කියාගන්න බැරි තරම් හිතේ ප්‍රශ්න ද? | අහස් ගව්ව Ahas Gawwa

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ •

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 2 роки тому +57

    හිත ප්‍රශ්නයකින් පීඩා විදින වේලාවකම අසන්නට ලැබුණ මෙම දේශනාව ට ඔබවහන්සේට බෝහෝ පින්.හිත හැදෙන්න එකම ඔසුව ධර්මය හැර වෙන කිසිත් නැත.🙏🙏🙏

  • @nayanajithmuthukumarana105
    @nayanajithmuthukumarana105 2 роки тому +17

    අනුන්ගෙ දුක්ගිනි නිවන පින් බලෙන් ඔබ වහන්සේ ගේ සසරෙම දුක් ගිනි නිවේවා!!""

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 роки тому +30

    ඒ භාග්‍යයවත් වු අරහත් වු ගෞතම සමිමා සමිබුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .. තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ..

  • @calmdown657
    @calmdown657 2 роки тому +12

    ගිනියම් වුන හදවතට ගැලැසියර් එකක් අතහැරිය වගේ සිසිල් වෙලා ගියා ස්වාමීනි.... සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @mgthilinimadhushani5424
    @mgthilinimadhushani5424 2 роки тому +13

    සාදු සාදු සාදු..ඔබ වහන්සේගේ හඩ පවා මිහිරි ඖශධයක්මයි ස්වාමීන් වහන්ස..චිරාත් කාලයක් මිනිස්සුන්ගෙ සිත් සුවපත් කරන්නට ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවායි පතමි..💐💐🙏🙏🙏

    • @chamoddyarathnaweera5350
      @chamoddyarathnaweera5350 2 роки тому +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @shan8126
      @shan8126 2 роки тому

      🙏💐theruwan sarna hara wena saranak apata naththeya 💐🙏

  • @ashathilini7169
    @ashathilini7169 2 роки тому +11

    සාදු සාදු සාදු...!!!
    පිංවත් දේශකයන් වහන්සේටත් අප සියලු දෙනාටත් ඉක්මන් භවයකදී උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!

  • @pinkartby1584
    @pinkartby1584 Рік тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!! 🙏🙏🙏🙏🙏

  • @Nelu880
    @Nelu880 Рік тому +8

    ඔබ වහන්සේට බොහොම පිං.හිත පීඩාවෙන් තියෙන හැම වෙලාවකම ඔබවහන්සේගේ දේශනාවක් අහලා මං හිත හදා ගන්නේ 🙏💐

  • @pinkartby1584
    @pinkartby1584 2 роки тому +6

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏💫✨️💛

  • @akila5422
    @akila5422 2 роки тому +9

    මාත් ප්‍රශ්න ගොඩක ඉන්නේ.. 3න් වතාවක් ඇහුවා.. හිත ගොඩක් හදුනා. අමුතුම නිදහසක් දැනුනා.
    අනේ ඔබ වහන්සේට ගොඩක් පින්..
    තෙරුවන් සරණයි

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 Рік тому +4

    ඇත්තටම මේව හරි වටිනා දේශනා ... උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිටයි හාමුදුරුවනේ 🙏🙏

  • @buddhiliyangama8809
    @buddhiliyangama8809 2 роки тому +6

    දිර්ගායු වේවා කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ❤️🙏

  • @Ruhi172
    @Ruhi172 Рік тому +2

    උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 2 роки тому +9

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

    • @wasala2744
      @wasala2744 2 роки тому +1

      තෙරුවන්සරණයි පින්වන්ත ඔබට
      නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela 2 роки тому

      @@wasala2744 එසේම වේවා පින්වත් ඔබටත්

  • @oshinimaleesha7235
    @oshinimaleesha7235 Рік тому +1

    පින් සිද්ද වේවා ස්වාමීන් වහන්සේ ඇතුලු මේ උතුම් දහම් පණිවිඩය අපට ඇසෙන්නට සැලැස්සූ සැමටම🙏🌼. සාදූ සාදු සාදු🙏🌼

  • @indramalani1658
    @indramalani1658 2 роки тому +3

    Oba.වහන්සේගේ අවවාද බොහෝ දෙනා.සුවපත් කරනවා akanthi.🙏🙏🙏🌷🌷🌷

  • @himanshisithumini2165
    @himanshisithumini2165 Рік тому +1

    රිදෙන හිත් බුදු බන පිහිටෙන් නිවේවා!

