Hadawathata Ekagawa | හදවතට එකඟව | Pau Nopirewa | Dilki Uresha Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 4,3 тис.

  • @dilkiu
    @dilkiu  2 роки тому +274

    Dial Now.
    ☎Dialog - 8710889321
    ☎Mobitel - 747 44837
    ☎Hutch - 369 342100
    ☎Airtel - 8880108535
    ☎Etisalat - 369 342100
    පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
    හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතාගන්න බෑ හෙට දිනේ..
    නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
    ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙරමග
    මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම
    පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
    ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
    සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට...
    සජිත් වී චතුරංග✍🏻

    • @sadewchamidu
      @sadewchamidu 2 роки тому +5

      Oyage numbar eka dennakoo akke plzzz💞💞💞💞💞💞💞💞💞

    • @HashiLakshani
      @HashiLakshani 2 роки тому +5

      😢♥

    • @Mashii473
      @Mashii473 2 роки тому +8

      මෙක මටම කීව සිංදුවක් ..ම්ම් මෙක ඊයේ දවසට 20පාරකට වඩා ඇහුවා ඊයේ දවසට මටම ලීවා වගේ අහම්බෙන් හම්බවෙලා ඇහුවේ 🥺...ආදරෙයි දිල්කි ❤

    • @deminichamini3126
      @deminichamini3126 2 роки тому +4

      මරු අක්කි පට්ට ලස්සනයි මැණික 😊😊 හදවතට එකගව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ ඔබ තැතුව මම ඉන්නේ කොහොමද කියා හිතා ගන්න බැ රත්තරනේ එක හිතට මරුවටම වැදේනවා අක්කියෝ 👍👍👍

    • @SNB4930
      @SNB4930 2 роки тому +4

      අම්මෝ වචන ටික සජිත් අයියගේ 💥💥♥️🎶🎶🎵❤️🙈

  • @dilkiu
    @dilkiu  2 роки тому +2892

    සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට♥️

  • @nethunethsarani1626
    @nethunethsarani1626 2 роки тому +1304

    🎶 පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
    හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතාගන්න බෑ හෙට දිනේ..
    නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
    ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙරමග
    මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම
    පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
    ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
    සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට...

  • @Dula.88
    @Dula.88 Рік тому +119

    දිල්කි අක්කගෙ කටහඩ මාර ලස්සනයි ❤️ ඒ කටහඩ මාර විදිහට feel වෙනවා 😊 සන්සාරිනි teledrama එකෙන් පස්සෙ අහන්න ආවේ ☺️

    • @BalageChamali-m8z
      @BalageChamali-m8z 8 місяців тому

      ඔයාගේ සිංදුව ලස්සනයි ❤❤❤❤❤❤

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 2 роки тому +102

    දහස් වාරයක් අසූවක් එපා නොවන කටහඬක්. හරියට භාවනාවක් වගේ. 😍❤️

    • @dilkiu
      @dilkiu  2 роки тому +9

      Thank You

  • @sathyanirba2262
    @sathyanirba2262 2 роки тому +206

    ඒ කට හඩ නම් මට බාවනාවක්.ඇත්තටම මම සිංදුව 100 පාරකට වඩා ඇහුව...🥰🥰🥰කියන්න වචන නෑ..බුදු සරනයි❤️

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 2 роки тому +421

    සිංදුවත් ලස්සනයි. ඒ වගේම විෂුවල් එකෙත් ඉන්නෙ ගොඩක් ආසම කපල් එකක් නිසා ආසාවෙන් බැලුවෙ congratulations අක්කා💓💓💓💓💓👌👌👌👌

    • @dilkiu
      @dilkiu  2 роки тому +36

      Thank You so much ♥

    • @ahinsaauae
      @ahinsaauae 2 роки тому +8

      Best Akki harima lassani ❤️❤️20 sarayak ahuwa

  • @hasiyavlogs
    @hasiyavlogs 2 роки тому +598

    ශශිකට පස්සෙ හදවතේ ගායිකාව ❤ ඒ වොයිස් එක පිස්සුවක් වදිනව බොක්කටම ❤🔥 ආදරෙයි ❤💪

  • @sahi_sanjee
    @sahi_sanjee 2 роки тому +313

    දුකක් නැති උනත් ඇයි මම හැමදාම මේ සින්දුව අහන්නෙ 🙄❤️💫

  • @achiniapsara2200
    @achiniapsara2200 Рік тому +313

    සාන්සාරිනි කාතාවෙන් අහලා අවේ සින්දුව අහන්න😘😘😘ගොඩාක් ලස්සනයි😍

  • @jeongirl1095
    @jeongirl1095 2 роки тому +261

    When Dilki Uresha said,
    හදවතට එකගව යමක් තියෙනවා..
    කියාගන්න මට ඔබ කෙරේ..
    ඔබ නැතිව මම ඉන්නෙ කොහොමද කියා..
    හිතාගන්න බෑ හෙට දිනේ..
    ι ϝҽʅƚ ιƚ 🥺💗🦋

