Thanks Asanga for this program. I was a student that year. Most people blame to present that era. But compare to current politicians he is the best politician.
Ape jeevitha valata pranaya dun mihipita deviya R premadasayanai obathuma nivan deka athai sithami suralova sita lakbima desa balanna deviyani obakohido
Gewal wala idapu un nevei, okkoma anduwata wiruddawa karali gahapu un, anith eka e welawe janadipathi thuma katha karane sama sakachcha walata, wijewira awada ?
හොදමවැඩසටහනක්.Thanks ඒරානන්ද සර්.අසංග සර් ඔබදෙපලට
රටෙහි සංවර්ධනයට හා අසරණයා වෙනුවෙන් නැවුම් ව්‍යාපෘති රාසියක් හදුන්වාදුන් නිර්මාණශීලී නායකයෙක්.
එදා මට ජනාධිපතිතුමා ත්‍රස්ත ප්‍රහාරයන් අභාවප්ප්‍රාප්ත වුන පුවත දෙවන වර කියවන්න බැරි වුනා - ආර්.ප්‍රේමදාස ජනපතිගේ අවසන් නිමේෂය | ප්‍රවීණ නිවේදක ඒරානන්ද හෙට්ටිආරච්චි | Asanga Live
සදා අමරණීය නායකයා...
මුළු මහත් රටටම ලැබුනු ප්‍රීතිදායකම ආරංචිය.
දස දෙසින් නැගුනු රතිඤ්ඤා හඬින් ගිගුම් දුන් ආකාරය මතකයට නැගේ.
........
👉🏻💥
තෑන්ක්ස් බාබු
ජනාධිපති තුමා ,මට නම් වීරයෙක්.
ජන සවිය,
නිල ඇඳුම
සුප් ඵක මට අමතක නොවෙ.
Anivaryanma apita amathaka karanna bari jathiye piyek athuma
Duppath pohosath kiyala balanna nathuwa school uniform eka dunna.
Eka eka name walin adatath thiyana president ranasinghe permadasa karapu hoda wada
@@malkibandaranayake1280😅
හිඟන්නුන්ට නිල ඇඳුම් දීපු ඒ පියාට අනේ පිං 🙏🙏 අදටත් ඒ විදිහටම හිඟන්නු වෙලා ඉන්න අපිට ජංගියක්වත් ගෙනත් දෙන්න එකෙක් නෑ... 😢😢😢
ජයවේවා අසංග live, වැදගත් වැඩසටහනක්
කවුරු මොනවා කිව්වාත් ප්රේමදාස මැතිතුමාවැනි ජනතාවට ආදරය කරපු ප්‍රායෝගිකව තැනේ හැටියට ඇනේ ගහන නායකයන් අපේ රටට නැවත බිහිවන්නේ නැත.
ඇනේ ගහන්න ඉඩ මදි නිසා වෙන්නැති අහිංසක මිනිස්සු ටෑර් දාලා පිචිචුවෙි
@@somasomesumalira9032 vathura illapu minissunta wedi thibbe 69%👈👈🤣🤣🤣
@@amilasilva2408 දෙගොල්ලම එකයි
පිස්සුද හුත්තො උබට 😹
ඒරානන්ද හෙට්ටිආරච්චි මහත්මා ඒ කාලේ අපි කැමතිම නිවේදකයෙක්
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
හැබැයි එතුමගෙ ඒ හදිස්සි වැඩ නම් ඉතාම වැරදි බව මං ප්‍රායෝගික ව දැකල තියෙනවා .ඒ කාළෙ මං ස්කෝළෙ යන ළමයෙක් .මං ස්කූල් බෑන්ඩ් එකේ හිටියා.ඉතින් ගොඩක් ගම් උදා වලට මං ගිහිං තියෙනවා ..සමහර පාරවල් එවෙලෙ හදන්නෙ.පස් උඩින් ලී කුඩු දාලා ඒ උඩින් වැලි දාලා කළබලේ හදනව.උදා ගම් ගෙවල් දවසක් මං අත තිබ්බම බිත්තියක් හෙල්ලුනා.ඒ කියන්නෙ බොරුවට යන්තම් අටවල බිත්ති වේලිලා නැ.වැස්සක් වැටිච්ච ගමන් උදාගම හේදිලා යනව.මෙහෙම ඒව අකුරැස්සෙ අවට මං ඇහැට දැකල තියෙනවා
ආදර්ණීයම නායකයාණනි ඔබට නිවන් සුව ❤
එතුමා අභාවප්‍රාප්ත වී තුන්මාසය ගතවීමේ පිංකමක් පෞද්ගලිකවම මාගේ නිවසේදී කලා. හාමුදුරැවෝ විමසුවා පිංකමේදී මෙම පුණ්‍ය කර්මය
කා වෙනුවෙන්ද කියා. මම කිව්වා අපේ ජනාධිපති පේමදාස මහතා වෙනුවෙන් කියලා. ඒ තරම් ආදරය කල නායකයාගේ පුතා අපට දේශපාලනය වහ කදුරු කිරීම ගැන හරි කලකිරීමක් කර ඇත.
