අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ මෙන්න /Open Papers Sinhala/

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024
  • #vehicleregistration #openpapers #youtubesinhala
    Open Papers Sinhala
    අලුත් වු නිතියෙන් පසු open papers වාහන වලට වෙන්න යන දේ මෙන්න
    අලුත් වු නීතියෙන් පසු open papers වාහන හිමියන් කළ යුතු දේ මෙන්න
    • ඔබේ වාහනය විකුණු පසු ...

КОМЕНТАРІ • 82

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 9 місяців тому +21

    දැන් තමා මතක් වෙලා තියෙන්නේ මේ නිති ලෝකයේ හැම රටකම තිබෙනවා ,අනිවාර්යයෙන්ම වාහනයක් විකුණාන විට ගන්න කෙනාට පවරන්න උවමනයි

    • @asankapriyalal2349
      @asankapriyalal2349 8 місяців тому

      ලෝකෙ මේ නීති තිබුනට ලෝකෙ අනෙකුත් රටවල තියෙන්නෙ අවුරුද්දකට බදු ගෙවල number palate එකක් ගන්න එක..
      එතකොට ගන්න වාහනේට ගහගෙන දුවන්නයි තියෙන්නෙ...
      එතකොට එම number එකට තමා දඩ කොලේ එන්නෙ...
      අනික ලංකාවෙ එහෙම නීති විතරක් ගේන්න තරම් ආර්ථික පරිසරයක් හැදිල නෑ....
      තියන මිනිස්සු ඕක කර ගන්නව නැති මිනිස්සු ඕක කරගන්න තියා කන්නවත් නෑ... ආදායම් බලපත්‍රය හදා ගන්නෙත් අමාරුවෙන්...

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 9 місяців тому +8

    මිනිස්සු අමාරුවෙන් බයික් කට්ටක් හරි ගන්නෙ තමන්ගෙ අවශ්‍යතාවයට.පවරා ගැනීමේ සහන කාලයක් දීල ගසා කන්නෙ නැතුව වැඩේ කරානම් හරි.මේ කාලෙ ct100 පදින්නෙත් අමාරුවෙන්.පවරාගැනීමේ ලියවිලි අඩුපාඩු සහිත තැන්වලදි මොකද කරන්නෙ?

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 місяців тому +13

    පාරෙත් කප්පම් ඇතුලේ ත් කප්පම් හැරිලා ගිය වාර අනන්තය 😢😢😢

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 місяців тому +20

    දඩ සහ බදු පමනි. රට වලට ගිය රාජ්‍ය පිංපඩි බත් බැල සේවක සංගමය.

    • @arunapremalal3921
      @arunapremalal3921 7 днів тому

      nodanna de nokiya hitiyot hondai ,mewa ape ratawal wala tamai kriyatmaka nowee tawat tiyenne lankawen eliyata gihin beluwanam hari lin mediyo nowee,so sad

  • @sethsrilanka
    @sethsrilanka 9 місяців тому +10

    RMV කාලය කන ආයතනයක් මේවට පෙර ආයතනයේ පරිපාලනය හදන්න... ඉක්මනින්ම කෙරෙන සේවයක්. දැන් මේක ඉස්සරහට දාල තවත් ජරාව කන්න මාර්ග අර දුම් සහතික වගේ,,

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 29 днів тому +1

      ඩුම්සහතිකේ බොරුවැඩක් මෙඋඅල පුටු රත්කරනවා අරහේ හොරටපරික්සාකලාකියා කොල ඩෙනවා ඒවාඩුම්පිබපිබ පාරෙ

  • @pali516
    @pali516 9 місяців тому +19

    රඡයේ ආයතන දඩ ගහන්න බදු ගහන්න මිස ඡනතාව ගැන හිතුවේ නැහැ.
    රාඡ්‍ය ආයතන බාගයක් වසා දමා මහඡනයාට සහන දිය යුතුය.

