මේ මාසෙ විතරක්වත් ඔයා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න | chemistry | Amila dasanayake | motivation

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 233

  • @U_CAN__
    @U_CAN__  Рік тому +63

    මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් අපිව Subscribe කරලා එකතු වෙන්න😊
    🌐Telegram channel -
    t.me/U_C_A_N
    🔰Whatsapp channel-
    whatsapp.com/channel/0029Va6CL3s6RGJCaE05Xp1W

    • @oshibandara-jm8yv
      @oshibandara-jm8yv Рік тому +2

      Ane plz mt amila sirge no ek dnnwnm kiynnkoo...mm sirge clz en ne...mm tec krnne ...Mt sirt poddk kata krnn ....plz..

  • @TharuDc11
    @TharuDc11 Рік тому +30

    පාඩම් කරන්න පටන් ගන්නකොට හැමදාම බලන්නෙ මෙ විඩියො එක..මාරම ආස විඩියො එකක්❤🎉

  • @ashinisandeepani4377
    @ashinisandeepani4377 Рік тому +131

    මම කොමර්ස් කරන්නේ ඒත් මෙච්චර අමාරු subjects කරලා. එයා මාසෙන් ගොඩ දාගත්තා නම් ඇයි මට බැරි කියලා හිතුනා ❤🥺 ඒ කතාව මාර සැනසීමක් උනා හිතට🙏

    • @dimikanilanthi9439
      @dimikanilanthi9439 Рік тому +3

      Samé❤❤💪

    • @SandakelumMendis
      @SandakelumMendis Рік тому +5

      ඔයාට නම් මේ වගේ වැඩ කරොත් rank එකක් දාන්න පුළුවන් යාළුවා.ඔයාව විශ්වාස කරලා වැඩ කරන්න.අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤️

    • @tharakaeheliyagoda108
      @tharakaeheliyagoda108 Рік тому +2

      🥺🥺🥺🥺

    • @tharakaeheliyagoda108
      @tharakaeheliyagoda108 Рік тому +3

      මටත් ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ මොකද කරන්නේ අපි

    • @SandakelumMendis
      @SandakelumMendis Рік тому +4

      @@tharakaeheliyagoda108 මොනවා කරන්නද අනේ ධනාත්මකව හිත හිත පුළුවන් උපරිම මහන්සි වෙලා වැඩ කරන්න.එච්චරයි ❤️

  • @dinith1325
    @dinith1325 Рік тому +12

    මේක දිනලම ඉවර කරමු 😍😍🌹

  • @roadviewusa
    @roadviewusa Рік тому +62

    මුගෙන් ලංකාවෙ ඉස්සරහට බිහිවෙන හොද ටියුශන් සර් කෙනෙක් පේන්වනෙ

  • @Wish472
    @Wish472 Рік тому +44

    මගෙත් හීනයක් මෙහෙම ස්ටේජ් එකේ කතාකරන එක .💪

  • @Dissanayaka1
    @Dissanayaka1 Рік тому +20

    මං කොමස් කරන්නෙ.ඒත් හැමදාම අමිල සර්ගෙ ක්ලාස් වල කියන දේවල් දාන මේ video clips දාන ඒව බලනව.මාර ගැම්මක් එන්නෙ එතකොට හිතට.මං ආසම ගුරුවරයෙක් ❤විකුම් අයියටත් tnqq ❤

  • @gihanalahakoon412
    @gihanalahakoon412 Рік тому +47

    පපුවටම වැදුණු කතාවක් ❤❤❤ ඇහැට කදුලුත් ආවා 🥺❤️අපි ගේම ගහමු කොහොම හරි 💯☘️❤️

  • @viduvickramasinghe7868
    @viduvickramasinghe7868 Рік тому +60

    මේ කතාව අද උදේ පාන්දරම live අහද්දි හිතුනෙම කොහොම හරි ගේම ගහලා ඉවරකරලමයි අතාරින්නෙ කියලා.🙂💟💟 thnks ayya.. 🙏 💟

  • @athmamedanijayawardhana9427
    @athmamedanijayawardhana9427 Рік тому +31

    මම කොහොමහරි මේමාසේ හොදට වැඩ කරලා මේක ගොඩ දානවා (පේපර් වලින් ) 💪

  • @jelly9043
    @jelly9043 Рік тому +16

    අමිල සර් ❤️🥺 විකුම් අයියා , තැන්ක් යූ දෙන්නටම ගොඩාරියක්ම........

