Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2025 අහන අය කෝ ඇස් දෙකට කදුලු එනවා මයිල් කෙලින් වෙනවා මාර බක්තියක් දැනෙන්නේ🥺❤️
ඒක නම් ඇත්ත 🥺
2024-25 වාරෙත් ආවා.හැමෝටම සිරිපා වන්දනා කරගන්න ලැබේවා...ඒ බුද්ධ භූමිය නොකෙලෙසන අයුරින් 🙏🙏🙏
සිරිපා කරැණා කරලා තියෙන අය ලයික් එකක් දාගෙන යමු
3:11 ❤ ඇඟ හිරිවැටුනා 🙏🌼
ඇත්ත❤❤❤
මේ සිරිපා වාරේ 🥺❤️
අනාගත සහ අතීතය එකමුතු වූ වර්තමානය . වික්ටර් රත්නායක , සහ එඩ්වඩ් ජයකොඩි වැනි දැවැන්ත පුද්ගලයන් සමග එකතු වී කරවූ නිර්මාණ කල සන්ක ඔබ තමා කසුන් කල්හාර ට පසු ව මා දැක ගත් දැවැන්ත අනාගත ආයෝජනය අප හෙල සන්ගීතයේ. සදා ජය ඔබ ට තුති මෙවැනි නිර්මාණ ඉදිරියේ අපි ව අතීත සාක්ෂිකරුවන් කිරීම ගැන. මන් ද අප වයස ට ගිය කල්හි අපගේ දරුවන් අසනුයේ ඔබ වැනි ගායකයන් ගැන විනාමල් පූජා කර කෙල්ලො පතන , මලත් කමක් නෑ එන්න මා බලන, නාහෙන් අඩා මලපහ පිට කරන ලෙස ගායනා කරන ගෝතයන් නොව්න බව සලකන්න
අගනා නිර්මාණයක්
Malith Shri ස්තුතියි
Aniwa❤️
ඇස් වලින් කදුළු වැටෙනවා උන් වහන්සේගේ ගුණ කද ඇගට දැනෙනවා 😭😭😭
මේ සිංදුව අහනකොට මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා... *සුන්දර අපේ ගමේ අපේ උරුමය ...* මේ සිරිපා සමයෙන් අරඹමු පිරිසිදුව තියා ගන්න ...මේ නිර්මාණ යට දායකත්වය දැක්වූ සැමට තෙරුවන් සරණයි !....
ඇත්තටම ඔව් ❤
මගෙ ඇගම හිරිවැටිලා ගියා මේ සිංදුව ඒ තරමටම හැගීම් බරයි..උදේ හවා පේන මානේ ඉපදෙන්න මොන තරම් පිං කරන්න ඇතිද මමත්.
යුග දෙකක අපූරු එකතුවක්..... ගීතයක් නොලියවෙන අපූරු මාත්‍ෘකාවක්.......හිත සුවපත් වන රූප රාමු පෙලක්.....තවත් මොනවද ඉතින් .......🙏
රෙදි පන්නල විඩියෝ වලින් හිට් වෙන්න දගලන මේ සමාජේ ඔයා ඔය කරපු දේ ආගමට ජාතියට අඩම්බරයක් අයියේ❤️❤️බුදු සරණයි
රටට වැඩක් ඇති සිංදුවක් කාලෙකින් ❤️
This one 👍
හොඳ වැඩක්....
Sathutui me wage sindu ghana eka
ඉරෙන් පවා වැදුම් ලබා සක්වලපතලයි..හිතින් පවා වදින් වදින් හිත්වල සුවයයි..පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි..දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහ සෑයයි..//කෙලෙස් කසල මල බැහැර කරන්නයි..විසල් කුසල් දම් රැස්කරගන්නයි..කරුණාවෙන් කරුණාකරගන්නයි..කසල හලා බිම නොම කෙලසන්නයි..අසිරි සුරකිමු සමනොල..//ගෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර...තබා යන්න එපා මහා සෑ බිම නිසරු කර...මනා හිතින් පේවී සම්බුදු සිරිපා මුල.. වැටි වදිමු නොකිලිටිකර පිංබිම සමනොල..අසිරි සුරකිමු සමනොල..//වදන්පවා පිරිසිදු කර සීතල ගගුලේ..වරෙන් කොඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ..ලොවෙන් උතුම් වන්දනාව යනේනා කාලේ...නොයන් කිලිටි කර පිං බිම මේ සිරිපා වාරේ..අසිරි සුරකිමු සමනොල..//
Thank you ❤
❤️
❤
මමත් ඔය වැරැද්ද කර ඇති බැවින් ඇසට කදුලක් ආවේ නිරායාසයෙන් . ආයේ කරන්නේ නෑ කවදාවත්. අසිරි සුරකිමු හෙල පිo බිම.
