President Ranasinghe Premadasa

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 117

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +13

    අපට අතීතය මතකයි මෙ අතීතය අයේ එන්නැහැ❤❤

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому +1

      Dan Inna ayata ewa Danna ne

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +3

      @@kitneeth1980 කොල්ලෝ 60000 මැරැවෙ

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому

      @@zhangshing3905 thopi lankawe gana monawada bn danne e kale ehema maruwe natham jvp eka winasha karagena hitiye rata
      Mahinda wage madyawediyo maruwe na
      Kandy road eka eka dawasakin meya hitapu kale dala iwara Kara
      Pawula wenuwen satha pahak horakan karala na
      Janapathi wela wasara 2kai hitiye lankawa Singapore walta wadiya diunu wela thibbe

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +3

      @@kitneeth1980 LTTE එකට තුවක්කු දුන්නේ. සජිත්ගෙ තාත්තා මාධ්යවේදියෝ මැරැවෙ නැද්ද එතකොට

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому

      @@zhangshing3905 Moda ballo UBA thakkada thuwakku denawa
      Meyata one wela thibbe Indian peace keeping force eka me raten yawanda echarai ltte ekata koheda yako meya support Kare , athata oyala wage Aya me rata ithihasaya dannathuwa ai methanata awilla comment karanne
      Methuma wage janathi pathi warayek me rattata idalath na Aya enneth na

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +22

    අපට මතකයි දිවා ආහාර මුද්දරය දුන්නෙ මෙතුමයි අපට නිල ඇදුම් දුන්නෙ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් නිවන් සුව ලැබේවා😰😰

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 місяців тому +2

      ඔබගේ පියාගේ පලනකාලය මතක් වෙනකොට ඔබටත් කාලකන්නියෙක් කියලා ඉබේට කියවෙනවා මේවා දැම්ම කියලා පේමදාසගේ කාලේ බිහිසුනු කාලය අමතක කල නොහැක පව්කාර කාලකන්නියෙක්

    • @shashediri544
      @shashediri544 6 місяців тому

      පිස්සුද තමුසෙට ඒවා දුන්නේ JR .ලලිත් ඇතුලත්මුදලිගේ යෝජනා.

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 27 днів тому

    සොඳුරු මතකයන් සදා නොමියෙන පොඩි මිනිහා ඒ දිවංගත අතිගරු රනසිංහ ප්‍රේමදාස මැතිතුමා අපිට නිළ ඇඳුම් ඇගලුම් කර්මාන්ත ගම් උදාව ජනසවිය හැමෝටම සලකපු ජනාධිපතිතුමා ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥❤

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 5 місяців тому +2

    ඇත්තටම.මෙි.චනල්එකට.බොහොම.පින්.අපිව.අවදිකලාට.අපේහිත්වල.වෛරය.පුරවලා.ෂියළුම.දේ.අමතකවෙලා.තිබුනේ..⁣රණසිංහ.පේුමදාස.මතාට.නවන්සුවපතමු

  • @bossman4130
    @bossman4130 12 днів тому

    කුණු ජෙප්පො මොනව කිව්වත් පට්ට වැඩ්ඩෙක්❤❤ මෙතුමා කරපු සේවය නිසා තමයි අදටත් ඇඟලුම් කම්හල් පවතින්නේ❤❤❤

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +18

    Ohu yuddha dekak eka wara karamin rate arthikaya hondata genagiya. JR ta passe UNP eka bihikala hondama nayakaya

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 роки тому +15

    කව්රු මොන දේ කිව්වත් මන් මෙතුමාට ආදරෙයි.. මන් පොඩි කාලේ මගේ අම්මත් එක්ක ගම්උදා යනවා බලන්න දුප්පතාගේ හිතවතා නිවන් සුව ලැබේවා ඔබතුමාට..

