Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ තමයි නියම වැලි තලප.පුරාණයේ වැලි තලප හැදුවෙ මෙහෙමයි.දැන් වැලි තලප පොල් දාල හදන්නෙ ඇයි දන්නෙ නැහැ.මේ වගේ තරුණ දුවෙක් පැරණි ක්‍රමයට හදන එක ගැන හරිම සතුටුයි.ඉක්මනින් සුවය ලැබේවා දුව .ජේසු පිහිටයි.
මාත් හදන්න ඕනේ ඔයාගේ විදියට ❤ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට 🙏
මම හොයපු recipe එකක් thank you අක්කේ .පළවෙනි comment එක මගෙන් ☺️☺️
ස්තූතියි 😇😇😇😘😘❤️❤️❤️
Akki oyage vidiyata man rolls,watallappam,wali thalapa murukku hadala vikunanawa oyata goooodak pin akki
අනේ දැන් හොදයිද මැණිකේ තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කටයුතු කර ගන්න වතුර වැඩිය අල්ලන්න එපා ටිකක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏
දැන් අඩුයි නැන්දේ....අනේ ස්තූතියි නැන්දෙ ආදරෙන් comment කලාට...මාත් ඔයාලට ආදරෙයි හැමදාම ❤️❤️❤️
පොල් කිරි දාන්න නැති දමිස්🎉❤ ස්තූතියි
ඉක්මන් සුවය ලැබේවා 🙏ස්තුතියි ගොඩක් ❤
ස්තූතියි ❤️❤️❤️
Oyata godak pin apita mehema kiyala denawata. Budusaranai
ඔබට නිරෝගී සුවය පතනවා.
Thank u dr❤
Akke godak watinava math hadala ape kadeta danava oyata ikmanatama hoda wenna kiyala man parthana karanava
අනේ ස්තූතියි නංගී...හදලා මටත් කියන්නකො එහෙනම් 😇😇😘😘❤️❤️❤️
ඉක්මන් සුවය ලැබේවා ❤❤
Godak wadagath video ekak thanks ikmanin sanipa wenna
නිදුක් නිරෝගී සුව අත්වේවා නංගියේ.
❤️❤️❤️ස්තූතියි අක්කෙ...
Ane den komada akka....hadala balannamko ithin me widiyata ..ugura lunu dapu unu wathurin hodanna dethun wathawak dawasata...ikmanta saneepa weno oyawa....budu saranai ....adarei akkiyo...❤❤
දැන් නම් ටිකක් අඩුයි නංගී...ඊයෙ පෙරේදා නම් කටහඩ තිබුනෙම නෑ...ඔව් මම ලුණු වතුරෙන් උගුරත් සේදුවා...බෙහෙතුත් බොනවා...දැන් ටිකක් සනීපයි...😇😇😘😘❤️❤️❤️
Oyata godak pig me vidiyo balala kiydenek egena gannawada oya hodatama kiyadenawa .
Nangi oyage danuma nam marai
Oyata ekman සුවය labawa❤❤❤
ස්තූතියි බුදුසරනයි
❤️❤️❤️😘😘😘
පව්...😢එනකල් බලන් හිටියෙ ..❤
ආදරෙයි ❤️❤️❤️
කෑල්ලක් 45 ගානේ දුන්නොත් ලාබයක් තියෙනවද අක්කෙ මේ ප්‍රමාණ වලින් ගත්තොත් කෑලි 16කට
🤔
🥰Ane thankyou nango
ඔයා වෙනුවෙන්ම තමයි කරේ....දැන් හරි නේද තේරුනාද හදා ගන්න විදිය...❤️❤️❤️❤️
පරිස්සමින්ඉන්න
Super ❤❤❤❤❤
❤️❤️❤️❤️
Piti patine nadda kade ediappa pitiwalin puluwanda akke
කඩේ ඉදිආප්7 පිටි වලින් පුළුවන් ද නංගී
Mama kalayak walithalapa bisnese karanawa ath ada danagaththe pani deparak dana aka gana thanks akke danuma dunnta
😇😇😍😍❤️❤️❤️
Niyamai akke.mn oyagen illapu vidio Eka oya dunna.thanks ❤❤MN hadala balala oyt kiynnam akke.kadeta danawanm kiyakatade denna one akke kallak?