  • @tharindiwijesundara845
    @tharindiwijesundara845 Рік тому +65

    මොරාල් බැහැල තිබ්බ වෙලාවක ස්ටේජ් එකට ඇවිත් දීපු සුපිරිම මෝටිවේෂන් එකක් .... ❤ ඕනිම උන වෙලාවක ඇහුන ඕනිම විදිහේ කතාවක් .. thank you vikum aiye

  • @SandhayaRajakaruna-hr8dw
    @SandhayaRajakaruna-hr8dw Рік тому +21

    බෑමයි කියලා හිතුනු වෙලාවට මේ magical word ටික අහන්න කාටවත් හිතට එකගෙව වැඩ කරන්න හිතෙනවා අනිවාර්යයෙන් thank you wikum aiya ❤😊

  • @uncmusic2005
    @uncmusic2005 Рік тому +82

    ඕනම වෙලාවෙ හොයපුම දෙයක් ❤

  • @Kavindya-2004
    @Kavindya-2004 Рік тому +27

    අනේ විබාගෙට තව මාසයයි.මෙලෝ දෙයක් දන්නේ නෑ..අනේ මන්දා මොනා ලියන්නද මොනා කරන්නද කියලා❤️‍🩹

  • @Nimsha3720
    @Nimsha3720 Рік тому +10

    ඕනිම වෙලාවේ අහම්බෙන් හම්බුන video එකක්...thank you අයියේ...❤❤❤

  • @SenujaOshan-j1c
    @SenujaOshan-j1c Місяць тому +1

    මම 2024 O/L මටත් නරක කාලයක් උදාවෙලා තියෙන්නේ මට කවදාවත් වාර විභාග වල එහෙම ලකුණු තිබිලා නෑ..😞

  • @nimsaratheekshana6147
    @nimsaratheekshana6147 Рік тому +9

    මන් නම් commerce කරන්නෙ. Subject 2k නම් අව්ලක් නෑ... ඒත් Economics නෝට් වත් නෑ😒... තව මාසයයි🥺. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ...Note නැති නිසාද දන්නෑ මට ඒ sub ඒක අප්පිරියා වෙලා ඉන්නේ. campus යන්න නම් ආසයි. අනේ මේ දවස් ටිකේ කරන්න හොද වැඩ ටිකක් කියන් යන්නකො මේක බලන අය

    • @Fgchhc-f3e
      @Fgchhc-f3e Рік тому +3

      ලසන්ත සර්ගෙ පේජ් එක බලන්න ❤️

    • @yashodhara28
      @yashodhara28 Рік тому +2

      UA-cam eke oni thrm video thiyenwne ewa balala goda dagnn blnn

    • @maduninilanka8203
      @maduninilanka8203 Рік тому +2

      Dn note hoynn ep math cms krnne 2nd shy ..oya papers krnn uttr bala bala hri krnn krnagmn ew pdm krnn

  • @lakshanisandunika104
    @lakshanisandunika104 Рік тому +15

    හරිම වෙලාවට ඕනිම වීඩියෝ එක හම්බුනා. ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට.❤❤❤

  • @_Dewgril_
    @_Dewgril_ Рік тому +69

    අද දවසේ ඉදලා 0 වේ ඉදලා පටන් ගත්තෝත් පුළුවන් ද අවම c3 කට b තුනට යන්න පුළුවන් ද❤🎉

    • @sas20021
      @sas20021 Рік тому +19

      Past pepper S-C-B-A plan ek krnn.mcq walta.past peppers krnn 2010 idn.

