Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Beautiful rendering Sihinaya keep singing .Good luck to you in all you do! ! Bhadraji
Nice Voice ❤😊
I think this is Charith Abeysinghe... Nicely done..
Beautiful ❤❤ Amazing voice. Lovely rendition.
Heard many more times speed slow many ways...simple music & meanings ...thanking you .....
Good song
What a my anice song I enjoyed in my little hood, & even till die. Thanks
හරිම ලස්සනයි ❤
Wow❤
Wow
කෝ මගෙ රන් කිරිල්ලි❤❤❤
Lassanai.kawda meka kiyanne
❤️❤️
Original eka Badraji mahinda
nice "vertion"
❤️
Kauda kiyanne
Nice
මහින්ද ජයතිලක මහත්මය ගායනා කරන ලද එකම ගීතය.ඒත් මේ ගායනය ගැන සතුටුවෙන්න බැහැ .
තියෙනවා
මේ මගෙ එකම ගීතය නොවේ .තව ගීත ගණනාවක් තියෙනවා ..යූටියුබ් එකේ බලන්න භද්‍රජී මහින්ද ජයතිලක
@@bhadrajijayatilaka7273 බොහොමත්ම ස්තූතියි මහින්ද ජයතිලක මහත්මය මගේ අදහසට පිලිතුරක් ලබා දී මාව දැනුවත් කලාට.ඇත්තටම මම කොහේ හෝ දැක්ක ඔබ තුමා ගායනා කරපු එකම ගීතය මේක කියල .ඒ කොහොම උනත් මම දැන් වයස 45.ක කෙනෙක්.මේ ගීතය මුලින්ම ඇහුවෙ මම ඉස්කෝලෙ යන කාලෙ.ඒ කාලෙ සිටම මම ගොඩක්ම ආදරේ කරපු ගීතයක් මේක.මට හොඳට මතකයි මම පුංචි කාලෙ සංගීතය ගැන කිසි දෙයක් නොදන්නවා උනත් කුරුල්ලගේ හඬ ලෙස ඇසෙන විසිල් හඬට තමයි මම ගොඩක්ම ආදරේ කලේ ඉතින් ඒ ආශාව අදටත් නොනැසී මේ ගීතය කෙරෙහි තිබෙනවා.හඳුනා ගන්න කැමතියි ඔබ තුමාව.
@@bhadrajijayatilaka7273 Sir I am a Big fan of your books... Especially Sri Ravanna Puwatha... Hats off Sir!
😂😂😂Life eka ekama thana tyn inna uncle kenk😂😂😂song eke owner kiyapu kenath reply karala😂😂😂
❤❤❤
Beautiful rendering Sihinaya keep singing .Good luck to you in all you do! ! Bhadraji
Nice Voice ❤😊
I think this is Charith Abeysinghe... Nicely done..
Beautiful ❤❤ Amazing voice. Lovely rendition.
Heard many more times speed slow many ways...simple music & meanings ...thanking you .....
Good song
What a my anice song I enjoyed in my little hood, & even till die. Thanks
හරිම ලස්සනයි ❤
Wow❤
Wow
කෝ මගෙ රන් කිරිල්ලි❤❤❤
Lassanai.kawda meka kiyanne
❤️❤️
Original eka Badraji mahinda
nice "vertion"
❤️
Kauda kiyanne
Nice
මහින්ද ජයතිලක මහත්මය ගායනා කරන ලද එකම ගීතය.
ඒත් මේ ගායනය ගැන සතුටුවෙන්න බැහැ .
තියෙනවා
මේ මගෙ එකම ගීතය නොවේ .තව ගීත ගණනාවක් තියෙනවා ..යූටියුබ් එකේ බලන්න භද්‍රජී මහින්ද ජයතිලක
@@bhadrajijayatilaka7273
බොහොමත්ම ස්තූතියි මහින්ද ජයතිලක මහත්මය මගේ අදහසට පිලිතුරක් ලබා දී මාව දැනුවත් කලාට.
ඇත්තටම මම කොහේ හෝ දැක්ක ඔබ තුමා ගායනා කරපු එකම ගීතය මේක කියල .
ඒ කොහොම උනත් මම දැන් වයස 45.ක කෙනෙක්.
මේ ගීතය මුලින්ම ඇහුවෙ මම ඉස්කෝලෙ යන කාලෙ.
ඒ කාලෙ සිටම මම ගොඩක්ම ආදරේ කරපු ගීතයක් මේක.
මට හොඳට මතකයි මම පුංචි කාලෙ සංගීතය ගැන කිසි දෙයක් නොදන්නවා උනත් කුරුල්ලගේ හඬ ලෙස ඇසෙන විසිල් හඬට තමයි මම ගොඩක්ම ආදරේ කලේ
ඉතින් ඒ ආශාව අදටත් නොනැසී මේ ගීතය කෙරෙහි තිබෙනවා.
හඳුනා ගන්න කැමතියි ඔබ තුමාව.