Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොද දැනුවත් කිරීමක්👍👍
බොහොම ස්තූතියි ඔබ තුමාට වැදගත් කරුණු ගොඩක් දැනගත්තා...❤නිවරැදිව ring set Piston එකට ස්ථාපිත කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න
ස්තුතිය හොද දැනුවත් කිරීමක්
හොද දැනුමක් ලබාගත්තා..🎉🎉
Anthimaya kiyapu de mata una. Dan therenne. Mata hithuna kiyapu eka hugak hodai
ඉතා පැහැදිලි දැනුවත් කිරීමක් 👍👍👍
Flooding ගැනත් වීඩියො එකක් කරමු. ටික්ටොක් බාස්ලා මරාගන්නවා😂
125cc ekkta 200 bor piston dala engine eka proformance wadikata gnna pluwnda, 250cc wage thiyena engine ekkta ita adu cc ekk thiyena (ex-200,150) bor,piston dala fuel Efficiency adu karagnda pluwnda?
Puluvan. Mge honda cd 125 eke enging eka hadanakota bore eka kapala slive gahala 97cc piston 2k damma. Dn 200cc( 194cc). Big bore.
Maath vehical lathe shop ekak karanna inne..oyage videoes very important broo...thanks lot master 👍👍
Engine පදම් කිරීම සම්බන්ධ video ekak ona
වටිනවා ගොඩක් හැමෝම කරන්නැ වෙනස්ම එකක්
Bor karata passe padinne kohomada kiyala video ekak danna
සුපිරියට කියලා දුන්නා අයියා,මගෙ ct 100 බයික් එකේ දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????
චෝක් එක ඔන් කරලද බලන්න. කරලානම් ඕෆ් කරන්න
ua-cam.com/video/clyEKydZXAQ/v-deo.htmlsi=jrbW7mLghUTPfEpw
Bore sleeve eke material eka cast iron neda?
Engine eka bore krna hati practicalati video ekak dannko .
Good lesson well done
Sleeve ekak ghala, prana piston ekama danna bari ai ?
Mr Good thanks you lots
හොඳ ඉදිරිපත් කිරිමක්
Tanks pallag bassatti pupuranta etuva kiyala tenna ser three wheel vala
Tractor doubble bar ena model ekai thani bar eka ena model ekai gana wisthareyak karannako aiye mkd hoda model eka monawada tyn prashna kiyala❤
Godak watinawa istutiyi
හොද වැඩක්.
Aiyey tvs pep akey born kit aka kiyak weyida
වටින වීඩියෝවක්
නොදන්න ගොඩක් දෙවල් දැනගත්ත,ස්තූතියි...ඔබට, මට දැනගන්න පුලුවන්ද. ජපන් suzuki gn 125.එකක ඛොර් කීට් එකක් ගන්න තියද...කීයක විතර වෙනවද කියල...
Cewag supra 120 demak caikala parts thiyanne koheda
ආයුබෝවන් සුභ දවසක් 💥❤👍
Honda Dio 2017 bor kit eka kiyada ?. Damma kenek innawanam kiyanna poddak. .
බෝර් එක 100 ට කපලා අදාල කැපෑසිටි එකට ගැලපෙන්න පෙට්‍රල් සහ කරන්ට් එකත් ඇඩ්වාන්ස් කරොත් engine එකේ power output එක වැඩි කරගන්න බැරිද 🤔
Bor karama kohomath pikap eka wai thel hodata wada addakimen kiyanne.
වෙළඳපොළේ විවිධ බෝර් කිට් තියෙනවා නේ ගොඩාක් ගණන් අඩු ඒ වගේම ගොඩක් ගණන් වැඩි ඒවා. ඒවාගේ වෙනස මොකක්ද
Thank you ❤
Three wheel repair karanawada
Treewheel ekaka 100 kapuwama speed eka hodada
ෆ්ලඩින්ග්. ගන වීඩියො එකක් කරන්න
Standard bore kohenda ganna puluwan coloba awata indian bike wala
Thanksss Brother....🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
බෝර් කිට් එක තියනවට වඩා sleeve ගහන එක ගොඩක් ලාබද ?
