Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pinwath swamin wahansa..mn jivitya nti kra gnna hitapu wara ananti..me mohoteth mma jivitya kalakirila mwa marenna deiyaneeeeee kiyla hita tmi hitiye me bana ahala mage hita godakkkkk pahaduna...mage tiloguru budupiyananta mage nmskarya wewaaaaa mage budupiyananan dwsana kla darmaya sathyai aaa utum darmaya awaboda wewaaaaa mta niraturuwama.. sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me darma deshanawa ahala mag hita wenas una mn daruwo dala,hada wada gat tattawa ,mage mahattayawa dala mn rata yanna hitiye,et mn e mita kalin Aurudu3kt kalin hitapu Gedar mn weda karapu Mata ehe yannam hitenawa,Lamai denna godak punchi mn yaddi,dn pasal yanawa dennama,e denna mta twama kata karanawa..mage me daruwo dennawa dala yanna hita ida dennet na,,,
මම ජිවිතෙ නැති කරගන්න ගියා මගෙ වෙලාවට එදා බේරුන අද තේරුම් ගියෙ එ වැරැද්දෙ බරපතළකම. අද මම යුනිවර්සිටි යන්න තේරිලා ඉන්න . මගෙ බලාපොරොත්තුව අම්මා හොදින් බලාගෙන ජීවත් වෙන්න . අද මේ බන පද වලින් මගේ හිත පහන් උනා. 🙏
මේ වගේ බණ අහන්න මං පින් කරලා ඇති...සංසාරයේ පුරාවට මේ වගේ බණ අහන්න ලැබේවා....ඒ වගේම අපේ හමුදුරුවෝට ගොඩක් පිං..මේ බණ දාන ඔයාටත් ගොඩක් පිං මන් ඔයාව සස්කිබ් කරා
මැරෙන්න හිතෙන ජීවිතවලට ඔබවහන්සේ පණ දෙනවා හරියට බුදුන් වැඩියා වගේ බණ දේශනා කරනවා ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ම ලැබේවා
පින්වත් ස්වාමින් වහන්ස. මගේ ජිවිතේ නැති කර ගන්නවා කියල තිරණය කරල තිබුනේ අහම්බෙන් මේ දර්ම දේසනාව අහන්න ලැබුන මගේ හිත පැහෙදුන.දවසින් දවස මගේ ප්‍රශ්ණ මම විසදගන්නවා. මගේ දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් ඕනේ. පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරණයි. "
දීර්ඝායුෂ ලැබේවා ඔබටත් ඔබගේ දරුවන්ටත් , තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
තෙරුවන් සරණයි ඔයාට...
බුදු සරනයි ඔයාට හැම ප්‍රශ්නයක්ම ඉක්මනට විසදෙන්න ඔනී
Mamath ehemai .bana ahalama hitha sanasa gannawa mahaththaya koitharam ayale giyath thaniyama adala adala hitha hadan mage daruwo denna nisa jewath wenawa.koi welawaka hari mata senasimak denei kiyala bana ahanawa.saduu...saduu..
තේරුවන් සරණයි ඔයාට ඒ හැම ප්‍රශ්නයක් ව්සදිලා හිතට සැනසිමක් ලැබේන්න ඔනී
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!! සාධු සාධු සාධු....
මේ ජිවිතේ ඇති කියල හිතුන වාර කියන්න බැරි තරම් තාම මට 18 ඒත් පින්වත්ත් ස්වාමින් වහන්සේ ගෙ බන නිසා අනේ මන්දා එ සිතුවිලි.දැන් එනවා අඩුයි ඒත් හිත ගොඩක් රිදුනම අයෙ. තේරුවන් සරන්‍යි ස්වාමින් වහනේ ඇතුලු මේ බන ප්‍රචාරය කරන ඔබ්‍ට්ත්
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාදු ...........සාදු .........සාදු !!
නමෝ බුද්ධාය !!!
🙏☸🙏
🙏🙏🙏, සාදු සාදු
ඔබ වහන්සේට මාගේ නමස්කාරය .... සාධු🙏 ...සාධු🙏 ...සාධු🙏 .... උතුම් නිවන් අවබෝධයම ලබත්වා....!
