සමන් දෙවි පුද වරුණ 2022 (සිරිපා කරුණාව)

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 245

  • @NalinShamika-u1i
    @NalinShamika-u1i 10 місяців тому +26

    ගායනය ට හරිම පින්🙏🙏🙏🙏🙏🙏🙏සමන් දෙවි පිහිට යි

    • @NalinShamika-u1i
      @NalinShamika-u1i 10 місяців тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⛰⛰⛰⛰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshielamalkumbura5818
    @dilrukshielamalkumbura5818 10 місяців тому +55

    ඇගට අමුතු ම ගැම්මක් ආවා.අහන හැම වාරයක ම සිත ශ්‍රද්ධාවෙන් ඉතිරෙනවා..මෙය ගයන කෙනා බුදුන් දැක නිවන් දකිත්වා .....😊😊🙏🙏සියළු දෙනාට ම බුදු සරණයි!!🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @iranganisagarika4389
    @iranganisagarika4389 10 місяців тому +29

    සුමනසමන් දෙවිදුන්ගේ තෙදබල හාස්කම් සත්‍යයි .ශීු සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට තුන්කල්හිම වරම් ලැබේවා !!! සියලු සත්ත්වයන් ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු !!!!!

  • @wiki8580
    @wiki8580 Рік тому +269

    මේ ගායනය කරන පින්වත් මිනිසාට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි.මෙය ඇසෙන වාරයක් පාසා සිත ඉතාමත් සැහැල්ලු වෙනව .උතුම් සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ඒ උතුම් මිනිසාට සහ රටට ලැබේවා😊

    • @sapumalikavindya7983
      @sapumalikavindya7983 Рік тому +4

      අනේ ඇත්තටම ඒ ගායනය හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏

    • @shishiranvishmith9183
      @shishiranvishmith9183 Рік тому +5

      සාදූ සාදූ සාදූ 🙏

    • @LahiruCharuka
      @LahiruCharuka Рік тому +1

      🙏🙏🙏🙏

    • @IndraSenavirathna
      @IndraSenavirathna Рік тому +8

      එය ගායනා කරන්නේ සමන් ලෙනින් මහතා

    • @IndraSenavirathna
      @IndraSenavirathna Рік тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sl_vollyball
    @sl_vollyball 10 місяців тому +8

    හරිම ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🥺🥹🙏

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 11 місяців тому +26

    ගීතය නිර්මානය කරපු ගායනය කරන හැමෝටමත් දායක උනු හැමෝටමත් ගොඩක් පින්.තෙරුවන් සරණයි🙏සුමන සමන් දෙවි පිහිටයි🙏රාවණ සුරුඳු පිහිටයි🙏

  • @TharinduSachinthaka-hx8he
    @TharinduSachinthaka-hx8he Місяць тому +34

    2024 - 2025 සිරිපා වන්දනා සමය ආරම්භ වූ වගයි .. 🌸🙏🌸

  • @Nimnadi-t4z
    @Nimnadi-t4z 4 місяці тому +18

    ශුද්ධ ලෙසින් නිති ගත බබළන්නේ
    ශුද්ධ ඇතා පිටවද වැඩ ඉන්නේ
    බුද්ධ මෙ සාසන දියුණු කරන්නේ
    ශුද්ධ සමන් දෙවියෝය වඩින්නේ
    තම බල අලිඇතු පිටිනි වඩින්නේ
    ලොව සැම අණසක නිති පවතින්නේ
    සැමකල සිරිපද තේව කරන්නේ
    සමනොළ එ සුමන දෙවියෝ වඩින්නේ
    සිව්වනක් බුදුන් වැඩි ශ්‍රී පාදේ
    සප්ත මහ ලොවක් වදිනා ශ්‍රී පාදේ
    විශ්වයේ උතුම් පුදබිම ශ්‍රී පාදේ
    කල්පයක් පුරා නමදිමු සාදූ සාදූ වන්දනා, සාදු සාදු වන්දනා...අපේ බුදුන් අපි වදින්ට යනවා, මේ පින් බලයෙන් නිවන් දකිනවා