  • @sss-fe7oh
    @sss-fe7oh Рік тому +139

    වයලීන් sound එක නම් සුපිරියක් තමා...💕❤️❤️🤗

  • @C424c424
    @C424c424 2 роки тому +186

    විශුවල් එකට ඉන්න දෙන්න වීඩියෝ එකට සුපිරියටම ගැලපෙනව දිගැසි දෙවනි..💓💓💓💓..දිල්කිගෙ voice එක ගැනනම් අමුතුවෙන් කියන්න ඕනි නැහැ..සුපිරිම තමයි

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 роки тому +3

      හරියටම හරි අනේ ෆිල්ම් එකක් බැලුව feeling එකක් ආවා 😍❤️

    • @lahirumadushan4617
      @lahirumadushan4617 2 роки тому +1

      digesi 🤣🤣🤣

    • @C424c424
      @C424c424 2 роки тому +3

      @@lahirumadushan4617 මොකෝ දිගැසි කියල හිනාවෙන්නෙ

    • @dilkiu
      @dilkiu  2 роки тому +8

      Thank you so much ♥️

    • @C424c424
      @C424c424 2 роки тому +4

      @@dilkiu you most welcome dear ..💓💓💓

  • @ishinirajapaksha4116
    @ishinirajapaksha4116 2 роки тому +119

    මේකත් ඉතින් TikTok එකෙන් ඇහිලා ලස්සන නිසා ඇවිත් බැලුවේ.පුදුම ලස්සනක්.🥰🥰
    "නොකිළිටි සයුරක" ඒ ටික තමා ලස්සනම.
    සුපිරි සුපිරි.Voice එකනම් ආයේ ඉතින් භාවනාවක්.
    You are the Sri Lankan Shriya Goshal❤️❤️

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 2 роки тому +1739

    My babies ♥️♥️ so proud of you guys! 😘♥️

  • @sha.online
    @sha.online Рік тому +20

    පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
    හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..
    ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතාගන්න බෑ හෙට දිනේ..
    පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
    නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
    ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙරමග
    මතුපිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම
    පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
    පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
    ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
    සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට...
    පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ

  • @Imhesha
    @Imhesha 2 роки тому +216

    බස් එකේ යනගමන් ඇහිලා සිංදුව හොයන් ආවේ.... දැන් අහනවා ඉවරයක් නෑ... මේකනම් සුපිරි....😍❤️

    • @thilankasewwandi7870
      @thilankasewwandi7870 2 роки тому +7

      මාත්. ඔය සිංදුව නිසා ගෙදරිනුත් බැනුම් අහලා තියෙනවා. "ඕක විතරද සිංදුවකට තියෙන්නේ ඔය මගුලේ කියලා. "
      ඒත්
      ලස්සනයි ගොඩක් . හැමදාම පුලුවන් හැම වෙලාවෙම අහනවා.
      I fill it. ❤️🌷

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ 2 роки тому +4

      මමත් 😅💔

    • @wasanthikumari5835
      @wasanthikumari5835 2 роки тому +1

      W

    • @mehirimehiri7910
      @mehirimehiri7910 2 роки тому +1

      කොච්චර හැදුවත් එපා වෙන්නේ නෑ

    • @nehastyle7201
      @nehastyle7201 2 роки тому +1

      Meheth ehamai 😁♥️

  • @chutimanike1247
    @chutimanike1247 2 роки тому +301

    අනේ අක්කියේ ඔයාගේ කටහඩ නම් භාවනාවක් අක්කියෝ .ලස්සනයි මැණික ඔයාට බුදුසරණයි අක්කියෝ ♥️😘💐💖🥰👊😁

    • @dilkiu
      @dilkiu  2 роки тому +31

      Thank you so much ♥️

    • @ashanisawindya1567
      @ashanisawindya1567 2 роки тому +10

      අක්කියො ඔයාගේ කටහඬ නම් ගොඩක් ලස්සනයි ❤❤❤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 роки тому +36

    කටහඬ නම් පට්ටම ලස්සනයි ..
    දිගැසි ,අනර්ඝ ලස්සනයි හොදේ..
    මොනවා ඇහුවත් ඔයාගෙ මුල්ම සින්දුව නම් අමතක වෙන්නෑ ❤❤

    • @dilkiu
      @dilkiu  2 роки тому +5

      Thank You

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 Рік тому +82

    පව් නොපිරේවා අකීකරු රත්තරනේ ❤ලස්සනම පද පේළියක්!