    • @Kavi-bt2sw
      @Kavi-bt2sw Рік тому +26

      A3 unath kranwa nm hriyta puluwn

    • @g.n5361
      @g.n5361 Рік тому +12

      Katawath 0 mattame nane samanya lakunu 20 30 atara gank enwne e mattame idn wada krnna oyt puluwn

    • @sathilaranatunge
      @sathilaranatunge Рік тому +5

      Physics tmi💔melo deyk dn na

    • @sarunijayarathna4842
      @sarunijayarathna4842 Рік тому +4

      @@sas20021 E plan eka kohomada hoyaganne

  • @_Dewgril_
    @_Dewgril_ Рік тому +285

    මං මේ දවස්වල පේපරයක් කරාම මට තියෙන්නේ 14💔 mcq මට අසායි විභාග පාස් වෙන්න අනිත් අය වාගේ ම😓😓

    • @nathashadanadari1762
      @nathashadanadari1762 Рік тому +67

      ඔයා ඉස්සෙල්ලාම ඔයාව විශ්වාස කරන්න. තියෙන කාලය ගැන හිතන්න එපා තවත් පරක්කු වෙන්නත් එපා. අදම වැඩ පටන්ගෙන වැඩ කරන්න ඔයාගෙ උපරිමෙන්ම. එතකොට ඔයාගෙ ආසාව සැබෑ කර ගන්න පුලුවන් .

    • @Nuwan.99
      @Nuwan.99 Рік тому +23

      මගෙ යාලුවෙක්ට mcq 12යි තිබ්බේ chemistry වලට ඌට s ආවා

    • @nishanijayasinghe6797
      @nishanijayasinghe6797 Рік тому +7

      Mond krnne stream ek

    • @Praveenavishka924
      @Praveenavishka924 Рік тому +9

      3rd nm avulak na ne.shy dekama silabas eke vada karane..

    • @dreamer-ro6ir
      @dreamer-ro6ir Рік тому +6

      Baya wen nathuwa oyaa wada karanna
      Oyaata puluwn

  • @1.0016
    @1.0016 Рік тому +13

    Pandara 4.30ta vithara ooka live clz ekedi ahaddin danunu gata maarai ❤

  • @Sakuni-g2h
    @Sakuni-g2h Рік тому +25

    Amila sirge wachanamai 😍

  • @sewwandisewwandi6262
    @sewwandisewwandi6262 Рік тому +3

    Man aniwaren gemak gahanawa matath pdm krna ewa amathaka wenawa e nisama paya 20 k wada krnawa 😊 me kathawen mamath motivate una thanks godak 🙏

  • @sadunilakshika4189
    @sadunilakshika4189 Рік тому +1

    ගොඩක් වටිනවා අයියේ ඔයාගේ කතාව. හිතටම වැදුනා👍😊

  • @emoigaming2794
    @emoigaming2794 Рік тому +18

    මට MCQ 40+ වදිනවා 🙂 ඒත් තියරි ස්ට්‍රක්චර් ලකුනු නැහැ 🙂🙂🙂

    • @mal6593
      @mal6593 Рік тому

      Mata eeke anik paththa😢

  • @hirniapsara7901
    @hirniapsara7901 Рік тому +48

    Me katawa live ahapu mn wage aya innwda💪❤️

  • @Dtm5443
    @Dtm5443 Рік тому +18

    මේ විකුමා නේ, අම්මට කොන්ඩෙ කපල, 😢😢

  • @studyrobot8986
    @studyrobot8986 Рік тому +9

    Reminder for me: Ada nov26 maasekin December 26 ta balamu.

