Dura Akahe ( දුර ආකාහේ ) - Charitha Attalage ft Ravi Jay | Chandrasena Thalangama

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 2,7 тис.

  • @chandrasenathalangama8185
    @chandrasenathalangama8185 5 років тому +6142

    Come to Watch Kuweni Live in Concert !

    • @Nishdlive
      @Nishdlive 5 років тому +66

      If i can get a ticket i will definitely come :( Unfortunately both the shows are sold out.

    • @bhakthichandrasiri3216
      @bhakthichandrasiri3216 5 років тому +43

      We came to see that masterpiece sir. It was the best concert ever in my life :)

    • @Emerge-c9g
      @Emerge-c9g 4 роки тому +18

      ❤❤🙏🙏

    • @PeshanEdition
      @PeshanEdition 4 роки тому +18

      Thalangama uncle good luck

    • @STSS-pg3lb
      @STSS-pg3lb 4 роки тому +10

      Its good lyrics

  • @SANUKA
    @SANUKA 5 років тому +5295

    පට්ට වැඩක් !! ජය වේවා හැමෝටම !! ❤🇱🇰

  • @LioNKoLLA
    @LioNKoLLA 5 років тому +2815

    සින්දු වලින් වෙනම ලොකෙකට අරන් යමු!
    This gona be LIT!

    • @IsuruAyeshan
      @IsuruAyeshan 5 років тому +7

      EKENMA LION

    • @WeBaA
      @WeBaA 5 років тому +12

      ලයන් අයියා මේ සිංදුවත් සද වතියේ වගේ ලයින් එකක් ගදන්නකෝ

    • @mrPixZ
      @mrPixZ 4 роки тому +3

      🦁 Lion Sea of thieves gennako chabhilaa Genalath ekka

    • @ironcrow6750
      @ironcrow6750 4 роки тому +2

      Video ekk hdmu game walin

    • @justwow8153
      @justwow8153 4 роки тому +4

      lion kolla👍👍👍

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial 5 років тому +1188

    චරියෝ OCT 03 තනිකලුවට සැරසී Drill Team westnahira සෙට් එක එතන

  • @gyro5006
    @gyro5006 8 місяців тому +640

    2024 අහන Set එක කෝ 🤫

  • @samanmadurasingha1201
    @samanmadurasingha1201 10 місяців тому +510

    2024 ahana Aya kooo ..❤ 😊

  • @ManiYaOfficial
    @ManiYaOfficial 5 років тому +4312

    Sick! 😍

  • @Ruseik
    @Ruseik Рік тому +124

    බහුතරයක් දකින්නේ අවුරුදු ගනනාවකට කලින් දැවුනු තරුවේ අතීතය. මේ මොහොතේ ඒ තරුව මැරිල ද දන්නෙත් නෑ. ඒක දැනගන්න නම් තරුව මැරෙන මොහොතේ ආලෝකය, ආලොක වර්ෂ ගනනාවක් ගෙවාගෙන එන්න ඕන. හැබැයි එතකොට තරුව මැරිල වර්ෂ ගානක් ම ගිහින්.
    තමන් දකින දේ තමන්ට සාපේක්ෂ සත්‍ය කියල තේරුම් ගන්න කෙනෙක් නැතිවීම ම තමයි තරුවක ලොකුම ප්‍රශ්නේ. ගොඩක් මිනිස්සු තරුවක ලස්සන බලන්න ආසයි, හැබැයි තරුවේ සැබෑ ලස්සන දකින්න තරම් ලඟන් ඉද්දි රස්නේ කාගෙන කරන්න වෙන කැපකිරීම කරන්න කැමති නෑ.
    මේ දේ තේරුම් ගද්දි තරුව වෙලා තියෙයි "කළු කුහර". එතකොට කල් වැඩී.

  • @elithanina9913
    @elithanina9913 5 років тому +748

    චන්ද්‍රසේන තලංගම - තාත්තා
    වරිත අතලගේ - ලොකු පුතා(මොළේ තියෙන එකා)
    රවි ජේ - චූටි පුතා(නහයට අහන්නෙ නැති එකා)
    ලස්සන පුංචි පවුලක් මේක..💖

    • @facts2003-k5h
      @facts2003-k5h 5 років тому +1

      Elitha Nina Sirwtmd ??

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 5 років тому +15

      Hahaha.. How true.

    • @donotsubscribe7122
      @donotsubscribe7122 4 роки тому +3

      💖🥂this deserve way more likes haha😆

    • @nilushanchamara3208
      @nilushanchamara3208 4 роки тому +2

      මොකක්🤣

    • @bloodasssassin5122
      @bloodasssassin5122 4 роки тому +5

      boru kiyanna epa bokkha.charitha kiyanne ravi j ge yaluvek.chandrasena mahaththya eyalage thaththa nevei.ane manda uba comment eka damme mona magulak hithe thiyagenada?

