අන්තිම දවස් 40 ගේම ගහල AAB ගත්ත කොල්ලෙක් 🔥⚡️|

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 414

  • @nipunimalshani7529
    @nipunimalshani7529 2 роки тому +158

    Eka wachnekin hari udau karanna please🙏 man a/l bio kare 1st shy-CSS ,2nd shy-BCC ..man 2nd shy eken campus apply kra..mata awith thiynawa wayamba -Agriculture ..eeth man kamathi na target kare na ethna nawathinna ,mn 2nd shy ekata class giye na wada kre na kiyna eka manma dannawa..mata thawa karanawanam ithuru wela thiyenne eka shy ekai..mage third eka hariytma set wenne 2022 A/l ,eth mata thawa shy ekak karanna ona kiyla loku wishwasayk awe ada,e nisa mata exam karanna wenne 2023A/L batch ekath ekka ,mage me theerne gana mata punchima hari advice ekak denna puluwan kenek innawanam please mata udau karanna,man me ganna theerane gana

    • @thiwankajayalath329
      @thiwankajayalath329 2 роки тому +26

      ඔයා ඔයාගෙ තිරනෙ ගන්න අපි අසා කරන දෙ තුල තමා සාර්ථක වෙන්න ලෙසි. කෞරු මොනවා කිවත් ගනන් ගන්න එපා ඔය ඔයාගෙ target කොහොමහරි yann.good luck💪👍🤗

    • @nipunimalshani7529
      @nipunimalshani7529 2 роки тому +5

      @@thiwankajayalath329 thanks yaalu

    • @tharikavithanage1864
      @tharikavithanage1864 2 роки тому +16

      ඔයාට ඔින වුන තැනට ආස කරන තැනට යන්න එහෙම නැතිව ආස නැති දේ කරලා පස්සෙ කාලෙකදි පසුතැවෙයි කියල හිතෙනව නම් ඒ කරන එකෙනුත් වැඩක් නෑ දැන් ඉදන් පටන්ගන්න හොද පන්ති 3ක් තෝරගෙන යන්න මේ වගේ පොසිටිව් අදහස් දෙන ගුරුවරු තෝරගන්න සමහර ගුරුවරු ඔළු කනවා බෑ බෑ කියලම 23 කියන්නෙ කල් තියෙනවා අයිලන්ඩ් රෑන්ක් එකකට වුනත් අතාරින්න එපා දිනලම නවතින්න ඩොක්ටර් කෙනෙක් වෙලාම නවතින්න අනිත් අයගෙ කතා වලින් වැඩක් නෑ ඔයාගෙ හීනෙ ඔයාගෙ ජීවිතේ තීරනේ තියෙන්නෙ ඔයාගෙ අතේ

    • @dananjaneedilrukshi9137
      @dananjaneedilrukshi9137 2 роки тому +6

      Awurudu 2kma kattak kapu eke reward eka aranma hitiynm hari neh...🙂✊aparade naththam

    • @someoneccc
      @someoneccc 2 роки тому +16

      Oya wage watila inna welawaka eka wachanekin hari karana udaw godak watinawa kiyala danna nisai reply karanne.Mehemaii..Oya ge jeewithe gana harima theeranaya ganna puluwan oyata witharai.Oyata wenna ona doctor kenek nam,e target eka thiyanawa nam oya shy skip karada nadda labana maase karanawada kiyana eka adala na..Eth hondata welawa aragena thoery balala papers liyala honda rank ekakin medicine yanna puluwan kiyana aathma wishwasaya thiyanawanam 2023 di karanna.habai ethakota hondata mathaka thiyaganna me para nam meka nawatthanne medicine select welama thamai kiyala.Api kocchara motivation videos baluwath thawakalikawa motivate unath onama kenekta eka mohothak enawa jeewithe wenas wena.E kiyanne hariyanna patan ganna welawak hamotama enawa..habai e thamanta thamanwa motivate karaganna puluwan una dawasata...kohoma hari meka goda daanawa kiyala pissuwak ena welawak...ethanin passe hariyana eka nawatthanna amaru wewi..Dan thamai oyage jeewithe wenas wenna patan ganne kiyala hitha gena,wada patan ganna hondama welawa me dan kiyala hithagena nikamata pothak aran padam karanna nathnam paper eka karanna,bari maragaathe hari..oyata therewi ethakota me para liyanna puluwanda bari da kiyala.. baa kiyala hithunoth watenna epa..man kohima hari as wahagena paper ekak liyana mattamata enawa kiyala wada patan ganna..oyata puluwan oyage target ekata yanna..edata me comment eka mathak wewi..Mamath godak prashna madde habai first shy maths walin A3 k daapu kenek.Tikak diga wadi comment ekak unata jeewithayak goda danna kaalaya wen karata kamak na..hithin watunama danena duka danna nisai welawa wen karala comment kare..Good luck.