Pls send me your no 0774179322
මිය ගිය වෙලාවේ මුළු රටේම රතිඤ්ඤා පත්තු කලේ ඇයි ද කියලත් පරික්ෂා කළ යුතුයි
A ballanta haminila vadapu un thamai rathinna paththu karala thiyenne
69%👈👈
කට අzරියනම් මරනය .
OyaRaticha Wala sape Tama ada Lankawe minisun ath Vidinne chinata Rataghin💟💟💟💟
Ada eka duka unma widinawa
ඉතාමත් වැදගත් වැඩ සටහනක් ජයෙන් ජයම වේවා !!
අපේ කාලයේ වටිනා අගනා මෙහෙවරක් කල දුප්පතාගේ දුප්පත්කම හදුනන උතුම් මිනිසා ඔහුයි උත්තම නායකයා එතුමාය සදා අමරණීය සොඳුරු දේශපාලකයා එතුමාය එතුමා ස අමරණීය මිනිසෙකි නිවන් සුව අත් වේව
මෙම වැඩසටහන සංවිධානය කිරීම ඉතාමත්ම වටිනා ආදර්ශයකි ඔබතුමන්ලාට තෙරුවන් සරණයි!!!!!
ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි!
@@ruwankumarayahathugodabada5766 q%1%qqqq 19:15
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
කොහේ හරි අපායක ඇති 😢
අපූරු වැඩ සටහනක් අසා...
ප්‍රසිද්ධිය සඳහා මහජන මුදල් මොනතරම් නාස්ති කලාද , පුද්ගලික සමාගම් පවරාගෙන , ඒ ලාබ සූරා ගත්තා. කේලම් අසා අහින්සකයන් විනාශ කලා .
Silva meyata hodai
Ratama vinasa kala
එතුමා අති ශ්‍රේෂ්ඨ නායකයෙකි. පොලවේ පයතබාගෙන සිටි ජජනනායකයෙකි.ජනතා හිතවතෙකි.
ඔබ දෙපලට සම්මා සම්බුදු සරනයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾💐🌻🌹🌸🌹🌹🌹🌹🌹🌺🌺🌸🌺💐💐💐🌼🌼🌼🌼👍
එදා..විජේවිර.මහතා.මෙතුමා .ගේ.ආරාධනාව.පිලිගෙන.එකමුතුව.රට.කළා.නමි❤ඇත්තටම .මෙික.සුරපුරයක්වෙන්න.තිබුනා❤❤❤❤❤❤❤
ඕක අපාගත වේවා අහින්සක මිනිස්සු කියියක් මැරුවද😢
Thanks Asanga for this program. I was a student that year. Most people blame to present that era. But compare to current politicians he is the best politician.