    • @chamindapriyadarshana28
      @chamindapriyadarshana28 2 роки тому

      Oba hari.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 місяців тому +2

      ඔබගේ පියාගේ පලනකාලය මතක් වෙනකොට ඔබටත් කාලකන්නියෙක් කියලා ඉබේට කියවෙනවා මේවා දැම්ම කියලා පේමදාසගේ කාලේ බිහිසුනු කාලය අමතක කල නොහැක පව්කාර කාලකන්නියෙක්

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 5 місяців тому +2

    දැක්කා.එක.ආරක්ෂකයෙක්.නෑ.අතිතය.මතක්වෙන.කොට.ඇහැට.කදුළු.එනවා.මතුබුදුන්දැක.නිවන්.සුව.ලැබෙිිවා.❤

  • @ToranaVideo
    @ToranaVideo  3 роки тому +1

    Thank you for all the comments & really appreciate.

  • @ranilpeiris1929
    @ranilpeiris1929 3 роки тому +11

    Sebe deshapremiyek.Duppathunta adare karapu daksha nayakayek

  • @rushdimarikar4073
    @rushdimarikar4073 3 роки тому +9

    Born amongst the people, Worked tirelessly for the people and then breathed his last amongst the people. Great Leader who loved the country and its people.

  • @manjulamanjula2304
    @manjulamanjula2304 11 місяців тому +3

    ආදරෙයි ❤

  • @yasiruweerakkody6560
    @yasiruweerakkody6560 Рік тому +3

    Ranasinghe Premadasa's character can be said in two ways. Sometimes a mysterious character and sometimes a virtuous character. If Gamini Dissanayake and Lalith Athulathmudali were not jealous and used their knowledge and efforts to give the country the place they wanted to be given, then today you would be a leader who would treat you like a deity. It is true that you had excellent political intelligence. But it would be worthwhile if the great brains of Gamini Dissanayake and Lalit Athulathmudali were also joined. You got hurt because you associated with Kalkanni like Ranilla and Ranjan Wijeratne.

  • @bad-325
    @bad-325 6 місяців тому +5

    නිවන් සුව ලැබේවා ජනාධිපති තුමනි ❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 3 роки тому +6

    අනිවාර්යයෙන්ම

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 місяців тому

      ඔබගේ පියාගේ පලනකාලය මතක් වෙනකොට ඔබටත් කාලකන්නියෙක් කියලා ඉබේට කියවෙනවා මේවා දැම්ම කියලා පේමදාසගේ කාලේ බිහිසුනු කාලය අමතක කල නොහැක පව්කාර කාලකන්නියෙක්

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 3 роки тому +3

    The Only True People's President (1st Comment)

  • @mohammedreyal5847
    @mohammedreyal5847 3 роки тому +4

    LaterPre Rana Premdasa his ture leader

    • @sisirakumara4682
      @sisirakumara4682 3 роки тому +2

      එතුමා අදහිටියනමි මෙරට සිගප්පුරුවක් 2001 රටපලනය කරපුවුන් රටහැඋුවෙනැ වුන්හැඋුනා කලකන්නි

  • @ruwandikwella7508
    @ruwandikwella7508 3 роки тому +20

    මේ වගේ රට ගැන හිතපු නායකයෝ නැවත බිහිවෙන එකක් නෑ මිනිසුනේ . අද ඉතිරිව ඇත්තේ ඔවුන් කළ දෑ පමණි. රට නය නොකොට කළ සංවර්ධනය කෙබඳුද ? ගසා කෑවේද නැත. 15% , 10% ගත්තේ ද නැත. පිටරට බැංකුවල තැන්පත් කළ ධනය නැත. ජූරිය ඔබයි .

    • @charithsilva9236
      @charithsilva9236 8 місяців тому +2

      Ane palayn gobbaya ynn

    • @shashediri544
      @shashediri544 6 місяців тому +1

      ගසා කෑවේ නෑ ??? අම්මගේ රෙද්ද.Airline එකේ Airbus ගනුදෙනුවෙන් මුලින්ම ගසා කැවේ මෙයා.ඒවා ජාත්‍යන්තර BBC එකේ පවා ගියා.රාජ්ජය ආයතන විකුනම් කෑම අරබුවේ මෙයා.

