කොල්ලෝ කෙල්ලෝ හොයන්නේ ආදරේද?සල්ලිද? 💪🧡 සුද්දියො සහ අපේ කෙල්ලන්ගේ වෙනස 💖 Street Interview Sri Lanka 💥

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @tharushinimasha7805
    @tharushinimasha7805 Рік тому +146

    කොල්ලෙක්ට සල්ලි නැති උනාට කමක්නෑ..එකතු වෙලා ගොඩ යන්න පුලුවන්. ඒත් එයා ඒකට උනන්දුවක් නැත්තන්.. ජීවිතේ ඔහේ ගෙවනවනම් කිසිම ප්ලෑන් එකක් නැතුව ඇත්තටම එතන ආදරේ තිබුනත් වැඩක් නෑ... 😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому +4

      ❤💥🙏

    • @Musiclk.sinhala
      @Musiclk.sinhala Рік тому +5

      Apoo ehenam ithim kellage jiwitheth karumayak wena eka wenne😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      @@Musiclk.sinhala ❤💥🙏

    • @rushanrathnayake
      @rushanrathnayake 11 місяців тому +3

      එහෙම උන්නම් කොහොමත් වැඩක් නෑ

    • @isurumadushan6026
      @isurumadushan6026 11 місяців тому +2

      Mata adareida ehanam oya 😂

  • @sheharaliyanage6531
    @sheharaliyanage6531 Рік тому +61

    කවුරු කොහොම කිව්වත් marriage life එකේ ඉස්සරහට යද්දි සල්ලි නැත්ත ප්‍රශ්න ඇති වෙනව . ඒ නිසා දෙකම වැදගත් .අනික ඔය කියන තරම් ලේසියෙන් හැමෝටම සල්ලි හම්බ කරන්න බැහැ ලංකාව වගේ රටක. ඒ නිසා මම නම් හිතන්නේ ආදරේට වඩා මුල් තැනක් money වලට දෙන්න ඕන life eka success කර ගන්න නම් .❤ මොකද ආදරේ නැතුව ජීවත් උනත් සල්ලි නැත්තන් කන්නවත් නැතිව මැරෙන්න තමා වෙන්නෙ.😊😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +6

      ඉතින් දෙන්නටම සල්ලි හම්බකරන්න පුලුවන්නේ😂😂

    • @SwBadanage-ck2gv
      @SwBadanage-ck2gv Рік тому +6

      ​@@Cuteboochy දෙන්නම හම්බ කරන්න යනකොට ගෙදර වැඩ ටික කොහොමද බැලන්ස් කරගන්නේ හස්බන් ගෙදර වැඩ වලට උදව් වෙයිද

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +6

      @@SwBadanage-ck2gv එහෙම කියන්නෙ නැතුව මෙහෙම කියන්නම්කො😂දැන් කාලෙ ඉන්න ගෑනු ඉතින් රස්සාව අතාරිනවද නෑනෙ ඉතින්😂

    • @SwBadanage-ck2gv
      @SwBadanage-ck2gv Рік тому +4

      @@Cuteboochy 😂 තමන්ට ජොබ් එකක් කරන්න ආස උනත් ලමයි නිසා මහත්තයගේ ඉල්ලීමට බහුතරයක් නතර වෙනවා තමයි හරි මන් අහපු දේට උත්තරයක් දෙන්නකෝ ඔයා ගෙදර වැඩ වලට උදව් වෙයිද පිරිමි අය

  • @shehansanjaye4148
    @shehansanjaye4148 Рік тому +71

    සුද්දයො දෙන්න නිමට උත්තර දුන්නා ❤

  • @hansanadimagi7849
    @hansanadimagi7849 11 місяців тому +26

    සල්ලි කොච්චර දීලා වත් කවදාවත් අවංක ආදරයක් ගන්න බෑ...ආදරේ මිල කරන්න බෑ...එහෙම ආදරයක් ඇහැටවත් දැකපු නැති අයට නම් සල්ලි තමයි...

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      Kdyupgfsrtyupkmnjgfsfdertyupkmnjhguytrupkmnbfgfsert❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @sahasya3677
    @sahasya3677 Рік тому +64

    මොනා නැතත් සුද්දියො දෙන්නා නම් හදවතින්ම තමයි ඒ ටික කිව්වෙ

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +9

      😊 ඒ රටවල මිනිස්සුන්ට සල්ලි කොහොමත් තියනව.. ගෑනු පිරිමි භේදයකින් තොරව.. නැත්තෙ ආදරේ විතරයි හරියට.. එයාලට ඒක ගොඩක් වටිනව..😊😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@UseA2V0A0C7VBro ❤💥🙏

  • @සුපර්1
    @සුපර්1 Рік тому +12

    මමනම් හිතන්නෙ ජිවිතේට වටින්නෙ සල්ලි. මිකද මගේ ජීවිතේ කවදාවත් වෙනස් වෙන්නැති ආදරයක් තියෙනව.ඒ අම්මයි තාත්තයි.එතනින් එහා අවංක ආදරයක් හියන එක බොරු වැඩක්. ඒ දෙන්බව හැමදාම සතුටින් තියන්නනම් එයාලගෙ බලාපොරොත්තු ඉශ්ට කරන්නනම් අනිවාර්යයෙන් සල්ලි ඕනි. අපිට දෙයක් තියෙනවනම් අපිත් එක්ක මිනිස්සු ඉදියි.ඒත් සල්ලි නැත්නම් බල්ලෙක්වත් හැරිල බලන්නැ. ඒකයි අද සමාජෙ ඇත්ත..

  • @hansithilini9672
    @hansithilini9672 Рік тому +7

    මේක දකිද්දි මට මගේ කතාව මතක් උනා. කිසිම දෙයක් නැති කෙනෙක්ට මම ආදරේ කරේ.මම එයාට ආදරේ කරනකොට එයාට කිසිම දෙයක් තිබ්බේ නෑ.එත් මට තිබ්බා සමන්‍යගේන්.එයාට ඔන දෙවල් පුලුවන් පුලුවන් අරන් දුන්නා. පස්සේ එයාට වෙන රටක හොද ජොබ් එකක් හම්බුනා. පාස්පොඩ් එක ගන්න කොලබ යන්න සල්ලි දුන්නේ මං.පස්සේ එයා දැන ගත්තම මට වඩා එයාට හම්බ කරන්න පුලුවන් කියලා එයා ලංකාවෙන් ගියේ මව block කරගෙනමයි.පස්සේ මම එයාට වඩා හොද ජොබ් එකක් තොරගෙන ඉස්සරට යනකොට ආයේ කතා කරා ඉට පස්සෙ දැන ගත්තා තම මම කොස් එක ඉවර නෑ කියලා ආයේ යන්න ගියා.මම නම් හිතන්නේ කාරු කොහොම කිව්වත් සල්ලි එක්ක මිනිස්සු වෙනවා.මම අද දුවන්නේ සල්ලි පස්සේ මට ආදරේ වැඩක් නෑ.සල්ලි පස්සෙ දුවනේ කියන්නේ සල්ලි කාර කොල්ලො පස්සේ නෙමෙයි.මම සල්ලි හොයන්නේ මගේ මහන්සියෙන්.ආදරේ පස්සෙ යන්නෙ නෑ.මට ඔන හොදට හම්බ කරන්න විතරයී.

