මෙහෙම කැප කිරීමක් මේ දවස් 28කරත් ඇති!! 🥹❤️

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 116

  • @kickstartmotivation
    @kickstartmotivation Рік тому +406

    "උඹල මහන්සි වෙනව කියන එකේ තේරුමවත් දන් නෑ "
    I FELT IT ...

  • @Grinad23
    @Grinad23 Рік тому +268

    🥺❤️මේක ගැම්මෙන් අල්ලන් ඉන්න සර්ගේ වචන මාර හයියක් 🥺

  • @chathuraprabash3487
    @chathuraprabash3487 Рік тому +164

    ආසාව කියන දේ ඔනෙම දේකට මුලිකයි. මම දන්න සමහර ලමයි ඉන්නවා දවසට පැය 20 ක් විතර වැඩ කරන. සමහර යලුවෝ ඉන්නවා ඔයිට වඩා වෙලවක් pubg ගහන. සමහරු ඉන්නවා නිදියන. මම ඔයිට වඩා වෙලාවක් utube ඉන්නවා. මගේ යලුවෙක් ඔයිට වඩා වෙලවක් nft වලින් හම්බ කරන්න නැහෙනවා. එක එකා ගේ ආසවන් වෙනස් සහ ඒ ආස දේවල් ඕනේ වෙලාවක් අල්ලන් ඉන්න පුලුවන්..ආසවයි ඕනේ....ආසාවෙන් ඉගෙන ගන්න❤

  • @DilmiRathnayake-k1j
    @DilmiRathnayake-k1j 2 місяці тому +33

    සර්ට හරියට චුට්ටක් වත් නිදියගන්න වෙලාවක් නෑ නේ...🥲ඒ කැපවීමට හදවතින්ම respect sir..🔥මේ දවස් 26 ඒ වගෙ කැපකිරීමක් කරල හරි අනිවාර්යයෙන් මේක ගොඩ යන්න ඔනීමයි..සර්ගෙ වචන ටිකට මාර ගැම්මක් ආවා සර්..❤️

    • @sanganasanjana2775
      @sanganasanjana2775 2 місяці тому +1

      Ou aniwren mth ehem krnw oyt puluwm 🫠

    • @DilmiRathnayake-k1j
      @DilmiRathnayake-k1j 2 місяці тому

      @sanganasanjana2775 ❤️❤️ආසාවෙන් ඉගෙන ගෙන දිනල විතරක් ඉවරකරමු..

    • @sanganasanjana2775
      @sanganasanjana2775 2 місяці тому +1

      @@DilmiRathnayake-k1j aniwren 🫂

  • @ramanijayanthi3258
    @ramanijayanthi3258 Рік тому +118

    අනිවාරෙන් සර් මේ අවුරුදු දෙක කෝම හරි කට්ටක් කාලා වැඩ කරනවා ❤
    මීට 2025 A/L ❤

    • @SandakelumMendis
      @SandakelumMendis Рік тому +20

      මෙච්චර කට්ටක් කන්න ඕනේ නෑ ඔයාලා.තාම උසස් පෙළ පටන් ගත්තු අලුතනේ ඔයාලා.දැන්ම ඉදන්ම කම්මැළි නොවී අතාරින්නේ නැතුව හොදින් වැඩ කරන්න.විභාගේ ළං වෙද්දි කිසිම ගානක් නැතුව හොදම ප්‍රථිපලයක් ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි ඔයාට ❤️

    • @ramanijayanthi3258
      @ramanijayanthi3258 Рік тому +1

      @@SandakelumMendis 🙂

  • @SANDU650
    @SANDU650 Рік тому +89

    වැඩ කරන්න හිතෙන්නෙ නැතිකොට මේක බැලුවෙ මාර ගැම්මක් ආවේ ඇත්තටම❤

  • @dilupathushara8421
    @dilupathushara8421 2 місяці тому +2

    ගොඩක් පින් සර්ට ත්,මේක දාපු ඔයාටත්😊
    Thankyou very much

  • @NilushaAmarasinghe1
    @NilushaAmarasinghe1 2 місяці тому +8

    මම art ඒත් කෙල වෙලා යින්න වෙලේ sir ගේ වචන මාර හයියක්

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 2 місяці тому +12

    සර්ගෙ වචන ලොකු හයියක්...❤️මහන්සි කියලා හිතෙන වෙලාවට සර්ගෙ වචන ඇහුවම ඇත්තමයි පුදුම ගැම්මක් එන්නෙ අපේ වචනයෙන්ම කිව්වොත්...සර්ටත් කවමදාවත් වරදින්න එපා❤️🙏