  • @sampathpiumi6109
    @sampathpiumi6109 Рік тому +37

    සුමන සමන් දෙවියන්ගේ පිහිටයි මහා සංඝ රත්නයටත් මගේ ස්වාමියාටත් මටත් දරුවන්ට සියලුම ලෝක වාසි ජනතාවටත්

  • @tharushisandeepa121
    @tharushisandeepa121 Рік тому +48

    ඇහෙද්දි අමුතුම හැගීමක් එන ලස්සන සින්දුවක්🥺පුදුම ගැම්මකින් ඒක කියන්නෙ♥සුමන සමන් දෙවි පිහිටයි!🙏..

  • @amalirasika6688
    @amalirasika6688 10 місяців тому +10

    සමන්දේව කරැනාවෙන් දරැවන් නොමැතිව උුක් විදින සියලු මවි වරැන්ගේ කිරි සිහින සැබෑ වෙිවා!

  • @slamiyagaming1738
    @slamiyagaming1738 Місяць тому +18

    මොකුත් කියන්න දෙයක් නෑ,,,,❤❤❤❤❤මගේ මුලු ඇගම මොකක්දො..වෙනවා,,,මගේ ආදරනිය නෝනා රට ඉන්නේ එයාට සුමන සමන් දෙවිපිහිට ලැබෙත්වා,,,,,,එයා දුකක් කටදරයක් නැතිව සතුටෙන් තියත්වා,...❤❤ සාදු සාදු සාදූ

    • @amithroshan5896
      @amithroshan5896 Місяць тому +1

      Budunge pihiten saman devi pihiten mage mahathayai lamai denna athuluwa siyalu dena araksh kara dewa

    • @amithroshan5896
      @amithroshan5896 Місяць тому +1

      Kisima කරදරයක් දුකක් novi සතුටින් thiyathwa

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni Місяць тому

      ශ්‍රී පාදස්ථානයේ දොළොස් මහා පාන පෙන්වන්න ඔයාලට ගොඩක් පින්

  • @devindithiloka2512
    @devindithiloka2512 10 місяців тому +6

    ❤🙏 සුමන සමන් දෙවියන්!

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 8 місяців тому +17

    අපේ සමහර කොල්ලො සිරිපාදෙ නගිද්දි එක්කො කුනුහරප කිය කිය නගින්නෙ නැත්තන් හයියෙන් සිංදුවක් දාන් අනික් අයටත් කරදරයක් වෙවි නගින්නෙ ...මෙ සිංදුව කියන් නැග්ගොත් මොකො මන් නම් ඉලගපාර මෙක කිය කිය නගිනවා 💚

  • @suduputha7942
    @suduputha7942 11 місяців тому +15

    ඒ සිංදුව ඇහෙද්දි මාර feeling එකක් දැනනවා🥺♥️

  • @vihagasamudutha4058
    @vihagasamudutha4058 Рік тому +21

    ආර්ය ශාවක සුමන සමන් දෙවි හාමුදුරුවන්ට නමස්කාර වේවා ඒ මහෝත්තමයානන් වන්සේට පින් අනුමෝදන් වේවා

  • @DewenirathnaAthukorala
    @DewenirathnaAthukorala 10 місяців тому +5

    සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි❤🙏

  • @chamararuwan5748
    @chamararuwan5748 10 місяців тому +7

    පුදුම සැහැල්ලුවක්....!
    පින් ❤❤❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +16

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    උතුම් ශ්‍රි පාද පත්මයට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් සුමනසමන් දෙවි රජිදුන්හට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏
    උතුම් ශ්‍රී පාද පත්මය වන්දනාමාන කර ගැනීමට කරුණානොකරපු මාහට මෙන්
    කරුණානොකරපු අන් පින්වත් සැමට කරුණා කිරිමට පින භාග්‍ය වාසනාව උදාවේවා !!! 🙏🙏🙏 සාදු !!!
    පින්වත් සැමට කිසිදු භාදාවකින් කරදරයකින් තොරව කරුණා කිරීමට සුමනසමන් දෙවි පිහිට ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @rasanjalamanik4307
    @rasanjalamanik4307 Місяць тому +6