  • @sachiidissanayake6347
    @sachiidissanayake6347 2 роки тому +223

    Dilki Uresha said,
    පව් නොපිරේවා...
    අකීකරූ රත්තරනේ..
    මැවුවට ජාලා..
    කඳුලු බිඳූ මේ දෙනෙතේ..
    I felt it..

    • @dilkiu
      @dilkiu  2 роки тому +29

      Thank you so much ♥️

  • @achinika_
    @achinika_ 2 роки тому +58

    මතුපිටින් සිනහ වෙන්නම් ....
    ඇතුලතින් තුරුල කර තනිකම ...
    I really felt it 🥺♥️

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +31

    සුපිරි විෂුවල් එක. ❤❤ ආසම කපල් එක ❤❤❤❤❤❤❤❤❤ දෙවෙනි දිගැසින් ❤ හරිම ලස්සනයි. මේ දෙන්න වදාළ ෆිල්ම් එකක් ❤❤❤කරානම් සුපිරි ❤❤❤❤

  • @ashi697
    @ashi697 2 роки тому +27

    නොකිලිටි සයුරක...
    ගැඹුරුම පතුලක...
    මුතු අහුරක් තරම් දිදුළනා...
    ඔබෙ මතකය ළග...
    අසරණ උන මට...
    හරි වෙහෙසයි බලා පෙරමග...
    මතුපිටින් සිනහවෙන්නම්...
    ඇතුළතින් තුරුලුකර තනිකම....💖

  • @kaveeshasewmini3925
    @kaveeshasewmini3925 2 роки тому +50

    මතුපිටින් සිනහ වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම......🥺❤️
    පව් නොපිරේවා අකීකරු රත්තරනේ....
    මැව්වත් ජාලා කදුලුබිදු මේ දෙනෙතේ...🥺🥺

    • @thirdmind2852
      @thirdmind2852 2 роки тому +1

      Eka thamai danennema ❤️

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 Рік тому

      හදවතට දැනෙන වචන 😥😥♥️

  • @BinuS441
    @BinuS441 2 роки тому +32

    දිගෙසි පට්ට ලස්සනයි .... අයියෝ අනාගෙ ගම කෑව නේ .... මාර ගති අනේ....සින්දුව මතක නෑ... වීඩියෝ එක බලලා.... ප්‍රථම වතාවට එහෙම උනේ...

  • @tharukshiprashansa7822
    @tharukshiprashansa7822 2 роки тому +90

    හිතට වදිනවා වැඩී අප්පා. ඒ වචන, මියුසික් ස්පර්ශ කරනවා ආදරණීය හදවත්. ඇබ්බැහි වෙන සුලු සිංදුවක්. දිල්කි අක්කි සුපිරී...🔥

  • @sadaruwaninisansala6601
    @sadaruwaninisansala6601 2 роки тому +26

    අක්කිගේ කටහඩ හරිම ලස්සනයි මේ සොන්ග් එක අහපු වාර ගාණවත් මතක නෑ ඒතරමට හරිම ලස්සනයි 😜❤️.... බුදු සරණයි අක්කියෝ.....😘

  • @Kaushi4113
    @Kaushi4113 2 роки тому +165

    ලස්සනයි අක්කෙ ❤
    දෙවැනියි දිගැසී ඉන්න නිසා තවත් ලස්සනයි 🤗

  • @sumithdadigama5752
    @sumithdadigama5752 2 роки тому +65

    ඇස් වහක් කටවහ නෑ එ හඩ භාවනාවක් 🥺💝

  • @Crazy_girl480
    @Crazy_girl480 2 роки тому +17

    පව් නොපිරේවා අකීකරු රත්තරනේ මැවුවට ජාලා කදුලු බිදූ මේ දෙනෙතේ...........♥️🥺
    සුපිරියි අක්කේ ඒක නම් පිස්සුවක් ❤️‍🔥

    • @dilkiu
      @dilkiu  2 роки тому

      Thank you so much ♥️

  • @zoya5273
    @zoya5273 Рік тому +44

    පූජාසනය ක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට, ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුනා දෙන් හිතේ නිසල ව 🥺💔🥀felt....