ආඩම්බරයි 👌
Proud of you!
Aka hodayi aye karanna apa varadi
මේ වගේ නිර්මාණය තමයි ඕනේ අද කාලෙ අර්ථ රසයකුත් නැති ශබ්ද රසයකුත් නැති කියන එකාට වැඩකුත් නැති අහන මිනිස්සුන්ට වැඩකුත් නැති ගොබ්බ මල ඇඩියාවල් වලට ඔබ වගේ ගායකයො රටට වැඩක් ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
සංඛ අයියා + එඩ්වඩ් ජයකොඩි සර් 😍😍ආයි කවර කතාද ඉතින් ❤️❤️
මේ වාරේ සමනල අසිරිය වගේම මුලු ලංකාවේම අසිරිය රැකගමු අපි 💚🥺🇱🇰
ඇගම හිරිවැටිලා ගියා..පුදුම හැගීම්බර ගීතයක්..එඩ්වඩ් සර්..සංක අය්යා මාර ගැලපීමක් ♥️💐
බලන්න කලින්ම ලයික් කරා..සින්දුව කෝමත් ෆට්ට කියලා දන්නවා..ඇග හිරිවැටිලා ගියා ඒ වචන වලට..ඕල් ද බෙස්ට්🌺🌺🌺
me sinduwa ahla ඇස් වලට කදුලු ආව වාර අනන්තයි... ❤️🌸🇱🇰
සීත ගගුලෙන් නෑවා වගෙයි....ඒ තරම් ගතට සිතට මිහිරියි.... ජය වේවා...ගොඩක් පින්....
මේ සින්දුව අහනකොට ඇග හිරිවෙටුනේ මගේ විතරද
නෑ සහෝ මගෙත්... ඇස් දෙකෙන් කඳුලක් වැටුනා....
Naa shoo
නෑ මටත් දැනුනේ එහෙමයි
මටත්
matath
💖තුන් වෙනි පාරත් කරුනා කරල ඊයෙ බැස්සෙ..😊
"වදන් පවා පිරිසිදු කර සිතල ගගුලෙ වරෙන් කොඩු ගෙත්තම් කර ගෙත්තම් පහනෙ" එඩ්වඩ් සර්ගෙ කටහඬ බාවනාවක් 💐🌺🙏
මාරම feeling එකක් එන්නේ ඇගට මේ song එක අහද්දි දැන් කාලේ ගහන love song වලට වඩා මේක දාස් ගුනයක් මරු තව මේ වගේ song හදන්න ආදරෙයි ශ්‍රී ලoකාවට හදවතින්ම 💜️❤️🇱🇰
රැල්ලට නොයන එකම තාරුන්‍යයේ කලා කරුවා සංක අයියා❣️ ජේශ්ට ශ්‍රේශ්ට කලාකරුවෝ එක්ක කරින් කර ගැටෙන ලංකාවේ එකම කලා කරුවා සංක අයියා❣️ සුබ ගමනක් ඉස්සරහටත් අනිවා යනව කියලා දන්නවා යන්න කියලා කියන්න දෙයක් නෑනේ 😍 ඒ යන ගමනට සුබ පැතුම් අයියේ තව මේ වගේ දේවල් කරන්න මේවයි ඕනේ ❣️
me para giyama mathaka tygnn ❤;ASIRI SURAKIMU SAMANOLA;🥺💎🌻🍀
වෙනස්ම ලස්සන සමාජයට පණිවිඩයක් දෙන සින්දුවක්!!! 👏 👏 👏 👏 👏
මේ සින්දුව අහද්දි ඇගට අමුතුම එකක් දැනෙන්නෙ ❤❤❤
UA-cam එකෙන් ඇහුවේ 1st time ..🥺 ඉතාමත් ලස්සනයි .හදවතටම දැනෙනවා මාර භක්තියක් .හරි පරිස්සමට අහන්න හිතෙන සින්දු මෙවා .❤️🩹 සියලු දෙනාට සමන් දෙවිදු පිහිටයි .!25.01.136.30 a.m
මේ වගෙ ලස්සන වටිනා සින්දුවකටත් unlike දාන මිනිස්සු ඉන්නවනෙ මේ රටේ.ඉතින් රටට කෙලවෙන්නෙ නැති වෙයිද.හැමදාම වගේ සන්ක අයියා පට්ටයි ඔයගෙ වැඩ.එඩ්වඩ් සර් හොඳ වැඩක් මෙක❤👍
Unlike dana unwa hoyagena gihilla BUWALLEN GAHANNA ONE
Love this 🧡
Not only you but also me
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඇග හිරිවැටෙනවා ඒ වචන වලට.🙏පුදුම හැගීමක් දැනෙන්නේ.