  • @SHandy1790
    @SHandy1790 2 роки тому +922

    ගිය අවුරුද්දේ exam එකට මේ වගේ කාලයක් තියෙද්දී කරගන්න දෙයක් නැතුව ඉද්දී මේ වීඩියො එක අහම්බෙන් බලලා C 3ක් වත් ගන්න බැරි මට්ටමක හිටපු මන් AAB ගත්තා.උත්සාහය විතරයි ඕනි ♥️

  • @lahiruhemamal2024
    @lahiruhemamal2024 Рік тому +37

    අපේ පිනටකට බිහිවුණ ගුරුවරු 🥰🙏

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 Рік тому +49

    හිත කඩා ගෙන වැටෙන හැම වෙලාවකම me vedio එක බලනවා..Thank you Sir..🙏🙏❤❤❤❤❤❤

  • @kavindi4428
    @kavindi4428 2 місяці тому +42

    අද ඉදන් 2024 AL exam එකට දවස් 43 yi. මාත් සර් කිවුව වගේ සුපිරි කාලකන්නියෙක්. කොච්චර උවමනව තිබ්බත් වැඩ කරේ නෑ කාලේ නාස්ති කරා. මන් අනිවාර්යයෙන් මේ ටික කාලේ හරියට වැඩ කරනවා. ❤❤❤

  • @bravegirl2022
    @bravegirl2022 2 роки тому +84

    දවසට එක පාරක් වත් බලන වීඩියෝ එකක්

  • @AnjaliPoornima-m6k
    @AnjaliPoornima-m6k 4 місяці тому +14

    ඇත්තටම සර් නොහිටින්න දැන්ටමත් මේක අතඇරලා හීන වලට පන දුන්න ගුරුවරයෙක් ❤️

  • @TG..._.
    @TG..._. Рік тому +32

    Thw dws 45i 🙂💕

  • @manojwelikala35
    @manojwelikala35 2 місяці тому +21

    දිනලම ඉවර කරමු ❤ ( 2024 A/l)

  • @nimnaada
    @nimnaada 2 роки тому +182

    සර්ගේ කතාව + background music = motivation ultra pro max🔥

    • @motivation_Only100
      @motivation_Only100  2 роки тому +5

      Podi doubts tikk thibb brother…ilaga videos ehem wen na

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому

      @@motivation_Only100 උබ කැම්පස්ද බන්?

    • @motivation_Only100
      @motivation_Only100  2 роки тому +5

      Nop Brother 2024 A/L🙈

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому +10

      @@motivation_Only100 😂😂මම හිතුවේ කැම්පස් පොරක් කියල. බලද්දී 2005 පොරක්නේ. එල එල මල්ලි. දිගටම මේ වගේ වීඩියෝ දාපන්. මේකට දාල තිබ්බ music එකත් දාපන්. එතකොට ගැම්ම තව වැඩි වෙනවා 👍👍

    • @rrr-du4tq
      @rrr-du4tq 2 роки тому

      @@motivation_Only100 meke ithuru tik nadd koynnko eke nee sir kiynne krnn onii krame

  • @babyme8886
    @babyme8886 2 роки тому +249

    බෝධිසත්වයෝ පවා ආත්ම ගානක් කැප වෙලයි බුද්ධත්වය ලැබුවේ 🙏 අපිට බෝධිසත්වයෝ තරම් standard/උතුම් වෙන්න බැහැ 🙏 හැබැයි අපේ exam එක අපිට මහන්සි වුණොත් දිනන්න පුළුවන් exam එකක් 🙏 ඒ නිසා මහන්සි වෙමු,දිනමු 🙏 තෙරුවන් සරණයි හැමෝටම 😊🙏 good luck for your exam! Do not give up ✌️...Have a nice day!