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 6 місяців тому +11

    අමිල සර් ♥️♥️🙏🙏🏼😊

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 Рік тому +59

    ලොකුම හයියක් මේ වචන වලින් හම්බුනේ ❤️

  • @AnushkaAnushka-k1p
    @AnushkaAnushka-k1p Рік тому +9

    Mama personally motivation ahanne na.habai me amila sirge hard work eka thamai ape lives walata add karaganna ona best ma quality eka.

  • @funworld2002
    @funworld2002 5 місяців тому +17

    අම්මො සර් 😑😑 යකෙක් තනිකරම ❤️❤️🔥🙄

  • @InduwariPerera-zb4jw
    @InduwariPerera-zb4jw Рік тому +12

    Respect sir ❤❤

  • @indunilepitawala1722
    @indunilepitawala1722 6 місяців тому +35

    මෙයා medical student කෙනෙක් ද🤔 shift වැඩ කරනවා කියන්නේ , දන්නේ නැති හින්දා අහන්නේ. හැබැයි එයාගේ මහන්සිය නම් හිතාගන්නත් බෑ.

    • @PathumKavinda-wb6ub
      @PathumKavinda-wb6ub 6 місяців тому +7

      Ow colombo medical faculty eke inne .❤

    • @chesiyodag9764
      @chesiyodag9764 2 місяці тому +1

      Intern අදින්න ඕන

    • @COD-x4x
      @COD-x4x 2 місяці тому +5

      ow Mbbs undergraguate collombo medical faculty. A/L Bio Island 4th

  • @UserNishan
    @UserNishan 6 місяців тому +3

    ආදරෙයි . මගෙ Chemistry ගුරුතුමා ❤️

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 Рік тому +52

    අම්මෝ ඇගහිරිවැටුනා යකෝ

  • @shawiya7869
    @shawiya7869 Рік тому +12

    Respect sir

  • @pamodmanaram5621
    @pamodmanaram5621 Рік тому +12

    Respect❤‍🔥

  • @ayodyakottegoda
    @ayodyakottegoda 2 місяці тому +2

    ane amme mageee sir kohomada appa ehema

  • @DanilkaMewan
    @DanilkaMewan 6 місяців тому +10

    අර Comment එක දාපු පොරට පොලව පලන් යන්න හිතෙන්න ඇති...

  • @AseniNimnadi
    @AseniNimnadi 2 місяці тому +1

    🥺🥺🥺..I felt it

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 2 місяці тому +1

    Respect ❤❤❤

  • @ch_a_diaryy
    @ch_a_diaryy 2 місяці тому +1

    Deviyek ❤

  • @bhawanthanavod5718
    @bhawanthanavod5718 Рік тому +2

    Mg video ek❤
    ආසාවෙන් ඉගෙනගන්න

  • @sunilgunasekara4404
    @sunilgunasekara4404 Рік тому

    ❤️❤️❤️ sir🥺🥰

  • @razoo410
    @razoo410 Рік тому

    Sir godak mahansi wenawa neda
    Sir. Stress nada❤❤

  • @clown63633
    @clown63633 2 місяці тому +1

    Mt ohom nidi marala fit ek haduna, ee nisa nidinam maranna epa mee dawas wala stress ekt ekk

  • @kingshashi2769
    @kingshashi2769 Рік тому +34

    Sir mt hithen de ithin ohom jivath wela moktd?.mahansi wenn oni eth oka newei jivithe kiyne.salli kochchr tibbath.😢

    • @amazingtopics-y2n
      @amazingtopics-y2n Рік тому +2

      Yep 👀

    • @nimeshjayasuriya9807
      @nimeshjayasuriya9807 Рік тому +21

      Sir eka asawen karanne bn eka nisa sir ta eka epawenne na😊❤

    • @hans3964
      @hans3964 Рік тому +16

      Tharuna kale mahansi une naththam issarahata mulu jeewitha kalema mahansi wenna wei jeewath wenna

    • @Sakuni-g2h
      @Sakuni-g2h Рік тому +24

      ඉතින් සර්ට ඔන්නම් දවසක ඔය හැම දේම නවත්තලා ජීවිත කාලෙම උපරිම හොදට ජීවත් වෙන්න තරම් මුදලක් උපයගෙන තියනවනෙ. තාම 25 යි. ඉතින් තව මොනවද ඕනෙ. එහෙම මහන්සි වුනු නිසා තමයි ඒ... බලන්නකො කොච්චර ශෝක්ද..