  • @muntalusyt280
    @muntalusyt280 8 місяців тому +875

    මේ මසෙත් අහන උන් කෝ😊

  • @maleeshadevindaya
    @maleeshadevindaya 2 роки тому +432

    අවුරුදු දෙකක් ගිහින් තාමත් අහනවා
    අහපු පළවෙනි පාර දැනුනු දේ තාම දැනෙනවා ♥️🕊️💪

  • @shasijayakodi4244
    @shasijayakodi4244 5 років тому +434

    කළාව මැරිල නෑ, චරිත, Ravi Jay, චන්ද්‍රසේන තලංගම ගෞරවය සහ ආදරය මේ සේවයට. චරිත ඒ අව්‍යාජ කටහඬ අපිට තවත් අහන්න ඕන ❤️

  • @imeshchandrasiri2107
    @imeshchandrasiri2107 5 років тому +543

    ප්‍රසන්ගයට ආවා.. කියන්න වචන නෑ සුපිරිම අත්දැකීමක්... සල්ලි සල්ලි කියල බැලුවේ නෑ 5000ක් වියදන් කරල ඇවිත් ලක්සෙක දේවල් අත්වින්දා... චරිත, රිද්ම, හර්ශදෙව, රවි ජේ ඇතුළු හැමෝම සුපිරිම වැඩක් කරේ.. හැමෝම ගිහින් ඒ අත්දැකීම විඳගන්න....

    • @AnuMadhubhashinie
      @AnuMadhubhashinie 4 роки тому +12

      bless you! thank you malli!

    • @hasithanuwan287
      @hasithanuwan287 3 роки тому +9

      පුතා ඊලග පාර Consent උබ ඉන්නවා දැක්කොත් බලාගන්නම් අපිටත් අවස්තාවක් දීපන්😁

  • @Nuwan9
    @Nuwan9 3 роки тому +294

    චන්ද්‍රසේන සර් , චරිත , Ravi jay කියන්නේ අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනි සුන්දර මිනිස්සු 🖤

  • @HiruT2k
    @HiruT2k 6 місяців тому +169

    මේ රෑත් අහන එවුන් කො ❤

  • @BlokandDino
    @BlokandDino 5 років тому +2570

    Epic shit guys! Hoping to catch the show.

  • @suddi5434
    @suddi5434 3 роки тому +715

    හැමෝටම මේවා අල්ලන්නේ නෑ..ඒත් මේවා අදහන බැතිමත්තු අපි..❤️❤️

  • @SamilaMethmalDeSilva
    @SamilaMethmalDeSilva 5 років тому +2530

    ගීත රචකයාට මේතරම් credit එකක් දෙන artist කෙනෙක් මෑත කාලේදී දැක්කේ නෑ...

    • @matiya-4345
      @matiya-4345 2 роки тому +20

      ඇත්තම කතාවක් ඒක නම් ❤

    • @senda2627
      @senda2627 2 роки тому +28

      ඒක එහෙමයි වෙන්න ඕන...ගීයෙන් වැඩියෙන්ම බලාගන්න පුලුවන් වෙන්නේ රචකයාගේ ආධ්‍යාත්මයයි😊

    • @malidusandeepa
      @malidusandeepa Рік тому +9

      සිරාම❤️

    • @Nethmialokaa2003
      @Nethmialokaa2003 Рік тому

      ​@@matiya-4345
      P
      P
      Pppplpp
      P

    • @DilanEkanyake-ik8xu
      @DilanEkanyake-ik8xu Рік тому

      Mmpmm

  • @hemindi1565
    @hemindi1565 2 роки тому +188

    My fav
    චරිත අයියා ඇවිත් පැල් කවියක් කිව්වත් ලස්සනයි දෙය්යනේ..
    තව තවත් මෙවන් අධිමාත්‍රා නිර්මාණයට ශක්තිය ධෛර්‍ය ලැබේවා..
    ❤❤❤❤

    • @ITSHIM-un6rh
      @ITSHIM-un6rh 4 місяці тому

      Pa kawi cohomth lassni whotto😅💀

  • @SinethHindle
    @SinethHindle 8 місяців тому +26

    2024.04.06 🙌🏽
    තාම අහනවා...❤

  • @KaluMallii
    @KaluMallii 5 років тому +850

    THIS IS WHAT I'M TALKING ABOUT!

    • @Acha3647
      @Acha3647 5 років тому +1

      What?

    • @Aqua.7786
      @Aqua.7786 5 років тому +2

      @@kusalg about porn lol

    • @ruderabbit3810
      @ruderabbit3810 5 років тому +8

      legends say that he's still talking about it.