  • @ShalindaChamod-dq4fu
    @ShalindaChamod-dq4fu Рік тому +1

    හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙන වෙලාවකව හිතට ලොකු අස්වැසිල්ලක් ආවා ස්වාමින්වහන්ස ගොඩාක් පින් ඔබ වහන්සේට
    අපිට භාවනාව ගැන විඩියෝ ටිකක් දාන්න පුළුවන්ද ස්වාමින්වහන්ස.......

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 2 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @wasala2744
    @wasala2744 2 роки тому +8

    එහෙමයි පින්වන්ත ස්වාමීන් වහන්ස ....
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුර බැහැර නොවේවා
    සාධු ..සාධු ..සාධු ...
    පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර ය වේවා සාධු ..සාධු ..සාධු ...
    නිරතුරුවම මම රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසයකරත්වා....
    සාධු ..සාධු ..සාධු ....

  • @hirubagya4115
    @hirubagya4115 2 роки тому +1

    සාදු..සාදු..සාදු.. 🙏🙏 මේ වටිනා දේශනයට සතුටු සිතින් අනුමෝදම් වෙමි. බොහොම පින් පින්වත් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 роки тому +3

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Рік тому

    ඒ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
    උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය ශාක්ෂාත් වේවා 🌷 🌷 🌷 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 роки тому

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼

  • @SudariThasmila
    @SudariThasmila 5 місяців тому

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @malshachamodani7193
    @malshachamodani7193 2 роки тому +1

    🙏🙏🙏නමෝ බුද්ධාය......🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුකින් සුවසේ ධර්ම කටයුතු වල යෙදීමට හැකි වේවා!!!🙏🙏🙏

  • @shashikalakumari9683
    @shashikalakumari9683 Рік тому +1

    සාධු සාධු 🙏🙏
    සැමදා ඡිවිතය උගන්වන අප ස්වාමින්වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @dimikanilanthi9439
    @dimikanilanthi9439 20 днів тому

    පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @praveenchathuranga740
    @praveenchathuranga740 2 роки тому +1

    සාදු සාදු ඒ භාග්‍ය වත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සෙට නමස් කාරවෙවා.

  • @eroshajayasooriya8837
    @eroshajayasooriya8837 7 місяців тому

    පින් සිදු වේවා.....සත්‍ය වශයෙන්ම මේ හඬ නිවන් මඟ අවබෝධ කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කෙරුවා..

  • @lochanarajapaksha7720
    @lochanarajapaksha7720 Рік тому +1

    🙏සාදු🙏සාදු🙏 මේ ධර්මයට මාගේ නමස්කාරය වෙිවා! 🙏

  • @pinkartby1584
    @pinkartby1584 2 роки тому +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා! සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏

  • @kasunmadushanka5882
    @kasunmadushanka5882 2 роки тому +2

    🙏🙏🌸🌸ඔබ වහන්සෙට ගොඩක් පින්🌸🌸🙏🙏

  • @AbhishekaSandali
    @AbhishekaSandali 6 місяців тому

    ඔබවහන්සේ ට තෙරුවන් සරණයි . සාදු සාදු සාදු...

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 роки тому +4

    🙏🙏🙏 සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    සාදූ !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    මේ උතුම් සියලු පින් ඔබවහන්සේට සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදූ !!!🙏
    මේ වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි සැමට හතුරන් මිතුරන් අන් සැමට ස්‍රවනය වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ උතුම් පින් ඒ සැමට අනුමෝදන් වේවා ! 🙏🙏🙏
    සැම සිත් සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    මේ උතුම් බුදුබණ පද අමා ගගුලේ අපි සැම සිත් කිමිදේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    දිවි තිබෙන තුරු නිවන් දකින තුරු
    උතුම් සම්මා සම්බුදු සරණ යමි !
    උතුම් තෙරුවන් සරණයි !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @erandikakalansuriya4974
    @erandikakalansuriya4974 2 роки тому

    සාදු සාදු පිං ස්වාමීන් වහන්සේ.සසර ගමන් කෙළවර කරගන්න උදව් කිරීම ට

  • @NiwarthanaDarmarathna-r7r
    @NiwarthanaDarmarathna-r7r Рік тому

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!.🌏

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 2 місяці тому +1

    තෙරුවන් සරනයි. 🙏🙏🙏

  • @isuru871
    @isuru871 Рік тому

    ගොඩක් වටිනවා පින්වත් ස්වාමින් වහන්ස .
    සාදු ! සාදු !! සාදු !!!