    • @dinurisenara2855
      @dinurisenara2855 Рік тому +3

      ​@WFS.RSJ.ow eka aththa. Siruth krnne eka.

  • @nimmilowe205
    @nimmilowe205 Рік тому +6

    ❤❤❤

  • @kghjjay4360
    @kghjjay4360 6 місяців тому +6

    සර් මහන්සි උනා කියලා ලමයට Result එන්නේ නෑ

    • @dasunperera4596
      @dasunperera4596 Місяць тому

      ඒ වුනාට සර්ට සල්ලි හම්බෙනවනෙ 😂

  • @anomakahawandala6816
    @anomakahawandala6816 Рік тому

    Respect !

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 6 місяців тому +1

    Phone එක ඇපල් නේද?...

  • @zerooo375
    @zerooo375 Рік тому +8

    🙂♥️

  • @ExamHelp-c5q
    @ExamHelp-c5q 2 місяці тому

    nidi matha danenne nadda sir🥺

  • @sathya-100
    @sathya-100 6 місяців тому +19

    Organic/physical වල මේ තරම් ඉතාමත්ම සරල කාරනා උගන්වලා A එක්දහස් ගනනක ප්‍රතිථලයක් දැම්ම එක නම් හාස්කමක් ....😮
    මේ සර්ට නම් මලගිය ඥාතියෙක්වත් උදව් කරනවා වෙන්ඩ ඕන😂😂😂😂

    • @Noname-l3q6t
      @Noname-l3q6t 6 місяців тому +2

      ආ එහෙනම් එහෙම හිතා ගන්න ..

  • @thanujawanniarachchi2615
    @thanujawanniarachchi2615 Місяць тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @harithdilanka3258
    @harithdilanka3258 9 місяців тому +1

    23 revision eke kiyapu ekak anthim kale 🥹❤️

  • @sanjeewaniwimalasiri3439
    @sanjeewaniwimalasiri3439 Рік тому +3

  • @sajanisewmini4743
    @sajanisewmini4743 Рік тому +6

    🥺❤️

  • @dinukaashen1473
    @dinukaashen1473 Рік тому

    ❤❤

  • @KanchanaDissanayake-kx9vf
    @KanchanaDissanayake-kx9vf 6 місяців тому

    Ane please sirge 2025 class ekata add wenna widiya koynnnako

  • @dulmidilunika5914
    @dulmidilunika5914 Рік тому +5

    🥺🤍

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 Рік тому +2

    Oya kapakeerimta ne sir othana inne ohoma.Sir gen igenaganna dewl godak tiyenwa.

  • @sunilperera2643
    @sunilperera2643 2 місяці тому

    Pbbperera

  • @Moviehub-mg1gk
    @Moviehub-mg1gk 2 місяці тому

    Chut eka yawapu ekata emotional damage

  • @sonukaaththiligoda5231
    @sonukaaththiligoda5231 Рік тому +24

    මොන ජීවිත බන් මේව මහන්සි වෙලා ඉගෙන ගෙන කැම්පස් ගිහින් උපාදි අරන් හොද රස්සාවකුත් කර කර තාම දුක් විදිනවා නෙ බන් ඔහොම කට්ට කෑවට කම්ක් නෑ A/L කාලෙ නම්

    • @Sudaramihiranga889
      @Sudaramihiranga889 Рік тому +27

      මොන ජීවිතද මෙ කියල අපිට හිතෙන්නෙ බන් අපිට ලොවෙත් එ කැපෑසිටි එකට යන්න බැරි නිසානෙ..(අපිට කිව්වට මට බෑ)..පට්ට මානසික ශක්තියක් තියෙන්න ඕනිනෙ බන් ඔය වගේ වැඩ කරන්න..ඔයා කියන කතාවෙත් ඇත්තක් තියනව..හැබැය් වැඩ කරලා මහන්සි වෙලා ආර්තිකව ශක්තිමත් වෙනවා කියන කෝනෙන් බැලුවොත් සර් පොරක් තමා...හැබැය් තව පැති ගොඩක් මගඇරෙනව...ඔක්කොම ඉතිම් සාපේක්ශය් එහ්ම වැඩ කරන එක ඒ මනුස්සයට සතුටක්නම් එච්චරය් ඉතින්..❤❤

