Niwana Soya Yana Diyaniyane - නිවන සොයා යන දියණියනේ

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 332

  • @vihansachamali134
    @vihansachamali134 2 роки тому +45

    එ් උතුම් කසාවත දරන්නට මටත් හැකි වේවා වාසනාවම උදා වේවා!! මට වගේම මෙම උතුම් කසාවත දරන්නට පෙරැම්පුරන සියලු දේනාටම එ් වාසනාව ඉක්මනින් උදා වේවා!!!! තෙරැවන් සරණයි!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @Arundathi_senanayake
    @Arundathi_senanayake 3 роки тому +176

    ඉක්මනින්ම ඒ උතුම් කසාවත දරන්නට මටත් වාසනාව ලැබේවා..🙏🙏🙏

    • @danudanu4770
      @danudanu4770 3 роки тому +6

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @shashikavindya6298
      @shashikavindya6298 3 роки тому +12

      මටත් ඉක්මනින් ඒ වාසනාව ලැබෙවා... 🙏🙏🙏

    • @jf2219
      @jf2219 2 роки тому

      👌👌👌❤️

    • @sandunibhagya2007
      @sandunibhagya2007 2 роки тому +2

      ඔබගේ ඒ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා 🙏

    • @samantakumari8107
      @samantakumari8107 2 роки тому +2

      උපදින මතු භාවයක උතුම් වුව kasawatha දැරීමට bawa sasare පටන් me මොහොතක දක්වා රැස්කළ සියලුම kusala ධර්ම හේතු වේවා wasana වේවා SADHU SADHU SADHU !!!!!

  • @k.drenuka1743
    @k.drenuka1743 Рік тому +55

    මටත් අවුරුදු 18 යි.අම්ම තාත්තා සතුටු කරන්න මම කොහොම හරි වෛද්‍යවරියක් වෙන්වා.ඒත් මැරෙන්න කලින් කසාවතක් දරන්න ගොඩක් ආසයි.මෙතැන් පටන් උප නූපන් ජීවිතේ මට කසාවත පමණක් උරුම වේවා!මෛත්‍රී බුදුන් දැක නිවන් දකින තුරාවට උතුම් ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වෙත්වා....🙏🙏🙏

    • @binushadilrukshi2785
      @binushadilrukshi2785 Рік тому +2

      Sadarata nam hasu wennepa.uthum prarthanawak.sasara kiyanne maha dukak.uthum buddha dasasanaya maga noharewa!.

    • @PabasaraDhanushi-do4ss
      @PabasaraDhanushi-do4ss Рік тому

      මාත් ඒ දේට ගොඩක් ආසයි මේ සන්සාරයේ මේ බවයේදී බැරි උනොත් උපදින හැම ආත්මයකදීම ඒ උතුම් කසාවත දැරීමට වාසනාව ලැබේවා...නමෝ බුද්ධාය🙏🙏🙏
      මාගේ අමාමෑණි බුදු පියානණ් වහන්සේටත් උතුම් යශෝදරා මහ රහත් තෙරණියටත් මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏

    • @DilkiUresha-df1bn
      @DilkiUresha-df1bn 11 місяців тому

      මගේ අම්මාගෙය් තාත්තාගෙය් බලාපොරොත්තුව මන් නීතිඥ වරියක් වෙනවා දකින එක.මන් කොහොම හරි ඒ හීනෙ හැබෑ කරනවා.ඒත් මන් දැන් අවුරුදු 2 විතර ඉදලා කැමති මහණ වෙන්න ඒත් අම්මා කැමති නෑ .මන් තමය් එයාලගෙ එකම දරුවා
      හැබැය් මන් කවදාම හරි දවසක කසාවතක් පොරවනවා 😊🙏

    • @preethithakshila7095
      @preethithakshila7095 5 місяців тому

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathurikapramodini2173
    @chathurikapramodini2173 3 роки тому +176

    මට තවම අවුරුදු 16යි... ඒ වුනාට මේ ගිහි ජීවිතේට වඩා මන් ගොඩක්ම කැමති මේ කසාවතට... 🙏