දන්නො දනිති, හොඳයි ටිකයි
දේවල් නම් ගොඩයි ,උඩින් හොඳ වැඩ
යටින් ජඩ වැඩ ඒකාලෙ මනුස්ස ජීවිත අවුරුදු 17 ක් තිස්සෙ කරපුව, වපුරපු විදියට යි අස්වැන්න ලැබෙන්නේ , දැන් ඉන්න අයටත් එක්ක ඔබදෙපලට මතකනම් 93 මැයි 1වෙනිද ලංකාවෙ තත්වය, ටිකදෙනකුට හුස්ම දෙන්න ඇති. ගොඩාක් අයගේ හුස්ම ගත්තා තව කට්ටිය හවුල් කරගෙන ,ඔබ දෙපලට බොහෝම ස්තුතියි
ARANANDA. HETTIARACHCHI. MAHATHANENI. OBA. THUMA. OBAGE. JEEWITHE. SIDU. KALA. KARYA. BARAYA. PILIBADA. KATHA. KAREERMA. SAMBANDAYEN. MAGE. HADA. PIRI. PRANAMAYA ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️❤️😀🔥❤️😀🔥 ASANGA. LIVE❤️❤️
Thank you for this enlightenment dear Asanga.
KIU
විශ්වාසයේ ගීතය මම ගායනා කලා 1984
රටේ ජනතාවගේ කරුමෙට,අපට නැතිවී ගිය,ජන නායකයා ......🙏🙏
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
මේ වැඩ සටහන අහගෙන ඉන්න කොට කියන්න තේරෙන්නේ නැති දුකක් අපේ රට ගැන ඇති වෙන්නේ. රටේ භාග්‍යයට පහල වෙච්ච නායකයෙක් අභාග්‍යයට අපේ රටට නැති කලා. එතුමාට නිවන් සුව අවබෝධ වේවා.😢
ආර්. ප්‍රේමදාස මහතා ගේ චරිතාපදානය පිළිබඳ පොත් තියෙනවාද? ඒ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි. අපිට කියවන්න පුළුවන්.
කව්රු කොහොම කිවව්ත්...එතුමා වගේ නිර්මාණශීලී ..දුරදක්නා ශේෂඨ නායකයෙක් අපේ රටට අහිමිවීම බලවත් කනගාටුදායක අවස්තාවක්..එතුමා ආරම්භ කර ඇගලුම් කර්මාන්ත ශාලා නොතිබුනානම්...ලංකාව මෙලහකට හාන්සි...එතුමාට නිවන් සුව ලැබේවා ...🙏
ඔව් දැන් අපිට උගෙ ගාමන්ට් වල මහණ ජංගි තමයි කන්න වෙලා තියෙන්නෙ 😂
අදටත් ඇගලුම් කම්හලේ,ගමේ නල ලිදේ ප්‍රයෝජන් ගන්නෙ රනසිංහ ප්‍රේමදාස මහත්තය නිසා.ප්‍රායෝගික මිනිස්සුන්ට රටට වැඩක් කර ජනාධිපතිකෙනෙක්...ඒ වගේම සිංහල පොලීසියෙ උන්ට එල් ටී ටී එකට යටත්වෙන්න නියෝග දීල 600 ක් වල පල්ලට යැව්වෙත්,එල් ටීටී ඊ එකට ආයුද දුන්නෙත්,ජෙව්පෙ නිසා සිහල කොල්ලො 40000 කට වග කිව්වෙත්,අෆ්‍රොෆ් ගෙ අවශ්‍යතාවෙට ජන්ද ක්‍රමය එක රැයින් වෙනස් කරල අද දක්වාම මුස්ලිම් උන් ආන්ඩු මෙහෙවයන තැනට පත් කර පාහරය කවුද කියලත් අපි මතක් කරන්න ඕන...
අනුන්ගේ වතුවල පැල්පත් අටෝගෙන හිටපු අය ගෙවන්න හරි පර්චර්ස් දහයක් හරිඅරගෙන තමන්ගේ කියලා ගෙයක් හදාගත්තෙ ගාර්මන්ට් ගිහින් එහෙම අයගේ දරුවොත් එතුමාට ගරහනවා මම දැකලා තියෙනවා. දැන් ඉන්න අය ඒකාලේ රටපාලනය කලානම් මම හිතන්නේ ටී 56 යෙනුයි තුන්ඩු කෑල්ලෙනුයි රටපාලනය කරන්න ගිය අයව ජනාධිපති මන්දිරයට ගෙන්වාගෙන විසකෝතු කන්න දීලා කිරිකෝපි පොවලා යවයි කියායි හිතන් ඉන්නෙ.
