Motivation Only
Motivation Only
  • 61
  • 1 711 746

Відео

Discipline නැත්නම් Campus යන්න බෑ | amila sir
Переглядів 7 тис.Рік тому
This video is clipped form a video Full video link : ua-cam.com/users/liveBcIKMS_Ddjc?feature=share Credits : @AmilaDasanayake #chemistry #al #motivation
2023 AL Paper ,2nd shy & Motivation | @charithajbdissanayake
Переглядів 5 тис.Рік тому
This video is clipped form a video Full video link : ua-cam.com/video/1-Dzb68VIwE/v-deo.html Credits : @charithajbdissanayake #chemistry #al #motivation
2023 2nd Shy ගැන හිතන්න කලින් මේක බලන්න | Amila sir explain about potential
Переглядів 19 тис.Рік тому
This video is clipped form a video Full video link : ua-cam.com/users/liveBcIKMS_Ddjc?feature=share Credits : @AmilaDasanayake #chemistry #al #motivation
Rank දාන්න අමිල සර්ගේ Time Table එක | @AmilaDasanayake
Переглядів 184 тис.Рік тому
Super Productive timetable for GCE AL students .Highly recommend for 2023 AL students.AL Study tips. This clip was trimmed from a live stream. Credits to the owner. Amila Dassanayake channel : @AmilaDasanayake Live stream link : ua-cam.com/video/BcIKMS_Ddjc/v-deo.html
22 විභාගෙට බයද? | @UjithHemachandra
Переглядів 5 тис.Рік тому
Highly recommend for 2022 GCE AL Students ! Credits to : @UjithHemachandra sir
ජීවිතේ වෙනස් කරගන්න තව දවස් 6යි 💪
Переглядів 13 тис.Рік тому
#sinhalamotivationalvideo #physics #AL Credits : @AnuradhaPerera
A/L Exam එකට දවස් 18⚡️
Переглядів 19 тис.Рік тому
2022 AL Motivation credits : @AnuradhaPerera
Target එකක් නැතුව A/L ගොඩ දාගන්න බෑ💯⚡️ | A/L motivation
Переглядів 15 тис.Рік тому
Credits : @AnuradhaPerera AL motivation by Anurada perera Sinhala motivation video, target A/L motivation, sinhala encouragement video, target A/L encouragement, sinhala motivation for A/L, sinhala motivation for medical students
විභාගෙට වැඩිපුර ලකුණු එන පාඩම් මොනවද? 💯⚡️@AnuradhaPerera #physics
Переглядів 8 тис.Рік тому
Study tips to GCE AL science students credits : @AnuradhaPerera
Term Test Papers ලියන්නම ඕනිද? @AnuradhaPerera
Переглядів 3,9 тис.Рік тому
credits : @AnuradhaPerera #physics #anuradha #motivation
වැඩ්ඩෙක් වගේ A/L ලියන්නේ කොහොමද? | Exam tips
Переглядів 10 тис.Рік тому
Credits : @AnuradhaPerera A/L exam tips for GCE AL students #physics #motivation #anuradha perera #examtips
කරගන්න බැරි වෙයි කියලා හිතෙනවද ?⚡️ | Anuradha Perera
Переглядів 21 тис.Рік тому
Credit : @AnuradhaPerera Anuradha perera sir's telegram channel : t.me/AP22R
