ගැසට් රිවස් කැම්පේන් එකක් ලෑස්තියි | අනුරගේ ක්ලීන් කිරිල්ලට රනිල් සීරියස් | The Leader TV
Вставка
- Опубліковано 30 жов 2024
- The Leader TV - We Lead the Nation | Latest News from Sri Lanka.
Watch Now - The Leader TV News - අපක්ෂපාතී වාර්තාකරණයේ සයිබර් මුද්‍රාව ..
ගැසට් රිවස් කැම්පේන් එකක් ලෑස්තියි | අනුරගේ ක්ලීන් කිරිල්ලට රනිල් සීරියස්
#anurakumaradisanayaka #anura_kumara_dissanayake #ranilwickremesinghe #ranil_wickramasinghe #ranjan_ramanayake #ranjanramanayake #theleadertv #SriLanka #news #LKA #theleader
Follow us
Web - theleader.lk
Facebook - / theleader.lk
Twitter - / lk_leader
UA-cam - / @theleadertv
Instagram - / theleader.lk
Tiktok - / theleadernewslk
සීයට පිස්සු හොදටම තද වෙලා 😂😂
අනේ රනිලෝ
අපි දැක්කනෙ පාර්ලිමේන්තුවෙ සිටිය අයගෙ හැසිරීම. ඉතින් පිරිසිදු කරන්නෙ නැතිව කොහොමද.
තමන්ගෙ ආසනෙත් පැරදුනු එකෙක් කොහොමද ජනාදිපති උනෙ?
16පස්සේ, තමයිලු හොදම වාසනාවන්ත දවස අනුරට
මනුෂකමක් තියෙන අයෙක් කිවිවනමි.කමක්නෑ.
අපි ඕවා ඉවසන්න ලෑස්තියි .ගැසට් රිවස් කරලා හරි මේක වෙනස් කරමු.
පිස්ස අවේසවීඇත
Of course 76 years polluted
The word '"Clean" is the best suitable word for the country 👍👍👋👋👋
සොම්ඹි පිනාට මයිනත් එක්ක ආරක්ෂා වෙලා ඉන්න ලොකු ගෙයක් තියෙනව වැලිකඩ
මොනා කීවත් සීය ෆේල ඔකයී තත්වේ. රටම හිනා වෙලා නිකා ඉන්නවා 😂
එයා සුලු උනත් චන්දෙන් ආවෙ ඔයා ආවෙ හොරපාරෙන් පිනට ඒක මතක තීයාගන්න
චන්දෙන්අනුර ආවෙ.මෙයාට කවදාවත් චන්දෙකින් එන්න බැරිවුණා.
Malimawata jayawewa ❤❤❤❤
Akila Ranil Divorce 😮
❤❤❤❤❤❤
රනිල් වගේ මහල්ලන් වැඩිහිටි නිවසකට යවමු.
The leader dan Ranilta kade yanawa wage
Desayata kelonawa leader ballo..
බැංකු හෙරා
❤දෙවැනි වතාවටත් මාලිමාවට චන්දෙ දෙන්න ලක්ෂ ගාණක් එන්න ලෑස්තිය රට ඉඳලා හෙට ඉඳලා පටන් ගන්නවා එන්න
ඔව්..රටට ආදරේ මිනිස්සු අනිවාර්යයෙන් එනවා ..විසා ගැටලුව නිසා එන්න බැරි වචනය හරහා හරි එයාල මාලිමාව එක්ක ඉන්නවා .
රනිල්ව ප්‍රතික්ෂේප කිරීම හැමෝගෙම වගකීමක් .
සොමිබි රනිලා දේශපාලන භුමයෙන් එලවමු
සිලින්ඩරේන්. ඇවිත්. බටලන්දට
ගෙනියන්නද.
රනිල්උබලගෙ....මොලේ..කොමා..දැන්....
මේක දකින මෛත්‍රී නෝනට හිතවත් කෙනෙක් ඉන්නවනම් කරුණාකරලා එයාට කියන්න එයාගේ මහත්තයාගෙන් අපේ රට බේරලා දෙන්න කියලා. පැරදිලා ගෙදර ගිහිල්ලත් ආයිත් රස කර කර රට කන්න හදන්න එපා කියලා කියන්න. මේ කුහක මිනිසාට නැවත බලයට පත්වීමට කිසිම ඉඩක් ජනතාව විසින් ම නොතැබිය යුතුය.
Aiyo Ranil😂😂😂
අනේ බබා රනිල්
මුන්ට අනුව සිලන්ඩරේ තමයි එක පට්ට කඩේ යෑමක්
TT forgotten you too 5😅😅😅😅
පුනරුද ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවා ගැනීමට නම් බහුතර බලයක් සහිත මාලිමා ආණ්ඩුවක් සැකසිය යුතුය. ඉතිරි මජර තක්කඩි ටික ද ගෙදර යැවිය යුතුය.
Malimawata jayawewa
චින්තනයාගේ ධර්මයට තේරෙන්නෙ නෑ මං හිතන්නේ පාර්ලිමේන්තුව සුද්ද කරනවා කියන්නේ මොකක්ද කියලා
14 තියන්න පුළුවන් ඒ දින ගාන තීරණය කරලා තියෙන්නෙ නාමයෝජනා බාරගන්න අවසාන දවසත් එක්ක.