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 роки тому +22

    සිංදුවත් ගොඩක් ලස්සනයි අක්කේ ❤️ සිංදුවේ යන වයලීන් වාදනය නම් මරු ඉතින් ...❤️🎻 ආසම ඒ කොටසට

  • @tharu9683
    @tharu9683 2 роки тому +50

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️ A beautiful voice, a beautiful song.❤❤❤

  • @sayuudisanayaka3066
    @sayuudisanayaka3066 2 роки тому +17

    ඔයා ගෙ කට හඬ..... Yash Sachinthani combination එක මරු 👍.... ❤️ ❤️ ❤️ ❤️ Good luck අක්කි යෝ 😘😍

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 Рік тому +17

    "පූජාසනයක 🙏♥️සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට😢
    ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස 😔💗තිබුණාදෙන් හිතේ නිසලව
    සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් 😔♥️අසලට..."

  • @hansamalisilva4462
    @hansamalisilva4462 2 роки тому +72

    යශ් අයියයි සචින්තනී අක්කයි අමුතුම ලස්සනක් ගෙනාවා වීඩියෝ එකට.. Good luck දිල්කි අක්කා 🥰❤️‍🩹

  • @Mashii473
    @Mashii473 2 роки тому +91

    ගැහැණු හැමදාම ලොකු වෙදනාවක් එක්ක තනි උනා 🥺 සිංදුවත් ලස්සනයි හිතට දැනුනා විඩියෝ එකත් ගොඩාක් ලස්සනයි ❤❤❤

  • @AS_Trend0
    @AS_Trend0 2 роки тому +62

    අම්මෝ එ වොයිස් එක භාවනාවක්. දැන් නම් මේක විසිපාරකට වැඩිය ඇහුවා එක දිගට😍❤ all the best akkiyoo❤😘

  • @sanija4192
    @sanija4192 Рік тому +19

    අක්කි ඔයාගෙ කට හඬ නම් ඇත්තටම ලස්සනයි. හැමදාමත් අක්කිගෙ සින්දු හරිම ලස්සනයි. 🔥🔥

  • @swaraent
    @swaraent 2 роки тому +263

    will be trending soon ❤🔥

  • @WtoMW-21
    @WtoMW-21 2 роки тому +22

    මේක නම් භාවනාවක්! සුපිරි බීට් එහෙකට ලස්සන සිංදුවක් ඇත්තටම ලස්සනයි අක්කි❤🥰😍😍

  • @dilanjali4000
    @dilanjali4000 2 роки тому +57

    ලස්සනයි.. Music lyrics ඔක්කොම... කටහඬ ගැන නම් කියන්න දෙයක් නෑනේ... අහපු මුල් දවසෙම ලස්සනයි කිව්වනෙ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @dilkiu
      @dilkiu  2 роки тому +5

      Thank You

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Рік тому +10

    ලස්සනෝ
    සින්දුව මැදදි වදින වයිලින් පාර😍👌

  • @chanchanasewmini5106
    @chanchanasewmini5106 2 роки тому +35

    හරිම ලස්සනයි අක්කේ..ගැලපෙනම කපල් එකකුත් අරන් තියෙන්නේ...අහන්නත් ආසයි බලන්නත් ආසයි ❤️😍 ගුඩ් ලක් ❤️

    • @dilkiu
      @dilkiu  2 роки тому +1

      Thank You

  • @shiro5640
    @shiro5640 2 роки тому +93

    Favourite list එකට තවත් එකක්... ඇත්තටම හරිම ලස්සනයි සින්දුවත් විශුවල් එකත්... ❤️ යශ්+සචින්තනී ඒ එකතුව තමයි විශුවල් එක ලස්සන කරන්නෙ... 😘

  • @thusinidananjanikottagoda643
    @thusinidananjanikottagoda643 2 роки тому +18

    කොච්චර ඇහුවත් එපාවෙන්නැහැ..
    වොයිස් එකත් මරු..
    තේරුමත් මරු..
    විශුවල් එකත් මරු.. 💙❤️

    • @dilkiu
      @dilkiu  2 роки тому +1

      Thank you so much ♥️

  • @nishuart6623
    @nishuart6623 2 роки тому +8

    Best song....❤️❤️ ගොඩක් ලස්සනයි ලස්සන lyrics ටිකක් ❤️❤️❤️ ( පව් නොපිරෙවා අකීකරු රත්තරනේ )

