ZD8 - Charitha Attalage | Kasun Edirisinghe

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 7 тис.

  • @ImeshOnline
    @ImeshOnline 2 місяці тому +1802

    යුකිගෙ පිනිබිදු එකෙන් පස්සෙ ආයම ZD8 මතක් වෙලා ආයම අහන්න ආපු අය ඉන්නවද🥺❤️

  • @amilathushara1137
    @amilathushara1137 2 роки тому +9727

    මෙකෙ තේරුම අහපු ගොඩක් අයට දැම්මෙ...
    පොළොන්නරුවේ ඉතාම දුරක ජීවත් වුන ජීවිතේට වත් නොදැකපු මනුස්සයෙක් අපේ හදවතට මේ තරම් සමීප කරන්න චරිතට වගේම නමක් ගමක් නොදන්න ඒ පින්තූරකරුවාට තියෙන්නේ පුදුම තරමේ දක්ෂතාවක්. අලි මිනිස් ගැටුම, කොන් තුනක හැංගිච්ච ජීවිත තුනක කඳුළු කතාව හදවතට වදින්න සලස්වපු මේ වගේ නිර්මාණ ලේසියෙන් බිහිවෙන්නේ නෑ.
    සිරිල් කියන්නේ පොළොන්නරුවේ ජීවත් වෙන අහිංසක ගොවියෙක්ට. සිරිල්ගේ බිරිඳ රංමැණිකා වකුගඩු ප්‍රශ්නෙකින් මියයනවා. පොළොන්නරුවේ ජීවත් වෙන ගොඩක් ජීවිත නැතිවෙන්නේ කිවුල සහිත වතුර බීලා වකුගඩු නරක් වෙලා. බිරිඳගේ මරණෙන් තුන්මාසෙකට පස්සේ දුව අධ්‍යාපනයට ගම හැරදාලා යනවා. දුව ඉගෙන ගන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයක ඉතින් සිරිල් තනිවෙනවා. හාමිනේ මියගිය දවසේ ඉඳන් ගේ ගාවට එන ඇතින්නිගේ නම රංමැණිකා. සිරිල්ගේ තනි නොතනියට වාගේ ගැවසෙන මේ ඇතින්නි සිරිල්ට දැනෙන්නේ හාමිනේගේ පුනරාගමනයක් විදිහට . මට හිතෙන විඳිහට මියගිය බිරිඳව රංමැණිකේ ඇතින්නිගේ රූපෙන් සිරිල් දකිනවා.
    "හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා..."
    ඇතින්නිගේ කුංචනාද සිරිල්ට හිතෙන්නේ තමන්ගේ බිරිඳ කවි ගායනා කරන විදිහට.
    "රැහැයියෝ නාඩන් හාමිනේ තාමත් ඉන්නවා..."
    ඇතින්නත් එක්ක හදවතින් බැඳුණු සිරිල්ට ඇතින්නි Zd8 ඇළට වැටිලා මැරෙන එක ඉහිලුම් නොදෙන කාරණයක් වෙනවා. මේ මරණෙට වගකියන්න ඕන එවුන් නිහඬව ඉන්න එක සිරිල්ට ඉහිළුම් දෙන්නේ නෑ.
    "වැරදිකාරයෝ මුණිවත රකිනවා
    දඬුවම් නැතිබව උන් දන්නවා..."
    " නුඹ උඳුරා ගිය ඇල තාමත් ගලනවා..."
    අවසානයේ මේ හැමදෙයක්ම විඳදරාගන්න මිනිස්සු තම තමන්ගේ කරුම ගෙවාගන්නවා. මේවා ගොඩනඟන්න හම්බවුණ මුදල් ගසාකෑව නිළධාරියා සිරිල් අතින් මැරුම් කනවා.
    බොන්ඩ පිරිසිඳු වතුර ඉල්ලන මේ මිනිසුන්ට වගේම අලින්ට ගම් වඳින්ඩ බැරිවෙන්ඩ හදාපු හයිය වැටක් තමා මේ මිනිසුන් ඉල්ලන්නෙ. ඒ මිනිස්සු හැමදාම පොළවත් එක්ක ඔට්ටු වෙනවා. අලිත් එක්ක ඔට්ටු වෙනවා.අවසානෙට වකුගඩු රෝගෙකින් මැරිලා යනවා.
    සිංදුව අවසානෙට කෙඳිරිලි හඬකින් "ඉමං භික්ඛං සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම " කියන නිර්මාණකරුවා මියගිය රංමැණිකෙලා දෙන්නටයි, සිරිල්ටයි ලස්සනට මේ සිංදුව මතක වස්ත්‍රයක් විදිහට පූජා කරනවා.
    කුණු රසාස්වාදෙට ඇබ්බැහි වුණ සමාජෙකට සමාජයේ තියෙන මේ වගේ ගැටළු ගීතයක් මඟින් සියුම්ව කන හරහා මොළයට රිංගවපු චරිත ඇතුළු පිරිසට මාගේ කෘතගුණ පිරිනමනවා.මේ වගේ සින්දු trending ආපු දවසට තමා අපි නියම අරගලකාරයෝ වෙන්නේ..
    Copied
    Masterpiece song😍❤️

    • @charukawijesundara1761
      @charukawijesundara1761 2 роки тому +197

      මේක තමයි හරිම තේරුම.. Thanks brother.. ඒක මමත් අහල අහලම තේරුම් ගත්තා.. මේක මේ විදිහට තේරුම් යන්නත් පිනක් තියෙන්න ඕනේ මමනම් හිතන්නේ.. 🥺❤

    • @sithijaoshan9187
      @sithijaoshan9187 2 роки тому +37

      ගොඩක් ස්තූතිය ඔයාට ❤️🙏

    • @sachinalahakoon9059
      @sachinalahakoon9059 2 роки тому +10

      ❤️❤️❤️

    • @p.achamila79
      @p.achamila79 2 роки тому +14

      godak isthuthii oyat 🙏🥺

    • @ashinthaudara7435
      @ashinthaudara7435 2 роки тому +4

      ❤️🔥

  • @Memeshub1010
    @Memeshub1010 2 місяці тому +391

    Yuki පිනිබිදු එකයි charithage ZD8 එකය් ගත්තොත් මටනම් මෙක තමා 1 එක ❤

    • @ravindralakmal7588
      @ravindralakmal7588 2 місяці тому +12

      මටනම් එකම ආසවා චරිත,රවී ජේ,යූකි මානසික් චරිතගෙ ටීම් එකට ගේම්ක් ගහනවා දකින්න බන් ඒක ලංකාවෙම බලාපොරොත්තුව වේවා.❤

    • @vihanganethsara7571
      @vihanganethsara7571 Місяць тому

      ​@@ravindralakmal7588best combination👌💗

    • @EshanHasanjana-m6l
      @EshanHasanjana-m6l Місяць тому +2

      Aniwa

    • @pramukaweerasinghe
      @pramukaweerasinghe Місяць тому +5

      Compare krnna one na dennama waddo wenama rahak tyenne dennage music wala eh dekama supiri mama asama music composers la denna

    • @minoshikavindiya
      @minoshikavindiya 25 днів тому +2

      Ow artists la ehema compare krnna ba. Me incident 2 compare karannath ba. Ehm krnna onith na. Mokada mewa samaje thiyna prshna. But mge personally kamatima voice 1 thiyenne yukita. Eka hrima emotional.. ❤

  • @imanoob9990
    @imanoob9990 Рік тому +554

    1st time- තේරෙන් නෑ
    2nd time-තේරුම හොයන්න ගන්නවා
    3rd time- එ සීයත් එක්කම මනෝ පාරකට යනවා🤧💗

  • @bigdoggythemc
    @bigdoggythemc 2 роки тому +3302

    කතා කරන පීංතුරු වලට සංගීතයෙන් ජීවය දුන්නු උඹට පීං සහොදරයා. 🖤

    • @sriworld25
      @sriworld25 2 роки тому +23

      Big bro 👍

    • @mr.everything2934
      @mr.everything2934 2 роки тому +17

      Big brother

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому +1

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa un

    • @Itznikz07
      @Itznikz07 2 роки тому +14

      Doggy 🖤

    • @dr_stranger_24
      @dr_stranger_24 2 роки тому +12

      Big brother ❤️

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial 2 роки тому +2746

    මම ෆට්ටම කැමති චරිතයක්, චරිත අයියෙ ඔයා ❤️❤️

  • @ThripleSMusic
    @ThripleSMusic 2 роки тому +3584

    Tik tok වල dance දාන කෙල්ලොන්ට නටන්න දවසගානේ සින්දු release කරන මේ කාලේ හැමදාමත් ගුණාත්මක සංගීතය රසවින්දින්න ලැබෙන්නේ Charitha Attalage ගේ නිර්මාණයකින් තමයි... ❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa un

    • @___.kavii.___
      @___.kavii.___ 2 роки тому +37

      Facts machan 💯

    • @y.perera568
      @y.perera568 2 роки тому +15

      ❤️❤️

    • @navodgunarathne204
      @navodgunarathne204 2 роки тому +16

      Aniwa bn sahathika atta...

    • @Uthsara9
      @Uthsara9 2 роки тому +13

      Sirah ♥️♥️

  • @Sun-gossip
    @Sun-gossip 15 днів тому +188

    මෙත්මල් සර් කිව්වට පස්සේ බලන්න ආපු සෙට් එක කෝ ❤

  • @melankalana5453
    @melankalana5453 2 роки тому +2244

    සිංහල සාහිත්‍ය අච්චු පොතට එන්න වටින නිර්මාණයක් ❤️

  • @indumathieadikari9988
    @indumathieadikari9988 Рік тому +2344

    චරිත ,ඔබ ගැන දැනගත්තෙ මෑතකදි .අපි දැන් වයසයි . දැන් 73 යි .ඔබේ නිර්මාණ මැරෙන්න කලින් අහන්න වාසනාවන්ත වුණා . ඔබට ජය !

  • @pasindu76
    @pasindu76 2 роки тому +1515

    උපන්ගම පොලොන්නරුව
    ලගම නගරය =අරලගංවිල ...ZD ඇල තමා පොඩි කාලෙ ඉදන් ආසම ඇල ගොඩක් වෙලාවට නාන්නෙ ඒකෙ..ඒත් ඇල ගොඩක් ලොකු හරියෙ අලි ඇලට වැටෙනවා අවුරුද්දකට 10ක් විතර...අලි මිනිස් ගැටුම් වලින් මැරෙන එක මිනිස්සුන්ට විතරක් නෙවේ අලින්ටත් ඛේදවාචකයක් .....කවුරුවත් ස්පර්ශ නොකරපු තැනක් මේක.....no words...💝
    photo දැක්කාම පොඩි කාලෙට ගියා....මම දැන් ඉන්නෙ එහෙ නෙවෙයි....හරිම ලස්සන නිර්මාණයක් මට අත්පුඩි ගැහුණා ෆෝන් එක මේසෙ උඩින් තියලා 💝💝💝...

