වියදම් කරලා අලුත් ටැප් එකක් ගන්න කලින් පරන එක හදා ගමු | thuru tv

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 223

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 2 роки тому +24

    මිනිසුන් නොමිනිසුන් වී අනෙකාගේ දේ පවා හොරකම් කරන යුගයක අනෙකාගේ වියදම් වෙන රුපියල පවා ඉතිරි කිරීම වෙනුවෙන් ඔබ දෙන මේ දායකත්වය ගොඩක් වටිනවා සොයුර...නුබට ජය තෙරුවන් සරණයි...

  • @ashelluthika999
    @ashelluthika999 2 роки тому +3

    ඔබ තුමාට ගොඩාක් පින්.එවැනි ටැප් 5 ගෙදර තියෙනවා .ඔබ වැනි මිනිසුන් රටට දහසක් වටි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminiradhika3267
    @lakminiradhika3267 2 роки тому +3

    ඔබට බොහොම ස්තුතියි ජලය කියන්නේ වටිනා ස්වභාවික සම්පතක් , මේ වටිනා සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ඔබගේ ඉගැන්වීම බොහොම වටිනවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 роки тому +7

    ඇත්තටම ..ඔබ වැනි මිනිස්සුන් මේ සමාජය සුවපත් කරනවා...😘👌

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      බොහොම පිං.

  • @ziyadx4786
    @ziyadx4786 2 роки тому +6

    ඇත්ත නැති බැරි කෙනාව නැත්තටම නැති කරන්න හදන කලුකඩකාරයො ඉන්න අපෙ රටෙ මෙහෙම දෙයකින් හරි අසරණ මිනිස්සු න්ට පිහිට වෙන්න මගක් සැදු ඔබතුමා ට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 👍👍👍👍👍🙏💐

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 2 роки тому +11

    ඔබතුමාගේ සියලු ම වැඩසටහන් මම ඉතා ආශාවෙන් නරඹනවා. ඒවා අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් ස්තුතියි.

  • @irweerakoon9425
    @irweerakoon9425 Рік тому +1

    ඉතාම හොඳ දැනුවත් කිරීමක්. ඔබ වැනි අය මේ රටට ඉතා වටිනවා. ස්තූතියි.

  • @ballapitiyekusalanimehenin1012
    @ballapitiyekusalanimehenin1012 2 роки тому +8

    වැදගත් නොවන කිසිම වැඩකට නැති දේවල් ඉදිරිපත් කරමින් මිනිසුන්ගේ මුදල් ගසාකන මොහොතක අසරන වී සිටින මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කර ඇති මේ ඉදිරිපත් කිරීම ව්ටිනා අගය කලයුත්තක්. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තව තවත් වටින දේ ඉදිරිපත් කිරීමට ඔබතුමාට ශක්තිය ධර්්‍යය ලැබේවා තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      bohoma pin miss oyata.

    • @buddikainoshan4723
      @buddikainoshan4723 2 роки тому

      ඔබ තුමාට ගෝඩාක් ස්තුතියි මේවගෙ දේවල් කියල දෙනවට.

  • @anurathennakon6246
    @anurathennakon6246 2 роки тому +2

    ඔබගේ මේ ගැන ජනතාව වෙනුවෙන් කළ පැහැදිලි කිරීම ගැන ගොඩාක් ම ස්තුතියි

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 2 роки тому +2

    මේක ඉතා හොඳ කියා දීමක් .බොහෝ ම පින්!

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 роки тому +2

    ඔයාගෙ වීඩියෝනම් පට්ටයි👍 සුපිරියි👍 සාමාන්‍ය ජීවිතයට ගොඩාක් වටිනව💪 තෑන්ක්ස් ඔයාට තෙරුවන්සරනයි🙏

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 роки тому +6

    කොච්චර හොඳද මේ කාලේ මුදල් ඉතිරි කරගන්න මිනිස්සුන්ට උපදෙස් දෙන එක.හරිම වටිනවා .ඔයාට ස්තූතියි 👍👍👍

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      thank you yalu.

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 2 роки тому

      ස්තුතියි ..තෙරුවන් සරණයි ..👍👍👍🙏🙏🙏

  • @chanukumee2189
    @chanukumee2189 2 роки тому

    ගොඩාක් වටිනව.
    ස්තූතියි .බුදුසරණයි
    තවත් වීඩියෝ ලබා දෙන්න ❤

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 роки тому +1

    බොහොම ස්තුති දැනුවත් කරිම.

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      බොහොම පිං

  • @rishan5694
    @rishan5694 2 роки тому +1

    ඇත්තටම හොද අදහසක් ගොඩක් ස්තූතියි

  • @Hewagej
    @Hewagej 2 роки тому +2

    හරිම වැදගත් විඩියෝ එකක් ස්තුතියි

  • @bandarawanninayaka9029
    @bandarawanninayaka9029 2 роки тому +2

    ඔබේ සැලසුම් ගොඩක්
    වටිනවා.ස්තුතියි .