@@antonkjayawardanegd8251 ඔයාගෙ තර්කෙ අනුවම තමයි දැන් ඉන්න උන් මහින්දරාජපක්ශ මොන අලුගුත්තේරු වැඩේ කරත් රට බේරගත්ත නායකයනේ කියල රට නැත්තටම නැති කරද්දිත් බලාගෙන ඉන්නෙ..ඔයාගෙ ඔය තියරිය නිසාමයි මිනිස්සු තමන්ට ලැබුනු පෞද්ගලික වාසිය වෙනුවෙන් දේශපාලුවොන්ට මනාපෙ දෙන්න ගිහින් මේ රට අපායක් වෙලා තියෙන්නෙ..මූ,මහින්ද සහ විජේවීර ඇතුලු හැත්ත බුරුත්තම මේ රටේ මිනිස්සුන්ගෙ සහයෙන්ම මෙ රට කෑව..එච්චරයි..
@@nuwanr7179 ගෙදර ඉන්න ගෑනිව අහවල් වලව්වෙන් ඇවිත් දූෂණය කළත් ජයවේවා කියන මානසිකත්වයක් තියෙන වහල්ලුන්ගෙ මානසිකත්වය ඕක තමයි.
@@antonkjayawardanegd8251 තමන් වහලෙක් උනාම හිතෙනව අනිත් හැම මිනිහමත් වහලෙක් කියල.ඒකට ඉතින් කරන්න් දෙයක් නෑ.මට කියන්න තියෙන්නෙ එකම දෙයයි..උන් මුන් අරුන්..සහ ඒ කට්ටියම එකතු උනු රටේ මිනිස්සු....උන් සෙට් එකම තමයි මේ රට කෑවෙ..ප්‍රේමදාසය වගේම රාජපස්සලත් විජේවීර ලත්..මුන් එක වල්ලෙ පොල්
@@nuwanr7179 ඔබ හරි.
බාබු ගැනත් විස්තරයක් කරා නම් හොද...ඔහු සුචරිතයේම හිටපු කෙනෙක් නිසා දන්නවා ඇති නේ....
දකුණේ කොල්ලන්ටකරපුවාතමය් පඩීසන් දුන්නේ
නිවන්දකිත්වා ප්‍රේමදාසජනපතිතුමනි
මම කැමති පාලකයෙක් තමයි ප්‍රේමදාස ඒ වගේම කැමති නිවේදකයෙක් තමයි හේරානන්ද හඩ එදා පැල්මඩුල්ල පන්සලේදී ප්‍රේමදාස මහත්මා එන රස්වීම නිවේදනය කරන දවසේ ඒ දක්ෂ නිවේදනය මම අහගෙන හිටියා.
ප්‍රේමදාසගේ වැඩ ඉතිහාසය තිත්තයි ඒ නිසා ඔබ එයා ලග චැනල් එක ප්‍රේමදාස ගේ ඉදිරිය ගැන හදන්න උස්සා කරනවා මේවා ගේම් මල්ලි අපි රවට්ටන්න එපා කොටි හුරතල් කළ නිසා රටේ ආර්ථිකේ එදා කෙලවා දැමු පළමු නායකයා පිළිවලින් රට කෑව උන් වසර 30 ක් 100ක කොටි හමුදාව නැති නොකළ කිරි දුන් හිගන්නෝ යකෝ දුකයි තොපේ කතා ගැන
එදා එතුමා ඒ ආකාරයෙන් අවසන් ගමන් ගියේ අපේ රටේ අවාසනාවට.
රටෙහි සංවර්ධනයට හා අසරණයා වෙනුවෙන් නැවුම් ව්‍යාපෘති රාසියක් හදුන්වාදුන් නිර්මාණශීලී නායකයෙක්
මුළු මහත් 🌏 ම සමරන කමිකරු දිනය ලංකාවට තවත් අලුත් අවුරුද්දක් වූ ඒ දිනය.
