නිදන කාමරය සදහා වාස්තු උපදෙස් | Vastu Tips For Bedroom

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 391

  • @vishwakarma.lk
    @vishwakarma.lk  5 років тому +40

    මේ සම්බන්දයෙන් ඔබට යම් ගැටළුවක් වේ නම් +94777265267 යන දුරකථන අංකයෙන් ඔබට හසංක දොඩන්දුව මහතා හා සම්බන්ද විය හැකියි.

    • @geethahetti7138
      @geethahetti7138 5 років тому +1

      Godak pin mahaththya

    • @kamanipeiris3259
      @kamanipeiris3259 5 років тому +1

      Mahathmaya meh kiyananawu vasthu vidya wenaskam naththam wenas wiya yuthu widhihata hethuwa mokakda kiyalath kiyanawa nam sahena wati nahawa

    • @piumiayeshapiumiayesha4661
      @piumiayeshapiumiayesha4661 4 роки тому

      දරුවන් ගේ කාමරය ඊසාන දිශාවට හැදුවට කමක් නැද්ද .

    • @lankaweapi9875
      @lankaweapi9875 4 роки тому

      Vishwa Karma ada thiyanna ona dishawa mokddda wiwahaka ayata

    • @thanujasubashini3355
      @thanujasubashini3355 4 роки тому +1

      අදහස් ✔

  • @rukshalapriyashanthi6263
    @rukshalapriyashanthi6263 3 роки тому +3

    මම ඔබ තුමාගේ මෙම වැඩසටහන බැලුවා. ගොඩාක් හොඳයි. ඔබතුමාට දලදා සම්දුගේ පිහිටයි.

  • @hashiniayoddya5803
    @hashiniayoddya5803 5 років тому +15

    අවන්කවම ගොඩාක් ස්තුතියි ඔබට ...මිනිස් ජිවිතයට වැදගත් දෙයක් කියා දුන්නට...තෙරුවන් සරනයි ඔබට ..

  • @yasanthi5974
    @yasanthi5974 Рік тому +2

    ඔබ තුමාට ස්තුතියි අපි නොදාන්නා දෙයක් දැනගත්තා . ගොඩක් පින් .

  • @hemantha1634
    @hemantha1634 4 роки тому +4

    බොහොමයක් ස්තුති ඔබතුමාට ..🙏..ඉදිවෙමින් පවතින නිවසට කිව් උපදෙස් පිළිපැදිය හැකි බැවින්..තෙරුවන් සරණයී 🙏

  • @ccshopping3075
    @ccshopping3075 5 років тому +5

    ඇත්තටම නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා මේ වගේ වීඩියෝ වැඩිවැඩියෙන්දාන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @sanduujayasooriyasanduu9096
    @sanduujayasooriyasanduu9096 5 років тому +10

    නොදැන සිටි ගොඩාක් දේවල් දැනගත්තා . ඔබට ගොඩාක් පින්

  • @kptcpppu9753
    @kptcpppu9753 4 роки тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි නොදන්නා කරුණු රාශියක් කියා දුන්නාට බුදු සරනයි

  • @anomachandani1092
    @anomachandani1092 3 роки тому +1

    ඔබ තුමාට ගොඩාක් පිං යහපත් දේ පැහැදිලි කිරිමක් කලාට තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා

  • @rohithwijenayake4740
    @rohithwijenayake4740 5 років тому +7

    ඉතාමත් වැදගත්කමක් ඇති දේශනයක් . ඔබට ගොඩක් පින් ...

  • @niluperera4966
    @niluperera4966 2 роки тому +1

    ගොඩක් දේවල් දැනුවත් උනා.ස්තූතියි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaherath3406
    @manjulaherath3406 4 роки тому +9

    මම නම් මේ වීඩියෝ එක අදයි බැලුවෙ .ගොඩක් වටිනවා .ඔබතුමාට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @sriyanimanel2586
    @sriyanimanel2586 5 років тому +6

    ඔබ තුමාට ගොඩක් පිං කරැනු පහදා දිම ගැන

  • @jagathnilanka3327
    @jagathnilanka3327 4 роки тому +14

    ස්තූතියි සර් නිදන කාමරයක ඇද තියන්න ඔන කොඉ දිසාවන්ටද.පැහැදිලි කිරීමක් කරනවාද?

