Do we still have the Sarasavi award ceremony?it used to be a government funded ,well recognised event. nowadays,all award ceremonies are funded by big business and awards are biased...
Sarasaviya old awards festival 1988 1989 1993 1994 1995 dammanna ganna ayuru athulath karamin full episode labadenna.etha ekkama ran kahawanu full teledrama eka labadenna ikmanin
How beautifully spoken Gamini Dissanayake. Politicians and our actors and actresses were simply amazing and charming. Now all razzmatazz only . All styles now no substance.
See the difference of this and then.how humble and simple they are.all the actors and actresses look very respectable.now adays of course looking disgusting.but they think they look very pretty.I personally don't like this fancy type styling.never look great.the dress sence is zero.sorry to mention about this current situation of this actors and actresses.some times we feel ugly to watch.disgusting.too much of make up and not at all natural.feel like ghosts are dancing.put the make up in natural way without misusing them.follow the english films always.don't be unnatural.
Thank you for all your comments really appreciate.
ලෝකේ ලස්සනම කාලේ තිබ්බේ 80/90 කාලේ කියලා හිතෙන්නේ මට විතරද... මිනිස්සු හරිම නිදහස්... දැන් තාක්ශනයේ දියුනුව ඉහවහා ගිහින් විකෘති වෙලා තියෙන්නේ...
ඔයා හරියටම හරි
ඒකනම් සහතික ඇත්ත ..ඒ කාලේ පුදුම නිදහසක් තිබුණේ ...
i agree with you 100%
සහතික ඇත්ත
Oba hari
සිනමාවේ මිනි කැට ❤️❤️ ගොඩක් අය අද අප අතර නෑ නමුත් සුවහසක් රසිකයන්ගේ සිත් තුල ජීවමානයි ඔවුන් ❤️❤️ ඒ වගේම කෘතහස්ත දේසපාලන චරිතය මහවැලියෙන් රට සැරසූ ගාමිණි දිසානායක මැතිතුමා ❤️❤️
It's nice to see wijaya kumarathunga
Me rate karumeta gaming mathi thuma nathi une . hitiyanam ada janadipathi.ahimi weccha rate nayakaya.dan inna bulu parayo wageda.
අද වගේ ටික ටෝක් නිලියෝ නැති SMS තරු නැති ජනතාවගේ හදවත දිනා ගත සබැ කලාකරුවන්. ඒවගේම අද වගේ දේශපාලන සම්මාන නැති සම්මාන උළෙලක් …..
මෙහෙම අතීතයට යන්න ලැබීම මොන තරම් සතුටක්ද අතීතය සුන්දරයි
මෙච්චර ලස්සන මිනිසුන් මෙච්චර ලස්සන අතීතයක් අපිට තිබුණ
ඒහි කොටස් කාරයෙක් වෙන්න ලැබිමම වාසනාවක්
එතකොට මට අවුරුදු 18
Mata Aurudu 27
ඇයි මාත් ඉන්නව මට එතකොට අවුරුදු 4. චූ කෙල්ලො එතකොට අපි .😁😁😁
Mata aurudu 60
Ethatha
Api nee🥲
හරිම සුන්දර ඉතිහාසයක්.
බොහෝ කනගාටුවකුත් තියනව,මේ අයගෙන් කීදෙනෙක් අප අතරින් වෙන්ව ගිහිලද අද වෙද්දී ...
කීප දෙනෙක් ?... ඔබ තුමා ලංකාවෙද.. මෙතන ජීවතුන් අතර ඉන්නෙ හිටිය නිලියො ටිකයි නළුවො කීප දෙනෙකුයි
@@harshahdg ඔව් ලංකාවේ ඇයි ?
මම මුලින් කීව වගේම මේ වීඩියෝවෙ සිටින අයගෙන් කිහිපදෙනෙක්ම ජීවතුන් අතර නෑ.......
