මම පුතාට හදපු පෝෂණීය කෑම දෙකක රෙසිපි : babatakama : babatakema :Toddlerfood ; Srilankan Baby Food

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @subashinimadushika5179
    @subashinimadushika5179 Місяць тому +1

    අක්කේ පැස්ටා එකට වටු බිත්තරේ අමුවෙන්ද දැම්මේ..

    • @sayenaayul
      @sayenaayul  Місяць тому

      Video eka hariyata balanna nangi..bageta video eka baluwama kama eka rasata enneth na..❤️😊

    • @sayenaayul
      @sayenaayul  Місяць тому

      5:55

    • @sayenaayul
      @sayenaayul  Місяць тому

      Amuwen newei danne scrambled karala hode..❤️

  • @SubasiniDolamulla-mj8vc
    @SubasiniDolamulla-mj8vc 10 місяців тому +1

    මම මේ කෑම එක හැදුවා අද උදේ කෑම එකට දුන්නේ .බබා හරිම ආසාවෙන් ඔක්කොම ටික කෑව ඔයාට ගොඩක් thenks me wage වීඩියෝ දානවට

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому +1

      Aneee harima sathutuy... budusaranai 😘😘😘

  • @nilakshiimalsha9846
    @nilakshiimalsha9846 7 місяців тому +1

    Oyage kema thamai giya mase dunne babage bara 700 wedi wela.. harima sathutui
    . Oyata godaaaak pin .. oyage puthata oyata kisima dawasaka asnipayak wath wenna apaaa... me pin balen... ❤❤❤❤❤

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      Anee..comment eka kiyeuwa kalin reply ekak danna bari una..dan aaye dakke..harima sathutuy mata nangi 🌷❤❤❤

  • @HHh-oo1ii
    @HHh-oo1ii 10 місяців тому +2

    Akke mage puthata aurudu 3i dan.ane eyage barath hodai.dan sathiyak vithara eyata saneepa nathuwa kanne na.hoda multivitamin ekak dannawanm kiynnko akke

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      කෑම කන්නේ නෑ කියලා multivitamin දෙන්න එපා නංගී..ඔයා Doctor රවීන්ද්‍රගේ වීඩියෝ බලන්න..multivitamin දෙන එක ගැන කතා කරනවා ඩොක්ටර්..මට එහෙම Multivitamin ගැන කියනන දැනුමක් නෑ..ඔයා doctor කෙනෙක් හම්බෙන්න..

  • @PrabodhaMaheshika
    @PrabodhaMaheshika 4 місяці тому +1

    Mama ada me kema eka heduwa, daruwa asawen kewa.

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому +1

      Anee shokne..harima sathutuy mata❤🌷

  • @ayeshamadushani1367
    @ayeshamadushani1367 10 місяців тому +1

    Ane mage babage bara wedi wenne..auruddai මාසයයි ..muladi kapu tharamawath kanne..barath adu wela..mata උදව් karanna mis oyata godak pin sidda wenawa

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      මම දාලා තියන කෑම රෙසිපි හදලා දෙන්න..බත්ම දෙන්න ඕනේ නෑ..බර වැඩිවෙන කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර දෙන්න..පෝෂණීය විදිහට බබා ආස කෑම හදලා දෙන්න..කඩ කෑම,බිස්කට්,චොක්ලට්,icecream වගේ දේවල් දෙන්න එපා..ඒවට හුරු උනොත් බබා කන්නේ නෑ..කෑම එක පැය බාගයක් ඇතුලත කවන්න.එයා ප්‍රතික්ෂේප කරනවනම් බලෙන් කවන්න එපා..වටුබිත්තර, කුකුල් බිත්තර දෙන්න දවසට එකක් වත්..රුලං ,හබලපෙති,කොස්ඇට,කොස්,පොලොස් දෙන්න නිතරම..ඔලිව් ඔයිල්,ගිතෙල්,බටර්,පොල්තෙල් අනිවාර්යයෙන් කෑමවලට එකතු කරන්න..මේදය අත්‍යවශ්‍යයයි බර වැඩිවෙන්න වගේම බබාගේ මොලය වර්ධනය වෙන්න..