බෝර් කරාම දාන්ඩ ඕනේ පිස්ටනය විතරද වෙනස් වෙන්නේ රින්ස් වෙනස් වෙන්නේ නැතුව ස්ටැන්ඩර් සයිස් ද දාන්නේ
Flooding gana video ekak karamu
Lots of Value ❤
Photos daannkoTerum ganna pahasuiEtakota
Supiriy ayye
0.25 බොර් එක කපන්න විල් එකක් නම් කිලිමිටර් කියක් විතර පැදලා ඇති ද?
Oil pichchanawa nam vitharak galawala bor eka kapilanam kapanna
Borin aka video akak danna puluwanada
niyamai
ස්ලිව් ගහන්න කොහෙද තියෙන්නේ
ela bn
බයික් එකේ සයිලන්සර් එකෙන් පෙට්‍රල් සැර එන්නෙ ඇයි?
On line course akak karanna puluwan da thiyari aka
well done
Mn pulsar eke 25 kapala thinne petral 1Lt km 55.57 wada mage
Math rathpure
🎉
❤ ❤ 🎉🎉
Mn mage ct100 bike eka bor karala haduwa eeth eeke sudu dumak danawa ne ee ai ☹️
පලග් එකට ඔයිල් පිරෙන්ඩ ගත්තා.අවුරුදු 3කට කලින් එන්ජින් එකබොර් කරා.ගිය සතියේ වැල් ගෙවිලා දැන්මා.අයෙම පලග් එකට ඔයිල් පිරෙනවා.මොකද්ද වෙන්නේ කියලා මොන බාස් වත් දන්නැ.
ඔයිල් රින් හරියට දැම්මේ නැත්තං ඔයිල් ගහනවා
හැම බෝර් එකටම ස්ලීව් ගහන්න බෑ නේද යාලුවා 🙄🙄100 ට 4 වෙනි පාර බෝර් ලරලා අයින් කරලා දාන බෝර් නැද්ද ?? 😇😇ගොඩක් 2 ස්ට්‍රොක් වලට ස්ලීව් ගහන්න බෑ බ්‍රෝ ✌✌
අද තමයි විස්තර ඇතුව දැන ගත්තේ. 50 සී සී එන්ජීන් එකක් 70 සී සී කරන්නේ කොහොමද?
මොනයම් ක්‍රමයකට 70සිසි කරත් එක සාර්ථක වෙන්නෙ නැ
@@prasannasanjeewa776570 කරොත් විතරද අසාර්ථක නැත්නම් හැම එකක්ම අසාර්ථකයි කියලද කියන්නෙ
❤
මම නම් එන්ජින් එක බෝර් කරා 0.25ට බලමු feul waste එකක් තියෙද කියලා
මොකද්ද bike එක
@@supundilshan4933hero xtreme sports
0.25ට බෝර් කරාට එච්චර තෙල් අපතෙ යන්නෙ නැහැ කිව්වෙ
aulk ndd
@@siripalajayawardhana2913 thama tune up ekak demme ne tappet ejust krla tune up ekak dala kiyannm..bike eka xtream sports ekak
👍 👍 👍 👍 👍 👍 👍
සතියකට කලින් දැක්කා නම් මේක bike එක අරන් එනවා දැන් ගලවලා ඉවරයි ☹️
👍👍👍👍
ඔයා හොඳට ජොබ් එක දන්නවා මල්ලි
CBZ Xtream Engine work walata kochchara yanawadaOil pichana scene eka thamaYour contact number please
Nambr aka danna pulwanada sri
බොර් කලා කියලා පෙට්‍රල් පීච්චෙන්නෙ නැ එක බොරු කතාවක්
Hariyata hri... If fuel efficiency got lower it's something else....
