පිටිසරෙහි අගේ - Pitisarahi Age - Dharmadasa Walpola - Film : SURATHALIE - 1956
Вставка
- Опубліковано 29 січ 2025
- චිත්‍රපටය - සුරතලී
තිරගත වූ දිනය - 1956 සැප්තැම්බර් 19
සංගීතය - ටී. ආර්. පාපා
ගීත රචනය - ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
ගීත ගායනය - ධර්මදාස වල්පොල
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
තැටි අංකය ශ - WN. 581
පිටිසරෙහි අගේ සිරි නරඹමිනේ
ගිය ගමනක විසිතුරු කියමි මෙසේ
මම ගයමි මෙසේ
දිය කෙළින ලෙසේ පිරිවැරුණ තොසේ
කෙල්ලන් දැක ධනපති කොල්ලෙකුගේ
සිත උමතු උණේ
මරු විකල වුවෙකු ලෙස කෝපයෙනි
වැදි මුහුණ පුරා මඩ පහරයෙනේ
මැත දොඩමින පැන ගිය නමුදු අනේ
සිනහවට ඇගේ ඔහු වසඟ වුණේ
ඔහු වසඟ වුණේ
නා දලු වැනි වේ තොල් රතට රතේ
නිල් මිණි පරදයි නෙත් සඟල ඇගේ
සිහිනිඟ රිය සක වැනි උකුළ ළැමේ
රන තිසරු ගෙනෙයි පෙම් ලොවක සැපේ
පෙම් ලොවක සැපේ
ඉසි දැහැන පවා බිඳුවන්ට කැලේ
ලිය තඹර පිපේ මල් ගොමු අතරේ
රූපයට ලොබා වෙන පරිදි ලොවේ
ඉතිරිය කිමදෝ මහ බඹු මැව්වේ
මහ බඹු මැව්වේ
I.G Bandula - (Bandula Gamage)
බලන්න ලස්සන
සින්ඩුව
හරිම ලස්සනයි සෘජු පුතිපත්තිගරැක මනුෂ්‍යයෙක්
ලස්සනයි මේගී
මාරයි මොකක් දෝ රසයක් මේ ගිතයතුල තියෙනව.
සොඳුරු මතකයන් සදා අමරණීය මේ ගීතය ගායනා කරන්නෙ ධර්ම දාස වල්පොල❤❤❤❤❤❤❤
In this Xmas rush im enjoying this genre of our music,sweet walpola,nivan suwa,patti
දැනුම්තේරුම් ඇති කාලයේ පටන් මම ප්‍රිය කරන ගීතයක්. ❤️❤️❤️
අහන්න අහන්න ආසයි ඒවගෙ අය අපි අතරින් වෙන් උනාම පුදුම දුකයි❤❤❤❤❤
ai me sindu methatam lassana..❤
1960 gananwala api asa kala sinduwak
වල්පලට තියෙන්නෙ පුදුම ලස්සන හඩකි පුදුමෙ ඔහුගෙ දරැවන්ට ඒ හඩ ගැවිලාවත් නැතිහැටි.
How about Chaminda Walpola
ඔබගෙ දරුවන්ට ඔබගෙ සියලුම ලක්ෂණයන් තියෙනවද ...?
PUDUMA..HITHENA..GEETHAYAK
❤️💛💚💜️🇱🇰🇱🇰🙏🙏 ප්‍රේමදාස අතුකෝරාළයන් අතින් සංගීතවත්වුනු, කරුණරත්නයන් අතින් රචනාවුනු , ලතා වල්පොලයන්ගේ මනමෝහණීය හඩින් ගැයුන අතිවිශිෂ්ඨ දේශාභිමානී ගීතයක්.
Mandolin masters best choice, thanks patti
මොන ස්ටාර් ආවත්,ඒතරු..කැලේ
හරිම දුකක් දැනෙනවා මෙි වා අහනවිට
Good
Sinduwa පරණ වන තරමට අගය wadie
Thank you so much for uploading old songs like these ❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
!!!!!!!!!!
1955, C.රාමචන්ද්‍ර සංගීතවත් කල "යස්මින්" චිත්‍රපටයට තලාත් මෙහ්මුද් ගැයූ 'බේචේන නසර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
අන්න සුදෝ, පෙම්මල් මාලා, හිස් ටින් එකක් වාගෙයි, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
Late Maestro Chitalka Ramchandra's songs were pure honey in ears.
සුපිරි එදා ඉපැරැණි ගිි
තව එවන්න අපි අහලා ඔයාට පින් දෙනවා, තව එවන්න බන්දුල මහත්තයා .😃😃😃😃👍👍
S
Darnadasa Walpola,latha walpola Amith walpola and others always living heart thank you
හරිම ලස්සනයි 💏
ධර්මදාස වල්පොල ශූරීන්ගේ පසුබිම් ගී හඬට අනුව, චිත්‍රපට දර්ශනයේ මැන්ඩලීනය වයමින් රවීන්ද්‍ර රූපසේන (සුදත්) මහතා ඉදිරිපත් කළ රංගනය ද කිසිදාක අමතක නොවේ.
