Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Musical show එකකට බෑන්ඩ් එකයි අමල් පෙරේරයි හිටියනම් හොඳටම ඇති.. ❤❤
මේ voice එකෙන් ලන්කාවෙ සින්දු ඔක්කොම එකදිගට ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් සුපිරි ම ආසම ගායකයෙක් ❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥
🌹🌹🌹❤️❤️❤️❤️
ඇත්ත 🕺
පුත්‍ර රත්නෙත් ඒ විදිහම තමා ආසම ගායකයෝ දෙන්නෙක්
Piya urumaya,,,a handa
Kiyala wedak nh yalu mageth aasama gayakya..ane manda a voice akanmm very beautiful
ඕනම ගීතයක් original එකට වඩා ලස්සනට ගයනවා නම් ඒ අමල් පෙරේරා තමයි.
Aniwaaa❤
meka nm meyagem sinduwak
අනිවාර්යයෙන්
Yes, true 👍 🎉
Aniwa
බුදු අම්මෝ මේ කටහඩදිනකට වරක් අපි අහනවා ම තමයිආදරෙයි හැමදාමත් බොක්කෙන්ම.... හරිය.........❣️💜💜💜💜❣️
Thank You so much.
අනිවාර්යයෙන් මාත්
@@AmalPerera,,❤
Math bn
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝනීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේජීවේ වේදනා නිවා දමන්නදෝ //මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ මා සවන් නදින් උදම් වුනාවාලුකා තලේ මිරිඟුවක් ලෙසේ පාවෙලා මගෙන් මිදෙන්නෙපාදෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේආදරේ වදන් දොඩන්නකෝමා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝනීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේජීවේ වේදනා නිවා දමන්නදෝදෙව් විමන් නැතේ මල් යහන් නැතේ රන් රුවන් කසී සළුද නෑසීත මාරුතේ චණ්ඩ මාරුතේ පාවෙලා මගෙන් මිදෙන්නෙපාප්රේමේ නාමයෙන් ලඳේ පෑදෙයි වාසනා ලොවේජීවිතේම බාර ගන්නකෝමා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝනීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේජීවේ වේදනා නිවා දමන්නදෝ //
🥰😍
❤❤
Thanks a lot ❤❤❤❤❤
හිත නිවෙන හඩක්
මේ ගීතය අමල් ගේ පලමු ගීතය . අමල්ගේ තාත්තා එයාට තනුවක් දාලා සංගීතවත් කල එකම ගීතය .
රහයි නේ මේක
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුව වගේම කටහඬත්
දවස පුරාම අහන් ඉන්න පුළුවන් එපා නොවෙන ලස්සන ම ලස්සන පිරිමි හඩක්....පවුරුෂය පිරුණ කඩවසම් රුවක්...දීර්ඝායුෂ වේවා
ආදරෙයි...❤
Living Legend ❤❤
මම වඩිපුරම අහන සිංදුව මෙි කටහඩනමි පුදුමයි එපා වෙන්නෑ මමhiru star බලන්නෙත් ඔබ තුමා ඉන්න නිසා හැමදාම නිරෝගිව සතුටින් ඉන්න බුදු සරණයි❤
දැන් කෑ ගහන හඩවල මේ රස කෝ
🎉❤🎉❤.....අගෙයි ❤❤❤🎉🎉🎉.
පිය උරුමය එලෙසම ලැබී ඇත, ඔහුගේ පුතාටද ඕනෑම ගීතයක් අපූරුවට ගායනා කිරිමේ හැකියාව ඇත god bless
ආසම හඬ නදීමාල් ❤️අමල් පෙරේරා ❤️හූවක් තිබ්බත් දහසැරයකට වඩා අහනවා.මගේ phone එකේ තියෙන්නෙ ඒ දෙන්නගෙ සිංදු විතරයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
Patta voice ekak❤
බලන්න අහන්න ආසම කට හඩ...ඔනම ගායකයෙකුගේ ගීත ගායනය කරන්නේ හදවතටම දැනේනේ...අමල් අයියට දිර්ඝායුවෙිවා ...ආදරේයි හැමදාම...නිදුක් නිරෝගි වෙිවා..