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      ua-cam.com/video/lp1SufTNZ-k/v-deo.htmlsi=dfEg-nt741sRxl03

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      වීඩියෝ වලට ගිහින් මේ හදලා තියන රෙසිපි බලලා හදලා දෙන්න බබාට.

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      ua-cam.com/video/LP5rigvWrRo/v-deo.htmlsi=VBI7oI2-tkJ7p82H

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      ua-cam.com/video/ULbomLm5y_g/v-deo.htmlsi=2RAqBupZCIyBDsOR

  • @elishajacob5584
    @elishajacob5584 9 місяців тому +1

    අක්කේ මේ චීස් එක කඩේ ගන්න තීද 😊

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Nangi man ape mallita kiyala genna gaththe..fb page wala nam thiyanwa man dakala thiyanwa me brand eka..kadawal wala nam dakala na..

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Highland,kothmale spread nam thiyanwa itin

    • @elishajacob5584
      @elishajacob5584 9 місяців тому

      @@sayenaayul thank you akke

  • @sahanavishka3985
    @sahanavishka3985 10 місяців тому +1

    චිකන් වෙනුවට මාලු ගන්න බැරිද අක්කේ ...?

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      Puluwan nangi❤

    • @sahanavishka3985
      @sahanavishka3985 10 місяців тому +1

      @@sayenaayul thank you අක්කේ ...💐💐💐

  • @shanikasenarathna998
    @shanikasenarathna998 10 місяців тому +1

    අල තම්බලාද දැම්මෙ

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      නෑ අමුවෙන් ගන්න

    • @shanikasenarathna998
      @shanikasenarathna998 10 місяців тому +2

      Mn heduwa වඩේ eka.baba kewa.mn bath tikakuth blender karala demma.tnq nangi.me wage recipes tawa genna.💖

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      අනේ හරිම සතුටුයි ❤ තව රෙසිපි තියනවා මේ වගේ..අනිත් වීඩියෝ ටිකත් බලන්න

    • @sudanthiwathsala3349
      @sudanthiwathsala3349 10 місяців тому +1

      Ala chicken thambalada

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      @@sudanthiwathsala3349 na amuwen ganna okkoma.

  • @ThRuThushara
    @ThRuThushara 10 місяців тому +1

    Oya babata uae karana pol thel monawada nangi.

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому +1

      Rich brand eka man use karanne.virgin coconut oil.

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      මේ වගේ කෑම හදනකොට White coconut oil use කරන්න..virgin coconut oil රත් කරනකොට ගුණය විනාස වෙනවා..virgin coconut oil රත් නොකර එකතු කරගන්න ඕනේ..ගිතෙල් වලිනුත් මේ වගේ කෑම හදන්න පුලුවන් රත් කරන නිසා..
      Virgin oil වර්ග ,බටර් රත් කරන්න එපා..

  • @samankumari8339
    @samankumari8339 10 місяців тому +1

    Chis wenuwata yogata danna puluwanda akke

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      එත් ප්‍රශ්නයක් නෑ..තක්කාලි සෝස් එකක් හදලා දෙන්න නැත්තම්.කලින් වීඩියෝ එකක් කරලා ඇති මම

    • @samankumari8339
      @samankumari8339 10 місяців тому +1

      Tenk you akki​@@sayenaayul

  • @kanchanasewwandirathnayaka4583
    @kanchanasewwandirathnayaka4583 10 місяців тому +1

    Babata mulinma chiken denna hoda widiyak kiyanawDa

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      Babata wayasa kiyada

    • @kanchanasewwandirathnayaka4583
      @kanchanasewwandirathnayaka4583 10 місяців тому +1

      Awurudu 2i

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому +1

      Dunnema nadda me wenakan..dan baba gedara kama kanawa neda..ude waruwaka chiken badala hari hodi hari hadala denna.3 days denna..allergy balanna..allergy naththam digatama denna

  • @ThaveenaSewwandi
    @ThaveenaSewwandi 8 місяців тому +1

    Ala chicken amuwen neda gaththe akke

  • @venuralokugamhewage7984
    @venuralokugamhewage7984 10 місяців тому

    Nanga ..whatsapp number eka denna puluwanda olive oil eka order karanna..

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      අක්කේ 500ml තියෙනවා ඒකේ...Rs.3300k මිල..