Wallet tricks for money attraction - ධනවත් වෙන්න පසුම්බි උපක්‍රම - Mentor/Coach Bhathiya Arthanayake

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 828

  • @Motivationlk
    @Motivationlk  2 роки тому +286

    මේ විඩියෝව සම්බන්ධයෙන් ඔබ දක්වන ප්‍රතිචාරවලට බෙහෙවින් ම තුති. විශේෂයෙන්ම ඔබ තමන්ට හිමිව ඇති දේට ස්තුතිවන්ත වෙමින්, ජීවිතයේ දේවල් ලගා කරගැනීමට උත්සාහ දරන්නන් බවට පත්වීම ඉතාමත් සතුට දනවන කරුණක්. ❤

    • @danushkakarunarathna6497
      @danushkakarunarathna6497 2 роки тому +5

      👍❤️🙏

    • @kelumwihshwa5894
      @kelumwihshwa5894 2 роки тому +2

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 2 роки тому +3

      Thank you very much for the program. It's so interesting. It is better to have more details regarding ladies violets too. Hope your consideration for it too. May triple gem bless you.

    • @kamalkumara4681
      @kamalkumara4681 2 роки тому +2

      GOD bless you brother ❤️

    • @තිත්තඇත්ත1k
      @තිත්තඇත්ත1k 2 роки тому +3

      අහම්බෙන් දැක්කේ . මරු වීඩියෝ එක
      මේ කතාව ඇත්ත

  • @udenimihirani4579
    @udenimihirani4579 2 роки тому +15

    කම්මැලි නැතුව අහන්න පුළුවන් voice එකක් thanks ❤️

  • @irosha2102
    @irosha2102 2 роки тому +11

    මට මේ වටින වීඩියෝ එක බලන්න සලස්වපු විශ්වයටත් ඔබටත් ස්තූතියි.මම හැමවෙලේම මගේ වොලට් එක පිලිවෙලට තියාගන්නවා.ගන්නෙම දිගටි හැඩයේ වොලට්.ඒ මුදල් නෝට්ටු ලස්සනට දාන්න පුලුවන් නිසා.කවදාවත් කාසි දාන්නෙ නෑ.කිසිම රිසිට් එකක්,බස් ටිකට් එකක් වොලට් එකේ දාගන්නෙ නෑ.මගේ වොලට් එක ලස්සනට පිරිසිදුවට තියාගන ඉන්නවා.ඒත් ඒ මෙච්චර විස්තර දැනගෙන නෙවෙයි .මට හිතෙන නිසා.දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @tharinduabeysekara4224
    @tharinduabeysekara4224 2 роки тому +17

    ඔබතුමා කියා දුන් කරුණු 5 ඉතා වැදගත් අතර මා අද සිටන් මෙම කරුණු 5 ක්‍රියාත්මක කරනවා, මුදල් පසුම්බිය තුලට සුවද විලවුන් ටිකක් ඉසිම ප්‍රසාදනිය කරුණක් බව මාගේ පෞද්ගලික අදහසයි, ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏

  • @shanikamadhuwanthiagalakum9648
    @shanikamadhuwanthiagalakum9648 2 роки тому +70

    හැම වර්ගයේම නෝට්ටු තියාගන්න කියලා දීපු අදහස හුගක් වටිනවා.

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 роки тому +86

    මම වසර ගානක සිට යුරෝපා රටක ජීවත් වෙනවා.ඔබ සදහන් කරපු කරුනු,සියල්ලක්ම මා සතුය.හේතුව,මා පොඩී කාලේදී ,මගේ පියාගෙන් ඉගන ගත්තේ.නමුත් මගේ පියා ,ගොවියෙක් උනත් හරිම පිලිවෙලයී .මේ රටකදී එය මට ගොඩාක් ප්‍රයෝජනවත් වුනා .ස්තුතියි ඔබට .