  • @wimaldesilva1763
    @wimaldesilva1763 3 роки тому +3

    A practical & humane president

  • @sriyanigunasinghe5207
    @sriyanigunasinghe5207 3 роки тому +7

    Punaragamanaya kala මැනවි ....

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 роки тому +7

    රටට යමක් කල මනුස්සයෙක්..

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 роки тому +21

    ඔහු ශ්‍රෙෂ්ඨ නායකයෙක් නිවනින් සැනසිම ලැබෙිවා

    • @xo5913
      @xo5913 3 роки тому +2

      ඔව් පිරිනිවන් පාද්දි කෑලි සවලෙන් අහුලන්න නොලැබේවා කියලත් කියමු ඔය ගැම්මටම😂

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому +2

      @@xo5913 thopi lankawe gana monawada bn danne e kale ehema maruwe natham jvp eka winasha karagena hitiye rata
      Mahinda wage madyawediyo maruwe na
      Kandy road eka eka dawasakin meya hitapu kale dala iwara Kara
      Pawula wenuwen satha pahak horakan karala na
      Janapathi wela wasara 2kai hitiye lankawa Singapore walta wadiya diunu wela thibbe

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +3

      @@kitneeth1980ඌ නිධන් හොරෙක් කියලා දන්නෙ නැද්ද

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому +2

      @@zhangshing3905 ane modayo Mata oya deshapalane Inna un okko ma ekai habai ape paule kenek sajith ge office eke wada karanne sajith mase padiyawath gannallu
      Parliament eke kama kannallu eyage gedara Wath UBA balala thiyenawa
      Aya thamuse rajapaksha Lata chande kale comment karala puka dunna ekek kiayala dannawa Dan boruwata hiru news eke gihin rajapaksha Lata baninne baiya
      Thamusewa wage un ratata sapayak

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +3

      @@kitneeth1980 උඹ දන්නෙ නැද්ද සජිත් සංස්කෘතික අරමුදලෙන් හොරකම් කළා කියලා. ඇත්ත කියද්දි රිදෙනවද උඹට

  • @ThusharaGalapatadeniym
    @ThusharaGalapatadeniym 9 місяців тому +1

    Best president of our Sri lanka

  • @ThusharaGalapatadeniym
    @ThusharaGalapatadeniym 9 місяців тому +1

    Best president of srilanka

  • @Desh_Nor
    @Desh_Nor 3 місяці тому +1

    අමන පාදඩ තිරිසනා

  • @amithawelikanna4658
    @amithawelikanna4658 4 місяці тому +1

    මම.හිතන්නෙ.ඔකා.කරපුවා.මිනිස්සූ.මතකද.දන්නෙනැඔකා.රටෙ.උගත්තු.මැරුවා.තරැණ න.ජීවිත.කොච්චර.නැතී.කලාද.දැන්.පුතානො.දන්නෙ.නෑ.නයාගෙ.පැටියා.න්‍යාය.තමා

  • @princyemelda5771
    @princyemelda5771 2 місяці тому +1

    මිනිමරුවගේ මූන දකිද්දි අප්පිරියඊ .

  • @Thushan-f9y
    @Thushan-f9y 2 місяці тому

    මෙතුමා මිනිස් වෙසින් ආ දෙවියෙක් ඒ ගැන හිතල තමයි අපි සජිත්ට චන්දෙ දෙන්නෙ

  • @n.l.pleelarathna2377
    @n.l.pleelarathna2377 2 роки тому +2

    Agamathi kale ratata honda sewayak Kala.
    Janadipathi unata passe pissek unaa.
    Lalith Gamini wani ugath buddimath praviina nayakayin winasa karala ratai jathiyai pakshayai thunama winasa kala.
    Anthimata ballek wage paredima maruna.