Revision Class එකක් හරියටම තෝරගමු❤️⚡️
Переглядів 4 тис.Рік тому
Revision Class එකක් හරියටම තෝරගමු❤️⚡️
A/L ICT කළොත් ??? | Engineering vs SE vs CS | @RavinduBandaranayake
Переглядів 69 тис.Рік тому
A/L ICT කළොත් ??? | Engineering vs SE vs CS | @RavinduBandaranayake
Best Results දාන්න Full Syllabus Cover කරන්නම ඕනිද??
Переглядів 8 тис.Рік тому
Best Results දාන්න Full Syllabus Cover කරන්නම ඕනිද??
මෙහෙම වැඩ කරන්න...අනිවාරෙන් දිනන්න අනිවාරෙන් දිනමු..💪 @AnuradhaPerera
Переглядів 14 тис.Рік тому
මෙහෙම වැඩ කරන්න...අනිවාරෙන් දිනන්න අනිවාරෙන් දිනමු..💪 @AnuradhaPerera
A/L ගොඩ දාගන්න බෑ වගෙ හිතෙනවද? දවස් 40 සුපිරිම Plan🔥 #chemistry #exam @AmilaDasanayake
Переглядів 149 тис.Рік тому
A/L ගොඩ දාගන්න බෑ වගෙ හිතෙනවද? දවස් 40 සුපිරිම Plan🔥 #chemistry #exam @AmilaDasanayake
මේ දවස් ටිකේ Stress Manage කරගන්නේ කොහොමද? #chemistry #exams #stressrelief #sleep
Переглядів 13 тис.Рік тому
මේ දවස් ටිකේ Stress Manage කරගන්නේ කොහොමද? #chemistry #exams #stressrelief #sleep
අන්තිම දවස් 40 ගේම ගහල AAB ගත්ත කොල්ලෙක් 🔥⚡️| @AmilaDasanayake
Переглядів 199 тис.Рік тому
අන්තිම දවස් 40 ගේම ගහල AAB ගත්ත කොල්ලෙක් 🔥⚡️| @AmilaDasanayake
පාඩම් කරන්න Motivation ඕනි නෑ... | @TechTrackShow@myHubLK
Переглядів 14 тис.Рік тому
පාඩම් කරන්න Motivation ඕනි නෑ... | @TechTrackShow@myHubLK
අන්තිම කාලෙ හරියටම Papers කරන්නේ කොහොමද?⚡️ @AmilaDasanayake
Переглядів 33 тис.Рік тому
අන්තිම කාලෙ හරියටම Papers කරන්නේ කොහොමද?⚡️ @AmilaDasanayake
බලන් ලිව්වා කියල ලකුණු වැඩි වෙන්නෙ නෑ❤️ @samitharathnayake
Переглядів 3,7 тис.Рік тому
බලන් ලිව්වා කියල ලකුණු වැඩි වෙන්නෙ නෑ❤️ @samitharathnayake
A/L Subjects 3 BALANCE කරගන්න අමාරුද? - JANAKA ABEYWARDANA SIR🔥
Переглядів 14 тис.Рік тому
A/L Subjects 3 BALANCE කරගන්න අමාරුද? - JANAKA ABEYWARDANA SIR🔥
නැති දේ ගැන හිතලා දුක් වෙන්න එපා🔥 @DarshanaUkuwelaPhysics
Переглядів 3,5 тис.Рік тому
නැති දේ ගැන හිතලා දුක් වෙන්න එපා🔥 @DarshanaUkuwelaPhysics
A/L වල Bright Case නෑ. වැඩ කරන එකා ගොඩ යනවා🔔
Переглядів 19 тис.Рік тому
A/L වල Bright Case නෑ. වැඩ කරන එකා ගොඩ යනවා🔔
අනුන්ගේ හිත් වල තමන් චරිතයක් කියල හිතන්න එපා...🔥❤️@UjithHemachandra
Переглядів 3,2 тис.Рік тому
අනුන්ගේ හිත් වල තමන් චරිතයක් කියල හිතන්න එපා...🔥❤️@UjithHemachandra
හිතට උඹව පාලනය කරන්න දෙන්න එපා🔥⚡️⚡️- @DarshanaUkuwelaPhysics
Переглядів 14 тис.Рік тому
හිතට උඹව පාලනය කරන්න දෙන්න එපා🔥⚡️⚡️- @DarshanaUkuwelaPhysics
එක Target එකක් තියා ගන්න…කැප වෙලා වැඩ කරන්න🔥
Переглядів 10 тис.Рік тому
එක Target එකක් තියා ගන්න…කැප වෙලා වැඩ කරන්න🔥