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය ලැබේවා 🙏🙏🙏
හිත හැදෙන එකම තැන , ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට 🙏🙏
මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට !!
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාදු සාදු සාදු
මම වැඩ ඉවර වෙලා එද්දි රෑ 11 වගෙ වෙනො... මාර මහන්සි ඇගට..ඒත් මේ හාමුදුරුවෝ නිසා මගෙ හිත මගෙ ඇග මුලු ශරීරයම නිවෙනො වගෙ...මම හැමදාම බණ කතාවක් අහනො...😊☺️
සියලු දෙනාගෙ දැවෙන තැවෙන සිත් සුවපත් වේවා..බුදු සරණයි ❤
පින්වත් ස්වාමීන් වහන්සේගේ බණ දුකක් එන හැමවෙලාවකම ශ්‍රවණය කරනවා. දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු 🌼🙏🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
හිත රිදෙන බිඳෙන හැම මොහොතෙම මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා හිත සනසගන්නවා 😊
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...ඔබ වහන්සේගේ දර්ම දේශනාව අහලා හිත ගොඩක් හැදුනා....මගේ ප්‍රශ්න නිසා කලකිරිලා ඉන්න වෙලාවේ අහම්බෙන් මේ දර්ම දේශනාව අහන්න හම්බුන එකේන් ම්ගේ හිත ගොඩක් ශක්තිමත් උනා අපේ හාමුදුරුවනේ...හිතට කරදරයක් දුකක් ආවාම ඔබ වහන්සේගේ දර්ම දේශනා වලට සවන් දෙන්න පුරුටුද්දක් කර ගන්නවා ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
හිතට දුකක් එන මගෙ අතින් වරදක් වෙයි කියලා හිතෙන හැම වෙලෙකම ඔබ වහන්සෙගෙ බන පදෙකින් මගෙ හිත පුදුම විදිහට සුවපත් උනා බුදු දහම තරම් තවක් සැනසිමක් කොහෙවත් නැ ඇත්තරම බැදෙන තරමට අපි අපටම රිද්ද ගන්නවා ඇත්තටම බන පදයක් අහන්න ලැබිම පවා පුදුමාකාර පිනක් ...🙏
පි න් වත් ස්වාමින් වහන්ස නැති වෙන්න ගිය ජීවිත වලට මහඟු අස්වැසිල්ලක් මේ බණ පදය. ඔබ වහන්සේට nirvana සම්පත්තිය ලැබේවා
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා....🙏🙏🙏
Sadu.sadu.sadu
අවශ්‍ය උට්ඨාන වීර්යය පමණි. තමන්ට තමන් පමණි. දැන ගත යුතු දේ එපමණි. 🙏 නමෝ බුද්ධාය!!! 🙏😊
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
මගෙ මහත්තයා මාව දාලා ගියා ඒත් මම ගොඩක් ඇඩුවා මම හිතුවා මම මොනවාද කරන්න ඔනී අමතක කරන්න කියලා මම බන ඇහුවා දවසෙම ඇත්තටම දවස් දෙකෙන් මගෙ දුක නැති උනා . දැන් ගානක් වත් නෑ . කාටවත් ඇබ්බැහි වෙනවාට වඩා බන අහන්න ඇබ්බැහි වෙන්න . දුකත් නැති වෙනවා ජිවිතෙ ගොඩක් ඉස්සරහට හදා ගන්න පුලුවන් . ගොඩක් පිං ඔබ වහන්සේට. තෙරුවන් සරනයි 🙏☸️ අද මම හිත හදාගෙන ඉන්නෙ ඔබ වහන්සේට පිං සිද්ද වෙන්න.
Mamath
Dawas දෙකෙන් ඔයාගෙ hitha hadagaththa එක ගොඩක් හොඳයි .