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 2 роки тому

    හරිම වැදගත් , ගොඩාක් වටිනවා . ස්තූතියි ඔබට.... 🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 роки тому

    ඇත්තටම ඔබගේ උපදෙස් අපට බොහෝ වටිනවා. තෙරුවන් සරණයි.

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      ස්තුතියි මිස්.

  • @seneni1235
    @seneni1235 2 роки тому +1

    කියල දුන්නාට ස්තුතිය මහත්මයෝ බුදු සරන වේවා

  • @IndraniPushpalatha-pj8ro
    @IndraniPushpalatha-pj8ro 5 місяців тому

    ඔබට ගොඩක් පින් 🙏

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 роки тому

    බොහොම පින්.දැනුවත් කලාට. තෙරැවන් සරණයි

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 2 роки тому

    ඉතාමත් හොඳයි බුදු සරණයි දෙවි පිහිටයි චිරං ජයතු

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 роки тому

    හිත හොඳ කොල්ලෙක්.. තව දාපන් මචං . හරිම ප්‍රයෝජනවත්....
    ජය....

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      thanks machoooo oya mata shaktiyak.

  • @senarathbandara4430
    @senarathbandara4430 2 роки тому

    ස්තුතියි .very good .!

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 2 роки тому

    ගොඩක් ඉස්තුති, thanks

  • @dahamiparindya5433
    @dahamiparindya5433 2 роки тому +1

    Thawath deyak igena gaththa.sthuthie

  • @chathuraprabath-b1j
    @chathuraprabath-b1j 2 місяці тому

    Thank you mahaththaya

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 роки тому

    පැහැදිලි යි... බොහොම ස්තුතියි..

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      ස්තුතියි මිස්.

  • @Sadun340
    @Sadun340 2 роки тому

    ගොඩක් වැදගත් ❤❤️

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 роки тому

    Harima watinawa.Thank you.

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 10 місяців тому

    ඔබට ස්තුතියි සොහොයුර! 👍👍👍🙏🙏🙏

  • @anandakularatne6097
    @anandakularatne6097 2 роки тому

    Very.good.& thanks.for.you

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 роки тому

    ස්තුතියි. එදිනෙදා ජිවිතයට අත්‍යාවශ්‍ය දැනුම මේ‍

  • @ramanisaumyalatha8551
    @ramanisaumyalatha8551 Рік тому

    Atthenma oba thumage idhiripath kireem godak watinawa api wage duppath ayata loku phitak ithama wadagath athi visjishtai isthuthi budu saranai obata ! ! !

  • @craftstv2264
    @craftstv2264 2 роки тому

    Amazing one.. good luck ..💖💖
    New subscriber 🤝🤝🔔🔔

  • @srinathcroosdabarera9944
    @srinathcroosdabarera9944 2 роки тому

    VERY GREAT THANKS FOR THE VIDEO SHOWN. NEED MORE FUTURE DAYS.

  • @wasantharathnayaka1697
    @wasantharathnayaka1697 Рік тому

    නියමයි. වටිනා vedeo 1k thank you.

  • @renukafernando565
    @renukafernando565 2 роки тому

    ගොඩක් ස්තුතියි දැනුවත් කෙරුවට

  • @kumardheva-2144
    @kumardheva-2144 9 місяців тому

    Wash basin akea tap aka leal aka kohomei nawathwanne?

  • @upasenaupasena8989
    @upasenaupasena8989 2 роки тому

    Oba thumata ජයවේවා

  • @paramisanjana104
    @paramisanjana104 2 роки тому

    Thanks 👍👍👍

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 роки тому

    හරිම වැදගත් බුදු සරණයි පුතේ

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 роки тому

    Bohoma sthuthi mahathmaya. Udin leek wena wathura tikath nawaththaganna kramayak balala kiyanna

  • @judelakshman7054
    @judelakshman7054 2 роки тому

    ඔබට ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීමට

  • @irshaadhaqukhan9392
    @irshaadhaqukhan9392 2 роки тому

    Helpull Tecnic.Thank you

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 роки тому

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ,

  • @manieabeyagunawardena483
    @manieabeyagunawardena483 2 роки тому +1

    බොහෝම ස්තුතියි

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 роки тому

    Very good thanks.

  • @luxmanweerasekara7595
    @luxmanweerasekara7595 2 роки тому

    👍👍 thanks

  • @laksadiasboos2987
    @laksadiasboos2987 2 роки тому

    හරි වැදගත් දැනුවත් කිරීමක්

  • @cripto2992
    @cripto2992 2 роки тому

    ගොඩක් හොද වැඩක් සහෝදරයා

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому

    Thanķs your so much.

