මම කැමතියි මට කලින් මගේ අම්මා මැරෙනවට|janai Priyai,Lakai Sikai,lochi වගේ හිතන්න|විරිඳු නලින් Hari tv

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 847

  • @viridunalin
    @viridunalin 3 роки тому +613

    මට එන්න කියලා දුන්න අවස්තාවට කොහොමත් හුගාක් ස්තුති ලහිරු අයියා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඊටත් වඩා විරිදු ශිල්පියෙක් ගෙන්නලා විරිදු කලාවට දුන්න අවස්තාවට හුගාක් පිං🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dammikumari778
      @dammikumari778 3 роки тому +8

      Budusaranai demaupiyanta salakana daruwanta kawadawath waradinne ne sahodaraya ❤️❤️❤️❤️

    • @----------2499
      @----------2499 3 роки тому +4

      Budusaranai ❤❤❤❤💐🎤🙏

    • @bidunusita4120
      @bidunusita4120 3 роки тому +3

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @ttm-03hasininawodya61
      @ttm-03hasininawodya61 3 роки тому +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @ishuisha3162
      @ishuisha3162 3 роки тому +4

      ලස්සනයි නලින් අයියේ

  • @chamindajayasekara3632
    @chamindajayasekara3632 3 роки тому +73

    හදවතින් සිංහයේක්.....නිහතමානි චරිතයක් ජිවිතේ ජය ගත්ත සෙබේලෙක්...ඔබට ජය වේවා..

  • @janeebro5822
    @janeebro5822 3 роки тому +230

    අම්මා මැරෙනකම් බලන් ඉන්න පුතෙක් කියලා කියන හරක් පැටව් ඇති.මට නම දැනුනේ ඒ අම්මට ඇති ආදරය නිසයි කියලා.අවංක හිතක් ඇති කොල්ලෙක්.respect 🙏🙏🙏❤️❤️

    • @aluck6293
      @aluck6293 3 роки тому +21

      එයා හිතනවා ඇත්තේ අම්මව තනි වෙයි කියලා වෙන්න ඇති

    • @dinesha9177
      @dinesha9177 3 роки тому +5

      Ow.eya kamethina.eya.nathi.dawedata.amma.duk.vidinewata.❤❤❤❤❤❤

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 3 роки тому +11

      අනේ ඔව් වැරදියට හිතන්න එපා ..

    • @skkw2356
      @skkw2356 3 роки тому +2

      awankawama ammata adare karana putek

    • @nimminiranjala8185
      @nimminiranjala8185 3 роки тому +3

      Amma Thani wela duk vidi kiyala Akai ethta ,oba Hari malli

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 роки тому +166

    රටට ණය නැති පුතෙක් ,රණවිරුවෙක්, විරිදු ශිල්පියෙක්, නලින් සහෝදරයා ඔබට ජය වේවා !

    • @slm2418
      @slm2418 3 роки тому

      අපිටත් සබ් එකක් දෙන්නකො ලොකු උදව්වක් ගොඩක් ස්තූති ❤️😇😞

  • @ashenpriyanjana5677
    @ashenpriyanjana5677 3 роки тому +42

    හරිම සතුටුයි ලහිරු අයියේ විරිඳු නලින් වගේ කොල්ලෙක් හරි tv එකට ගෙන්නපු එකට. මේ කතාබහ හරි රහයි. පට්ට වටිනවා ඔහු සමඟ කළ මේ පිළිසඳරය.

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 3 роки тому +40

    අදනෙ දන්නේ රණවිරුවෙික්කියලා හරිම ආඩම්බරයි රටට නයනැති හොදගතිගුන ඇති දිරිය පුතෙක් ඔබට ජෙසුපිහිටයි

  • @sujeevakumari5603
    @sujeevakumari5603 3 роки тому +40

    අවංකව හිතේ තියෙන සියලුම දේවල් පවසනවා සත්තකින්ම ඔබ පවසන සියල්ලම හරියටම හරි
    තෙරුවන් සරණයි ඔබට

  • @hashinthaindunil4636
    @hashinthaindunil4636 3 роки тому +31

    නලින් අයියේ මේ කතාව ඇතුලේ ගන්න ගොඩාක් දේවල් තියනවා... සුපිරියි.. ඇස් වලට කදුලු ආවා දෙමාව්පියො ගැන කියපු කතාවට.. ලහිරැ අයියට පිං මේ වගේ පොලවෙ පය ගහලා ජීවත් වෙන මිනිස්සු ගෙන්නනවට.. ජය වේවා දෙන්නටම.. බුදු සරණයි.. ❤❤☸️☸️