මෙය එක්තරා අයුරකින් උපහාසාත්මක ගීතයක්.
"මරු විකල වුවෙකු ලෙස කෝප වුණේ
වැදී මුහුණ පුරා මඩ පහර ඇගේ"
මෙම දෙපදයෙන් , සුදත් (රවීන්ද්‍ර රූපසේන ) තම ධනවත් මිතුරු සුසිල් (ආනන්ද ජයරත්න ) ට සිදුවූ අකරතැබ්බයක් හාස්‍යජනක අයුරින් කියා දක්වයි.
එදා සොඳුරු මතකයන් නැවත අවදි කලාට ඔබට බොහොම ස්තුතියි.!
@@i.g.bandula446 මහතා ස්තූතියි බෙහෙවින්ම .
වරද කාගෙද (1954) චිත්‍රපටයේ තියෙනවා හරිම සුන්දර යුග ගීතයක්.
"හදෙහී මා නැඟී එන ආලේ" නමින්. ඒ.ජේ. කාන්තා සමගින් ඒ.එම්. රාජා ගායනා කළ මේ ගීතය සහ, එම චිත්‍රපටයටම "ස්වර්ණලතා " ගායනා කළ, "ඕ. සුමඟුල් විමානේ " ගීතයත් ඉදිරිපත් කළ හැකි නම් ඉතාමත් වටිනවා
@@chathurapathirana9657 AM Raja Swarnalathage E grethaya denna
@@chathurapathirana9657 වරද කාගෙද චිත්‍රපටියෙ නේද "දලුලා ප්‍රේම ගසේ" ගීතයත් තිබෙන්නේ
ඒඩී ජයමාන්න ගායනා කරන විරිදු ගීතය මොනතරම් සුන්දරද
ගොඩක් ස්තුතියි ඔබට මං මෙම සිංදු ව සොයන්න ගොඩක් මහන්සි උනා 🙏
obathumatanam.godak.pin..megetha..ada..kohoma.ahannada..godak.thanks
Adata wadiya heta hodai film eke sindu tiyanawan awath danna thanks
හරි lassana voice and song
O yes ❤
Serayatiyen api
harima lassani bro😆😆😆😆😆😆😆😆
Hindi film is YASMIN 1955, music C Ramchandran
I like amalbiso
💐💐💐💐💐💐💐💐💐💐
පුදුම.ලස්සන.සිංදුවක්.ආසම.gayakayana
❤
Thanks 🌷🌷🌷🌷🌷🌷
We always remember your mellifluous voice. Old is gold.
වරද කාගේද ඒ ගීතයට මාත් කැමති
good
We always like your lovely voice! It’s never dies.
ධර්මදාස වල්පොල ලතා වල්පොල ගයන පෙම් හද මොරායි මා ප්‍රානේ ගිතය ලබා දෙන්න හැකිනම් 🙏
onna balapiyaw ape wunge rasikathwaya
Yesteryear Lyric writers lnclude scenic beauty of the nature in their songs as seen in this song. That in turn enhance the listening pleasure of the audience.
ඒ මිහිරි හඩ ආයෙ ඇසේවිද කොහේදිකවත්?????????....
?
රිදී තිරයේ පෙම් හඬ
Yes we never going to hear his lovely voice again 😢😢😢
I missed his lovely voice 😅
ඇයි අමිත් වල්පොලගෙත් ඒ කටහඩමනෙ.
to much like this voies💯🙏🙏🙏🙏🙏🙏
MEY.WAGE...PUDUMA..LASSANA..KATA.HANDAWAL..AYE... APITA..AHANNA..LABEDA...PUDUMA..DAKSHA. KENEK...
😘😘😘
Obata....
❤❤❤
You can not play with love
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැකිනම් ඉක්මනින් හිතහොද චිත්‍රපටය ඇති මියුරු සොදුරු ආදරේ අපගේ දෙහද ගීය හොද qulitiyakin ලබා දෙන්න .
Lsssssss
Anuradhapuranewvejandrasenamahalesuratalebalanakalematawayasadahaye
S
Music of this song is not by Papa.This is a hindi copy song
Bechain Nazar Pehchan Jigar නම්, Talat mehamood විසින් Yasmin නම් 1955 දී ප්‍රදර්ශනයකල හිංදි චිත්‍රපටයට ගායනාකරනලද ගීතයේ තනුව හා සංගීතය මේ සිංහල ගීතන සඳහා යොදාගෙන ඇත.
❤❤❤❤❤❤😂😂😂😂❤❤😂😂❤❤❤😢
UA-cam
❤
❤❤