Hemadama wage man godak dewal igena ganne oyagen. ❤ Akke monthly salary ena kenek monthly eka plan kara ganna oni hoda widihak kiyala dennako video ekakin oyata hithena widihata. 😢
Maath oka kara. Man nohitana widihata box ekata salli enawa wage danenawa. Karapu nathi kenek boru kiyala hithenawa. Eth eka atta. Man purse eke ithiri maru salli damme. E wagema man hitapu vegetable, watte pala gannakota ewa salli walata genawe hitala ewage mudal damma. Man godak dewal karagatta. dan mama hoda tattweka innawa. Nangitath ikmanin loku diunuwak labewi.
ගැහැනියකට පුලුවන් පවුලක් ලස්සනට දියුනුවෙ ඉහලටම අරන් යන්නත්, නාස්තිකාර වැඩවලින් විනාශ කරල දාන්නත්. මෝඩ විච්චුරන නැතුව පොලවෙ පය ගහල ඉදගෙන ඔයා මේ කරන විඩියෝ ටික ඔයාට ලැබෙන මුදලටත් වඩා රටටම වටිනව. ඔයා මේ හයියක් වෙන්නෙ ඔයාගෙ මහත්තයට විතරක්ම නෙමෙයි, ආර්තික ප්රශ්න එක්ක මිරිකිල ඉන්න රටේ බහුතරයක් කාන්තාවන්ට. ඔබට දියුනුවෙන් දියුනුවට පත්වෙන්න ලැබේවා… ❤️
Yars❤
අදත් vedio එක බැලුවා හරිම වටිනවා. ඔයා නම් මාරම මාරයි දක්ෂ ගෘහනියක් ආදරණීය මවක් ආදරණීය බිරිඳක් හරිම සතුටුයි හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤ බුදුසරණයි
සල්ලි වලට වඩා ඒක නම් ආදරේ පිරුණු පෙට්ටියක්.. මොකද ඔයා ඒක අනිත් තුන් දෙනාට තෑගි ගන්නනෙ එකතු කරලා තියෙන්නෙ ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
ඔයා නම් මාරයි.ඔයාගෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩාක් තියෙනවා .ගොඩාක් වැඩ ලේසියෙන් කරන්න ඉගෙන ගත්තේ ඔයාගෙන් .❤❤❤❤
ඔයා කියපු මැජික් කොටු කපනවා මමත්. ඒක ඉවර වෙන්න ලගයිදැන්. ගොඩක් ස්තුතියි ඔයාට.මාත් දැන් පොඩි ලමෙක් වගේ සල්ලි ලැබුන ගමන් මැජික් කොටු කපලා සල්ලි දානවා❤❤❤ .
රොෂානි...... ඔයානම් මාරම.....මාරම..... මාරයි......, ඔයාට පවුල වෙනුවෙන් තවතවත් මුදල් උතුරා යන්න ලැබේවා!💕💕💕💕💕💕
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
ඔයා හරිම උත්සහාවන්ත කෙනෙක් අක්කේ මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා තියෙන දේවල් වලින් හරි ලස්සනට ජීවත් වෙනවා❤❤
ඔයා දිරිය ගැහැණියක් විදියට ජීවිතය දිනන්න මේ දරණ වෑයම ඉහලින්ම අගය කරනවා. සුළුතරයක් ඇරුනම බහුතරයක් අපි, ඔයාලා වගේ දවසේ ජීවිකාව ගැට ගහගන්න ලොකු මහන්සියක් වෙන අය. ඔයා මේ දෙන උපදෙස් ගොඩක් වටිනවා. ගොඩාක් ස්තුතියි. ඔයාටත් පවුලේ සැම දෙනාටත් සුබ අනාගතයක් ප්රාර්ථනා කරනවා.