  • @rasirasi8940
    @rasirasi8940 3 роки тому +7

    අනිවාරෙන්ම හරිම ලස්සන විරිදු මම එන හැම විරිදුවක්ම රසවිදිනව මල්ලි ඔයාගේ විරිදු ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @aluck6293
    @aluck6293 3 роки тому +15

    මල්ලියේ ඔයාගේ හැම විරිදුවක්ම අහනවා මම,
    ඔයා හරිම නිහතමානි කෙනෙක්
    අම්මව බලා ගන්න එයාට අදරෙන් සලකන්න,හොද ගැමි කෙල්ලක්ව බදින්න
    ඔයාවත් ආදරෙන් බලාගන්න හොද කෙල්ලක් ලැබේවා
    ඔයාටත් අම්මටත් තෙරුවන්සරණින්,සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් නිදුක්,නීරෝගී සුවපත් බාවය පතනවා.

  • @jayanijayani691
    @jayanijayani691 3 роки тому +94

    නලින් හිත හොඳ කොල්ලෙක්! ආදරෙයි හදවතින්ම 💞

  • @wnt6596
    @wnt6596 3 роки тому +50

    නුබ හොද පුතේක් , අම්මාට හා සහෝදර නුබට දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 роки тому +33

    අපි හැමදාම දකින ..
    නිහතමානී චරිතයක් තමයි .
    නලින් අයියා ..
    හැමදාමත් ආදරේයි ගොඩක්ම ...
    මගෙ සුබ පැතුම් ..සමග ..
    සුබම සුබ අනාගතයක් ලැබේවා ..
    කියා ප්‍රර්ථනා කරන්නම් මා ..
    සරස්වති මැණියන්ගේ පිහිටයි අරාක්ෂාවයි

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 роки тому +48

    අැත්තටම අාදරේ හිතුනා.හොද මනුස්ස ගති අැති පිරිමියෙක්. සුබ අනාගතයක් මල්ලි ඔයාට.බුදු සරණයි.

  • @chamindawickramaratne3145
    @chamindawickramaratne3145 3 роки тому +45

    මගෙ වචයෙන්ම කියන්න උබ හිත හොඳ මනුස්සයෙක් අම්මා ගැන කිව්වේ අවංකව උබ මල්ලි අම්මට ගොඩක් ආදරෙයි ❤❤❤

  • @chamod2003
    @chamod2003 3 роки тому +29

    විරිදු නලීන්..අපේ සන්ස්කෘතිය තැනකට ගෙනාපු,හැමෝටම තැනකට එන්න අතහිත දුන්න,කවදාවත් ආඩම්බරයක් නැති සුපිරිම සුපිරි නිහතමානී චරිතයක්😍❤

  • @mahisha1151
    @mahisha1151 3 роки тому +44

    තමන්ට තියෙන හැකියාවෙන් ,උනන්දුවෙන්, උත්සහයෙන් ගොඩ ගිය මනුස්සයෙක් ..🙏🙏🙏

  • @i.dhettiarachchi1617
    @i.dhettiarachchi1617 3 роки тому +29

    අම්මට සලකන එක ගැනනම් මටත් ලොකු අදහසක් අවා. විරුදු නලින් අයියේ ඔයා සුපිරි චරිතයක්. ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️

  • @lakshibogasthanna1721
    @lakshibogasthanna1721 3 роки тому +35

    පොළොවේ පය ගහලා අම්මාටත් සලකගෙන කාටත් බරක් නැති ඒ වගේම හොද සහෝදරයෙක්, , ඉදිරි අනාගතයට සුබ පතනවා ඔයාට,

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 роки тому +44

    හරිම ලස්සනයි පුතේ ඇත්තටම ..ඔබට සුබමසුබ අනාගතයක් උදාවේවා ..හරි ටීවී ඔබටත් ගොඩාක් ස්තූතියි පුතේ ...ඔබදෙපලටම තෙරුවන් සරණයි ..