මේවාගේ ගායකයෝ තව තව බිහි වෙන්න ඕන බුදු සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙම ගීතය කියන හැමෝටමත්, මේ ගීතය දකින, අහන, සියළුම දෙනාටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!!!!
මා ආදරය කරන ආදරණීය ගායකයින් දෙපලකගේ ආදරණීය ගායනයක්. මෙවන් අරුත්බර ගීත ලක්ෂ ගනනින් මේ මහා පොළොවට දායාද කිරීමට තව තවත් ශක්තිය ලැබේවායි මාගේ ප්‍රාර්ථනයයි........! ඔබට ජය.....!
රට හදන්න හොදම ක්‍රමය තමයි මේක 😘😘😘😘💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wow🥰 great work❤️
අසිරි සුරැකීමු සමනල 😍😍😍😍 අපි හැමෝම එකතු වෙලා රකිමු සමනල
මේ සින්දුව අහද්දි මුලු ඇඟම හිරිවැටෙනවා 🥺❤... සිරීපාද එක වතාවක් හරි කරුණා කරලා තියෙන අයට ඒ හැඟීම දැනෙනවා ඇති 🥺❤ ..
Mewata thama views thiyenna one 🔥❤
🙏🙏🙏
Wow wow 😌 කියාගන්න අමාරු මොකක්ද හැඟීමක් ආවා. ලස්සනයි සිංදුව ❤️
අදත් අහන මේ සින්දුව ❤
මේක අහද්දි ඇග හිරිවැටිලා ගියා. ඒවගේම ආඩම්බරේකුත් දැනුනා අරං ගිය හැම දෙයක්ම ගෙදරට එනකන්ම අරං ආපු එක ගැන. අනිත් අයත් දැං හිතලා හැදෙන්න කාලේ හරි නියමයි සංක අයියේ.
Agama hirivatila yanav aheddi🥺❤️
මේ සින්දුව හොයපු තරමක් 🥲🫀❤️🔥බුදු සරණයි ❤
Fb post eka dakka nisa neda awe
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️අසිරි සුරකිමු සමනොල🙏🙏🙏
ඉරෙන් පවා වැඳූම් ලබා සක්වල පතලයිහිතෙන් පවා වඳීම් වඳීම් හිත්වල සුවයයිපිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයිදිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයිකෙලෙස් කසල මල බැහැර කරන්නයිවිසල් කුසල් දම් රැස්කරගන්නයිකරුණාවෙන් කරුනාකරගන්නයිකසල හලා බිම නොම කෙලෙසන්නයිඅසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල...... ගෙනාදෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැරතබා යන්න එපා මහසෑ බිම නිසරුකරමනා හිතින් පේවී සම්බුදු සිරිපාමුලවැටී වඳීමු නොකිලිටිකර පින්බිම සමනොලඅසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල...... වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේවරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේලොවෙන් උතුම් වන්දනාව යනෙනා කාලේනොයන් කිලිටි කර මේ සිරිපා වාරේඅසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල...... අසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල......
අහන්න අහන්න අසා හිතෙන සිංදුවක් ඇගම හිරිවැටෙනවා ❤❤❤
බොහෝම කාලීන වගේම අර්ථවත් ගීතයක්! ජය❤
සාදු සාදු සාදු 🙏🙏🙏
❤🙏
මේ සිංදුව ඇහෙද්දි මාරම ආසවක් එන්නේ❤
හැමදේකින්ම ලස්සන නිර්මාණයක්❤
පරම්පරා දෙකක ලස්සන නිර්මාණයක්...❤මේ සංවේදී පරිසරය ආරක්ෂා කරමු....
මේ වගෙ සිංදු තව තවත් බිහි වේවා 🥰🥰🥰
හදවතේ ඉහලින්ම ඉන්න ආසම ගායකයො දෙන්නෙක් ❤
2024.12.14🙏❤ asiri surakimu samanola🥺
අම්මෝ ඇග හිරිවැටිලා ගියා ඒ වචන ටිකට..ලස්සනයි
Superb❤
මාර වටින ආදර්ශයක් දෙන සිංදුවක්... ඒ අපෙ සම්පතක් ඒක අපි රැක ගන්න ඔනේ 🥺❤️
❤ me paththata
සුරකිමු සිරිපා 💚💚
මේ පාරත් රණවිරොවො වගේම පිනැති හිත් ඇති බොහෝදෙනාගෙ අත්වලින් සිරිපාදෙ ගමන් මාර්ගය ප්‍රියමනාපවිදිහට සුද්ද පවිත්‍ර කරලා තියනවා . සිරිපා කරුණාකරන්න හිතන් ඉන්න හැමෝගෙන්ම ඉල්ලන්නෙ ඒ ශුද්ද භූමිය අපවිත්‍ර නොකර පියසටහන් විතරක් තියලා මතකසටහන් පමනක් ඇරං එන්න . බුදුසරණයි 🙏🙏
එඩෙනවා අහද්දි ඒ තරම් හැගීම්බර සින්දුවත් 😮😮😮
අම්මෝ අහපු ලස්සනම සින්දුවක්....❤❤❤❤❤❤
ඇග හිරිවැටුනා😢
මල් සිංදු ඇහෙන කාලෙක ඉතා ෙහොද අනාගතයට වැඩදායක ගීතයක්. ෙමෙයට ෙවෙහෙස මහංසි වු සියලු ෙදෙනාට පිං. තවත් ෙමෙවැනි නිර්මාණ බිහි ෙවේවා!