    • @Shavinofficial
      @Shavinofficial 5 років тому +2

      WHAT DID YOU WERE TALKING BOUT? 😂

    • @vidugeewantha584
      @vidugeewantha584 5 років тому +2

      What were you talking about?? 😂😂

  • @nipundananjaya5758
    @nipundananjaya5758 4 роки тому +429

    අද රාත්‍රියේදී නැවත ` දුර ආකාහෙ ´ උඩට එනවා.. 😍😍😍
    Voice Teens

  • @ASTROTRIP_officialL
    @ASTROTRIP_officialL 5 років тому +874

    අසභ්‍ය දර්ශන- 0.00%
    නිර්මාණශීලී බව - 100%
    දක්ෂතාවය- 100%
    IMOK approved this song 👍

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 11 місяців тому +14

    අවුරුදු 4 ක් මේ සින්දුව ගැන දැනගෙන හිටියේ නැති එකට දුකයි ❤❤ ඉදිරි ගමනට සුබ පතනවා අයියේ ජය වේවා 😍❤

  • @heshankavinda2586
    @heshankavinda2586 Рік тому +38

    අබ්‍යවකාශේ ඉදන් සින්දු බෙදන එකම චරිතෙ තමා චරිත👍💫

  • @mrrodrigo8560
    @mrrodrigo8560 4 роки тому +248

    අවුරුදු 2 ක් වෙන්නත් ලගයි තාම අහනවා .තාමත් මේක අහනකොට ඇග කෑලි කෑලි වලට වෙන් වෙනවා වගේ .මගේ කතාව සින්දුවකට හදලා ❤️🤝

  • @buddikasajith5676
    @buddikasajith5676 5 років тому +122

    මේ සිංදුවට බැනපු එකක්වත් නැද්ද කියල පහලට බලාගෙන ගියා ඇඩෙනවා යකෝ.. එකෙක්වත් නෑ වස්තෝ. චරිතේ උබම තමයි චරිත. 😍❤️👌

  • @raveenathapaththu
    @raveenathapaththu 5 років тому +386

    Concert එකට ගහපු promotional video එකම තියනවා billboard level.. තව මොන කතාද! . අපි එනවා.

  • @nisithadananjaya3816
    @nisithadananjaya3816 9 місяців тому +5

    "හැමදේම වෙන්නේ ආදරේකට වඩා දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත " i felt it ❤

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Рік тому +50

    සිංදුව අවුරුදු තුනකට කලින් ඇවිත් තියෙන්නේ ....... ලගකදි තමා අහන්න ලැබුනේ..... අම්බෝ මාරම ලස්සනයි 🥺❤. දුර අකාහේ රෑ හඳ පාන......❤

  • @madhukaliyanaarachchi948
    @madhukaliyanaarachchi948 5 років тому +273

    Kuweni live in concert එකට ඇවිත් මැරිලා යයිද කියලා සාදාරන බයක් තියනවා😍

  • @WatapitaVlog
    @WatapitaVlog 5 років тому +623

    ජය වේවා

  • @lakshirajapaksha988
    @lakshirajapaksha988 4 роки тому +54

    මාස 11 ඒත් තාම අමතක කරගන්න බැරි එපා නොවිච්ච මෙලඩියක්..වචන වලින් මවන අපූරු ලෝකයක්...

  • @Dark_solwo
    @Dark_solwo 10 місяців тому +10

    නුබ මා හා පරතරය අතරක ඇති දුර ආලෝක වර්ශ
    නුබ දකින්නෙ අද මගෙ අතීතය
    නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය..👁️💥

  • @zeroremix6219
    @zeroremix6219 2 роки тому +148

    දුර බලං අපි අපිව හෙව්වා
    දිලිසෙන තරුවල අපිව මැව්වා
    අර තරුව නුඹ, අර තරුව මම
    ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත්
    නුඹ මා හා පරතරය
    අතරක ඇති දුර අලෝක වර්ෂ
    නුඹ දකින්නෙ අද, මගෙ අතීතය
    නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය
    මතකෙට ඒනා මතකේ වියෝවක්
    වන බව දැන උන්නා මගදි මං කෝමත්
    ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
    ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ
    හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
    දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
    මම හෙව්වෙ මාව
    ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර

  • @hasarawadumesthri
    @hasarawadumesthri 5 років тому +201

    2030න් උස්සන් ආපු සින්දුවක්! එච්චරට අලුත් ❤🔥 Such an excellent level of creativity 🤩 Good luck guys, keep it rocking 🎉️

  • @sameeraindeewara
    @sameeraindeewara 5 років тому +229

    අවවාදයයි !
    වහා ඇබ්බැහි කරවන සුලුයි...

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 3 роки тому +231

    10million views එන්න ඕනෙ සින්දුවක්.. අවාසනාවට ලංකාවෙ හැමෝම මේවා අහන්න තරම් මොලේ දියුණු නැ.. 🙂🌸
    @2021

  • @nikeshara0826
    @nikeshara0826 3 роки тому +21

    හිටි හැටියේම ඇදහලුන වැස්ස වගෙයි...
    ඔබ හමුවුයේ කවදාද මතක නැතේ...
    ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි...
    අප හමුවුයේ මොනවටද කියලා හිතෙයි..... 😔

  • @NawodthHewamanage
    @NawodthHewamanage 7 місяців тому +17

    එ කාලෙ හරි ලස්සනයි බන් 🙂♥️ Charitha X Ravi Jay Legendary සින්දු මැරෙනකන් අමතක කරන්න බැරි වගේම එපා වෙන්නැති 🙂✨️