  • @keneshnilaksha7425
    @keneshnilaksha7425 3 роки тому +50

    නිහතමානි චරිතයක්...පොලවෙ පය තියලා ඇවිදින මිනිහෙක්❤❤️❤️

  • @pathumasword4524
    @pathumasword4524 3 роки тому +34

    ළහිරු ළහිරුවම Interview කරනව වගේ දැක්කෙ මම විතරද? 😁 කොහම වුණත් හොඳ කොල්ලෙක් 🖤

  • @Manel12345
    @Manel12345 3 роки тому +3

    හොඳ පුතෙක් .මරු අදහස් තියෙන දරුවෙක් ,ඒ වගේම මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ.හරිම ආසයි මෙතුමාගේ විරිදු අහන්න .නියම ඇත්ත කතා කරන කෙනෙක් ආසයි පැය ගානක් හරි මොහුගෙ විරිදු අහන්නයි, කතා අහන්නයි .ඔබගෙ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා .🙏

  • @dilukshasandaruwan5652
    @dilukshasandaruwan5652 3 роки тому +36

    අයියේ ඔයාගේ කතාව පටිට 100% ඇත්ත බුදුසරණයි ❤💜️

  • @pawansasanka8587
    @pawansasanka8587 3 роки тому +41

    ගමේ කොල්ලෙක් ගැම්මක් තමයි 👍🙏

  • @nnnnn9897
    @nnnnn9897 3 роки тому +16

    හරිම නිහතමානි බුද්ධිමත් චරිතයක් අයියේ. මුළු හදවතින්ම සුභ පතනවා ඔයාට..තෙරුවන් සරණයි !!!!!!!!!💓💓💓💓💓💓💓💓

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 3 роки тому +45

    අදහස් අතින් සුපිරි කොල්ලෙක්..!!
    තෙරුවන් සරණයි..!!!

  • @lovelonely4138
    @lovelonely4138 3 роки тому +32

    විරිදු නලින් මල්ලි බුදු සරණයි ඔයලා දෙන්නටම 🙏💓

  • @pethumsithum2552
    @pethumsithum2552 3 роки тому +11

    බොහෝ ම ස්තූතියි නලින් අයියා වන වැඩ සටහන ට සහභාගි කරගැනීමට ගොඩක් දේවල් දැන ගත්තා🌷🌷🌷🌷♥️♥️♥️♥️

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392 3 роки тому +32

    ඉදිරියටම යන්න නලීන් අයියෙ.ලහිරු අයියෙ ඔයත් හොදටම වැඩ ටික කරනව .බුදු සරණයි !❤️🙏

  • @sashinimadushika5923
    @sashinimadushika5923 3 роки тому +29

    අපේ ජීවිත වලට ඔයාගෙ ජීවිත කතාව ගොඩාක් වටිනවා අයියේ .ගොඩාක් වටිනා වැඩසටහන ඉවර වෙනකම් බැලුවා .සුබ පතනවා ඉදිරියටම යන්න .❤️❤️❤️❤️

  • @wasu8660
    @wasu8660 3 роки тому +15

    හරිම වටිනව ළහිරු මෙවන් වූ මිනිසුන් ගෙන්වලා ඔවුන්ගේ හැකියාවට වටිනාකමක් දුන්න එක නම්.. බුදු සරණයි දෙන්නටම ..

  • @NS-qq4vk
    @NS-qq4vk 3 роки тому +10

    විරිදු නලින් අයියා ❤️‍🔥❤️‍🔥❤️‍🔥🙏🙏🌍🌍මාරම නිහතමානී චරිතයක් ...ඇත්තම කතා කරනවා

  • @sumanakalupahana2437
    @sumanakalupahana2437 3 роки тому +17

    ලස්සනයි පුතේ ඔයාගේ විරිඳු.
    ඒ වගේම ඔයාගේ නිහතමානීකම,රටක් වටිනවා.
    දෙමාපියන්ට සළකන ඔබ වැනි මිනිසුන් ට කවරදාවත් වරදින්නේ නැහැ පුතේ.
    ඔයාට තෙරුවන් සරණයි!

  • @Blackashadow4378
    @Blackashadow4378 3 роки тому +25

    ඔබතුමා නිහතමානී විරිදු ශිල්පියෙක් වගේම රටට ණය නැති රණවිරුවෙක්.
    පට්ටම ආදරෙයි නලින් අයියේ🥰🤩💞

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 роки тому +14

    හරිම ලස්සනයි. හරි t v ලහිරු මුදලිගේ මහතාට ගොඩක් ස්තුතියි. ජය!