  • @kumuduniherath2843
    @kumuduniherath2843 2 роки тому

    ඔබ‍ට ගොඩක් පිං. දෙනුවත් කලාට

  • @GAMING-WOLF-r9u
    @GAMING-WOLF-r9u 2 роки тому

    ස්තූතියි. වටිනා අදහස් අප වෙත ලබා දීම ගැන

  • @gossipsithu3277
    @gossipsithu3277 2 роки тому

    ස්තුති ඔබ තුමාට ගොඩක් වටින දේවල් කියලා දුන්නා

  • @manikudagedara4938
    @manikudagedara4938 5 років тому +3

    බොහොම වටිනවා..ස්තූතියි ඔබතුමාට...

    • @seenakwt7100
      @seenakwt7100 5 років тому

      godk.wtnawa.budusarnae....mat.danganna.oni.genkathur.mokakda.ay.geka.theyanwanm.kesad.aen.karnne

    • @sudarmasenarathne3541
      @sudarmasenarathne3541 5 років тому

      Muthu kumari muthu

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 роки тому

    Obathumata Wishwaye Ashirwadaya Lebewa!!!

  • @sumudurandima6991
    @sumudurandima6991 5 років тому +10

    නියමයි ...ගොඩාක් නොදන්නා දේවල් දැනගත්තා ..බුදු සරණයි ..

  • @devfernando8913
    @devfernando8913 2 роки тому

    අතිශය වැදගත් වි්ඩියොිවකි ...අපුරැවට විස්තර කළා..සදා ජය...

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому

    Bohoma sthuthi aluth niwasa nimakaraganiddi me updates pili padinna piluva godak pin hodanna deval denuwath kirima gena budusarani obathumata au bohoweva 🙏🙏🙏👍🇦🇪

  • @DS-pz5hq
    @DS-pz5hq 4 роки тому +1

    ස්තූතිය ,ගොඩක් වටිනවා අදහස් ටික ,

  • @chandiuduwara2780
    @chandiuduwara2780 5 років тому

    මෙය අප සියලුදෙනාටම දැන ගන්න සැලසුවට ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි !

  • @pasannachaminda8646
    @pasannachaminda8646 5 років тому +2

    අනවශ්‍ය වීඩියෝ සහ අවශ්‍ය වීඩියෝ අතර අත්‍යාවශ්‍ය වැදගත් වීඩියෝ එකක්.ස්තුතියි.ඉදිරියටත් පවතීවා.

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 4 місяці тому

    Godak de dana gaththa.oba thumata pin.bs

  • @wageeshamandakini3519
    @wageeshamandakini3519 Рік тому

    Gedara uluwahu janel wahalaya pihitanna one kohomada athakota predana uluwassa kussiya uluwassa kussi poranaya ge awata wata pitawa taba ganna oni kesada kiyala pehedili karala dennako.

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 5 років тому +7

    හොඳයි..ඉතා වැදගත්..

  • @mangalikajayamanna5646
    @mangalikajayamanna5646 2 роки тому +1

    ඔබට ගොඩාක් පින්

  • @nilukshi2794
    @nilukshi2794 3 роки тому

    Obathumata godak pin..mehema apiwa danuwath karanawata..

  • @hasiiii_wije
    @hasiiii_wije 2 роки тому

    Sir oyage danuwath kirima ta thank you. Mata pode deyak dana ganna one mage nidana ada watema bimatama nitina boksait vidihata thiyena ekak. Watema karwarwe. Ea vidiha unata kamak nedda. Bs.

  • @dinushanilangika9360
    @dinushanilangika9360 4 роки тому +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි

  • @chandanimalkanthi5700
    @chandanimalkanthi5700 3 роки тому

    Danuwath kalata බොහොම පින්

  • @dilhanperera5692
    @dilhanperera5692 3 роки тому

    Palleha thattuwe nirithe kitchen 1 thibila uda nirithe master bed room 1 hodaida

  • @ganujay2188
    @ganujay2188 4 роки тому +4

    Appreciate your effort to educate people. Thank You....