1993-05-01
රතිඤ්ඤා හඬින් මගුල් ගෙදරක සිරිය ගත්තේය.
......... ......... ........ ........... ........... ........... ............... .......
🐕 මැරිලා
මම.. ආදරය. කරන... නායකයා ❤❤❤❤❤❤🌹🌹🌹👌👌👌👌
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
ඒරානන්ද.. හෙට්ටිආරච්චි .... හොද මතකයක් ❤❤
නිවන්සැප ලැබේවා ප්‍රේමදාසජනපතිතුමනි
දිනක් ප්‍රෙමචන්දා මහතා සමග ඔබත්, හඩ්සන් සමරසිංහ හා මමත් කොළඹ ජීප් රථයකින් ගුවන්විදුලියට ගියා
රටේ බිහිවූ ප්‍රායෝගිකම නායකයා ❤
නිවන්දකිත්වා ප්‍රේමදාස ජනපතිතුමනි
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
Ape jeevitha valata pranaya dun mihipita deviya R premadasayanai obathuma nivan deka athai sithami suralova sita lakbima desa balanna deviyani obakohido
one of my favorite anouncers..such a voice
පෙමදාස ගෙන් එක මිනිහෙක් දෙන්න කුට සහන ලබාගත හැකි උනබව ඇත්ත රටෙ සියළු දෙනා ට ලැබෙනා ලෙසින් නෙකුරුනු බවත් හැබෑව
උබද එතකොට නිල ඇදුම්, කෑම, නිවාස , ඇගලුම් කර්මාන්ත වගේ දේවල් දුන්නේ..
Excellent
මු තමයි ගිරව රටකන්න 60000මරනින කතා ලියපු එකා
විරමැරැනේබල්ලෙක්වගේ😢😢😢
අවංකව රටට සේවයක් කරපු නායකයෙක්❤
Harima Dukai ape janadipatihita veccha aparade.
Ape tamath adaraya karana. Suvesesa nayakaya. Ranasinha peremadasa❤❤❤❤❤❤🙏🙏🇱🇰🇱🇰
මුං ඔක්කොම ඩිල් කාරයා් අපු නායකයෝ ඔක්කොම අපේ රට කාපු එවුන්
එ තමයි අපෙ සැබැ පියනන්
අන්න කෙනෙක් කියලා අහිංසක මිනිස්සුන්ව මැරුවාලු. පව් නේද?
Mini maruwa nodokin
Ape awaasanawa tamai a wage nayakyek dan apata nati eka
niwan sapa labewa etumata
🙏🙏🙏
අනේ ඒ පුතෝනෝටත් ඒ පුරුදු තියෙනවද හොයලා බලන්න
ඔබ දෙපලට බුදු සරණයි
බල්ලෙක් ගැන බල්ලෙක් සමග වරුවක් 😂
ඒ කාලෙ හිටපු පඩත්තර බත්බැලයෙක්.
මහත්තය ඔය ගමන්ම ටයර් සෑයවල් ගැනත් කියල
ඌ මරපු මිනිස්සු 100000 ගැනත් කිව්වනම් නේද හොද
ප්‍රේමදාස කියන්නේ වීරයෙක්..ජවිපෙ ගස් බල්ලන්ව.....රටක් කාපු පරයින්ව..transformer ගිනි තිබ්බ..එවුන්ව..ටයර් සෑර යවල්වල යැව්වා...
Great president Ranasinghe Premadasa ❤
Ape rate pahala unu duppathage hithawatha.ape sadadaraniya nayakaya.
ආකෘති හදමින් , සෝබන මවමින් , පවතින්නේ නzති නූගත්කමින් , මොනතරම් නාස්තියක් කලාද.
Garement. .... gana Monawa da kiyanna
ඔය ඔක්කොම කරලා 60000 ක් අමු අමුවෙ ඝාතනය කරලා දැම්මෙත් ඔය කියන ප්‍රේමදාසම තමයි.