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 роки тому +27

    නලින් මල්ලි ඔයාගේ නිහතමානීව කමට ගොඩක් ගරු කරනවා....අපි ඉතින් හැමදාම ඔයාගේ විරුදු අහනවා.....❤️❤️❤️❤️

  • @ravindujayawardana4099
    @ravindujayawardana4099 3 роки тому +30

    ලස්සන වැඩසටහනක් අද නම්♥️

  • @pathumlakshan1150
    @pathumlakshan1150 3 роки тому +6

    මම මගේ පුතා හරිම අසාවෙන් අහන විරිදු තමයි නලින්ගෙ විරිදු ගොඩක් හොද වැඩ සටහනක්

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 роки тому +57

    ආදරේ කරන කොල්ලෙක් 🥰❤💞

  • @puspadeepaani6435
    @puspadeepaani6435 3 роки тому +7

    ඔබතුමන්ගේ wada satahnn harima ලස්සනයි ලහිරු මුදලිගේ and viredu නලින් ඔබතුමන්ලාට aserwad කරනවා ජය 👍🙋💐ඉදර්යටම

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 роки тому +24

    ලස්සනයි මල්ලි හොඳින් ඉන්න පරිස්සමෙන් thruwan සරණයි ❤️❤️

  • @roshiniudayangani2820
    @roshiniudayangani2820 3 роки тому +78

    එයා ෂෝක්.. ආදරේ ම හිතෙන්නෙ නිහතමානිකමටයි හිනාවටයි...

    • @rukshanithiyashani1503
      @rukshanithiyashani1503 3 роки тому +8

      මටත් හිතේනවා.හොද පිරිමියෙක්..

    • @janeebro5822
      @janeebro5822 3 роки тому +7

      ඇත්තටම අවංක හිතක් තියෙන පිරිමි කෙනෙක්.👍👍

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 3 роки тому +6

      සත්තකින්ම .....

    • @225lanka9
      @225lanka9 3 роки тому +2

      ආහ් ආ බලාගෙනයි..❤එල එල

    • @Manel12345
      @Manel12345 3 роки тому +2

      ඇත්තටම හොඳ කොල්ලෙක්

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 3 роки тому +5

    හරිම ලස්සනයි විරිදු ටික.හරි ටී වී එකටත් ස්තුති විරිදු නලින්ව හදුන්වා දීම ගැන.🙏❤️

  • @hiruimamai9988
    @hiruimamai9988 3 роки тому +25

    හැමදාම ගෞරවයෙන් ආදරෙයි විරිදු නලින්ගෙ නිහතමානීකමට🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @lahirubandara9642
    @lahirubandara9642 3 роки тому +2

    මාරම ආසයි නලින් අයියගෙ විරිදු අහන්න. ජයවෙිවා ! ඇත්තටම හිත හොද අවංක කොල්ලෙක්. ❤❤❤

  • @note5samsung52
    @note5samsung52 2 роки тому

    මුස්ලිම් පල්ලියක් ලග කියපු විරිදුව අහල ගොඩක් බලල තියනව ඔබගේ විරිදු. හරිම ලස්සනයි.ඉදිරියට යන්න සුභ පතනව.තෙරුවන් සරණයි ඔබට.

  • @සුජාන්කුමාර
    @සුජාන්කුමාර 3 роки тому +26

    නලියා ගොඩක් සතුටුයි මචන් පොඩි කාලේ ඉඳලා දුක් විඳිලා විඳලා යම් තැනකට ඇවිත් තියෙනවා.තව තවත් ඉහළටම යන්න කියලා ගමේ යාළුවෙක් විදියටම බොක්කෙන්ම සුභ පතනවා ඉහළටම යමන් නලියා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @chandrachandra1654
    @chandrachandra1654 3 роки тому +2

    විරිදු නලින් පුතා ජයවේවා තෙරුවන් සරණයි අපිත් හරිම ආසාවෙන් ඔබේ විරිදු අහනවා 🌹🌹🌹🌹🌹🌹