මට තවම bane
@@Mihiripriyangika-ce8wematath thawama ba .. eya wena kenek ekka sambandayak witharai thma daala giye na.. eth me duka baya awinishchitha hageema.. asranakama harima amarui.. wena pihitak na theruwan saranama Misa..dukata hethuwa badeemai.. oyatath matath ikmaninma badeem nathi karaganna labewa.. budusaranai
Mama utsha karanawa tama
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
Saadu saadu saadu
පිංවත් ඔබට ☺️ තෙරුවන් සරණයී...! නමෝ බුද්ධාය...!🙏💖☺️
Ahan Enna asai oba wahansege darma deshanawa.
සාදු 🙏....සාදු 🙏 ...සාදු 🙏 ...💐💐💐💐🙏
Budu saranay oba vahanseata
සාදු සාදු සාදු 🙏 🙏 🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
මගේ හිතට දුකක් දැනෙන හැම මොහොතකම ඔබ වහන්සේගේ බනපදයක් ශ්‍රවණය කරන එක මට මහත් අස්වැසිල්ලකි මමපිළිකා රෝගියෙක්
බෝධීන් වහන්සේට උපස්ථාන කරන්න. කර්ම යට යනවා පින ඉස්මතු වෙනවා බෝධීන් වහන්සේට උපස්ථාන කරද්දී , ඔබගේ පිළිකාව සුවපත් වේවී... ඉක්මනින් ඔබ සුවපත් වේවා... තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
ua-cam.com/video/EALqEhU_Kdw/v-deo.html
Obage siyalu ledaduk ikmanin suva veva kiya prarthana karanava 🙏🙏🙏budu saranai..!
ඔබගේ මෙම ධර්ම දානය මෙම සමාජයට විශාල සෙවයක් එම නිසා මෙම ධර්ම දානය අඛණ්ඩව පවත්වා ගෙනයාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! තෙරුවන් සරණයි!
සුවපත් වේවා
ඔබ වහන්සේගේ බණ පදයක් පවා හිතට සැනසීමක්.. පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණයි . සාදු !සාදු !සාදු !
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් මට වටිනවා මේ බන දේශනාව.. පින්වත් ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මම ගොඩක් තරහ යන කෙනෙක්. ලගදි ඉදන් මන් මේ වගේ බන දේශනා අහන්න ගත්ත..dn මට තරහ යන් නෑ. කවුරු මට බැන්නත් මන් හිනා වෙලා පාඩුවේ ඉන්නවා.. තරහක් හිතට එන්නෙම නෑ..
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ් නමස්කාරය වේවා! මනස පීඩනයෙන් දැවෙද්දී මම ඔබ වහන්සේගේ ධර්ම දේ්ශනා වලට සවන් දෙනවා. මම මගේ් ජීවිතයේ ගොඩක් ප්‍රශ්න ඔබ වහන්සේ කියා දුන් දහම් මග යමින් විසදුම් ලබාගත්තා.දුක්ඛිත වූ මේ සසර ගමනේ් මගේ් වගේ් තැවුනු දැවුනු සිත් සුවපත් කරන ඔබ වහන්සේට බොහොම පින්..සාධු...සාධු...සාධු..🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබගෙ මිහිරි හඩ මගේ සිත කය දෙකම ඇත්තෙන්ම සැනසුනා , මගෙ රස්සාව නිසා ගෙදර ප්‍රස්න නිසා මම හරිම කලබල වෙලා තිබුනු මගේ මනස ගොඩාක් සැහැල්ලු වුනා🙏🙏🙏ඒ පිනෙන් ඔබ වහසේ බුදු වේවා
තෙරුවන් සරණයි නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබ වහන්සේට! මම ලොකු ප්‍රශ්නයක් තිබෙනවා තේරෙන්නැහැ කොහොම ව්සදන්නද කියලා ඔබ වහන්සේ මට පිහිට වන්න සම්බන්ධ කරගන්න දුරකතන අංකයක් ලබාදෙන්න ඔබට පිං සිදුවෙයි🙏🙏🙏
පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා බුදු ගුන සත්‍යයක් මටත් තිබ්බ ප්‍රශ්න ඉවර කරගන්න පුලුවන් උනේ උතුම් බුදු පියානන්ගේ දර්මය අසා ඒ මාර්ගයේ ගමන් ගත් නිසයි ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
බොහෝම පින් ස්වාමීනි !
මනා පැහැදිලි කිරීමක් ස්වාමීනි !