  • @IreshaDilrukshi-gj5dd
    @IreshaDilrukshi-gj5dd Рік тому +5

    මට දැන් අවුරුදු 22 යි.මගේ එකම අරමුණ උතුම් කසාවතට පැමිණිමයි...🙏 මෙම බුද්ධෝත්පාද අවධියේ ලැබුණු උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන ප්‍රඥාව හා වීර්යය වඩමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කොට නිර්වාණය සාක්ශාත් කරගැනීමට මේ පින් පාරමිතාවක්ම වේවා🙏🙏

  • @imashadilshanibhagya4011
    @imashadilshanibhagya4011 3 роки тому +72

    මම කුමන ආත්මයක හෝ පිනක් කර තිබේනම් මටත් මේ බවයෙන් එතෙර වීමට මග සොයන පැවිදි දිවියට එක් වීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @anomakumari5128
      @anomakumari5128 2 роки тому +2

      සාදු සාදු

    • @lucefer..
      @lucefer.. 2 роки тому

      m.ua-cam.com/video/68aSwW5xP2o/v-deo.html

  • @maheshamadurani2120
    @maheshamadurani2120 3 роки тому +37

    මේ භවයේදීම කසාවත් දරන්නට මටත් පින පහළ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikalakmal4577
    @rasikalakmal4577 3 роки тому +43

    දැන් මගේ ජීවිතේ එකම පැතුම මෙයය්. 🙏🙏🙏🙏 කසාවත දරන්නට වාසනව ලැබේවා🙏🙏🙏

  • @chathudil3364
    @chathudil3364 3 роки тому +85

    මේ භවයේම දුකක් ගෙනෙන් සියලු බැදීම් අතැර මේ උතුම් වූ කසාවතින් සැරසීමට වාසනාව ලැබේවා..!!

  • @vihansachamali134
    @vihansachamali134 2 роки тому +9

    අාසයි මමත් කසාවතක් දරන්නට
    දුකින් පිරී මගේ හිතට...
    එ්ත් බැදිම් මහා හුගක්
    වැඩි මේ ඡිවිතේ....
    අැත්තටම මමත් අාසයි එතරවන්නට
    සසර දුකින් මෙලසට...
    එ්ත් පෙර භවේ කරපු අකුසලුත්
    ගෙවනවා මං තවම...
    එ්ම නිසා බුදු හිමියනේ
    අතහරින්නට නොහැක වු කල
    බදාගෙන විදවමි
    මේ කටුක ඡිවිතය....🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 роки тому +18

    සාදු !සාදු !!සාදු !!!
    නමෝ බුද්ධාය !
    මේ උතුම් කසාවත් දරන්නට මා හට පින් ලැබේවා ! වාසනාව ලැබේවා ! කරන්නා වූ සියලු පින් කටයුතු ඒ සදහා හේතුවාසනා වේවා ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @lakmaldilrukshi7801
    @lakmaldilrukshi7801 2 роки тому +18

    මටත් යමක් තේරෙන වයසේ සිටම මාගේ එකම ඒකායන බලාපොරොත්තුව මෙහෙනියක් වීමය.මාගේ ඒ එකම සිහිනය ඉටු වේවා...🙏🙏🙏🙏🙏🙏🙏

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 років тому +36

    ඒ උතුම් වු
    අරහත් වු
    සම්මා සම්බුදු කහාවත් දරා ගන්න මා එකතු කරගෙන හා කුසල් මදි විය සමිදුණි 🙏🏻🙏🏻🙏🏻
    සසරේ එතර වෙන්න මා කර ගන්නා කුසල් කර්මයන් හා ධර්මයේ හැසිරෙන්න වෙහෙසෙන ශක්තිය මා නිවන කරා රැගෙන යාවි
    මට මා ගැන ඇති මෛත්‍රීය සසරට උපකාර වේවා....
    මේ මහා සසර රලෙන් මා මිදෙවා🙏🏻🙏🏻🙏🏻