  • @aviz_k
    @aviz_k Місяць тому +30

    තව දවස් 34 යි🙂(2024 A/L)
    මම දැන් ඉන්නෙ CSF වගෙ අඩු මට්ටමක 🥺💔 මම මේ අන්තිම දවස් ටිකෙ උපරිම මහන්සි වෙලා වැඩ කරනවා 🙂
    Results ආවම මේ comment එකට රිප්ලයි එකක් දෙන්නම් 😊

    • @Dh7gtxbio7grfxd
      @Dh7gtxbio7grfxd Місяць тому +6

      අනිවා කරමු මචන් කරන්න පුලුවන්.මාත් ccc මට්ටමේ.අද මෙලෝ වැඩ කරන්නෙ නැතුව අවුලෙන් ඉන්නකොට මේක බලලා මොරාල් එකක් හදාගත්තෙ❤️

    • @aviz_k
      @aviz_k Місяць тому

      @@Dh7gtxbio7grfxdඅනිවාරෙන් මචන් පුළුවන් ගේමක් ගහන්න 🤝 💗

    • @NethmiBasnayaka-ow4hl
      @NethmiBasnayaka-ow4hl Місяць тому +1

      ❤❤❤

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 роки тому +1323

    මන් 35 = 80 කලේ මාසෙන් 💪❤️

  • @technowithsandaru5150
    @technowithsandaru5150 2 роки тому +46

    අනේ මන් වගේ හිතපු කොල්ලෙක්❤️

  • @rockdragon8654
    @rockdragon8654 2 роки тому +210

    දවස් 30 සුපිරි ගේමක් ගහන්න හිතන් ඉන්න මම

    • @zeus4789
      @zeus4789 2 роки тому +3

      😂

    • @anjanaakash7890
      @anjanaakash7890 2 роки тому +3

      Hikz

    • @nimnaada
      @nimnaada 2 роки тому +19

      දවස් 40ක් තියේ..සුපිරිම ගේමක් ගහන්න පුළුවන් 🔥

    • @aurora0534
      @aurora0534 2 роки тому +2

      All the best ✌️

    • @shalirupasingha6258
      @shalirupasingha6258 2 роки тому +6

      අනිවාර්යයෙන්ම පුලුවන්

  • @idea-one9337
    @idea-one9337 2 роки тому +40

    වටිනව සහෝ❤️

  • @imashasewmini4713
    @imashasewmini4713 Рік тому +21

    ගොඩක් පින් සර් exam stress eke inna lamaint hoda motivation ekk 💝🙏

  • @imo--2770
    @imo--2770 Рік тому +44

    තව දවස් 40 යි බලමු ගේමක් ගහන්න පුලුවන් වෙයිද කියලා.

    • @sahan_induwaraX
      @sahan_induwaraX 6 місяців тому

      gema gahuwada

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 5 місяців тому +1

      ​@Reactlaka...BBC මචන්

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 5 місяців тому +1

      ​@@sahan_induwaraXBBC මචන්

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 5 місяців тому

      ❤​@Reactlaka...

    • @sahan_induwaraX
      @sahan_induwaraX 5 місяців тому

      dawas 40k wenakota oya mona mattame wageda hitiye

  • @apsarasandali9561
    @apsarasandali9561 2 роки тому +12

    අද ඔන්න චැනල් එකට එකතු උනා. පට්ට වටින චැනල් එකක් ❤️🥺

  • @pamodimandakini
    @pamodimandakini Місяць тому +4

    Exam එකට දවස් 30 k තියාගෙන මේ දාන්නේ, වැඩ කල , නොකල , පසුතැවිල්ල නැතිවෙන්න මගෙ උපරිම විදියට වැඩ කරනවා sir, අනිවාර්යයෙන්ම sirwa හම්බෙන්න එනවා,