    • @buddinidayanthi3683
      @buddinidayanthi3683 2 роки тому +15

      මේ සිද්ධිය පැහැදිලි කරන්න පුළුවන්ද

    • @FarlightIX
      @FarlightIX 2 роки тому +14

      @@buddinidayanthi3683 විස්තර කරනවට වඩා රසවත් තේරුම් ගන්න

    • @Lahiru2118
      @Lahiru2118 2 роки тому +5

      ❤❤❤❤

    • @sanuja7901
      @sanuja7901 2 роки тому +4

      💙

    • @ishanb75
      @ishanb75 2 роки тому +7

      @@FarlightIX ඒක ඇත්ත එකේ වෙනම ආතල් එකක් තියෙන්නේ✊

  • @3mixthree
    @3mixthree Рік тому +235

    1) අහනවා (තෙරුම දන්නැ)
    2) තෙරුම හොයන්න දගලනවා
    3) තෙරුම දැනගේන අයිත් අහනවා 😊

  • @mangusofficial
    @mangusofficial 2 роки тому +755

    " Masterpiece " කියලා නිකන්ම කියවුනා .
    මේ photography කරපු කෙනා කොහෙදි හරි හම්බෙනවනම් කියලා හිතෙනවා..ජීවිතේ දැක්ක ලස්සනම photos ටිකක්..photo නෙවෙයි ඇත්තටම ඒවා..සිනාමාවක්..video මොකටද....මාතෘකාව දරාගන්න බැරි තරම් ..Hats off ....සිංදුව ගැන කියන්න දෙයක් නෑ .... Masterpiece ❤

  • @disalsenila1086
    @disalsenila1086 2 роки тому +885

    සමහර මිනිස්සු රැල්ලට ගියෙ නෑ , ඇබ්බැහිවෙන රැල්ලක් හැදුවා ❤ #charithaattalage

  • @chamalkashehan3751
    @chamalkashehan3751 2 роки тому +550

    10 ,11 සිංහල සාහිත්‍යය පොත් වලට යන්න ඕනි නිර්මාණ මේවා ,ඇත්ත සජීවීව දෙන නවීන නිර්මාණ ❤️💥

  • @domlans681
    @domlans681 Рік тому +358

    මේ ගීතය අපේ රටේ දේසපාලුවන්ව හැදි ගෑවිලා යන වස් කවියක්ම වෙන්න ඕනෙ😢

  • @glitteryvibes3796
    @glitteryvibes3796 2 роки тому +1012

    මේ සිංදුව අහද්දි මට මගෙ අප්පච්චි ගැන දැනුනේ. මේකේ ඉන්න අම්මගෙ උපන්දිනෙත් 1964 කියලා දැක්කම මම පුදුම උනා. මොකද photo එක දැක්කම මන් හිතුවේ ඒ අම්මට අවුරුදු 75-80ක්වත් වගේ ඇති කියලා. මගෙ අප්පච්චිත් 1964. දැන් එයාට වයස අවුරුදු 58යි. පෙනුමෙන් පේන්නේ තාමත් 40ගානක් වගේ.
    මට ඇත්තටම ඒ වෙනස පෙනුනම ගොඩක් දුක හිතුනා. දුෂ්කර ගම්වල ඉන්න ගොඩක් අහිංසක මිනිස්සු නොවිදින්න ඕන දුක් විදලා ඉක්මනටම වයසට යනවා, කායිකව මානසිකව දෙකෙන්ම.
    අප්පච්චිත් අනුරාධපුර පැත්තේ ගමක. පවුලේ ගොඩක් සහෝදර සහෝදරියො අතර එක්කෙනෙක්. එයාගේ අම්මලාට දරුවන්ට ලොකු අවදානයක් වෙන වෙනම දෙන්න බැරි වෙන්න ඇති. මොකද දරුවන් නඩත්තු කරන එක, ජීවිකාව පවත්වගන්න එක, මේ හැමදේම කරන්න ඕනනෙ. අප්පච්චි අපිට කියලා තියෙනවා පැල් රැක්ක එක පවා පොඩි කාලෙ කරා කියලා. පස්සෙ කාලෙ අප්පච්චිගෙ ලොකු අක්කායි එයා බැදලා හිටපු මාමයි අප්පච්චිව එයාලගෙ ගෙදර ගෙන්නගෙන ඉගෙනගන්න ගොඩක් උදවු කරලා. අප්පච්චි හැමදාම කියන දෙයක් තමයි ඒ මනුෂ්‍යෝ දෙන්නා නැත්නම් මන් මෙතන නෑ කියන එක. A/L කරලා විශ්වවිද්‍යාලෙත් ගියා එයා. Job එක වෙන නගරෙකට හම්බෙලා අම්මව marry කරලා එහෙ පදිංචි උනා. අප්පච්චි පිලිගත්ත job එකක් කරන්නෙ, දැන් ගතකරන ලස්සන ජීවිතේ ගතකරන්නෙ එයාට උදවු කරන්න දෙන්නෙක්වත් හිටිය නිසා. ඒත් එහෙම කවුරුවත් හිටියෙ නැත්නම්... එයා තාමත් අලි එලවන්න මහන්සි වෙනව වෙන්න පුලුවන්, බොන්න වතුර ටිකක් හොයාගන්න මහන්සි වෙනවා වෙන්න පුලුවන්.
    ගොඩක් වෙලාවට අපි දුෂ්කර පැති වල ඇතුලේ තියෙන පොඩි පොඩි පාරවල් වලින් යනකොට දකින දේ තමයි අපි ජීවත් වෙන පැත්තට වඩා කොච්ච්ර ලොකු වෙනසක් තියෙනවද කියන එක. ගෙවල්, ඉස්කෝල දැක්කම ගොඩක් දුක හිතෙනවා. වැසිකිලි පහසුකම්වත් නෑ. සමහර ගෙවල් අලි ගහලා කැඩිලා ආයෙ හදලත් නෑ. පාරවල් වැස්ස දවස් වලට මඩ වගුරු වගේ, වාහනවලවත් යන්න බෑ. ගොඩක් මිනිස්සු වකුගඩු අමාරු වලින් දුක් විදිනවා. බොන්න වතුර නෑ.
    අපි දවසක් ගමනක් යද්දි පාර අයිනේ ඉදන් කන්න යනකොට ලග ගෙදරකින් පුටු දුන්නා. ඒ ගෙදරට ආයේ පුටු දෙන්න යනකොට දැක්කේ, ගෙදරටම එක කාමරයයි, සිමෙන්ති ගල් වලින් විතරයි බැදලා තිබ්බේ. විදුලියවත් නෑ. චූටි නන්ගියෙකුයි මල්ලියෙකුයිත් හිටියා. ඒ පොඩි උන් කොහොම ඉගෙනගන්නවා ඇත්ද ?!
    දුෂ්කර ගම් වල මිනිස්සු කොච්චර මහන්සි වෙනවද ජීවත් වෙන්න !
    සංවර්දන වලට කිය කිය බොරු ව්‍යාපෘති වලට කෝටි ගනන් මුදල් වැය කරන අතරේ මේ වගේ අහිංසක මිනිස්සු ගැනත් හොයලා බලන්න බැරි ඇයි !!!
    බැද්දේගම පොතේ " ගම්වල මිනිස්සු අවුරුදු 30-40 වන විටත් මහලු වියට ගිහින්" කියලා තිබ්බ qoute එකත් මතක් උනා. 😔😔
    Edit- 4:41 තියෙන photo එක දැන් හරියට දැක්කේ. ලොකු තේරුමක් දෙනවා 💯

  • @pushpakumarajayawardane5463
    @pushpakumarajayawardane5463 2 роки тому +444

    ලොකුම සතුට මෙච්චර සබුද්ධික ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් දකින්නට ලැබීම ( comments ) 🖤

  • @ShaShicinema
    @ShaShicinema 2 роки тому +570

    දැනෙන මිනිසුන්, තම හැගීම් සොදුරු අයුරින් බෙදා හරී 🍃❤🔥

  • @_ishara_sampath_
    @_ishara_sampath_ Рік тому +326

    " මගේ ඇතින්නියේ උබ...මහ ඇල අරගෙන යනවා...! "
    Feel Goose Bumps...🥺💔

  • @mamakamthi7735
    @mamakamthi7735 Рік тому +564

    2023 A/L ලියන සෙට් එක මෙක බලනවනම් ලයික්👍 එකක් දන්න හැමොටම සුභ පැතුම් 🙏☺️

  • @kasunisuwandika1907
    @kasunisuwandika1907 2 роки тому +173

    රෑ වෙනකොට අපිට කිසිම බයක් අසරණ කමක් නොදැනෙන ප්‍රදේශයක ඉපදුණු මම, සේවා කරන ස්ථානයට එන රෝගීන් අතර තියෙන්නේ අහස පොළොව වගේ වෙනසක් කියලා මට නිතරම දැනෙන දෙයක්.වකුගඩුවේ ගලක් තියෙන රෝගියෙක්ගෙන් දවසක් ඇහුවම ඇයි අඩුවෙන් වතුර බොන්නේ කියලා, ඒ මනුස්සයා කිව්වේ රෑ එළිවෙනකම් අලි එළවනවා ඉතින් වතුර බොන්න තියා නිදාගන්නවත් ඉඩක් නෑ කියලා.අවුරුදු 35, 40 තරුණයෝ වකුගඩු අමාරුව හැදිලා එනකොට, අවුරුදු 60ක තාත්ත කෙනෙක්ගෙන් ඇහුවම මොන වතුරද බොන්නේ කියලා, ෆිල්ටර් වතුර වලට වියදම වැඩි නිසා ළමයින්ට ෆිල්ටර් වතුර දීලා එයා ටැප් වතුර බොනවා කිව්වා. මට දැන් එපා වෙලාම ඒ වගේ ප්‍රශ්න අහන්නේ නෑ.අධිවේගී මාර්ගයේ දෙපස කැලෑ එළිවෙනවා දැක දැක හූල්ලන මට, ඒ වෙලාවට එපා වෙන්නේ මිනිස්සු.ඉතින් අලියි මිනිස්සුයි දෙගොල්ලොන්ම පව්. ඉතින් සිරිල් නීතිය හමුවේ වැරදි කාරයෙක් වුණාට යුක්තිය හමුවේ නිවැරදිකරුවෙක්. වගකියන්න ඕන දේශපාලකයෝ, දූෂිත ආයතන හා නිලධාරීන්.මට තිවුණු ඒ හැඟීම් සේරම කසුන් -චරිත නිර්මාණයක් කරලා.දැන් ඒ නිර්මාණෙන් ගැලවෙන්න අමාරුයි.