  • @amithanandani199
    @amithanandani199 3 роки тому +3

    පුතා ඔයාගේ විරිදු අහනවා.හරිම ලස්සනයි.පුතාට බුදුසරණයි

  • @sampathmanohara7645
    @sampathmanohara7645 3 роки тому +21

    දෙන්නටම ගොඩක් අදරෙයි .❤️👍

  • @kumarikumarikalpa448
    @kumarikumarikalpa448 3 роки тому +13

    බුදු සරණයි මල්ලි ඔයගේ ඉදිරි අනාගතය සුභම සුභම සුභ වේවා 💚💚💚❤❤❤❤

  • @pethumsithum2552
    @pethumsithum2552 3 роки тому +8

    ගොඩක් නියතමානි කෙනෙක් ආදරේ ඔබට ජය පතමි බුදු සරණයි ♥️♥️♥️♥️

  • @kmfernando6304
    @kmfernando6304 3 роки тому +11

    නලින් අයියට ලස්සන හොඳ අවංක ගැහැණු ළමයෙක් හම්බ වේවා අම්මටත් සලකගෙන ඉන්න කෙනෙක් හොඳ අවංක කොල්ලෙක් වාගේ මට හිතෙන්නේ❤️🙏

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 3 роки тому +20

    හිත හොඳ කොල්ලෙක්!

  • @hiru6353
    @hiru6353 3 роки тому +7

    මම බලපු එකම Hari tv වැඩසටහන ❤️

  • @sajikumara4352
    @sajikumara4352 2 роки тому +1

    හරිම නිහතමානි දරුවෙක් නලින් කියන්නේ.ඒ විරිදු හරිම ලස්සනයි අහන්නම හිතෙනවා

  • @priyankasandaruwan6541
    @priyankasandaruwan6541 3 роки тому +27

    නලින් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් විරුදු වලට. ❤️👑️🌼💎📸🌍

  • @Wහිරු
    @Wහිරු 3 роки тому +15

    හරි tv වැඩසටහන් අතරින් ජීවිතයට වැදගත්ම සහ ආසාවෙන්ම බලපු වැඩසටහන. ආදරෙයි නලින් අයියේ
    💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 роки тому +56

    විරිඳු නලින් අයියට ආදරේ අය කෝ.....
    👇
    👇

  • @madushanka459
    @madushanka459 3 роки тому +4

    Respect ... සුපිරි වැඩ්ඩෙක්.. හොද පුතෙක්.. වැඩසටහනත් නියමයි.. හොද නිවේදකයෙකුගෙ ලක්ශන හරියටම බලාගන්න පුලුවන් එකම වැඩසටහන. ආගන්තුකයාට කතා කරන්න දෙන ඒ නිදහසම මාරම වටිනව.

  • @jenioman2183
    @jenioman2183 3 роки тому +17

    ඔබ‍ට සුබ පැතුම් නලින්

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 роки тому +43

    විරිදු නලින්...😘
    දෙන්නම පට්ට ❤❤❤❤❤

  • @yasanthalankanath677
    @yasanthalankanath677 3 роки тому +8

    බොරු සෝබන නැති පොළොවෙ පය ගහල ඉන්න ඌව වෙල්ලස්සේ අපේ කොල්ලා තෙරුවන් සරණයි😘😘😘😘😘😘😘

  • @padmapadma4964
    @padmapadma4964 3 роки тому +22

    අද ලස්සන වැඩ සටන

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 роки тому +7

    එයාගෙ චැනල් එකත් එක්ක මුල ඉදන්ම මම හිටියා ඒකයි දැක්ක ගමන්ම ආවෙ 😊🥺💪🙏🇱🇰❤️

  • @elmisanjana322
    @elmisanjana322 3 роки тому +12

    අනේ අයියේ ඊලග වීඩියෝ එකට නෙරෝලි ඩැනියෙල්ව ගේන්නකෝ.. අපි රටේ ඉන්න දක්ශතම වැදගත්ම ලස්සනම නිරූපණ ශිල්පිනිය හා මෝස්තර නිර්මාණ ශිල්පිනිය. එයා ඉන්න වෙළඳ දැන්වීම් පවා ගොඩක් ලස්සනයි 🥺❤️😍

  • @hansilanka4522
    @hansilanka4522 3 роки тому +15

    ගොඩාක්. සතුටුයි මේවාගේ. යිස්තුයි. දෙන්නටම. තෙරුවන් සරණයි. ❤️❤️❤️❤️❤️❤️🇰🇼

  • @abevikramaabevikrama6710
    @abevikramaabevikrama6710 3 роки тому +3

    ඔබ විරිදු වලින් ආවට ඔබ රැදුනෙ ඔබේ බුද්දිය නිසා මම ඒක දැක්ක මේ වැඩසටහනින්. ඔබට ජය.

