Nissara ( නිස්සාර ) | Lyrics | Abhisheka wimalaweera

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 227

  • @deyaana_d3130
    @deyaana_d3130 2 роки тому +317

    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා....//
    උණුසුම් හාදුවද ඇගේ
    සෙනෙහස තාම අපෙ හිතේ//
    දකිනා වාරයක පවා
    මගෙ මුළු හිතම ගිණි ගනී
    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබෙ සුසුම් දැනේ...//
    හිත ගැහෙනා මේ හීතලේ
    සැගවෙන් ඔබගෙ පපුතුරේ
    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා....//
    @💫🌻

    • @rasiwathsala3245
      @rasiwathsala3245 2 роки тому +6

      Fire abhi........♥️♥️♥️god bless you....♥️coach abhi is my favourite singer....

    • @worldisnothing3776
      @worldisnothing3776 2 роки тому +10

      හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මං ඉඹිනවා

    • @rushinihirusha349
      @rushinihirusha349 2 роки тому +4

      Anee❤️‍🔥🥺

    • @dinushasujani2364
      @dinushasujani2364 8 місяців тому +3

      💕💕

    • @hansanimanage2009
      @hansanimanage2009 5 місяців тому +3

      ❤❤❤❤

  • @sadushakisalki4290
    @sadushakisalki4290 Рік тому +319

    සෑම ආදරයක්ම විවාහයෙන් කෙලවර නොවේ නම්...ඒ ආදරේ හමු නොවේවා...

  • @roshanimendis8390
    @roshanimendis8390 2 роки тому +35

    වචන නෙමෙයි මේවා පිහි පහාරවල් 🥺❤️❤️

  • @HenushaPrabashmi-e1m
    @HenushaPrabashmi-e1m Місяць тому +5

    කවදාවත් දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් වෙන්න එපා ඇත්තටම ආදරෙයිනම් තුන්වෙනියා විදවනවා සත්තයි 🥺💔

  • @pamudyasandaruvi3272
    @pamudyasandaruvi3272 Рік тому +49

    නැවතත් අයිති නැති තැන් වල සිත නතර නොවේවා !!!

  • @pramisasandamali5118
    @pramisasandamali5118 Рік тому +22

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතිව ඔය හිතම මන් ඉබිනවා🥺🥺

  • @starproproducts7084
    @starproproducts7084 Рік тому +36

    ඇය සත්‍යට් මුහුන දෙන සුන්දර ගායිකාවක්..ආදරෙයි අභිශේකා

  • @piyumiwathsala2620
    @piyumiwathsala2620 2 роки тому +46

    භාවනාවක් වගේ 💆‍♀️🦋🥺❤️

  • @dhananjayamadusanka8833
    @dhananjayamadusanka8833 Рік тому +72

    ගැහැනු පිරිමි මාරු උනානම් මේක තමා මගෙ කතාව 😢❤ තාමත් මටඑයාව අමතක කරන්න බැහැ.❤කොහෙ හිටියත් පරිස්සමින් ඉන්න ❤ අවුරුදු 4කට කලින් තිබ්බ ආදරේ තාමත් එහෙම්මම තියෙනවා❤ ඒත් මම දන්නවා ඔයා වෙන කෙනෙකුට අයිතිවෙලා ඉවරයි😢 ඉන්න තැනක සතුටින් ඉන්න ❤

    • @AvathaarKuddy
      @AvathaarKuddy 8 місяців тому +1

      Aniwa eka thamayi awanka ad are.oyata kawadawath waradina ekak ne.mokada oya eya

    • @AvathaarKuddy
      @AvathaarKuddy 8 місяців тому

      MOkada oya eyata adare

    • @AvathaarKuddy
      @AvathaarKuddy 8 місяців тому +1

      Kale awankawa😢

    • @yamunadesigning8737
      @yamunadesigning8737 4 місяці тому

      Palaveni adre nisa
      Habi yadare kiyanne abbahi unoth berenna bari drags vargayak