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @myhealthyadvice.2281
      @myhealthyadvice.2281 Рік тому +1

      hageem daneem salli walata aran vidinna puluwan. godak athdakeem salli dila widinna puluwan. habai hithata danena aadarayak lengathukamak salli walata aran vidinna be. e winda th thawakalikai. salli walata hoyaan ena aadare athule ganeem vitarai thiyenne selfish. ehema aadarayak hambunath ita wada salli thiyena kenek hambunoth e aasawata yanna ida wadi. hama aadarayak ma salli walata gannabe. thaman dana ganna oane lanwena kenaa mokaatada kittu wenna hadanne kiyala...salli thibbath podi kaalayak salli naa mukuth naa waage raga pannaa...ragapaalaa balanna eyaa idida nadda kiyalaa.... salli nathima minisunta salli hambunaama mula amathaka wenawa.... api godak nihathamanee wenna oane dewal thiyeddi nathi kaaleta wada

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@myhealthyadvice.2281 ❤💥🙏

  • @hsgsbaqi
    @hsgsbaqi Рік тому +10

    අපිට එක කාලෙකදි හදවතට කෙනෙක්ව දැනෙනවා ඒ කෙනා වෙනුවෙන් ආත්මෙ උනත් දෙන්න පුලුවන් වගෙ දැනෙනවා අන්න ඒම කෙනෙක් ලැබුනම සල්ලි තීද නැද්ද හොයන්නෙ නැ කොල්ලොද කෙල්ලොද අදල නැ මෙ කාරනෙට
    මටත් ඒම කෙනෙක් දැනුනා එයා වෙන කෙනෙක් එක්ක දැන් සතුටින් ඉන්නවා එතනින් එහාට මට ආයෙ ඒවගෙ දෙයක් නොදැනෙවි කියලා හිතන් ඉස්සරහට ජිවත් වෙනො 😃

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @myhealthyadvice.2281
      @myhealthyadvice.2281 Рік тому +1

      daala yana kenek loke nathi hethuwak mawalaa harii daala yanawaa....hamadaama ekata inna oane kenekia ekata inna eka hethuwak athii... galapenama kenaa labenna nam nogalapena aya daala yannama oane neda😇😇

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@myhealthyadvice.2281 ❤💥🙏

  • @Downsouth-g7l
    @Downsouth-g7l 10 місяців тому +3

    ආදරෙ දිලා කඩේකින් බඩුවක් ගන්න බෑ ආදරෙ වෙනයි සල්ලි වෙනයි ❤

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 Рік тому +43

    සල්ලි හොයන්න පුලුවන් ඒත් අවංක ආදරයක් කොහොමද සල්ලි වගෙ හොයන්නෙ..අවංක ආදරයක් ලැබුනොත් සල්ලි කියන දේ දෙන්නටම හම්බ කරන්න පුලුවන් ❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      Kfkydoeifghknmseryyupkmbnhuyrtpkmnhgftrertyupkmnhge❤❤❤❤❤❤❤❤❤

  • @Californianboy476
    @Californianboy476 Рік тому +132

    කවදාහරි සුද්දියෙක්වමයි ගෙදරට එක්කගෙන එන්නෙ ❤❤❤. 🇺🇸🇬🇧

  • @isurushort
    @isurushort Рік тому +55

    සුද්දියෝ දෙන්නනම් කිව්වේ ඇත්තටම කියලා හිතෙනවා මට. ❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      ❤💥🙏

    • @prtygrl5077
      @prtygrl5077 11 місяців тому +7

      ලන්කාවෙ එවුන්ගෙ වගේ බොරු නෑ බන් ගොඩක් සුද්දියන්ගෙ

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому +2

      @@prtygrl5077 ❤💥🙏

  • @teksonperera6375
    @teksonperera6375 11 місяців тому +38

    ලංකාවේ තවම යහපත් ගැහැණු ළමයින් ඉතිරිව ඉන්නවා, සතුටුයි

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому +1

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Poor.LK1
    @Poor.LK1 Рік тому +31

    😊 මන් Al කරනකොට මට හරි ලස්සන මැණිකක් හම්බුනා 🥺 මන් ක්ලාස් එකට ඇන්දේ ඒක කලිසමක් විතරයි ශර්ට් 2යි තිබ්බේ මේ අවංක ඇත්තේ🥺 මට කවදාවත් මගෙන් කිසිම දෙයක් ඉල්ලලා නෑ බත් කෑවද කියලා ඇහුවොත් මොනවද කෑවේ අහන්නේ නෑ😢 මොකද එයා මාව අසරණ කරේ නෑ ❤ ආදරේ කියන එක මාර ලොකු දෙයක්❤ මං රැජිනක් වගේ බලාගන්නවා එයාව ❤ අනාගතේ😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      ❤💥🙏

    • @achinihamesha1455
      @achinihamesha1455 Рік тому +7

      Ema karana kellawa wena kellek nisa rawattanna epa halo
      Kella godak vithawanawa , hethuwa hoyaganna baruwa🙂

    • @Poor.LK1
      @Poor.LK1 Рік тому +2

      @@achinihamesha1455 නැති දවසට ලගින් ඉන්නේ අවංක ආදරේ විතරයි එහෙම කෙනෙක් දාලා ගිහින් ආදරේ කියලා මොනවා හොයන්න ද බං තව
      කවදාවත් නෑ ♥️

    • @Parami_246
      @Parami_246 Рік тому +3

      🥺❤ අනේ... 🥺

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      @@achinihamesha1455 ❤💥🙏

  • @DeeshanNimsara
    @DeeshanNimsara Місяць тому +2

    හැමෝම ආදරෙන් දේවල් බෙදාගන්නවනම් සල්ලි ඕනෙ නෑ සුද්ද❤

  • @kumeekrishan1975
    @kumeekrishan1975 Рік тому +4

    රතු පාට් T shirt එක ඇන්දපු ගිහනි කියපු කතාව නම් ඇත්ත. සල්ලි තියෙන ගොඩක් අය පිටට නොපෙන්නුවාට ඇතුලින් ගොඩක් දුකෙන් ඉන්නේ.

  • @Shehan96sadheera
    @Shehan96sadheera Рік тому +36

    සේනාධි අයියේ ❤ හදවතින්ම සුබ පැතුම් කරගෙන යන වැඩේට.... හොද මාතෘකාවක් තෝරාගෙන කරපු හොද වීඩියෝ එකක්....

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @charithasuranga659
    @charithasuranga659 Рік тому +8

    අද ගොඩක් කෙල්ලො බලන්නේ සල්ලි,, වාහන... ආදරේ ලැබෙන්න සල්ලි තියන්න ඕනි... තමන්ට ජීවත් වෙන්න ප්‍රමාණයට සල්ලි තියෙන්න ඕනි...

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @aurora0534
      @aurora0534 11 місяців тому +3

      කොල්ලො බලන්නෙ ? ලස්සන නේද ? 😂😂😂

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@aurora0534 ❤💥🙏

  • @baiscopetv
    @baiscopetv 11 місяців тому +2

    Location Negombo neh

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy Рік тому +10

    මචන්ලා, ආදර සම්බන්ධතාවයකදී වැදගත් වෙන්නේ, මුදල් හෝ ආදරය කියන දෙකම නෙවේ, මොලේ. ඒ කීවෙ විනය(discipline), ප්‍රජානනය(cognition), චිත්තවේගීය බුද්ධිය(emotional intelligence) වගේ වැදගත් ගති ගුණ. සමහර ගොඩක් කෙල්ලො හිතාන ඉන්නවා, ලොකු ටෝක් කාරයෙක් වුනාම ඌ මේ වගේ ඩයල් එකක් කියලා, ඒ වුනාට අපේ ඉන්න ගොඩක් කතා අඩු (introvert) කොල්ලො/කෙල්ලො මේ වගේ අය. ඒ අස්සෙ කපටිත් ඉන්නවා හැබැයි. මොනවා වුනත් කවුරුත් ආදරේ හොයද්දී මුලින් තමුන්ට ආදරේ කරන්න ඕන, ඒ කීවෙ තමුන් පරිස්සම් වෙන්න ඕන.
    ඊළග පාර වීඩියෝ එක මේ වගේ වැදගත් කරුණුත් එකතු කරලා හැදුවොත් අපේ කෙල්ලො කොල්ලො ටික ගොඩක් දැනුවත් වෙයි.