  • @anurangairoshan8254
    @anurangairoshan8254 4 роки тому +74

    ලංකාවේ මිනිස්සුන්ගේ රසාස්වාදය හිතාගනින්කෝ..මේ සිංදුව මෙච්චර quality වෙලත් බලපන් විවුස් ගාන තාම..
    දෙවෙනි ඉනිම,මල් සිංදු,වස්ති ගොං ආතල් පස්සෙ යන බන්ඩො රැලක් ඉන්න රටක...trending වෙන්නෙ හැමදාම ගොං ආතල් විතරයි
    Charitha attalage brother quality wedak
    Jaya wewa🤙🤟

  • @MagicCompass
    @MagicCompass 5 років тому +113

    අලුත් මාසෙට නියමම ආරම්භයක් අරන් දුන්නා. ලොකු වාක්‍ය ඕනෙ වෙන්නෙ නෑ. අකුරු 3යි.
    'පට්ට' 😍
    එදා ශූටින් ලොකේශන් එකේ ඉන්න හම්බුන එක ගැන තාම සංතෝසයි.

  • @IamZachintha
    @IamZachintha 3 роки тому +21

    හිතට ප්‍රශ්නයක් ආවම හැමදාම එන්නේ මේ *ඉස්පිරිතාලෙට* *බෙහෙත්* හොයාගෙන
    #Ravi_J
    #Charitha
    #Chandrasena_Thalangama

  • @Dinuwan001
    @Dinuwan001 Рік тому +11

    දැන් අවුරුදු 4රක් තාම අහනවා මැරෙනකම්ම අහයි එච්චරටම රහයි❤😊

  • @nirushaedirisinghe
    @nirushaedirisinghe 15 днів тому +7

    අදත් මේ සිංදුව අහන අය කෝ❤❤ 2024/11/30😊

  • @Geek_26
    @Geek_26 4 роки тому +875

    මගේ ජාතික ගීය 💯🙏 ආදරෙයි 🖤🙌🏼

    • @Shavindu_thejan
      @Shavindu_thejan 3 роки тому +3

      Meka wena rataka

    • @sureshishara7233
      @sureshishara7233 3 роки тому +4

      Yako jatika giya edala aranganda epa ban ube jatika giya okada nattam wena ekakda

    • @HP-hu8rw
      @HP-hu8rw 3 роки тому +11

      ෂා මරුනෙ... කොහෙද රට?😅

    • @wh2314
      @wh2314 3 роки тому +6

      ගොම් කතා එපා

    • @asel_seniya_samaranayake5609
      @asel_seniya_samaranayake5609 3 роки тому +12

      සීරුවෙන් හිටන්ද අහන්නෙ 🤔🤔

  • @ishanravindu8144
    @ishanravindu8144 5 років тому +130

    ඇගේ මයිල් කෙලින් වෙලා හිරිගඩු පිපිලා කදුලුත් පැන්නා.. එ තරම් සුපිරියක්.. 😍😍😍😍

  • @vidathdilshan7271
    @vidathdilshan7271 5 років тому +27

    Ravi jay අයියේ උඹ මේ රැප් එක ඇතුලේ කියලා තියන කතාව මාරයි. 100% ඒ කතාව ඇත්ත. මං මගේ ජීවිත කාලේ අහපු රැප් වලින් පොඩි හරි විචාරයක් කරන්න පුලුවන් වර්ගයේ රැප් තියෙන්නේ උඹ ගාව විතරයි බං. ගලන ගඟ රැප් එකට නොදෙවෙනි රැප් එකක්. ආදරෙයි බං බොක්කෙන්ම❤

  • @danullaksara3835
    @danullaksara3835 2 місяці тому +75

    මේ මාසෙත් අහන අය කෝ❤

  • @lizworld2667
    @lizworld2667 5 днів тому +2

    මේක අහන හැමවෙලේම මට හිතෙන්නෙ චන්ද්‍රසේන මාස්ටර් මේක මටම ලියලද කියලා! ❤

  • @DushanLK
    @DushanLK 5 років тому +28

    ලංකාවේ මේ මට්ටමේ මියුසික් විඩීයෝස් තියෙන එකත් පුදුම වෙන්න ඕනේ. හිතුවේ වත් නැති වෙනස්ම කන්ටෙන් එකක්. ජයවේවා චරිත අයියා 🖤

  • @sinhakolla1280
    @sinhakolla1280 4 роки тому +35

    *අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි.ඇත්ත බන් ඒ හැමදේම සිහිවෙද්දි හිතට දුකයි.හිතටම වැදුනා.මගේ ජීවිතෙට ගැලපෙන සින්දුවක්* ජය වේවා❤️

  • @AzimOusman
    @AzimOusman 5 років тому +18

    කලාව කියන්නේ මෙන්න මේකටයි! Ravi Jay, Charitha මං ආදරෙන් සුභපතනවා ඔබ දෙදෙනාගේ live concert එක සාර්ථක වෙන්න කියලා... ❤️🙏🏻

  • @sadharuwanjayasinghe9392
    @sadharuwanjayasinghe9392 6 місяців тому +30

    2024.06.02
    වෙලාව මධ්‍යම රාත්‍රී 12.24
    මේක අහන්නෙ අප හමූවූයෙ මොනවටද කියල හිතමින්💔😢