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 роки тому +4

    Practical miniha puthano wage nowei oluwa hoda create pora dan inna ballanta wada hodai habai

  • @manjulamanjula2304
    @manjulamanjula2304 11 місяців тому

    2024ත් 😢😢😢😢😢බලනවා

  • @katmiraj9617
    @katmiraj9617 3 роки тому +11

    මිනී මරුවෙක්

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 3 роки тому +2

    Unfortunately his Presidency lasted only a few years.

  • @pavansathsarasatharasinghe
    @pavansathsarasatharasinghe 3 роки тому +1

    Shreshta charitayak eth rate prajathanthrawadaya nathi kala rate bhiishanaya athi kalaa

  • @chamindapriyadarshana28
    @chamindapriyadarshana28 2 роки тому

    Duppathage hithawatha.👍

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 8 місяців тому +2

    ඔබගේ පියාගේ පලනකාලය මතක් වෙනකොට ඔබටත් කාලකන්නියෙක් කියලා ඉබේට කියවෙනවා මේවා දැම්ම කියලා පේමදාසගේ කාලේ බිහිසුනු කාලය අමතක කල නොහැක පව්කාර කාලකන්නියෙක්

  • @niralperera801
    @niralperera801 3 роки тому

    👍👍👍👍👍👍👍

  • @binal6380
    @binal6380 6 місяців тому +1

    Mu mini marapu ewwa thma kudu wela giye kellak wath hoyaganna Bari wenda

  • @renukajayakody3639
    @renukajayakody3639 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝🤲🤲🤲🤲🤲🙏🙏🙏🤝🤝🤝🤝🙏🙏🙏💝💝💝💝💖💖💗💗💗💓❤💞💝💖💖💓💞💋💋💋💋💋💋💋💋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShriyaDamayanthi
    @ShriyaDamayanthi 11 місяців тому

    🌾❤️🌞

  • @heratht3098
    @heratht3098 3 роки тому +13

    දැඩි හීන මානයෙන් පෙලුන කෙනෙක්.කරපු පිස්සු වැඩ නිමක් නෑ. බොරු කියන්ටම උපන් කෙනෙක්. සෝභන වැඩ වලට ජාතික ධනය නාස්ති කලා. අන්තිමේදි ජනතා සාපය වැදිලා එයා කල වැරදි වලට හොද දඩුවමක් මෙලොවදිම ලබුනා. දැන් අපායේ දුක් විදිනවා ඇති.පිලිකුල් කල යුතු පුද්ගලයෙක්.

    • @karunarathnarajapakse3513
      @karunarathnarajapakse3513 3 роки тому +1

      Hodin 88 89 Kalaya study karanna. Mohuta pera thibune panthi paratharayak saha kula wadayai

    • @pavansathsarasatharasinghe
      @pavansathsarasatharasinghe 3 роки тому +3

      @@karunarathnarajapakse3513 ow e shreshta baawaya thibunath rate bishanaya thibba premadasa anduwa kale rate tharuna lamay 60,000 maruwa

    • @avanthaperera7945
      @avanthaperera7945 3 роки тому +1

      @@karunarathnarajapakse3513 Gen. Kobbekaduwa mahathawa maruweth oya kiyana panthi wade hinda wennathi

    • @kitneeth1980
      @kitneeth1980 3 роки тому

      thopi lankawe gana monawada bn danne e kale ehema maruwe natham jvp eka winasha karagena hitiye rata
      Mahinda wage madyawediyo maruwe na
      Kandy road eka eka dawasakin meya hitapu kale dala iwara Kara
      Pawula wenuwen satha pahak horakan karala na
      Janapathi wela wasara 2kai hitiye lankawa Singapore walta wadiya diunu wela thibbe

    • @zhangshing3905
      @zhangshing3905 3 роки тому +2

      @@kitneeth1980 LTTE එකට තුවක්කු දුන්නේ. ගම් උදාව කියලා නිධන් හොරකම් කළා කියලා දන්නෙ නැද්ද?