  • @onnie23
    @onnie23 3 місяці тому +2

    සොඳුරු හුදෙකලාවක...අඳුරු වනගුහාවක..බුදු සිතක ඇති සුවය...මසිතටත් දැනේවා 🥺🙏🙏🙏🙏

  • @tilakshihansi2471
    @tilakshihansi2471 2 роки тому +13

    මගෙත් එකම් පැතුම මේ සසර බවයෙ දී නැතිනමි මා උපන්නවු කිසියම් අත්ම භාවයක් වේනම් මා මෙවන් කසවතක් දරන උතුම් මෙහෙනින වහන්සේ නමක් වෙවා.....🙏🙏🙏🙏

  • @ayodhyasuraweera135
    @ayodhyasuraweera135 15 днів тому

    මතු උපදින භවයක හෝ උතුම් බුදු සසුනේ මහන වීමට පින් කුසල් බලවත් වේවා ....🙏🙏🙏

  • @thakshiladisanayaka6075
    @thakshiladisanayaka6075 2 роки тому +1

    මටත් ඒ උතුම් කසාවත දරන්න වාසනාව ලැබේවා !
    🙏

  • @nethunethsarani1626
    @nethunethsarani1626 3 роки тому +11

    මේ කසාවත දරන්න ආස වුණත් සසර බැදීම් වලින් නිදහස් වෙන්න හිත හදා ගන්න බෑ සමිදුණි...සසර පුරා කර ඇති සියලුම කුසල් වල බලෙන් සසර බැදීම් වලින් ඉක්මනින් නිදහස ලැබේවා....🙏🌼

  • @scienceworld181
    @scienceworld181 2 роки тому +5

    මේ ජීවිතයේ දීම ඒ බුදුරජාණන් වහන්සේගේ සසුනේ උතුම් කසාවත දරා මේ දුක්කිත සසරින් එතෙර වීමට මා කල සියලු කුසල් වහ වහා හේතු වේවා .බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .

  • @ruu-og6jd
    @ruu-og6jd 3 роки тому +19

    පිපෙනා මලක්ම වූ...ගලනා දොාලක්ම වූ..අාශ්වාදයේ උල්පත වූ..දියනියනේ දියනිනේ නිවන සොයා යන දියනියනේ..🙏
    2021-08-17 🌼

  • @paramifernando1678
    @paramifernando1678 2 роки тому +30

    මට දැනට වයස 15.. අවුරුදු 8 ඉදලම මම කැමතිම එකම දේ❤මේ ජීවිතයේදි මැරෙන්න කලින් අනිවාර්යෙන් මම මගෙ හීනෙට යනවාමයි...මේ හීනෙට යන්න බලාපොරොත්තු වෙන හැමෝටම එයට වාසනාව ලැබේවා!!! තෙරුවන් සරණයි!!! ☺🙏🙏🙏

    • @anomakumari5128
      @anomakumari5128 2 роки тому +2

      සාදු සාදු

    • @anomakumari5128
      @anomakumari5128 2 роки тому +2

      අනේ නංගි මටත් ඒ බලාපොරොත්තු 9 ඉදලා මට දැන් වයස 16 ඔයා ට පින් ලැබෙන්න ඔිනේ නංගි

    • @upekshashesani6976
      @upekshashesani6976 2 роки тому

      Mat mahana wanawa

    • @SachiniRanasinhamudiyans-so3td
      @SachiniRanasinhamudiyans-so3td 9 місяців тому

      Matath

  • @buddikasewwandi5808
    @buddikasewwandi5808 2 роки тому +9

    පෙර පිනකට හෝ කසාවත දරන්නට මටත් මේ ආත්මයේම පින් ලැබේවා.

  • @MadhuPanapitiya
    @MadhuPanapitiya 15 днів тому

    බැදීම් අත් හරින එක තමයි සැනසීම මටත් මහන වෙන්න ලැබේවා මේ ආත්මයේම 🙏🙏

  • @RoshanPerera-k6q
    @RoshanPerera-k6q 7 місяців тому +3

    මට තාම අවුරුදු 16 මම හරිම ආසයි බැදීමක් නැති කසාවතින් සැරසී බුදු හිමි අසලින් ඉන්න අනේ මගේ ප්‍රාර්ථනාව ඉටු වේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න 🥺🙏🙏