රුපියල් 40ට 45ට වගේ තමයි නංගී මේ පැත්තෙ නම් කඩේට දාන මිල ❤️
Ikkmanima suwapath wena ona...teruwan saranai..🙏💖
Thank you 👍
❤️❤️❤️
කිතුල් පැණි දානවා නම් කොච්චර දාන්න ඕනේ ද
ගොඩක් ස්තූතියි !!! ඔයා මේ ස්ට්‍රේනර් එක ගත්තෙ කොහෙන්ද?? ආපිකෝ එකේ තියෙනවද???
මම ගත්තෙ නම් කිචන් අයිටම් තියන ශොප් එකකින්..arpico එකෙත් තියනවා...❤️❤️
ස්තුතියි අක්කේ. මේ ස්ට්‍රේනර් එකට කියන නමක් මොකක් හරි තියෙනවද? වැලිතලප හදන්න ගන්න stainer කිව්වම හරිද??
ඔව් එහෙම කියන්න නංගී ❤️❤️❤️
Thank you akka.
Welcome 😊
මෙහෙම හදන වැලිතලප කෑල්ලක් කීයකට විතර විකුනන්න පුළුවන්ද ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි
ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රමාණය අනුවත් වෙනස් වෙන්න පුළුවන් සාමන්‍යෙන් ටවුන් වල නම් මිල රුපියල් 70 සිට 100 දක්වා යනවා නමුත් අපේ පැත්තෙ එකක් රුපියල් 50ක් 60ක් වගේ තමයි වෙන්නෙ...මම කඩේට දෙන්නෙ රුපියල් 45ට ❤️❤️
ස්තුතියි ගොඩාක් මමත් කඩයක් කරනවා ඒ නිසයි ඇහුවෙ 👍
@@r.m.n.thilakarathne3872❤❤❤
අපේ පැත්තේ හදන්නේ පාන්පිටි වලින් නමුත් මම හදද්දි කැට හයි වෙනව පාන්පිටි කැට කරන්න කලින් තම්බලා ගන්නවා කැට කරල ත් තම්බනවා
මම පාන්පිටි වලින් හදල නෑ මාත් උත්සාහ කරල බලන්නම් පාන් පිටි වලිනුත් හදන්න...❤️❤️❤️😍😍
තම්බපු පාන් පිටි වලින් අපේ ආච්චි හදනවා පොල් නොදා එහෙමත් රසයි 😋😋
පාන්පිටි වලින් මම හදද්දි කැට හයි වෙනව එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන් ද@@shashicharuni3139පා
@@shashicharuni3139අනේ ඒ විදිහ දාන්නකො
💐❤️
පොල් නැතිව හදන්න අදයි දැනගත්තෙ.
😇😇😇❤️❤️❤️
Nangi kadeta polcake dana recipe ekak dennako
❤❤❤❤
❤
🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
😇😇😍😍❤️❤️❤️❤️
Pittu halana bajaneta mpkkda kiyanneGanne thiyenne kpheda koyala kiyanma nango.
වැලිතලප වලට පිටි කැට කරන පෙනේරය කියලා ඉල්ලන්න...අවශ්‍ය නම් වීඩියෝ එකේ තියන මගේ පෙනේරය screen shot එකක් ගහගෙන කිචන් අයිටම්ස් තියන ශොප් එකකට ගිහින් පෙන්නලා මේ වගේ එකක් ගන්න තියේද කියලා අහන්න..මම ගත්තෙ නම් අපේ සති පොලෙන්...❤️❤️
මිස් පිටි බදින්නෙ නැද්ද
නැහැ බදින්න අවශ්‍ය නැහැ..❤️❤️❤️
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිස් පොල් නොදා හැදුවාම රසේ වෙනසක් නැද්ද ...
Akke oyage num.ekadennako
Issara weli thalapa heduwe pol nethiwa. Harima recipy ekata pol danne ne. Sthuthi
akke oya hadana widihata mn chilli paste heduwa ikmanata narak unane.
කෑලිමිරිස් එක වෙනස් කලා. ඒ නිසාද. Business ekakata akke.