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
ඔබ වහන්සේට බොහොම පින් !
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
හිතෙන් වැටෙන හැම වෙලාවකම ඔබ වහන්සේගෙ බන පදයක් අහන්න පුරුදු වෙලා.නොහිතන විදියට හිත නිදහස් වෙනවා.🙂 හුස්ම වැටෙන එක නතර කරන්න කොච්චර හිතුනත් අම්මා ගැන හිතලා බන පදයක් අහලා එ හැගීම අයින් කරගන්නවා.🙂 දැවෙන සිත් නිවේවා...ඔබ වහන්සේට ගොඩක් පින්..
ඔබ වහන්සේට මතු බුදු බව ලැබෙිවා🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු, මම කුවෙටි සිට
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාදු! සාදු!! සාදු!!!
සාදූ 🙏 සාදූ🙏 සාදූ🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්ස මටද මැරෙන්න හිතුණ වාර ගොඩයි ..එත් ඔබ වහන්සගේ දර්මය අසා මම ඒ සෑම අකුසල සිතුවිලි අත් ඇරියා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබෙවා ....🙏🙏🙏🙏🙏
ඔබ ධර්මය දිගටම අහන්න ඔබට වරදින්නේ නැහැ තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
Apawa dharmayen pirawu obawahanseta mage gawrawaniya sthuthiya 😊🌹😊🙏🙏🙏🙏🙏😊🌹😊
ඔබ වහන්සේගෙ බන ධර්ම දේශනා අහලා හිත ගොඩක් හැදුනා.හිතේ තිබ්බ දුක් ඔක්කොම නැතිවෙලා.සිදුවෙන හැමදේම ධර්මයට අනූව නිවැරැදි ව සිදු වේවි කියා දැන් හිත දන්නව.ඔබ වහන්සේට ගොඩක් පින්.🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා.........
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ❤🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼 pinwath suwamin wanseta mage namas karaya wewa .
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
ඒක ඇත්ත අපෙ හාමුදුරුවනේ 🙏
ගොඩක් පිං ඔබවහන්සේට අපේ ජීවිතේ වටිනා දේවල් දේශනා කරනවට.🙏ඇත්තට අපි අපෙ දෙමව්පියො ගැන හිතලා ඔහොම කඳුළු හලන්නෙ නෑනෙ.මේ වගේ ධර්ම දේශනා තව තවත් කරන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
ඔබ වහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🌸
ඔබ දේශනා කරනදේ සත්‍යයි. සියලු දේ අනිත්‍යයි. මම බුදු රජාණන් සරණ යමි... 🙏🙏🙏🙏🙏
Oba wahansege bana nisa wetuna warayak pasa mata haripara pennuwa.oba wahanseta godak pin suwamin wahansa..🙏🙏🙏🙏
Oba wahanse sebema buddha puthrayanan wahanse namak........🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
තෙරුවන් සරනයි සොවාමින් වහන්සේ 🙏🙏🙏
Sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga aysa labewa uthum theruwan saranai
සාදු 🙏🙏🙏🙏
Ehemai ape hamuduwane theruwan saranai 🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 pinwath swamin wahansa..mn jivitya nti kra gnna hitapu wara ananti..me mohoteth mma jivitya kalakirila mwa marenna deiyaneeeeee kiyla hita tmi hitiye me bana ahala mage hita godakkkkk pahaduna...mage tiloguru budupiyananta mage nmskarya wewaaaaa mage budupiyananan dwsana kla darmaya sathyai aaa utum darmaya awaboda wewaaaaa mta niraturuwama.. sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Namo buddaya 🙏🙏
🙏🙏🙏🙏.....sadu...sadu ....sadu .....🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
ඇහැට කදුලක් ආවා ඒ බණ වලට මන් මගේ අම්මා ට පන වගේ ආදරෙ යි❤ එයා නොහිටින්න මන් මැරිලා ❤ කොල්ලෙක් වෙනුවෙන් අඩන්න ඕනී නෑ අම්මා ඉන්නවා කියලා අද තමා තේරුම් ගත්ට්ගේ😢
සදූ
Oba wahanseta niduk nirogi suwayama labewa.theruwan saranai.