Pattama patta song ekak amal ayyee❤Niyamai🥰❤️🥰❤️🥰❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම " ගායකයෝ " ... 🖤🖤🖤
Thank You ❤❤
Hadawathatama danenawa e gaayanaya💓💐
හඩ.. හැඩ.. ඇති දඩබ්බරයා 😍🥰🥰😍 මැරිලත් පැයක් ආදරෙයි 😍😍🥰🥰
@@AmalPerera ලැබුනොතින් දෙවන ආත්මයක් පිහිටපන් මේ හඩ ♥️♥️
What a fantastic voice ❤
මේ කටහඬනම් පිස්සුවක්❤️❤️❤️❤️
පට්ටයි අමල් පෙරේරා
නියමයී අමල්.
Man asama hadawathe gayakayan.amalperara sha nandimal perara.oba depala ape ratata loku dayadayak.apiwa pinwanna lassana hadak dila thiyanawa.suba pathu obata❤️❤️❤️❤️
පණ දෙන්න පුලුවන් නම් ඒත් දෙනවා.... ඒ තරම්ම මම කැමතිම ගායකයා ...දීර්ඝායු වේවා...නිදුක් නීරෝගී වේවා... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... දස දහස් ගණන් සිත් සනසවන්නට තවත් ශක්තිය ලැබේවා. ආදරෙයි හැමදාමත් සර්...
❤️
Shuwer
ආසම.. ආදරේම .. එකම හඩ .. අමල් සර් 😍😍🥰🥰💪💪
ආසයි කියලා ගායකයෙක් ඉන්නව නම් ඒ... අමල් ❤Born to Sing.
Harima lassanai
Patta song eka
මර්වින් මැතිතුමාට පින්.... මේවගේ තරුවක්වක් රටට දායාද කලාට......
ඕනම ගායකයෙක් ගෙ ඕනම සිංදුවක් නම් Amal perara තමයි ඉතිං
Mage ashama gayaka....pattama voice 1k tiyenne. eka Sinduwak kiyala posh wena aya hondin balapalla gayakayek kiyanne kauda kiyala. ti voglio bene 👍 🇮🇹
Me voice ekata gahanna voice ekak na lamai..❤❤❤❤
මේ quality sounds එක්ක මර්වින් පෙරේරාත් හිටියනම් ❤️
5⁵
5
5⅘
Mage asama gayakaya...
Ammmmmooo ලස්සන a hadea,,,marai❤❤❤❤
ලස්සන ලස්සන ලස්සන....song ඵකක්.😍
Lassanai godak mage asama sinduva me nagaraya asama voice eka amal sir habai dan nam asama nadeemalge voice ekata ❤
ඒක මරු❤❤❤
❤❤❤❤❤❤❤❤මම ආසම ගායකයා කටහඬට හරිම ආසයි
අමල් අයිය❤❤❤❤😍😍😍
වයසට නොයන සදාතනික හඩ ❤️🥰🥰
තනිකරම භාවනාවක් වගේ ❤❤❤ අපේ දෝණි ලියානාට තාම අවුරුදු එකහමාරයි. එයාත් දවසට 10 සැරයක් විතර අහනවා. සින්දුව යන අතරෙ උඩ පැන පැන ආසයි කියලා කෑගහනවා ❤😘❤😘❤
ඇස් පියවෙන , නැලවෙන , සුන්දර මතක අවුස්සන ස්වර 🎶🎼🎸
මිනියක් වෙලා පෙට්ටියේ හිටියා ,,,,,,,,,,,,,,, යකෝ ඇහුනා විතරයි පණ ආවා කියහන්කෝ,,,,මැරුණු හිත්වල ජීවය """""""""" අමල්"""""""
🤣🤣🤣
අමල් අති දක්ශයෙක්....❤️
Amal mahattayage sinduwalatath api harima adarei
Patta voice ekk
අමල් පෙරේර සුපිරියක් තමා
රහයි ♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නා අමල් සර්..❤❤❤❤
අමල,,🙏🙏 මගෙ ආසම ගායකය 👏👏🤛🤛🤛🤜🤜🤜
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
හරිම ලස්සන සිoදුවක් ❤❤❤
හඬ ❤️🔥
දවසට එක වතාවක් හරි කොහොමහරි අහන සිංදුවක්❤එ තරම්ම දැනෙන රහක්
අහන්න අහන්න ආස හිතෙනව 😍😘
ආඩම්බරයි අයියේ. වයසට නොයන ගායකයෝ. ආදරෙයි අයියේ. තෙරැවන්සරණයි❤
Onima ගීතයක් rahata gayana karana mage asama gayakaya ගීත lowe රජු ආදරෙයි
ටිකක් ආඩමිබර ගායකයෙක් ඵ්ත් ගොඩක් ආදරෙයි
සම්‍මාසම්‍බුදු සරනයි ඹබට .දර්ඝආයුශ ඹබට
මර්වින් සර්ගෙ හොඳම ගෝලයා, ගුටිකෑව නේද හොඳටම music ඉගෙන ගන්න කොට.🤩 අද ඒකෙ ප්‍රතිඵල අතිවිශිෂ්ඨයි! රහට සිංදු කියන ගායකයො අතරේ ඔබ දිලෙන තරුවක් ! සතුටුයි සහෝදරයා .ආඩම්බරයි කළුතර අපට..