  • @amaya1814
    @amaya1814 2 роки тому +19

    තවත් ලස්සන song එකක් dilki අක්කිගේ
    ගොඩක් ලස්සනයි අක්කේ
    ♥️😇
    I like your songs
    My favourite singer Dilki Akki ❤️‍🔥

  • @හිතුවක්කාරයා-භ9ඤ

    සින්දුව ගොඩක් ලස්සනයි අක්කියො .මන් ගොඩක් අසම ගයිකවක් ඔයා.ආදරෙයි මනික .ඉදිරි වැඩ ටික හොදින් කරගන්න මැනික ආදරෙයි බුදු සරනයි 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍❤️

  • @umeshimandira1694
    @umeshimandira1694 2 роки тому +18

    හරිම ලස්සනයි අක්කී 😍 ....
    ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුනාදෙන් හිතේ නිසලව..සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට ☺️

  • @niroshakumudini9058
    @niroshakumudini9058 2 роки тому +7

    හදවතට එකගව යමක් තියනවා කියාගන්න මට ඔබ කෙරේ .....
    ඔබ නැතුව මම ඉන්නේ කොහොමද කියා හිතා ගන්න බෑ හෙට දිනේ .....
    පව් නොපිරේවා අකිකරු රත්තරනේ ......🖤💙🖤

  • @ericemmanuwel2482
    @ericemmanuwel2482 2 роки тому +17

    හද පතුලටම දැනුනු සින්දුවක්...... ආදරෙයි හැමදාටම...... ඉදිරි වැඩ කටයුතු වලට සුභ පැතුම්......ජය වේවා ❤️

  • @laknidewmini4472
    @laknidewmini4472 2 роки тому +6

    අම්මෝ ඒ වචන... ඒ වගේම අක්කි ඔයාගෙ වොයිස් එක... ඇබ්බැහි වෙනවා.. ඒ තරම් ලස්සනයි...
    වචන ලස්සනයි.. ❤😍
    වොයිස් එකත් ලස්සනයි..❤😍
    විශුවල් එකත් ලස්සනයි....❤😍
    Good luck dilki akkaaa❤❤❤❤❤

  • @chalanagagul6936
    @chalanagagul6936 2 роки тому +38

    මගෙ ආසම ගායිකාව අක්කි ඔයා හදවතට දැනෙන කටහඬක් ආදරෙයි ඔයාගෙ සිංදු වලට මාරම ලස්සනයි ❤️🌍

  • @madushikalakshani2262
    @madushikalakshani2262 2 роки тому +13

    අම්මො අක්කි වොයිස් එක නම් පිස්සු හැදෙනවා 😍❤️‍

  • @ishuu191
    @ishuu191 2 роки тому +16

    හරිම ලස්සනයි අක්කෙ සිංදුව ❤️🔥🔥
    යශ් අයියා & සචින්තනී අක්කත් සිංදුවට තවත් එලියක් ගේනවා ❤️
    Good luck දිල්කි අක්කෙ ❤️😘

    • @dilkiu
      @dilkiu  2 роки тому +1

      Thank you so much ♥️

  • @sithuminiprarthana1868
    @sithuminiprarthana1868 2 роки тому +6

    මාරම ලස්සනයි අක්කියෝ... 😍
    හදවතට එකඟව යමක් තියනවා කියා ගන්න මට ඔබ කෙරේ ...ඔබ නැතුව මම ඉන්නේ කොහොමද කියා හිතා ගන්න බැ හෙට දිනේ...❤️✨️

  • @wwdp5566
    @wwdp5566 2 роки тому +28

    කාලෙකින් මේ type එකේ සිංදුවක් ඇහුවේ... සියුම් කටහඩක් ❤️ ලස්සන වචන ටිකක්...
    යශ්, සචින්තනී නියම ගැලපීමක් 👍🔥
    Congratulations dilki 💐 trending 02 for music 🎶 🎶🎶

    • @dilkiu
      @dilkiu  2 роки тому

      Thank you so much ♥️

  • @tharakaya529
    @tharakaya529 2 роки тому +13

    ලස්සනයි අක්කේ ඔයාගෙ voice එක ❤ ඉස්සරහට අලුතින් සිංදු බලාපොරොත්තු වෙනවා අක්කේ 😘 පරිස්සමෙන් සතුටින් ඉන්න