  • @chutibuhuti
    @chutibuhuti Рік тому +3

    😍😍👌

  • @mr.s9424
    @mr.s9424 Рік тому +8

    මන් හිතන්නෙ සල්ලි තමයි හැමදේම.කවුරුවත් ඕනෙ නෑ සල්ලි තියේ නම් සැනසීම සතුට ළගමයි

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 11 місяців тому +2

    හැබැයි අද කාලේ ගොඩක් කොල්ලො 100% කෙල්ලෙක්ට ආදරේ කරන්නේ ලිංගික තෘප්තියට . 😢😢 ඇත්තටම හිතලා බලපං කෙල්ලො රැවටෙවනවා සෑහෙන කොල්ලන්ට කෙල්ලොත් ඉන්නවා එහෙම නැත්තේ නැහැ . කෙල්ලො හිතන්නේ ⁣තමන්ට ආදරේපෙන්නගෙන පස්සෙන් එද්දි මු මට පට්ට ලව් කියලා . එහෙම කොල්ලොත් ඉන්නවා තමන්ගේ කෙල්ලට පට්ට ආදරේ දෙන පරිස්සමෙන් බලා ගන්න ගොඩක් ඉන්නේ කෙල්ලන්ගේ ජිවිත විනාශ කරලා පැනලා යන බලු නඩයක් . ෆොම් වෙන්න එපා වදින උන් ෆොම් වේවි.

  • @yasan100
    @yasan100 Рік тому +2

    බෑනක් එකක වැඩ කරේ… අවුරුදු 13ක්. ඒකේ ශාඛා ගණනාවක වැඩ කරා. ඒකේ අය හිතන් ඉන්නේ සල්ලි තමයි ජීවිතේ කියලා. කැපිලි කෙටිලි, කේලාම්, ගොටු, අසාධාරණකම් වැහි වැහැලා. කපටි කටවල්, ලජ්ජා නැතිව ඕනම දෙයක් සාධාරණීකරණය කරන්න ඒ අයට පුලුවන්. සල්ලි කියන්නේ ජීවත් වෙන්න ඕන දෙයක් මිස ජීවිතේ නෙවෙයි…

  • @sayu1237
    @sayu1237 11 місяців тому +9

    අපි පිටරට උන්ගෙ පාට හදා ගන්න බලනො ඒකෙ අනිත් පැත්ත උන් 😂

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      ❤💥🙏

    • @ceylonlandspvtltd.982
      @ceylonlandspvtltd.982 11 місяців тому +1

      math sudu wenna patta asai.dn nm mehema hodai hithuna

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@ceylonlandspvtltd.982 ❤💥🙏

  • @vihangathennakoon151
    @vihangathennakoon151 Рік тому +5

    සල්ලී ආදරෙයි අතර තියෙන වෙනස තමයි සල්ලී කියන දේ කුඩු අයිස් විකුණලා හරි ඕනිම වැඩක් කරලා හොයන්න පුළුවන් හැබයි අවංක ආදරේ එම හොයා ගන්න බෑ ඒ හින්දා හීන හැබෑ කරගන්න හයියක් වෙන අවංක ආදරයක් හොයාගන්න..... ❤
    නියමයි ලොකු අයියා , චූටි අයියා ....🤗💖

    • @ceylebrity
      @ceylebrity  Рік тому +2

      චුටි නන්ගි උබට එච්චරයි අඩු දෑන් 😂😜

  • @himeshKawshalya
    @himeshKawshalya Рік тому +43

    සල්ලි තියෙනවා නම් ඔය නෑ බෑ කියන කවුරු උනත් එයි 😅👍

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @SF.Podda.69
      @SF.Podda.69 Рік тому +2

      අනිවරෙන් මචො.

    • @emaneinstein7033
      @emaneinstein7033 Рік тому +6

      එයි සල්ලි වලට නැතුව උබට අවංකවම ආදරය දෙන්න නෙවේ

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@SF.Podda.69 ❤💥🙏

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@emaneinstein7033 ❤💥🙏

  • @Zero-ox8ym
    @Zero-ox8ym Рік тому +8

    සල්ලි නැත්තම් ආදරේට පැවැත්ම අඩුයි , ප්‍රශ්න වැඩියි . සල්ලි එක්ක ආදරේ තියෙන්න ඕනේ .

  • @dinushakarunarathna8646
    @dinushakarunarathna8646 Рік тому +1

    Relationship එකකට බලන්න ඕනී ගොඩක් දෙවල් තියනවා... ජිවිතේ අද මෙතනදි නතර වෙන්න පුළුවන් තව අවුරුදු 70/80ක් ජිවත් වෙන්න පුළුවන්... ඉතින් ආදරේයි සල්ලි දෙකම බැලන්ස් කර කර බලල relationship පටන්න ගන්න බෑ... සල්ලි නැති වුනත් සල්ලි හම්බ කරන්න පුළුවන් උනන්දුවක් උත්සාහයක් අරමුණක් තියන්න ඕනී.... ඒකට ගැහැණු පිරිමි බේදයක් නෑ... ජිවිතේ හොදම ආදරේ දෙමාපියන් ඒ අය බලා ගන්න අපිට සල්ලි ඕනී... ඉතින් මගේ අදහස ආදරේට ආදරේ කරන වගකීම් ගන්න පුළුවන් සල්ලි හොයන්න උත්සාහ වන්ත වෙන්න ඕනී... අන්න එහෙම මිනිස්සුන්ට විතරයි අවංකව ආදරේ දිනන්න පුළුවන්.... ලුණුයි බතුයි කාලා ඉන්න ජිවිත ලස්සන සාහිත්‍යයට ....