සිරිපාදෙ යන අය ටොපි කොලයක් වත් ප්ලාස්ටික් වත් කිසිම දෙයක්වත් දාලා එන්න එපා 🙏🙏🙏 ඒ ලස්සන පරිසරය රැක ගැනීම අපේ යුතුකමක් 🙏🙏❤
අපේ උරුමය❤️😍🙏
සමහන් ආයතනය ස්වාධීන රූපවාහිනී .එඩ්වඩ් ජයකොඩී සන්ක ඔබලාට ගොඩාක් ස්‍තූතිය
හදවතින්ම රැකගැන්මට එක්වෙන්න මෙ සංවේදී පරිසරය
ඇයි මේවගේ සින්දු 1 M යන්නේ නැත්තේ ? 500 comment එක 2021 සිරිපා වාරය අරබන 18/12/2021
7/12/2022🙏
හැමදාමත් මේ වගේ සින්දු කරන්න ශක්තිය ලැබේවා
රටට වැඩක් ඇති ,,සිංදුවක් විතරක් නොවෙයි හිතට වදින සින්දුවක්,, ❤️🙏,, ඒ voice දෙක,🙏❤️,, බුදුසරණයි ,,, සුමන සමන් දේවි පිහිටයි.❤️🙏
ඒ සිංදුව ❤🙏
අසිරි සුරකිමු සමනොළ❤️🙏 2021.11.29 මේ තරම් හිතට ගතට දැනෙන ගීතයක්❤️කියන්න වචන නෑ
සියලු සත්වයින් හට මෙත් සිත් පහල වේවා 🙏
ලස්සනයි ඒක..සංක මාරයි..අපේ පැරණි ගායකයො එක්කා අලුත් ආරක සින්දු කරනවා..එඩ්වඩ් ජයකොඩ් මහත්තයා හැමදාම මාරයි❤️❤️❤️
අසිරි සුරකිමු සමනළ 🤗❤️
අපේ බස් එක සිරීපාදෙ ට්‍රිප් යද්දි සිරීපාදෙට ඇතුල් වෙද්දිම මේ සින්දුව දානවා ඒක පුරුදුවෙලා 🙏
❤️🙏
niyamay ahan inna mara asai mee vidio ekata thank you
අසිරි සුරකිමු සමනොල...Great Work again Sanka..❤️
ඒ සිංදුව 🙏☸️
මාරම ලස්සන සින්දුවක් 😍❤️👌
අපේකම අපේ උරුමය අපේ දායාදය රැක ගනිමු.මිලක් නිමකල නොහැකි ගීතයක්.⛳⛳⛳⛳⛳
Masterpiece ❤
අසිරි සුරකිමු සමනොළ 👍සිංදුවකින් හරි අපි අපේ මිනිස්සුන්ව හදමු. වචනයක් වචනයක් ගානේ හිතට ඇගට දැනෙන්වා ස්තුතියි සංක අයියේ එඩ්වඩ් සර් 🙏
බලන්න කලින්ම like කලේ කවුද? Good work
අසිරි සුරකිමු සමනොළ..රටට සමාජෙට හොද පනිවිඩයක් දෙන ලස්සන ගීතයක්...සංකදිනෙත් ගීතයකට සම්බන්දයි කියන්නෙ ඒක හොදම ගීතයක් තමයි...
ලස්සන නිර්මාණයක් 🙏
ජීවිතේ ගොඩක් ආසාවෙන් යන්න හිටපු තැනක්...
අපෙ උරුමය සුරකිමු 🙏❤️❤️👍😍
මගේ ආසම සින්දුවක්. ගොඩක් ලස්සනයි 🙏🙏🙏
අහලා බලලා විතරක් මදි මේ සින්දුව මේ පනිවිඩය ඔලුවට දාගන්න ඔනේ එහෙම උනොත් විතරයි මේ ගිතයට සාධාරණයක් වෙන්නේ....