  • @maneeshamadujith4327
    @maneeshamadujith4327 Рік тому +38

    මානසිකව කඩා වැටි නැගිටින්න හදන අවස්තාවේ දී ලබා දුන්නු හොද ඉගැන්වීමක් වගේම හොද පනිවිඩයක්.
    🙏 ස්තුතියි ඔබ තුමාට

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 Рік тому +15

    දියුණු වෙන්න සිත සතුටින් පුරවා තබා ගන්න විදියෙන්ම සෞඛ්‍ය සම්පන්නව සිටීමටත් මෙම වැඩසටහන පුද්ගලයෙකුට මහත් පිටුවහලකි. ඔබ හොඳ මනුස්සයෙක්. ඔබට ජය. බුදුසරණයි.

  • @malkanthim5198
    @malkanthim5198 8 місяців тому +5

    ඔබතුමාට ගොඩක් පින් 🙏

  • @manorisudusinghe1721
    @manorisudusinghe1721 2 роки тому +60

    ඔබ මේ කියන දේවල් සමහරක් මම කරල තියනව.සත්තකින්ම ඇත්ත.ඔබට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා 🙏 ඔබේ සියලුම පැතුම් ඉටු වේවා !!

  • @anuradilshan4214
    @anuradilshan4214 2 роки тому +40

    බොහොම ස්තූතියි ගොඩක් වටින දේවල් ටිකක් ඉගෙන ගත්තා. මේ වගේ පිරිසිදු අදහස් සමාජ ගත කරන්න වෙහෙසෙන ඔබ තුමා මේ රටට සම්පතක්. ❤️

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Рік тому +8

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ඔබ තුමාගේ දැනුවත් කිරීම හරහා මම අදම මාගේ මුදල් පසුම්බිය පිලිවෙලක් කරගත්තා. සර්ට ගොඩක් ස්තූතියි.

  • @Senadheerage
    @Senadheerage 2 роки тому +15

    ගොඩක් වටිනා අදහස් ..... නිදියන ඇැඳ පටන්ම සියලුම දේ පිලිවෙළට තිබුණනම් හරිම පහසුයි....හිතටත් හොඳයි

  • @sumudurandima7613
    @sumudurandima7613 2 роки тому +5

    ස්තුතියි ඔබ තුමාට 🙏❤️
    යු ටියුබ් එක තමයි මගේ ජෙවිතේ සාර්ථක කලේ
    නොදන්න දේවල්
    වලින් මගේ මනස පුරවලා
    අවුරුදු ගානක් ඉදන් මගේ පර්ස් එක මේ විදියට තියනවා
    මම ගොඩාක් සාර්ථකයි 💪

    • @funnybuz320
      @funnybuz320 2 роки тому

      එක අඩුවක් තියෙනවා......මුදල් එකම පැත්තට තියන්න ඕන බව ඔබ තුමා කිව්වෙ නෑ .....ඒක ලොකුම අඩුවක් බව තේරුම් ගන්න..අනිත් ඒවා ඔක්කොම හරි....මොකද මමත් එහෙම කෙනෙක් නිසා කිව්වෙ ....sorry...අඩු පාඩු තියෙනව තමයි ..ඒකත් මෙතනට ආව නම් ගොඩක්ම හොඳයි.....

  • @buddhikadhananjaya7364
    @buddhikadhananjaya7364 Рік тому +26

    කෘතගුනය තියනවනම් හැමදේම ලැබෙනවා❤

  • @BuddiniKanchana
    @BuddiniKanchana Рік тому +3

    බොහොම ස්තූතිවන්ත වෙනවා ඔබතුමාට ..🙏 මම දැන් නියම මාර්ගයේ යන බව මට දැනෙනව

  • @graphicroom610
    @graphicroom610 2 роки тому +7

    අවසාන point එක මම කවමදාක වත් wallet එක පිටි පස්සේ සාක්කුවේ දාන්නේ නෑ.. අනිත් හොදම දේ මමත් මගේ පරණ wallet එක වෙනස් කරන්න ඉන්නේ, මේ video එක ඒකට තව වටිනාකමක් එකතු කරා.

  • @ceylongreenplantpvtltd1418
    @ceylongreenplantpvtltd1418 Рік тому +1

    බොහෝම ස්තූතියි .....මීට කාලෙකට ඉස්සර මගේ පර්ස් එකේ නැති දෙයක් නැති තරම්.ඒත් මගේ පාර්ස් එකේ මේ කියන වෙනස්කම් කලා.විදේශීය මුදල් විතරයි දාලා නැත්තෙ.අනික වටිනාකම් වැඩිවෙන පිලිවෙලට තියලා තියෙන්නෙ......ලොකු වෙනසක් තියෙනවා....