  • @mydreamsdoit5019
    @mydreamsdoit5019 11 місяців тому +3

    සාමාන්‍යයෙන් මන් හිතන්නෙ උත්සහය තීන කොල්ලෙක් කෙල්ලෙට තමයි ආදරේ කරන්න ඕන. ගොඩක් ඉතින් උත්සහවන්ත කොල්ලො කෙල්ලො ආදරය පටන් ගද්දි සල්ලි තීනව කොහොමත් ... ආදරය විතරක් ඇත්තටම තිබිල මදි. උත්සහවන්ත වෙන්න් ඕන. ❤ 🥰🥰 ආදරය + උත්සහය තීන තැන තමයි සතුටින් හොදින් ඉන්න පුලුවන් ❤️

  • @R_abeyrathne
    @R_abeyrathne Рік тому +9

    සල්ලි නැත්නම් තියෙන කිසිදේකදි විදවීමක් හැර පැවත්මක් නෑ.හැමදාමත් පීඩනය,ආතතිය,ඉක්මනින් අසනීප වීම වගේම ජිවිතේ විදින්නත් කලින් මැරිලා යන්න වෙන එක,උත්තර නැති ප්‍රශ්න,රැකගන්න-රකින්න බැරි ආදරයක්,හෙට දවසක් නැති අනාගතයක්,අසරණ වුන දරුවො,දෙමාපියන් .... මේ හැමදේම ආදරයට විසදන්න බෑ. හැබැයි කැපකිරීම් කරන ආදරයකට මේ කිසි දෙයක් ප්‍රශ්න නෙවේ සාර්ථකත්වය විතරයි.ඒ දේ ලැබෙන්නේ ගොඩක් අඩු කාලාතුරකින් ඒකට මේ ලෝකේ විශේෂිත කෙනෙක් වෙන්න ඕනී.😢

  • @tklove2886
    @tklove2886 11 місяців тому +1

    සල්ලි තියෙනවනම් ඔයාව ගොඩක් අය තෝරගනියි. ඒත් හිතේ සතුටක් නැතිවෙයි. මොකද සල්ලි වලට හම්බෙන ආකර්ෂණෙ සල්ලි නැති වෙද්දි නැතිවෙනවා සහ සල්ලි වලට ළං වෙන අය ඉක්මනට වෙනස් වෙනවා..
    ඒ වගේම සල්ලි නැතුව ආදරෙ තිබුණට වැඩකුත් නැ. මොකද සල්ලි නැතුව කරන්න පුළුවන් දෙයක් නෑ.
    ඒ නිසා මේ ප්‍රශ්නෙ නිකන් අම්මගෙනුයි තාත්තගෙනුයි කෙනෙක් තෝරගන්න කිව්වා වගේ..
    මගෙ අදහසනම් ආදරෙ ගැන හිතන්න කලින් තමන්ගෙ සාර්ථකත්වෙ ගොඩ නගාගෙන ඉන්න ඕනෙ. මොකද ඔය කොච්චර ලුණුයි බතුයි කාලා ඉමු කිව්වත් උපරිම ඕන්නම් මාසයක් ඉදියි 😂😂
    කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් සල්ලි තියෙන කෙනෙක්ව බදින්නෙ කියලා ඉන්නැතුව තමන්ගෙ මහන්සියෙන් තමන්ගෙ තැන හදාගන්න ට්‍රයි කරනවනම් එච්චරයි ❤️

  • @Yuzuky__editz_
    @Yuzuky__editz_ Рік тому +12

    සල්ලියි ආදරෙයි ගත්තොත් ඒ දෙක වෙනස්. මොකද සල්ලි අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න, ආදරය කියන්නේ දෙන්නෙක්ට දෙන්නෙක් අවංක හැගීම් දැනෙන සම්බන්ධතාවයක්. ඒකනේ ආදරය කියන දේ මේ ලෝකේ උතුම්❤ සල්ලි පස්සේ යන උන්ට කවදාවත් පිවිතුරු ආදරය ලබා ගන්න බෑ 😊💔 දෙන්නට දෙන්න එකට ඉදන් ෆුල් සපෝට් එකේ ගොඩ යන්න ඕන 😊 ඒකට අවශ්‍ය දෙන්නා අතර තියෙන ආදරයයි විශ්වාසයයි 🥰 දෙන්නම දැනගන්න ඕන කවදාවත් වටේ යන්නැතිව එක අත්තෙ එකට මැරෙනකල් හරි එල්ලිලා ඉන්න.❤❤ එකට ඉපදුනේ නැති උනාට කර්මයට අනුව තමාට ගැළපෙන කෙනා මේ ලෝකේ කොහේ ඉදියත් හම්බෙනවා🙂💗💐

  • @SanduSandu-fo4dw
    @SanduSandu-fo4dw Рік тому +19

    ආදරේ තමා වටින්නේ.සල්ලි කියන්නෙ මායාවක් විතරයි .සල්ලි හම්බ කරන්න පුලුවන් .හැබැයි ආදරේ කියන එක නැවතුනොත් මිනිස්සු පිස්සෝ වෙන්න පුලුවන් 😢

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @isurumadushan6026
      @isurumadushan6026 11 місяців тому +1

      Api denna adare karamuda ehenan 🤣

    • @lahirudilshan3763
      @lahirudilshan3763 11 місяців тому +1

      salli naththan lori chasiye thama nagala yanna wenne😂

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@isurumadushan6026 ❤💥🙏

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@lahirudilshan3763 ❤💥🙏

  • @n.t.meedeniya5872
    @n.t.meedeniya5872 Рік тому +6

    මටනම් හිතෙන්නේ සල්ලි ඕනෙ තමා ඒත් ආදරේ නැතුව සතුටින් ඉන්නේ කෝමද .කොල්ලෙක්ටනම් ඕක ප්‍රශ්නයක් නෑ.මොකද කොල්ලෝ බැන්දට පස්සේ දෙමාපියෝ අත ඇරලා යන් නෑනේ.ඒත් කෙල්ලෙක්නම් බැන්දට පස්සෙ යන්නෙ මිනිහා ගාවට දෙමාපියන්ගෙන් වෙන් වෙලා.එතකොට කෙල්ලෙක් අනිවා කොල්ලගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා.මිනිහාට සල්ලි තිබිලා ආදරේ නැත්නම් ඌ වෙන ගෑනු පස්සෙ යනවනම් කෝමද කෙල්ලෙක් සතුටින් ජීවත් වෙන්නේ..සල්ලි තියෙන නිසා හොදට කාලා බීලා හිටියත් හිතේ සතුටක් ඇති වෙන්නේ නෑනෙ එතකොට.දෙන්නටම සල්ලි තිබ්බත් ආදරේ නැත්නම් හිතේ සතුටක් නෑනේ.අනික කෙල්ලට සල්ලි නැතුව සල්ලි තියෙන කොල්ලෙක් බැන්දත් ඒ කොල්ලා ආදරේ නැත්නම් අඩු තරමේ කෙල්ලට අවශ්‍ය දෙයක්වත් අරන් දෙන්නේ නැති වෙයි.නිතරම රන්ඩු ඇති වෙන ප්‍රවනතාවයත් වැඩියි එතකොට.ඕක කොල්ලෙක්ටත් ඔය විදියමයි.නමුත් සල්ලි නැතුව ආදරේ තිබිලා දියුණු වෙච්ච අය මම අහලා තියෙනවා.ආදරේදී අනිත් කෙනාගේ යහපත හිතන නිසා ඒම වෙන්න පුලුවන්.මමනම් හිතන්නේ සල්ලිත් ඕනෙ හැබැයි ඊට වඩා ආදරේ වැදගත් කියලා.ආදරේට පුලුවන් පොහොසත් වෙන්නත්.අනික සල්ලි විතරක්ම ඕන් නම් නොබැද ඉන්න එක තමා වඩා හොද මොකද සිත් රිදවීම් ප්‍රශ්න ඇතිවෙන්නෙත් නෑනේ එතකොට. මොනා උනත් තමන් තනියෙන් දියුණු වෙලා තැනකට එන්න ඕනේ වෙන කෙනෙක්ගෙන් යැපෙන් නැතුව.විශේෂයෙන් කෙල්ලෝ මිනිහගෙන්ම යැපෙන්න බලන් හිටියොත් ප්‍රශ්න තමා.මේක මගේ මතය ටිපර් පාක් කරනු නොලැබේ....