  • @nayodadewmini3958
    @nayodadewmini3958 3 роки тому +8

    සසර දුකින් නිදහස් වි මතු යම් දිනක මහනදම් පුරන්න මටත් පින පහල වෙවා!!!🙏🙏🙏

  • @hhadarmadasa796
    @hhadarmadasa796 3 роки тому +10

    උතුම් මහණ දිවියට පැමිණෙන්නට මටත් වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @nadeeshanidilrukshi2423
    @nadeeshanidilrukshi2423 2 роки тому +12

    මේ භවයක හෝ පෙර භවයක නිවන් මග ඔස්සේ ගමන් කිරීමට කුමන හෝ පිනක් තියේ නම් එම පින බලවත් වී උතුම් වු නිවන් මග ඔස්සේ ගමන් කිරීමට මට ඇතුලූ පිං කැමතී සියලූ දෙනාටම වාසනා වේවා..!! තෙරුවන් සරණයි..!!

  • @happinessyogaschool
    @happinessyogaschool 9 місяців тому +1

    මටත් ඒ උතුම් නිවන් මග අවබෝධ වේවා 🙌💜

  • @ShenukiMadu-sh4yl
    @ShenukiMadu-sh4yl 3 місяці тому +1

    ඉක්මනින් ඒ උතුම් කසාවත දරන්නට මටත් වාසනාව ලබේවා🙏🙏🙏🙏

  • @subramaniyamradha7448
    @subramaniyamradha7448 2 роки тому +6

    මෙ. ගිහි ඡිව්තයට වඩා මමත් ගොඩක් කැමතියි කසාවතන ඉක්මනින් මට ත් මෙ උතුම් කසාවත දරන්න වසනව ලැබෙවා🙏🙏🙏 සාධු සාධු සාධු

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 2 роки тому +6

    සසරේ කෙදිනක හෝ කසාවත දරන්නට මටත් වාසනාව ලැබේවා!

  • @isharaprasadi1
    @isharaprasadi1 2 роки тому +1

    වර්තමානයේ ධර්ම විකෘති සමහර ස්ථාන පැවැතින නිසා නිවැරදි ධර්ම මාර්ගය සොයා ගැනීමට තරමක් දුෂ්කරය. එනිසා
    උතුම් නිවන වෙත අප්‍රමාද ව යාමට පැවිදි දිවියට පත් වීමට අවශ්‍ය දියණිවරුන් වෙනුවෙන් සුදුසු ආගමික ස්ථාන පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 6 місяців тому +1

    ගිහි ගෙයින් නික්ම උතුම් නිවන් මග යාමට මටද හැකි වේවා!🙏🙏

  • @ridmiHansani7447
    @ridmiHansani7447 3 роки тому +15

    තෙරුවන් සරණින් ඉක්මනින් මාගේ සසර බැඳීමද අවසන් කර ගැනීමට පිටුවහලක් වේවා🙏🙏🙏

    • @AKESH-w8u
      @AKESH-w8u 2 роки тому

      🙏🙏🙏🙏🙏🙏

  • @nadeekajayasinghe7880
    @nadeekajayasinghe7880 3 роки тому +10

    ඉක්මනින් මේ සසර දුකින් අත් මිදී කසාවතින් සැරසෙන්නට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @gamingsadu91
    @gamingsadu91 2 роки тому +7

    🥺🥺මටත් ඉක්මනින් මේ ගිහි ජීවිතෙන් මිදීමට හැකි වෙව!

  • @PawaniMalsha-u9n
    @PawaniMalsha-u9n Рік тому +1

    මේ භවයේ බැදීමක් වෙනුවෙනුවෙන් දුකක් විදින මා හටද මේ උතුම් වූ කසාවතින් සැරසීමේ වාසනාව ඉක්මණින් උදාවේවා!🙏

  • @nuwans3073
    @nuwans3073 8 місяців тому

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා උතුම් කල්‍යාන මිත්‍ර සෙවනයක්ම ලැබේ වා

  • @punchihan7210
    @punchihan7210 Рік тому

    නිවන් සොයායන .දිගු ගමනේදී සත්‍ය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ

  • @shami3721
    @shami3721 Рік тому +2

    මට අව්රුදු 15 මම ගිහි ජීවිතයට අකමැතී⁣ මේ ආත්මයේදී ම කසාවත දැරීම⁣ට වාසනාව ලැබේවා

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Рік тому

    අවබෝධයෙන් ප්‍රඥාව කරා ගමන් කොට අතිදීර්ඝ සසරේ මරණය මරා සසර දිනනු වස් සම්බුද්ධ ශාසනයේ මහත්ඵල කුසලය වූ කසාවත දරා ගුණ වඩන්නට පුරන මගේ පාරමිතාවද යම් මතු දිනක සාර්ථක වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vinu-s45
    @user-vinu-s45 17 днів тому +1

    කසාවත දරන්නට මාත් ආසයි ඒ සැහැල්ලු ජිවිතය විදින්න ආසයි ඒ සරල කමට ආසයි ඒත් ගෙදර ලොකු දරුව මන් නිසා මට ඒ බලාපොරොත්තුවට යන්න විදියක් නෑ.... 🥺🤍🙏🏻
    මේ භවයේ නොහැකි වුවත් සසරේ මතු ආත්ම භාවයක හෝ කසාවතක් දැරීමට මටද වාසනාව ලැබේවා ..... 🙏🏻🙏🏻🙏🏻

  • @nilminiwasanthi5221
    @nilminiwasanthi5221 Рік тому

    මටත් මෙි ආත්මෙිදිම කාසාවත දරන්නට වාසනාව ලැබෙිවා

  • @lakshithapiyasiri6970
    @lakshithapiyasiri6970 2 роки тому +11

    බිදෙන් බිද පුරුදු කරමි......සියලු අත්හැරීම්...පසක් කරගතිමි....මේ සියල්ල අනිත්‍ය ය .......යුතුකම් කොටස ඉටුකරමි...ඉන්මෙහා කිසිවක් නොමැත.......දිනෙක පැතුම.....සසර ජය ගැනීමමය....

  • @shanikasathsarani6638
    @shanikasathsarani6638 2 роки тому +1

    මටත් කසාවත් දරන්නට ලැබේවා . ඒකට සියලු දෙනාගෙම ආශිර්වාදය මට ලැබේවා

  • @nawodiyasubashani5865
    @nawodiyasubashani5865 Рік тому

    අනේ මටත් ඒ උත්ම් කසාවත දරන්න වසනාව මේ ආත්මයේම ලැබේවා

  • @uthpaladilmini8148
    @uthpaladilmini8148 10 місяців тому

    මේ භවයෙදි මටත් කසාවත දරන්න වාසනාව ලැබෙවා.. උපදින හැම ආත්මයකම බුදු රජානන් වහන්සේගේ ශාවකාවියක් වී ඉපදේවා.. මේ ආත්මෙ බැදීම් නිසා මම ගොඩාක් අසරනයි... එත් මම මගේ මේ පාරමිතාව අත් අරින් නැ.. තෙරුවන් සරනින් මට මගේ ගමන යෑමට ශාක්තිය ලැබෙවා....

  • @Saduki-po2lv
    @Saduki-po2lv 3 місяці тому

    අනේ හරිම ලස්සනයි. මෙිි ආත්මයේ මමත් පතන්නෙම බුදු මඟ යන්නයි...

  • @wageeshalakshan942
    @wageeshalakshan942 Рік тому +2

    ගිහි ජීවිතය අතහැර යාමට සූදානම් වෙමි.මා ද ප්‍රිය කරන්නේ ඒ කසාවතටයි.

  • @achinikalhari2864
    @achinikalhari2864 Рік тому +1

    ආසයි කසාවත් දරන්නට... මේ සසර කෙලවර දකින්නට.... ඒ උතුම් මගට දොරගුළු විවර වන්නට මට වාසනාව ශක්තිය ලැබේවා

  • @tharutharu4739
    @tharutharu4739 3 роки тому +4

    උතුම් වූ කසාවත් දරන්නට වාසනාව ලැබේවා!!!!!..........🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saduniniwarthana3609
    @saduniniwarthana3609 8 місяців тому

    ඒ උතුම් කසාවත දරාගන්න මටත් වාසනාව ලැබේවා 🙏❤️🌼 දෙමව්පියන්ගේ කැමැත්ත ලබාගැනීම හැකි වේවා 🙏