Ow guti kawa. Thama ridenawa ❤
1 e 2 k na supirima tamai 👍 🇮🇹
Hi nice song good excellent
Mama godak asa sinduwak❤❤❤❤❤
Starts අතරෙ ඉන්න Singer 💟
කියන්න දේවල් නෑ සුපිරි❤️❤️❤️✌️
Ekah nam pissuwak amal aiye.🥰🤗💯
ඒ හඩ... වචනයේ පරිසාමාප්තයෙන්ම ගායකයෝ... 😍😍😍
හොද voice එකක් තමෛ කලුතර
Daviyanga kamatthata labunu voice akak.....piliwalai hari adarai...amal aiya 🦅🦅💞💞💥💥
ජීවමාන අමෘතය😍❤️❤️❤️❤️
kochchara ahuwath epa venne na❤❤❤❤❤❤
පිස්සුවක් එකෙන්ම මාරයි පට්ටයි ආදරෙයි ❤️❤️❤️
Wooooooowwwwww superb!!!!!! මාරම ලස්සනයි
Adarneeya gayakayek obathuma ❤
Bless you More Mr Amal Perera 🙏🏻😌❤
මාත් ආසම කටහඩක්. මේ වගේ අය ගොඩක් අඩුයි. මොන සින්දුව කිවුවත් පට්ටම ලස්සනයි...❤❤❤❤🌹🌹🌹🌹
Superb.....❤❤❤
අමල් අයියගෙ පලවෙනි කැසට් එකේ සිංදුවක් නේද මේක.ආසයි ආයේ අහන්න වෙල් ඉපනැල්ලේ සිංදුවත්.
මේ අමල් අයියාගේ තාත්තාගේ මර්වීන් පෙරේරා ශුරින් ගේ සිංදුවක් අම්ල් අයියා නව සංගීතය යිදලා
Super❤
මේ හඩ නම් පිස්සුවක්
ඒකනම් අම්මෝ 💯💯
ආසාවෙන් හිටියා.❤" පෙම් හද මල් විලේ පිපෙන්න" ඔයා තේරුම් ගත්තෙ නෑනේ ❤🤗👌🙉
ඉස්සෙල්ලාම ඇහුව වෙලාවෙම හිත ඇද ගත්ත සිංදුවක් ....
Patta pata pata Amal aiye. Mage favourite oya aiye💓💚💜
හරිම ලස්සනයි කිපාරක්බැලුවද දන්නැ.හරිම වාසනාවන්ත දරැවෙික් ..
මර්වින් ගෙ මෙහෙම ගොඩක් සිංදු තියෙනවා ...