කෑලි මිරිස් ගෙදර කොටලද ගත්තෙ නංගී
ගෙදර කොටල ගත්තා නම් අනිවාර්යයෙන්ම නරක් වෙනවා...
ne akke. Mn sample heduwe sera eken. Eke pata aul nisa mn business ekta heduwe wijaya product.Eka ikmanata narak una. Ithin sample eka thamath hondata thiyenawa.
පිටි බදින්න ඕන ද dr
නැහැ බදින්න ඕනෙ නැහැ...❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯👍👍👍🍎🍎🍎🍎🍎🍎🍎🍎🍎
❤️❤️
මේ තමයි නියම වැලි තලප.පුරාණයේ වැලි තලප හැදුවෙ මෙහෙමයි.දැන් වැලි තලප පොල් දාල හදන්නෙ ඇයි දන්නෙ නැහැ.මේ වගේ තරුණ දුවෙක් පැරණි ක්‍රමයට හදන එක ගැන හරිම සතුටුයි.ඉක්මනින් සුවය ලැබේවා දුව .ජේසු පිහිටයි.
මාත් හදන්න ඕනේ ඔයාගේ විදියට ❤ස්තුතියි ඔයාගේ පැහැදිලි කිරීමට 🙏
මම හොයපු recipe එකක් thank you අක්කේ .
පළවෙනි comment එක මගෙන් ☺️☺️
ස්තූතියි 😇😇😇😘😘❤️❤️❤️
Akki oyage vidiyata man rolls,watallappam,wali thalapa murukku hadala vikunanawa oyata goooodak pin akki
අනේ දැන් හොදයිද මැණිකේ තෙරුවන් සරනයි පරිස්සමෙන් වැඩ කටයුතු කර ගන්න වතුර වැඩිය අල්ලන්න එපා ටිකක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏
දැන් අඩුයි නැන්දේ....අනේ ස්තූතියි නැන්දෙ ආදරෙන් comment කලාට...මාත් ඔයාලට ආදරෙයි හැමදාම ❤️❤️❤️
පොල් කිරි දාන්න නැති දමිස්🎉❤ ස්තූතියි
ඉක්මන් සුවය ලැබේවා 🙏
ස්තුතියි ගොඩක් ❤
ස්තූතියි ❤️❤️❤️
Oyata godak pin apita mehema kiyala denawata. Budusaranai
ඔබට නිරෝගී සුවය පතනවා.
ස්තූතියි ❤️❤️❤️
Thank u dr❤
Akke godak watinava math hadala ape kadeta danava oyata ikmanatama hoda wenna kiyala man parthana karanava
අනේ ස්තූතියි නංගී...හදලා මටත් කියන්නකො එහෙනම් 😇😇😘😘❤️❤️❤️
ඉක්මන් සුවය ලැබේවා ❤❤
Godak wadagath video ekak thanks ikmanin sanipa wenna
ස්තූතියි ❤️❤️❤️
නිදුක් නිරෝගී සුව අත්වේවා නංගියේ.
❤️❤️❤️ස්තූතියි අක්කෙ...
Ane den komada akka....hadala balannamko ithin me widiyata ..ugura lunu dapu unu wathurin hodanna dethun wathawak dawasata...ikmanta saneepa weno oyawa....budu saranai ....adarei akkiyo...❤❤
දැන් නම් ටිකක් අඩුයි නංගී...ඊයෙ පෙරේදා නම් කටහඩ තිබුනෙම නෑ...ඔව් මම ලුණු වතුරෙන් උගුරත් සේදුවා...බෙහෙතුත් බොනවා...දැන් ටිකක් සනීපයි...😇😇😘😘❤️❤️❤️
Oyata godak pig me vidiyo balala kiydenek egena gannawada oya hodatama kiyadenawa .