  • @jayawiraashen7914
    @jayawiraashen7914 Рік тому +25

    රතු ටීසට් කරය හිතම් ඉන්නෙ සල්ලි කියන්නෙ ජීවිතෙ කියල.😂 සල්ලි හැමවෙලෙම හම්බකරන්න පුළුවන් එත් ආදරෙ එම නෑ..එ නිසා ආදරෙ වැදගත්...😊

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @suranajgg
      @suranajgg Рік тому +7

      සල්ලි හම්බ කරොත් නැති ආදර උනත් ගෙන්න ගන්න පුලුවන්😂

    • @suranajgg
      @suranajgg Рік тому +4

      ආදරේ කරලා දාලා ගියොත් ඉවරයි හැබැයි සල්ලී දාලා යනවද

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@suranajgg ❤💥🙏

    • @citricg
      @citricg Рік тому +5

      අනේ පිස්සු....අද කාලේ සල්ලි තමා වැදගත් නැත්තම් බල්ලෙක්වත් ගනන් ගන්නෑ

  • @Kavishka_Rodriguez
    @Kavishka_Rodriguez 11 місяців тому +6

    ඔතන ඉන්න එවුන්ගෙන් ඇත්ත කිවුවේ සුද්දියෝ ටික විතරයි😂😂

  • @aurora0534
    @aurora0534 11 місяців тому +3

    ආදරේ වටිනවා එකෙන්ම. හැබැයි සල්ලි අනිවාරෙන් ඕන . මොකද ආදරේ කියලා කොල්ලගෙන් යැපෙන්න බෑනෙ. තමන් ඕන සල්ලි උපය ගන්නවා . කොල්ලගෙන් උපරිම ආදරේ ගන්නවා.

  • @shehansanjaye4148
    @shehansanjaye4148 Рік тому +4

    කේල්ලො මෙතන සල්ලි නෙමේ අදරේ කියලා කිව්වට ඇත්ත ඔක නෙමෙ කොල්ලට සල්ලි නැති උනොත් මගේ පපුවේ ඉලක් අයියේ ඔයට මට වඩ හොද කෙනෙක් ලැබේයි කියලා හොදටම කරලා යයි මන් නම් කොල්ලන්ට කියන්නේ උබලා තැනකට වරේ ඉට පස්සෙ සල්ලි තියන කෙල්ලෙක් ඔයා ගනින් උනුත් සල්ලි තියන කොල්ලන්වනේ ඔයන්නේ කොල්ලො අපිත් සාල්ලි තියන කෙලෙක් ඔයා ගත්තනම් හරි 😊😊😊

  • @pramodprasangna7835
    @pramodprasangna7835 11 місяців тому +3

    මේ අයියේ සුද්දියො අපේ හමට කැමති නේද .එ ගොල්ලො කලු අයට කැමති නේ .😁😁😁😁ගේමක් ගහන්න ඔන සුද්දි 😋

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 11 місяців тому +8

    ඇත්තටම ලංකාවේ හිතුවට වැඩිය බුද්දිමත් මිනිස්සු ඉන්නවා එක්කෙනෙක් දෙන්නෙක් හැරුනකොට මාරම සතුටුයි.❤❤❤

  • @itslisaa3384
    @itslisaa3384 11 місяців тому +1

    4:17 There is a Chevrolet Camaro in the background traffic 😲

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi8227 Рік тому +265

    රතු සර්ට් එක ඇදන් ඉදපු කොල්ලා හිතන් ඉන්නේ සල්ලි තිබ්බොත් හම්බෙන ආකර්ශනය ආදරේ කියලා😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому +6

      ❤💥🙏

    • @vishwapathirana9153
      @vishwapathirana9153 Рік тому +19

      ඔයාට සල්ලි එපානම්...එන්න මන් ලගට ...❤❤❤❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@vishwapathirana9153 ❤💥🙏

    • @kavindiashinsala2868
      @kavindiashinsala2868 Рік тому +13

      Kthin aththane.. Ada kale lunui bathui kanne kohiomada kiyahanko salli nathuva.. Pare higakanna pulkuavn adaren dennatama🤣🤣

    • @wasanasewwandisewwandi8227
      @wasanasewwandisewwandi8227 Рік тому

      @@kavindiashinsala2868 ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක් ද මම දන්නෑ මම මෙතන කියලා නෑ සල්ලි ඕනෙම නෑ කියලා සල්ලි හා ආදාරේ හැගීම් කියන්නේ වෙනම කුලක දෙකක මාතෘකා දෙකක් කෙල්ලෙක් විදියට සල්ලි වලටම තමන්ගේ කසාද මනුස්සයාව තීරනය කරනවනම් එතනම දැනගන්න ඕන තමන් සල්ලි වලට මිනිහෙක්ට විකිනිලා ඉවරයි කියලා කොටින්ම කියන වනම් ඉතිං සල්ලි වලට ගත්ත බෝනික්කෙක් වගේ අර නම කියන්නත් පුලුවන් 🙄
      පිරිමියෙක් හොයාගන්න ඕන මොනවා හරි හම්බ කරන්න පුලුවන් හොද ස්කිල් එකක් ඉගෙන ගත්ත කම්මැලි නැති මනුස්සකමක් කියලා එකකුත් තියන කෙනෙක්ව සල්ලි වලට ගෑනු ගන්න පුලුවන් කියලා හිතන හෝ පුලුවන් අයාලේ යන මිනිහෙක් මට ඕන්නෑ . සල්ලි සල්ලි කියලා එහෙම මිනිහෙක්ගේ අන්තප්පුරේ එකියක් වෙන්න උනොත් උබ වෙනවද 😂 කුඩ්ඩොන්ටත් මිනී මරුවොන්ටත් සල්ලි තියන බව මතක තියාගන්න

  • @foxygamester
    @foxygamester 11 місяців тому +1

    ගැම්ම ගන්න,ගැම්ම ගන්න,ගැම්ම ගන්න,ගැම්ම ගන්න,ගැම්ම ගන්න,ගැම්ම ගන්න,ගැම්ම ගන්න,ගැම්ම ගන්න 😅 3:58

  • @Dishon.888
    @Dishon.888 11 місяців тому +4

    Aiyoo මිගමුවටත් ඇවිල්ල මන් මීගමුවේ.😂❤ ඔයා ඉන්න ඔක්කොම කිව්වේ විරුද්ද පදේ කියලා තේරුම් ගත්ත පරිනත මන් 🥲😌❤

  • @sanjayapushpakumara8231
    @sanjayapushpakumara8231 Рік тому +12

    පට්ට මචන්ලා,, ❤ සුද්දියො ටික ❤😮❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 3 дні тому

      ❤❤❤❤🍇❤❤❤❤❤🎉🎉😢😮❤❤❤❤❤😂😂🎉🎉

  • @clipclub7062
    @clipclub7062 11 місяців тому +1

    ලංකාවෙ කොල්ලෝ හරි වනචරයි අනේ .... පුකේ අරින්ඩමයි බලාගෙන ඉන්නෙ හැම වෙලේම.