    🌺🌺🌺🌺ෙමය අැසු බැලු සියලු ෙදනාටම සුමන සමන් ෙදවි පිහිට රැකවරනයි හරිම ලස්සන කවි ෙපලක් සාදු සාදු සාදු❤❤❤❤

  • @nishan433
    @nishan433 14 днів тому

    ඔබ සැමට ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි සාදු සාදු සාදු

  • @Ama_vlogs
    @Ama_vlogs Рік тому +14

    සාදු සාදු සාදු හැමෝටම සුමන සමන් දෙවියගේ පිහිට ලැබේවා....❤️🙏

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 10 місяців тому +9

    මෙක බලපු මටම ඇඩුණා 😭
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 Місяць тому +2

    මේ වාරයේත් මා හට වගේම සියළුම දෙනාට පහසුවෙන් සිරිපා කරුණා කරගැනීමට, සුමන සමන් දෙවියන්ගේ පිහිට, ආශිර්වාදය ලැබේවා, 🙏🙏🙏🙏❤

  • @nishan433
    @nishan433 14 днів тому

    මෙය ගයන කෙනාට සමන් දෙවිපිහිටයි සාදු සාදු සාදු

  • @ajithkumara9777
    @ajithkumara9777 Рік тому +27

    සුමන සමන් දෙවිදු පිහිටයි ඔබ සැමට 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @NTAbeysingha
    @NTAbeysingha 11 місяців тому +2

    බුදුසරණයි🙏

  • @wasanthasenarath4105
    @wasanthasenarath4105 7 місяців тому +6

    ඉතා වටිනා පබැඳුමක් සහ ගායනයක්...
    අහන්න..අහන්න ආසයි..
    එයටම සරිලන සංගීතයක්...

  • @නිර්ණාමිකාවී

    මෙවර සිරිපා කරුණාවේදි බස් රතයේ මග දිගටම අපි රසවිදමින් ගියේ මෙයයි...

    • @nalinlakmal160
      @nalinlakmal160 8 місяців тому

      අනෙ එකෙ සම්පූර්ණ එක තියෙනවා ද

  • @NiroshaDarmalath
    @NiroshaDarmalath 2 місяці тому +3

    සාදූ සාදූ සාදූ ශ්‍රී සුමන සමන් දෙවියන්ගෙම පිහිටයි ඊලග වාරෙට සියලු දෙනාවම රැකදේවා 🙏🙏🙏මේ ගීතය කියන එක්කෙනා ගොඩක් පිං වන්ත වෙන්න ඕනී මෙහෙම ගීයක් ගායනා කරන්න ලැබුණ එක ගැන 🙏🙏🙏

  • @irugalbandarasartbudshtni
    @irugalbandarasartbudshtni 2 роки тому +21

    සාදු සාදු සාදු ශ්‍රි සුමන සමන් දෙවියන් කරැනා වයි සැමට

  • @ShamikaBandara-ms5jt
    @ShamikaBandara-ms5jt Рік тому +14

    අති උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානයට මාගේ නමස්කාරය වේවා ❤️🙏
    ශ්‍රී සුමන සමන් දෙවිඳුට නමස්කාරය වේවා ...❤️🙏
    ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති බෙගමුවේ ශ්‍රී ධම්මධින්නාභිධාන නාහිමියන්ට දීර්ඝායු වේවා ❤️🙏
    මේ වාරයේත් උතුම් වූ හිමගිර වන්දනාවට අවසරය ලැබේවා ..🙏🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 9 місяців тому +8