  • @ravindurajakaruna6169
    @ravindurajakaruna6169 6 місяців тому +7

    අහම්බෙන් හම්බෙලා හදිස්සියේම දාලා ගියපු ආදරේ ..........
    අප හමුවූයේ මොනවටද හිතේ😔 අදටත් මගේ කැමතිම සිංදුව😍 ❤️‍

  • @Buddhirox
    @Buddhirox 5 років тому +72

    @චරිත මහත්තයො.. 138 වෙනි පාරට මෙ සින්දුව අහන්නෙ.. තරහ නතුව sound cloud එකට මේක දානවද? Please

  • @Nishdlive
    @Nishdlive 5 років тому +84

    හැම දේම එහෙම වෙන්නෙ ඇයි කියල ප්‍රශ්න කරන, විශ්වය ගැන හොයන බුද්ධිමත් සමාජයකට අහන්න ගීත තියනවා අපිට. Charitha, Ravi Thank you!!!
    මේක චරිත, රවී ඇතුලු සෙට් එක දාපු පලියට හොඳයි කියාගෙන ලංකාවෙ Music මැරිලා නෑ කියලා කිසි දෙයක් තේරුම් නැතුව කමෙන්ට් දාන සෙට් එකට වඩා මේ සින්දුවෙ කියන දේ තේරෙන සහ ඒ දේ අත් විඳින සෙට් එකට කියන්න තියෙන්නේ "මමත් උඹෙ යාලුවෙක්, ආසයි සෙට් වෙලා කතා කරන්න" . ජය!!!

    • @raviyamada
      @raviyamada  5 років тому +6

    • @kavindusanilka4485
      @kavindusanilka4485 5 років тому

      එකනම් මරැ ..මම මේ කලාව තමා හොයන්නේ...සර්ලනම් දේවිවරැ...😍🎻

    • @kamalabeyrathne9719
      @kamalabeyrathne9719 5 років тому +1

      කලාවක් නෙමෙයි ඒකට කියන්නේ ජීවිතය
      ❤️❤️❤️

  • @sadalujayasinghe6712
    @sadalujayasinghe6712 5 років тому +24

    එකපාරක් නෙවෙයි ඇස් වහං 5ස් පාරක් ඇහුවා beat එකේ up එක එන තැන lead guitar පාට් එක යන්න ගද්දිම ඇග හිරිවැටුනා චරිත කියන නමේම තියෙනවා ආයෙ මොනවද චරිතයක් තමයි ❤ musician කෙනෙක් නෙවෙයි දෙවි කෙනෙක් on repeat 230th time ❤ will be there on october 🔥

  • @samanmadurasingha1201
    @samanmadurasingha1201 10 місяців тому +13

    Charithui ravi jayi wen unu ektnm dukaii
    Meew dakkama ❤😢

  • @swethaaravindi3942
    @swethaaravindi3942 2 роки тому +50

    ඉලෙක්ට්‍රොනික භාවනාවක් 🥺🖤💫

  • @EplusLk
    @EplusLk 4 роки тому +113

    රවී ජේ
    චරිත
    චන්ද්‍රසේන තලන්ගම!

  • @Tk-th2zt
    @Tk-th2zt 5 років тому +54

    "අප හමුවූයේ මොනවටද කියලා හිතේ...."
    .
    .
    .
    හඳට යන්න මෙන්න රොකට් එක💪🏻

  • @AnuMadhubhashinie
    @AnuMadhubhashinie 5 років тому +96

    Can't wait to perform with you guys again. Mad love to Char, Ravi and Chandrasena uncle. Blessed! 💙🖤 #teamkuweni #api

  • @Doobys234
    @Doobys234 3 місяці тому +7

    හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
    ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
    ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
    අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
    අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
    අප හමුවූයේ
    මේ හඳපාන, මේ තරු රෑන
    මේ හඳපාන, මේ තරු රෑන
    හඳපාන තරු රෑන ඔච්චම් කලයි
    මට ඔච්චම් කලයි
    හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
    මට මතකේ තියෙයි
    දුර ආකාහේ රෑ හැමදාම
    දුර ආකාහේ රෑ හැමදාම (Ravi Jay, Charitha)
    (Chandrasena Thalangama)
    දුර බලං අපි අපිව හෙව්වා
    දිලිසෙන තරුවල අපිව මැව්වා
    අර තරුව නුඹ, අර තරුව මම
    ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා, ඒත්
    නුඹ මා හා පරතරය
    අතරක ඇති දුර අලෝක වර්ෂ
    නුඹ දකින්නෙ අද, මගෙ අතීතය
    නිවි-නිවි දැවෙන්නෙ මගෙ අතීතය
    මතකෙට ඒනා මතකේ වියෝවක්
    වන බව දැන උන්නා මගදි මං කෝමත්
    ගැලපෙන තෙක් බලා උන්නා මෙතෙක් දුරට
    ඒත් අපෙ හිත් ගැලපුනෙ නැතේ
    හැමදේම වෙන්නෙ ආදරේකට වඩා
    දෙන්නෙක් අතර ඇති අවබෝධෙ මත
    මම හෙව්වෙ මාව
    ඔයා මාව හොයාගනිද්දි දුර තරුවෙලා කලුකුහර
    හඳපාන තරු රෑන ඔච්චම් කලයි
    මට ඔච්චම් කලයි
    හැමදාම ඔය මුහුණ මතකේ තියෙයි
    මට මතකේ තියෙයි
    හිටි හැටියේම ඇද හැලුණු වැස්ස වගෙයි
    ඔබ හමුවූයේ කවදාද මතක නැතෙයි
    ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
    අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
    අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි
    අප හමුවූයේ
    දුර ආකාහේ රෑ හැමදාම
    දුර ආකාහේ රෑ හැමදාම (Ravi Jay, Charitha)
    (Chandrasena Thalangama)
    ඔයා ගැන මං මැව්ව
    ඔයා වෙනුවෙන් කිව්ව
    ඔයා ගැන විඳගන්න
    ප්රසංගයට එන්න
    ඔයා වෙනුවෙන් මැව්ව
    ඔයා ගැන මම කිව්ව
    ඔයා ගැන විඳගන්න
    ප්රසංගයට එන්න
    Translate to English