  • @panchamasheshadi7220
    @panchamasheshadi7220 Рік тому +35

    ❤️දකිනා වාරයක පවා මගේ මුළු ❤️හිතම ගිණි ගනී ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @thilakarathnathilakarathna6536
    @thilakarathnathilakarathna6536 2 роки тому +42

    ඇත්තටම ලස්සනයි මගෙ ආසම ගායිකාව තමයි අභිෂේකා හරිම ලස්සනයි 🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤

  • @Tharu2003OT7
    @Tharu2003OT7 2 роки тому +40

    හුගක් ආස නිහතමානී ගායිකාවක් 🥰

  • @mahimaproduction4139
    @mahimaproduction4139 2 роки тому +57

    මම කිසිම කෙනෙක්ට කරදරයක් නොවී ඉන්න උපරිම උත්සාහ කරනවා..ඒත් ඇයි මගේ හිත මට පාලනය කරගන්න බැරි..මට ඒක පුදුම වේදනාවක්..අවන්ක මිනිස්සු ඇයි ලෝකේ මේ තරම්ම අරසන වෙන්නේ..
    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ...
    තුන් යාමේ මන් අහනවා..
    පරිස්සමෙන් ඉන්න මගෙ මැනික..

    • @nalakasampath3275
      @nalakasampath3275 Рік тому +3

      ඒ හිතිතෙක් ඔය වචන ටිකම ගුලි වෙලා තියේ 🖤

    • @AvathaarKuddy
      @AvathaarKuddy 8 місяців тому +1

      Hmm.jiwitheta hamuwana minisau wiwidakarayi.samaharak aya awankayi.samaharak aya thamange wasiyata witharak weda karana aya.api godak welawata rewatenne manussaya kawuda kiyala denagenamayi.eyawa hithin ayin karanna kochchara uthsaha kalath eka karanna be neda.eka thamayi awanka adare.hmm mehemayi api adare karana api kemathi hemadema.apita lebenne ne. Hemadama awanka wenna.ethakota katawath kawama dakawath waradina ekak ne😢

    • @piyolivingston5250
      @piyolivingston5250 Місяць тому

      😢🥹

  • @KAVIYAFF-y4i
    @KAVIYAFF-y4i Місяць тому +7

    එයා ලග නැතත් ඉස්සර වගේ තාමත් එයාට මේ හිත ගොඩාක් ආදරෙයි❤️🥺
    ප්‍රාර්ථනාවක්!
    මේ ලොකේ අවන්කව ආදරේ කරන කිසිම කෙනෙක්ට තමන්ගේ ආදරේ නැති වෙන්න එපා🙏🏻🥺💔

  • @mathishisathsarani1731
    @mathishisathsarani1731 2 роки тому +16

    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන් යාමේ මං අහනවා...🥺❤️

  • @dilushafernando6254
    @dilushafernando6254 9 місяців тому +1

    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න
    දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
    උණුසුම් හාදුවද ඇගේ
    සෙනෙහස තාම අපෙ හිතේ
    උණුසුම් හාදුවද ඇගේ
    සෙනෙහස තාම අපෙ හිතේ
    දකිනා වාරයක පවා
    මගෙ මුළු හිතම ගිණි ගනී
    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබේ සුසුම් දැනේ
    මන්දාරම් පවන් පොදේ
    තාමත් ඔබේ සුසුම් දැනේ
    හිත ගැහෙනා මේ හීතලේ
    සැඟවෙන් ඔබගෙ පපුතුරේ
    නිස්සාර සංසාර හීනේ අතීතේ
    ඔබ ඉන්නවා දැනෙනවා
    කවදාක හමුවෙන්න
    දැකගන්න වේදෝ
    තුන්යාමෙ මන් අහනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා
    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා

  • @sardhaweerakkody7286
    @sardhaweerakkody7286 2 роки тому +21

    අභිශේකා මහත්ම්ය, කරුණාකර මේ ගීතයේ තේරුම පැහැදිලි කරලා දෙන්න. තේරෙනවා මදි. ස්තුතියි.