Excellent Sanka, ගීතයෙන් ආදර්ශයක් දුන්න එක මිනිස්සුන්ට හිතට හොඳට දැනේවි. සුභාවිත ගීතයේ විශිෂ්ටයන් එක්ක කරන මේ නිර්මාණ අති විශිෂ්ටයි. මේ ගමනට ශ්‍රී ලාංකිකයෙක් විදියට ලාංකිකයන් වෙනුවෙන් මගේ ප්‍රණාමය.
අගෙයි සන්ක අයියේ....තව තවත් මෙහෙම ගීත කරන්න අවස්ථාව ලැබේවා... මල් සිංදු වෙලින් මිදි මෙවෙනි දේ අපට දායද කිරීම වැදගත්.. බුදු සරණයි ...
2025 අහන අය කෝ
ඇස් දෙකට කදුලු එනවා මයිල් කෙලින් වෙනවා මාර බක්තියක් දැනෙන්නේ🥺❤️
ඒක නම් ඇත්ත 🥺
2024-25 වාරෙත් ආවා.හැමෝටම සිරිපා වන්දනා කරගන්න ලැබේවා...ඒ බුද්ධ භූමිය නොකෙලෙසන අයුරින් 🙏🙏🙏
සිරිපා කරැණා කරලා තියෙන අය ලයික් එකක් දාගෙන යමු
3:11 ❤ ඇඟ හිරිවැටුනා 🙏🌼
ඇත්ත❤❤❤
මේ සිරිපා වාරේ 🥺❤️
අනාගත සහ අතීතය එකමුතු වූ වර්තමානය . වික්ටර් රත්නායක , සහ එඩ්වඩ් ජයකොඩි වැනි දැවැන්ත පුද්ගලයන් සමග එකතු වී කරවූ නිර්මාණ කල සන්ක ඔබ තමා කසුන් කල්හාර ට පසු ව මා දැක ගත් දැවැන්ත අනාගත ආයෝජනය අප හෙල සන්ගීතයේ. සදා ජය
ඔබ ට තුති මෙවැනි නිර්මාණ ඉදිරියේ අපි ව අතීත සාක්ෂිකරුවන් කිරීම ගැන. මන් ද අප වයස ට ගිය කල්හි අපගේ දරුවන් අසනුයේ ඔබ වැනි ගායකයන් ගැන විනා
මල් පූජා කර කෙල්ලො පතන , මලත් කමක් නෑ එන්න මා බලන, නාහෙන් අඩා මලපහ පිට කරන ලෙස ගායනා කරන ගෝතයන් නොව්න බව සලකන්න
අගනා නිර්මාණයක්
Malith Shri ස්තුතියි
Aniwa❤️
ඇස් වලින් කදුළු වැටෙනවා උන් වහන්සේගේ ගුණ කද ඇගට දැනෙනවා 😭😭😭
මේ සිංදුව අහනකොට මගේ මුලු ඇගම හිරි වැටිලා ගියා... *සුන්දර අපේ ගමේ අපේ උරුමය ...* මේ සිරිපා සමයෙන් අරඹමු පිරිසිදුව තියා ගන්න ...මේ නිර්මාණ යට දායකත්වය දැක්වූ සැමට තෙරුවන් සරණයි !....
ඇත්තටම ඔව් ❤
මගෙ ඇගම හිරිවැටිලා ගියා මේ සිංදුව ඒ තරමටම හැගීම් බරයි..උදේ හවා පේන මානේ ඉපදෙන්න මොන තරම් පිං කරන්න ඇතිද මමත්.
යුග දෙකක අපූරු එකතුවක්.....
ගීතයක් නොලියවෙන අපූරු මාත්‍ෘකාවක්.......
හිත සුවපත් වන රූප රාමු පෙලක්.....
තවත් මොනවද ඉතින් .......🙏
රෙදි පන්නල විඩියෝ වලින් හිට් වෙන්න දගලන මේ සමාජේ ඔයා ඔය කරපු දේ ආගමට ජාතියට අඩම්බරයක් අයියේ❤️❤️බුදු සරණයි
රටට වැඩක් ඇති සිංදුවක් කාලෙකින් ❤️
This one 👍
හොඳ වැඩක්....
Sathutui me wage sindu ghana eka
ඉරෙන් පවා වැදුම් ලබා සක්වලපතලයි..
හිතින් පවා වදින් වදින් හිත්වල සුවයයි..
පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි..
දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහ සෑයයි..//
කෙලෙස් කසල මල බැහැර කරන්නයි..
විසල් කුසල් දම් රැස්කරගන්නයි..
කරුණාවෙන් කරුණාකරගන්නයි..
කසල හලා බිම නොම කෙලසන්නයි..
අසිරි සුරකිමු සමනොල..//
ගෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර...
තබා යන්න එපා මහා සෑ බිම නිසරු කර...
මනා හිතින් පේවී සම්බුදු සිරිපා මුල.. වැටි වදිමු නොකිලිටිකර පිංබිම සමනොල..