  • @thilinidinushika6387
    @thilinidinushika6387 2 роки тому +13

    Eththmi sir sir krn me mortivation mara widiyt egt wadinawa godaak pin thnkuu sir😍

  • @Aandbbdkkdjjdsjn
    @Aandbbdkkdjjdsjn Місяць тому +2

    3/11/24
    Aniwarenma mn mage target ekata yanawa..me balana awasana video eka..❤

  • @imanganethmini5820
    @imanganethmini5820 2 роки тому +13

    Thank you sir 🙏❤

  • @rashmikachathuranga3970
    @rashmikachathuranga3970 3 місяці тому +36

    තව දවස් 75ක් විතර තියෙන්නේ.මම F මට්ටමේ.result ආවම ආයෙ RP කරල එන්නම් ❤

  • @DL12323
    @DL12323 Рік тому +8

    Thank you hithata haiyak venavata sir❤️❤️❤️☺️ aniva api ape target gahamu🤗♥️

  • @madushikadilhani7879
    @madushikadilhani7879 Місяць тому +3

    දවස් 38.....best result ekak dala ennam 🤓🥰

  • @vishwajanith4083
    @vishwajanith4083 Рік тому +8

    Thank you for the motivation

  • @nethminasithila1934
    @nethminasithila1934 2 роки тому +33

    channel eknm watinw machn❤💯

  • @DL12323
    @DL12323 2 роки тому +13

    Amila sir😇😊

  • @DmukGamage
    @DmukGamage 3 місяці тому +21

    තාම css වගේ මට්ටමක ඉන්නෙ මේ shy එක උපරිමේටම වැඩ කරල medicine select වෙනවමයි
    බැරි නෑ කියල තේරුම් කලේ සර් කොහොමරි කරල රිසාල්ට් ආවට පස්සෙ ආයෙ comment එකක් දානවමයි thank you❤

  • @vishwageethanjana9996
    @vishwageethanjana9996 2 роки тому +94

    මේ කථාවෙ ඉතුරු ටිකත් දාන්නකෝ.ඒ 𝗔 2 𝗯1 ගත්ත කොල්ලට කියපු ප්ලැන් එක ගැන කියන ටික තිබ්බනම් ඇති.

    • @motivation_Only100
      @motivation_Only100  2 роки тому +6

      Wait

    • @motivation_Only100
      @motivation_Only100  2 роки тому +6

      In next video

    • @kura1104-f1
      @kura1104-f1 2 роки тому +1

      @@motivation_Only100 adehh loku deyak. Eka dannako puluwannam ikmnata ❤️🙌 e plan aththtama watinawa ⚡

    • @kura1104-f1
      @kura1104-f1 2 роки тому +1

      Ow anna ee tika.. Ee plan eka kiyana tika witharak thibbath ඇති 🔥❤️

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 2 роки тому +1

      2021 special meeting amila dasanayake kyla search krnn. Full video ekta

  • @dreamworld4213
    @dreamworld4213 2 роки тому +23

    ඊලඟ ටිකත් දාන්නකෝ

  • @DhananjayaX
    @DhananjayaX 2 місяці тому +7

    ඇයි අපිට බැරී.. තව දවස් 55 යි.. දැන් ලිවුවොත් result එක *CCS*>😢

  • @ange_lola
    @ange_lola Місяць тому +1

    අනිවාරෙනම් කරල ඇවිත් massage එකක් දානව😌❤️

  • @hashiniimalkaasangani6438
    @hashiniimalkaasangani6438 2 роки тому +16

    සර් ඔය board එකෙ ඇන්ද කොච්චරක් පාඩම් කරාද කියල බලන ප්‍රස්තාරයක්.ඒක අදින විදිහ පොඩ්ඩක් video එකක් දාන්නකො සර්(mama art karana kenek )

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 2 роки тому +2

      Dawasata wada krna paya gaana mark krnw, koleka, psse nidaagnn klin prasthare lkunu krnw

  • @Shevyy12
    @Shevyy12 Місяць тому +1

    අද ඉදන් දවස් 32 dan mama inne SSS commerce stream🙂❤
    A/l results awhma msg ekk dannm aniwren weda krnw loweth gemak ghnw❤️❤️❤️❤️❤️❤️❤️