Mamath baluwa ලස්සනයි situwoth karnna bari දෙයක් na nead අක්කේ ❤ hamadama satutin inna
ඔයා වගේ ශක්තිමත් කෙනෙක් අපිට ඉන්න එක හරිම වටිනවා 👍👍💕💕🌹🌹 ඔනීම තැනක ඔනීම අවස්ථාව ශක්තිමත් නැගිටලා ඉන්න අපිට මේ වීඩියෝ එක ලොකු හයියක්. හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. බුදු සරණයි අක්කේ!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
මමත් මේක බලාගෙන එකතු කර ගෙන යන ගමන් එක සාර්ථකව කරගෙන යනවා අක්කේ ඔයා ස්තූතියි ❤❤❤❤
මටත් හරිම ආස හිතුනා නංගි ..මමත් අදම මේක පටන් ගන්නවා..thank you nangi....❤❤❤
අනේ මන් බලපු වටිනාම වීඩියෝ එක අක්කේ❤❤
Ashraya karanna ona menn mewage minisau ❤ ethakota anunge dewal.hoya hoya kale nasthi krna ayata wada deyak igana ganna thiyana me wage akalpa thiyana minissu mehema media walin hari dekala balala anugamanaya krnna leba wasanawakk good luck akke oyage balaporoththu hemadema ishta sidda wewa...❤❤❤❤❤budu saranai godak adarei 😊😊😊
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
ඔයා වගේ කෙනෙක්ගේ video බලන එකත් මාර වටිනවා
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
godak wadagath video ekak nangi.....api wage rajaye padiyak aran mase wiyadama karagena yana ayata oyage video harima wathinawa ....thanks nangi...budu saranai oyalata
සතුටුයි නංගි ඔයා ගැන 🎉
ලස්සනයි ඔයා🎉සියලුම දේ සාර්ථකත්වයට පත්වේවා 🎉
ඔයා දවසක දක්ෂ ගෘහනියක්,වාසනාවන්ත බිරිඳක් මවක් වෙනවා වගේ හොඳ ධනවත් කාන්තාවක් වෙනවා.එ් ඔයාගෙ පෙනුම.අමුතු සිරියාවක තියෙන්නෙ.මම තවම වැඩසටහන බැලුවෙ නෑ. විවේකයක් ලැබුණම බලලා කමෙන්ට් කරන්නම්.අාදරෙයි නංගි.
මටත් wiswassi
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Oya pahapathwela
ගොඩක් ස්තුතියි 🎉 මම ත් අදම පටන් ගන්නවා.
❤
Ane akke man oyage videos balala godak wenas kara gaththa mage laif eka oyage video harima vadagath❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
අනේ මන්ද නංගි ඔයා ගැන කියන්න වචන නම් මට නැහැ ❤ඒ තරම අනේ ඔයා හොඳයි ❤ඔයාගේ ඉවසිම නම කියලා වැඩක් නැහැ ❤❤ඔය නිසා මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා තියන්නේ ❤ආදරෙයි ඔයාට ❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
ඔයාගෙ පවුල දියුනුවෙන් දියුණුවට පත්වේවා❤❤❤❤❤
මමත් හෙටම මේ විදිහට සල්ලි ඉතිරි කරන්න ගන්නවා.ස්තූතියි ඔයාට😊❤❤❤බුදු සරණයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
Mamath ada idan karanawa.niyamai oya akke ❤
අක්කේ මම දැනට කොටු 500 ක් කපන වැඩක් කරගෙන යනවා.මේ වැඩේ සාර්ථකයි. ඔයා උත්සහ වන්ත කෙනෙක්.බුදු සරණයි අක්කේ.
ලස්සනයි ගොඩක් 🥰බුදුසරණයි 🙏සතුටින් ඉන්න හැමදාම
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
Maru nangi oya ta idiriyatama yanna siriya labewa
ස්තුතියි ඔයාට, අපිව motivete කරනවට ❤තෙරුවන් සරණයි 🙏
වැඩේ හරි ගියාම ඔයාට ස්තූති කරන්නමයි හිටියේ ...කොටු කපල යම් පොඩී ගානක් එකතු කරගත්තා...මට ඒක ලොකූ සතුටක්..වැදගත් යමක් ඉගෙන ගත්තා ...ඔබට ජය🎉
Dear sister...You're marvelous lady...may you attend to success day by day...👍👍👍
ඔයා ගැන හරිම ආඩම්බරයි.