  • @kavindimalisha
    @kavindimalisha Рік тому +4

    Amila sirge wachanamayi 🥺❤️ Thank you ayiye ❤

  • @MSP-2003
    @MSP-2003 Рік тому +20

    Chemistry ගැන විතරයි නෙ කතා කරන්නේ එතකොට combined p6 සුපිරියටම තියෙන්න ඇති...
    මම හිතන්නේ B chemistry වෙන්න ඇති ..
    පුලුවන් තරම් උත්සාහ කරන්න තියෙන්නේ

  • @lyricsIK11
    @lyricsIK11 Рік тому +1

    second shy krnn weid ky ky hith hith iddi me video ek hmbuna ❤🥺 Gdk thnk you ❤

  • @sumedalakmal6437
    @sumedalakmal6437 Рік тому +22

    අනිවාරෙන්ම දිනලා ම ඉවර කරමු..❤❤

  • @see-rufuf
    @see-rufuf Рік тому +21

    හැබැයි මේකෙන් වෙන්නේ ඊලග අවුරුදු වල ලියන කට්ටිය හිතනව අන්තිම මාසෙ වැඩ කරල ලොකු ලකුනු ප්‍රමානයකට යන්න පුලුවන් කියල වැඩ කරන්නැතිව ඉන්නව

    • @U_CAN__
      @U_CAN__  Рік тому +2

      Hemotm amurui 👍

    • @ecogreen756
      @ecogreen756 Рік тому +10

      ඒක තේරුම් අරගන්න මොළයක් තියෙන්න ඕන ඉතින්

    • @nimnaada
      @nimnaada Рік тому +12

      ​@@liyogirlඅනේ ඉතින් එච්චර අවදානමක් ගන්න තරම් මෝඩ ඇයි සර්ලා මෙච්චර කට කැඩෙනකන් කියලත්..මේවා කියන්නේ අන්තිම මොහොතේ අතරින්න ඉන්න ළමයින්ට ගැම්මක් දීලා ගේමක් ගහන්න පුළුවන් වෙන්න..මොකද මේ වගේ දේවල් කරන්න පුළුවන්..හැබැයි අසීමිත කැපකිරීමක් එක්ක..වැඩ නොකර ඔහේ ඉදලා ගේමක් ගහන එකයි,අන්තිම මාස තුනේ කරගන්න පුළුවන් කියලා හිතලා වැඩ නොකර ඉන්න එකයි දෙකක්..මෝඩකමයි,උවමනාවක් නැති කමයි කියන්නේ දෙකක්..

    • @himanshiruvindhaya8621
      @himanshiruvindhaya8621 Рік тому +4

      මේවා කියන්නේ exam එක කල් මදි කියලා අතැරලා ඉන්න ළමයින්ට තියන කාලෙන් මහන්සි වෙලා වැඩ කරන්න කියලා මිසක් exam එකට පාඩම් කරන්න අන්තිම මාසේ වෙනකම් ඉන්න කියලා නෙමෙ එක තෙරුම් ගන්න ඕනේ.

    • @JFS-po6xy
      @JFS-po6xy Рік тому

      ​@@liyogirl මේ අයියට First shy th ACC තිබිල ලු නෙ අනික , ගිය අවුරුද්දෙ video එකේ කියන්නෙ

  • @ranjithwijesinghe3665
    @ranjithwijesinghe3665 Рік тому +15

    Thank you.. සහෝ.. ජය ❤

  • @Kavi-bt2sw
    @Kavi-bt2sw Рік тому +6

    Thank you sir ..❤ thank you aiya 🎉

  • @nalinindika2817
    @nalinindika2817 Рік тому +6

    Thank you aiyee mee wage apita haiyak wenawata ❤

  • @ranaweerakarunarathna5086
    @ranaweerakarunarathna5086 Рік тому +3

    Congratulations❤

  • @asawenigenaganna9946
    @asawenigenaganna9946 Рік тому +2

    ❤️‍🔥
    Thank You Wikum ayya.....