PALAYAN SOMBIYA ගෙදර
Hora hatta rata hadalada😂😂
මහ බැංකු මහ දවල් කඩපු එකයි ඌ බැංකුව කැඩුවා කියලා මරං කන්න හදපු උනුයි කරේ අත දගෙන දැන් ජෝගි නටනවා අමු හෙළුවෙන්
ඡන්දෙ කල්ගියොත් 19ට යයි
ලීඩර් දැන් රනීඊඊඊඊඊල් ගෙ සාක්කුවේ 😐😐🤭🤭🤭
සිලින්ඩරේන්.....මහලුමඩමටයන්න
Meka thawama kade yonne hora ranilta
Malimawa thamai
Ane anil. .
Hora Kugawa is 100% correct. Ranil can not denied that Central Bank was burglarized by he and his experienced members
ජොලි සියාට පිස්සු ද
රනිලගෙ චැනල් එක කොච්චර දැගලුවත් මාලිමාව දිනනවා. එච්චරයි😂😂
HALO. BALU KATHA KIANNAEPA ,THAMUSE ALI RAJA GANA ULUPPANE AI
පරක්කු නෑ කිව්වට පරක්කුයි හැබැයි 😂😂
Ranil should not make any request to provide the previous presidents facilities.They are not begging in public. Most of the previous presidents and politicians own houses in Sri Lanka as well as foreign countries. Ranil should understand that the government had been ruined by the previous regime and there are lot of shortcomings. If Ranil can not understand the situation it is disgrace for him
Kawru monawa kiwwath Malimawata ape hamoma chande denawa. HORUNtA no chance.
ranil mahalu madamata giyot aekath venasai paukeara payratahya
Ranil tv still trying to bring Ranil into power, only in dreams. Poor ranil tv 😂
Ranilta hodatama pissu😂😂😂😂😂
Ranil hora banku hora
Bankhora..
Desayata wala kapana leader..nodakin kalakanni
Manussa kama gana katha karanawa gewal nathi minissu kochchara innawada rate vitharak nemai pitaratath gewal thiyena hitapu janadipathilata janathawage badu mudal walin kanna bonna light wathura araksawa deela innath dennalu. Munta pissuda mehema katha kiyanne.
Silinder tv baiya 😂 gedara ranil me para
Bai jeppo gon kathakiyakiya evidiniwa
Ane ban palapurudu un me ratata kala haniya gana kauruth dannawa😢😢😢😢😢😢😢😢😢😢😢😢
batalantha talkiNg aboUT MANUsagama. hA HA HA
Sombiya nam me ratata sapayak 😢😢😢😢😢
Nodakin mulama ad eka..leader balanda appiriyayi...gu kana un Salli walata...
Ranlia hora
Ranil g channwl ekw
Seeya ge kalabale nam therenne mokak hari hutapatayak thiyenawa langadeema
Mung okkoma yaaluwo ne malli.
Kapati. Nariya tho. Patta horek thopi athugalama danawa 😂😂
Anura palimenthuwa clean karanawa kiwwama mr.Cleanta thada wela ammapa me Ranilata lajjawak na Bankuhora hithanawa athi Anura Sajith wage kiyala Ranil Anuragen mattu wenne banku hora Sajith podi miniha nisa paga paga innawa onna mattuwenne goviyage puthagen.Anura oyata madipaduwak unoth Sajithwa ganna ekek ganna epa aiymath horu pirei.Ane Anura banku hora hire dannako.Sanasiemai Sajithta ekathu wenna kiyala eya aiyn wenawa kiyala patta borune apasu Sajithta kana gahala janadipathi wenna.Premadasa marawala agamathi una bankuhora kamathi na puthata denna Gota dinewweth u n p kale api I M F yanawa kiyala rata bedanawa kiyala nath nam light arala Sajithge petti aiyn karala gotata dunneth oya Ranila.😊😅😅😮😮😢😢😮😮😅😅😊😊😊
Yako ranila janapathi vunema horu set eke pihiten . Thota thiyana aithiya mokadda janathaava path karapu janapathita ohoma kiyanna...?
Well done Ranil❤❤
Naki sombiya gedarata wela edapan😂😂😂😂😂
Circuity company hire karagathama harine mun. Mahansi wela habakaran kawama hari janathawath ehemanee kanne
හිටපු ජනාධිපති බොරු කියන්නෙ නෑලු. බ්‍රේස්ලට් දුන්නා, wi fy දුන්නා, voxvagun factory එක ආරම්භ කරා. ඒකෙන් කී දෙනෙකුට රැකියා ලැබුනද?
Chinthana darmadasa kiyana un me rata kawa mechchara kal .ubalatath daruwo ennawada??😅😅😅😅😅😅😅😅😅
Malemave ballanva pannan issella un galapene naha ratta
A k D tawath munwa huratal karanna epa J R kala wage thamange desapalana hathurannwa ikmanin durwala kala yuthui