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 2 роки тому +4

    සාධු සාදු සාධූ........♥️

  • @sankethasr045
    @sankethasr045 Рік тому +1

    සාදූ සාදූ සාදූ ලෝකවාසී සීයලු සත්ත්වයින් මානසික කායික ශාරීරික ලෙස සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @sudarshanisudarshani3826
    @sudarshanisudarshani3826 2 роки тому

    නමෝ බුද්ධාය සාදූ සාදූ සාදූ 🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🌸🌸🙏🙏

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 2 роки тому

    පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @nimmiupekha
    @nimmiupekha Рік тому

    🙏🏻බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @nalinkumara7882
    @nalinkumara7882 2 роки тому

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @rukshanisandeepani2447
    @rukshanisandeepani2447 Рік тому

    බොහොම පින් ස්වාමීන්වහන්ස...

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Рік тому +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 Рік тому

    තෙරුවන් සරණයි ඔබවහන්සේට !

  • @shanikadilrukshika3059
    @shanikadilrukshika3059 2 роки тому

    Pimwath swarming wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏pimwath swarming wahanse niduk wethwa nirogi wethwa suwapath wethwa chathuraryasathya paripurnawashayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏me ping kama mamath sathutu sithg anumodam wemi sadu sadu sadu 🙏🙏🙏

  • @waruni_iresha
    @waruni_iresha 2 роки тому

    ස්තුතියි පින්වත් ස්වාමීන්වහන්ස 🙏තෙරුවන් සරණයි🙏

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 Рік тому

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට .

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 роки тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @dinayajayalath5806
    @dinayajayalath5806 2 роки тому +2

    boho pin swamin wahansa . 🙏🙏🙏

  • @madushanigalappaththi2781
    @madushanigalappaththi2781 2 роки тому

    නමෝ බුද්ධාය .!! 🙏🌼
    සාදු සාදු සාදු ...!!🙏

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 роки тому +2

    අහෝ ආශ්චර්යය යි .........!

  • @chandra2838
    @chandra2838 Рік тому

    🙏🙏🙏ehamai apea hamuduruwanea uthum pinwath oba whanshelagea uthum sath darma srawanaya kearana nesha magea jeewethayea tebuna godak prasna walking meduname pinwath oba whanshealata neduk neroge ceira heewanaya deergayusa lebeawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏🏻

  • @TheQueen0921
    @TheQueen0921 Рік тому

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @sanjananimesh4187
    @sanjananimesh4187 Рік тому

    බුදු සරණයි !!!🌼🌼🌼🙏❤️මා ඇතුලු සියලු ලෝක සත්වයෝට ❤️🌼

  • @lakshinarmada9504
    @lakshinarmada9504 2 роки тому +1

    ධර්මයමයි ශ්‍රේෂ්ඨ..

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 роки тому

    අහෝ මොනතරම් ආශ්චර්යමත් දේශනාවක් ද.............!

  • @Sanjewavitharana
    @Sanjewavitharana 6 місяців тому

    Oba wahanseta godak pin namo buddaya❤

  • @hfunny8855
    @hfunny8855 2 роки тому +1

    සාදු සාදු සාදු....!!!🙏🙏🙏

  • @ishancreation8397
    @ishancreation8397 9 місяців тому

    සාධු සාධු සාධු බොහෝමත්ම පිං හිමියනී නුඹ වහන්සේටත් නුඹ වහන්සේගේ පවුලේ සැමටත් මේ වීඩියෝව යොමු කළ අයටත් ආයුෂ වර්ණය සැපය බලය පඥාව ලැබේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා

  • @pryanganikumarathunga4640
    @pryanganikumarathunga4640 Рік тому

    Bohoma pin ape hamuduruwaneee 🙏 🙏 🙏

  • @sandyakalupahana8333
    @sandyakalupahana8333 Рік тому

    Pinwath Swaminwahanseta Ithama Ikmanbawayakadeema Uthum Chathu Sathya awaboda wewa!🙏🙏🙏