    සිරිපා අඩවියට මාගේ නමස්කාර වේවා ❤❤❤

  • @slamiyagaming1738
    @slamiyagaming1738 Місяць тому +4

    Me sinduwata mage hadawathi pin denawa

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan1457 Місяць тому +2

    මගේ බුදු පියානන්ගේ ආශිර්වාදය මගේ පුංචි රටට ලැබේවා...අසරණ මනුස්සයෝ ,අසරණ සතුන් හැමෝටම පිහිට ලැබේවා....සියලු දෙනාම බුදුන් මග යන්න හිත් දේවා...සුමන සමන් දෙවි රැකවරණය ලැබේවා....❤🙏🙏🙏

  • @erangakangara4406
    @erangakangara4406 2 роки тому +16

    සදු සදු නමාමි උතුම් සුමන සමන් දෙවි සමිදු නමාමි සදු සදු

  • @UmaSadamali
    @UmaSadamali 11 днів тому

    සමන් ලෙනින් මහතා සුපිරි ජන හඩක් ඇති දුර්ලබ කලාකරුවෙක් සමන් දෙවියන්ගේ පිහිටයි

  • @madushalakvinda550
    @madushalakvinda550 Рік тому +10

    මාරම් ලස්සනයි❤❤

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 роки тому +15

    🙏 කරැණාවයි කරැණාවයි 🙏🙏
    🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @indikaudayangani95
    @indikaudayangani95 Рік тому +5

    සාදු .......සාදු ......සාදු .......සාදු

  • @jayathilakaliyange
    @jayathilakaliyange Рік тому +9

    සාදු සාදු අපේ පවුලටම සුමන සමන් දෙවි පිහිට ලැබේවා

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 2 роки тому +9

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌹🌹

  • @rohan3260
    @rohan3260 Місяць тому +3

    ඇගේ ප්‍රාණය තියෙනකම් මට උතුම් සිරිපාද පද්මය වන්දනා කරන්න වාසනාව ලැබේවා🙏🙏🙏🪷🪷🪷
    බුදුරජුන් දැක්කා වගේ සැනසීමක් දැනෙනවා🪷🪷🪷

  • @kumariniroshani1731
    @kumariniroshani1731 Рік тому +3

    හරිම ලස්සන හිත නිවෙන ගීතයක්

  • @GeminiPathiranage
    @GeminiPathiranage 2 місяці тому +3

    හැබෑවක් වී අද දිස්වේ 🌼🌼🌼🙏🙏🙏

  • @SaniruTharuka-sg1gq
    @SaniruTharuka-sg1gq 9 місяців тому +4

    pinwanta මිනිසෙක් නීරෝගි වේවා utum saman devi කරුනාව ලැබෙන්න ඕනේ ahapu වාර anantai ❤️❤️❤️❤️🙏

  • @KumuduniChampika-z9m
    @KumuduniChampika-z9m 12 днів тому +1

    Sumana saman devi pihiten mage da mage demapiyange ha lokawadi siyalu denage duk duru wewa!

  • @veerasingha2532
    @veerasingha2532 2 роки тому +9

    හැමොටම සුමන සමන් දෙවි පිහිටයී

  • @Ama_vlogs
    @Ama_vlogs Рік тому +6

    ඒ කටහඩ භාවනාවක් හරිම ලස්සනයි💝🥺

  • @pahasarabudurasmala9823
    @pahasarabudurasmala9823 Рік тому +7

    සාදු සාදු සාදු ...!🙏🙏🙏

  • @dulanichandrika7013
    @dulanichandrika7013 Рік тому +8

    🙏🙏🙏Sumana saman deviyange pihita aarakshawa siyalu denata labewa 🙏🙏🙏

  • @Nithumeducationcenter
    @Nithumeducationcenter 11 місяців тому +2

    Sadu sadu me pihiten magen adyapana katayuthu sarthaka wewa

  • @dilaniasha2734
    @dilaniasha2734 5 місяців тому +3

    සුමන සුරිදු පිහිටයි !!!!!🙏🙏🙏🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +6