අසිරි සුරකිමු සමනොල..//
වදන්පවා පිරිසිදු කර සීතල ගගුලේ..
වරෙන් කොඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ..
ලොවෙන් උතුම් වන්දනාව යනේනා කාලේ...
නොයන් කිලිටි කර පිං බිම මේ සිරිපා වාරේ..
අසිරි සුරකිමු සමනොල..//
Thank you ❤
❤️
❤
මමත් ඔය වැරැද්ද කර ඇති බැවින් ඇසට කදුලක් ආවේ නිරායාසයෙන් . ආයේ කරන්නේ නෑ කවදාවත්. අසිරි සුරකිමු හෙල පිo බිම.
ආඩම්බරයි 👌
Proud of you!
❤
Aka hodayi aye karanna apa varadi
මේ වගේ නිර්මාණය තමයි ඕනේ අද කාලෙ අර්ථ රසයකුත් නැති ශබ්ද රසයකුත් නැති කියන එකාට වැඩකුත් නැති අහන මිනිස්සුන්ට වැඩකුත් නැති ගොබ්බ මල ඇඩියාවල් වලට ඔබ වගේ ගායකයො රටට වැඩක් ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
සංඛ අයියා + එඩ්වඩ් ජයකොඩි සර් 😍😍ආයි කවර කතාද ඉතින් ❤️❤️
මේ වාරේ සමනල අසිරිය වගේම මුලු ලංකාවේම අසිරිය රැකගමු අපි 💚🥺🇱🇰
ඇගම හිරිවැටිලා ගියා..පුදුම හැගීම්බර ගීතයක්..එඩ්වඩ් සර්..සංක අය්යා මාර ගැලපීමක් ♥️💐
බලන්න කලින්ම ලයික් කරා..සින්දුව කෝමත් ෆට්ට කියලා දන්නවා..ඇග හිරිවැටිලා ගියා ඒ වචන වලට..ඕල් ද බෙස්ට්🌺🌺🌺
me sinduwa ahla ඇස් වලට කදුලු ආව වාර අනන්තයි... ❤️🌸🇱🇰
සීත ගගුලෙන් නෑවා වගෙයි....ඒ තරම් ගතට සිතට මිහිරියි.... ජය වේවා...ගොඩක් පින්....
මේ සින්දුව අහනකොට ඇග හිරිවෙටුනේ මගේ විතරද
නෑ සහෝ මගෙත්... ඇස් දෙකෙන් කඳුලක් වැටුනා....
Naa shoo
නෑ මටත් දැනුනේ එහෙමයි
මටත්
matath
💖තුන් වෙනි පාරත් කරුනා කරල ඊයෙ බැස්සෙ..😊
"වදන් පවා පිරිසිදු කර සිතල ගගුලෙ වරෙන් කොඩු ගෙත්තම් කර ගෙත්තම් පහනෙ" එඩ්වඩ් සර්ගෙ කටහඬ බාවනාවක් 💐🌺🙏
මාරම feeling එකක් එන්නේ ඇගට මේ song එක අහද්දි දැන් කාලේ ගහන love song වලට වඩා මේක දාස් ගුනයක් මරු තව මේ වගේ song හදන්න ආදරෙයි ශ්‍රී ලoකාවට හදවතින්ම 💜️❤️🇱🇰
රැල්ලට නොයන එකම තාරුන්‍යයේ කලා කරුවා සංක අයියා❣️
ජේශ්ට ශ්‍රේශ්ට කලාකරුවෝ එක්ක කරින් කර ගැටෙන ලංකාවේ එකම කලා කරුවා සංක අයියා❣️
සුබ ගමනක් ඉස්සරහටත් අනිවා යනව කියලා දන්නවා යන්න කියලා කියන්න දෙයක් නෑනේ 😍 ඒ යන ගමනට සුබ පැතුම් අයියේ තව මේ වගේ දේවල් කරන්න මේවයි ඕනේ ❣️
me para giyama mathaka tygnn ❤;ASIRI SURAKIMU SAMANOLA;🥺💎🌻🍀
වෙනස්ම ලස්සන සමාජයට පණිවිඩයක් දෙන සින්දුවක්!!! 👏 👏 👏 👏 👏
මේ සින්දුව අහද්දි ඇගට අමුතුම එකක් දැනෙන්නෙ ❤❤❤
UA-cam එකෙන් ඇහුවේ 1st time ..🥺 ඉතාමත් ලස්සනයි .හදවතටම දැනෙනවා මාර භක්තියක් .හරි පරිස්සමට අහන්න හිතෙන සින්දු මෙවා .❤️🩹 සියලු දෙනාට සමන් දෙවිදු පිහිටයි .!