@@harshahdg lll
එ කාලේ නලුනිලියෝ ඇවිදින විදිහත් මාරයි... නිකම් Hollywood වල වගේ
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ලස්සන ❤️
ෂා.. අපූරැ ඉතිහාසයක්
Suba dawasak 🎉🎉
Itha karunika illimaki.1987 , 1988,1989,1990,1991,1992,1993,1994 Yana Siyalu sarasavi sammana sammana Dena ayuruda sahithawa itha pehediliwa labadenna
විජය ඔබ නැති සිංහල සිනමාව අද නැත්තටම නැති වී ඇත.ඔබ නැති අපේ රට අද වෙනකොට ගිලෙම්න් තියෙන නැවක් වගේ.
Gamini, such great speech. Humble and educated man .
අපේ අතීතයේ නලුනිලියෝ මොනතරම් ලස්සනයිද ?ඔවුන්ට ආවේනික රූමත් බව ,හරිම අලංකාරයක් .
We all can see how humble and charming the actors and actresses...
චන්ද්‍රිකා මහත්මිය හරිම ලස්සනයි .
I was there, usherrng the actors and actresses . As a member of the .ANCL event organising team.
Wow.. im few months old baby.
Thank you so much Mr. Kothalawala,, for reminishing the beautiful memories of Golden era of our Cinema!
ඒ අතීතය මොනතරම් ලස්සනද සුන්දරද ඒ කාලෙදි මට අවුරුදු 10යි..සමහරක් අයගේ රූපවල් මේකෙදි දැක්කහම අතීතෙ අලුත් උනා..ගොඩ දෙනෙක් අප අතර නෑ ඉන්න අයත් කොච්චර නම් වයසද වින්සන් කරුත් එක්ක ආවෙ පැත්තෙන් සාජන් නල්ලතම්බි..මේ වීඩියෝ වල වටිනා කම කියල නිම කරන්න බෑ.
1987 Filmfare award ceremony එකේ show එකත් එක්ක සංසන්දනය කරලා බලන කොට අපේ සරසවිය සම්මාන උළෙලත් ඒ හා සමාන අනදමේ Standard එකකට තියනවා කියලා අපට දැක බලාගන්න පුලුවන්. නමුත් ඔවුන් (Filmfare of India) කාලයත් සමග දියුණු වෙලා කාලයට ඔබින පරිදි උත්කර්ෂවත් අන්දමින් ඔවුන්ගේ සම්මාන උළෙල දියුණු කරගෙන ඇති බව අපට පේනවා.. එසේ වුවද අපගේ සිනමාව සදහා වැදගත්ම වන සහ දීර්ඝතම ඉතිහාසයක් ඇති සරසවිය සම්මාන උළෙල තවමත් එකම තැන!! එසේත් නැත්නම් එය පෙරටත් වඩා අවම ගුණාත්මක භාවයකින් යුක්ත බව කිව හැකියි.. අපට කොතනද වැරදුනේ?? එක අතකට සිනමාවේ වත් කිසිදු ගුණාත්මක භාවයක් හෝ දියුණුවක් නොමැති අද වැනි යුගයක Award Functions පිලිබදව කවර කතාද... 🙂💔
Looking for more
facebook.com/toranavideo/?ref=pages_you_manage
සහතික ඇත්ත.
Do we still have the Sarasavi award ceremony?it used to be a government funded ,well recognised event. nowadays,all award ceremonies are funded by big business and awards are biased...
@@avanthibasnaygfuhy8uyya6ke90 Yes, it still exists. But they do it in a very outdated way
ජෝ විජේ ගාමිණී අනේ ඒ මුහුණු.
කාලය මැවූ වෙනසක අරුමේ.. 😮 අනිත්‍ය මෙනෙහි කරමු.. 😮
ඉතිහාසයේ සුන්දර මතක ආවර්ජනයක්
අපි ඉදලා තියෙන්නේ පුදුම ලස්සන රටක......