  • @maduhansiweerawarna2957
    @maduhansiweerawarna2957 3 роки тому +10

    Love this charactor - open hearted & simple 💚💚💚

  • @qusaialhajry9354
    @qusaialhajry9354 3 роки тому +3

    මමත් පොඩි කාලේ ඉඳන්ම විරුදු බණ අහන්න ආසයි ලස්සනයි මල්ලි ඔයාගෙ හැම නිර්මාණයක්ම

  • @gishanc.perera666
    @gishanc.perera666 3 роки тому +9

    තියන අදහස් වල හැටියට, නවකතාවක්, ටෙලි නාට්‍යක් වගේ උනත් hit වෙන්න ඉඩ තියෙනවා. සමාජ හරස්කඩ හොදටම දකිනව. All the best.

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 роки тому

    ලහිරු මහත්මයා පලමුව ඔබට ගොඩක් පින් එ වගේම ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන විරිදු නලින් කියන්නේ අපි කවුරුත් ගොඩක් අගය කරන ආදරය කරන තරුණයෙක් ඔහුගේ අවංක නිහතමානී ගති පැවැතුම් වලට අපි ආදරෙයි මේ සැම දෙකටම වැඩිය අපි අගය කරනවා මෑණියන් ගෙ දුක සැප සොයා බලා ආරක්ෂා කර ගෙන අද ටත් මෑණියන් ළඟට වි සිටීම ඔබට එ පින ඇති මොන ක්‍රමය කින් ලෝකය ජය ගැනීමට නලින් පුතාටත් ලහිරු මහත්මයා ඔබට සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරම්

  • @upeweere7008
    @upeweere7008 3 роки тому +7

    නිහතමානී අයියා කෙනෙක්,
    ජය වේවා !

  • @reshadishani7291
    @reshadishani7291 3 роки тому +13

    ළහිරු අයියා ඔයා නියම මහත්මයෙක්....අඩු වැඩි නැතිව හැමෝටම තැන දෙනවා....සුභ පැතුම් ඔයාගේ වැඩසටහනට...🙏🙏🙏👍👍👍

  • @mlproduction4773
    @mlproduction4773 3 роки тому +13

    සුපිරි ....නලින් අයියා සහ හරි ටිවී...ලහිරු අයියාගේ පවුලේ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා ....ඔබ දපළට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @shashisweerathunga364
    @shashisweerathunga364 3 роки тому +5

    ගොඩක් සතුටුයි නලින් අයියා අද ඉන්න තැන දැක්කම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ තව තවත් දියුණු වෙවා 🙏🙏🙏

  • @manelhamel6194
    @manelhamel6194 3 роки тому +10

    What a marvellous character- very deserving character- Great personality-I wish there were many Sinhalese genuine boys like this in the country - his MOTHER should be very proud to have a good son like this ! Best wishes from 🇬🇧

  • @tharindujayamanna4545
    @tharindujayamanna4545 3 роки тому +11

    Great 👍පොලොවෙ පය ගහන ආටෝප නැති කොල්ලෙක්💪

  • @shandishandi9585
    @shandishandi9585 3 роки тому +6

    ආයුබෝවන් මල්ලී හිතට එකගවකතා කරනවා කොහොමත් හොද තරුණයෙක් 👌👌👌

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 3 роки тому +8

    Looks like this young man is very honest and his views are very true.He is very practical and explain the reality on the ground.well done and May almighty god bless his future endeavors!

  • @pradeya1990
    @pradeya1990 3 роки тому +8

    ලහිරු නලිනුයි හැඩරුව එක වගේ ❤️❤️❤️ ඔබට ජය 🤞✝️

  • @siriyanisiriyani4531
    @siriyanisiriyani4531 3 роки тому +3

    Virudu nalin.ape hadak.hoda sahodarek.hoda puthek.idiriyatama yanna.hadawathin suba pathanawa . lahiru sahodaraya obath mam kamathima charithayak.budu sarani.

  • @pcboom2897
    @pcboom2897 3 роки тому +18

    විරිදු නලීන්❤💪

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 роки тому +1

    ඔබෙ හොද අදහස් තියෙනවා අවන්ක නිහතමානි බව සිනහවෙන් දකින්න පුළුවන් ඔබ මල්ලි අම්මාට ගොඩාක් ආදරේ නිසයි ඔයා ඒ තීරණය ගන්න ඇත්තෙ අපිට ඒක වැරදියට පේන්නෙ නැහැ ඔයාටත් අම්මටත් තෙරුවන් සරනය්

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 роки тому +26

    ජයවේවා මිතුර.....👍❤️

  • @samankumara8309
    @samankumara8309 3 роки тому +6

    බණක් ඇහුවා වගේ බං, patta,, ගමන සුබයි, ජය නියතයි!!