  • @amazingtopmedia6228
    @amazingtopmedia6228 2 роки тому +13

    1 M කරන්න ඕන මේ song එක මේ week එකේ...❣️❣️❣️😍😍🎊💐👏

  • @yashaninethmi6540
    @yashaninethmi6540 2 роки тому +7

    ලස්සනයි අක්කේ song එක ආසාවෙන් බැලුවා 💖 විෂුවල් එකටත් අපි ගොඩක් ආදරය කරන අය ඉන්නේ❤️❤️

  • @ThunderApeEdit
    @ThunderApeEdit 2 роки тому +10

    පව් නොපිරේවා අකීකරු රත්තරනේ
    මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
    හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබකෙරේ..😍🥰🥰🥰

  • @madushannamal
    @madushannamal 2 роки тому +3

    You tube ඕපන් කරපු ගමන් මේ song එකෙන් තමයි පටන් ගන්නේ. ෆට්ටම ලස්සනයි කියන්න වචන නෑ.❤️👌

  • @hasinis.7237
    @hasinis.7237 2 роки тому +11

    හදවතට එකඟව යමක් තියෙනවා කියාගන්න මට ඔබ කෙරේ.. ♥️ හරිම ලස්සනයි අක්කෙ 😘😘😘😘 යෂ් & සචින්තනී නියමයි

  • @priyangikasandyakumari3603
    @priyangikasandyakumari3603 2 роки тому +48

    සින්දුව හරිම ලස්සනයි 💞
    දිල්කි අක්කි💖ඔයාගෙ voice එක මාර ලස්සනයි😍
    සචින්තනි💖යශ් music video එකත් ලස්සනයි💕💞

    • @dilkiu
      @dilkiu  2 роки тому +2

      Thank You

    • @priyangikasandyakumari3603
      @priyangikasandyakumari3603 2 роки тому +1

      @@dilkiu
      ඔයාගෙ voice එක හරිම ලස්සනයි අක්කි💖💞💕

  • @sathishasewminifanpage5228
    @sathishasewminifanpage5228 2 роки тому +16

    Wow 😍 Voice eka maru. Video ekath lassanai. Congratulations Akki 👍💕

    • @dilkiu
      @dilkiu  2 роки тому

      Thank you so much ♥

  • @nimashatharundi8223
    @nimashatharundi8223 2 роки тому +7

    අම්මෝ ඒ voice එක නම් පිස්සුවක් 🥰🥰 music එකත් ft ❤️ ආදරෙයි 🥰🥰❤️❤️

  • @aneeshaumayangani5409
    @aneeshaumayangani5409 2 роки тому +11

    දවස් ගාකන් බලන් හිටියා මේක එළියට එනකන්
    හිතුවටත් වඩා ලස්සනයි 😍
    ලස්සන couple එකක් හැමෝම ආදරේ කරන දෙන්නෙක් ඉන්න නිසාත් ඔයාගේ voice එකත් නිසා මේක අනිවා Trending 1 වෙනවමයි ❤️❤️❤️
    Congratulations දිල්කි❤️

  • @dinushipriyanjala2983
    @dinushipriyanjala2983 2 роки тому +6

    හරිම ලස්සන සින්දුවක් අක්කි සින්දුවට වගේම අක්කිටත් වීඩියෝ එකේ ඉන්න යශ්ටත් සචින්තනී අක්කිටත් මන් ගොඩක් ආදරෙයි ❤️❤️ හැමදාමත් 😍😍 අනේ මට කවදාහරි ඔයාලව මුණ ගැහෙන්න තියෙනවානම් 🤪🤪

  • @hiruni_wijesinghe
    @hiruni_wijesinghe 2 роки тому +8

    දිල්කි අක්කේ ❤️🥺 ඒක නම් මාරම ලස්සනයි...
    හදවතට එකඟවමයි කියන්නේ 🔥😍

  • @nethunijayodya6613
    @nethunijayodya6613 2 роки тому +13

    නොකිලිට සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුළන ඔබෙ මතකය ළග අසරණ වුණ මට හරි වෙහෙසයි බලා පෙරමග මතුපිටින් සිනහ වෙන්නම් ඇතුලතින් තුරුළු කර තනිකම ..........🙂🥀💔

  • @manorilanka7157
    @manorilanka7157 2 роки тому +23

    Voice tone ekata thamai asama ❤️

  • @gayanibandara4598
    @gayanibandara4598 2 роки тому +45

    Song eka release කරනකම් බලන් හිටිය අක්කී😍...අක්කිගෙ voice එක නම් wow♡♡...gd luck & lv U akkii💖💖