  • @maari5011
    @maari5011 2 роки тому +3

    Thank you😍👍❤️

  • @SivananthanRakshidhaUdeakshane
    @SivananthanRakshidhaUdeakshane 2 місяці тому +3

    3s>>>3A ❤

  • @akshaabesinghe2961
    @akshaabesinghe2961 Місяць тому +1

    Exam එකට තව දවස් 36යි.මම මෙ වෙනකොට B B C මට්ටමෙ වගෙ ඉන්නෙ.😢කොහොමහරි මෙ කියපු විදිහට මෙ දවස් 36 ලොකු ගේමක් ගහගන්න ඔනී

  • @dewani-thilakarathna
    @dewani-thilakarathna 3 місяці тому +5

    2024 A/l wltth twa dws 70k wge tiyenne🥺😍meka ahuwhm wda krnn htuna atrin ntuwa🙂🙏

  • @nandanabatuvita2226
    @nandanabatuvita2226 Рік тому +1

    Art karata sirge vidios balana mama ❤️

  • @ShashiniSilva-p9b
    @ShashiniSilva-p9b 3 місяці тому

    🥺 me sirge motivation ane..❤❤

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 6 місяців тому +1

    Thank u sir ♥️

  • @chandimalisandunika360
    @chandimalisandunika360 2 роки тому +6

    Thankz me video ekata🥺♥️

  • @g.k8085
    @g.k8085 2 роки тому +9

    Thanks 😊(2022Al😳)

  • @DanujaNethmina-gs8wu
    @DanujaNethmina-gs8wu Місяць тому +2

    Hriytm dws 40i me exam ekt mt 😊

  • @Itzz-A-h1
    @Itzz-A-h1 Місяць тому +2

    මේ වෙනකල් මුකුත් නොකරS මට්ටමෙ ඉදලා පාස් පේපර්ස් කරලා ඇත්තටම ගොඩ යන්න පුලුවන් ද ? එහෙම කරපු කෙනෙක් කියන්නකො අනෙ 🙂

  • @pushpaperera5677
    @pushpaperera5677 2 роки тому +7

    Superb sir ever and superb motivational channel

  • @chandimalisandunika360
    @chandimalisandunika360 2 роки тому +4

    Ithuru dannkko loku pinak♥️🥺

  • @VinukiYahansa
    @VinukiYahansa Рік тому +5

    mn me video ek hmdm wge dn blanwa exam ekt thwa masa 3k wge tiynne....bari wei kiyl hithata baya hten hmawelem meka blnw..attam mt plwn kiyn ek bluwta psse mta dnenw..🙂🙏

  • @kanthisarojani7973
    @kanthisarojani7973 2 роки тому +13

    සම්පූර්න video එක දෙන්නකො..

  • @madushan9885
    @madushan9885 Рік тому +2

    සර් 2023ට revision තියනවද

  • @lakmi8095
    @lakmi8095 2 роки тому +11

    Wow 🥺🔥❤️

  • @Ap.s0-z2f
    @Ap.s0-z2f Рік тому

    Background music eke volume tikk adu wuna nm hodai wge

  • @maheshikadilhari5629
    @maheshikadilhari5629 Рік тому +9

    Mt thinne dawas 55❤

    • @Waruna_JaY
      @Waruna_JaY Рік тому +2

      Gamk ghamu...math 2023 A/l❤❤❤

    • @Sss25-y8u
      @Sss25-y8u 2 місяці тому +1

      Results komf

  • @DishnaJanaki
    @DishnaJanaki 3 місяці тому +1

    Me background music eka mokakda
    Ekath maru❤

    • @njay0521
      @njay0521 2 місяці тому

      la calin - serhat durmus

  • @gihanshamika2149
    @gihanshamika2149 2 роки тому +9

    ❤️‍🔥👌

  • @Udhii123
    @Udhii123 2 роки тому +2

    meke full vedio eke link eka dennko kawuru hari

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl 10 місяців тому +3

    AAB vltth moratuwa set venvd ?? Mn hituve AAA ekk hoda Z score ekk oni kiyl moratu ynn