    • @ariyaratneathukorale
      @ariyaratneathukorale 8 місяців тому +1

      Mun nithi හදල බදු ගහනවා මිසක් ජන්තා මුදලින් ජිවත් වෙන දෙපාර්තමේන්තුව පාලකයින් ජන්තාවට කරන හිරිහැර අන්තිමයි මහ එවුන් ලකුනු දාගන්න එක එක නිති රට්ට සෙතක් නැහැ නේද

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 9 місяців тому +4

    මෝට රත කොමසාරිස්තුමාට ඩ්‍රයිවින් ලිසන් කාඩ් ටික දෙන්ට කාඩ් නැල්ලු. දවසකට හදිස්සි 10 දෙනෙකුට විතරලු දෙන්නෙ.
    හැබැයි අර සිකුරිටි කුඩුවේ ඉන්න ගැනු මිනිහෝ ටික , රුපියල් පන්දාහට, හයදාහට ඩ්‍රයිවින් ලයිසන් කාඩ් එක අරන් දෙනවා.

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 8 місяців тому +3

    M.T.A. එකෙ තියෙන දුර්වලතා හින්දා තමයි මෙච්චර Open Papers වැඩි වෙලා තියෙන්නේ.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 місяців тому +20

    අපෝ මෝටර් රථ අයිතිය පවරා ගන්න ගිය වෙලාවට තියෙන කරදර බාධක ඉවත් කරන්න ඇවිත් ගිය වාර ගණන අනන්තයි

  • @SujithNayanakantha
    @SujithNayanakantha 5 місяців тому +1

    සාමාන්‍ය පුද්ගලයෙකුට තමන්ගේ වාහන හීනයක් තියෙනවා.නමුත් open papers හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා වාහන brokers තමන් වැඩි ලාභ උපයන්න පෙලබිලා තියෙනවා..මේ හේතුවෙන් අනවශ්‍ය මිලක් වෙලදපලේ කිහිපදෙනෙක් අතරට ගිහින්...
    දැඩිව මෙය ක්‍රියාත්මක විය යුතුයි
    Open papers විකුනන්න බැරි ලෙස නීති බලාත්මක කල යිතුයි

  • @සුදුමහත්තයා-ෂ5ඨ
    @සුදුමහත්තයා-ෂ5ඨ 9 місяців тому +4

    වාහන විකුනන්න ගන්න අයත් තමන්ගේ නමට ලියාපදිංචි කර ගන්න.. සේල් එකේ වාහන 30ක් විතර තිබුනොත් බඩු නේද.. වාහනේ මිළ නිකම්ම ඉහල යනවා ඒකෙන්.. නැවත නව හිමිකරුවකු ලබා ගනිද්දි මාස 06කට මෙහා නම් තවත් රුපියල් 10000/=ක දඩයක්.. දඩම ගෙවලා ඇඟිලි ගෙවිලා නේද.. තව ඉමු මේ රටේ.. සැපයි..

  • @chamlichandana
    @chamlichandana 9 місяців тому +2

    අබියෝග කරන්න පුලුවන්
    නිතියෙම මූලදර්මයක් තමයි නොකල වැරැද්ද කට නිවැරදි කරුවෙකුට දඩුවම් දිය නොහැකීයි කියලා..
    බය නැතුව උසාවි යන්න

    • @milanokrish
      @milanokrish 9 місяців тому

      😂😂😂😂 අනේ ඉතින් උසාවි දාල අවුරුදු ගනන් යන්න උනාම ලොරි Talk නෑ

  • @manelwijekoon5072
    @manelwijekoon5072 8 місяців тому +3

    වාහනේ හරවගන්න නුවර කච්චේරිය ට පේපර්ස් බාර දීල දැනට මාස හතරක් වෙනව. තාම පොත ආවෙ නෑ. ඔන්න වැඩ. කියන්න නම් පුලුවන් . කරන් නැති එකයි වැඩේ.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 29 днів тому +1

      ආඅමේවට වගකියාපියව්

  • @mranjith4951
    @mranjith4951 9 місяців тому +3

    RMv එක it වලින් ප්‍රයොජන ගන්නෙ % 0000.1😅😅😅😅

  • @hl-vz2md
    @hl-vz2md 9 місяців тому +6

    ඔයාලා අපිට ඔය දේවල් කියන්නට කලින්.. හම්බන්තොට.. දඩ කොලේට රිසිට් එකක් කඩනවද.. එක් දින සේවාවකදී රිසිට් එකක් කඩනවද.. ඒ සල්ලි වලට මොකද වෙන්නේ?.. අන්න ඒකට ඉස්සෙල්ලා උත්තර දීලා ඔහේලා පුටුවෙන් වාඩිවෙලා කතා කරන්න.. මගේ වාහනය මම පවරන්න ගිහිල්ලා.. මට රට යන්න තිබුණු මාසේ.. දවසෙන් ටාසර් දෙන්න ගත්තට පස්සේ.. ගණන් විතරයි කියන්නේ රිසිට් එකක් නැත..

