhya99820
    @adhya99820 4 місяці тому

    My dream beautician 🥺❤️ god bless you and all the best for your work. ❤️

  • @shanuperera95
    @shanuperera95 3 роки тому

    ආඩම්බර නැති,ඉතාමත් නිහතමානි චරිතයක්❤️❤️❤️

  • @pabasarakothalawala212
    @pabasarakothalawala212 3 роки тому +4

    ලහිරු අය්යේ,මන් ඔයාගේ මේ වැඩසටහන හරිම ආසාවෙන් බලන කෙනෙක්.මන් ඔයාට සුබ පතනවා ජයෙන් ජයම වෙන්න කියලා.පුලුවන්නම් ශලනි තාරකාව ගෙන්වන්නකො. 🙏🙏

  • @A.S.M.Liyanege
    @A.S.M.Liyanege 3 роки тому +1

    Ethtatama hoda pudgalayek. Mage eda athe tibuna ganata. Man asa widihata mawa lassana kara mage jeewithe sathutuma dawase

  • @chamindaattaragama5783
    @chamindaattaragama5783 Рік тому

    මාරම නිහතමානී චරිතයක් දනන්ජය බංඩාර කියන්නේ

  • @menushaisuri5306
    @menushaisuri5306 3 роки тому

    Thank you හරිtv methumanwa me program ekata invite karata godaaak garu karana charithayak e wagema ohuta awenika wecha ananyathawayakat anuwa manaliyan hadaganwanawa athidaksha rupalawanya shilpiyek.. nihathamani pudgalayek

  • @WindyJayawardana-to7lx
    @WindyJayawardana-to7lx 3 місяці тому

    ඔයාට බුදුසරණයි ඔයා හරිම නෙහට මනි

  • @neranjalamendis7849
    @neranjalamendis7849 3 роки тому +7

    He is Born talented person I ever saw, I am so proud be one of his brids... God job!!!! You are truly a amazing person. Also thank you Lahiru for interviewing him..

  • @wathsalasewwandi5395
    @wathsalasewwandi5395 3 роки тому +1

    Humble and gentlemen quality!

  • @dushakodithuwakku3931
    @dushakodithuwakku3931 3 роки тому +1

    සර්ගෙන් ඉගෙන ගන්න එක තමයි මගේ හීනය...

  • @dreamchaser7466
    @dreamchaser7466 3 роки тому +4

    පුදුම සතුටක් beautician කෙනෙක් විදියට මමති මෙි ආපු ගමනෙි මනි අාසම කරන පුද්ගලයෙක් . බොහොි දෙ එකතු කර ගත්තා වැඩසටහන බලලා ,

  • @dilmiperera8827
    @dilmiperera8827 3 роки тому +4

    I also have a dream to dress from you. But unfortunately I don’t have that much of money 😢😢

  • @udeniweerathunge9482
    @udeniweerathunge9482 3 роки тому +1

    Good personality......all the best both of u❤❤❤❤👍👍👍👍

  • @deenuweerakoon6809
    @deenuweerakoon6809 2 роки тому

    සුපර්...අදහස් අතින් නියමයි.

  • @RashmiAlankara-e6u
    @RashmiAlankara-e6u Рік тому

    Like u said, Some girls dream of being a bride in ur salon... I'm one of them ❤😍

  • @chamilaprasad394
    @chamilaprasad394 2 роки тому

    God bless to you and to your mother