අපි ඉන්නේ???????
How charming they were.... old is gold...
ආදරෙයි torana
ලස්සන වැදගත් අතීතය...
Thanks for uploading this beautiful memories unbelievable.
Sundara minisunge ekathuwak harima sundara mathakayan sthuthi ❤️👍
සබීතා 😍😍😍
අනේ කී දෙනෙක් ජීවතුන් අතර නැද්ද.සිනමාවේ මිනි මුතු.දැක්කත් ආසයි .ආපහු කවදා මේ වගේ සම්මාන උලෙලක් බලන්නද ,.මේ වීඩියෝ හරිම වටිනවා ❤️❤️❤️
Sarasaviya old awards festival 1988 1989 1993 1994 1995 dammanna ganna ayuru athulath karamin full episode labadenna.etha ekkama ran kahawanu full teledrama eka labadenna ikmanin
අනේ විජය 😢😢😢😢
එ කාලේ කට්ටිය ගතියට ඉදලා නේද.... දැක්කමත් ආසයි
මේ විජය සහභාගී වූ අවසන් සරසවි සම්මාන උළෙල. 83 සිට 87 දක්වා අඛණ්ඩව වසර 5 ජනප්‍රිය සරසවි නළුවා. මම හිතන්නෙ සිංහල සිනමා ශාලා වලට ප්‍රේක්ශකයින් පැමිනීම අඩු වීමට පටන් ගත්තේ එතනින්.
ow eyata jeevathun athara innakota hondama naluva kiyana sammanaya hambune nha 😢🥺
@@oshanipiumanthi7315 me video eke vijaya kiyanawa eka gana
@@dilkal11 oww eka thmai, eya kiynvane hodama naluva sammanya kavada hri labei kiyl eya බලාපොරොත්තු venva kiyl, eth eyta eka lbun nha, eya nathi una
Vijaya katha karanakota roope pennan naththe ai.a kaale aya maara irisiyawe inna athi vijayata.paw....vijaya thama super ...apeeee vijaya.....vijaya balanna oni nisai meeka beliwe💔💔💔💔
එකල පැවති හරිම අභිමානවත් උත්සවයක්.අපේ සිනමාවේ දැවැන්තයින් වගේම ගාමිණි දිසානායක වැනි සැබෑම දේශපාලනඥයින් දැකීමත් මහා ගෞරවයක්.මෙවන් චරිත යලි කිසිදා බිහි නොවනු ඇත...
රූපශ්රීයන් ගෙන් පමණක් නොව අදහස් පළ කිරීමේ මනා හැකියාවන් ගෙන් යුත් බුද්ධිමතුන් ගෙන් ඒ සුන්දර යුගය සුපෝෂිත විය.
E kale niliyange sarala kama.dan inna ayata wada lassanai
දැන් වගේ බොරු සෝබන නෑ නේද?
ඔව් අනිවාර්යයෙන් ! හරිම charm
Beautiful memories of those happy times.😊😊😊
Thank you so much.🙏💐
So nostalgic .. sad to think these amazing characters are no more 🌼
How beautifully spoken Gamini Dissanayake. Politicians and our actors and actresses were simply amazing and charming. Now all razzmatazz only . All styles now no substance.
Absolutely. Sad
දැන් සම්මාන උළෙලවල් විකාරයි. පිට රටවල්වල වගේ කරන්ඩ ගිහින් . නලු නිලියොත් චාම්. ලස්සනයි .
Harima sundara athithayak neda.ape demaupiyange sundara athithe.apith adarei.❤️❤️mewa suraksha karanawata oba thumanlage Ayathanayatath bohoma pin.
හරිම ලස්සනයි ...