    • @sonukaaththiligoda5231
      @sonukaaththiligoda5231 Рік тому +1

      @@Sudaramihiranga889 එහෙම වැඩ කරන එක පොරට සතුටක් නම් කමක් නෑ ඒත් ඔය සර්ගෙ ජීවිතෙ හොදම කාලෙ ඔය කාලෙ ඔහොම දුක් විදලා වැඩක්ද බන් මේ ජීවිත විදින්න ඕන කාලෙ නෙ ඒකයි

    • @adithyakaveeshan
      @adithyakaveeshan Рік тому +13

      minissu busy unama thama athel ekk thoyenne :)

    • @MotivateMentorLk
      @MotivateMentorLk Рік тому +26

      මේවා ලේසි ජීවිත නෙමේ හෙන අමාරු ජීවිත ඒත් මාර ලස්සනයි ❤

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Рік тому +1

      ​@@Sudaramihiranga889හැබැයි ඉතිම් සතුට වගෙ නෙමෙ බ්ම් පස්සෙ ලෙඩ වෙලා විදවන්න ගියාම මැශින් එකකට උනත් දරන්න පුලුවම් capacity එකක් තියෙනෙ කාලෙත් එක්ක ඒක පැන්නාම තමා ප්‍රස්නෙ දැක්කනෙ අපෙ දුක්කා සර්ට වෙච්ච දේ අර චරිත සර්ත් ඉන්නෙ බයිපාස් එකක් කරාම් දැම්

  • @therok6426
    @therok6426 6 місяців тому

    බැඳගත්ත බෙරේ ගහන්න වෙනව තමා 😅

  • @keyplus1314
    @keyplus1314 6 місяців тому

    Poddak anik ratawala minissunge life eka study karanna oni kiyala hitenawa.

  • @naveen_devinda
    @naveen_devinda 6 місяців тому

    Ohoma hamabakarla mokatada bn, Mona kalakanni jeewithayakd

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 6 місяців тому

    Ithin yako.Mu tution karanne uta salli hambena hinda.u nidhi maragena umbalata nomile class karanawada?😂

  • @nayanasaranathilake2043
    @nayanasaranathilake2043 6 місяців тому

    පොර talk....😂😂😂

  • @srimalkondage6161
    @srimalkondage6161 11 місяців тому

    සල්ලිවලට ඇයි ඉතින් 😢

  • @123kkoo
    @123kkoo Рік тому +5

    Mariyann tho ponnaya agnska minissu gen salli kadan balla

    • @Senu591
      @Senu591 Рік тому +40

      ගුරු දෙවිවරුන්ට බනින උබ වගේ පොන්නයෙක්නම් නෙමේ මේ සර්..බේසිකයා

    • @nalinmapalagama4274
      @nalinmapalagama4274 Рік тому +25

      Ai ubt bln inn amarud sirt hodt slli tibila ubt nthi unm 😂 tho wage un me rata tath සාපයක්

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi Рік тому +16

      Romankaryek 😹 ubl wge ungen ratat wdkuth na ubt wdkuth na mriyn ghin keyboard weerayo 😂

    • @Upul345
      @Upul345 Рік тому +1

      උබලගෙ අම්මට අරින්න ආසයී දීපන්කො පැයකට😂😂පොන්නයා

    • @Boralu_Godaa
      @Boralu_Godaa Рік тому

      pla huknnthuwa http

  • @navodya3664
    @navodya3664 Рік тому +8

    🥺❤

  • @a.t.liyanage
    @a.t.liyanage Рік тому +3

  • @NETHMADEVINDI789
    @NETHMADEVINDI789 7 місяців тому

    ❤️❤️

  • @marinettedupain-cheng5817
    @marinettedupain-cheng5817 11 місяців тому

    ❤🥹

  • @99.9-99
    @99.9-99 Рік тому +6

  • @thisariii
    @thisariii 6 місяців тому

    🥺❤️

  • @IshuSweragama
    @IshuSweragama 10 місяців тому