  • @tharakawijerathna2890
    @tharakawijerathna2890 Рік тому +9

    මාසෙන්නම් බෑ පතරන්ග subject 3ක් කවර් කරන්න. මේ chemistry ගැන විතරයි නේද කියනවා ඇත්තෙ

  • @Tharushi725
    @Tharushi725 Рік тому +5

    වටින වීඩියො එකක්🥺❤️

  • @nuwanineth3063
    @nuwanineth3063 Рік тому +14

    Gy aurudde mn me ayiyge kthw ahl awsn mse pudum moral ekkin wd kr wd krn ba kiyl hithen welwet mn me ayyge kthw ahuw Kip prkm auruddkpsse me prth e ayym amil sirge clz eke krn kthw ahnn inne medicine selct wehch lmyek vidiht 🥰

    • @himalshasithu5036
      @himalshasithu5036 Рік тому +2

      Medicine gye anthim mse vd krld

    • @nuwanineth3063
      @nuwanineth3063 Рік тому +4

      @@himalshasithu5036 na dear wd krn aw eth anthim mse gdk wd kr 🥰

  • @Denu_xyZ
    @Denu_xyZ Рік тому +2

    Exam ekt masayai.samahara theory mm dakalawath na.mula idan waradda mage athe thiyenne 🙂💔 eth mt mepara kohoma hari pass wenn oni 💔 onima welawe me video ek dakke❤

  • @dulabro845
    @dulabro845 Рік тому +10

    S මට්ටමේ ඉන්න කොමස් කරන කෙනෙක් ට දවසට පැය 15-20ක් වගේ වැඩ කලොත් කැම්පස් යන්න පුලුවන් ද......ඇත්තම කියන්න....දන්න අය ඉන්නවනම් plan ekak denna

    • @SwiftTube-ov7gg
      @SwiftTube-ov7gg Рік тому +7

      මාත් oy වගේ හිටියේ.සැප්තැම්බර් 25 වෙනකල්. එත් මේ වෙද්දී bs, acc A මට්ටමේ ඉන්නවා 😇ඉකොන් වලට මහන්සි වෙනවා දැන්. බැරි නෑ පුළුවන් ඒක තමන්ට දැනෙන්න ඕනේ. වෙන අයගෙන් පුළුවන් ද අහන්න epa

    • @dulabro845
      @dulabro845 Рік тому

      ​@@SwiftTube-ov7ggthankz

  • @slmetroentertainments7642
    @slmetroentertainments7642 Рік тому +2

    Supirima kathawak marama gammak awe❤

  • @madhu-vr2yy
    @madhu-vr2yy Рік тому +15

    Me vikum ayyne.wenas wela

  • @yuwanirashmika2075
    @yuwanirashmika2075 Рік тому +2

    Thanks ayye...💯💪

  • @isurumax8497
    @isurumax8497 Рік тому +1

    aiyee❤ thank you💞

  • @karmomoaG22
    @karmomoaG22 Рік тому +10

    ඒත් එයාගෙ anith subjects 2 godak hondata thiyenna athi ne?😢❤

    • @Advane23
      @Advane23 Рік тому +9

      අන්නේකයි බන්. ගොඩක් උන්ට මේවා දැක්කාම ඔලුවට යන්නෙ මාසෙන් ගිඩයන්න පුළුවන් කියලා 😂

    • @karmomoaG22
      @karmomoaG22 Рік тому +1

      @@Advane23 e kiynne B 3k Wath daganna bari weida 18 hrs Wath wada krla😕

    • @i....k.....6428
      @i....k.....6428 Рік тому

      ​@@karmomoaG22හරියට plan කරලා වැඩ කලොත් පුළුවන් බන් A-3 ක් උනත් ගන්න ...... මුලුමනින්ම තමන්ව විශ්වාස කරපන්... අනිත් අයගෙන් අහන්නෙ නැතුව ...... මුලු syllabus එකම අල්ලන් දගලන්නෙ නැතුව target කරලා වැඩ කරපන්.... අනිවාර්යයෙන් පුළුවන් ...