wow very nice my from morroco ilove you and sudathe jayasinghe
කටහඩ නම් කටහඩ ❤️
Nice song 😊
best and favorite singer ❤🔥
Amal superb macho. 👌
Amal aiyya oya ape king of the voice ..hemadama. .... love u...amal aiyya. Thanks.Osanda malli. (Kalutara payagala)
හරිම ලස්සනයි ..❤
අපි වෙනුවෙන් හැමදාම ගයන්න සර් !! අපි උපරිම රසවිදිනවා ඔබේ හඩ සහ ඔබටම ආවේනික සයිලියෙන් ගැයෙන අර්තවත් ගීත ! අපි වෙනුවෙන් දිගටම ගයන්න ! පිං
Voice නම් Amal තමයි ❤️
හරිම ලස්සනයි 👍👍👍👍👍 1:07 1:07
ඒක සුපිරි
මගේ ප්‍රියතම ගායකයා. හිත නිවන කටහඩක්. දීර්ඝායුෂ ලැබේවා
Good joob sir
Amal ayye bonnathuwa kohomada inne kiyala sinduwAkin kiyanna api BALAN INNAWA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ADAREI❤❤❤❤ API BONAWA API ASHAI OYA WAGE WENNA❤❤❤❤ Api dubai set maravila/Roma
අඩේ මේක නදීමාල් ගෙ වොයිස් එකෙන් කිව්වනම් තවත් සුපිරියක් තමයි ඉතින්❤
Musical show එකකට බෑන්ඩ් එකයි අමල් පෙරේරයි හිටියනම් හොඳටම ඇති.. ❤❤
මේ voice එකෙන් ලන්කාවෙ සින්දු ඔක්කොම එකදිගට ඇහුවත් එපා වෙන්නෑ ඒ තරම් සුපිරි ම ආසම ගායකයෙක් ❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥
🌹🌹🌹❤️❤️❤️❤️
ඇත්ත 🕺
පුත්‍ර රත්නෙත් ඒ විදිහම තමා ආසම ගායකයෝ දෙන්නෙක්
Piya urumaya,,,a handa
Kiyala wedak nh yalu mageth aasama gayakya..ane manda a voice akanmm very beautiful
ඕනම ගීතයක් original එකට වඩා ලස්සනට ගයනවා නම් ඒ අමල් පෙරේරා තමයි.
Aniwaaa❤
meka nm meyagem sinduwak
අනිවාර්යයෙන්
Yes, true 👍 🎉
Aniwa
බුදු අම්මෝ මේ කටහඩ
දිනකට වරක් අපි අහනවා ම තමයි
ආදරෙයි හැමදාමත් බොක්කෙන්ම.... හරිය.........❣️💜💜💜💜❣️
Thank You so much.
අනිවාර්යයෙන් මාත්
@@AmalPerera,,❤
Math bn
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ //
මන්දහාසයේ ප්‍රේම ගී ගැයේ මා සවන් නදින් උදම් වුනා
වාලුකා තලේ මිරිඟුවක් ලෙසේ පාවෙලා මගෙන් මිදෙන්නෙපා
දෑසේ මත් බිඟුන් සැලේ වෑහෙයි රොන් උරා රසේ
ආදරේ වදන් දොඩන්නකෝ
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ
දෙව් විමන් නැතේ මල් යහන් නැතේ රන් රුවන් කසී සළුද නෑ
සීත මාරුතේ චණ්ඩ මාරුතේ පාවෙලා මගෙන් මිදෙන්නෙපා
ප්‍රේමේ නාමයෙන් ලඳේ පෑදෙයි වාසනා ලොවේ
ජීවිතේම බාර ගන්නකෝ
මා හද පෙම් විලේ පිපෙන්න ආස කවුරුදෝ
නීල නෙත් අගින් කියන්න ඒ ඔබේ හැඟුම්
මාගේ ප්‍රේම යෞවනේ ආවේ හංස රාණියේ
ජීවේ වේදනා නිවා දමන්නදෝ //
🥰😍
❤❤
Thanks a lot ❤❤❤❤❤
හිත නිවෙන හඩක්
මේ ගීතය අමල් ගේ පලමු ගීතය . අමල්ගේ තාත්තා එයාට තනුවක් දාලා සංගීතවත් කල එකම ගීතය .
රහයි නේ මේක
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුව වගේම කටහඬත්
දවස පුරාම අහන් ඉන්න පුළුවන් එපා නොවෙන ලස්සන ම ලස්සන පිරිමි හඩක්....පවුරුෂය පිරුණ කඩවසම් රුවක්...දීර්ඝායුෂ වේවා
ආදරෙයි...❤
Living Legend ❤❤
මම වඩිපුරම අහන සිංදුව මෙි කටහඩනමි පුදුමයි එපා වෙන්නෑ මමhiru star බලන්නෙත් ඔබ තුමා ඉන්න නිසා හැමදාම නිරෝගිව සතුටින් ඉන්න බුදු සරණයි❤
දැන් කෑ ගහන හඩවල මේ රස කෝ
🎉❤🎉❤.....අගෙයි ❤❤❤🎉🎉🎉.