КОМЕНТАРІ

  • @SLRANJI25
    @SLRANJI25 3 дні тому

    Thank you sir❤🙏🏻

  • @SanjanaSanjana-ds2gy
    @SanjanaSanjana-ds2gy 4 дні тому

    Lanka sar🥰

  • @CJ_DeSilva
    @CJ_DeSilva 5 днів тому

    අම්මෝ භාග්‍යගෙ වහල්ලු ගොඩ🤣ගෙවන නිසානෙ මේච්චර වහල් වෙලා ඉන්නෙ😂

  • @JanujChathumina
    @JanujChathumina 7 днів тому

    Pin කරපු comment එකට මේක කියන්නෙ , උබල ලබන්නෙ ස්වයංවින්දනයක් බං , ශෝක් නේ , මාරයි නේ හෙන ආතල් ඇති. මම භාග්‍ය මිස්ගෙයි ක්ලාස් යන්නෙ, කමක් නෑ මිස්ට digree එකක් නැතුව ඇති , හැබැයි මම දන්නෙ එකම එක දෙයයි . මිස් හරියට මිස්ගෙ වැඩේ කරනව . ඒ මිස් ඔය කාටවත් බැන බැන යන්නෙ නෑ , ගුරුවරුන්ගෙ කුහක කම ඔය පෙන්නන්නෙ ...😂

  • @NivolaHerath
    @NivolaHerath 9 днів тому

    IT pathe job adui ,tharage vadilu ඇත්තද ? , එහෙමනම් ඩේන්ජර් නෙ IT වලින් ගියොත්

  • @H.M.Tharushasanjana
    @H.M.Tharushasanjana 10 днів тому

    A/l කරන අය ෆෝන් පාවිච්චි කරන්න හොදයි ද 😢

    • @Nethmikankanamge
      @Nethmikankanamge День тому

      Studys walata amathra pawichchi karana eka adu karanna

  • @SameeraChathuranga-o9u
    @SameeraChathuranga-o9u 12 днів тому

    Thank you sar❤️

  • @ChaminiNadeeka-ng1od
    @ChaminiNadeeka-ng1od 17 днів тому

  • @SenukaRanhiru
    @SenukaRanhiru 19 днів тому

    🥺

  • @linukaranchitha5871
    @linukaranchitha5871 22 дні тому

    චූටි පුතාට කෙලවන්න ගිහින් අනාගත්ත කලු එලුවා😂

  • @smpsamarakoon7504
    @smpsamarakoon7504 23 дні тому

  • @NisithRuchika
    @NisithRuchika 25 днів тому

    Onna sir olevel අන්තිම දවස් ටිකේ ස්‍ගේ motivation ahala දඩ ගේමක් දීලා දැන් 9As දාලා gammen Alevel Maths krnawa.. ආදරෙයි සර් ඒ දීපු ගැම්මට ❤️

  • @ange_lola
    @ange_lola 26 днів тому

    අනිවාරෙනම් කරල ඇවිත් massage එකක් දානව😌❤️

  • @Photo_doctor
    @Photo_doctor 27 днів тому

    අනුන්ට මඩ ගහන එක විතරද මේ රැවුල කරන්නෙ 😂😂😂

  • @ravidumadawala5234
    @ravidumadawala5234 28 днів тому

    Sir commerce ekka IT karoth wadak nadda

  • @tharutharu-g6t
    @tharutharu-g6t 28 днів тому

    ❤❤❤

  • @Ashendm
    @Ashendm 29 днів тому

    Mata tawa 1 year tiyenne ccs wage result ekk danata math match ekk gahanawa dn masekata kalin patan gatte

  • @madushanka_0192
    @madushanka_0192 29 днів тому

    දැන් ඉන්නේ CCS ක මට්ටමේ.(2024/11/04). බලමු මේ දවස් 21 වැඩ කරලා මොන වගේ results එකක් ගන්න පුලුවන් වෙයිද කියලා..results ආවම රිප්ලයි එකක් දාන්නම්😐