  • @ShashiWeerasingha-o8v
    @ShashiWeerasingha-o8v Рік тому +18

    ආදරේ වටිනවා ගොඩක්.... සල්ලි අද තියනවා හෙට නැහැ , ඒත් ඒ ආදරේ සදාකාලිකයි❤❤

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @your-daily-MUSIC-Playlist
      @your-daily-MUSIC-Playlist Рік тому +3

      Goc nm goc

    • @ceylebrity
      @ceylebrity  Рік тому +1

      @@your-daily-MUSIC-Playlist ❤💥🙏

    • @isurumadushan6026
      @isurumadushan6026 11 місяців тому +1

      ජීවිතෙ කියන්නේ සල්ලි නෙමේ ඒත් සල්ලි නැතුව ජීවත් වෙන්නත් බෑ...😂

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@isurumadushan6026 ❤💥🙏

  • @Indunildisanayake-i9r
    @Indunildisanayake-i9r 11 місяців тому +2

    Suddiyo Denna hena nihathamai❤😮

  • @bhagya753
    @bhagya753 Рік тому +6

    කොල්ලට සල්ලි තිබ්බට වැඩක් නෑ😅 මට නැත්තම් මන් නම් මහන්සි වෙන්නේ මන් දියුණු වෙන්න.තමන්ට ඕනී විදියට වියදම් කරන්න නම් තමන්ට සල්ලි තියෙන්න ඕනී තමන්ට තමන් විතරයි..ජීවිතේ විදින්න නම් සල්ලි තියෙන්න ඕනී ගොන් හෑලි වලට රැවටෙන්න එපා.සල්ලි කියන දෙයින් ගන්න බැරි නීරෝගී කම විතරයි ❤ ලංකාවේ මතයට අනුව ගෙදර වැඩ බැරි කෙල්ලගෙන් වැඩකුත් නෑ සල්ලි නැති කොල්ලෙක්ගෙන් වැඩකුත් නෑ 😅❤

  • @idk89317
    @idk89317 11 місяців тому +1

    Ape rate arthikaya ape minissunwa adala dala thiyena thana me comments walin penawa .salli walata ganna bari kochchara dewal me loke thiyenawada .nidahasa ,awanka badeem ,neerogikama mewa salli walata ganna puluwanda.salli ona thamai jeewath wenna eka aththa eth me thathweta rata pathkarala thiyenne oya salli hora kapu unma thama .eka hodatama penne wideshikayo answer karana widiyai ape aya answer karana widiyai dakkahama .ape minissu inne puduma manasika peedanayaka.

  • @isuruKumara-pw7pu
    @isuruKumara-pw7pu Рік тому +1

    Oke anith paththath ahanna...adare karana kena asanipa unoth dala yanawada kiyala

  • @QADShiftLeader
    @QADShiftLeader Рік тому +16

    අඩේ මේක මරු ❤❤😢😮

  • @Saduuukellaa
    @Saduuukellaa 10 місяців тому +1

    මීගමුවේ ❤🥰.. ආදරේ තමයි වැදගත් සල්ලි හොයා ගන්න පුලුවන් ජිවිතෙ ගොඩ යන්න්න පුලුවන් ආදරෙයි විශ්වාසයි තිබ්බනම් 🎀❤ හැමොටම ලැබෙන්න ඕනි තනි නොකරන ආදරයක්

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 11 місяців тому +2

    Actually, the two sisters in Jamania seem like very beautiful people..they are very honest and straight talking..thankyou sis love you..come aging 🇱🇰🙏

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому +1

      ❤💥🙏

    • @KalpaniSurangika
      @KalpaniSurangika 7 днів тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂🎉🎉

  • @Curly-doll
    @Curly-doll Рік тому +7

    ඔය එකක්වත් වැඩක් නෑ මටනම්.. එකටම මට දැනගන්න ඕන ආදරේ කියන එකේ තේරුම.. 🙂 ඊට පස්සේ උත්තරේ දෙන්න පුලුවන් 😌

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @chandaashoka6620
      @chandaashoka6620 Рік тому +1

      sira kathawa

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@chandaashoka6620 ❤💥🙏

    • @idk89317
      @idk89317 11 місяців тому +1

      Adare kiyanne harima siyum deyak aththatama adare athi unoth goda yanna puluwan nathnam walalenna puluwan .aththatama adare karana minissu salli nathath ekineka wenuwen uthsahawantha wenawa .habai dennama dennatama adare thiyenna ona .lassanata kondeta patata adare karana ayata nam waradinna puluwan.mokada hadawathin ekathu nowena thak ethana adarayak naha .ethana thiyenne asawak witharai.ehema baluwoth adare thama watinne mokada ewage adarayak hoya ganna eka lesi naha .

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@idk89317 ❤💥🙏

  • @adeeshadevindu6055
    @adeeshadevindu6055 Рік тому +8

    ඔහොම තමයි හැමෝම කියන්නෙ😂😂 සල්ලි නැත්තම් මොකෙක්වත් ඉන්නෙ නෑ😅😅😄🤣😄😂

  • @Chilawboy
    @Chilawboy Рік тому +3

    සුද්දි කෙල්ලො කොහොමත් බොක්කෙන්ම උත්තර දෙන්නේ,කුහකකම ගෑවිලාවත් නෑ එයාලගේ ගොඩාක් බුද්ධිමත් ඒ කෙල්ලෝ..

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @MilindaRathnayaka-m9y
      @MilindaRathnayaka-m9y Рік тому

      ලංකාවේ බැල්ලියන්ට වඩා උන් හොදයි

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@MilindaRathnayaka-m9y ❤💥🙏

  • @lakshanchamika9492
    @lakshanchamika9492 Рік тому +2

    සල්ලි නැති තැන ආදරේ ඉබේම නැතිවෙනව ඒක තමයි ඇත්ත ලුනුයි බතුයි කාල ඉමු කියල එන උන්ම තමයි සල්ලි නැතිඋනාම දාල යන්නෙ දාල නොගියත් ජීවිතකාලෙම ඔලුව කන්නෙ

  • @kumarakumara-le7xy
    @kumarakumara-le7xy 11 місяців тому +1

    ආදරේ ආදරේ කියල වැමැරුවට කීයෙන් කී දෙනවාද ආදරේ කරන්නේ එහෙනම් මේ ලන්කාවේ බූට් කාපු කොල්ලෝ කෙල්ලෙ නැති වෙන්න ඕන.තමන්ට තමන් ආදරේ නම් ආයෙ මොන ආදරේද.සුරංගනා ලෝක වල ජීවත් වෙන්නේ නැතුව සල්ලි හම්බ කරන්න
    මොලේ පාවිච්චි කරල වැඩ කරපම්
    ගේමක් ගහල ගොඩ පලයම් 💓👊

  • @Dithmi556
    @Dithmi556 Рік тому +7

    සල්ලි තියෙන්න ඕනී මේ කාලේ ජිවත් වෙන්නනම්..ආදරෙත් ඕනී අනිවාර්යයෙන්ම....ඒත් ආදරේ විතරක් තිබිලා මදි .කොච්චර ආදරේ උනත් සල්ලි ප්‍රශ්න ආවම ඒ ආදරේ නැති වෙන්න පුලුවන් ..ඉතින් මම නම් හොයන්නේ සල්ලි තියන ආදරේ කරන කෙනෙක් ව😊

  • @ashathilini7169
    @ashathilini7169 11 місяців тому +1

    සල්ලි හම්බකරන්න පුළුවන්... අවංක ආදරේ හදවතින්ම උපදින්න ඕන

  • @Kaveeshanuwanx
    @Kaveeshanuwanx 11 місяців тому +8

    පිටරට කෙල්ලෙක් බදිනවා❤️💐🔥

  • @kasunlakshitha7650
    @kasunlakshitha7650 Рік тому +9

    සුපිරියක් ❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 11 місяців тому +2