  • @RajapakshaChandrasiri
    @RajapakshaChandrasiri 3 місяці тому +1

    සජිත්ට ජය

  • @wjayasiri3343
    @wjayasiri3343 Рік тому

    Janathavadi nayakayaneni oba nethi rate api atharaman vi etha.

  • @NEST10SD
    @NEST10SD 3 роки тому

    90 👍

  • @thusharihettiarachchi5388
    @thusharihettiarachchi5388 3 роки тому +15

    රටේ තරුණ ජීවිත මෙන්ම සියලු මොළකාරයෝ මරා දාපු හිටපු ජනාධිපතිවරයෙක් .

    • @buddhikafonseka1626
      @buddhikafonseka1626 3 роки тому +7

      එදා රජය පෙරලන්න බැරි ව තිබුන. මොකද ඒ කාලෙ නායකයො තමන් මේ පත්වුණේ ජනතා සේවයට කියල විස්වාස කලා. මම මහ රජා කියල හොරකම් කලේ නෑ. දුප්පත් දරුවන්
      සදහා පාසල් යනකොට ආහාර , ලැබුන ඇදුම් ලැබුන විශ්ව විද්‍යාලයට මහපොළ ලැබුන . දේශපාලනයිකයන්ට කඩේ නොයා පත්වීම් ගන්න විභාග ක්‍රම තිබුන.අපේ ගෙදර වැඩ කරපු කෙනාගෙ දුවට පුලුවන් උනා ඇඟලුම් කම්හලක වැඩට යන්න. තරම් රථ රැකියා ඇති කලා එදා දහදුක් විදපු අය දියුනු උනා.
      එනිසා අප්‍රසාදයට ලක් කිරීමට මිනීමරු චෝදනාව තෝරගත්ත. අර කැලණි ගඟේ නයි කතාව ටත් රැවටු නු ඔයාල වගේ අය ලෙහෙසියෙන් brain wash කලා.එතකොට මරුන් පස්සෙ ජය පැන් බොද්දි සතුටුවන තරමට ජනතාව පිරිහුනා. ඒකෙ සාපය අද ජනතාවට, රජයට ලැබිල.
      ඇයි මතක නැද්ද ජනපති මරණයට පසු මැරෙන අය ඵතුමගෙ අවතාරෙ මරණව කියලත් ඔය මිනිස්සු කීව.බහුලව මරාගත්තෙත් එතුමාමය් කියලත් කිවුවා.අනේ අපේ රටේ මිනිස්සු!
      .

    • @buddhikafonseka1626
      @buddhikafonseka1626 3 роки тому +2

      අවසාන වදන් කවදා හෝ සත්‍ය හෙලිවේවි.

    • @pavansathsarasatharasinghe
      @pavansathsarasatharasinghe 3 роки тому +1

      @@buddhikafonseka1626 wathman rajaya eda bhishana kaleta wadaaa hoday .Premadasa duppatha ta wada kala eth rate prajathanthrawadaya nathi kala ohu janadipathiwaranayen theruna ekath pudumayak mokada e kale wenakota UNP eka rata kaala thibbe aththa chanda ganan kala nam 1988 sirimavo bandaranaike mathiniya janapaithiniya wennath ida thibba

    • @NEST10SD
      @NEST10SD 3 роки тому +2

      @@buddhikafonseka1626 💯 ඇත්ත ! ඔබගේ ප්‍රකාශයට මම එකඟයි . මෙතුමා , සිරිමාවෝ මැතිණිය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්දනය කළේ නැත්තම් අද අපේ රටේ දැනට තියන ප්‍රජාතන්ත්‍රවාදයවත් නෑ ! ඒක මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ 😂

    • @priyankakumara1872
      @priyankakumara1872 2 роки тому

      Uba maha pon ek

  • @avanthaperera7945
    @avanthaperera7945 3 роки тому +3

    He killed Gen. Kobbekaduwa who was about to end the war in 1992 and we faced the consequences of it many for 17 more years.