  • @devfernando8913
    @devfernando8913 2 роки тому

    ස්තුතියි ඔබතුමාට

  • @WijithaKumara-bm1wk
    @WijithaKumara-bm1wk 5 років тому +2

    ගොඩක් හොද vidio එකක්. පුළුවන්නම් නිවසක බඩු banda ස්ථාන ගත කිරීම pilibada vidio එකක් කරන්න. ගොඩක් ස්තුතියි

  • @anushikumari6480
    @anushikumari6480 3 роки тому

    Ane ape geth oya parsna thiyanawa ewa wenasa kara ganna athe mudal na thawa kaika kamayak kiya denna nidana kamare ginikona thiyenne

  • @ramyamadhushi3050
    @ramyamadhushi3050 3 роки тому

    Thank you very much budusaranai

  • @hemakwt5866
    @hemakwt5866 3 роки тому

    Godak watina vidiyo ekak sar oya dala thiyenne mama nodanuwathwa me kiyana weradi hema dema mage gedara karala thiyenawa wenna ona hema vinasayakma den wela iwathawela sar puluwannam mata den mage jivithe hariyata hada ganna udau karanna mama inne denata kuwet eke

  • @eransappidin6410
    @eransappidin6410 2 роки тому

    Thanks Sir, Niritha dishawe wash room ekak thiyena hoda Nadda.

  • @කුනුමාලුවා
    @කුනුමාලුවා 3 роки тому

    Bohoma sthuthiy aiya

  • @minimuthu3288
    @minimuthu3288 3 роки тому

    ගොඩාක් පින් අත්වේවා ...

  • @driverskandalama2473
    @driverskandalama2473 2 роки тому

    Very good thank you...

  • @malkanthimadugallamadugall2424
    @malkanthimadugallamadugall2424 5 років тому +6

    ගොඩක් ස්තුති ..බුදුසරනයි

  • @freefiretiktok1087
    @freefiretiktok1087 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @iswaragekusum9996
    @iswaragekusum9996 4 роки тому

    Tanks ඔබ තුමා ට ජය වෙවා !

  • @induakushlahithanage8414
    @induakushlahithanage8414 3 роки тому

    adaka thibiyayuthu diga palala kopamanada? mata karunakarala kiyadenna mahathmaya. obata theruwan saranai!

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 роки тому

    Godak vatina adahas budusaranai

  • @fathimayasmin9787
    @fathimayasmin9787 2 роки тому

    Thank you good programme

  • @nireshsipali3331
    @nireshsipali3331 2 роки тому

    Nida ganna ඇද aliyee biththiyakatada thiyanne nathnam athulee biththiyak gawada thiyannee..

  • @rohinikodagoda807
    @rohinikodagoda807 4 роки тому

    Obata sthuthi godak watinawa.Medanuqath kirimata

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 2 роки тому

    mage mallige wayasa 42 thawama viwahaya harigiye na monawada karanna on upadesak denna pinsidu wenawa obathumata

  • @madushishamika2992
    @madushishamika2992 3 роки тому

    Api dan badala aurudu thunak thama babala naha apita nidana kamaraye dosayak thiyanawada kiyala danaganna vidihak thiyanawada danata ape bed room eka thiyenne නැගෙනහිර disawata nidiyana ada thiyenne උතුරු disawata

  • @auraa33-s8l
    @auraa33-s8l 3 роки тому

    Thank you you sharing this .very useful advice

  • @achalasewwandi9629
    @achalasewwandi9629 4 роки тому

    Oba thumata pin karunu pahada dunnaaata obathuma harima hodha kenek siyalu deviyoooo ashirwada karathwaaaa vishwa shakthiyama obata pahala wewaaaa

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 2 роки тому

    Bs obt dan nti godk dewl dangththa stutii❤️🙏🙏

  • @jagathrohan5694
    @jagathrohan5694 5 років тому

    Obata godak pin. Mata dana ganna oni. Niwasaka diga. Palla. Kopamana thibiya yuthuda. Jananal. Dorawal. Kiyak wethara thibiya yuthuda kiyala.