පිය උරුමය එලෙසම ලැබී ඇත, ඔහුගේ පුතාටද ඕනෑම ගීතයක් අපූරුවට ගායනා කිරිමේ හැකියාව ඇත god bless
ආසම හඬ නදීමාල් ❤️
අමල් පෙරේරා ❤️
හූවක් තිබ්බත් දහසැරයකට වඩා අහනවා.මගේ phone එකේ තියෙන්නෙ ඒ දෙන්නගෙ සිංදු විතරයි ..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ
Patta voice ekak❤
බලන්න අහන්න ආසම කට හඩ...ඔනම ගායකයෙකුගේ ගීත ගායනය කරන්නේ හදවතටම දැනේනේ...අමල් අයියට දිර්ඝායුවෙිවා ...ආදරේයි හැමදාම...නිදුක් නිරෝගි වෙිවා..
Pattama patta song ekak amal ayyee❤
Niyamai🥰❤️🥰❤️🥰❤️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
" ගායකයෝ " ... 🖤🖤🖤
Thank You ❤❤
Hadawathatama danenawa e gaayanaya💓💐
හඩ.. හැඩ.. ඇති දඩබ්බරයා 😍🥰🥰😍 මැරිලත් පැයක් ආදරෙයි 😍😍🥰🥰
@@AmalPerera ලැබුනොතින් දෙවන ආත්මයක් පිහිටපන් මේ හඩ ♥️♥️
What a fantastic voice ❤
මේ කටහඬනම් පිස්සුවක්❤️❤️❤️❤️
පට්ටයි අමල් පෙරේරා
නියමයී අමල්.
Man asama hadawathe gayakayan.amalperara sha nandimal perara.oba depala ape ratata loku dayadayak.apiwa pinwanna lassana hadak dila thiyanawa.suba pathu obata❤️❤️❤️❤️
පණ දෙන්න පුලුවන් නම් ඒත් දෙනවා.... ඒ තරම්ම මම කැමතිම ගායකයා ...
දීර්ඝායු වේවා...
නිදුක් නීරෝගී වේවා...
චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා... දස දහස් ගණන් සිත් සනසවන්නට තවත් ශක්තිය ලැබේවා. ආදරෙයි හැමදාමත් සර්...
Thank You ❤❤
❤️
Shuwer
ආසම.. ආදරේම .. එකම හඩ .. අමල් සර් 😍😍🥰🥰💪💪
ආසයි කියලා ගායකයෙක් ඉන්නව නම් ඒ... අමල් ❤
Born to Sing.
Harima lassanai
Patta song eka
මර්වින් මැතිතුමාට පින්.... මේවගේ තරුවක්වක් රටට දායාද කලාට......
ඕනම ගායකයෙක් ගෙ ඕනම සිංදුවක් නම් Amal perara තමයි ඉතිං
Mage ashama gayaka....pattama voice 1k tiyenne. eka Sinduwak kiyala posh wena aya hondin balapalla gayakayek kiyanne kauda kiyala. ti voglio bene 👍 🇮🇹
Me voice ekata gahanna voice ekak na lamai..❤❤❤❤
මේ quality sounds එක්ක මර්වින් පෙරේරාත් හිටියනම් ❤️
5⁵
5
5⅘
Mage asama gayakaya...
Ammmmmooo ලස්සන a hadea,,,marai❤❤❤❤
ලස්සන ලස්සන ලස්සන....song ඵකක්.😍
Lassanai godak mage asama sinduva me nagaraya asama voice eka amal sir habai dan nam asama nadeemalge voice ekata ❤
ඒක මරු❤❤❤
❤❤❤❤❤❤❤❤මම ආසම ගායකයා කටහඬට හරිම ආසයි
අමල් අයිය❤❤❤❤😍😍😍
වයසට නොයන සදාතනික හඩ ❤️🥰🥰
තනිකරම භාවනාවක් වගේ ❤❤❤ අපේ දෝණි ලියානාට තාම අවුරුදු එකහමාරයි. එයාත් දවසට 10 සැරයක් විතර අහනවා. සින්දුව යන අතරෙ උඩ පැන පැන ආසයි කියලා කෑගහනවා ❤😘❤😘❤
ඇස් පියවෙන , නැලවෙන , සුන්දර මතක අවුස්සන ස්වර 🎶🎼🎸