    • @harshiadhikari53
      @harshiadhikari53 Рік тому

      Me lamyge. Secand results ekth mn hithnne hoda ekk. Meyama klinuth katha kra class ekedi. Mt mthk meyama thama. Dahanawaye liuwa kenek ned me. Danne ne hriytm mthk ehm habai. Amila sirgem class eke katha kara mthki. Mona unth third eke chemistry kre anthjm mohothe me kiyn widiyt. Koooma unth kmk ne. Api wad krmu❤

    • @karmomoaG22
      @karmomoaG22 Рік тому

      @@harshiadhikari53 ow eka thama all the best

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 Рік тому +2

    Thank you Ayye... ❤️

  • @priyanthadalugama7682
    @priyanthadalugama7682 Рік тому +2

    Gammak ayye❤👌😍

  • @danukanimsadh8414
    @danukanimsadh8414 10 місяців тому

    Me motivation akanam marai ❤❤😢😢

  • @sasidudilshan829
    @sasidudilshan829 Рік тому +1

    Math me dwswl marama Prashna godak inne mn kohom hari hoda result ekak danawamai👍

  • @tharugamini2317
    @tharugamini2317 Рік тому +3

    Thank you aiye 🥰🤠

  • @chalana-yr7qc
    @chalana-yr7qc Рік тому +1

    felt 🥺❤️

  • @reefaatheeka3725
    @reefaatheeka3725 Рік тому

    Thank you✨️ ayye

  • @prabuddhayohan
    @prabuddhayohan Рік тому +1

    Thanks ayye❤

  • @C-Apsara
    @C-Apsara Рік тому +4

    Thank you👍

  • @pkaaa6877
    @pkaaa6877 Рік тому +8

    eka hamotama karanna ba. Math A-2y, B-2y aran Island rank 169 gaththa kenek. eth degree eka atarinna una. pera athme kara paw nisa. Arts nam masa 3n liyanna puluwan.

    • @ryanlenosh2711
      @ryanlenosh2711 Рік тому +1

      Mokkd une ai degree eka atharinn une😢

    • @pkaaa6877
      @pkaaa6877 Рік тому

      @@ryanlenosh2711 Love. ekata wada welwa hodanathi kama. ekata duk wenne na. duka digree ekath na. eyath na. eth danuma tiyena nisa mn digree eken karana detyya wada fields godaka deyak karanawa

    • @pkaaa6877
      @pkaaa6877 Рік тому

      @@ryanlenosh2711 ranjan ramanayakagen ona eka ahanna

    • @pkaaa6877
      @pkaaa6877 Рік тому

      oya matara nam sanath jayasooriya giya school eke oya result eka damme 96 Raaz Shashi Dawan. mage nama

    • @pkaaa6877
      @pkaaa6877 Рік тому

      st. servatius callage, matara. oya namin loketama 2y tiyenne. 1k lankawe

  • @Maheesha654
    @Maheesha654 Рік тому +1

    Thank u ayye

  • @wnwithsrilanka5290
    @wnwithsrilanka5290 Рік тому +2

    😒resalts awhm ennmko 🙈😽 tnq aiye math me kalpna Kara kara idiye mokkd krnne kiyl🥺♥️

  • @1976chandrikamalkanthi
    @1976chandrikamalkanthi Рік тому

    Thank you ❤

  • @dreaming960
    @dreaming960 Рік тому +6

    Dn subject 3ta lakunu 50 ganan thiyena lamayekt 3As danna puluwanda

  • @studylife01
    @studylife01 Рік тому +1

    patta brother !

  • @Tharushi-t4h
    @Tharushi-t4h 2 місяці тому +1

    Aniwaryen meka karanawa
    Now 3S (Bio)
    Exam iwara wela mekataaniwaryen reply karanawa...

  • @SasiniJayanath-jg8df
    @SasiniJayanath-jg8df Рік тому +6

    ❤❤🔥🔥

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo Рік тому +4

    ❤️❤️

  • @IslandEleven-cn1zg
    @IslandEleven-cn1zg 8 місяців тому +2

    Commerce krana mata subject nathin😎👊

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 Рік тому +3

    E me ayya third shy karala....My god..ape gedara first shy karanawatath akamathei..Bio karana nisa karanna ariye....Anyway,thanks a lot for the motivation!😘😘😘