    • @dilkiu
      @dilkiu  2 роки тому +2

      Thank You so much ♥

  • @wasanawasana2348
    @wasanawasana2348 2 роки тому +7

    ලස්සනයි දිල්කී මම ඔයාගෙ හැම සිංදුවකටම ගොඩාක් ආසයි,, ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා

  • @sahanjeewantha7310
    @sahanjeewantha7310 Рік тому +11

    සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට ... ❤😔😔

  • @malindalakshitha354
    @malindalakshitha354 2 роки тому +11

    ලස්සනයි නංගි සින්දුව♥️😊🎶 මෙතෙක් කරපු හැම සිංදුවක්මත් ලස්සනයි නංගි🤗 ඒ වගේම තමා Voice එකත් මාරම ලස්සනයි නංගි ⁣Congratulations..🤗♥️

  • @හිතුවක්කාරයා-භ9ඤ

    මැණික ලස්සනයි ගොඩක් ඔයාගෙ කටහඩ 💖 ලොකු සැනසිමක් දැනෙනවා හිතට.ගොඩක් ගොඩක් ලස්සනයි පන ආදරෙයි බුදු සරණයි! 💖💖💖💙💙

  • @nipumaxofficialyoutubechan22
    @nipumaxofficialyoutubechan22 2 роки тому +7

    තාමත් අහනවා දිල්කි අක්කියෝ ඒක නම් එල මරු ජය වේවා❤️❤️❤️

  • @Mihiran_x
    @Mihiran_x 2 роки тому +18

    ලස්සන වචන ටිකක් වගේම ලස්සන voice එකක්🥺❤

  • @hansikushalya4762
    @hansikushalya4762 2 роки тому +19

    මන් දැකපු නිහතමානී ගායිකාවක් 🥰🥰🥰

  • @shehanruwantha1385
    @shehanruwantha1385 2 роки тому +20

    මගේ හදවතේ අමරනීය ගායිකාව අක්කි ඔයා ❤️❤️❤️ ඔයාගේ කටහඩ විතරයි මගේ තේරීම ❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න අක්කී ආදරෙයි❤️❤️❤️❤️ ඊලග සිංදුවත් ඉක්මනට ගේන්න පුලුවන් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මගේ අක්කියෝ❤️❤️❤️❤ බුදුසරණයි දෙවිපිහිටයි තුනුරුවන්ගේ සරණයි ජේසූ පිහිටයි ❤️❤️❤️❤️❤️

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 роки тому +81

    මාරම ලස්සනයි අක්කේ song එක ❤🔥ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ අක්කගේ song එක එනකන්🥰❤ ආසම කටහඬක් 🥺❤🤗අක්කගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🤗❤

    • @dilkiu
      @dilkiu  2 роки тому +8

      Thank You

  • @ruwangiapsara1335
    @ruwangiapsara1335 Рік тому +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ හරි ම ලස්සනයි ඒ වගේම සංසාරනි darama එකත් හරි ම ලස්සනයි ❤️

  • @nivarthanahimasha3386
    @nivarthanahimasha3386 2 роки тому +6

    දිල්කි අක්කි ඔයා තමා මගේ ආසම singer❤ ❤ ❤.
    ඔයාගේ හැම සින්දුවක් වගේම මේ සින්දුවත් හරිම ලස්සනයි😘😘.
    ඔයාගේ voice එක නම් superrr❤😘.ඔයාගේ අනාගත වැඩ කටයුතු වලට සුභ පතනවා අක්කි ❤💖.

    • @dilkiu
      @dilkiu  2 роки тому +2

      Thank You

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 роки тому +14

    ඒ කටහඩට ඇබ්බැහිවෙලා ඉන්නේ 🥺❤️ ගොඩක් ලස්සනයි ❤️😘

  • @anushkasen8844
    @anushkasen8844 2 роки тому +8

    ලස්සනයි අක්කි 💖💖
    අක්කිගෙ voice එක භාවනාවක් වගේ 💖
    දෙවැනියි දිගැසි ඒ act එකට හොදට ගැලපෙන couple එකක් 💖💖
    god bless you අක්කි 💖තවත් ලස්සන සින්දුවක් ලගදිම ඕන 💖💖💖