Wow me wage sarala kmak 😍❤️
Balanna asai issara hamadema harima sundarai 💕😌dan enakota dakkama hina yanawa 🌹
ඒකාලේ දේශපාලකයෙක් දැක්කත් බඩ පිරෙනවා දැන් වගේ පටිට හොරු නෙමෙයි.
danna dee JR thaay rata jathiya kaawa (wiwurth arthike,punchi pawula raththaran sankalpaya) gamini lalith wage honda ayath hitiya habay
😃😃
@@pavansathsarasatharasinghe dan enna rajapaksha horunta sapekshawa hodai
@@sethrollingbk7582 danna magula thamay dan naya ganna hethuwath JR genawa wiwurtha arthike dannawada danne na 88-89 kale thibba bishane dan wage rajya nayakayinta prasiddiye wirudda wunoth e kale, maranawa (kalu balallu wage rajaye underworld gags walin)
@@pavansathsarasatharasinghe Dan me rajapaksha kalakanni wage e kale e minissu hora kawee nee e nisa naya une nee
පාලිත පෙරේරා commentry nam නියමයි
Koheda Palitha perera ge kathawak tibune???
@@minudiabeysekaragunarathna4236 anoja weerasinghe interview karanne aya...mara voice ekak tiyenne
Present sri lankan film industry is an empty place with out veteran talented artists.😪
කොච්චර lassanaida...කොච්චර awwyajada issara kala කරුවන්
වටිනා video ekak... eda නිළියන් harima ලස්සනයි.. හැමදෙනාම saree adala.. boru sobba nha..
සොඳුරු අතීතයට යන්න ඇත්නම් .
Superb...superb...❤❤❤
Lassanai.godak
Old is gold ❤
Gamine jo විජය මාලනී tony greatest
Den Niliyo Nemei Inne. Ganikaawo.
Swarna mallawaarachchi puduma lassanai
ඒ කාලේ දේශපාලුවන් බැසගෙන හිටියෙ නෑ..
Meakane edhaa sinamaawa dheasapaalanayen thorayi adha kallawath dheasapaalanayen anna eakayi wenasa
What a different world that was!
So Beautiful! What happened to us???
Vijay geetha sinhala chitrapatiye ithiri eposide eka kotasak tawa lavadunne ne.ikmanin pehediliwa 2 adiyara ikmanin labadenna
මේ වෙනකොට ජොතිපාලන් නැති වෙලාද ? 😥😥
එතුමා 1987-07-07 අපිට අහිමි වුනේ 😥😥
වර්තමානයේ සිංහල සිනමාවට රටට මෙහෙම කලක් යයී කියලා ඔවුන් එදා හීනෙකින්වත් හිතන්න නැතිව ඇති .එක අතකින් ඔවුන් බහුතරයක් පින් කරලා තියනවා වර්තමාන තත්ත්වය දිහා බලලා දුක් නොවෙන්න.නමුත් අපි පව් කරලා තියනවා වර්තමානයේ ජීවත් වෙන්න .යලි කවමදාවත් ඔවුන් වැනි නිහතමානී අතිදක්ෂයීන් අපි අතර බිහි වෙන්නේ නැ .ඒක ඉර හද වගේ විශ්වාසයී.අපේ හදවත් තේරුම් අරන් අපේ හදවත් සනසපු ඔවුන්ගේ සසර ගමන කෙටි වේවා.සැනසීමක් ම ලැබේවා .
Later Sir Gamini.Dis 😢👍
Gamini Dissanayake 😢🥺
Lassana atheethayak dan nam lankawa gana harima kanagatui
Great..
Dan enna nalu neliyo tanikarama heluwen enne balanna a kale ayage sobahavika lassana adarei hamadamath hamadenatama
වටනා කම කියල නිම කරන්න බෑ බොරු ආටෝප නෑ හරිම සරළයි. එත් අද වගේම එදත් දෙසපාලුවො නිදි.
එත් එක් පැත්තකින් ලංකාවේ අඳුරුතම කාල පරිඡෙදයක්.
(සාපලත් යුද්ධය,දේශපාලනික පසුබිම) අපේ නළු නිලියන් කොච්චර ලස්සනයිද.