  • @shalikanimesh6163
    @shalikanimesh6163 Рік тому +28

    හැම රෑම ඇ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා 😔 ඉන්න තැනක සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනව ආයෙ කවදාවත් නොඑන බව දන්නවා ඒත් ආදරේ කරනවා.....❤️‍

  • @s.upamali1528
    @s.upamali1528 2 роки тому +29

    අභිශේකා ..❤️‍🔥

  • @nitharaindeewari411
    @nitharaindeewari411 Рік тому +6

    උණුසුම් හාදූවද ඇඟේ
    සෙනෙහස තාම අපෙ හිතේ
    දකිනා වාරයක පවා
    මගෙ මුලු හිතම ගිනි ගනී....❤️

  • @nawo459
    @nawo459 2 роки тому +20

    Voice ekh🙂❤️භාවනාවක්🎧✨🙂

  • @PabasaraWijesinghe-x4u
    @PabasaraWijesinghe-x4u 11 місяців тому +8

    වචන කරන්න අමාරුයි ඒ හිතට දැනුණු ආදරෙ කවදාවත් අමතක කර බැහැ ..අමතක වෙන්නෙත් නැහැ ❤❤

  • @prasansaneesudhasinhe2956
    @prasansaneesudhasinhe2956 2 роки тому +9

    Harima lassana sinduwak eaka coah abi.... pranisha pudma lassanata sadaranayak kara sinduwata...deweni amma oba gana harrima adammbari.ratama .🙏

  • @PrarthanaSewmini-t3c
    @PrarthanaSewmini-t3c 2 місяці тому +1

    කාටත් හොරෙන් නොලැබෙනව කියල දැන දැන ඇබ්බැහිවෙලා ආදරය කරන එක හුගක් වේදනාකාරියි .....

  • @vishiniayeshma6539
    @vishiniayeshma6539 2 роки тому +5

    මං නිතරම අහාන සිංදුවක් කොච්චර ඇහුවත් ඒපා වෙන්නේ නැහැ ඇත්තටම මෙක නම් පිස්සුවක් ඒ කටහඩ 😌😌😌😌

  • @Liyoqueen
    @Liyoqueen 2 роки тому +30

    ඇත්තමයි ජීවිතේ ට කිට්ටුයි මේ ගීතය 😓❤️

    • @hemalmahi7683
      @hemalmahi7683 2 роки тому +2

      man karapu de nisa eya mehema karanawa athi hamadama sathutin inna pana mage

    • @hemalmahi7683
      @hemalmahi7683 2 роки тому +3

      adareyi

    • @trilishiyahemamali8286
      @trilishiyahemamali8286 2 роки тому +2

      💕💕💕💕satuin inna jivithe hari lassanai....
      💕💕💕💕

  • @samidi9153
    @samidi9153 Рік тому +7

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතිව ඔය හිතම මම ඉඹිනවා 🥲🥲😘😘

  • @chamindakumara2273
    @chamindakumara2273 Рік тому +4

    මන්දාරම් පවන් රොදේ තාමත් ඔබෙ සුසුම් දැනේ❤❤❤❤ඔයා ම්ගේ ලග නැතක් තාමත් අදරේ එහෙමම තමයී..අදරෙයි වස්තුවේ ඔයාට❤❤❤❤❤❤❤❤

  • @SnehaFernando-jp1vi
    @SnehaFernando-jp1vi 5 місяців тому +2

    දකිනා වාරයක පවා මගෙ මුළු හිතම ගිනි ගනී.......🌞🥺🌻❤️

  • @malmikaveesha3222
    @malmikaveesha3222 Рік тому +6

    කවදාක හමුවෙන්න දැක ගන්නවේදෝ තුන්‍ යාමේ මං අහනවා 😊❤️

  • @lakminiudeshi7786
    @lakminiudeshi7786 2 роки тому +7

    අධි මාත්‍රා...marama feel ekk

  • @madhurikaudayangani5154
    @madhurikaudayangani5154 2 роки тому +10

    කවදාක හමුවෙන්න දැකගන්න වේදෝ
    තුන්‍ යාමේ මන් අහනවා....