මිනියක් වෙලා පෙට්ටියේ හිටියා ,,,,,,,,,,,,,,, යකෝ ඇහුනා විතරයි පණ ආවා කියහන්කෝ,,,,මැරුණු හිත්වල ජීවය """""""""" අමල්"""""""
🤣🤣🤣
අමල් අති දක්ශයෙක්....❤️
Amal mahattayage sinduwalatath api harima adarei
Patta voice ekk
අමල් පෙරේර සුපිරියක් තමා
රහයි ♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නා අමල් සර්..❤❤❤❤
අමල,,🙏🙏 මගෙ ආසම ගායකය 👏👏🤛🤛🤛🤜🤜🤜
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️
හරිම ලස්සන සිoදුවක් ❤❤❤
හඬ ❤️🔥
දවසට එක වතාවක් හරි කොහොමහරි අහන සිංදුවක්❤එ තරම්ම දැනෙන රහක්
අහන්න අහන්න ආස හිතෙනව 😍😘
ආඩම්බරයි අයියේ. වයසට නොයන ගායකයෝ. ආදරෙයි අයියේ. තෙරැවන්සරණයි❤
Onima ගීතයක් rahata gayana karana mage asama gayakaya ගීත lowe රජු ආදරෙයි
ටිකක් ආඩමිබර ගායකයෙක් ඵ්ත් ගොඩක් ආදරෙයි
සම්‍මාසම්‍බුදු සරනයි ඹබට .දර්ඝආයුශ ඹබට
මර්වින් සර්ගෙ හොඳම ගෝලයා, ගුටිකෑව නේද හොඳටම music ඉගෙන ගන්න කොට.🤩 අද ඒකෙ ප්‍රතිඵල අතිවිශිෂ්ඨයි! රහට සිංදු කියන ගායකයො අතරේ ඔබ දිලෙන තරුවක් ! සතුටුයි සහෝදරයා .ආඩම්බරයි කළුතර අපට..
Ow guti kawa. Thama ridenawa ❤
1 e 2 k na supirima tamai 👍 🇮🇹
Hi nice song good excellent
Mama godak asa sinduwak❤❤❤❤❤
Starts අතරෙ ඉන්න Singer 💟
කියන්න දේවල් නෑ සුපිරි❤️❤️❤️✌️
Ekah nam pissuwak amal aiye.🥰🤗💯
ඒ හඩ... වචනයේ පරිසාමාප්තයෙන්ම ගායකයෝ... 😍😍😍
හොද voice එකක් තමෛ කලුතර
Daviyanga kamatthata labunu voice akak.....piliwalai hari adarai...amal aiya 🦅🦅💞💞💥💥
ජීවමාන අමෘතය😍❤️❤️❤️❤️
kochchara ahuwath epa venne na❤❤❤❤❤❤
පිස්සුවක් එකෙන්ම මාරයි පට්ටයි ආදරෙයි ❤️❤️❤️
Wooooooowwwwww superb!!!!!! මාරම ලස්සනයි
Adarneeya gayakayek obathuma ❤
Bless you More Mr Amal Perera 🙏🏻😌❤
මාත් ආසම කටහඩක්. මේ වගේ අය ගොඩක් අඩුයි. මොන සින්දුව කිවුවත් පට්ටම ලස්සනයි...❤❤❤❤🌹🌹🌹🌹
Superb.....❤❤❤
අමල් අයියගෙ පලවෙනි කැසට් එකේ සිංදුවක් නේද මේක.
ආසයි ආයේ අහන්න වෙල් ඉපනැල්ලේ සිංදුවත්.
මේ අමල් අයියාගේ තාත්තාගේ මර්වීන් පෙරේරා ශුරින් ගේ සිංදුවක් අම්ල් අයියා නව සංගීතය යිදලා
Super❤
මේ හඩ නම් පිස්සුවක්
ඒකනම් අම්මෝ 💯💯
ආසාවෙන් හිටියා.❤" පෙම් හද මල් විලේ පිපෙන්න" ඔයා තේරුම් ගත්තෙ නෑනේ ❤🤗👌🙉
ඉස්සෙල්ලාම ඇහුව වෙලාවෙම හිත ඇද ගත්ත සිංදුවක් ....
Patta pata pata Amal aiye. Mage favourite oya aiye💓💚💜
හරිම ලස්සනයි කිපාරක්බැලුවද දන්නැ.හරිම වාසනාවන්ත දරැවෙික් ..
මර්වින් ගෙ මෙහෙම ගොඩක් සිංදු තියෙනවා ...
wow very nice my from morroco ilove you and sudathe jayasinghe
කටහඩ නම් කටහඩ ❤️
Nice song 😊
best and favorite singer ❤🔥
Amal superb macho. 👌
Amal aiyya oya ape king of the voice ..hemadama. .... love u...amal aiyya. Thanks.
Osanda malli. (Kalutara payagala)