Nangi oyage danuma nam marai
Oyata ekman සුවය labawa❤❤❤
ස්තූතියි ❤️❤️❤️
ස්තූතියි බුදුසරනයි
❤️❤️❤️😘😘😘
පව්...😢එනකල් බලන් හිටියෙ ..❤
ආදරෙයි ❤️❤️❤️
කෑල්ලක් 45 ගානේ දුන්නොත් ලාබයක් තියෙනවද අක්කෙ මේ ප්‍රමාණ වලින් ගත්තොත් කෑලි 16කට
🤔
🥰Ane thankyou nango
ඔයා වෙනුවෙන්ම තමයි කරේ....දැන් හරි නේද තේරුනාද හදා ගන්න විදිය...❤️❤️❤️❤️
පරිස්සමින්ඉන්න
Super ❤❤❤❤❤
❤️❤️❤️❤️
Piti patine nadda kade ediappa pitiwalin puluwanda akke
කඩේ ඉදිආප්7 පිටි වලින් පුළුවන් ද නංගී
Mama kalayak walithalapa bisnese karanawa ath ada danagaththe pani deparak dana aka gana thanks akke danuma dunnta
😇😇😍😍❤️❤️❤️
Niyamai akke.mn oyagen illapu vidio Eka oya dunna.thanks ❤❤MN hadala balala oyt kiynnam akke.kadeta danawanm kiyakatade denna one akke kallak?
රුපියල් 40ට 45ට වගේ තමයි නංගී මේ පැත්තෙ නම් කඩේට දාන මිල ❤️
Ikkmanima suwapath wena ona...teruwan saranai..🙏💖
ස්තූතියි ❤️❤️❤️
Thank you 👍
❤️❤️❤️
කිතුල් පැණි දානවා නම් කොච්චර දාන්න ඕනේ ද
ගොඩක් ස්තූතියි !!! ඔයා මේ ස්ට්‍රේනර් එක ගත්තෙ කොහෙන්ද??
ආපිකෝ එකේ තියෙනවද???
මම ගත්තෙ නම් කිචන් අයිටම් තියන ශොප් එකකින්..arpico එකෙත් තියනවා...❤️❤️
ස්තුතියි අක්කේ. මේ ස්ට්‍රේනර් එකට කියන නමක් මොකක් හරි තියෙනවද? වැලිතලප හදන්න ගන්න stainer කිව්වම හරිද??
ඔව් එහෙම කියන්න නංගී ❤️❤️❤️
Thank you akka.
Welcome 😊
මෙහෙම හදන වැලිතලප කෑල්ලක් කීයකට විතර විකුනන්න පුළුවන්ද ඔයාට ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි
ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රමාණය අනුවත් වෙනස් වෙන්න පුළුවන් සාමන්‍යෙන් ටවුන් වල නම් මිල රුපියල් 70 සිට 100 දක්වා යනවා නමුත් අපේ පැත්තෙ එකක් රුපියල් 50ක් 60ක් වගේ තමයි වෙන්නෙ...මම කඩේට දෙන්නෙ රුපියල් 45ට ❤️❤️
ස්තුතියි ගොඩාක් මමත් කඩයක් කරනවා ඒ නිසයි ඇහුවෙ 👍
@@r.m.n.thilakarathne3872❤❤❤
අපේ පැත්තේ හදන්නේ පාන්පිටි වලින් නමුත් මම හදද්දි කැට හයි වෙනව පාන්පිටි කැට කරන්න කලින් තම්බලා ගන්නවා කැට කරල ත් තම්බනවා
මම පාන්පිටි වලින් හදල නෑ මාත් උත්සාහ කරල බලන්නම් පාන් පිටි වලිනුත් හදන්න...❤️❤️❤️😍😍
තම්බපු පාන් පිටි වලින් අපේ ආච්චි හදනවා
පොල් නොදා එහෙමත් රසයි 😋😋
පාන්පිටි වලින් මම හදද්දි කැට හයි වෙනව එහෙම වෙන්නේ ඇයි කියලා දැනගන්න පුලුවන් ද@@shashicharuni3139පා
@@shashicharuni3139අනේ ඒ විදිහ දාන්නකො
💐❤️
❤️❤️❤️
පොල් නැතිව හදන්න අදයි දැනගත්තෙ.
😇😇😇❤️❤️❤️
Nangi kadeta polcake dana recipe ekak dennako
❤❤❤❤
❤️❤️❤️❤️
❤
🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤
😇😇😍😍❤️❤️❤️❤️
Pittu halana bajaneta mpkkda kiyanne
Ganne thiyenne kpheda koyala kiyanma nango.