  • @WARZsonic.official
    @WARZsonic.official 2 роки тому +1363

    බය නැතුව ඉස්කෝලේ පොතකට දාන්න ඕන සින්දුවක් මේක ♥ 10 /11 වසරවල් වලට වඩාත් සුදුයී මගෙ මතය ♥🖐

    • @hemanthabandara7012
      @hemanthabandara7012 Рік тому +8

      💯

    • @iphonerush8876
      @iphonerush8876 Рік тому +5

      Really

    • @diyanavideo1273
      @diyanavideo1273 Рік тому +1

      Moda katha qyanna epa bn meke end seen eke wenne murder ekak, podi ayata murder pennala monawada uba balaporoththu wenne

    • @naviyah4894
      @naviyah4894 Рік тому +65

      @@diyanavideo1273 එතකොට බැද්දේගම දැම්මට අව්ලක් නැද්ද 😂

    • @soapmactavish2414
      @soapmactavish2414 Рік тому +19

      @@diyanavideo1273 moda yakek bn uba

  • @RDSSL79
    @RDSSL79 Рік тому +153

    මේ 📷 ටික ගහපු මනුස්සයට respect...❤️👏

  • @ASHANonline
    @ASHANonline 2 роки тому +524

    මේක හදවතේ දැනෙන තැන කියන්න තේරෙන් නෑ චරිත සහෝදරයා.
    එක දවසක් මට මුණගැහුනා චන්දසේන අංකල්ව.
    චරිත ගැන එදා ඔහු කිව්ව දේවල් අද ඇස්පනා පිටන පේනවා.
    මේක masterpiece එකක්

    • @SHAYAM_ofc
      @SHAYAM_ofc 2 роки тому +4

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @sudeeradilshan
    @sudeeradilshan 2 роки тому +605

    ඒ බෝඩරේ මිනිස්සු ගොඩක් තමත් ඒ දුක විදිනවා 😢
    Vibe 💥🍂👌🎧

  • @shehaninduwara-gz3bq
    @shehaninduwara-gz3bq Рік тому +184

    මගේ කන් සිංදුව අහනවා,
    මගේ ඇස් comments කියවනවා,
    ඒ අස්සේ මොළේ තේරුම හොයනවා
    Beat , vocals වෙනම ලෝකෙකට අරන් යනවා ( speechless & masterpiece 💗)

  • @THARUx7300
    @THARUx7300 2 роки тому +492

    "නුබ උදුරාගිය ඇල තවමත් ගලනවා"
    රටක් විනාස උනු දූශනය තවමත් ගලනවා😟

    • @stokestudy
      @stokestudy 2 роки тому +1

      tharux ❤

    • @Sidhara_99
      @Sidhara_99 2 роки тому +1

      අපි හැමදාමත් වින්දේ දුක විතරයි 😥

    • @sandeepdilhara5950
      @sandeepdilhara5950 2 роки тому

      🙋

  • @ChaniraDulanjayaR
    @ChaniraDulanjayaR 2 роки тому +554

    කලාකරුවෙක්ගේ වගකීම හරියට තේරුම් ගන්න කලාකරුවෙක් වීමත්, කලාකරුවගේ පණිවිඩය හරියට තේරුම් ගන්න ප්‍රේක්ෂකයන් බිහිවීමත් දෙකම එකවිට සිද්ධ වෙන්නේ හරිම කලාතුරකින්. උදාහරණ උඩ වීඩියෝ එකෙනුයි යට කමෙන්ට් වලිනුයි බලාගන්න පුලුවන් ❤️

    • @sayurijayalath3377
      @sayurijayalath3377 2 роки тому +6

      💯♥️

    • @rajithalakmal8053
      @rajithalakmal8053 2 роки тому +4

      අනිවර්යයෙන්ම ❤️❤️

    • @sasheemadewmini8575
      @sasheemadewmini8575 2 роки тому +19

      ඒක ඇත්ත. මන්දා චරිතගේ සින්දු අහන කෙනෙක් කිව්වහම හිතට අමුතු ලෙන්ගතු කමක් දැනෙනවා. ඒ හැඟීම වෙන කෙනෙක්ගෙ සින්දු අහනවා කිව්වට දැනෙන්නෙ නෑ. හරියට සමාන අදහස් තියෙන අය හම්බුනා වගේ. ඊටත් වඩා ලොකු බැඳීමක් හැඟීමක් දැනෙනවා හිතට.
      ආදරෙයි මේ මනුස්සයට ආදරේ කරන හැමෝටම❤️🥺❤️

    • @yashdh6371
      @yashdh6371 2 роки тому +6

      Kathawa ඇත්ත...චරිතගෙ සිංදු අහන අය ඉක්මනට සෙට් වෙනවා...අනිත් අයට වඩා

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

  • @avishkaindula1035
    @avishkaindula1035 2 роки тому +140

    මම නම් කේමදාස මාස්ටර්, අමරදේව මාස්ටර්, අමරසිරි පීරිස්, කසුන් කල්හාර වගේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන්ට පස්සේ වැඩිපුරම ගෞරව කරන්නේ චරිත අතලගේ ට.

  • @mrcrazy6046
    @mrcrazy6046 10 місяців тому +855

    2024 අහන සෙට් එක කෝ...❤

  • @dulsen7668
    @dulsen7668 2 роки тому +305

    නෙලුම් කුලුනු උඩ දිව්‍යලෝක හොයන අස්සේ අපේ මිනිස්සු විදින ඇත්ත දුක මොක්කද කියලා මතු කරපු goose-bumping කලාකෘතියක්..

  • @navodyadrummergunasekara6131
    @navodyadrummergunasekara6131 2 роки тому +686

    ZD8 අහද්දි හම්බෙච්ච අසරණ වෙච්ච තැන් ටිකක් වචන, පිංතූර හැමදේම එක්ක දැනිච්ච විදිහට කියන්නං…
    මේ කතාව ගැටගැහෙන්නෙ සිරිල් කියන (අවු. 74) මනුස්සයෙක්ගේ ජීවිතේ අන්තිම කාලේ වටේ…
    සිරිල් නැති වෙන්නේ 2021 මුල් කාලේ…ඒත් මේ ප්‍රශ්න පටන් ගන්නේ ලඟකදි නෙමෙයි.. මුලදිම අපි දකිනවා 1991 ජුලි 18 විවෘත වෙච්ච වෙළඳ සංකීර්ණෙක පිංතූරයක්.. ඒක අරාබි අරමුදලකින් කෙරුණු වැඩක්.. ඒත් අද වෙද්දි ඒකෙ තත්වය පිංතුර වලින් පේනවා… ඒ ඒ අරමුදල් වලින් ඒ ඒ අය එදත් ගහන්නැති… පටන් ගත්ත වැඩ නවතින්නැති.. හොයන්න කෙනෙක් නැතිවෙන්නැති… සිරිල්ලා දුක් විඳින්නැති… ඒ වෙනසම ඊලඟ පිංතූරෙ තියෙනවා කලු සුදු පාට දෙකෙන්..ලෝකෙටම හෙණේ වෙච්ච කලු-සුදු..
    අවුරුදු 36දි සිරිල් රංමැණිකා එක්ක විවාහ වෙනවා..එතකොට රංමැණිකට අවුරුදු 18යි.. තේරුමක් නැති වෙන්නැති.. ආදරයක් විතරක්ම තියෙන්නැති…. ඒ දෙන්නට දුවෙක් ඉන්නවා… අවුරුදු 55දි රංමැණිකා වකුගඩු ප්‍රශ්නයක් නිසා සිරිල්ව තනි කරලා මේ ලෝකෙන් යන්නම යනවා..
    වකුගඩු ප්‍රශ්න එන්න එක හේතුවක් තමයි වතුර ප්‍රශ්නේ…රංමැණිකා වතුර ගේන්නැත්තේ ZD8 ඇළෙන්… එහෙම නැත්තං බොන්නැත්තේ මඩ වතුර..කොහොම උනත් වකුගඩු ප්‍රශ්නේ නිසා මැරුණු පළවෙනියා රංමැණිකා නෙමෙයි.. ඒත් අදටත් විසඳුමක් නෑ.. තව තැනක ඕක ලස්සනට කියවෙනවා "සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා" කියලා.. ඇත්ත රංමැණිකා දැන් නැති හින්ඳා සිල් රෙදි පරණ වෙලා කහ ගැහිලා ඇති.. ඒත් එක්කම රංමැණිකා නැතිවෙලා කාලයක් ගියත්, මඩ වතුරෙන් හෝදලාම සිල් රෙදි කහ ගැහිලා ඇති…පිරිසිඳු වතුර ටිකක් තාම නැතුව ඇති…
    මෙතනත් තව පොඩි ලස්සන තැනක් තියෙනවා.. caption එකක් වැටෙනවා 'Ranmanika passed away due to chronic kidney disease in 2019' කියලා..ඒත් රංමැණිකාගේ මේ ලෙඩේ කාලයක් තිස්සෙ තියෙන්නැති..කියන්න කෙනෙක් නැති වෙන්නැති.. ලෙඩක් කියලා දන්නැතුව ඇති.. අමාරු උනත් ඉස්පිරිතාලෙට යන්න විදිහක් තියෙන්නැතුව ඇති…ඉස්පිරිතාලෙන් කිවුවම වකුගඩු සවුත්තු වෙලා මැරුණා කියලා එදාම ඒ ලෙඩේ ගැන අහන්නැති…
    තුන්මාසෙන් පස්සෙ දුවත් "ගම" යනවා.. දුවට දැන් කොළඹ ගම වෙලා..සිරිල් තනි වෙනවා..වගාවටම පාඩු කරන.. හිඟන්නාගේ පාත්තරේටම කෙලින්න ආපු ඇතින්නට රංමැණිකා කියලා සිරිල් කතා කරන්නේ එ පාළුව, තනිකම හින්ඳම වෙන්නැති.. ඒත් වැඩිකල් නොගිහිම්ම ඒ රංමැණිකත් යන්න යනවා..මේ දෙන්නගෙ සම්බන්ඳකම පුදුම ලස්සනකට ලියල තියෙනවා..
    "සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා" .. ඒ මල්, කඩන්න රංමැණිකා නැති නිසාද.. පාගන්න රංමැණිකා නැති නිසාද… ඒත් එක්කම මෙහෙම කියනවා…
    "ගේ මැද පාළුයි මතකය පෑරෙයි
    යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි".. මං දකින්නේ මේ නෝනා ගැන කියන්නේ…
    "ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා " මේ ඇතින්න ගැන කියන්නේ…
    එහෙම ගිහින්, සිරිල්ට හිටපු එකම හයිය රංමැණිකා.. මිනිහෙක්ට ඉන්න එකම හයිය තමන්ගේ බිරිඳ… ඒ නිසාම සිරිල් නෝනට කියනවා "මගෙ ඇතින්නියේ" කියලා.. මෙතන ලස්සනම දේ තමයි.. තමන්ගේ නෝනත් ..තනියට හිටපු ඇතින්නත් දෙන්නම අරගෙන යන්නේ එකම ඇළ… ඒ නිසා මෙහෙම කියනවා.. "මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා"...
    "වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
    නුඹ මඟහැරලා උන් ඉන්නවා" ඒ පැත්තට V8 එකකින් සුදු ඇඳගෙන කාලකන්නියෙක් ආවම එහෙට දෙවියො වැඩියා වගේ තමයි.. ඡන්දේ කාලේ දේව වේසෙන් මුන් ආවට ප්‍රශ්නත් එක්කම උන් ඒ පැත්ත බලන්නැතුව ඇති..මේ ප්‍රශ්නෙ කොච්චර කිව්වත් උන් මඟ ඇරලා යන්නැති..
    තිබ්බ දුකට, තරහට සිරිල් හැමදාම අදාල එවුන් එක්ක පැටලෙන්නැති… කෑ ගහන්නැති.. මුලදි තනියට සෙනග හිටියත්, කලුගලේ ඔළුව හප්පගෙන තේරුමක් නැති බව තේරුණාම එකෙක්කෙනා අඩු වෙන්නැති.. සිරිල් තනියම සටන් කරන්නැති… ඒ නිසාම 2020 මාර්තු මාසෙ සිරිල්ව අතඩංගුවට ගන්නේ මිනී මැරුම් චෝදනාවකට.. ඒ වෙද්දි සිරිල්ට වයස 74යි.. මැරුණ චන්ද්‍රපාලට වයස අවුරුදු 40යි.. අඩු තැනින් වතුර හැමදාම ගලන නිසාම මේකට සිරිල් අහුවෙන්නැති.. මොකද,
    "වැරදිකාරයෝ මුනිවත රකිනවා
    දඬුවම් නැති බව උන් දන්නවා".. ඒ එක්කම පත්තරේ තියෙනවා පෞද්ගලික ආරවුලක් නෙමෙයි කියලා..සිරිල් චන්ද්‍රපාලව මැරුවේ නෑ!!
    මුලු ජීවිතේම දුක් විඳලා..ලෝකයක් නොදැක සිරිල් හිරේදිම මැරිලා යනවා.. සිරිල්ලා අදටත් අරලගංවිල ඉන්නවා..රංමැණිකලා මේ මොහොතෙත් අන්තිම හුස්ම පොද හොයනවා..රංමැණිකලා මේ මොහොතෙත් වෙඩි කාගෙන මග වැටිලා ඉන්නවා… එදා වැඩපු දෙවියො? උනුත් තවම ඒ විදිහටම ඉන්නවා.. ඒ හැමෝම නමින් හැම දේටම මුල වෙන පිරිසක් රැස් කරගෙන "මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනවා…"
    මේ මට හිතිච්ච දේ..වෙනස් ඇති.. හිතෙන දේ ඔයත් කියන්න..කොහොම උනත් …
    මේවා "චරිත" හදපු සිංඳු!!!!!!