  • @sadhasewwandi6879
    @sadhasewwandi6879 4 роки тому +18

    Kawada hari me maga wadinna matath wasanawa lebewaaa🙏🙏🙏🙏🙏

  • @umeshashayani7858
    @umeshashayani7858 2 роки тому +3

    උතුම් ධර්මය අවබෝධ වේවා! කසාවතක් දරාගේන නිවනින් නිවී සැනසිමට මටත් මේ පැතුම තියේන හැමෝටම වාසනව පින උදා වෙවා ! සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @dilminayanathara5585
    @dilminayanathara5585 Рік тому

    දුකක් ගෙනෙනා සියලු බැඳීම් අතහැර,සංසාර ගමන කෙටි කර ගැනීමටද, උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම උදෙසා ආසයි දරන්න කසාවතක්.....🌸 සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා!!! සාධු !!!

  • @madushikajayasinhe1606
    @madushikajayasinhe1606 8 місяців тому

    මේ භවයේ බැදීමක් නිසා දුක් විදින මා හටද මේ උතුම් වු කසාවතින් සැරසීමට ඉතා ඉක්මනින් වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @chapaimashadari5260
    @chapaimashadari5260 10 місяців тому

    සැබෑ සැනසීම ඇත්තේ කොහෙද යත් අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ශාසනයේම පමණි. මමත් කාලයක් සමග කසාවත දරා ගැනීමට, පෙරුමන් පුරන එක් දියණියක් වෙමි.තාවකාලික සතුට පසෙකලා, සැබෑ සැනසුමත් සතුටත් සොයා යන ගමන ඉක්මනටම උදා වේවා.🙏🙏🙏🙏

  • @InokaLansakara
    @InokaLansakara 9 місяців тому

    මේ උතුම් කසාවත් දරන්නට මා හටද පින් ලැබේවා!!වාසනාව ලැබේවා!!!

  • @jf2219
    @jf2219 2 роки тому +3

    ඇතිවීම,පැවතීම,නැතිවීම, මේ දේවල් වලින් තොර කිසිවක් මෙලොව නැත.
    "සංසාර අඳුරෙන් මිදෙත්වා"👌👌👌

  • @sewwandirathnayake19
    @sewwandirathnayake19 2 роки тому +5

    මටත් ඒ උතුම් කසාවත දරන්න වාසනාව ලැබේවා 🙏🙏

  • @subramaniyamradha7448
    @subramaniyamradha7448 2 роки тому +2

    මගෙත් ඵකම සැනසීම තියෙන්නෙ කසාවත දරන දවසටයි මගෙ ඵ ගමනට ශක්තිය දහිරිය ලැබිමට ඉක්මනින් මටත් පිනක් ලැබෙවා යශෝධරා මැනියනි 🌷🌷🌷🙏🙏🙏

  • @RamashRamash-wq7xx
    @RamashRamash-wq7xx 6 місяців тому

    මටත් ඉක්මනින් බැදිමි වලින් අෑත් වි උතුමි කසාවත දරන්නට ශක්තිය ලැබෙවා...........

  • @SamlkiSamlik-fn5yx
    @SamlkiSamlik-fn5yx Рік тому

    Mageth hinayak thamai me kasawath ඉක්මනින්ම මටත් me tiranayata enna pin sith pahala wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansanishashikala4005
    @hansanishashikala4005 2 роки тому +1

    උතුම් වු නිර්වනය අවබෝධ කර ගැනීමට ,උතුම් කසාවත දරා සිටීමට මට ශක්තිය ලැබේවා.....!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasansanjeewa2720
    @prasansanjeewa2720 Місяць тому +1

    Mt thavm aurudu 13i me jivithet vadiy kasavth t mn godak kmthi❤❤ mtth hithenv mahan venn ynn❤❤

  • @goldmobilecommunication9970
    @goldmobilecommunication9970 Рік тому +1

    මේ ආත්මයේ ම මැරෙන්න මොහොතක් තියලා හරි මට මේ කසාවතක් දරන්න වාසනාව ලැබේවා .....!!!!!