25.01.13
6.30 a.m
මේ වගෙ ලස්සන වටිනා සින්දුවකටත් unlike දාන මිනිස්සු ඉන්නවනෙ මේ රටේ.ඉතින් රටට කෙලවෙන්නෙ නැති වෙයිද.
හැමදාම වගේ සන්ක අයියා පට්ටයි ඔයගෙ වැඩ.එඩ්වඩ් සර් හොඳ වැඩක් මෙක❤👍
Unlike dana unwa hoyagena gihilla BUWALLEN GAHANNA ONE
Love this 🧡
Not only you but also me
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.ඇග හිරිවැටෙනවා ඒ වචන වලට.🙏පුදුම හැගීමක් දැනෙන්නේ.
මේවාගේ ගායකයෝ තව තව බිහි වෙන්න ඕන බුදු සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙම ගීතය කියන හැමෝටමත්, මේ ගීතය දකින, අහන, සියළුම දෙනාටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!!!!
මා ආදරය කරන ආදරණීය ගායකයින් දෙපලකගේ ආදරණීය ගායනයක්. මෙවන් අරුත්බර ගීත ලක්ෂ ගනනින් මේ මහා පොළොවට දායාද කිරීමට තව තවත් ශක්තිය ලැබේවායි මාගේ ප්‍රාර්ථනයයි........! ඔබට ජය.....!
රට හදන්න හොදම ක්‍රමය තමයි මේක 😘😘😘😘💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wow🥰 great work❤️
අසිරි සුරැකීමු සමනල 😍😍😍😍 අපි හැමෝම එකතු වෙලා රකිමු සමනල
මේ සින්දුව අහද්දි මුලු ඇඟම හිරිවැටෙනවා 🥺❤... සිරීපාද එක වතාවක් හරි කරුණා කරලා තියෙන අයට ඒ හැඟීම දැනෙනවා ඇති 🥺❤ ..
Mewata thama views thiyenna one 🔥❤
🙏🙏🙏
Wow wow 😌 කියාගන්න අමාරු මොකක්ද හැඟීමක් ආවා. ලස්සනයි සිංදුව ❤️
අදත් අහන මේ සින්දුව ❤
මේක අහද්දි ඇග හිරිවැටිලා ගියා. ඒවගේම ආඩම්බරේකුත් දැනුනා අරං ගිය හැම දෙයක්ම ගෙදරට එනකන්ම අරං ආපු එක ගැන. අනිත් අයත් දැං හිතලා හැදෙන්න කාලේ හරි නියමයි සංක අයියේ.
Agama hirivatila yanav aheddi🥺❤️
මේ සින්දුව හොයපු තරමක් 🥲🫀❤️🔥
බුදු සරණයි ❤
Fb post eka dakka nisa neda awe
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️
අසිරි සුරකිමු සමනොල🙏🙏🙏
ඉරෙන් පවා වැඳූම් ලබා සක්වල පතලයි
හිතෙන් පවා වඳීම් වඳීම් හිත්වල සුවයයි
පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි
දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි
කෙලෙස් කසල මල බැහැර කරන්නයි
විසල් කුසල් දම් රැස්කරගන්නයි
කරුණාවෙන් කරුනාකරගන්නයි
කසල හලා බිම නොම කෙලෙසන්නයි
අසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල......
ගෙනාදෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර
තබා යන්න එපා මහසෑ බිම නිසරුකර
මනා හිතින් පේවී සම්බුදු සිරිපාමුල
වැටී වඳීමු නොකිලිටිකර පින්බිම සමනොල
අසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල......
වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ
වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ
ලොවෙන් උතුම් වන්දනාව යනෙනා කාලේ
නොයන් කිලිටි කර මේ සිරිපා වාරේ
අසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල......
අසිරි සුරකිමු..... සමනොල....... අසිරි සුරකිමු...... සමනොල......
අහන්න අහන්න අසා හිතෙන සිංදුවක් ඇගම හිරිවැටෙනවා ❤❤❤
බොහෝම කාලීන වගේම අර්ථවත් ගීතයක්! ජය❤
සාදු සාදු සාදු 🙏🙏🙏
❤🙏
මේ සිංදුව ඇහෙද්දි මාරම ආසවක් එන්නේ❤
හැමදේකින්ම ලස්සන නිර්මාණයක්❤
පරම්පරා දෙකක ලස්සන නිර්මාණයක්...❤
මේ සංවේදී පරිසරය ආරක්ෂා කරමු....