❤❤❤❤❤❤ ඒ වැඩේ නම් අක්කේ නියමයි මේ වගේ දේවල් කියල දැනට ඔයාට ගොඩක් පින්❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Harima watinawa akke..oyage video walin hemadama igena ganna dewal godak rhiyenawa.akki oya daksha watina kenek.adarei.sathutin inna lebewa..❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
ඔයානම් මාරම හපනියෙක් ආඩම්බරයි ඔයා ගැන නංගී ඔයාටත් පව්ලේ සියලුම දෙනාටමත් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏
මේ අහන්නකො කෙල්ල මේ ඔයා ඇදන් ඉන්න ගවුම මහරගමින්ද ගත්තේ
අනේ ඇත්තමයි ඔයානම් දේවතාවක් ස්තුති අක්කි.❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Akke oyath kawadahari dWasaka lankawe tharuna genu daruwange jivitha wenas karana kenek wewi.❤
aiyo akkiyoo ekmanata danna.vidiyoo eka.ewasilkak na.manika oya natuwa harima paluwen hitiye.sudu❤❤❤❤❤❤❤❤❤
Thank you akkiyo.we l❤ve all family members.
No words to say. Superb lady ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
තෑගි බලන්න අනිවාර්යයෙන් එනවා 🎉🎉 දෙවි පිහිටයි නන්ගි ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
මමත් එකක් කරගෙන යනගමන් ඉන්නේ. ඔයාට ස්තුතියි අක්කා ❤️
Akanam loku dayak nada nangi ❤❤❤❤❤❤Adarai Thankyou man Dilani akka ❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
ස්තූතියි ඔයාට ..ඔයාගේ වීඩියෝ එකක් නිසා තමයි මමත් දවස් 100න් 30000ක් එකතු කරන එක පටන් ගත්තේ .තව දවස් ටිකයි තියෙන්නේ ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
පුදුම වටින විඩියෝ ටිකක් ඔයාට පිං අක්කේ ❤
Akke oya nisa math godak dewal igana gaththa...oya kiyapu vidiyata ekathu karala mama mage mahaththayage b,day ekata ru.10000k hada gaththa thaggak aran denna....
Attama hoda adahasak.❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Kiyanna wachana na akke ❤❤❤❤❤❤❤.
Nangi oyage video wala nuttell a recipe ekak kara da?
Hoda adahasak akke.thank u so much..🥰oyata nm hodakma wenna ona aluth adahas danawada.❤
Oya hadama watina deyak apita kiya denwa godak pin jaya ma wewa oyta
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
@@lifewithlove89 oyage gedra wada ikmnta kraganna oyage hithe hatiytaiwara kara gnna labwewa theruwan saranai .ආදරෙයි .
අක්කා ❤❤😘
මම අද ඉදන් මේක කරනවා සුපිරියි🙂🙂❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
Weldone one day you can be a perfect house wife.wish you all the best to you all.
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
හරිම වටිනවා ❤️
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
නියමඉ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤Thamk you❤❤❤❤
මේ විදිහට මාත් කරනවා.. මැයි මාසේ ඉදන් කරා අක්කේ.. දවසට 100 ගානේ මාත් දැම්මා.. දැන් 6200/= තියෙනව... මාස 2ට.. මේ මාසේත් දානවා...
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
උපන් දින, තෑගි බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අක්කේ
30,000 salary ekakin maasekata manage karaganne kohomada,light,water valata 10,000 giyoth?
Mamath patan ganna oni.thank u oyata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Harima watinawa akke ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Oya dawasaka kewa udeya bona suuduru watura eka gana podak pahadele karana wada had a gana wedeya, leda walata hodaeda
තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Hemadama wage man godak dewal igena ganne oyagen. ❤
Akke monthly salary ena kenek monthly eka plan kara ganna oni hoda widihak kiyala dennako video ekakin oyata hithena widihata. 😢
🌹🌹🌹🌹🌹❤❤❤❤🌹හරි මැණිකේ ...ආදරෙයි
Maath oka kara. Man nohitana widihata box ekata salli enawa wage danenawa. Karapu nathi kenek boru kiyala hithenawa. Eth eka atta. Man purse eke ithiri maru salli damme. E wagema man hitapu vegetable, watte pala gannakota ewa salli walata genawe hitala ewage mudal damma. Man godak dewal karagatta. dan mama hoda tattweka innawa. Nangitath ikmanin loku diunuwak labewi.