  • @Dilru777
    @Dilru777 3 місяці тому

    යන්න ඉන්න ගමන තවත් ධර්මය අවබෝධයෙන් යමි 🙏🙏🙏

  • @somawathisubasinha8436
    @somawathisubasinha8436 Рік тому

    ඒ උතුම්උ කසාවත මටත් දරන්නට හෙකිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 9 місяців тому

    සාදු සාදු සාදු මමත් කැමතියි කාලය ට ඉඩ දෙනවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @jayashaniimasha2463
    @jayashaniimasha2463 2 роки тому +1

    me bawaye siyaluma badim athara mee kasawtha darimata yashodara terniyage ashirwadaya mahata labewa...me kasawtha darimata mage sitha yomu karthwa...🙏🙏🙏

  • @dilharakumuduni9030
    @dilharakumuduni9030 Рік тому +6

    මමත් ආසයි පැවිදි වෙන්න ගිහි ජීවිතයට වඩා කසාවත කොයි තරම්නම් උතුම්ද . මංගල සාරියකින් හැඩ වෙනවට වඩා මමනම් ආස කසාවත දරන්නයි

    • @binushadilrukshi2785
      @binushadilrukshi2785 Рік тому

      Aya nam ithum.sasara badim hadagannawa kiyanne sasara thawa duk godak..sasara digu wimak.apsssata harenna bari badim walata pera kasawatha thoraganima uthum.

  • @tishanilewhara4671
    @tishanilewhara4671 Рік тому +1

    ❤️🙏🙏🙏🙏 ane mata harima asai mahana wenna. Eth pawule aya kemathi na. Mathu athmekawath mata wasanawa lebewa uthum kasawatha darannata🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 2 роки тому +2

    🙏🙏🙏 සාදු!!!සාදු!!!සාදු!!!🙏🙏🙏
    නිවන සොයා යන දියනියනේ!!!

  • @prabuddimakasthuriarachchi3717
    @prabuddimakasthuriarachchi3717 2 роки тому

    සංසාරේ එතර වෙන්න..කසාවත් දරගන්න හිතට ශක්තිය ලැබෙන්න පාරමිතාවක් වේවා 🙏🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 місяців тому

    මටද ඒ පින ලැබේවා....පුදුම සැනසීමක් දැනෙනව ගිහිව හිටියත් මේව ඇහෙද්දි දකිද්දි... 🙏🙏🙏

  • @chalanijayasundar2013
    @chalanijayasundar2013 2 роки тому

    නමෝ බුද්ධාය! මටත් නිවන සෝයා යන දොර ඉක්මනින්ම විවර වේවා!

  • @thrishanikarunarathne483
    @thrishanikarunarathne483 2 роки тому +1

    මේක අහන අහන සැරේට මට ම්හනවෙන්නමයි හිතෙන්නේ.ඒත් ඒකට පින් මදි ඇති.කවම කවදාහරී මේ බුද්ධ චීවරය දාගන්නවාමයි..ඒකට සොභා දහමහරි පිහිටවෙයි

  • @upekshamadumali4184
    @upekshamadumali4184 4 роки тому +8

    Matath asai pawadi vimata kawada harima dawasaka math pawadi wenawamai 🙏🙏🙏

  • @DisnaDisna-mv2ss
    @DisnaDisna-mv2ss 6 місяців тому

    ආසයි කසාවතක් දරන්න මේ ජීවිතේ. ඒත් බැදීම් ගොඩයි ජීවිතේ 🙏🙏🙏

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 Рік тому

    ජිවිතයෙ බාලාපොරොතු වෙනවා ..යාම් දවසක මෙ සන්සර duken එතෙර වෙන්න ..පාරමිතා පුරමි..කාසාවත දරාගෙන මෙ සාසර ගාමනින් එතර වාන්ට...උපදින හාම අත්මයකම එ පාර්තානව ඉටුවෙවා ..තෙරුවන් සාරනයි ඔබ වහන්සේ සියලුම දෙනාටම ..🙏🙏🙏

  • @dilekathathsarani6311
    @dilekathathsarani6311 Рік тому

    මේ අත්මයෙදි කසාවත දරන්නට මටත් ඉක්මනටම වාසනාව ලබේවා

  • @subashinidissanayaka697
    @subashinidissanayaka697 2 роки тому +1

    මගේ පැතුම මට කසාවත දරන්නට වාසනාව ලැබේවා

  • @kelanithissa7334
    @kelanithissa7334 Рік тому

    මාත් තවත් වසර 2ක් ඇතුලත මහණදම් පුරනවා ..ආරණ්‍යය සේනාසනයක.