Gewal wala idapu un nevei, okkoma anduwata wiruddawa karali gahapu un, anith eka e welawe janadipathi thuma katha karane sama sakachcha walata, wijewira awada ?
@@janith007 ක්තා කරා හුත්ත
කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලේ බිලා බිලා මහපාරේ කැළි කැළි වලට කුඩුවෙලා ගියේ උගේ කරපු පවු නිසයි අදත් මතක් වෙද්දී පුදුම තරහක් දැනෙන්නේ
Ane pakayo thopi keli valata nevei kapanta one janathavata dunna vada valata
Ahinsakai nam gedarata wela inna epai yako, mona magulakatada JVP kare. Ethakota okkoma karala karali gahapu wijewira hoda manussaya 🤣🤣
@@janith007 ගෙදරට වෙලා හිට්ය එකෙ පලේ පේනව නේද බල්ලො තොට දැන් රාජපක්ෂ බල්ලො හුකෝලා දුන්නනේ සැපට හුත්තිගෙ බල්ලො තොපි වගෙ පොන්න පැටව් හම ගහල එල්ලන්ඩ ඕන
@@lordvoldemort2524 katata ganin mage wadak nathnm pakayo😂😂 maha
gahala ella ganin ube ata deka galawala
@@janith007 උබෙ ගෑනි මගෙ කටට ගත්තා පකෝ හොදට හිකුවා
60,000 k meru gathkayek.. kalakam paladunna..muu premege horaneewa...
❤️❤️❤️
😪😪😪😪😪😪🙏🙏🙏🙏🙏🙏niwan suwa lebewa
❤❤❤❤❤🙏🙏🙏
පුද්ගලයහොදයිඅපේකොල්ලොහැටදහක්මැරැවා😢😢😢
පාරවල් හzදුවා .
හොඳ වඩ සටහනක්..
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
රතිඤ්ඤ සද්දෙන් රටම නැහැවී ගියා මතකයි😂
ඉතාමත් වට්න චරිතයක්
ඇයි රතිඤ්ඤා පත්තු වඅන නිසාද
Premadasa mathithumeni obata Samma Sam Budhu Saranai.one rawaya sada amaranieyai.
very goodatandandand
Premadasa janadipathi thumage siduweema harima sanwedi
he is a number one prrsii
Man asama nayakayaaa
ජනතාව waga ආදරය dina gat ජනාධිපති tuma උදව් kara දුප්පත්කම nati kara
මෙරට පහල වුන පොඩි මිනිහට සලකපු එකම නායකයා
මුන්ට සලකපු සැලකිල්ලට මුන් ඉතිං පු.. දුන්නත් මදි
වැඩ සටනේදී කියවුණා රට අරාජික නොවන ලෙස තබා ගැනීමේ කාර්ය ඉටු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය ගැන. අගය කල යුත්තේ ජනාධිපති පේමදාස මහතාට එරෙහි දෝෂාභියෝගය වෙනුවෙන් පෙනී සිට කරන ලද සේවය අමතක කර එතුමාව පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන්න ක්‍රමවේදයන් සකස් කර එජාප යත් නැති නාස්ති කිරීම ගැන හරි කලකිරීමක්
Sri Lankan was very happy about premadasa blasted
1988 mathumawa මම ලඟට ගිහින් කතා කාලා
දෝන්කාරයෙන් මුදල් ලබා ගzනීම , නිදන් වස්තු , මේවා සාප .
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. අරගලයත් පාවාදී අන්තරයත් සජියටම ගැට ගසපු අවසානයේ රනිල රාජකර පස්සට ඇරගත් මෝඩ යක්කුය. පෙරට්ටෝ කියන්නේ 2010දී බසිල්ල්ගේ ලක්ෂ ගනනකට සුකර්වන්ෂයල හරහා යටවී එදා වීර සෙන්පති ෆොන්සේකාට එරහිව රටම පාවාදෙමින් මහින්ද මයින එක්ක ලැග්ග. ඒමදිවට සජිය ගන්න නොගෙන තවත් සජියගේ පස්සම ලෙවකමින් යන්නාවූ මහා ලොකු විප්ලවවාදීන්ය. පෙරට්ටෝ කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. ආත්මය නසාගත් ගු විප්ලවකරයන්ය.