  • @Hashanmadushanka-sc8cw
    @Hashanmadushanka-sc8cw 5 місяців тому +1

    අක්කි ඔයාගේ කටහඩ wow මාර විදිහට feel උනා ඔයාගේ හදවතට එකගව song එක 😊😊❤️❤️❤️

  • @classictelevision2304
    @classictelevision2304 2 роки тому +7

    ඇත්තටම Song එක මාරම ලස්සනයි. සිංදු ඕන තරම් තියනවා ඒත් හදවතටම කතා කරන්න පුළුවන් සින්දු තියෙන්නෙ ටිකයි මේකත් ඒ වගේම හදවතටම කතා කරන්න පුළුවන් ආදරණීයම ගීතයක්. ඒ වගේම Vedio එකත් ලස්සනයි.හදවතින්ම සුභ පතනවා ඔයාගෙ ඉදිරි නිර්මාණ වලටත්.❤❤👍

    • @dilkiu
      @dilkiu  2 роки тому +1

      Thank You

  • @gaminidissanayaka2990
    @gaminidissanayaka2990 2 роки тому +10

    පව් නොපිරේවා අකීකරූ රත්තරනේ...😥💔 මැව්වට ජාලා කදුලු බිදු මේ දෙනෙතේ...😥💔

  • @vinusha621
    @vinusha621 2 роки тому +8

    එනකන් බලන් හිටියෙ සුපිරියක් තමයි ඉතින්
    ජය වේවා ❤️

    • @dilkiu
      @dilkiu  2 роки тому +1

      Thank You

  • @නොහිම්හීන
    @නොහිම්හීන 2 роки тому +6

    අැබ්බැහි උන සිංදුවක් හේතු විරහිතව .....
    මේ වගේම කොල්ලා දාලා ගියත් ජිවිතේ ගොඩදාගන්න හැගිම් සහිත සිංදුවකුත් කරමු....කොල්ලා දාලා යනකොට අඩලා වැලපෙනවට වඩා...එහෙම එකකුත් මරැවට තියේ ...මං හිතන විදිහ කිවේ

  • @koshidoni2001
    @koshidoni2001 2 роки тому +14

    ගොඩක් ලස්සනයි😍සින්දුව අක්කියෝ❤😘😘අනේ ඇත්තටම ඔයාගෙ කටහඬ නම් භාවනාවක්❤❤

  • @samadhiperera5506
    @samadhiperera5506 2 роки тому +5

    අක්කාගෙ වොයිස් එකට මන් ඒ කාලේ ඉදන් හරි ආසයි ආදරෙයි මේ සින්දුවත් හරි ලස්සනයි අක්කේ❤️🥺
    යශ් සචින්තනි දෙන්නාගෙත් ඇක්ටිනුත් සුපර් ❤️👍🥰

  • @sanjeewa239
    @sanjeewa239 2 роки тому +13

    ඔයාගෙ Voice එකනම් මාර ලස්සනයි අක්කෙ..❤️❤️❤️

  • @WasanthaKumara-xr2pz
    @WasanthaKumara-xr2pz 2 роки тому +6

    ඒක ගොඩක් ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහඩ අහන් ඉන්න පුලුවන් ඒක භාවනාවක් වගෙ ඇත්තටම ඒක ඔයා ගියආත්මෙ ඉදන්ම අරන් ආපු කටහඩක්🥺❤️💆💫

  • @wasanthawasantha809
    @wasanthawasantha809 2 роки тому +14

    පව් නොපිරේවා.....
    අකීකරු රත්තරනේ ....🤍✨
    අක්කි ඔයාගේ voice eka නම් හිත නිවන භාවනාවක් ......

  • @aweeshipoorni1142
    @aweeshipoorni1142 2 роки тому +9

    මම ආසම ගායිකාව ♥️ මගේ හිතේ තියෙන ලොකුම හීනෙ තමයි ඉක්මනට ලොකු වෙලා ඔයා වගේ ගායිකාවක් වෙලා ඔයා එක්ක එකට සිංදුවක් කියන එක 🥺♥️

    • @dilkiu
      @dilkiu  2 роки тому +1

      Thank You so much ♥

  • @Mathra-pt4vy
    @Mathra-pt4vy 2 роки тому +6

    බුදු අම්මො පිස්සුවක් මෙක අක්කෙ අද දවසට 10 පාරක් විතර ඇහුවා

  • @bilanchathuranga8224
    @bilanchathuranga8224 2 роки тому +6

    අසම කෙනා❤ ඔයාගේ වොයිස් එක හදවතටම දැනෙනව අක්කියෝ ලස්සනයි 🥰✊