  • @chameerasampath8576
    @chameerasampath8576 9 місяців тому +3

    කාලකණ්නී අපි සල්ලි දීලා වාහන අරන් මුන්ගේ ලොකු සීන් බලන්න

  • @asankapriyalal2349
    @asankapriyalal2349 9 місяців тому +14

    ආන්ඩුවට හිඟමන් හොයන කැලණි හිඟන්නො..
    පවරාගෙන රජයෙ කාක්කන්ට ජරාව පිදිය යුතුයි...
    මුං C.C.T.V ක්‍රමය දාල....
    තවත් මිනිස්සුන්ව හූරගෙන කනව...
    එහෙම දඩකොල නිකුත් කරන රටවල තියෙන්නෙ අවුරුද්දටම රජයට ගානක් ගෙවල එක NUMBER PLATE එකක් ගන්න SISTEM එක බං...
    ඕකද උඹලගෙ SISTEM CHANGE එක....
    එතකොට රාජ්‍ය ආයතන...
    නීතිය ක්‍රියාත්මක කරන ආයතන වල එකාල නීතියානුකූලවද රිය පදවන්නෙ...??
    ඕකුන්ට ලොවෙත් දඩකොල එන්නෑ...
    කරන්න කලින් ඊට අදාල පසුබිම හදපල්ල...
    අම්මගෙ රෙද්දෙ C.C.T.V...
    මුං කරන්නෙ මේ ජනතාවට ආදරේට නෙවෙයි ආණ්ඩුවට හිඟමන් හොයනව...
    පලයන් රෙද්දක් එලාගෙන පාරෙ ඉඳගනිල්ල...
    ඉස්සල්ල මිනිස්සුන්ගෙ ආර්ථිකය ජීවත් වෙන්න ඕන වට පිටාව හදපල්ල..

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 4 місяці тому +1

    wahane watinakamatath wada dadaya wadi wela ithin kohomada oka karanne

  • @madushankayapa1632
    @madushankayapa1632 9 місяців тому +2

    ඉස්සල්ලාම දාල තියන number වලට cl ගත්තම answr කරපන් 😅

  • @Iam_Rifas
    @Iam_Rifas 9 місяців тому +1

    Tranfer thaapu haama maasa keeyak yanavadha? Potha Getharata enna

  • @RizanLathiff-vu9my
    @RizanLathiff-vu9my 9 місяців тому +2

    Dawas 14 anawada trancer wela.ane nikan ඉන්න mahatthayo.

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 місяців тому

    ඉස්තුති යි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏

  • @Worldshort-m5l
    @Worldshort-m5l 7 місяців тому

    එතකොට open pepars වාහනයක් api ganna kota විකුණන kena kranne eyage transper pepar eke හිස්ව thiyana පැවරුම් ලාබියාගේ thanata ape Name eka dala dena ekada

  • @learnarabicsimplyinsinhala
    @learnarabicsimplyinsinhala 9 місяців тому

    Good awareness ❤🎉❤❤🎉

  • @ajilankatvforyourchoice
    @ajilankatvforyourchoice 6 місяців тому +1

    මේක කලාට කමක් නෑ.මිනිස්සුන්ට සහන කාලයක් දීල .මිනිස්සු අමාරුවෙන් ජීවත් වන්නෙ කියල පාලකයන්ට දැනෙන්නෙ නැද්දැ .චන්දෙ දෙනකොට පාලකයො ගෙදර යැව්වම හරි.නැත්නම් සහන කාලයක් දෙන පක්ෂයකට චන්දෙ 😢😢😢😢😢😢😢දෙන්න තමයි තියෙන්නේ

  • @worldofnissanka9222
    @worldofnissanka9222 8 місяців тому +1

    Hada ruwa kohomada hora kana tharama..