  • @Aandbbdkkdjjdsjn
    @Aandbbdkkdjjdsjn Місяць тому

    3/11/24 Aniwarenma mn mage target ekata yanawa..me balana awasana video eka..❤

  • @vikumrashmika5336
    @vikumrashmika5336 Місяць тому

    මචන් අයියෙ මාර ගැම්ම්ක් ආවෙ..මගේ 2 nd එක මේ මගේ නමත් විකුම් ..ඔය seen එක මටත් තියේ කොහොමහරි ගොඩ යනවමයි ❤❤🎉🎉🎉

  • @sindulokaya1019
    @sindulokaya1019 Місяць тому

    තව මාසයක්වත් නෑ

  • @MinduNethu
    @MinduNethu Місяць тому

    Thank you sir!!❤❤ කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ, හැමදාම වැඩ කල් දදා ඉදල දැන්නම් ගොඩක්ම දැනිල තියෙන්නෙ වැඩ කරන්න ඕන කියල. මේ විදියට පිලිවෙලට ආයෙත් වැඩ කරන්න පටන් ගන්නව✊ 2025 A/L

  • @chathuwa8267
    @chathuwa8267 Місяць тому

    Dawas 23i thawa. 2024 A/l

  • @GeethaniGeethani-se5lj
    @GeethaniGeethani-se5lj Місяць тому

    ❤️

  • @roshaniemalaviarachchi6407
    @roshaniemalaviarachchi6407 Місяць тому

    Oshada putha ge thsth waterboard engineer ...apith ekke wada kale...wasanawanatha puthawa

  • @charucharumalshani1329
    @charucharumalshani1329 Місяць тому

    අද ඉදම් මන් වැඩ කරනවා තව දවස් 30යි හරියටම එක්සැම් එකට දැන් ඉන්නේ CSS වගේ මන් මට පුලුවන් උපරිමේ AAB එකකට ට්‍රයි කරනවා

  • @danithapriyangani1041
    @danithapriyangani1041 Місяць тому

    Bc wage mattame iddi dawas 28,kin A3k ganna puluwn wewida😢😢😢😢😢

  • @AmashaKapupahana-lk7zl
    @AmashaKapupahana-lk7zl Місяць тому

    5:09

  • @pamodimandakini
    @pamodimandakini Місяць тому

    Exam එකට දවස් 30 k තියාගෙන මේ දාන්නේ, වැඩ කල , නොකල , පසුතැවිල්ල නැතිවෙන්න මගෙ උපරිම විදියට වැඩ කරනවා sir, අනිවාර්යයෙන්ම sirwa හම්බෙන්න එනවා,

  • @saminadilrukshi5293
    @saminadilrukshi5293 Місяць тому

    Davas 29i ada me dan idan patang gannava 3S mattame inne😊❤

  • @HashiP-wr7oy
    @HashiP-wr7oy Місяць тому

    Wow 🥺❤️

  • @bima0409
    @bima0409 Місяць тому

    SSS------> AAA 👊 2024 AL

  • @ch_a_diaryy
    @ch_a_diaryy Місяць тому

    Charitha 🫀🤍

  • @Ruwan93Kumara
    @Ruwan93Kumara Місяць тому

    Sir A/l walata sinhala bugolaya prathaku karala campas ekata gihin it thoraganna puluwanda naththam it paththen vta eka haraha yana ekada hoda mokada ape school eke ict na prasna nisa wena school ekkata yanna amarui thorathuru danaganna sirge number ekak nadda

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 Місяць тому

    2024 exm ekt hriytm masyk thiyn blnw ad october 24

  • @Shevyy12
    @Shevyy12 Місяць тому

    අද ඉදන් දවස් 32 dan mama inne SSS commerce stream🙂❤ A/l results awhma msg ekk dannm aniwren weda krnw loweth gemak ghnw❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sadee_vlogs_2024
    @Sadee_vlogs_2024 Місяць тому