  • @EDNFOREVER
    @EDNFOREVER 2 роки тому +243

    හැංගිලා ගිය ජීවිත තුනක කඳුලු කතා තුනක් ගැන ලෝකෙට කියලා අවසානයේ හෙමිහිට කොඳුරලා වගේ "ඉමං භික්ඛං සපරික්කාරං භික්ඛු සංඝස්ස දේම" කියලා සිරිල්ටයි රංමැණිකෙලා දෙන්නටමයි මේ නිර්මාණය මතක වස්ත්‍රයක් කරලා පූජා කරනවා...!! චරිත මල්ලි ඔයා ගැන හිතට දැනෙන දේ වචන වලින් කියලා ඉවර කරන්න බෑ...

    • @fooddiariesbypooh6208
      @fooddiariesbypooh6208 2 роки тому +14

      මම කල්පනා කර කර හිටියෙ ඒ ගාථාව කියන්නෙ මොන වෙලාවටද? ඇයි ඒක එතනට දැම්මෙ කියලා. දැන් පැහැදිලියි. ස්තූතියි කමෙන්ට් එකට ❤

    • @pasindunavinda1681
      @pasindunavinda1681 2 роки тому +3

      මට සේරම තේරුන්නෑ ඉංග්‍රීසියෙන් තිබ්බ හින්ද. එතන සිරිල් ගෙ දුවට මොකද උනේ?

    • @EDNFOREVER
      @EDNFOREVER 2 роки тому +6

      @@pasindunavinda1681 එයා මොරටුව campus එකෙන් 2015දී degree එක අරන් රැකියාව කරගෙන කොලඹ ප්‍රදේශයේ තවමත් ජීවත් වෙනවා.

    • @EDNFOREVER
      @EDNFOREVER 2 роки тому +1

      @@fooddiariesbypooh6208 ස්තූතියි 🙏

    • @SmallManMeshal
      @SmallManMeshal 2 роки тому +4

      "මගෙ ඇතින්නියේ ..නුඹ මහ ඇල අරගෙන යනවා..."කියන්නෙ ඇතින්නි ගැන විතරද??

  • @anjanakalindu850
    @anjanakalindu850 Місяць тому +31

    1:14 හැමදාම අහන උන්ට 💞

  • @evzen222
    @evzen222 2 роки тому +692

    When I was listening for
    1st time : ම්ම්ම් හොඳයි
    2nd time : අමුතු ගතියක් තියනවා
    3rd time : OMG addicted 😳❤
    Now : Listening on repeat 🥺💆🏻‍♀❤💫

  • @zaragamage
    @zaragamage 2 роки тому +871

    මේ සිංදුව අනිවාර්යයෙන්ම සාමාන්‍ය පෙළ සිංහල රසස්වාදය පොතට ඇතුලත් වියයුතු විශිෂ්ඨ නිර්මාණයක්,
    කවුරුත් නොහිතන පැති හරිම ලස්සනට විග්‍රහ කරනවා!

  • @gihankularathne4728
    @gihankularathne4728 2 роки тому +261

    පුටුවක් අරන් වාඩි වෙලා සාවධානව අහන්න. චුට්ටක් අඬන්න. ඒකට කමක් නෑ......! විශිෂ්ඨ නිර්මාණයක් ❤️

    • @rashiniwijeratne115
      @rashiniwijeratne115 2 роки тому +6

      😢😢😢 එකඟයි 😢

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @ruchira1994lk
      @ruchira1994lk 2 роки тому +2

      එකගයි ❤😢

    • @ravidu3010
      @ravidu3010 2 роки тому

      අඩන්නෙ නෑ පුලුවන් දෙයක් කරපන්🤣

    • @wasanthaudekumara2802
      @wasanthaudekumara2802 11 днів тому

      අනිවාර්යයෙන් සංවෙදී මිනිස්සුන් කදුලින් තෙත් කරන ගීතයක් 😢

  • @rusirunimesh10
    @rusirunimesh10 11 місяців тому +55

    හැමදාම අහන මගේ සුනාමි සහෝදරයො ටික කෝ😁♥

  • @_YD_.
    @_YD_. 2 роки тому +381

    වන අලින්ට මිනිස්සු බයයි...ඒත් ගොඩක් මිනිස්සු දන් නෑ වන අලි අපිට බයයි අපි උන්ට බය තරමට වැඩිය....මමත් පොළොන්නරුවේ දුෂ්කරම ගම්මානෙක ඉන්නේ නිතරම අලි යන්නේ එන්නේ ගම මැදින් අපේ මිඳුලෙනුත් යනවා...කිසිම කරදරයක් නෑ තාම...අලි මිනිස් ගැටුමට සම්පූර්ණ වැරදිකාරයෝ මිනිස්සු...උන්ට කන්න දෙයක් කැලයක් ඇතුලේ තිබුනානම් උන් කවදාවත් තුවක්කුවෙන් වෙඩි පාරවල් කාගෙන කන්න හොයන් එන්නේ නෑ...අපේ කුඹුරු වලට එන අලි ,අලි වැඩි වලට බයේ දුවනකොට කුඹුරෙන් පුළුවන් තරම් ඉක්මනට කාලා හොඬේට පුළුවන් තරම් ලොකු ගොයම් මිටක් අරගෙන දුවනකොට මාර දුකක් දැනෙන්නේ .උන් එහෙම ජීවිත අවදානමක් ගන්නේ බඩගින්දර උහුලන්න බැරිම තැන කියලා අපිට හොදට තේරෙනවා ....මිනිස්සු බල ලෝබ කමේ කැලෑ එළි කරලා උන් ඉන්න තැන් විනාශ කරලා කෑගහනවා අලි ගහනවා මිනිස්සු මැරෙනවා කියලා ,ඒ සත්තු බලන්නේ ජීවත් වෙන්න කන්න ටිකක් හොයාගන්න උන්ට ඕන නෑ ඉඩම් අල්ලන්න ,දැන් කෙනෙක් ආවත් බලන්න පුළුවන් රක්ෂිතයේ කැලෑ කපලා ගිනි තියලා සති දෙක තුන එක දිගට ගිනි ගන්නවා කැලේ ඒ තරම් ලොකු ඉඩක් මේ දැනුත් විනාශ කරනවා...එහෙම කරන්නේ කන්න නැති මිනිස්සු නෙවේ ගමේ හොඳටම සල්ලි තියන මිනිස්සු ඒ කැලෑව රකින්න බලය රජයෙන් දීලා තියන අවජාතක පගා කාරයො(ඒ නිදාරින් කවුද කියලා හිතාගන්න නම කීවොත් අපහසයක් වෙන නිසා එහෙම දැම්මේ) ඒ පැත්තේ වත් එන්නේ නෑ. මාරම දුකයි මේ වෙන දේවල් වලට ඒව කියන්න කවුරුත් නෑ අපිට...අහිංසක සත්තු මාරම අසරණයි....

    • @jayaniirosha1451
      @jayaniirosha1451 2 роки тому

      🥺🥺🥺🥺😥

    • @isuweerasekara1
      @isuweerasekara1 2 роки тому +2

      gatena minissu atta dannawa. kathawa hadala wasi gnna deshapaluwan niladharin nathi wenakan prashne ehemmamai. cyril thatta a asadaranaya wenuwen nihadawa hada nagapu weerayek. bada thadi weradikarayange weradi walata ahinsakayo wandi gewanawa. 😔💔

    • @himesharoshana7987
      @himesharoshana7987 2 роки тому +32

      හදවතටම දැනුනු කමෙන්ට් එකක්.. පිච්චෙන්න ඔනි ගින්දරේ සැර තේරෙන්න උනාට ගින්දරටත් ආදරේකරන පිච්චෙන මිනිහෙක් උනාට උබට මේ ගරුත්වය ලැබෙන්න්ම ඔනි මචං ❤️

    • @shamodindika177
      @shamodindika177 2 роки тому

      Agreed 100% මාත් කාලයක් ඉදන් ඕක කියනවා අලින්ට බනින හැමෝටම. එයලා මට බනිනවා ඔයාගේ පව්ලේ කෙනෙක් උනානම් ඔහොම කාලකන්නි අලි නිසා ඔහොම කතා කරයිද කියලා. ඔව් මනුස්ස ජීවිතයක් නැති උනාම ඒකෙ පාඩුව ඒ පව්ලට තමා. හැබැයි සත්තු වැරදි නෑ ඔයා කියපු දේ තමයි ප්‍රදාන හේතුව. එක පාරක් සෝමාවති යද්දි ගමක පොඩි කඩයක් ලග නැවතුනා අපි තේකක් බොන්න ඒ ලගම මලගෙයක් අලියෙක් ගහල. කඩේ හිටපු වයසක සීයකෙනෙක් කිව්වෙ ඒ මනුස්සයගේ හේන අවුරුදු ගානකට කලින් අලි මන්කඩක් ලු. ඒක කැලෙ කපලා. අලියා අවුරුදු ගානක් තිස්සෙ යන්න පුරුදු වෙලා ඉන්නෙ එතනින්. කැලේ කපලා හේනක් හැදුව කියන එක අලියට තේරෙන්නෑ. එයා පුරුදු පාරෙ යනවා. මිනිස්සු වැරදි කරන්නේ අන්තිමට සත්තු බැනුම් අහන්නෙ.