  • @pradeeppriyadarshana2447
    @pradeeppriyadarshana2447 9 місяців тому +1

    Danwth oya neethi kriyathmaka wenawa nam hodai

  • @dejavu1754
    @dejavu1754 9 місяців тому +2

    Meyalath ahinsakayan maran kanta thamai balanne pathala un karana kisi deyak balanne naha thuk witharak?

  • @NadeeGihanSamarathunga-tb9vx
    @NadeeGihanSamarathunga-tb9vx 9 місяців тому +1

    Respect sir.

  • @nkharsha
    @nkharsha 9 місяців тому +3

    විකුන්නොත් අපේ මේව එකට බාරදෙන්නලු 🤭. මොකක්ද දන්නෑ මේව එක. කියද්දි හරියට පිලිවෙලට මුන් කියන්නැද්ද , නැත්නම් වීඩියෝ එකේ බාගෙද දාල තියෙන්නෙ මන්දන්නෑ. කොහොම උනත් මේකෙ කියවෙන්න ඕන වාහනයක් විකුන්නට පස්සෙ වාහනේ පොතේ නම තියෙන අයිතිකරු කොහොමද මේ ආයතනයට දැනුම්දෙන පිලිවෙල.

    • @jeewanthaelvitigala9676
      @jeewanthaelvitigala9676 8 місяців тому

      MTA 6 හි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගේ පිටපත කියලා ගහලා තියෙන එක Register Post හෝ ගිහිල්ලා භාර දෙන්න පුළුවන්. එකෙ තියෙන දවසට system එක update කරනවා.

  • @noxdrrego
    @noxdrrego 9 місяців тому

    Me wadeta App ekak hadela dunanam Hodai Ape Minissu paw natham ! api wage gal yugayaka jeewath wenna Ratak Daka mai ! wadak na katha kerela ! Me wage dewal podak develop keranne one ape rate !

  • @asankaprabath5889
    @asankaprabath5889 3 місяці тому

    52 කොළය කියන්නෙ මොකක්ද 🤔

  • @asoka1516
    @asoka1516 9 місяців тому +5

    මේ open papers තියාගෙන ඉන්න එක නීතියෙන්ම තහනම් කරන්නම වෙනව. දඩ කොල ක්‍රමයත් හොදයි.
    වාහනයක් මිළට ගන්න ගියාම හරිම වදයක් වෙලා තියෙනව මේ open papers.
    විකුණන මිනිසුන් තමයි මේ අනීතික වැඩ පිළිවෙලට උදව් කරන්නෙ. එයාල open papers නොදිය යුතුයි😊

    • @jeewanthaelvitigala9676
      @jeewanthaelvitigala9676 8 місяців тому +2

      සිරාවට 👍

    • @jeewanthaelvitigala9676
      @jeewanthaelvitigala9676 8 місяців тому +1

      මිනිස්සු වාහනෙට තියෙන ආසාවට ගිහිල්ල බදාගන්නවා. ලියකියවිලිවල ප්‍රශ්නෙ බලන්න දෙවනුව. එතකොට විකුණපු එකා හොයාගන්නත් නෑ.

  • @vivov2067
    @vivov2067 9 місяців тому

    Mokada apit wahana gannawat badu gewanawa neda mahattayo sistm hadaddi hriyat hadanna one awat giyat hadanna ba ratata wela tiyenne ekai mehema

  • @malakagunasekara5992
    @malakagunasekara5992 9 місяців тому +4

    Bulshit fine Rs 100 per day, gon niladarine, it must be higher than

  • @SunithaSunitha-zy5rj
    @SunithaSunitha-zy5rj 9 місяців тому

    Mama trnsar danna aj opis giyama pota ana godak kal yanawakiva masa 5.6.7 ita vadi vannat puluvan kiva sahanna diunu rataka api inna

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 29 днів тому +1

      මුන් අතුලෙනිකම් ඇති වැඩකරනවානම් කෙරෙන්න එපාය ඔන්න ඕව අල්ලන ඕන

  • @hareldhareld2784
    @hareldhareld2784 9 місяців тому +1

    Awanka niladari wennati

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 9 місяців тому

  • @helanthaliyanage841
    @helanthaliyanage841 9 місяців тому +1

    Asa athi neda

  • @SunithaSunitha-zy5rj
    @SunithaSunitha-zy5rj 9 місяців тому +1

    Oya rajayata badu ona nisa janatawata adrata navai

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 9 місяців тому +1

    අනේ යකෝ ඔවා කරන්න කලින් තව කරන්න ගොඩක් දේ තියනව

  • @KasunChamara-b9q
    @KasunChamara-b9q 8 місяців тому +1

    මේව අවුරුදු ගානක් පරණ බයිල කතා . වාහනේ අයිතිකාරයොන්ට වත් නැති පුපේ අමාරුවක්නේ මුන්ට තියෙන්නේ. ආන්ඩුවේ පිංපඩි ගන්න උන්ට හම්බකරල දෙන්න ගෙනාපු නීති