    Ew ew මඩ විතරයි මුගෙ😒

  • @Niroshaw22
    @Niroshaw22 Місяць тому

    Mage risalt eka FFF mattame thiyenne man aniwarenma exam ekem pass wenawa pass wenawama thama pihita wenna ❤❤❤man exam eka liyala risalt awama mekata riply ekak dannam❤

  • @AyodhyaMadhushani
    @AyodhyaMadhushani Місяць тому

    ❤👍

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl Місяць тому

    Oyata godak pin .oyage kathawata mata kaduluth awa❤

  • @rushiakarsha-1111
    @rushiakarsha-1111 Місяць тому

    මේක කිය්න්න කවුරු හරි ගොඩක් අය කියනවා Maths,Science,commerce කරලා SSS තුනක් දාගත්තත් රස්සා තියෙනවා කියල මේක ඇත්තක්ද ? 😢

    • @shehanisenarath2003
      @shehanisenarath2003 Місяць тому

      Bio කරලා South eastern uni select උන අයත් ඉන්නව degree එක අරන් job නැතුව ඉන්න. වැඩ කරපම් ඒ හන්දා.

  • @Itzz-A-h1
    @Itzz-A-h1 Місяць тому

    මේ වෙනකල් මුකුත් නොකරS මට්ටමෙ ඉදලා පාස් පේපර්ස් කරලා ඇත්තටම ගොඩ යන්න පුලුවන් ද ? එහෙම කරපු කෙනෙක් කියන්නකො අනෙ 🙂

  • @tharu4911
    @tharu4911 Місяць тому

    24/10/22

  • @IsuruVirajjanasanka
    @IsuruVirajjanasanka Місяць тому

    පාඩමට විතරක් නැතුව ජීවිතෙත් කියල දෙන ගුරුවරු❤

  • @ThousandsYT
    @ThousandsYT Місяць тому

  • @AK-cp9qi
    @AK-cp9qi Місяць тому

    Exm ekt thw masayk wge..dn inne CCS mattame wge..komhri supuri result ekk dnwmy mee mase❤

  • @GaminiSenavirathna-uv5et
    @GaminiSenavirathna-uv5et Місяць тому

    10.21 ada risalt awma enmm ❤

  • @aviz_k
    @aviz_k Місяць тому

    තව දවස් 34 යි🙂(2024 A/L) මම දැන් ඉන්නෙ CSF වගෙ අඩු මට්ටමක 🥺💔 මම මේ අන්තිම දවස් ටිකෙ උපරිම මහන්සි වෙලා වැඩ කරනවා 🙂 Results ආවම මේ comment එකට රිප්ලයි එකක් දෙන්නම් 😊

    • @Dh7gtxbio7grfxd
      @Dh7gtxbio7grfxd Місяць тому

      අනිවා කරමු මචන් කරන්න පුලුවන්.මාත් ccc මට්ටමේ.අද මෙලෝ වැඩ කරන්නෙ නැතුව අවුලෙන් ඉන්නකොට මේක බලලා මොරාල් එකක් හදාගත්තෙ❤️

    • @aviz_k
      @aviz_k Місяць тому

      @@Dh7gtxbio7grfxdඅනිවාරෙන් මචන් පුළුවන් ගේමක් ගහන්න 🤝 💗

    • @NethmiBasnayaka-ow4hl
      @NethmiBasnayaka-ow4hl Місяць тому

      ❤❤❤

  • @Lovebugdp
    @Lovebugdp Місяць тому

    කොච්චර වැඩ කරගෙන ආවත් කරගන්න බැරි වෙයි කියලා හිතින් වැටෙන හැම වෙලාවෙම මේ කතාව ලොකු උදව්වක් උනා mind set එක හදාගන්න❤

  • @TharinduAbeywickrama-d8w
    @TharinduAbeywickrama-d8w Місяць тому

    ඇත්තටම මේ මනුස්සයා හරියට වැඩ කරලා තියෙන්නේ සති 3ක් වගේ 🤯