    • @himasharodrigo679
      @himasharodrigo679 2 роки тому +1

      🙂🙂

  • @JeewanthaMihiraj
    @JeewanthaMihiraj 2 роки тому +433

    සමහර ගායකයො ඉන්නවා ,එයාල රැල්ලට ගියේ නෑ, මිනිස්සු ඇබ්බැහි වෙන රැල්ලක් හැදුවා🥺❤️‍🩹

    • @Kaveenwishmithadesilva
      @Kaveenwishmithadesilva 11 місяців тому +3

      Aniwa mam charitha ayyage patta fan kenk eyage sindu vala thiyenne venama vibe ekak😊

  • @drillexmusic433
    @drillexmusic433 2 роки тому +746

    මිලියනයකට ආසන්න බුද්ධිමත් පිරිසකගේ හදපිරි ප්‍රණාමය ♥️

    • @ganiduabeysekara7734
      @ganiduabeysekara7734 Рік тому +11

      matanam hithennama meka 100K pirisak ekek 1000k balala haduna 1M ekak kiyala.❤😂

    • @PARAPURAtv
      @PARAPURAtv Рік тому +2

      @@ganiduabeysekara7734 අනිවාර්යෙන් 👍

    • @archilab3dvisualizer285
      @archilab3dvisualizer285 Рік тому +5

      Eken bagayak withara magema views

    • @srstofficial7520
      @srstofficial7520 8 місяців тому

      😂😂​@@archilab3dvisualizer285

  • @AvishkaPrabathmadubashan-di1im
    @AvishkaPrabathmadubashan-di1im 2 місяці тому +21

    Yukige පිනි බිදු බලලා මේකත් බලලා යන්න ආවා ❤

  • @harshasooriyabandara9554
    @harshasooriyabandara9554 2 роки тому +483

    වචන ගලපගන්නත් බෑ, මහ අමූතු දුකක් ........ masterpiece 💛

  • @asqcyarghty
    @asqcyarghty 2 роки тому +499

    මට තාම වයස 14 යි...පොඩියි තමයි ...දැන් ලංකාවේ නිර්මාණය වෙන සමහර සින්දු trending වෙන සින්දු දැක්කම දුක හිතෙනවා... මේ වගේ අර්ථවත් සින්දු නිර්මාණය කරන , අහන මිනිස්සු බෝහො දුරට අඩුයි... බලද්දි මේ වගේ සින්දු අහන්න අය මාර පිනක් කරලා තියෙනවා .. රැල්ලට නොයා අර්ථවත් මේ වගේ සින්දු නිර්මාණය කරනවාට බෝහොම පින්...🙏❤
    Charith Attalage , You are the legend ! God bless u !!!

    • @prabathliyanaarachchi6212
      @prabathliyanaarachchi6212 Рік тому +6

      Supiri sinduwak , mata lagadi hambune meh sinduwa. ❤️❤️❤️

    • @kawshikashehan5611
      @kawshikashehan5611 Рік тому +5

      @@prabathliyanaarachchi6212මටත්

    • @dinucreocreo2797
      @dinucreocreo2797 Рік тому +47

      පුතේ මට 42යි. උඹේ comment එක දැක්කම පපුව හිරවුණා වගේ. ආදරෙයි මේ රටේ මෙහෙම පරපුරක් ඉන්නවා දැක්කම.
      ආදරෙයි, ආඩම්බරයි හදවතින්ම. ❤️

    • @hastHIKASadihinsa-xg4lm
      @hastHIKASadihinsa-xg4lm Рік тому +3

      Respect මල්ලි ❣️

    • @pencha69
      @pencha69 Рік тому +9

      උඹල වගේ වෙනසක් දකින උන්ට ❤

  • @danuka_prasantha
    @danuka_prasantha 2 роки тому +292

    මාස්ටර්පීස් ගණයට වැටෙන සිංදු ලංකාවේ විරලයි.
    ZD8 ඒ ගණයට වැටෙන්න ඕනේ සින්දුවක්. 🙌💝

    • @Rimshara
      @Rimshara Місяць тому

      මේ ඇලක් 𝚣𝚍8

  • @sandunashen4546
    @sandunashen4546 11 місяців тому +29

    "කලාකරුවෙක්" කියන වචන දිග මදි කියලා හිතෙනවා මේ වගේ නිර්මාණයක් කරපු තැනැත්තෙක්ට..❤

  • @thishurahimesh4431
    @thishurahimesh4431 2 роки тому +170

    නෙලුම් කුලුන open කරපු දවසෙම කනට ගැහුවා නේද චරිත? 🤟
    අලි, සුදු අලි සහ තව්තිසාව!

  • @dhanushkapolgampala4560
    @dhanushkapolgampala4560 2 роки тому +399

    "ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
    මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා " ඒකනම් හදවතට දැනුනා😥😥

    • @d.s.hasarangika6354
      @d.s.hasarangika6354 2 роки тому +10

      ඇගම හිරිවැටෙනවා අහන හැම පාරම ඒ කොටස 🥺❤

    • @vehiclesstatus4844
      @vehiclesstatus4844 Рік тому +1

      ඒ කෑල්ල යද්දිමයි මේක දැක්කෙ 🥺

    • @janithpoornima774
      @janithpoornima774 Рік тому +1

      සිරාවටම මාර විදිහට දැනෙන්නෙ ඒ වචන ටික මෙලඩි එකත් එක්ක🥺❤️

  • @akilapriyasad8054
    @akilapriyasad8054 2 роки тому +268

    බැද්දේගම නවකතාවේ ඉන්න සිලිදු වගේ අයුක්තිය වෙනුවෙන් සටන් කරන අහිංසක මිනිසෙක් මම සිරිල්ගෙන් දකිනවා. ❤️ආදරෙයි සහෝදරයා❤️

  • @chethyaedirsuriya8934
    @chethyaedirsuriya8934 Рік тому +76

    තව අවුරුදු 20කින් විතර 10ය 11 වසර සිංහල සාහිත්‍යය පොතට මේ සිංදුවත් එකතු වේවි කියලා මට විතරද හිතෙන්නේ 🥺❤️😌

  • @krishanck1640
    @krishanck1640 2 роки тому +268

    අඬන්නත් හිතෙනවා ..දුක තරහා සේරම එකට එකතු වෙලා පුදුම අසරණකමක් වගේ.. මේක අමුතුම නිර්මාණයක් චරිත් අයියේ..වචන නෑ

  • @shameesha
    @shameesha 2 роки тому +156

    මේ ලස්සන සින්දුව ඇහෙන්නැති මිනිස්සු කොච්චර අවාසනාවන්තද. They don't even know what they are missing

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa

    • @darkboys4786
      @darkboys4786 2 роки тому

      Ane manda e raha balen denna ba

  • @IamSachintha
    @IamSachintha 2 роки тому +52

    199 වෙනි වතාවටත් මේ සිංදුව අහන මම....Addicted 🖤

  • @gangaranathunga4262
    @gangaranathunga4262 Рік тому +34

    මගේ ආච්චි නැති වෙලා මගේ සීයා හරිම දුකෙන් ඉන්නේ ඒගොල්ලොත් ජීවතේ මහ සැපක් වින්දේ නෑ දුක්මයි එයාගේ හිත හදන්න ආච්චිගෙ රූපෙ ඒ මතකෙට විතරයි 😢පුලුවන් මගේ රත්තරන් සීයා දිගු කල් වැජබේවා ❤❤

  • @Edit-teamy
    @Edit-teamy 2 роки тому +87

    යුරෝපයේ කෝච්චියක යන ගමන් අරලගංවිල ZD8 අතරෙ හිත අතරමං වෙලා.මේක ෆීලීන් ඕසම්.
    මේ Audience එක Next Level❤.
    "මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා"
    පිස්සුවක්🎉

  • @RadoFlakka
    @RadoFlakka 2 роки тому +163

    "මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා" ඒක නම් කියාගන්න වචනෙන් බෑ චරියා.!! ඇග හිර්වැටිලා කදුලු පැන්නා...!! Masterpiece machan.!!

  • @hiruhirushi9652
    @hiruhirushi9652 2 роки тому +166

    මේවා අහන්න තරම් රසාස්වාදයක් තියෙන මිනිස්සු ඉන්න එක සතුටක්. ❤️

    • @ShashikaMaduranga-b5y
      @ShashikaMaduranga-b5y 4 місяці тому

      ඇත්තක් ඒම පිරිසක් ඉන්නවා කියලා දැක්කාම සතුටක් දැනුනා ❤

  • @harryharsh
    @harryharsh Місяць тому +4

    මම ගැන ලැජ්ජයි ..
    මෙච්චර කල් මේක නොඇහුවට 🙏

  • @kalanadayas5856
    @kalanadayas5856 2 роки тому +135

    Photos ටික ගත්තු කෙනාට ස්තුතිවන්ත වෙනවා . ඒ වගේම සුදුසුම කෙනෙකුට ඒවා දුන්නු එකටත් වෙනම ස්තුති කරන්න වටිනවා..