හොද දැනුවත් කිරීමක්👍👍
බොහොම ස්තූතියි ඔබ තුමාට වැදගත් කරුණු ගොඩක් දැනගත්තා...❤
නිවරැදිව ring set Piston එකට ස්ථාපිත කරන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න
ස්තුතිය හොද දැනුවත් කිරීමක්
හොද දැනුමක් ලබාගත්තා..🎉🎉
Anthimaya kiyapu de mata una. Dan therenne. Mata hithuna kiyapu eka hugak hodai
ඉතා පැහැදිලි දැනුවත් කිරීමක් 👍👍👍
Flooding ගැනත් වීඩියො එකක් කරමු. ටික්ටොක් බාස්ලා මරාගන්නවා😂
125cc ekkta 200 bor piston dala engine eka proformance wadikata gnna pluwnda, 250cc wage thiyena engine ekkta ita adu cc ekk thiyena (ex-200,150) bor,piston dala fuel Efficiency adu karagnda pluwnda?
Puluvan. Mge honda cd 125 eke enging eka hadanakota bore eka kapala slive gahala 97cc piston 2k damma. Dn 200cc( 194cc). Big bore.
Maath vehical lathe shop ekak karanna inne..oyage videoes very important broo...thanks lot master 👍👍
Engine පදම් කිරීම සම්බන්ධ video ekak ona
වටිනවා ගොඩක් හැමෝම කරන්නැ වෙනස්ම එකක්
Bor karata passe padinne kohomada kiyala video ekak danna
සුපිරියට කියලා දුන්නා අයියා,මගෙ ct 100 බයික් එකේ
දැන් දවස් 2 ක විතර ඉදලා තෙල් කරන්නෙ 1L ට 15 km විතර එකට හේතුව මොකක්ද දන්නේ නැ නේද???දුම දාන්නෙත් නැ කලු දුමවත් සුදු දුමවත්,Oil ලීකුත් නැ,petrol ලීකුත් නැ,හැබැයි start කරලා සලිලන්සරේ දුමට අත තියලා බැලුවහම petrol සැර එනවා,මොකක්ද දන්නෙ නැ නේ අවුල????
චෝක් එක ඔන් කරලද බලන්න. කරලානම් ඕෆ් කරන්න
ua-cam.com/video/clyEKydZXAQ/v-deo.htmlsi=jrbW7mLghUTPfEpw
Bore sleeve eke material eka cast iron neda?
Engine eka bore krna hati practicalati video ekak dannko .
Good lesson well done
Sleeve ekak ghala, prana piston ekama danna bari ai ?
Mr Good thanks you lots
හොඳ ඉදිරිපත් කිරිමක්
Tanks pallag bassatti pupuranta etuva kiyala tenna ser three wheel vala
Tractor doubble bar ena model ekai thani bar eka ena model ekai gana wisthareyak karannako aiye mkd hoda model eka monawada tyn prashna kiyala❤
Godak watinawa istutiyi
හොද වැඩක්.
Aiyey tvs pep akey born kit aka kiyak weyida
වටින වීඩියෝවක්
නොදන්න ගොඩක් දෙවල් දැනගත්ත,ස්තූතියි...ඔබට, මට දැනගන්න පුලුවන්ද. ජපන් suzuki gn 125.එකක ඛොර් කීට් එකක් ගන්න තියද...කීයක විතර වෙනවද කියල...
Cewag supra 120 demak caikala parts thiyanne koheda
ආයුබෝවන් සුභ දවසක් 💥❤👍
Honda Dio 2017 bor kit eka kiyada ?. Damma kenek innawanam kiyanna poddak. .
බෝර් එක 100 ට කපලා අදාල කැපෑසිටි එකට ගැලපෙන්න පෙට්‍රල් සහ කරන්ට් එකත් ඇඩ්වාන්ස් කරොත් engine එකේ power output එක වැඩි කරගන්න බැරිද 🤔
Bor karama kohomath pikap eka wai thel hodata wada addakimen kiyanne.
වෙළඳපොළේ විවිධ බෝර් කිට් තියෙනවා නේ ගොඩාක් ගණන් අඩු ඒ වගේම ගොඩක් ගණන් වැඩි ඒවා. ඒවාගේ වෙනස මොකක්ද
Thank you ❤
Three wheel repair karanawada
Treewheel ekaka 100 kapuwama speed eka hodada
ෆ්ලඩින්ග්. ගන වීඩියො එකක් කරන්න
Standard bore kohenda ganna puluwan coloba awata indian bike wala
Thanksss Brother....🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙🤙
බෝර් කිට් එක තියනවට වඩා sleeve ගහන එක ගොඩක් ලාබද ?