They all performed in their rolls very well. The actresses in saree was so simple and modest 🏆
දැන් ඉන්න එවුන් එබ්බම් කරලා වගේ , ඒ කාලේ ස්භාවික ලස්සන කොච්චරද ??
Sabeetha's beauty ❤
Super heroes heroines and polite politicians....❤️
What a great speech by Gamini Fonseka..
Itha daksha janapriya vishishita cinema rangana shilpiniyak Wana sabeetha perera ranganayen hedawunu commercial vogue juwellers full advertisment eka saha lux advertisment 02 ka labadenna.ekala mema danwema rupavahini thulin wikashaya wuna.
Great 👍
1987, 1988,1989,1990,1991, janadipathi sammana ulelawal sammana labadenna ayuruda sahithawa pehediliwa labadenna
Niliyange Lassana balahallako, Dan inna ekalayi, ekeelayi gewal wala wadakarakam karana charitha walata nam hodayi....
Vijaya kumarathunga mahatha hitiyanm ada me rata godak wenash wenna thibuna.....
ලංකාවෙ නළු නිළියො රෙදි අඳින යුගය.
දැන් සම්මාන උළෙලවල් වල කරන්නේ එක එක channel වලට කඩේ යන එක
koitharam wadagath vidiyata me aya hasirenawada
me tama ape rate kalawe swarnamya ugya ada apa atrin godak aya wen unath eyala sada amaraneeyai
Vijaya Kumarathunga's speech in this vedio 👇
ua-cam.com/video/wjOjw5XZuy0/v-deo.html
See the difference of this and then.how humble and simple they are.all the actors and actresses look very respectable.now adays of course looking disgusting.but they think they look very pretty.I personally don't like this fancy type styling.never look great.the dress sence is zero.sorry to mention about this current situation of this actors and actresses.some times we feel ugly to watch.disgusting.too much of make up and not at all natural.feel like ghosts are dancing.put the make up in natural way without misusing them.follow the english films always.don't be unnatural.
🙏😢😢😢😢🙏🙏🙏🙏
Meke sampurna eka dannako
❤❤❤❤❤❤❤❤❤❤❤❤
විජය කුමාරතුංග ඉන්න තැන් කපලනෙ
Note the absence of cheap Bollywood imports.
Vijaya .................
16:14
Gamini kiyanne ratata wasanawak ath aya ragapawa aka film akak Dan balanna nh UA-cam skewath
මෙ වනකොට මටන්ම් වයස 6
අද මෙන් කෘතීම සොභන නැති නළු නිළියො.
ඉස්සර නිලියෝ දැන් ඉන්න අයට වඩා ලස්සනයි දැන් ඉන්න උන් පියරු බබාලා වගේ නේ ....
🙏🙏🙏
ඒකාලෙත් දෙනවක හාමිනේ වයසනම් කවද්ද බ0 දෙනවක හාමිනේ ඉපදිලා තියෙන්නෙ . මුටසිව. රජතුමාගෙ කාලෙද.
Haha yakoooo 🤣🤣🤣🤣
Matath hithuna.....
හිනස්සන්නැතුව හිටහං
අම්මෝ🤣🤣🤣🤣
පුදුම ලස්සනක්♥
නමුත් සරසවි සම්මාන උලෙල තාම එදා පරිදිම පැවැත්වීම දුකට කරුණක්...
කිසිම දියුණුවක් නෑ...
නූතනයට ගැලපෙන ලෙස පැවැත්වූවා නම් සරසවි සම්මාන උලෙල අදටත් ලංකාවේ උත්කර්ෂවත්ම උලෙල වෙනවා...
සබීතා, වසන්ති, මාලනී, ස්වර්ණා, අනෝජා...
ඔවුන් ඇත්තෙන්ම සුන්දරයි♥
දැන් නම් Tiktok පෙන්දෝ