  • @senakabandara4711
    @senakabandara4711 2 роки тому +379

    grade 11 සින්හල පොතට තියෙන්න ඔනෙ සින්දුවක් 🌏❣️

  • @mandiie_
    @mandiie_ 2 роки тому +159

    මේ සින්දුව අහලා සෑහෙන වෙලාවක් යනකන් රික්තයක් ඇතුලෙ තනි උනා වගේ දැනුනා. ඇස් දෙකට ආපු කඳුළු සෑහෙන වෙලාවක් යනකන් වේලුනේ නෑ. හිතට දැනුණු හැඟීම විස්තර කරගන්න වචන නැතුව අසරණ උනා. පපුව ඇතුලෙ ඊයම් බරුවක් හිර උනා වගේ දැනුනා. ජීවත් උන අවුරුදු විස්සට අහපු අර්ථවත්ම නිර්මාණය මේක වෙන්නැති. ❤
    අහිංසක මනුස්සයෙක්ගෙ ජීවිතේ ඇතුලෙ හැංගිච්ච දුක උතුරන කතාවක් විනාඩි හයකට ගොනු කරාට පින්. ❤
    මේ එක කතාවක් වෙන්නැති. මේ වගේ කතා සිය දාස් ගානක් මේ පොලොවෙ වැලලිලා ගිහින් ඇති. වැරදි නොකරපු මිනිස්සු ජීවිත කාලෙටම වැරදිකාරයො වෙලා පව් ගෙවන්නැති.
    අඬන්න කඳුළුවත් නැතුව අසරණ උන මිනිස්සුන්ගෙ කතාව මේකයි කියලා බහුතරයක් සමාජෙට තේරුන් ගන්න පුලුවන් නන් ලොකු දෙයක්.
    " ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මි... නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම.... "
    කැලෑ නීතියට යටවෙලා ජීවිත කතා ඇළ වතුරෙ ගහගෙන ගිය සිරිල්ලාටත් , මනුස්ස කුලේ රන්මැණිකලාටත් , කකුල් හතරේ රන්මැණිකලාටත් මේ විනාඩි හය උපහායක්ම වේවා ❤

  • @PasinduSasantha
    @PasinduSasantha 4 місяці тому +16

    අවුරුද්දක් පරණ සින්දුවක්. ඒත් මං මෙච්චර ලස්සන සින්දුවක් ඇහුවේ ජිවිතේ පලවෙනිපාරට අද තමයි 😍❤️🙈.වචන නෑ කියන්න මට ඒ තරම් ලස්සන නිර්මාණයක්‌ 🥺❤️😍

  • @ruchirangamendis3424
    @ruchirangamendis3424 2 роки тому +197

    චරිත and team මචන් hats off! courage එකට... නම හෙළි නොකළ ජනමාධ්‍යවෙදියටත් ස්තුතියි. සුන්දර ශ්‍රී ලංකාවේ අසුන්දර කතාවක්. මේ ලක්ෂ ගණනක් කතා අතරින් එක් කතාවක් පමණයි. එන්න තව අපි අලුත්ම මාතෘකාව "කුළුණ" ගැන හෑලි ලියමු බලන්න යමු. බලන්න ගිය අයවත්, ඒ ගැන හොඳ/නරක ලියපු අයවත් විනිශ්චය නොකරමි. තම තමාගේ අයිතිය රිසිසේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ලංකාවේ කීදෙනෙක් ඔබත් මාත් ඇතුළු කීදෙනෙක් දුක් විඳිනවද. එක එක මට්ටම් වලින්. මේ photos දැක්කනම්.... හොඳට බැලුවනම්.... සිරිල් මියගිහින් දුව කොළඹ ඇති තාම, නමුත් ප්‍රශ්නේ තවමත් එහෙමයි... හෙට තවත් සිරිල් කෙනෙකු බිහි වෙයි... අපි සාමාන්‍ය ජනතාවට හැමදාම විඳවන්න වෙයි. පොඩි මට්ටමේ ඉඳන් මහා පරිමාණ මුදල් වංචා කරපු උන්ට ලැබිය යුතු දඩුවම් මෙලොවදී හෝ එලොවදී ලැබේ වී යැයි සිතමි.
    අපි කුමක් කරමුද? තනිවම අපිට අලි වැටක් ගැසීමට නොහැකිය, ආර්ථිකය ගොඩ නැංවිය නොහැකිය එසේ නම් ලබන සැරේ චන්දේදිවත් කල්පනා කර බලා කතිරය ගසනු මැනවි. කල හැකි එකම දේ එය වේ. මෙවැනිම අය සිටින තුරු ශ්‍රී ලංකාව දියුණු වෙමින් වත් නොපවතිවී. පක්ෂ පාටවල් පසුපස යන්නනි ඔබට ලැබෙන තුට්ටු දෙකට අම්මා වැනි මවුබිම පාවා නොදෙනු. එහි විපාක ඔබට සහ ඔබේ ළමුන්ට ද ලැබෙනු ඇත.
    මෙය කියවා තේරුම්ගන්න, තවත් කෙනෙකුට පේන්න share කරන්න, මගේ නම, අයිතියක් අවශ්‍ය නැත. හැකි නම් තවත් එකතු කරන්න.
    #රටබේරාගැනීමට
    ප.ලී. කිසිඳු දේශපාලනික පාර්ශවයක නොවන ශ්‍රී ලංකික පුරවැසියෙක්. ඉක්මනින් වෙන රටක පුරවැසිභාවය ලබා ගැනීමටද බලාපොරොත්තුවක් ඇත
    (භාෂාවේ වැරදි නොසොයානු please)

    • @samudraranawella3115
      @samudraranawella3115 2 роки тому +4

      💯. Shared machan

    • @ravindusankalpa6219
      @ravindusankalpa6219 2 роки тому +18

      කමෙන්ට් සෙක්ෂන් එකේ පහලට ආවේ මෙ වගේ කමෙන්ට් එකක් තියනවද කියල බලාගෙනමයි.... හැම තැනම තියෙන්නෙ මාස්ටපීස්, රැප්කෑල්ලක් තිබ්බනම් මරුවගේ කතා....සින්දුවෙ කියන්නෙ මොකද්ද කියල කිසිම කෙනෙක් හොයන්නෙ නෑ....ඒ අතින් මේ කමෙන්ට් එක සුපිරි...

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker 2 роки тому +58

    පොළොන්නරුවේ එකෙක් විදියට මේ කතාව මට ගොඩක් සමීපයි, වැහිලා තිබ්බට මේක තමයි අපේ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ කතාව, මේක විශිෂ්ඨ නිර්මාණයක් 🙏🖤 තේරුම් ගන්න පුළුවන් තේරුම්ගන්න රසික පිරිසක් ඉන්නවා දකින්න ලැබීමත් සතුටක්, අතලොස්ස බහුතරයක් වෙන දවසක් වෙනුවෙන් බලන් ඉමු 🙏🖤

    • @hirusha29
      @hirusha29 2 роки тому +1

      අරනගන්විල දිබුලාගල සිරිපුර නුවරගල මේක තමා අපේ තත්වේ අයියේ.මන් බැලුවා මේකේ කොහෙවත් තාම මේ පැත්තෙ එක්කෙනෙක්වත් කමෙන්ට් එකක් තිබ්බේ නෑ.දන්නේ නෑ මේ සින්දුව අහද්දී මට අපේ හෙන තනිකමක් දැනෙනවා.මන් නැති වෙලාවට අම්මයි තාත්තයි දවල් මිදුලට වෙල ඉන්නෙ ඔහොම තමා 💙🌸

    • @gayanmaduranga3242
      @gayanmaduranga3242 2 роки тому

      @@hirusha29 sirama kathawa oi eth godak unnge jiwithawala addakim...hadawathe thiyan widawanawa ekko manussayek marila nathnam aliyek marila. Dakalama epawela bn...waradi karayo muniwatha rakinawaaa

    • @himashavishmika5168
      @himashavishmika5168 2 роки тому

      @@gayanmaduranga3242 "unta daduwaam nathi bawa dannawa" mechchara lassana rataka hodata inna puluwan rataka inna eka epa kerewwa...palakayo minissu bahutharayak mewata wagakiyanna onee ban.nikamata uba me comment asse thiyena comment balapan therei ubata!

  • @thehertzofficial000
    @thehertzofficial000 2 роки тому +157

    "මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා" Felt it !!!

    • @Sandiesamaranayake
      @Sandiesamaranayake 2 роки тому

      💯

    • @aroshadesilva3037
      @aroshadesilva3037 2 роки тому +5

      Climax point of the song.. that variation sums up the whole feeling of the entire song.. no words to say 🔥😭

  • @dilrukbob3646
    @dilrukbob3646 9 місяців тому +18

    සිය පාරකට වඩා අහන්නෙ මං විතරද ❤❤😊

  • @manujamanujaya9616
    @manujamanujaya9616 2 роки тому +248

    2000න් පස්සෙ මගෙ වයස ගොඩක් උන්ට මේ වගේ සිංදු අතෑරිල තියෙන්නෙ අයියේ. අපේ උන්ට අගේ ඉතිං හොටු පෙරාගෙන ගෑණු වෙනුවෙන් අඬන ඒවයි,මෙලෝ තේරුමක් නැතුව ඔහේ වේගෙන් රයිම් වෙන වචන කෑලි ටිකක් කියාගෙන කෑ ගහන ඒවයි විතරයි.මේ වගේ සිංදුවක් අහල අපේ රටේ ඇත්තටම මොක ද වෙන්නෙ කියල තේරුම් ගන්න බැරි තමට අන්ද වෙලා ඉන්න එක ගැන මට පට්ටම කණගාටුයි!
    චරිත අයියා,සාදර අයියා,සුපුන් අයියා,දනිත් ශ්‍රී.... මේ වගේ සිංහල සාහිත්‍ය පැත්තෙන් ඉහළටම ගිහින් හිතට දැනෙන්න සිංදු කරන අයගෙ එව අහන මම වගේ එවුනුත් අද කාලෙ ඉන්නව කියන එක ගැන මට මං ගැනම ආඩම්බරයි අයියේ..
    බොහොම ස්තුතියි! ජය වේවා! ❤️

    • @kavisamaraweera4002
      @kavisamaraweera4002 2 роки тому

      ❤️‍🩹❤️‍🩹

    • @pasanuvindu3622
      @pasanuvindu3622 2 роки тому +3

      එක හඩක් කියන්නෙත් ලොකු වටිනාකමක් මිත්‍රයා.... කතාකරන්න එකෙක් හරි හැරියි.... උබ පොරක්... 💛

    • @AvinthaHI
      @AvinthaHI 2 роки тому +4

      අඩෝ සිරා යකෝ මල් සිංදු ඇහිලා මිසක් අහන්නේ නෑ ජීවිතේටබන් මමනම් අද කාලේ

    • @dushangeethanjana1281
      @dushangeethanjana1281 2 роки тому

      ❤️👏 ඇත්ත බන්

    • @hirushaprabodana7559
      @hirushaprabodana7559 2 роки тому +3

      ඒකටත් 2000පස්සේ ඔක්කොම අල්ල ගන්න එපා🥲

  • @Aanwi2005
    @Aanwi2005 2 роки тому +172

    ඔයා මේ රටට වටිනවා වැඩියි චරිත 🖤

  • @savindusanjula9663
    @savindusanjula9663 2 роки тому +220

    බැද්දේගම නවකතාවේඉන්න සිළිඳු වගේ අයුක්තිය වෙනුවෙන් සටන් කරනාහිංසක මනුස්සයෙක් සිරිල්ගෙ චරිතයෙන් මම දකිනව ♥️😍

  • @indikajayasinghe2573
    @indikajayasinghe2573 8 місяців тому +9

    methmal sir lassanata me kathawa apita kiuwa sirgen thamai me sinduwa gana dana gaththe