    රෝස පාට එක edapu කෙනා කියපු කතාවට මමත් එකඟයි

  • @ChanukaSampath-f2d
    @ChanukaSampath-f2d Рік тому +4

    මන් නම් තෝරගන්නේ සල්ලි මොකද රෝස මල් /පෙම් හසුන් පිච්චෙනවා දැක්කට කවදාවත් මන් සල්ලි පිච්චෙනවා දැකලා නෑ 🙂🙂🙂🙂

  • @mr.s9424
    @mr.s9424 Рік тому +3

    6:19 ඒ වචන ටික අහන්නත් හරි දුර්ලබයි කෙල්ලෙ ❤

  • @dilhanirownie6924
    @dilhanirownie6924 11 місяців тому +1

    ලස්සන කන්නද අයියා අදරෙදි ලස්සන හොයන්න එපා
    අහල තියනවනෙ අයියා රොසමලට පාට වැටෙන්න ඔයා ට්කක් සිනාසලන්න එකියන්නෙ කලු කෙලෙක් උනත් ලස්සන වෙන්නෙ අදරවන්තයන්තයගෙ ආදරෙ කෙල්ලව පොශනය කරනවා එතකොට කෙල්ල නිකම්ම ලස්සනයි අවන්ක කම ආදරෙය වැදගත්

  • @ShehanSachini
    @ShehanSachini 11 місяців тому +1

    ඇත්තටම ලස්සන වීඩියො එකක් මාරම වටිනො ඒත් ලන්කාවෙ දැන් ඉන්න කෙල්ලොන්ට වැදගත් සල්ලි ඇයි කියලා දන්නෙ නෑ ආදරෙ ඕනි අය විතරක් නම් ඉන්නෙ මේ ලන්කාවෙ ගනිකාවන් පව්ල් කඩා කප්පන් කරන කෙල්ලො මුදලට අලවි වෙන කෙල්ලො ඉස්පා එකක්වත් නැති ලස්සන රටක් වෙයි එහෙම ලස්සන රටක ඉන්න පින් කරන්නත් ඕනි ඒ පිට රට කෙල්ලො කියන ටික අහපල්ලා හොඳට උන් අපෙ හමේ පාටට කැමතියි ඒකයි උන් අව්වෙ ඉන්න ඒකට ලන්කාවෙ උන් කියන්නෙ හෙලුවෙන් බීච් වල ඉන්නෝලු මෙහෙම හිතනකම් අපිට අපිව වෙනස් කර ගන්නත් බෑ රට හදන්නත් බෑ බන් තේරුම් ගනිල්ලා ආදරෙ සල්ලි වලට ගන්න බෑ ❤️

  • @maliduvidushan7393
    @maliduvidushan7393 Рік тому +2

    යන එකි කොහොමත් යනවා ඔතන කියපු බොහෝ දෙනා කිව්වේ බොරු සල්ලි නැතුව ටික කලායක් ඉදී ඉට පස්සේ ඉට වඩා වැඩි සල්ලි තියන එකෙක් බැල්මක් දැම්මොත් පැදුරටත් නොකියම තමා යන්නේ විදේශිකයෝ විතරයි හදවතින් කිව්වේ....අව්රුදු ගමන් එකට ආදරෙන් ඉදලා බදින්න කලින් දවසේ වෙන මිනිස්සු එක්ක ගියපු කතාත් තියෙනවා කිසිම මිනිහෙක් කිසිම දවසක විස්වාස කරන්න හොද නැ විස්වාසය බිදුනු දවසට ඒ වෙදනාව දරා ගන්න අමාරුයි...බීදුනු විස්වාසයක් ලෙසියෙන් හදන්නනම් බැ දැන් ඉන්න කෙල්ලොනම් සල්ලි තියෙයිනම් රිලව්ටත් ලව් කරයි...සල්ලි තියෙනකම්....

  • @awesome3769
    @awesome3769 11 місяців тому +2

    ඔය කෙල්ලො කියන්නේ බොරු උන් බලන්නේ සල්ලී . හැබැයී කලාතුරකින් මැනිකක් ලැබෙනව වගේ පලමුව අාදරේ හොයන අය ඉන්නව, එහෙම කෙල්ලෝ ලැබෙන පිරිමි හරිම පිංවන්තයි

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 11 місяців тому +2

    ආදරේ විතරක් ඇති කියන උන් ගෙනත් බලන්න ඕනි 😂

  • @tharangarajitha-vr4qg
    @tharangarajitha-vr4qg Рік тому +3

    True love value than money ...
    But rare...

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 11 місяців тому +1

    ඉස්සරනම් ආදරේ..ඒත් දැන්නම් අනිවා සල්ලි...සල්ලි තියෙනවානම් ආදරේ ඕන තරම් ඕන කෙනෙක්ගෙන් ලැබෙයි...ඉස්සෙල්ලා සල්ලි හොයාගනිල්ලා කොල්ලනෙ..නැත්නම් පසුතැවිල්ල විතරයි..රතු පාට සර්ට් එක ඇදන් උන්නු කොල්ලා පට්ට උබ...බල්ලොත් නොකන සල්ලි කිව්වාට ජීවිතෙ සුවෙන් ගෙවන්න සල්ලි හොයපල්ලා..පුලුවන් කාලෙ හම්බකරපල්ලා...නැති බැරි වෙනකොට කවුරුත් අපි ලග ඉන්නෙ නෑ

  • @amaliperera1508
    @amaliperera1508 9 місяців тому +1

    සැබෑ ආදරේ සල්ලිවලට ගන්න බෑ..කසාද බැදල දෙන්නට දෙන්න ආදරේ නැත්නම් සල්ලි වලින්මයි මරා ගන්නෙ...දෙන්න එකතු වෙලා සල්ලි හම්බ කරන්න ඕන.

  • @senadhi12
    @senadhi12 Рік тому +8

    පට්ට මචන්ලා ❤❤😮

  • @ashanmalli5928
    @ashanmalli5928 11 місяців тому +1

    සල්ලි බන් සල්ලි සල්ලි තියෙන තැන ආදරෙ තියෙනවා ආදරෙත් සල්ලි වගෙ තමයි නැතිවෙලා යනවා. සල්ලි විතරමයි මම සාමාන්‍ය කොල්ලෙක් අවුරුදු 38ක් සල්ලි නැති තැන යාලුවෙක්වත් නෑ අඩුම තරමෙ නෑදැයෙක්වත්😥😥😥

  • @vishwapathirana9153
    @vishwapathirana9153 Рік тому +2

    නියමයි අද එක...