Mini maruwek miniho marapu ayage awath meruwe ballek wage merunu keli keli keli akathu karanna papatharaya
etumata bana bana adath etumagee gamudawa agalum karmantawain jeewath wena lankawee godaak aya ennewa needa
Wada satahana hodaei
නියමයි....
Ane palyan yanna minimaruvo sudda karan nathuva.dan athi apaye
Thota pissuda yakooo, oka rata kawa, pare marune ballek wage, kollomaruwa, parliment ekata rasthiyadu karoyo genawe oka
ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ට උදව් කරල වzඩක් නzz.
Boru adu karala kathawa kiyapan. Apita harena kota dan umbalage kalayatawada therenawa.
ගොඩාක් වෙලා වzල නොzකඩී රතිඤ්ඤා පත්තු වුනා . මිනිස්සු ලී වල බzඳගෙන රතිඤ්ඤා පත්තු කරමින් ගියා .
කුඩුවෙලා ගියේ පෙරපතාගෙන ආපු ව්දිහට
මෝඩ පුතනෝ සහ රනිල්-රාජපක්ෂ හොර නාදයට නැවත පර කපන්නට යලි මධයේ දක්වන ගු රංගනයකි. මෝඩ පුතනෝ සජියත් සමගින් රනිල්-රජප්ක්ෂයේ දීගයේ කසකරයන් ලෙසින් එක්ක එකතුවෙල තවත් නොසිට බලමින් පෙරටම පල යල්ල රනිල් රාජපක්ෂ දීගයත් එක්කම. ජවිපෙ මුල සිටම රටට හෙලිකල සජබයත්, උත්තර සබත්, පොහොට්ටිඋත් ඔක්කොම එකම වැල්ලේ බදු කියල. දැන් ඉතින් සැගවී සපෝර්ට් කරලා වැඩක් නැත. උබලගේ නායකයා මෝඩ පුතනෝ රනිල්ගේ කරේ නැගල අවසන්ය. කිසිදිනක මෝඩ පුතනොගේ සහ ගොලබලයන්ගේ වංචා දුෂණ ගැන කිසිවක් නොකියමින් බිල්ලෝ මෙන් ඉන්නේ රෙදි ඇදගෙනද? කිසිදිනක රටකාපු වනසපු 60000ක් ගතනය කරපු, උගතුන්, වියතුන්, හමුරුවරුන් නිර්නාමිකව ජව්පෙ නමින්ද ගතන්ය කරපු, ඩෙන්සිල්,විජය විමලවීර, හිටපු නාවික හමුදපති ක්ල්රන්ස් ඇතුළු විරුවන්ද,උපාලි විජේවධන, උප කුලපති ඉස්ටලි විජේසුන්දර, කොටිකාවත්තේ සද්ධාටිස්ස නාහිමි, පොහොද්දරමුල්ලේ ප්රෙඅමලොක්, පානදුර ගලගොඩ පන්සලේ නාහිමි ඇතළු ගොඩක් දෙනකු අමානුෂික ලෙසින් මිනීමරු ප්රෙමද්සය ගතන්ය කල. පොලිස් නිලධාරීන් 700ක් නිරයුධාකරමින් ගතනයට ලක් කල කොටීන් ලවා. කියන්නේ ලැජ්ජාවක් නැතිව රටේ බයානක මිනිමරුවෙක්, අප්ර්ධකරයෙක්ව මාධයෙන් පුම්බනවා නම් කරපු අපරාධයන් අතිමහ්ත්බව මතක් කර ගනිල්ලා. .
මෙයාද මෙි නිවෙිදකයා 😂
Adathath gamudawa ta print karapu books mage gawa thiyanawa
මිනීමරපුඑකෙක්ගැනමොනකතාදමහත්තයො
😛😛😛😛😛