  • @muhamadasham
    @muhamadasham Рік тому +14

    This is a master piece ever in the srilanka music 🎶 industry. I am listening to this song in the year 2023. What a song 🎵 😍 omg . Out of the world, look at his vocal tone unbelievable 😳. And the beat of the song is like the next level 👌 🔥. I have no words. I am spellbound .... as a tamil audience, this is a tremendous work 👏 . Keep it up guys

  • @supunnirmankarunarathna2520
    @supunnirmankarunarathna2520 5 років тому +31

    මට කියවෙන්නෙම "අප හමු උනේ... මොන මගුලකට කියල හිතේ..."
    විරහව බාරගන්න විදිහ අනුව "මොනවටද කියල " හෝ "මොන මගුලකට කියල" ලෙස බවිත කරලා හැක. පට්ට චරිත , අපිට tickets ගන්න බැරි උන. plz තව ෂෝ එකක් කරන්න.

  • @sachintharandil7729
    @sachintharandil7729 5 років тому +27

    රවි ජේ artists ලගේ නම කියලා පටන් ගන්න එක පට්ට. ❤️. Lyricist ට තැනක් දෙන්නේ නෑ සිංදු වල. ඒ අතින් ඒක පට්ට බං.

  • @kanishkadissanayake5063
    @kanishkadissanayake5063 5 років тому +60

    Charitha Attalage 🔥
    The next level of Sri Lankan Music 🔥🖤

  • @sameerasandaruwan8106
    @sameerasandaruwan8106 26 днів тому +1

    මේ සිංදු කවමදාක වත් මැරෙන සින්දු නෙමෙයි
    අපි මැරුණත් මේ සිංදු සදාකාලිකයි
    රවි ජේ චරිත Combination එක psych

  • @hirunidissanayake5875
    @hirunidissanayake5875 8 місяців тому +3

    Indeed this song is s meditation to me ,all the time . This one was absolutely amazing Song . I dont know why is that

  • @degaxD
    @degaxD 5 років тому +138

    චන්ද්‍රසේන මහත්මයා තරුන කොල්ලෝ දෙන්නෙක් එක්ක කරන වැඩේ පට්ටට අගය කල යුතුම දෙයක්.. වෙන මිනිස්සු රාමුවෙන් පිට යන්නේ නෑ..

  • @mohammedazrin2049
    @mohammedazrin2049 4 роки тому +28

    Actually its the glory... Likes, comments වලට ජීවත් වෙන ලෝකයේ ඔයා ඇත්තටම inspiration එකක් . we are so inspired with the music. Its the taste of music.

  • @kaviya2532
    @kaviya2532 3 роки тому +31

    Respect චන්ද්‍රසේන තලන්ගම sir & චරිත , රවිජය
    මේ ගීත ඇතුලෙ ජීවත් වෙන්න පුළුවන් ❤👌

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 Рік тому +27

    අනුර කුමාර දිසානායක කැමතියි කියලාකියපු නිසා හොයලා බැලුවෙ...... නියමයිනෙ 👍👍👍👍👍❤❤❤

  • @darshanasampath6438
    @darshanasampath6438 11 місяців тому +11

    Charitha කොහොමද ඕයි මේව හදන්නෙ 🙄❤️

  • @dasunkeppetiyawa2097
    @dasunkeppetiyawa2097 5 років тому +45

    ඔබ හමුවූයේ පෙර පිනට කියලා දැනේ... 💙
    Charitha | Ravi Jay | Chandrasena Thalangama

  • @hashmikayuganthabulathsing3469
    @hashmikayuganthabulathsing3469 3 роки тому +14

    අවුරුදු කීපයකට කලින් දෙන්නම 'සංසාරයේ මා' කියාගෙන ලොකු දුරක් ඇවිත් එයා නතර වෙනවා එකතැනක.. මං දැන් 'දුර ආකාහේ' අහගෙන නිදි මරාගෙන පරන මතක අමතක කරන්න ට්‍රයි කරනවා.. #ThanksForTheMemoriesUSH 💔
    2021.04.10 12.47 am