  • @chethanasamarapperuma1201
    @chethanasamarapperuma1201 Рік тому +2

    ❤❤️‍🔥

  • @piyashjanindu4411
    @piyashjanindu4411 2 місяці тому

    Mama Art krnne exam ekata tahwa dina 37i..dent c mattame innawa..me tike weda koth A gnna puluwan neda...paln ekak kiyanna

  • @sashiirathnayaka
    @sashiirathnayaka Рік тому +5

    👍❤️‍🔥

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Рік тому +5

    Mn econ bs acc karanne😢.... Mtath 20k wge hariyannr....😢😢😢 bayai kale madida kiyala. Plan kara ganna therenne na😢😢😢 strees wela inne

    • @ChamodyaNethmi-ky1gn
      @ChamodyaNethmi-ky1gn Рік тому +1

      mmth oyge subjectsmyi krnne , baya wennepa oyt puluwn .. mahansi wenn puluwn thrm mee mase 😇💗

    • @tharushikavindiya1343
      @tharushikavindiya1343 Рік тому

      Ane ow matath oni hoda resalt ekak dagann tech krnne mn... sft wlt lakunu adu wenw. Ganan hdnn hithennem n ane vidihiyak kiynnko...

  • @pawaniranathunga1888
    @pawaniranathunga1888 Рік тому +1

    ❤️🔥

  • @fasnafaws3531
    @fasnafaws3531 Рік тому +1

    ♥♥♥

  • @Rashi-k7i
    @Rashi-k7i Рік тому

    Anee mata vishayan 3ma thinawa padam karanna mn b tech karanne man sft s bst f ict s mattame inne matath campus yanna oni eth kara ganna vidiyak therenne nh

  • @malithiruwanjala7303
    @malithiruwanjala7303 Рік тому +2

    ❤️👍

  • @avishkashaminda-qv1ie
    @avishkashaminda-qv1ie Рік тому +1

    subject 2k eazy bn habi p6 mcq lept😢

  • @GIHAN-MADUSHANKA.
    @GIHAN-MADUSHANKA. Рік тому +2

    ❤🎉

  • @Caldeira198
    @Caldeira198 Рік тому +3

    මම නම් ඔය කියන අයව ගේන එක එච්චර encourage කරන්නේ නෑ. මාසෙන් කරපු සමහර අය කැම්පස් ගිහින දවසෙන් විභාග කරන්න ගිහින් කෙල කර ගන්නව.

  • @chamathka6579
    @chamathka6579 Рік тому +3

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @NadunThameera
    @NadunThameera Місяць тому

    මේ තනි පච වලට අහුවෙන මිනිස්සුත් ඉන්නවනෙ 😂

  • @pamudimaheshika341
    @pamudimaheshika341 Рік тому +1

    🥺❤️

  • @Jpghhh
    @Jpghhh Рік тому +2

    Anith subject A mattme thibilda

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 Рік тому +6

    Ane deyyane mata ba kiyala hithala sathiyak padam nokara marenawa kiyala hithan hitiya . Dan nam mata man ganama lajjai 😢 apahu e gon wade karanne na thanks ❤ 24 A/L

    • @U_CAN__
      @U_CAN__  Рік тому +2

      💔

    • @IMusic23
      @IMusic23 Рік тому +7

      24 A/l😂
      Oyata kale thiyanawa danma wada patan ganna..

    • @ashansadaruwan8411
      @ashansadaruwan8411 Рік тому +7

      යකෝ තව කල් තියනවා 😂😂

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 Рік тому +3

      @@ashansadaruwan8411 duka hithuna welawata Kal thiyei kiyala amathaka wenawa deyyane 😂

    • @xgamer660
      @xgamer660 Рік тому +1

      😂😂

  • @saman8021
    @saman8021 11 днів тому

    Mcq 35 gahala medicine yanna ba e unata 😢😢

  • @samadhisathsarani1920
    @samadhisathsarani1920 Рік тому +14

    Mam tech mata subject 3 tma 5o ganan lakunu thiinne😭 koma hari A ganna oni👀🥲🙃 gann puluwan wewidoo ❤️