  • @mrpraga6314
    @mrpraga6314 2 роки тому +127

    අහන්න එපා මේක..
    අපි කොච්චර හංගන්න හැදුවත් ඇතුලේ ඉන්න සංවේදි මිනිහා එලියට එනවා.
    හරි අමාරුයි දෙයියනේ එහෙම ජීවත් වෙන්න 🥺👌❤️
    දවස් දෙකක් දැන්, අදයි ඒ vibe එකෙන් චුට්ටකට එලියට එන්න පුළුවන් උනේ..
    මොනවා කියන්නද තවත්,
    මේ ලබ්බ අහන්න එපා දෙයියනේ..
    පිස්සෙක් වෙයි 🔥❤️

    • @kavinduprabathbandara2150
      @kavinduprabathbandara2150 2 роки тому

      aththa 😣❤️

    • @darkboys4786
      @darkboys4786 2 роки тому

      ❤️

    • @Kawya_106
      @Kawya_106 2 роки тому

      තවත් මේ මගුල් අහන එක නවත්තගන්න බැරි උනා..උදේට මේක ඇහුවේ නැත්තම් දවසම මංඤ්ඤං..😒♥️♥️

  • @nilupulchathuranga
    @nilupulchathuranga 2 роки тому +57

    මිනිස්සුන්ට ජීවත්වෙන්න අවශ්‍ය අලි ප්‍රශ්න විසඳිම, බැරලෝහ නිසා ඇතිවෙන වකුගඩු ප්‍රශ්න විසඳනවා විනා නෙළුම් කුළුණු හද හද රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්තිකිරීමේ ප්‍රතිවිකාප.. ගානට වෙලාවටම සිංඳුව රිලීස් කලා ❤️ *නූතනයේ ශ්‍රී ලංකාවේ Creative ම මනුස්සයා චරිත අතලගේ ❤️🙏*

  • @විතැන්
    @විතැන් 2 роки тому +536

    සිරිල් ගෙ කතාව වුණාට අන්තිමට ලාංකික අපි හැමෝගෙම කතාව ඒකද කියලා මට ගීතය නැවත නැවත අහද්දි හිතුනා.
    සිරිල්ගෙ අධ්‍යාපනය ඒ ප්‍රදේශයට ආවේණික විදියටම අතරමග නතර වීමෙන් පසු, ගොවිතැන සහ විවාහය කියන හැමෝටම උරුමයි කියලා පෙන්වා දී තියෙන ක්‍රමයට අනුව සිද්ධ වෙලා. බිරිඳ රන්මැණිකා , වකුගඩු රෝගයෙන් මිය යනවා. දරුවත් වැඩිදුර අධ්‍යාපනය ලබලා රැකියාව කරන්නෙ කොළඹ. (සිරිල්ගෙ දරුවා කෙසේ හෝ සීමාවන් බිඳගෙන නිදහස් අධ්‍යාපනය නිසා අලුත් ලෝකෙට ගිහින් තියෙනවා , එහෙම නොවුනානම් ඒ ඊළඟ පරම්පරාවේ රන්මැණිකා වෙන්න තිබුණා)
    ජීවිතේ සැඳෑ සමය සිරිල්ට ගෙවන්නෙ වෙන්නෙ තනිවම. ඒ තනිකම මකන්න ආව කෙනා මේ රටේ ගසා කෑමේ සිස්ටම් එක නිසා අකාලයේ වෙන්වීම ගැන තමයි මේ ගීතය පුරාම කියවෙන්නෙ.
    "කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
    උන් රෑ මගෙ තනිකම මකනවා
    නුඹ තාමත් දොරකඩ ඉන්නවා
    රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
    උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
    මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
    ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
    මට ඒ බව ඉඳහිට දැනෙනවා
    නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා
    රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
    නුඹ කෙනිත්තුවා මට දැනුනා
    රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා"
    කොහොඹ, රැහැයියො , තිත්ත සහ රාත්‍රිය...
    තිත්ත ගසක වහලා කණට අමිහිරි හඬන් ගේන රැහැයියො , සිරිල්ගෙ තනිකම මකනවා. රෑ හීනෙන් එන්නෙ බිරිඳ කියලයි මට හිතුනේ... ඒත් කකුලෙන් අදින්නෙ, අසලින් ඉන්නෙ, ගෙපිලෙ ඉන්නෙ තනිකම මැකුව අනෙක් රන් මැණිකා. ඒත් ඒ දෙන්නම ඇත්තටම මේ වෙද්දි සිරිල්ට අහිමි වෙලා. රැහැයියො තනිකම මකන්න හැදුවත් සිරිල් හිතන්නෙ රන්මැණිකා තාමත් ඉන්නවා කියලා. හැබැහින් නැති වුණත් හිතේ ඉන්නවා වෙන්න පුලුවන්.
    "සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
    සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා
    පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
    මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා"
    සිරිල්ගෙ බිරිඳ අපි හැමෝම දකින දර්ශීය බිරිඳක්, පාවිච්චි නොවෙන සිල් රෙදි කහ ගැහිලා, දැන් සේපාලිකා මල් පිපුණත් පන්සලට ගෙනිහින් ඒ මල් පූජා කරන්න කෙනෙක් නෑ. පැණි කොමඩු මල්, ඵලයක් බවට පත් නොවී පරවෙලා යනවා. හරියට රන්මැණිකගෙ ජීවිතේ වගේම වකුගඩු රෝගයට ගොදුරු වුණ බොහෝ දෙනාගෙත් ඒ පවුල්වල අයගෙත් ජීවිත වගේ. මොනවා වුණත් සිරිල් ගෙ දරුවා අකාලයේ පරවීමෙන් ජීවිතේ බේරගෙන තියෙනවා .
    "ගේ මැද පාළුයි මතකය පෑරෙයි
    යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
    ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
    මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා"
    බිරිඳ නැති ගෙදර පාළුයි, ගේ පිරෙන්න තිබුණ බිරිඳගෙ සිනහව නැතිකළේ වකුගඩු රෝගය. ගොවිතැන, පොහොර සහ වකුගඩු රෝගය... මේ හැම එකට එකට බැඳිලා. බිරිඳ නැති ගෙදරින් හේනට ගියාම තනි රැක්කෙ අනෙක් රන්මැණිකා. හේනට ඇවිත් අලාභයක් කරලා ගියත් රන්මැණිකා තනි රැක්කා ඒ පාළු ජීවිතේට. ඒත් අක්‍රමවත් අලිවැට නිසා ZD ඇලට වැටෙන ඒ රන් මැණිකත් යන්න යනවා.
    අරලගංවිල පමණක් වසරකට අලින් 35ක් අක්‍රමවත් අලිවැට නිසා මිය යනවා. මේ අක්‍රමවත් අලිවැට නඩත්තු කරන්න රජයෙන් වසරක වියදම මිලියන 29ක් බවත් මේ අතටෙ වීඩියෝවේ දැක්වෙනවා.
    "හතර පෝයට නුඹ සිල් ගන්නවා
    උරබන්දිය විස්තර අහනවා
    නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා
    වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
    නුඹ මඟහැරලා උන් ඉන්නවා
    මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා
    හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
    මම දෑස් වසාගෙන අහනවා
    නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා"
    හවස් වෙද්දි වටපිටාවෙන් ඇහෙන නාද රන්මැණිකා ගෙ මතකය අවුස්සනවා, කොයිතරම් ආගම්, දෙවියනේ ඇදහුවත් කොහෙද සරණක්... ඒ කිසිම කෙනෙක් මේ අසාධාරණ වලදි පිහිටට නොඑන්නෙ ඇයි. ඇත්තටම සරණ දෙවියන් ද, වෙනස් වුණ ක්‍රමයක්ද...
    "වැරදිකාරයෝ මුනිවත රකිනවා
    දඬුවම් නැති බව උන් දන්නවා
    නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා"
    මේ අන්තිම පේළි තුන මාව සසල කළා. බිරිඳ වුණ රන්මැණිකා යන්න ගියේ වකුගඩු රෝගය නිසා. රජරට ගොවියන්ගෙ ඛේදවාචකය CKDu. ඒත් CKDu වලට අදාලවත් කොටසක් ජීවිත බේරන්න, තීන්දු තීරණ වෙනස් කරන්න සටන් කරද්දි තව කොටසක් ඊට හරස් කපනවා. වැරදිකාරයෝ දඬුවම් නැති නිසා මුණිවත රකිනවා.
    බිරිඳ රන්මැණිකා ගෙ ජීවිතේ උදුරාගෙන ගිය CKDu කියන මහ ඇලත් තවමත් ගලනවා. මේ යන විදියට ඒ ඇලත් ඉස්සරහටත් ජීවිත උදුරගෙන ගලායාවි.
    තනි මැකූ අනෙක් රන් රන්මැණිකා, එයාගෙ ජීවිතේ නැතිවෙන්නෙ අනාරක්ෂිත අලිවැට නිසා මහඇලට වැටීමෙන්. අලිවැට නඩත්තුවට මිලියන ගානක් වසරකට වියදම් කරන බව කීවත් මේ මහ ඇල උදුරාගෙන ගිය අවසාන රන්මැණිකා නෙවෙනු ඇති.
    වීඩියෝවෙන් කතාව තව දිගට කියවෙනවා. ඒ ගැන ලිව්වොත් මේක දිග වැඩි වෙනවා.
    විතැන්
    19/09/22

    • @rishmichamathsara3372
      @rishmichamathsara3372 2 роки тому +14

      හොයාගෙන ආවෙ මේ කොමෙන්ටුවට 🙇‍♀️

    • @විතැන්
      @විතැන් 2 роки тому +5

      @@rishmichamathsara3372 බොහොම ස්තූතියි 😊

    • @kanishkamaduwantha8023
      @kanishkamaduwantha8023 2 роки тому +8

      දිග වැඩි උනාට කියන්න තිබ්බෙ අන්තිම ටික පැහැදිලි කරලා නෑ උඩ ඉදන් ආවේ මේ කමෙන්ට් එක හොයන්

    • @විතැන්
      @විතැන් 2 роки тому +7

      @@kanishkamaduwantha8023 මම වෙනම ඒ ගැන ලියන්නම්. විශේෂයෙන් මතක වස්ත්‍ර පූජාව ගැන. ස්තූතියි

    • @dilinihapuarachchi104
      @dilinihapuarachchi104 2 роки тому +6

      පළවෙනි පාර මේක අහන ගමන් කමෙන්ට් ටික කියෝලා මොකක් වෙලාද කියලා හිතාගන්න බැරිව ඉද්දි තමයි මේක දැක්කේ.. ස්තූතියි
      ඒත් අහගෙන යද්දි
      "මගේ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා"
      ටික ඇහෙද්දි හිතට කියාගන්න නොතේරෙන මොකක්දෝ දැනුණා..
      ඒක මාරයි ❤️💔

  • @TheSachi1234
    @TheSachi1234 2 місяці тому +105

    යුකීගෙ පිනිබිඳු බලලා ආයෙ මේක බලන්නත් එන්න හිතුනා 🥺

  • @hanya9674
    @hanya9674 2 роки тому +169

    "වැරදිකාරයෝ මුනිවත රකිනවා
    දඬුවම් නැති බව උන් දන්නවා
    නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා" another masterpiece!