  • @manjulafernando1716
    @manjulafernando1716 2 роки тому

    මගෙත් එකම පැතුම ඒ උතුම් කසාවත්

  • @nethmiamanda4139
    @nethmiamanda4139 Рік тому

    මාත් වැඩිකල් නොගොස් කසාවත දැරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vikumsandaruwan816
    @vikumsandaruwan816 Рік тому

    Me sasara Dunkin ikmaninma midi kasawatha darannata matath heki wewa!!!!

  • @sriyaniekanayaka4326
    @sriyaniekanayaka4326 2 роки тому

    උතුම් කසාවතක් දැරීමට මටත් මා කල පින් හේතුවාසනාවක් වේවා🙏🙏🙏

  • @nisansalakumari796
    @nisansalakumari796 2 роки тому +2

    Uthum u bagyawth arihath mge sambudu piyanan whnsege shrawkyek vimta e uthum u ksawth derimta mtath bagya lebewa...🙏🙏🙏🙏

  • @sepalikadarshani159
    @sepalikadarshani159 2 роки тому +3

    අනේ මටත් ඉක්මණටම මහන දම් පුරලා මගේ රට ජාතිය ආගමට යහපතක් කරන්නට හැකි වෙවා.....තෙරුවණ්ට බාරයි ...

  • @nadeeshadilhani2243
    @nadeeshadilhani2243 2 місяці тому

    Matath me athmayema kasawatha darannata wasanawa labewa.....

  • @madushithakshilani4094
    @madushithakshilani4094 3 роки тому +2

    Thilowatama adipathi u thiloguru samma sambudu apa maha louthura budurajanan wahansa wedi maga osse matath mahanadam puranna ikmaninma lebewa.🙏🙏🙏🙏🙏

  • @SachiniRanasinhamudiyans-so3td
    @SachiniRanasinhamudiyans-so3td 9 місяців тому

    Matath asi mahana wena 🙏🙏🙏eyta mata pina labewa😊

  • @PgjKumari
    @PgjKumari 3 місяці тому

    Obawa bihikala maw .piyata budu saranai.pibara puthuni

  • @jrksilvasilva6371
    @jrksilvasilva6371 3 роки тому +12

    පොලොවට බරක් වෙච්ච මම දරුවො නිසා මේ ජීවිතෙන් මිදෙන්න බැරිව ලතවෙන අම්මා කෙනෙක් මම....

  • @gangasanjeewani7434
    @gangasanjeewani7434 7 місяців тому

    තෙරුවන් සරණයි සාධු සාධු

  • @liyokaliyo5342
    @liyokaliyo5342 Рік тому

    Ipaduna da ඉඳලා karapu pin බලයෙන් mt kasawathak darannata හැකි weva 🙏🙏

  • @anushakumari7270
    @anushakumari7270 2 роки тому +1

    ඉක්මනින් ma e kashawatha darannata mtath uda වේවා

  • @isharihemanthi4889
    @isharihemanthi4889 2 роки тому

    කසාවත දරන්නට සිතේ ඇති ආශාව අපමණ වුණත් මේ ආත්මයේ පින්මදි ඇති.

  • @ShanthaBandara-mw2kw
    @ShanthaBandara-mw2kw Рік тому

    Mata aurudth 15i mamath mahana wanna asai . Ath gadarin kamathi na. Mata ma athma nathath ilaga athma mahana wanna hari wasana labai kiyala hithanawa. Ma mahanin wahansalata samma sambudu saranai. ☺☺☺

  • @nisansalasarojani9696
    @nisansalasarojani9696 11 місяців тому

    මාත් ආසයි කසාවතක් දරන්න මේ සංසාර ගමන කෙටි කරගන්න තියෙන එකම මග මේක