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 7 місяців тому +1

      ඒ අවුරුද්දෙ Old syllabus aya wenamagaththe😪

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 3 місяці тому +1

      A deke Z eka wadiyi

  • @Dhamanmalimal
    @Dhamanmalimal 4 місяці тому

    Thanks❤

  • @Tashiya2024
    @Tashiya2024 2 роки тому +5

    Mehema mortivate karanawta sirtath me video dana oyalatath hugak pin

  • @kaushalyavidanapathirane
    @kaushalyavidanapathirane Рік тому +28

    ඔය කියන කෙනා වගේම ඩයල් එකක් මම !

  • @AshaniMaheshika-xp6wo
    @AshaniMaheshika-xp6wo 3 місяці тому

    Meke brackground music eka mokkd 🥺

  • @imashasathsarani7317
    @imashasathsarani7317 Рік тому +1

    Background music eke name eka mokkda kiynkoo🥺🔥

  • @shashnishyamini691
    @shashnishyamini691 2 роки тому +5

    අනේ ඉතිරි ටිකත් දාන්නකෝ

  • @sandunisewwandi4138
    @sandunisewwandi4138 2 роки тому +4

    අනේ ඉතුරු ටිකත් දාන්නකෝ විඩියෝ එකේ😔

  • @Greenler300
    @Greenler300 2 роки тому +9

    Thanks hamadam me video onii

  • @funworld2002
    @funworld2002 2 роки тому +5

    Math krnw 😌

  • @mr.bandara4966
    @mr.bandara4966 2 місяці тому +1

    Horinene horinene sadde avul bn

  • @jayaniimasha7309
    @jayaniimasha7309 2 роки тому +4

    ❤️🔥

  • @indiegamedevelopment
    @indiegamedevelopment Рік тому +2

    Hariyatama mama wage ekek uu mage mentality ekamai thiyenne 🥲🥲🙂🙂

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 3 місяці тому +2

    Hariyata weda kaloth me masa tunen a3k aragena medicine ynn puluwanda (2024a/l)

    • @Badra72
      @Badra72 3 місяці тому +2

      Puluwan gihin wada krhn..

  • @isuwariamarasinghe7966
    @isuwariamarasinghe7966 2 роки тому

    Aneee please puluwan nam e wada karapu widiha kiyala dena kotasa dannna

  • @sachii6141
    @sachii6141 2 роки тому +12

    අයියේ සර් කියන්න යන ඉතුරු කොටසත් දාන්නකෝ

    • @motivation_Only100
      @motivation_Only100  2 роки тому +1

      Het aniwarenm danw

    • @Thiran-2264
      @Thiran-2264 2 роки тому

      @@motivation_Only100 මචන් ඒ music එකේ නම පුලුවන්නම් කියපන්කො.

  • @doyasmoon
    @doyasmoon 2 роки тому +4

    Sir Mn chem A mattame inne. Bio physics nm 40 wage. Goda daagnn puluwn weida 75 mattamata e dekath

  • @adityafilms8304
    @adityafilms8304 2 роки тому +6

    Koo eke ithuru tik hoyl denokoooo

  • @uthpalagajanayaka2546
    @uthpalagajanayaka2546 2 роки тому +7

    Me video eke ithuru tika dandako

    • @kivindi487
      @kivindi487 2 роки тому

      @@ShelbYdog-Y eeke nanee 🥺🙏

    • @kivindi487
      @kivindi487 2 роки тому

      @@ShelbYdog-Y ane plwn nm link ek ewnnkoo nththn thmnl eke thyena eka hri kynnkoo plz🙏

