He is a not a human being,,,but a god who made miracles in the field of cinema music,,,I have no words to praise his musical compositions,,,may this man great man attain nibbana,,,🎉🎉🎉❤❤❤❤❤❤
Sure this is a hindi copy song but I wanted to know what's the hindi melody with details of this song. Nothing eny description about the sinhala films clearly like India. No body trying to do enything. Very sorrowful matter. Thank you
මේ අතිශය මිහිරි ගීත නිර්මාණය කිරීමට මුල්වූ සැමට කියන්න බැරි තරම් පිං . මෙය ගයන කලාශූරී ලතා මැතිනියට බොහොම පිං . මේ ගීත ලබාදෙන ඔබටත් බොහොම පිං ,ස්තුතියි
ලස්සනම සිංදු ටිකක් තියෙන්නේ සුන්දර බිරිඳ චිත්‍රපටයේ.
අහන්නත් පිනක් තියෙන්න ඕන . දැන් තියෙන පාන්කඩ වගේද
අද දිනයේ උපන්දිනය සමරන ප්‍රවීන ගායන ශිල්පිනී කලාශූරී ලතා වල්පොල මහත්මියට නිරෝගී, සැප සතුට පිරි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා!!!!
Maste Voice
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් හැමෝටම ආදරෙයි ❤🙏❤
Adrabgeta
මේවා තමයි සිංදු. අහන්න අහන්න ලස්සනයි. තරුණ පරපුරට මෙම ගීත ඉදිරිපත් කිරීම ගැන බන්දුල මහතාට මගේ ප්‍රණාමය.
Sundara lassana rasaewath
Geethayak
💙🌹💙🌹💙🌹💙🌹💙🌹🌹
Tawalassana sindu danna harima lassani
මෙවැනි ගිිත වලින් සුවහසක් ජනතාවගේ සිත් සැනහු ඔබ තුමියට දිිර්ගායු ලැබෙිවා.
Harima mihiri geetha
බන්දූලගමගෙමහත්මයානනිපැරණිචිත්‍ර පටිඅදදකින්නනැසිංදූත් එවගෙමතමයිඔබතූමාකරනසද්කාර්යට ඔබතූමාටගොඩාක්පින්බූදූසරණයිදෙවිපිහිටයිමමසපරමාදූ
He is a not a human being,,,but a god who made miracles in the field of cinema music,,,I have no words to praise his musical compositions,,,may this man great man attain nibbana,,,🎉🎉🎉❤❤❤❤❤❤
ඔබට බොහෝ පින්..ඇහෙන්නෙ නැහැ සින්දු අහන්න සැලැස්සුවට
Hada senamawey nalaganea mawe obe hamuwe natanna hetha bandune.
Nice.
මරු, මේවා නෙ සින්දු!
Me film ekema latha walpola ge nindedi nindedi kiyala lassa song ekak tiyanawa mr bandula eka denna thanks
Lalitha rupe,sanda payala wage,api pagala yamuko hete
සුන්දර බිරිඳ citra පටියේ tawa ලස්සන සිංදු tiyenawa thanks
සුන්දර බිරිඳ film ekey sindu 11 ma lassanayi
ලස්සනයි
ලස්සනයි ගීතය ස්තුතියි
Geetha kokiawa Latha..
Oyata godak sthuthi♥️♥️♥️🎵🎵🎵🎵
මම කැමතිම ගීතයක්
ස්තුතියි ඔබට ...
No one can chalang this songs
Thanks so much Bandula. Another gem of a song. Sri Lanka's greatest singer Madam Latha Walpola proves her talent and versatility.
මම ෆිල්ම් eka බෙලුවේ ම්ගමමීපුර හෝල් එකේ 1965දේ
Old is solid good
Nice songs
Wholeheartedly agree. Present day songs are worse than cheap plastic.
@@veebee3969
Today songs are meeting les
Many thanks for the uploading ever lasting original song.
I'm with you bro.
Great
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
ලසසනයි❤❤
Obat nawathanawtha sthuthi karami 🎉
Very nice song
අවසරනැතමට ඔගෙදෙස බ්ලන්නට බ්ෂ්මිබැද මගෙ සතරදෙසින් එන්මුදු උපදින් හැමබව්‍යකදිම මතු අපි මුගැසෙමු හොදේ
Mewane sindu❤
Nice. Thanks Bandula.
Oll sinhasone is a good
Lassana❤️💓❤️💓❤️
Beautiful songs😍😍😍😍😍😍
කොයිතරම් සොඳුරු ද 🙏🙏🎧
ඇත්තටම මේ චිත්‍රපට දැක බලාගැනීමට අපට හැකියාව වාසනාව ලැබී නැත. නමුත් ඒ ළයාන්විත ගායනය, මධුර මනෝහර සංගීතය මෙන්ම අර්ථාන්විත පබැදුම රස විඳීමට අදද හැකියාව ලැබීඇත.
මෙවැනි හද බැඳගත්, අමරණීය නිර්මාණ බිහිකල හා එවාට දායකවී ඇති සියළුම කලාකරුවන්ට හදපිරි ප්‍රණාමය පුදකල සිටිමි.
මෙවැනි උත්කෘෂ්ට පැරණි ගීත නිර්මාණ ප්‍රේක්ෂක ජනතාවට ලබාදීමේ අමිල මෙහෙවරක යෙදීසිටිනන මෙතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
රිදී චැනල් එකේ පෙන්නුවා
I think Carice De Silva danced in front of Asoka Ponnamperuma of this Film.
ඒ සිරියා සොබනා ගීතය
Thanks nice song
why do not like to describe about the film & it's music thanks please
🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌
Anuradhapuranewvejandrasenamahalamatakwanawetadukijatekaalayagenetebbahetataduki
77
Is this song a copy of a hindi/tamil song?
Sure this is a hindi copy song but I wanted to know what's the hindi melody with details of this song. Nothing eny description about the sinhala films clearly like India. No body trying to do enything. Very sorrowful matter. Thank you