  • @ruwannishantha5154
    @ruwannishantha5154 3 роки тому

    අපේ ගෙදර ඉස්සරට වඩා අවුල් ගොඩක් තියෙනවා.මුදල් වලින් ගොඩක්ම.අවුරුදු 10 තිස්සේ ගේ හදනවා තවම ඉවර නැහැ .මේකට කරන්න පුලුවන් කෙට් අදහස් ටිකක් කියන්න .ඔබට ගොඩක් පින්

  • @alaayonis2669
    @alaayonis2669 5 років тому

    Godak wedagath vediyo ekak theruwan saranai oba thumata jaya wewa...

  • @indrajithpietersz2968
    @indrajithpietersz2968 5 років тому +2

    thank you for shearing thevery useful things for life

  • @upulierandi5208
    @upulierandi5208 3 роки тому

    Nidana kamaraya niritha dishavema thibiya yuthuda?

  • @surangaanuradhawimalarathn227
    @surangaanuradhawimalarathn227 2 роки тому

    Thanks.. ඇද තබන්නේ කුමන දිසාවටද?

  • @dulanjalilakmali7127
    @dulanjalilakmali7127 4 роки тому

    Dewana thatuwe ginikonata thiya nidana kabaraya hodama neda? Apita thiyene loku kabraya eka.. babala 2api ekka inne.. methna hoda ne kiyanwa.. mata ikmata kiyanna?

  • @nilankapriyadarshani9733
    @nilankapriyadarshani9733 Рік тому

    Mage niwase senter point eka thiyenne nirithata thiyenne.e kamaraya master bed room eka thibbata kamak nadda

  • @kalingaprasad5580
    @kalingaprasad5580 3 місяці тому

    Nidagannakota basnahirata hisa danna hoda nadda

  • @amilawijerathne1408
    @amilawijerathne1408 5 років тому +4

    Good video. Thanks

  • @pradeepkumara6150
    @pradeepkumara6150 3 роки тому

    Plet gewal wala inna aya kohomada me vidihata ge sakas kara ganne

  • @nilukshi2794
    @nilukshi2794 3 роки тому

    Adak sadaagath niwase nidana kaamaraya thula budu pahana thabima hodada?

    • @nilukshi2794
      @nilukshi2794 3 роки тому

      Obathumata godak pin..ikmanin pilithuru labadenna

  • @roshanindika7
    @roshanindika7 3 роки тому +1

    Isanatane thiyenna ekata karanna deyak kianna please

  • @lilanthasri7243
    @lilanthasri7243 4 роки тому

    ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @madulakshan8156
    @madulakshan8156 3 роки тому

    Godak pin nodanna dewal godak igena gatha

  • @rhbadanagebadanage4609
    @rhbadanagebadanage4609 5 років тому +2

    ස්තුතියි ඔබ තුමාට

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 роки тому

    ඔබට ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🍉🍉🍉🍉🍓🍓🍓🍇🍇🍎🍎🍎🐶🐶🍑🌹

  • @nishanthimarakkalamanaga9214
    @nishanthimarakkalamanaga9214 4 роки тому

    Bohoma pi noba thumata apita awasya karunu laba dunnata budusaranai

  • @ppgunathilaka3585
    @ppgunathilaka3585 4 роки тому +10

    නිදන කාමරයේ අල්මාරිය බස්නාහිර දිශාවට මුහුණලා තැබිම සුදුසුද ? මෙයට පිලිතුරක් ලබාදෙන.මහත්මයා..

    • @lasanthapremajith3721
      @lasanthapremajith3721 3 роки тому

      නිරිත බිත්තිය පැත්තෙ හරි නැගෙනහිරට අරින්න පුළුවන් වෙන්න තියන්න

    • @heliheli2722
      @heliheli2722 3 місяці тому

      Mona magulakda yako alsmariya hoda nathi disha🤣🤣🤣

  • @gaiyarathnayake3123
    @gaiyarathnayake3123 3 роки тому

    Prdana dora Utura Thinne. mage master bed ekata ethul wanna thinne nagenahira pettata,ethakota nagenahira,ginkona,dakuna disane set wanne eka hoda nedda?eda nagenahitata harawala thinne.