    සුමන සමන් දෙවි පිහිටයි

  • @harsh3623
    @harsh3623 Рік тому +43

    ඇගේ හිරිගඩු පිපුනා පුදුම ලස්සනයි ❤🙏🙏🙏🙏💐

  • @kumirkumir3510
    @kumirkumir3510 2 роки тому +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @NilankaShamali-t2v
    @NilankaShamali-t2v Рік тому +4

    මාර ලස්සනයි 🥺❤️ හිරි ගඩු පිපෙනවා 🙏🙏🙏

  • @nethmina_creation_avissawella
    @nethmina_creation_avissawella 2 роки тому +6

    සාදු සාදු සාදු.

  • @නෙත්ම්ණි
    @නෙත්ම්ණි Місяць тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @prasathhettiarachchige4198
    @prasathhettiarachchige4198 Місяць тому +1

    බුදු සරණයි!! සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏

  • @kavindamadushan3816
    @kavindamadushan3816 Рік тому +6

    Mage deviyane oba vahanseta mage jiwithayama puja vewa ❤️☸️❤️

  • @NKRproductionssl6462
    @NKRproductionssl6462 20 днів тому

    සුමන සමන් දෙවී පිහිටෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙවා ❤😢😭🙏🥺

  • @mahendrasamankumarasingha8000
    @mahendrasamankumarasingha8000 Рік тому +7

    සදු සදු සදු උත්තම සිරිපා කරුනා කරන අයට සුමන සමන් දේවි පිහිටයි 🙏🙏🙏

  • @prasannaamarasiri6457
    @prasannaamarasiri6457 2 роки тому +9

    Thank u SAC media unit 💙💙

  • @kdchampakakdchampaka3716
    @kdchampakakdchampaka3716 Рік тому +6

    සාදු සසාදු සාදු සාදු සුමන සමන් දෙවිපිහිටයි

  • @maheeshagamage
    @maheeshagamage Рік тому +4

    Sadu sadu saman dewi karunawa hamotama labewa🙏🙏🙏

  • @harshanirathnayaka2422
    @harshanirathnayaka2422 Рік тому +7

    සුමන සමන් දෙවි පිහිටයි !!!🙏🙏🙏

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому +5

    සමන් දෙවිදු පිහිටයි🙏🙏

  • @PrasannaWijesooriya-t6i
    @PrasannaWijesooriya-t6i 16 днів тому

    සුමන සමන් දෙවිපිටයි🙏🙏🙏🙏

  • @kushan1584
    @kushan1584 6 місяців тому +2

    පින්වත් සුමන සමන් දෙවි රාජෝත්තමයන් නමස්කාර කරමි 🙏

  • @kusald9227
    @kusald9227 Рік тому +14

    ශුද්ධ ලෙසින් නිති ගත බබලන්නේ
    ශුද්ධ ඇතා පිටවැද වැඩ ඉන්නේ
    බුද්ධ මේ සසන දියුණු කරන්නේ
    ශුද්ධ සමන් දෙවියෝය වඩින්නේ

  • @sandaliupeksha
    @sandaliupeksha Місяць тому

    ❤ mage mandiyata masa dekai anee mm parthana karanawa mata masa 4k 5k withara unahama sumana saman dewiyange dewa karunawen .. matath siri pathula wandana karala enna lebewaa kiyala mage kuse wedena daruwa niduk nirogii sath purusa daruwek wewaa sumana saman dewa reka waranaya lebeewaa❤🙏🙏❤️

  • @dilanidissanayaka4869
    @dilanidissanayaka4869 Рік тому +4

    මාගෙ සියලු සිතුම් පැතුම් ඉටු වේවා

  • @TitaParo
    @TitaParo 2 роки тому +4

    සාදු සාදු සාදු ......