  • @mthsthisara
    @mthsthisara 2 роки тому +108

    මේ වගේ නිර්මාණයක් ‍තේරුම් ගන්න උසස් රසවින්දනයක් තියෙන මිනිස්සු ටික එකම තැනකට එකතු කරන එකම ලොකු දෙයක් ❤

    • @jdayas6955
      @jdayas6955 2 роки тому +8

      අනිවර්යයෙන්ම .. මේ Audience එක නියමයි. මාරම සතුටුයි comment section එකට ආවම.

  • @dilo_2061
    @dilo_2061 2 роки тому +292

    සින්දුව දහ පාරකට වඩා අහපු අය ඉන්නවදෝ❤️❤️
    #masterpiece

    • @hasithasandaruwan4492
      @hasithasandaruwan4492 2 роки тому +4

      100 parak ahuwath epawenne ne ❤️😍

    • @praveen123ASHANI
      @praveen123ASHANI 2 роки тому +1

      අනිවරෙන්

    • @chandanahlg8458
      @chandanahlg8458 2 роки тому +1

      Ow

    • @Zhagii
      @Zhagii 2 роки тому +2

      100,1000,10000 වෙනි වතාවටත් ඇග හිරිවට්ටනවා... 💞✨

    • @arr_diii
      @arr_diii 7 місяців тому

      1000 පාරකට වඩා අහනව

  • @mihiranganelumdeniya659
    @mihiranganelumdeniya659 10 місяців тому +30

    සිංදුව කරලා අවුරුද්දක්.. අද වෙනකම් අහල නෑ මම... ලොකු තේරුමක් තියෙනවා.. ගොඩාක් ස්තුතියි මේ වගේ නිර්මාණ කරනවාට..... 🙏 💐

  • @HansanaS.Gamage
    @HansanaS.Gamage 2 роки тому +119

    මේ ලෝකේ තමන්ගේ පුතාට හරියනම නම දුන්නු දේමාපියන් දෙපලකගේ අනර්ඝ දායාදය ' චරිත ' ආත්මීය විභවයක් . 💚
    Thank You Charitha Attalage ⚡

  • @raanz_92
    @raanz_92 2 роки тому +531

    හෙටට... 2022.10.05 ට රංමැණිකා අත්තම්මා නැතිවෙලා අවුරුදු තුනක්..

  • @nimanthamadusha6837
    @nimanthamadusha6837 2 роки тому +104

    "වැරදිකාරයො මුනිවත රකිනවා දඬුවම් නැති බව උන් දන්නව"," රැහැයියො නාඩන් හාමිනේ තාමත් ඉන්නවා"....
    🥺🥺 👌👌...
    Respect ❤️

  • @chamidusreimal-j5w
    @chamidusreimal-j5w 2 місяці тому +20

    hugak un daala thibba pini bidu eka mita wada issarahin kiyala , ekanam wardi mcn charitha ita wada meekata maarama saadaranayak kalaa habi eeka ekkewath hriyata warnana kale na..... duki lankawe un gana (discrption eka kiyawuwma theri yuki ta wada charitha kochchra saadaranayak, watinakamak me song ekata dilada kiyala )
    pini bidu - good
    Zd8 - Best

  • @Niweera
    @Niweera 2 роки тому +101

    "Pain creates art and art creates pain"
    අහලා තිබුනට දැනුනෙ අද.

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ewn

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 2 роки тому +144

    මේක තමයි අවුරුදු 74ක් තිස්සෙ තරගෙට දියුණු කරපු රටේ ඇත්තම තත්වය.මේවගේ ජීවිත තව කීයක් මේ දූපතේ ඇතිද? ලොකු ලොක්කන්ට මේවා ගානක් නෑ.මොකද මේකේ ඉන්න බහුතරයක් අන්ධ වෙච්ච ගොළු වෙච්ච බිහිරි වෙච්ච උන්.මේවා ගැන කතා කරන්න කවුරුත්ම නෑ.එහෙව් සමාජයකට කතා කරන්න පුළුවන් නිර්මාණයක් වගේම නිර්මාණකරුවෙක් ❤️❤️...Thank You චරිත අයියෙ🙏🙏.... පින් ඇත්තටම🙏🙏...

  • @shanakap077
    @shanakap077 2 роки тому +124

    චරිත කියන්නේ මායා කාරයෙක් අපි ඒ මායා වලට වශී වෙලා.❤️🙏

  • @sandaruwandahanayake8504
    @sandaruwandahanayake8504 Рік тому +19

    ඇත්ත ජීවිතය කියන්නෙ මොකක්ද කියලා හිතුනා.චරිත අය්යා මේකට නම් සම්මාන දීලා හිලවි කරන්න පුලුවන් නිර්මාණයක් නෙමෙයි ❤

  • @dinuka3868
    @dinuka3868 2 роки тому +112

    මේ සින්දුවෙන් කියවෙන කතාව දැක්කම මතක් වෙන්නෙ ඉස්කෝලෙදි ඉගෙනගත්ත බැද්දේගම නවකතාව. සිරිල්ගේ කතාව දැක්කම බැද්දේගම නවකතාවේ සිළිඳුව මතක් වෙනවා.

  • @ishanpubudukariyakarawana8868
    @ishanpubudukariyakarawana8868 2 роки тому +46

    තරිදු දම්සරගේ සංගීත ලෝකය තුල දැහැන් ගත වෙලා ඉද්දී, චරිතගේ සංගීත ලෝකයට ආය ඇදලා ගත්තා..♥️
    වචන වලින් කියා අගය බාල කරන්න හිතෙන්නෑ..
    ඒ දැණුන හැගීම තිබ්බදෙන් මනස ගැඹුරේම....🎈
    ජය.🤍

  • @dulee.1048
    @dulee.1048 2 роки тому +116

    චරිත කියන්නෙ වෙනම සක්වලක ඉදන් පෘතුවි තලයට ආව සුන්දර ඒලියන් කෙනෙක් 🌹

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому +8

      මේ සක්වලේම වෙන තලයකින් වෙන්නත් පුළුවන්. 👀
      හැබැයි පොර සෑහෙන්න භෞතිකවාදී.
      Space exploration lover කෙනෙක්.
      ඔහු FE, 432Hz එහෙම පිලිගන්නේ නෑ.
      බටහිර විද්‍යාව මගින් ඔප්පු නොකල දේවල් ඔහු pseudo science කියලා බැහැර කරනවා. 😥

    • @dulee.1048
      @dulee.1048 2 роки тому +3

      @@xtreme_lk ❤️

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 2 місяці тому +4

    මට හිතෙනව මේ සිංදුවෙන් ආභාෂය අරගෙන හොඳ නිර්මාණ දැන් බිහිවෙනව, ජයවේවා චරිත බ්‍රදර්❤

  • @LakshanM26
    @LakshanM26 2 роки тому +363

    එක පාරකට ඇහුවා නේද,
    අහපු හැම පාරම කියන්න බැරි දුක හිතෙන ෆීල් එකකුත් දැනුනා නේද,
    එහෙනම් උබත් ලංකාවෙ බහුතරේ අතරේ නැති, හොඳ රසස්වාදයක් තියෙන අතලොස්ස අතර එකෙක් ❤️

  • @isurusapuarachchi
    @isurusapuarachchi 2 роки тому +73

    1:11 සිංහල සාහිත්‍යය විශයට අදාල කරගතයුතු සින්දුවක් කතාවක්... ඒක තේරුම් ගන්න පුළුවන් තරුණ පරම්පාවක සිටීම සතුටක් ❤️

  • @kasunsurindu5527
    @kasunsurindu5527 2 роки тому +156

    "A topic that deserves more talk'
    "සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා"
    "නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා"
    The meaning trapped inside these words is unbelievable. These shades of black and white have the potential to sink deep into our hearts and provoke all emotional senses at once. This is a very devastating experience. After seeing this for the first time I was literally speechless. Even now two hours later I still can’t find the words to describe that feeling.
    Everything is on point. Bravo Charitha athalage.

  • @dinowrx7608
    @dinowrx7608 2 місяці тому +14

    පිණි බිඳු බලලා මේ පැත්තට ආව අය ඉන්නවද ?

  • @minedomm1832
    @minedomm1832 2 роки тому +54

    චලන රූ ඉක්මවූ නිසල රූ
    වර්ණ ඉක්මවූ එළිය හා අඳුර
    වචන ඉක්මවූ අර්ථ හා නාද
    ෆැන්ටසිය ඉක්මවූ රියැලිටිය
    සියල්ල ඉක්මවූ මිනිස් හැගීම්..

  • @ashx6363
    @ashx6363 2 роки тому +120

    අද ict ක්ලාස් එකෙ සර් මේ සින්දුව දැම්ම ඔක්කොටම ඇහෙන්න . සින්දුවෙ තේරුමත් අපිට කිව්ව . මාරම ලස්සන නිර්මාණයක් ❤️

    • @aruniilangasingha2594
      @aruniilangasingha2594 2 роки тому +1

      pawarindu sir neda😌

    • @lakshithrajapaksha7883
      @lakshithrajapaksha7883 2 роки тому +6

      Oyalage ICT Sir Nam NIyama Sir kenek.....

    • @Ronaldinho-Brz
      @Ronaldinho-Brz 2 місяці тому +1

      ​@@Thevindu_Senanayake
      ZD8 ඇලේ වතුර බීලා වකුගඩු නරක් වෙලා රංමැනිකා අම්මා මරණයට පත්වෙලා
      දුව හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගියත් අම්මගෙ මරණයට සාධාරණයක් ඉශ්ට කරන්න බැරිවෙලාත් තියෙනවා
      ඒ වගේම අලිගම්වදින ගමක අලිංගේ කුංචනාදය අහන ගමන් ගෙදර තනිව පාලු මකන මේ සීයාගේ ජීවිත කතාව එක්ක සිංදුව ගලපල තියෙන්නෙ

  • @iamknoxpresley
    @iamknoxpresley 2 роки тому +223

    1:12 හැමදාම අහන එවුන්ට♥️

  • @chamidusreimal-j5w
    @chamidusreimal-j5w 2 місяці тому +23

    zd8>>>>>>>>>> pini bidu

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 2 роки тому +199

    මේ කතාවේ මිය ගිය හැම දෙනාටම පින් අනුමෝදන් කර හාමුදුරුවන් වෙනුවෙන් පුජා කිරීම කොටස හිතින් අමතක කරන්න බැරි තරමට හිතට දැනෙන වා.