  • @chanukachathuranga9514
    @chanukachathuranga9514 3 роки тому

    Adha essraha kanndi mase malu tank ekak thiyana hodai dha

  • @sdrruwani
    @sdrruwani 3 роки тому

    Oba තුමාට ස්තුති

  • @SumudiUpeksha
    @SumudiUpeksha 6 місяців тому

    Nirithata nidana kamaraya thibunata Dora thiyenne ginikonata.janel dakunata.nidana ada dakunata thibboth athuwenakota penawa Ade Mula kotasa(hisa peththa)l

  • @සදහම්මග-ඟ3ඛ
    @සදහම්මග-ඟ3ඛ 3 роки тому

    සර් ..අපේ ආවාසයේ කුස්සිය තියෙන්නේ නිරිත දිශාවේ...ඒක හොද නැහැ නේද ..ඒක වෙනස් කරගන්නේ කොහොමද

  • @chandechande2447
    @chandechande2447 4 роки тому

    Oba tumata godak pin theruwan saranai

  • @priyanpriyashad7156
    @priyanpriyashad7156 5 років тому

    Matath kiyala denna puluwanda kamare kohomada hada ganne kohomada kiyala ....

  • @shashikalaupamali117
    @shashikalaupamali117 3 роки тому

    Adawal 2k lankarala thiyenawa ehi asubathawayak nethi wenna karanna deyak kiyanna.

  • @uaekfn6236
    @uaekfn6236 3 роки тому

    Mage nida kamarea ketayak thiya gena innawa eka hodaida kiyanna

  • @jeewanibulathsinghala6045
    @jeewanibulathsinghala6045 2 роки тому

    Thank you sir!

  • @yvonnemarina2464
    @yvonnemarina2464 3 роки тому

    Ape master bedroom eka thiyenne ginikonata aya hodaida

  • @kumaralk9635
    @kumaralk9635 3 роки тому

    nidagaddi hisa thiyenna one kumana paththatada?

  • @artoflife2023
    @artoflife2023 3 роки тому +1

    සර් මගේ ගෙදර දිග 35'4" පලල 24'4" මේ ගාන වර්ග අඩි වලින් මම ගනන් හැදුවහම හොඳ නෑ එන ගනන්. කියන්න පුලුවන්ද කොච්චර වැඩි වෙන්න ඕනිද කියලා

  • @roshankumara2325
    @roshankumara2325 5 років тому +4

    👍 ,,,,nodanna godak dewal labuna

  • @wishvadilan9622
    @wishvadilan9622 4 роки тому +4

    තාවකාලික ව ගිණිකොණ දිසාවභාවිත කරන්න⁣ටත් බැරිද
    උඩ මාස්ටර් බේඩ් රැම් එක හදනකල් වත්.

  • @haraldwylie7055
    @haraldwylie7055 5 років тому +1

    ඉස්තුතියි බුදු සරනයි

  • @සුරංගපතිරණ
    @සුරංගපතිරණ 3 роки тому +1

    සර් බස්නාහිර දිශාවට ළමයෙකුගේ නිදන කාමරය හොඳ ද?

  • @suranjasudath6770
    @suranjasudath6770 2 роки тому

    Nagenahirata anda thiyannj honda nadda

  • @nishushanaya1647
    @nishushanaya1647 2 роки тому

    Mata kiyannko කාමර යෙ අල්මාරියක් තියන්න hoda දිසාව kannadiyk nati almariyk... mudal kochchar thanpath karath adu paduwamai

  • @a.dassanayake3277
    @a.dassanayake3277 5 років тому +3

    Thankyou....

  • @deepikad7734
    @deepikad7734 5 років тому +4

    ස්තුතියි

  • @dayadaya9815
    @dayadaya9815 5 років тому +5

    Teruwan saranai

  • @amithahettiarachchi8212
    @amithahettiarachchi8212 4 роки тому

    Vishmakarma thorathuru age karami.master bedroom eka uturata tiyenne. Eya venas kala nohaka.eyata prathipiliturak denawanam age karami

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 роки тому

    Good
    ඔබ
    සැමටම ජය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