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 6 місяців тому +1

    සියලු දෙනාටම සමන් දෙවි පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @thakshilaswrnamli59
    @thakshilaswrnamli59 Місяць тому +1

    සින්දුව හරිම ලස්සනයී.❤❤සමන් දෙවි පිහිටයි ❤❤😊

  • @nayanidammika680
    @nayanidammika680 Рік тому +7

    සමන් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏🙏

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 Рік тому +3

    බුදුසරණයි ❤❤❤❤

  • @nuwanpriyankaraadhikari2566
    @nuwanpriyankaraadhikari2566 Місяць тому +1

    නමො බුද්ධාය 🌼🙏🏼🌼 තෙරුවන් සරනයි🌼🙏🏼🌼 🙇

  • @nayana9704
    @nayana9704 7 місяців тому +2

    ❤... බැතියෙන් වන්දනාමාන කරමු ...
    අදහසක් නොකියාම බැරි වුනා..

  • @shanmaduranga5354
    @shanmaduranga5354 11 днів тому

    තෙරුවන් සරණයි 🙏

  • @FeliciaFeliciadebon
    @FeliciaFeliciadebon Рік тому +1

    Harima lassana kata hadak, hitha nivenava🙏🥰

  • @ravindulochana-gw2nv
    @ravindulochana-gw2nv 11 місяців тому +12

    සුමන සමන් දෙවියන් එතරම් උතුම් වූයේ බුදුරජාණන් වහන්සේ වදාළ මගෙහි ගමන් කර උතුම් සෝවාන් ඵලයට පැමිණි නිසාවෙනි .අපිත් මේ බුද්ධෝත්පද කාලයේ ඒ මගෙහි යා යුතුමය .

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 4 місяці тому +2

    සාධූ....!!! සාධූ...!!! සාධූ...!!!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithchamara7593
    @sajithchamara7593 Місяць тому +1

    2024-2025 සිරිපා සමය මෙසේ ආරම්භ වූ වගයි..🌼

  • @amithjayakodi7837
    @amithjayakodi7837 11 місяців тому +2

    සින්දුව පිස්සු හැදෙනවා 😮🎉❤

  • @veerasingha2532
    @veerasingha2532 2 роки тому +8

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhaniJaya
    @dilhaniJaya 7 місяців тому +1

    සිත ට හරි ම සැහැල්ලුව ක්

  • @DanujaDilahan
    @DanujaDilahan 9 місяців тому +1

    සුමන saman devi pihetaiii ❤❤❤🙇🙇🙇

  • @kavindamadushan3816
    @kavindamadushan3816 Рік тому +4

    Suman saman deviyanta mage namas karaya vewa ❤️🙏❤️

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 8 місяців тому

    Namo buddaya 🙏
    Labana wareyeth siripa karuna kirimat hama denatama haki wewa
    Sumana saman dewiyange pihita labewa siyaluma minisunta .
    Budurajanan wahansege supipi siripa kamalata mage nams karaya wewa ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamaraRasanga
    @ChamaraRasanga Місяць тому

    Sri sumana saman deviyanta mage namash karaya vevaa saadu saadu saadu 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindanihal3508
    @chamindanihal3508 2 роки тому +4

    Sadu sadu sadu

  • @ChanukaSajeewani
    @ChanukaSajeewani 9 місяців тому

    Matath kumaratath oba wahansege pihita arakshawa lebewa api dennats oba wahanse wandana kirimata lebewa mage waraya oba wahansegen sakas wewa siyalu sathwayo suwapath wewa ape keles duruwrwa

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 4 місяці тому +2

    Uthum siri padasthnyatath budurajananwhnsetath mge namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷🙏🙏🪷🙏🪷🙏

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 4 місяці тому

    Sumana saman divya rajoththmyananta namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @malithbro8728
    @malithbro8728 Рік тому +3

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @NisansalaEkana
    @NisansalaEkana Місяць тому

    සිරිපා කරුණා කිරීමට වරම් ලැබේවා 🙏🙏🙏🙏

  • @nuwan7477
    @nuwan7477 8 місяців тому

    තෙරුවන් සරණයී

  • @hashandammika2572
    @hashandammika2572 Рік тому +2

    Sadu Sadu Sadu 🙏🙏🙏