    • @ramindusharanya
      @ramindusharanya 3 роки тому

      හීන මකා වගේ සෙට් වෙන් නැතිවෙයිද දැන්😊

  • @shasijayakodi4244
    @shasijayakodi4244 5 років тому +83

    Video එකකින් හැම දෙයම බලෙන්ම පෙන්නන්න, ඔලුවට ඔබන්න උත්සහ කරන අවස්ථාවක, සරළ video එකක් හරහා චිත්ත රූප මැවෙන්න ඉඩ හරින එක කොච්චර නම් වටිනවද! රසිකයව පෝෂණය කරන්න උත්සහ කරන මේ වෑයමට අපේ උත්තමාචාරය! ❤️

  • @kavindudhanuja3174
    @kavindudhanuja3174 3 роки тому +45

    ලංකාවෙ අලුත් කලාකරුවන්ගෙන් කවුරුත් චරිත අයිය තරම් සුපිරි වැඩක් කරලා නෑ ❤️

  • @ALFHA44
    @ALFHA44 4 місяці тому +2

    "ඒ හැමදේම සිහිවෙද්දී හිතට දුකයි
    අප හමූවූයේ මොනවටද කියලා හිතෙයි"
    #DHURAAKAHE
    4:36 I FELT IT ❤️‍🩹💯

  • @Amilawariyapola
    @Amilawariyapola 4 роки тому +10

    විටෙන් විටේ ඇවිත් අහන්න තරම් පිස්සුවක් වෙලා..... ජීවිතේ මොන ප්‍රශ්නෙ තිබ්බත් චැනල් එකට ආවහම නිදහස් රවී අයියෙ. 😊

  • @gayashini_fernando
    @gayashini_fernando 3 роки тому +13

    අහපු පලවෙනිම පාර දැනුන දේ තාම දැනෙනවා ඒ හොඳටම ඇති 😍❤️💪🕊️

  • @pega1527
    @pega1527 5 років тому +83

    Lyrics හොයන අයට ❤️
    හිටි හැටියේ ම ඇද හැලුනු වැස්ස වගෙයි
    ඔබ හමු වූයේ කවදාද මතක නැතෙයි,
    ඒ හැම දේම සිහි වෙද්දි හිතට දුකයි
    අප හමු වූයේ මොනවටද කියලා හිතෙයි //
    අප හමු වූයේ.....
    මේ හඳ පාන මේ තරු රෑන //
    මේ හඳ පාන තරු රෑන ඔච්චම් කරයි
    මට ඔච්චම් කරයි
    හැමදාම ඔය මූණ මතකේ තියෙයි
    මට මතකේ තියෙයි
    දුර ආකාහේ රෑ තනි යාමේ...//
    [Rap]
    Ravi Jay... චරිත...
    චන්ද්‍රසේන තලංගම....
    දුර බලං අපි අපිව හෙව්ව
    දිලිසෙන තරු වල අපිව මැව්වා
    අර තරුව නුඹ අර තරුව මම
    ඈත බලාගෙන නුඹ ආකාසෙට කිව්වා
    ඒත්..
    නුඹ මා හා පරතරය
    අතරක ඇති දුර
    ආලෝක වර්ශ
    නුඹ දකින්නෙ අද මගෙ අතීතය
    නිවි නිවි දැවෙන්නෙ මගෙ අතීතය මතකෙට ඒනම්
    මතකෙ වියෝවක්
    වෙන බව දැන උන්නා මගදිම කෝමත්
    ගැලවෙන තෙක් - බලා උන්නා මෙතෙක්
    දුරට ඒත් - අපෙ හිත් ගැලපුනෙ නැතේ..ඒහ්..
    හැමදෙම වෙන්නෙ ආදරෙකට වඩා දෙන්නෙක් අතර තියෙන කෝලමට
    මම හෙව්වෙ මා
    ඔයා මාව හොයා ගනිද්දි දුර තරු වෙලා කලු කුහර.
    [Rap]
    මේ හඳ පාන තරු රෑන ඔච්චම් කරයි
    මට ඔච්චම් කරයි
    හැමදාම ඔය මූණ මතකේ තියෙයි
    මට මතකේ තියෙයි
    හිටි හැටියේ ම ඇද හැලුනු වැස්ස වගෙයි
    ඔබ හමු වූයේ කවදාද මතක නැතෙයි,
    ඒ හැම දේම සිහි වෙද්දි හිතට දුකයි
    අප හමු වූයේ මොනවටද කියලා හිතෙයි //
    අප හමු වූයේ.....
    දුර ආකාහේ රෑ තනි යාමේ.... //
    Ravi Jay... චරිත...
    චන්ද්‍රසේන තලංගම....
    ඔයා ගැන මං මැව්ව
    ඔයා වෙනුවෙන් කිව්ව
    ඔයා ගැන විඳගන්න
    ප්‍රසංගයට එන්න
    ඔයා වෙනුවෙන් මැව්ව
    ඔයා ගැන මම කිව්ව
    ඔයා ගැන විඳවන්න
    ප්‍රසංගයට එන්න