  • @sahankarunarathna2851
    @sahankarunarathna2851 Рік тому +1

    Senadhi koshan wena location ekak thibbema nedda yako. Monawa unath wede supiri❤❤. Jaya wewa 😘

  • @KNCCRiC
    @KNCCRiC Рік тому +1

    lankawe kello kochchari kiwath salli thama bn balaporoththu wenne

  • @sl8984
    @sl8984 Рік тому +5

    මොන ලබ්බවත් වැඩක් නෑ,සල්ලි හොයපියව්.කෙල්ලනේ සල්ලි තියෙන එකෙක් හොයා ගනියව්,කොල්ලනේ සල්ලි තියෙන එකියක් හොයා ගනියව්,මොකද ඉස්සරහට සල්ලි නැතුව හුස්මක් වත් ගන්න බැරි වෙයි😂ලුණුයි බතුයි කයි තොපිම😂අර එකියක් කිවා ලුණුයි බතුයි කාලා ඉමු කිවා😂😂😂

  • @pradeepudayarathna4007
    @pradeepudayarathna4007 11 місяців тому +1

    සමාධි maru bn

  • @chanu-db4ol
    @chanu-db4ol Рік тому +1

    තමන් මහන්සි වෙලා තැනකට වරෙල්ල්ලා කොල්ලනේ උබලට මේ රටේ ගේමක් ගහන්න පුළුවන් . දියුණු වෙන්න රට යන්නම ඕනේද මේ රටේ ගේමක් ගහන්න බෑ කියන්නේ කතා කරලා වැඩක් නැ . ඕනේනම් විදිහට වස්ති අනුශ්ක අයියා මේ ලගදී කරපු interview එක බලන්න . උබලට පට්ට මොරාල් එකක් එයි . උබලා ඔක්කොටම පුළුවන් ජය වේවා ඔක්කොටම

  • @shehanvlogs2955
    @shehanvlogs2955 11 місяців тому +2

    කෙල්ලෝ මොන හැලී කිව්වත් රූපෙට ආදරේ කරලා සල්ලි විතරයි බලාපොරොත්තු වෙන්නේ 😂 හදවතට ආදරේ කරනවා කියලා මගුලක් නැ 😂😂😂😂

  • @NoName_MB
    @NoName_MB Рік тому

    ඔය කොච්චර මොනා කියෙව්වත් ඉස්සෙල්ලා ම හිත යන්නෙ පෙනුමටනෙ. කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් මුලින්ම ලස්සන කෙනෙක් දැක්කම තමයි හිත යන්නෙ. ලස්සන උනාට වැඩක් නෑ අවංක නැත්තන්. සල්ලි කියන දේ හම්බකරන්න පුලුවන් දෙන්නම මහන්සි වෙලා වැඩ කරොත්. කෙල්ල විතරක් ඉගෙන ගත්තට වැඩක් නෑ කොල්ල ඔහේ කකා බිබී රස්තියාදු ගහනව නම්. ඔය මහලොකුවට හිතන් හිටියට සල්ලි පස්සෙ එනෙ කෙල්ලො ඒ කොල්ලට ආදරේ ට නෙවෙයි සල්ලි වලට ආදරේ ට ලඟට එන්නෙ 😂💔. සල්ලි ඉවර උනාම හරි ඊට වඩා සල්ලි තියෙන කෙනෙක් හම්බුනාම දාලා යයි.

  • @DillaSL-p2k
    @DillaSL-p2k Рік тому +7

    සල්ලි ඔන කියන කොල්ලා බදින කෙල්ල පවු...එ වගෙම සල්ලි ඔන කියන කෙල්ල බදින එකා දැන ගන්න ඔන එකි ව්ටේ යන එකියක් කියලා

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @citricg
      @citricg Рік тому +3

      අනේ ඉතින් මෝඩ යක්කු....අද කාලේ සල්ලි නැතුව ඉන්ඩ පුලුවන්ද....මහ ලොන්ත ගොන් ලොජික්...සල්ලි තෝරගත්තොත් වටේ යනවලු🤣අමුතු ඇටේ අමුතු ඇටවල්...දුප්පත් එවුන් හිත හදාගන්ඩ කියන ඒවා ඕවා...උන් කවදාවත් ඒ දුප්පත්කමින් මිදෙන්ඩවත් හිතන්නෑ....මාත් පෝසත් නෑ ඒත් අද කාලෙ සල්ලි නැත්තම් වැඩක් නෑ කියලා දන්න නිසා ගොඩ යන්ඩ උත්සහා කරනවා මිසක් සල්ලි තෝරගන්න මිනිස්සුන්ට පද හද හද ඉන්නෑ

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@citricg ❤💥🙏

  • @idk89317
    @idk89317 11 місяців тому +1

    Salli adare me hamadema kalen kaleta wenas wenawa .ada adaraya wadagath wenna puluwan heta salli wadagath wenna puluwan .me dekama hambenne uthsahawantha minissunta.

  • @AsangaBandara1975
    @AsangaBandara1975 Рік тому +2

    Adarey wagema Sally th thiyenna oney. Nice topic Malli.

  • @TharushaNaveen-bh1wy
    @TharushaNaveen-bh1wy Рік тому +22

    ආදරේ වටින්නේ මුලින් ඔහොම තමයි හැමෝම කියන්නේ 😏

  • @hyperdexza
    @hyperdexza 11 місяців тому +1

    මොනවා උනත් කොල්ලට සල්ලි තියෙන්න ඕනි.සල්ලි නැත්නම් දුක තමයි

  • @bike7673
    @bike7673 8 місяців тому +1

    7:20 🖤❤️🫶

  • @maleeshagunasinghe3158
    @maleeshagunasinghe3158 11 місяців тому +1

    අශ්නික සුපිරියි

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Рік тому +15

    මට ඕන ගොඩ යන්න පවුලම ගොඩ දාන්න දැන්නම් ආදරේ නෙවෙයි ඕන 😂😂😂

  • @hl-vz2md
    @hl-vz2md Рік тому +1

    කියපු විදියට.. හදවතින්ම ආදරේ.. යටින් සල්ලි ගොඩක් තියෙන්න ඕන මචං..

  • @rushand8003
    @rushand8003 Рік тому +5

    දෙකම ඕන

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @Cuteboochy
      @Cuteboochy Рік тому +1

      දෙකම තියෙනවනම් ඉතින් කෙල්ලො දෙතුන් දෙනෙක් කරන්න පුලුවම්👍සල්ලි හම්බකරල එකක් මත්තෙ නැහෙන්නෙ ඇයි

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      @@Cuteboochy ❤💥🙏

  • @Crickinfor13
    @Crickinfor13 11 місяців тому +9

    සල්ලි තමයි බන් හැමදේම මුන් කියන්නේ බොරු ❤

  • @palithahettiarachchi6272
    @palithahettiarachchi6272 11 місяців тому +3

    LOVE ❤

  • @maheshkumaara5704
    @maheshkumaara5704 Рік тому +16

    සල්ලි නැත්තන් කොරයී...ලුනුයි බතුයි කාලා ඉමුලු😂😂😂😂😂😂...😅😅මේ ලෝකේ කෙනෙක් තව කෙනෙක්ට ආදරේ කරන්නේ එයාගෙන් දෙයක් තමන්ට ලැබෙනකන් විතරයි...අම්මා තාත්තා හැර..ලිංගික සතුට නැති වෙලා බලන්න ඕනා...ආදරේ කැලේ...වටේ එවුන් වලේ...😂😂😂😂😂😂

    • @ceylebrity
      @ceylebrity  Рік тому

      ❤💥🙏

    • @tharushadilshan-lw8zl
      @tharushadilshan-lw8zl 11 місяців тому +1

      Ekanam aththa.. samaharunta salli oneth na adare oneth na.. one ලිංගිකත්වය witharamai.. eka ona welawat denna bari unoth iwarai

    • @ceylebrity
      @ceylebrity  11 місяців тому

      @@tharushadilshan-lw8zl ❤💥🙏

  • @nisanthakumarakumara-mu5bg
    @nisanthakumarakumara-mu5bg Рік тому +2

    Good job

  • @notforme7777
    @notforme7777 Рік тому +1

    ලේසියෙන්ම හමුවෙන අමාරුවෙන් හොයන දේ ආදරයවන අතර අමාරුවෙන් හොයන ලේසියෙන් හම්බෙන දේ සාල්ලීවනු ඇත.