  • @pripeiris926
    @pripeiris926 2 роки тому

    Thank you venerable Sir, your advice brought much peace to the mind.🙏🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 2 роки тому

    🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @thamarakumari219
    @thamarakumari219 2 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @NN-qx2qj
    @NN-qx2qj 2 роки тому +2

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 роки тому +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @kalpanaswijesinghe5450
    @kalpanaswijesinghe5450 2 роки тому

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @thiliniseenadhera744
    @thiliniseenadhera744 2 роки тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @drtvofficialyoutubechannel2365
    @drtvofficialyoutubechannel2365 9 місяців тому

    ran walatawada watina upadesoba wahanseta ama maha niwanama wewa

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Рік тому

    Ane godak watinawa.obawahansege owadan ❤❤

  • @maleeshadilshan4533
    @maleeshadilshan4533 2 роки тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස,

  • @wanuradhaw
    @wanuradhaw 2 роки тому +1

    🙏 සාදු! සාදු! සාදු!

  • @dilusharavihari6957
    @dilusharavihari6957 2 роки тому +1

    නමෝ බුද්දාය 🙏🙏🙏

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 Рік тому

    Godak watinawa hamuduruwane ❤❤🙏🙏budu sarani

  • @ChamariIsuranka
    @ChamariIsuranka 11 місяців тому

    Mt mge hita hadagnn oneee.mt ශක්තිය k වෙන්න 🙏🙏🙏🙏🙏🙏

  • @madhu1531
    @madhu1531 2 роки тому

    සාදූ සාදූ සාදූ 🙏🌼

  • @Madhuwanthi15
    @Madhuwanthi15 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @harshani5171
    @harshani5171 2 роки тому

    සාදූ ...සාදූ ....සාදූ..... 🙏🙏🙏

  • @harithpriyajayarathne9135
    @harithpriyajayarathne9135 2 роки тому

    Sadu sadu... gdaaaaaak vatina dharma karunak pinwath swameenwahansa.mahamewnawe pinwath loku swameenwahansetath pinwath swameenwahanselatath dergausha wewa
    Theruvansranai
    Namobuddhaya

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt Рік тому

    සිත නිවී යනවා.🙏🙏🙏🌺🌺🌺

  • @HrithikRoshan-h2y
    @HrithikRoshan-h2y 2 місяці тому

    නමෝබුද්ධාය 🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @ravindumadushan9873
    @ravindumadushan9873 2 роки тому

    Sadu sadu ape hamuduruwane

  • @sarojisenananayaka5066
    @sarojisenananayaka5066 2 роки тому

    පින් පව් පවා අනිත්‍යද අපෙ හාමුදුරුවනේ🙏🙏

  • @maleeshanethmi8027
    @maleeshanethmi8027 Рік тому

    නමස්කාර වේවා❤️🙏

  • @sayuriridmika7201
    @sayuriridmika7201 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjayakumara6084
    @sanjayakumara6084 Рік тому

    සාදු සාදු..🙏🙏

  • @rasangasewmini3151
    @rasangasewmini3151 Місяць тому

    Bohoma pin swaminwahansa 🙏

  • @sithmipabasara5579
    @sithmipabasara5579 2 роки тому

    Sadu sadu sadu🙏🙏🙏

  • @anomakahawandala6816
    @anomakahawandala6816 2 роки тому

    සාධූ ! සාධූ !! ස්වාමීනි !

  • @LakminiAbeykoonPathiraja1991

    සාදූ සාදූ සාදූ 🙏🙏❤🙏🙏

  • @maheshijayalath8941
    @maheshijayalath8941 10 місяців тому

    Darma margayata yomu weemata lebune me video valin sadu sadu

  • @thusharafemale6408
    @thusharafemale6408 2 роки тому

    සාදු සාදු සාදු

  • @janakawaraniyagoda8978
    @janakawaraniyagoda8978 2 роки тому

    Sadu sadu sadu sadu. .

  • @akilasachintha3900
    @akilasachintha3900 2 роки тому

    Bohoma pin hamuduruwane

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 Рік тому

    🙏🙏🙏 sadu sadu sadu