  • @mranjith4951
    @mranjith4951 9 місяців тому

    අනෙ බබො eye රැද ඇහැරුනෙ 😊😊😊

  • @sahaniyapa6574
    @sahaniyapa6574 9 місяців тому

    Pakee නීතිය thopi ඔක්කොම makabaawila palayawu

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 8 місяців тому +1

    මුන් කතාකරන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න මොහොතින් විසඳනව වගේ....!

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 місяців тому +5

    ඔය කතාකරන ගොබ්බසේන ගිහිං බලපංකො පුලුවන්ද කියල වැඩක් කරගන්ඩ

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t 3 місяці тому +1

    මාහාත්තයෝ මෝඩ වැඩ කරන්න එපා ඔබතුමා ලා 24පැයවිසිහතරේ සේවාවක් දාන්න වාහනයක් අද ගත්තනම් වෙලේ මාරුකරලා දෙන්න මිනිස්සුන්ට මරාගෙන කන්න හදන්න එපා පිට රටවල් වලට ඔබතුමා ගිහිල්ලා නැද්ද රටවල් වලට මෙ රටෙ විනාඩි 20 වාමාංශය මාරු කර දෙනවා නාඩි එකකුත් එක්ක මිනිස්සු මැරිලා වැටිලා ඉද්දිම මැරිච්ච එකාගේ බොකු බඩවැල් කරන්නත් හදන මෝථර්රථ දෙපාර්තු මේන්තුව තුල නොදකින් විතරක් මවුන්ට හොරා කන්න තමයි හැම දෙයක්ම හදාගන්නේ පහන් වාහන හිමියා ට විනාඩි 20 මාරුකරලා එතුමාගේ නමට කාඩ් පත දුන්නම ඉවරයි ඔන්ලයින් සිස්ටම් එකක් හදපල්ලා හැම තැනම බාරාන්ච් අහපල්ලා එතකොට තොපිට හොරකම් කරන්න බැරිවෙනවා ඔබලා යන දවස ඉතාලගයි 3:21

  • @tironpathirana3719
    @tironpathirana3719 9 місяців тому

    Nowatina gann dilaa ganna wahana.....apita onaa widiyata thamaii awajathakayoo api thiyaa gannee....thoppiii....japane hadanawatath wadaa baduu gahalaa.....apiwa suragena kana haththaa🥵🥵🥵🥵🥵

  • @romesh.wijetunge
    @romesh.wijetunge 9 місяців тому +1

    සැබෑ අයිතිකරු ඩුබායි පැනලා.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 9 місяців тому +4

    😂😂 ඔය ලංකාවෙ දඩ කියන මගුල හින්ද තමයි යකෝ මිනිස්සු ඕව කරන් නැත්තෙ. ඔය ගොබ්බ නීති වෙනස් කරපල්ල

  • @Roshan-f5o
    @Roshan-f5o 9 місяців тому +1

    😂😂😂😂😂 mun japane karala thiyenne ra mara diunui.harawa ganna thiya තෙල් gahanna salli na ban

  • @janithamarasinghe593
    @janithamarasinghe593 9 місяців тому +1

    1st owner wahana 😂😂

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 8 місяців тому

    උබ හරි මල්ලි මුන්ගෙ මොලේ පු #

  • @dimuthufonseka270
    @dimuthufonseka270 9 місяців тому

    I'm😅

  • @LaksiriKulasekara
    @LaksiriKulasekara 9 місяців тому +1

    මේවා හිගන රටවල්නෙ... මොන camera ද..මිනිස්සු න්ට කන්ටවත් නැ ..ඒවා හදලා දඩ ගහපිය ..

  • @Musicconfigworld
    @Musicconfigworld 4 місяці тому

    ❤❤❤❤