    • @uthpalagajanayaka2546
      @uthpalagajanayaka2546 2 роки тому +1

      @@ShelbYdog-Y thank you

    • @kivindi487
      @kivindi487 2 роки тому

      @@ShelbYdog-Y තෑන්ක්ස් හලෝ🙏

  • @malshanavodani7130
    @malshanavodani7130 2 роки тому +3

    ❤❤❤❤

  • @bravegirl2022
    @bravegirl2022 2 роки тому +2

    සර්❤

  • @Fathivlog3531
    @Fathivlog3531 Рік тому +2

    Meka plan ek e full vdy ek ndd🥺 ane plz dnnkoo

    • @TG..._.
      @TG..._. Рік тому +2

      Me channel ekema thyenw e plan eke video eka..dws 40n gemak ghmu kyl

  • @tharushifernando1862
    @tharushifernando1862 2 роки тому +3

    ♥️

  • @abdullrahuman2056
    @abdullrahuman2056 Рік тому

    Background eke music.hariyatama therune ne.what u told

  • @chamalkajanaranjn2331
    @chamalkajanaranjn2331 2 роки тому +10

    මම art මට exam පටන් ගන්නෙ පෙබරවාරි පලවෙනිදා...මම CFF මට්ටමේ ඉන්නෙ....විභාගෙ අතර දවසුත් එක්ක දවස් 50ක් තියනව....ලකුණු 85හේ A තුනකට යන්න පුලුවන් වෙයිද.........පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ.....😥😥😥😥😥😥😥...........

    • @motivation_Only100
      @motivation_Only100  2 роки тому +6

      Aniwaren puluwn bro… social media adu krla exam ekm focus krnn❤️dannwne lankaw yana widiht secnd attemp kr kr inn kalayk naa❤️💯soo aniwarenm 3As wlt ynu

    • @dhanukachanukah8933
      @dhanukachanukah8933 Рік тому +1

      @@lkmali7740 විශය මොකක්ද

    • @Nisaligith2007
      @Nisaligith2007 Рік тому

      Aniwa♥️✨

  • @JinkingJin
    @JinkingJin 2 роки тому

    Aneeeee ඉතුරු tika naddddaaa

  • @heshanmax963
    @heshanmax963 2 роки тому +7

    Okkoma tika dannako godak pin

  • @hanzosathoshi1957
    @hanzosathoshi1957 Рік тому +13

    මං දවස් දෙකෙන් ලකුනු 7 70 ක් කලා

  • @Shadow_killer_99
    @Shadow_killer_99 Рік тому

    Background music eka hinda hariyata ahenna.

  • @SajiniKaushalya-ot1yg
    @SajiniKaushalya-ot1yg Місяць тому

    Mama BCC matteme den.mt 2024 exam ekata.AAA danna puluwan weida😢

    • @sulaVidu-yj4rs
      @sulaVidu-yj4rs Місяць тому

      අනිවාර්යයෙන්ම පුලුවන්. කරපු අය ඉන්නවානේ.. තමන්ව විශ්වාස කරගෙන දඩ ගේමක් දෙන්න.😊✊

  • @maleeshasewmini8977
    @maleeshasewmini8977 2 роки тому +1

    ❤️✨️

  • @Rasanjana__karunarathna
    @Rasanjana__karunarathna 2 роки тому +1

    ❤️‍🔥

  • @prabodyanethmini5525
    @prabodyanethmini5525 3 місяці тому

    🙂❤

  • @KS-xu6eo
    @KS-xu6eo 2 роки тому

    Meke full vedio eka dennako

  • @subb314
    @subb314 2 роки тому

    💥

  • @shenayasylvester
    @shenayasylvester 2 роки тому +3

    meke ithuru tika dannakoo

  • @nirashrajapaksha7691
    @nirashrajapaksha7691 2 роки тому +3

    මේකේ මුලු වීඩියෝ එක දාන්න බැරිද

    • @Ash-cl7hu
      @Ash-cl7hu 2 роки тому

      Sirge you tube channel eke thiyenwa

  • @maduwaahofficial
    @maduwaahofficial Рік тому

    sound awl

  • @malanimanikkage8987
    @malanimanikkage8987 2 роки тому

    Ane amila sir oya kiyana weda krnna one widiyath video ekakin daannako please 😟

  • @pataleekaushalya7363
    @pataleekaushalya7363 Рік тому

    👍

  • @rasulananayakkara6448
    @rasulananayakkara6448 5 місяців тому

    මේකේ ඉතුරු ට්ක?

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 роки тому

    😍😍😍🥺🥺🥺