  • @al5471
    @al5471 3 роки тому +25

    අදනම් මරු

  • @topsertanejomixmelhoresmus1664
    @topsertanejomixmelhoresmus1664 3 роки тому +3

    🙏 ස්තුතියි ලහිරු ...ඉවසීමෙන් අහුන්කන් දෙනවට.. නලින්ගෙ කතාවට වෙලාව යනවා දැනුනෙත් නෑ....
    ආදරෙයි.

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 3 роки тому +3

    බුදු අප්පේ මෙයාගෙ කතාව අහලා මම ඉන්න තැනත් අමතක වුනා. අපරාදෙ මම ආච්චි කෙනෙක් වුනේ.නැතිනම් මම ඔයා ගාවට එනවා😂😂.
    කොල්ලා ලේසි නැහැ නේද?......,හිත ඇත්නම පත කුඩාද කියන එක ඔයා ඔප්පු කලා. අම්මට හොද පුතෙක් වගේම රටටම ආදර්ශවත් ඉතාම ගුනයහපත් වලින් ධනවත් කොල්ලෙක්.
    මිල මුදලට නිමකල නොහැකි ලස්සන චරිතයක් ඔබ. හැබැයි ටිකක් මුරන්ඩුයි.
    නලින් ඔයාගෙ විරිදු නම් පට්ටයි. ඉදිරියටම ගොස් ලොකු සේවයක් මහජනතාවට හා ඔබේ ජීවිතයත් සාර්ථක වන්න බට දිරිය නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    🙏👍👏❤️💪

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 роки тому +20

    වැදුමවට නය නැති උපන් රටට නය නැති විරෝධාර රත්තරං පුතෙක් බුදු සරණයි ❤️❤️❤️

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 3 роки тому +2

    අම්මෝ අය්යේ සතුටයි ගොඩක් කවදත් අපේ විරිදු නලින් කියන්නේ අපේ හදවතේ හුස්ම වගේ මොකද අපිට හැමදාම අහන්න පුළුවන් විරිදු අරන් එන්නේ හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අපේ අය්යේ ආදරෙයි ගොඩක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰බුදුසරණයි පරිස්සමෙන් අය්යේ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharuwa7571
    @tharuwa7571 3 роки тому +26

    පඩ කැලි වලටන් වඩා මේ වගෙ කොල්ලෝ ගෙන්නන එක හොදයි ❤️

  • @MenuAdhikari317
    @MenuAdhikari317 3 роки тому +15

    ඔයා රණවිරුවෙක් කියල අද තමයි දැන ගත්තෙ අයියේ..

  • @tharakamalli4366
    @tharakamalli4366 3 роки тому +2

    සුපිරි
    බුදු සරණයි නලීන් අයියා
    සුභ අනගතයක් වේවා
    බුදු සරණයි ලහිරු අයියාටත්

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 3 роки тому +17

    වටින කතාවක්..♥️

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 роки тому +3

    හරිම ලස්සනයි විරැදු මල්ලි වි්ර සෙබලානෙනි🙏🙏🙏❤❤❤ from hongkong

  • @sanusri4036
    @sanusri4036 3 роки тому +6

    ඔයාලා දෙන්නගෙ පෙනුම අය්යයි මල්ලියි වගේ.. හා නේද.. ❤👍

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 роки тому +2

    අපට හරි ආඩම්බරයි නලීන් ..ඔබ ගැන .නොදැන සිටියාට ඔබගේ විස්තර ඔබ නිර්භීත පුතෙක් බව නම් තේරුණා .ඔබේ මව හරි වාසනාවන්තයි. ඔබවන් පුතෙක් ලැබීම ම .ආදරෙයි පැලෙන්න තෙරුවන් සරණයි !සියලු දෙවි පිහිටයි !❤️❤️❤️

  • @luxmanjayasinghe6352
    @luxmanjayasinghe6352 2 роки тому +1

    නලින් ඔයාගෙ විරුදු මම හරිම ආසාවෙන් අහනවා ගැලපීම වාදනය නියමයි.යු ටියුබ් එකේ දැක්කොත් ඒක අහලම තමයි තවඑකක් බලන්නේ .ඔයාගේ විරිදුව සදාකල් දිනේවා !!!