මේ වගෙ සිංදු තව තවත් බිහි වේවා 🥰🥰🥰
හදවතේ ඉහලින්ම ඉන්න ආසම ගායකයො දෙන්නෙක් ❤
2024.12.14🙏❤ asiri surakimu samanola🥺
අම්මෝ ඇග හිරිවැටිලා ගියා ඒ වචන ටිකට..ලස්සනයි
Superb❤
මාර වටින ආදර්ශයක් දෙන සිංදුවක්... ඒ අපෙ සම්පතක් ඒක අපි රැක ගන්න ඔනේ 🥺❤️
❤ me paththata
සුරකිමු සිරිපා 💚💚
මේ පාරත් රණවිරොවො වගේම පිනැති හිත් ඇති බොහෝදෙනාගෙ අත්වලින් සිරිපාදෙ ගමන් මාර්ගය ප්‍රියමනාපවිදිහට සුද්ද පවිත්‍ර කරලා තියනවා . සිරිපා කරුණාකරන්න හිතන් ඉන්න හැමෝගෙන්ම ඉල්ලන්නෙ ඒ ශුද්ද භූමිය අපවිත්‍ර නොකර පියසටහන් විතරක් තියලා මතකසටහන් පමනක් ඇරං එන්න . බුදුසරණයි 🙏🙏
එඩෙනවා අහද්දි ඒ තරම් හැගීම්බර සින්දුවත් 😮😮😮
අම්මෝ අහපු ලස්සනම සින්දුවක්....❤❤❤❤❤❤
ඇග හිරිවැටුනා😢
මල් සිංදු ඇහෙන කාලෙක ඉතා ෙහොද අනාගතයට වැඩදායක ගීතයක්. ෙමෙයට ෙවෙහෙස මහංසි වු සියලු ෙදෙනාට පිං. තවත් ෙමෙවැනි නිර්මාණ බිහි ෙවේවා!
සිරිපාදෙ යන අය ටොපි කොලයක් වත් ප්ලාස්ටික් වත් කිසිම දෙයක්වත් දාලා එන්න එපා 🙏🙏🙏 ඒ ලස්සන පරිසරය රැක ගැනීම අපේ යුතුකමක් 🙏🙏❤
අපේ උරුමය❤️😍🙏
සමහන් ආයතනය ස්වාධීන රූපවාහිනී .එඩ්වඩ් ජයකොඩී සන්ක ඔබලාට ගොඩාක් ස්‍තූතිය
හදවතින්ම රැකගැන්මට එක්වෙන්න මෙ සංවේදී පරිසරය
ඇයි මේවගේ සින්දු 1 M යන්නේ නැත්තේ ? 500 comment එක 2021 සිරිපා වාරය අරබන 18/12/2021
7/12/2022🙏
හැමදාමත් මේ වගේ සින්දු කරන්න ශක්තිය ලැබේවා
රටට වැඩක් ඇති ,,සිංදුවක් විතරක් නොවෙයි හිතට වදින සින්දුවක්,, ❤️🙏,, ඒ voice දෙක,🙏❤️,, බුදුසරණයි ,,, සුමන සමන් දේවි පිහිටයි.❤️🙏
ඒ සිංදුව ❤🙏
අසිරි සුරකිමු සමනොළ❤️🙏 2021.11.29
මේ තරම් හිතට ගතට දැනෙන ගීතයක්❤️කියන්න වචන නෑ
සියලු සත්වයින් හට මෙත් සිත් පහල වේවා 🙏
ලස්සනයි ඒක..සංක මාරයි..අපේ පැරණි ගායකයො එක්කා අලුත් ආරක සින්දු කරනවා..එඩ්වඩ් ජයකොඩ් මහත්තයා හැමදාම මාරයි❤️❤️❤️
අසිරි සුරකිමු සමනළ 🤗❤️
අපේ බස් එක සිරීපාදෙ ට්‍රිප් යද්දි සිරීපාදෙට ඇතුල් වෙද්දිම මේ සින්දුව දානවා ඒක පුරුදුවෙලා 🙏
❤️🙏
niyamay ahan inna mara asai mee vidio ekata thank you
අසිරි සුරකිමු සමනොල...
Great Work again Sanka..❤️
ඒ සිංදුව 🙏☸️
මාරම ලස්සන සින්දුවක් 😍❤️👌
අපේකම අපේ උරුමය අපේ දායාදය රැක ගනිමු.මිලක් නිමකල නොහැකි ගීතයක්.⛳⛳⛳⛳⛳
Masterpiece ❤
අසිරි සුරකිමු සමනොළ 👍සිංදුවකින් හරි අපි අපේ මිනිස්සුන්ව හදමු. වචනයක් වචනයක් ගානේ හිතට ඇගට දැනෙන්වා ස්තුතියි සංක අයියේ එඩ්වඩ් සර් 🙏
බලන්න කලින්ම like කලේ කවුද? Good work
අසිරි සුරකිමු සමනොළ..
රටට සමාජෙට හොද පනිවිඩයක් දෙන ලස්සන ගීතයක්...
සංකදිනෙත් ගීතයකට සම්බන්දයි කියන්නෙ ඒක හොදම ගීතයක් තමයි...