බෝර් කරාම දාන්ඩ ඕනේ පිස්ටනය විතරද වෙනස් වෙන්නේ රින්ස් වෙනස් වෙන්නේ නැතුව ස්ටැන්ඩර් සයිස් ද දාන්නේ
Flooding gana video ekak karamu
Lots of Value ❤
Photos daannko
Terum ganna pahasui
Etakota
Supiriy ayye
0.25 බොර් එක කපන්න විල් එකක් නම් කිලිමිටර් කියක් විතර පැදලා ඇති ද?
Oil pichchanawa nam vitharak galawala bor eka kapilanam kapanna
Borin aka video akak danna puluwanada
niyamai
ස්ලිව් ගහන්න කොහෙද තියෙන්නේ
ela bn
බයික් එකේ සයිලන්සර් එකෙන් පෙට්‍රල් සැර එන්නෙ ඇයි?
On line course akak karanna puluwan da thiyari aka
well done
Mn pulsar eke 25 kapala thinne petral 1Lt km 55.57 wada mage
Math rathpure
🎉
❤ ❤ 🎉🎉
Mn mage ct100 bike eka bor karala haduwa eeth eeke sudu dumak danawa ne ee ai ☹️
පලග් එකට ඔයිල් පිරෙන්ඩ ගත්තා.අවුරුදු 3කට කලින් එන්ජින් එකබොර් කරා.ගිය සතියේ වැල් ගෙවිලා දැන්මා.අයෙම පලග් එකට ඔයිල් පිරෙනවා.මොකද්ද වෙන්නේ කියලා මොන බාස් වත් දන්නැ.
ඔයිල් රින් හරියට දැම්මේ නැත්තං ඔයිල් ගහනවා
හැම බෝර් එකටම ස්ලීව් ගහන්න බෑ නේද යාලුවා 🙄🙄
100 ට 4 වෙනි පාර බෝර් ලරලා අයින් කරලා දාන බෝර් නැද්ද ?? 😇😇
ගොඩක් 2 ස්ට්‍රොක් වලට ස්ලීව් ගහන්න බෑ බ්‍රෝ ✌✌
අද තමයි විස්තර ඇතුව දැන ගත්තේ. 50 සී සී එන්ජීන් එකක් 70 සී සී කරන්නේ කොහොමද?
මොනයම් ක්‍රමයකට 70සිසි කරත් එක සාර්ථක වෙන්නෙ නැ
@@prasannasanjeewa776570 කරොත් විතරද අසාර්ථක නැත්නම් හැම එකක්ම අසාර්ථකයි කියලද කියන්නෙ
❤
මම නම් එන්ජින් එක බෝර් කරා 0.25ට බලමු feul waste එකක් තියෙද කියලා
මොකද්ද bike එක
@@supundilshan4933hero xtreme sports
0.25ට බෝර් කරාට එච්චර තෙල් අපතෙ යන්නෙ නැහැ කිව්වෙ
aulk ndd
@@siripalajayawardhana2913 thama tune up ekak demme ne tappet ejust krla tune up ekak dala kiyannm..bike eka xtream sports ekak
👍 👍 👍 👍 👍 👍 👍
සතියකට කලින් දැක්කා නම් මේක bike එක අරන් එනවා දැන් ගලවලා ඉවරයි ☹️
👍👍👍👍
ඔයා හොඳට ජොබ් එක දන්නවා මල්ලි
CBZ Xtream Engine work walata kochchara yanawada
Oil pichana scene eka thama
Your contact number please
Nambr aka danna pulwanada sri
බොර් කලා කියලා පෙට්‍රල් පීච්චෙන්නෙ නැ එක බොරු කතාවක්
Hariyata hri...
If fuel efficiency got lower it's something else....
Flooding gana video ekak karamu