  • @gwsooriyabandara1424
    @gwsooriyabandara1424 2 роки тому

    Obe video harima prayogikai. Thanks

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 роки тому +2

    බොහොම ස්තූතියි මහත්මයා යමක් දීමෙන් ලබන්නාද දෙන්නාද සතුටුවෙ මංකොල්ලකාරී ආර්තිකය ක ඹවැනිදෙයක් හොකියාදීම දශමයකින්හො ඉතිරිකරගතහැක පිං

  • @gaminibandara9610
    @gaminibandara9610 2 роки тому

    Great help.thanks so much

  • @wimalasena2878
    @wimalasena2878 2 роки тому

    ගොඩක් හොදයි, thank you.. 👍

  • @vineethayaddehige5982
    @vineethayaddehige5982 2 роки тому

    Thankyou oya gedanuma harima watinawa good luck

  • @AyeshiVrs
    @AyeshiVrs Рік тому

    🙏❤️🙏බොහොමත්ම ස්තූතියි !🙏🌼❤️🙏

  • @travelwithsami5328
    @travelwithsami5328 2 роки тому

    Supiri jaya wewa..👍👍👍👍

  • @neethaneranjane1425
    @neethaneranjane1425 2 роки тому

    Thank you very much 🙏

  • @geethprasanna2409
    @geethprasanna2409 2 роки тому

    නියමයි.. බුදු සරණයි

  • @SumithPushpakumara-ly7db
    @SumithPushpakumara-ly7db 10 місяців тому

    නියමයි අයියෙ බුදු සරණයි.

  • @evaperera1087
    @evaperera1087 2 роки тому

    නියම වැඩක් ,👍

  • @muthukrishnanarun327
    @muthukrishnanarun327 2 роки тому

    நன்றி அண்ணண் 👍👍👍

  • @sasiruwan5936
    @sasiruwan5936 2 роки тому

    Godak watinava.thankyou and good luck

  • @weerasinhaweerasinha863
    @weerasinhaweerasinha863 2 роки тому +1

    👍

  • @dadigama6435
    @dadigama6435 2 роки тому

    වටිනා මෙහෙවරක්...

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 роки тому

    වැදගත් පුයෝජනවත් වීඩියෝවකි.

  • @harshakumara3180
    @harshakumara3180 2 роки тому

    එක මරු

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 2 роки тому

    Hoda wadak

  • @wood-u8q
    @wood-u8q 2 роки тому

    👍💐💐

  • @imalshakavihara4668
    @imalshakavihara4668 2 роки тому

    ජයවේවා

  • @desikadissanayake2710
    @desikadissanayake2710 Рік тому

    ගොඩක් එටිනවා

  • @robinkumara4533
    @robinkumara4533 2 роки тому

    Watura , tanks

  • @sriyanidesilva6132
    @sriyanidesilva6132 2 роки тому

    👍👍👍👍

  • @sanrosecosmetic5533
    @sanrosecosmetic5533 2 роки тому

    Supiri..

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 роки тому

    ස්තුතිය ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      ස්තුතියි මහත්මිය.

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 2 роки тому

    thanks, good luck for your future success

  • @jayanthapushpakumara9970
    @jayanthapushpakumara9970 2 роки тому

    Good idia

  • @huaweihome6057
    @huaweihome6057 2 роки тому

    A useful idea!

  • @malinthapriyanrathnayaka6074
    @malinthapriyanrathnayaka6074 2 роки тому

    godak sthuthiy Shawar walata ena boolwal leek wenawata kramayak thiyeida

    • @thurutv5804
      @thurutv5804  2 роки тому

      ewa hadanna amarui mama uthsha karannam.

  • @jonatha6686
    @jonatha6686 2 роки тому

    නියමයි 👍👍

  • @orginallooksbike
    @orginallooksbike 2 роки тому

    Niyamai

  • @hkpjayawardhana2683
    @hkpjayawardhana2683 2 роки тому

    Wena aya wenuwen sewayak kirimata adahs kireemama itha agayanawa thankful

  • @amanullaibrahim832
    @amanullaibrahim832 2 роки тому

    Great

  • @thanujashamali7159
    @thanujashamali7159 2 роки тому

    Godak hodai obata bohoma pin

  • @pathiranar.p.s.2172
    @pathiranar.p.s.2172 2 роки тому

    ස්තුතියි

  • @janakakahawala708
    @janakakahawala708 2 роки тому

    නියමයි අගේ කරනවා

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 2 роки тому

    Good

  • @SunilSunil-tk5jd
    @SunilSunil-tk5jd 2 роки тому

    සුපිරි

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 2 роки тому

    very good vedio

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 2 роки тому

    Watinawa me dawaswala viyadam ekka.thanks

  • @යුගයකනිමාව
    @යුගයකනිමාව 2 роки тому

    Thank you

  • @kamalavithanage6604
    @kamalavithanage6604 2 роки тому

    Godak stutiyi

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks

  • @nalinpriyadarshna5544
    @nalinpriyadarshna5544 2 роки тому

    🙏🙏🙏🙏

  • @dammekagevante9860
    @dammekagevante9860 2 роки тому

    Godak watinawa

  • @travelwithsudda1135
    @travelwithsudda1135 2 роки тому

    Maru

  • @wijayakumara9927
    @wijayakumara9927 2 роки тому

    Hodai