  • @shachinirajasekara1556
    @shachinirajasekara1556 8 місяців тому +3

    Me magema kathawa man asama song eka

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 2 роки тому +10

    මං හරිම ආසකරන සිංදුවක්

  • @malee3178
    @malee3178 2 роки тому +12

    ආසම සිංදුව 🥺❤️

  • @mangalarajapaksha6926
    @mangalarajapaksha6926 2 роки тому +23

    නිස්සාර සංසාර හීනෙ අතීතේ...
    ඔබ ඉන්නවා දැනෙනවා....

  • @mohamednawzer4922
    @mohamednawzer4922 2 роки тому +14

    After voice teen..praneesha# abisheka
    such a wonderfull song....

  • @avishkaovindi582
    @avishkaovindi582 2 роки тому +15

    එ කටහඩනම් භාවනාවක් 💆 congratulations on your future work ❤️

  • @roshelilalindika1381
    @roshelilalindika1381 Рік тому +3

    අැබ්බැහියක් 💟

  • @youtubechannel9032
    @youtubechannel9032 2 роки тому +19

    It feels like you are in the past of empty dreams♥️♥️♥️i like it

  • @charinthisilva7915
    @charinthisilva7915 2 роки тому +6

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා...
    ඔබ නැතුව ඔය හිතම මං ඉබිනවා...

  • @kavichanal581
    @kavichanal581 2 роки тому +4

    ලස්සනයි 💖මන් ආසම සින්දුවක් ආසම ගායිකාවක්💖😍😙

  • @udithapeirisudithapeiris9182
    @udithapeirisudithapeiris9182 Рік тому +1

    ඇත්තටම ලස්සනයි අභී මන් දන්නේ එච්චරයි

  • @amilawithsolutionstreess
    @amilawithsolutionstreess Рік тому +4

    භාවනාවක් අභී ❤️

  • @chathuwijesinhaarachchi1793
    @chathuwijesinhaarachchi1793 2 роки тому +7

    Hitha niwena katahadak adarey ❤️🥰😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @madushikaranasinghe4525
    @madushikaranasinghe4525 Рік тому +1

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා😢😢

  • @sachinidewasinghe2562
    @sachinidewasinghe2562 2 роки тому +3

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා
    ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා

  • @deepashikachathurangani4040
    @deepashikachathurangani4040 2 роки тому +3

    Harima lassana sinduwak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 2 роки тому +5

    පිස්සුවක් ❤

  • @veenabandara3566
    @veenabandara3566 2 роки тому +1

    හරිම ලස්සන හඩ ක් කොයිතරම් ඇහුවත් ඇති හිතෙන්නේ නෑ

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya 6 місяців тому

    ජිවිතය... ❤ ජිවිතය එක එක නිර්වචන වලින් හුස්ම ගන්නවා ... .. ආදරේ නිරුවත ජිවිතයයි.. 🖤

  • @RasaiyaRenuka
    @RasaiyaRenuka 5 місяців тому

    ❤❤🎉 oba innawa දැනෙනවා 😢

  • @DmgDesapriya
    @DmgDesapriya 10 місяців тому +1

    කිසිම ආදරයක් දුකකින් ඉවර නොවේවා

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 роки тому +2

    Aththenma bawanawak wage❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @sewwandhimethusela5401
    @sewwandhimethusela5401 2 роки тому +3

    ඔබ ඉන්නවා දැනෙනවා ..🥺❤️

  • @VihagamihirangaVihaga-xt6gg
    @VihagamihirangaVihaga-xt6gg 10 місяців тому +1