තෙරුවන් සරනයි ..🙏
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිසයි දැන් වේදනාව ටිකින් ටික අඩු කරගන්නෙ.හැමදාම ඔබ වහන්සේගෙ ධර්මය අහනව.හරියට ඔබ වහන්සේ මගේ ප්‍රශ්න දැනගෙන බණ දේශනා කරනව් වගේ දැනුනෙ...කියන්න කෙනෙක් නෑ.මම තනියම විඳවනවා.කරපු වරදක් නැතුව...
සාධු .......සාධු........සාධු......
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
Sadu sadu sadu sadu 🙏☸️🙏
Matath hitha hada ganna kiyla denna hamuduruwane
ධර්මය අසන්න ධර්මයම පමණයි අපිට පිහිට
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
මමත් හැමදාමත් adanawa thama ..😢
දුක් නිවෙන්න බණ පද අසන්න..තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
මටත් දැන් ජිවිතෙ නැතිකරගන්න හිතෙන තැන් අනන්තයි .
Sadu sadu 🙏🙏🙏🙏🙏
"එයාට තේරෙයි මං මැරුණොත් මගේ අගය"
මේ විදියට හිතිලා තියෙනවද...?
Sadu sadu sadu !!!
නිරෝගී sampathiya labawa හාමුදුරුවෝ
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
Mage jiviteta godak duk karadara awa.den mage daruwai mahattayai mai loku prashnayaka inne.apita inna geyak dorakwat neti una antimeta.e taram apita prahsna una tamange ayagenma.e welawata jivite netikaraganda hituna wara anantaii.et oba wahansege desana ahala hita hadaganda utsaha karanawa...
Oba wahansege ek wachanayakwat na ahaka danna,gauthama budu sasunema niwan suwaya labeemata hethu wasana weva!
Sadu sadu sadu
Saddarmayata namaskara wewa .Bana ahana pinen, pansil rakina pinen, waradi hada ganna pinen mage sithe athi una jeewitha hani karaganna , mata hani karaganna , akusal sithuwilli nathi una .. ma athin jeewithaya nathi karaganna pawa sidu nowewa.. mawa rawattana , awankawa adaraya karana ma sitiyadee wena kanthawan asuru karana, eya sadaraneekaranaya karamin mage hitha ridawana, mage swamiya niduk wewa.. ohu pera bana asu pinen,daruwanta mata yuthukam itu kala pinen , ohuta waradin mideemata labewa .neerogi wewa.. pawin walakewa . Nirayen midennata labewa.. daruwan dedena hadaganna mata shakthiya labewa.. man rakina pathiwathe balen mage daruwanta thaththa ahimi nowewa.. mage me dawena pilissena hitha niwewa . Meya mage awasan gihi jeewithaya wewa..nawatha kisi dina ma kisiwekuta kisiwakata nobadewa .Mata me sasarin mideemata labewa.. diwi himiyen theruwan sarana yami.
Me darma deshanawa ahala mag hita wenas una mn daruwo dala,hada wada gat tattawa ,mage mahattayawa dala mn rata yanna hitiye,et mn e mita kalin Aurudu3kt kalin hitapu Gedar mn weda karapu
Mata ehe yannam hitenawa,Lamai denna godak punchi mn yaddi,dn pasal yanawa dennama,e denna mta twama kata karanawa..mage me daruwo dennawa dala yanna hita ida dennet na,,,
KaranawTa hodi ape hamuduruwana hita hadaganna.
Mt aurudu 18 Mt prashna godk tibba mm me hamuduruwnge bna hmdam ahnw mm dn yashodara theraniywth wadinw dn mm inne loku sanaseemkin dn ❤❤😊
🙏🙏🙏😔❤️
සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🌹🙏🙏🙏✨️🌸
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🌷🙏🏽🌺🙏🌺🙏🏽🌷
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
සාධු සාධු
Swamin wahansa mata nitharama mahanawena hithenwa.jiwithe hamadema kalakirila inne
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
🌹🙏❤️
තෙරුවන් සරණයි...! පිංවත් ඔබට ☺️🙏💖
ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්නෙ කොහොමද