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 2 роки тому +1

      Gen. Kobbekaduwa was killed by a landmine set by the LTTE.

    • @DhanushkaGunarathna
      @DhanushkaGunarathna 5 місяців тому

      ⁠@@dinalsamarasinghe3758දන්න මගුලක් කියපන් හමුදා පාලනේ තිබ්බ කලාපෙක බොම්බෙ පිපුරුනේ. පරික්ශන අනුව ඒක බිම් බොම්බයක් නෙවෙයි වාහනේ අටවපු බොම්බයක්

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 5 місяців тому

      @@DhanushkaGunarathna කොයි ලෝකේ ද ජිවත් වෙන්නේ? බිම් බෝම්බයකින් කියල ඔප්පුවුනේ පර්යේෂණවලින් . ප්‍රභාකරන් බිම් බෝම්බ අටවපු එවුන්ට තෑගිත් දුන්නා, කනාවට වැදුනට. වාහනයට අටවපු කතාව හැදුවේ ගාමිණී දිසානයක ප්රෙමදාසව අල්ලන්න, අවසානෙට කොටි පොරවත් මාරුව ඊළඟ අවුරුද්දේ.

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 5 місяців тому

      @@DhanushkaGunarathna කොයි ලෝකේ ද ජිවත් වෙන්නේ? බිම් බෝම්බයකින් කියල ඔප්පුවුනේ පර්යේෂණවලින් . ප්‍රභාකරන් බිම් බෝම්බ අටවපු එවුන්ට තෑගිත් දුන්නා, කනාවට වැදුනට. වාහනයට අටවපු කතාව හැදුවේ ගාමිණී දිසානයක ප්රෙමදාසව අල්ලන්න, අවසානෙට කොටි පොරවත් මාරුව ඊළඟ අවුරුද්දේ.

  • @AshokKumar-ic3wy
    @AshokKumar-ic3wy 3 роки тому +1

    Duppathga.saba.duka.danna
    Sasta.nayakka

  • @upaliwansa
    @upaliwansa 7 місяців тому

    IS THIS MEANT TO BE PROPAGANDA -🙀🙀-??? THIS WILL NOT WORK -🤦‍♂️-🤦🏽‍♀️-🤗.

  • @pasidunimsara4094
    @pasidunimsara4094 2 роки тому

    4

  • @nimalgunatunga2058
    @nimalgunatunga2058 3 роки тому +3

    ජ ව් පිඋ න් න ම් ම රත්න ඔනේ කරපුවා අපි දන්නවා Qatar

  • @anandaabeywardana5579
    @anandaabeywardana5579 3 роки тому +6

    Maruna da minissu rathinga, paththu kala.

  • @charithsilva9236
    @charithsilva9236 8 місяців тому +2

    Kalaknni ballek

  • @anandaabeywardana5579
    @anandaabeywardana5579 3 роки тому +4

    Ow, aweudu 42k jansthawagen yapila rate prassa wisadanna beriwa, ballek wage marila giya.

  • @xo5913
    @xo5913 3 роки тому +1

    පියුමි ඉන්න තිබ්බෙ මේ කාලේ එහෙනං රංජාට ගහන්න එකක් ඉතුරු වෙන්නෑ😅

  • @NihalKumarathunga-i1p
    @NihalKumarathunga-i1p 4 місяці тому

    Mokatada ma vaga gobayo u tube akata danna...😂😂😂

  • @sakunthalavilochani6270
    @sakunthalavilochani6270 Рік тому +2

    කිදෙකෙක් මරල ඇද්ද?