    මේ song එක අහන කොට මට එයා ගොඩාක් මතක් වෙනවා අනේ ඉන්න තැනක සතුටින් ඉන්න ❤❤❤❤

  • @NethminiNisansala-q2o
    @NethminiNisansala-q2o Місяць тому

    "හැම රෑම ඈ ගාව ඔබ නිදනවා...ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා"😢
    කොහොම නම් වචන කරන්නද හිතට එන දේවල් 🥺🙏
    හමුවෙන්න බැරි නම් මුණ ගැහෙන්න එපා කිසිම හිතකට ආදරේ නම් 😢
    "කවදාක හමු වෙන්න දැකගන්න වේදෝ...තුන්යාමේ මන් අහනවා...." 😖

  • @slyoutube361
    @slyoutube361 2 роки тому +4

    ලස්සනයි

  • @lakshikaruwani9207
    @lakshikaruwani9207 2 роки тому +2

    harima lassana voice ekak ❤❤
    bhawanawak wage. superb ❤❤

  • @VihagamihirangaVihaga-xt6gg
    @VihagamihirangaVihaga-xt6gg 10 місяців тому +3

    මේ song එක අහන කො⁣ට මට එයාව මතක් වෙනො අනේ ඉන්න තැනක සතුටින් පාරිස්සමින් ඉන්න පැටියො ආදරේයි ❤❤❤❤❤😢😢😢😢😢

  • @malshasewwandi8453
    @malshasewwandi8453 2 роки тому +1

    ඒ හඩ භාවනාවක් 🤗

  • @dasunnimsara7552
    @dasunnimsara7552 2 роки тому +2

    නිස්සාර සංසාර හිනේ අතිතේ ඔබ ඉන්නවා දැනෙනවා 💖

  • @shaminadinari5294
    @shaminadinari5294 2 роки тому +3

    මගේ ආසම ගයිකව❤️❤️❤️

  • @worldisnothing3776
    @worldisnothing3776 2 роки тому +3

    මගෙ හිත මේ සිංඳුවෙ කියවෙන්නේ අහන්න ගත්තාම 10,12පාරක් අහනවා මේ සිංඳුව විරහව රහයි කියන්නෙ මේ වගේ සිංඳු අහ අහ දුක සැහැල්ලු කර ගන්න නිසාද නොදැනිම කඳුළු වැටෙනවා මේක අහද්දි

  • @sadunkumara5178
    @sadunkumara5178 Рік тому +2

    ඉක්මන් නොවුනා නමිි අපි අපගේ තාමත් ......💔💔..මගේ මුලු 😥හිතම 😥ගිනි ගනිි💔💔💔💔💔💔............

  • @suraniperera39
    @suraniperera39 2 роки тому +4

    A meditation

  • @nadeeshapeiris6773
    @nadeeshapeiris6773 2 роки тому +3

    Superb.....❤❤

  • @wasanthikularathna215
    @wasanthikularathna215 Рік тому +2

    OMG WOW ❤ I Don't have any words to say about this song ❤ I FELT IT ❤

  • @wdsudeshika7364
    @wdsudeshika7364 2 роки тому +7

    Ft❤️❤️❤️❤️❤️

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 2 роки тому +1

    අබිසේකා ලස්සනයි ගොඩාක්

  • @nithikahiyumi6275
    @nithikahiyumi6275 2 роки тому +3

    හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක් ♥️⚘

  • @wathsalarathnapala6346
    @wathsalarathnapala6346 Рік тому +1

    So good music 🌹 very nice abhi

  • @-fr3ru
    @-fr3ru 9 місяців тому

    7:22 ඇත්ත අයියේ 7:43 මැරනු උන් නොකරන වැරැදි ජීවත් වන උන් කරනවා😢😢

  • @ChethiyaPasidu
    @ChethiyaPasidu Рік тому

    ආසම 😩

  • @zeekpower2829
    @zeekpower2829 2 роки тому +6

    I felt this song in different way 😓🥺😭

  • @nikkinikki5924
    @nikkinikki5924 Місяць тому

    duken inna hema kenekgema jeewitha sathuten pirenna one...