Akkath hoda adahasak...😊😊
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Thank you🎉🎉🎉🎉
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Good work

Math patan gaththa❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
ආදරේ සුදූ ❤
මගේ කෙල්ල ❤❤ ආදරෙයි නංගීයෝ ❤❤❤
Nice ❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
👍👍👍👍
අක්කේ මමත් එකතු කරනවා හැබැයි ටිකක් වෙනස් මට මාරු සල්ලි ලැබෙනකොට 20 කොළ මම ගන්නේ නැහැ ඒවා කොළ කීයක් උනත් ඒක බෝතලේකට දානවා එකෙන් කීයක් වත් මම ගන්නේ නැහැ හැබැයි ඔයා වගේ mark කරගෙන නැහැ අද ඉදන් mark කරනවා ඒ විදියට හැමදාම දානවා ගෙදර කව්රුත් දන්නේ නැහැ මම 20 කොළ වියදමට ගන්නේ ම නැහැ 😅
උදාරයි කෙල්ලේ උදාරයි 💐💐💐
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
අක්කේ කෝ ස්වැන් රැකියා විඩියෝ එක
ua-cam.com/video/phecTcSzW8I/v-deo.htmlsi=bJ-TrTfKHPazZHJ_
ඔය link එකෙන් යන්න නංගී
❤❤❤❤❤❤❤❤❤
අක්කියො වොෂින්මැශි කවරෙ ගත්තෙ කොහෙන්ද කියනවද
Daraz එකෙන් ගත්තේ මැණිකේ ..1090 ගාන
❤️❤️❤️❤️❤️👌💪
😊✌️✌️❤️❤️
අපේ positive vibes ❤❤නම වෙනස් කරලා නේද...හොදයි ...හොදයි...එහෙනම් අලුත් නමින්ම අලුතින්ම වැඩේ පටන් ගමු..ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..බුදු සරණයී නංගීයෝ ❤❤❤
@@lifewithlove89 ගොඩාරියක් ස්තූතියි අක්කා මැණික.ඔයාගෙත් හිතේ තියෙන සියලුම වැඩ කටයුතු සාර්තකම වේවා❤️
ශොක් නන්ගි වැඩේ. මමත් ඔය money box eka පටන්ගත්තා.. 200 ගානේ දාන්නේ. බලමු නේද ? December වල open karanawaa.. good luck ..❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
Akka❤
Mata ekathu karanna amarui salli nethi unama gannawa
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
මමත් box එකකට සල්ලි එකතු කරනවා අදත් ගොඩක් වටිනවා වීඩියෝ එක ❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
❤❤❤❤❤
👍👍❤❤
ඒකත් පටන් ගන්න ඕනෙ
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
අපොයි දෙයියනේ මට රෑ අටහමාර වෙනකල් ඉන්න වෙනෝ ඒත් බලනවා අනිවාර්යයෙන්ම ❤❤❤ඔයාට
Mat oya wage salli ituru karanawa
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
අනේ නැන්දේ මට වට්සැප් නම්බර් එක දෙන්න් පුලුවන් ද ❤
Fb එන්න..Bandulakumara කියලා තියෙනවා ❤❤🌹🌹
ඔයා කියපු විදියට දින 100න් 30000ක් එකතු කරන්න මාත් පටන් ගත්තා. දින 100 න් කියන්නම්කෝ
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
මමත් දැන් මේක පටන් අරන් තියෙන්නේ 😊😊ආදරෙයි ඉතින් ගොඩක් ස්තූතියි අපිට මේවගේ වැදගත් දේවල් කියලා දෙන එකට❤මම ආසම යු ටියුබ් චැනලය එක තමයි ඔයාගේ චැනල් එක❤🥰🌹💐
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
Attama hoda adahasak.❤️❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
👍👍👍👍👍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
❤❤❤❤❤
👍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
❤❤❤
👍👍👍👍
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹
❤❤❤❤