  • @ammohiru874
    @ammohiru874 6 місяців тому +8

    තව සින්දුවක් ඕනි ඔයාලා දෙන්නාගෙ charitha ft Ravi

  • @TheBookHouse-q7k
    @TheBookHouse-q7k Рік тому +4

    මේ සිංදුව මම තව කෙනෙක් එක්ක ගොඩක් සැරේ ඇහුවා.අද මං තනියෙන් අහනවා.එයා අද මං ළග නැ.ආය කවදාවත්ම මගෙ ලගට එන්නෙත් නැ. ඇත්ත්ටම හිටිහැටියේ ඇද හැලුන වැස්සක්ම තමයි 💔😔

    • @ShaluFrenando
      @ShaluFrenando 19 днів тому +1

      මටත් ඔය වගේම මතයක් මේ සොන්ග් එකත් එක්ක තියෙන්නෙ ,, එයා මුනගැහුන හැම දවසකම එයා ලස්සන හිත නිවන මතක අලුත් කරන සින්දු ගොඩක් මට අහන්න පුරුදු කරලා අද මන් තනියම එවා අහනවා චුටි ❤
      මේවා මතක අවුස්සන හිත නිවනා මාත්‍රා ❤❤❤

  • @dineshchathuranga8073
    @dineshchathuranga8073 5 років тому +173

    අම්මෝ මේක..අරක්කු වලට වඩා සැරයි....අමතක කරපු දේවල් screen එකක දාලා වගේ මැවිලා පේනවා..🤘

  • @hirankanchana2403
    @hirankanchana2403 5 років тому +17

    අතිශය ඇබ්බැහිවෙන සුලුයී...චරිත අයියා!!ජය

  • @pramukelica
    @pramukelica 5 років тому +13

    Epic !!!! Kuweniye need to be a Tour around whole Sri Lanka

  • @Kawya_106
    @Kawya_106 2 роки тому +8

    තාමත් අහනවා..නවත්ත ගන්න බෑ...තව අවුරුදු සීයක් ගියත් මගේ ආසම ගීතය...👻🔥❤

  • @chathurikasathsarani8957
    @chathurikasathsarani8957 Рік тому +3

    First set of lyrics 😢 even after 3years i still listen to this still working...

  • @sathyajayasinghe696
    @sathyajayasinghe696 5 років тому +15

    Music, Melody, Vocals, Lyrics ආත්මයටම කා වැදුන.Finally, I want to say deep in ma heart this was MASTERPIECE

  • @dheenayushri3459
    @dheenayushri3459 5 років тому +28

    This is what happens when perfectionists create music... they create magic!

  • @LasithaNanayakkaralenlasitha
    @LasithaNanayakkaralenlasitha 5 років тому +320

    Raviyaගේ Verse එක ගහන වෙලාවේ මයිල් කෙලින් උනේ මගේ විතරද???
    #NextLevel #VideoMapping #Charitha #RaviJay #Westනාහිර

  • @rmsudharma8090
    @rmsudharma8090 Рік тому +1

    අපරාදේ රැප් එක දැම්මේ. එච්චර ලස්සන ලයාන්විත හඬ විඳින අතර තුර 😥😥😥

  • @samirunadawa9840
    @samirunadawa9840 3 місяці тому +5

    දවසට දෙපාරක්වත් අහන තරමට සික් එක හැදිලා❤️
    2024

  • @vidathdilshan7271
    @vidathdilshan7271 4 роки тому +14

    කොරෝනා අස්සෙ ravi අයියගේ තාරකා විද්‍යාව පාඩම අහන්න ආවා❤😍

  • @RavinduHerath
    @RavinduHerath 5 років тому +5

    ඇවිල්ලා දවස් 27..
    තාමත් අනිවාර්යයෙන්ම දවසට එක සැරයක් හරි අහනව #addicted

  • @ShenalGunasekera
    @ShenalGunasekera 5 років тому +291

    ආදරෙයි සහෝදරයා!

    • @Osheyyy
      @Osheyyy 5 років тому +13

      තව interview එකක් නම් ඕනෙමයි අයියේ බෑ නම් කියන්න එපා ❤️🔥අනේ ප්ලීස් ඉන්ටවීව් එකක් කරන්න අනේ ඉක්මන්ටම ඕනේ....😘❤️

    • @HSITSolutions
      @HSITSolutions 5 років тому +3

      ඔන්න ඔන්න ගං කබරයා , මුට්ටි අල්ලන්න ආවා

    • @ShenalGunasekera
      @ShenalGunasekera 5 років тому +16

      SHIT Solutions වෙන්න එපා,@@HSITSolutions.

    • @HSITSolutions
      @HSITSolutions 5 років тому +1

      @@ShenalGunasekera හා

  • @MiranthaPerera
    @MiranthaPerera Рік тому +2

    Asia cup Final මැච් එක කාපු එකේ දුක යන්න අහන සිංදු..

  • @NK_ONLINE
    @NK_ONLINE Рік тому +3

    අප හමුවූයේ මොනවටද කියලා හිතෙයි. 💕