  • @sandamalipathirana6803
    @sandamalipathirana6803 2 роки тому +3

    Harima lassanaei bawenawak wage ana ☺️☺️☺️☺️☺️

  • @PabasaraWijesinghe-x4u
    @PabasaraWijesinghe-x4u 7 місяців тому

    මං ආසම සිංදු ❤❤

  • @navithmi36
    @navithmi36 2 роки тому +2

    Wow👏👏👏👏

  • @methmi-xm1qm
    @methmi-xm1qm 2 роки тому +2

    anthimata 😓

  • @bandulasen
    @bandulasen Рік тому

    හ්ම්ම්ම් 💕💎💕

  • @kavindyamusicstudio370
    @kavindyamusicstudio370 10 місяців тому +1

    දකින කොට හිතම ගිනි ගන්න ව. නොදකින කොට වැඩ කරන තැනට ගිහින් ඈත තියා දැකලා එන්න හිතෙනව..... මොන කරුමයක් ද ගෙවෙන්නෙ. හිතට සැනසීමක් ඇත්තෙම නෑ අම්මේ..... 😢😢😢😢 ප්ලීස් අම්මෙ ඔයා මන් දිහා බලන් ඉන්න ව නම් මට උදව් කරන්න මේ මනුස්සයගෙ මතක අමතක කරන්න . 😢😢😢 එතකොට මන් ගොඩ

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +4

    Nice song

  • @dinithimendismendis7032
    @dinithimendismendis7032 2 роки тому +10

    My mood off 😔😔🙏Thank you ❤

  • @danudanu-ri8jg
    @danudanu-ri8jg 11 місяців тому

    Lebunat nolabunat e hitata goodak adarei merenamam

  • @tharushikavindi3001
    @tharushikavindi3001 Рік тому

    වයලින්❤❤❤

  • @PoojaniMaduhansi
    @PoojaniMaduhansi 4 місяці тому

    හැම රෑම ඈ ගාව ඔබ නිදනවා ඔබ නැතුව ඔය හිතම මන් ඉඹිනවා 💔🥀

  • @nikeshalapitiyekumbura4697
    @nikeshalapitiyekumbura4697 2 роки тому +8

    Lassanayi❤❤❤🎸🎻❤❤💐💐❤👍💐❤❤

  • @saduniniroshani2797
    @saduniniroshani2797 2 роки тому +2

    mekanam piswak 🥺❤️

  • @kuwaitvip7424
    @kuwaitvip7424 2 роки тому +5

    Ane me sinduwa ahaddi marama dukai man adare karana kena ada wena kenek gawa innawa mata denena duka mata hitha hadaganna godak amarui i miss you manika

  • @haleemrizwiya5809
    @haleemrizwiya5809 2 роки тому +4

    Sweet voice

  • @SewminiChathurangani
    @SewminiChathurangani Рік тому +4

    මං ආසම එයා ලගට වෙලා ඉන්න එත් එ පින මට නැ 😔එයා අද වෙන කෙනෙක් ලග මෙ සිංදුවෙ මගෙ කතාවමයි කියවෙන්නෙ 😭😭

  • @Dasuwa_K
    @Dasuwa_K 2 роки тому +11

    ❤️🍃😇

  • @nclublk5336
    @nclublk5336 2 роки тому +2

    ❤️🔥

  • @samanmaligamage9212
    @samanmaligamage9212 Рік тому

    Adaraya hamadama thiyewi oba wenuwen❤

  • @MhmThamseer
    @MhmThamseer 2 місяці тому

    Mathaka awissenawa 😢

  • @dinushasewwandi9014
    @dinushasewwandi9014 Рік тому +1

    Aya gawa kiyala dana danama adare karanava

  • @chammishashikala1257
    @chammishashikala1257 5 місяців тому

    Love song i feel it yet

  • @niroshajayawardana6789
    @niroshajayawardana6789 2 роки тому

    Wow ......😍

  • @nimashasathsarani7906
    @nimashasathsarani7906 2 роки тому +4

    SO GOOD MUSIC 🎶