    • @userbabi5
      @userbabi5 Рік тому +3

      ගමු ගමු A 3kම දාමු ජයවේවා 👊😇

    • @mickeygirl-k2q
      @mickeygirl-k2q Рік тому +1

      Matath oya prashnema thamai😢

  • @HansaniNawodya-v8m
    @HansaniNawodya-v8m Рік тому +2

    Past papers hodatama karoth puluwan neda..math past papers karanawa hodatama ...bio... ehema karala A 3k ganna puluwan neda

  • @merynilmini3164
    @merynilmini3164 Рік тому +1

    Masen McQ wedi mttamkata genwa wdha poddk kynnko ek krnne kohmda kyl

  • @PositiveUni
    @PositiveUni Рік тому +2

  • @Warsha_premarathna
    @Warsha_premarathna Рік тому +4

    ❤️ 9:37 🥺

  • @NsWijesinghe-x1v
    @NsWijesinghe-x1v Рік тому +1

    Ithuru subject 2kt lkunu tbbe khmd?
    Exam ekt kln

  • @RashmiChamo-zu2qn
    @RashmiChamo-zu2qn Рік тому +1

    ❤️🌼🙏💜💙

  • @SonalDinindu-g2x
    @SonalDinindu-g2x 3 місяці тому +1

    Meka karanawa

  • @Aabbccddeeffggi9c
    @Aabbccddeeffggi9c Рік тому +2

    12 wasare second term eke gdk adu ලකුණු tyena kenket unath med engineer ynn puluwn weid 🥺2024 al

    • @Dinikalupahana5860
      @Dinikalupahana5860 Рік тому +1

      Mtth jiwithe epa wela inne

    • @Sanujiwijesundara
      @Sanujiwijesundara Рік тому +1

      Watennepa aniwarenna puluwan ane😊

    • @Universe11118
      @Universe11118 Рік тому +2

      Ayooo... puluwan lamayo...mage yaluwekuth innawa grde13 wala second term test eke 3natama 35ta aduwa thibila ita passe supiriyatama wada karala 1st shy ekenam medicine giya

    • @Universe11118
      @Universe11118 Рік тому +1

      Ithin oyata uwamanawa thiyenawanam goda Yana eka mahaloku deyak newe❤

    • @Aabbccddeeffggi9c
      @Aabbccddeeffggi9c Рік тому

      ​​@@Universe11118ane thnk you 🥺 term test ලකුණු kiya unath adala na ne gdk adu wei me para 24 mama liynne. term test subject thun gdkm adu unath apahu hdt wada krnn gttoth december eka idn. kohomhri med ynn puluwn wei ne 🥺 ane mata bayai bari wei kiyl term test 30 iwr wenne.

  • @nissankafernando7427
    @nissankafernando7427 Рік тому +1

    👏👏👏👏👍👊👌🙂

  • @snowball4521
    @snowball4521 Рік тому +2

    Wikum ayya ned me

  • @udaracharuka1750
    @udaracharuka1750 Рік тому +8

    අන්තිම සතියෙන් වගේ බැරි වෙයිද??😊

    • @dushanbandara7714
      @dushanbandara7714 Рік тому +9

      පුළුවන් බන් අන්තිම පැයත් ඇති😂

    • @ukshashini4189
      @ukshashini4189 Рік тому

      😂😂

    • @dushanbandara7714
      @dushanbandara7714 Рік тому +3

      ඇයි අපිට මෙහෙම උනේ. 😁🫣

    • @janindusupeshala5154
      @janindusupeshala5154 Рік тому +4

      විබාගෙට කලින් දවසෙත් පුලුවන් 🙂

    • @h_a_s_h_a_n_i
      @h_a_s_h_a_n_i Рік тому

      ​@@dushanbandara7714😂

  • @kavindu2003
    @kavindu2003 Рік тому +7

    kawada ekakkda me

  • @kavindimalisha
    @kavindimalisha Рік тому +9

    Amila sirge wachanamayi 🥺❤️ Thank you ayiye ❤