  • @danushkachinthakanahallage2923

    මේ වැඩ සටහන දැක්කේ අහම්බේන් බැලුවට පස්සේ ඉතාම වැදගත් දේයකි ඔබට ඉස්තුතියි 🇱🇰🇱🇰👍👍

  • @dayachandrapala7591
    @dayachandrapala7591 2 роки тому +3

    වොලට් එක ගැන ඉතාවටිනා කාරනා ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තූති වන්තවෙමි.

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 роки тому +5

    ඔබතුමා කියපූ සෑම කරුණක්ම ගොඩක් වටිනවා 🙏❤️🙏 බොහොමත් ස්තූතියි ඔබට ❤️❤️❤️

  • @raniqween1009
    @raniqween1009 Рік тому +2

    ඔබ තුමා කියන දේවල් ඇත්තම කතාව ක් කීවේ ජය වේවා

  • @pasidumaduranga5213
    @pasidumaduranga5213 2 роки тому +30

    වටින අදහස් ටිකක් කියාදුන්නට ඔබට බොහොම ස්තූති. ❤️

  • @rukshansalgado8913
    @rukshansalgado8913 2 роки тому +9

    ලඟදි ඉඳලා දාන video වල quality එක වැඩියි කියල තේරෙනවා.ඒක මරු.බලන් ඉන්නත් ආසයි.ගෙදර backgorounds ඔක්කොම ඇහැට ප්‍රියයි.ඉදිරිපත් කිරීම සහ අප ලබා ගන්නා දැනුම් සම්භාරය අති විශ්ෂඨයි. ඔබට සහ ඔබේ කාර්යය මණ්ඩලයට බොහොමත් ම පින්.සැම දෙනාම දියුණුවෙන් දියුණුවට පත්වේවා!

  • @chamindasilva6369
    @chamindasilva6369 2 роки тому +1

    මම මේක අත් හදා බැලුවා. ගොඩාක් සාර්ථක යි. ගොඩාක් ස්තූති යි.

  • @chaturanuwan1257
    @chaturanuwan1257 Рік тому +1

    හෙද අදහස් ටිකක් කියලා දුන්නා බෙහෙම ස්තුති තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ajithckumara
    @ajithckumara 2 роки тому +8

    මේ සියළු දැනුවත් කිරීම් තුලින් අපේ ජීවිතයට අර්ථයක් ලබාදෙන,ධනාත්මකව සිතීමට පොළඹවන අර්ථවත් දේ අර්ථාන්විතව සමාජගත කරන අර්ථනායක මහත්මයාණෙනි...බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏 ඔබතුමන්ටත් සුවපත් සැපවත් සෞභාග්‍යමත් දිවියක් උදාවේවා....!!!

  • @damithchanaka7237
    @damithchanaka7237 Рік тому +1

    ගොඩක් ස්තුති ඔබතුමාට මෙවැනි වටිනා කරුණු සම්භාරයක් ඉදිරිපත් කලාට.මමත් මේ කියන යම් යම් වැරදි කලා.අද ඉදන් මමත් ඔබතුමා කියල දුන්න ක්‍රම වලට වෙනස් වෙනවා.ඔබතුමාට තෙරුවන් සරණයි.ජයවේවා.

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 2 роки тому +7

    ඉතාමත් හරවත්, වටිනා වීඩියෝවක්....💖💝💖
    බොහොමත්ම ස්තූතියි ඔබට...💐💐💐
    ඔබේ ජීවිතය සහ අනාගතය සතුටින් සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...💐💐💐

  • @madushanjayaneththi6385
    @madushanjayaneththi6385 2 роки тому +2

    අද තමයි දැන ගත්තේ වටිනවා ඔබ තූමාගේ මෙහෙවර ඉතාමත් ගෞරවයෙන් අගය කරමි

  • @suselasanhana6513
    @suselasanhana6513 2 роки тому

    වටිනාම.අදහස්.ටිකක්.පීං.මේ.වගේ.අපිව.දැනුවත්.කිරිම.ස්තූතියි.සර්.

  • @siyanethavisioncenter2120
    @siyanethavisioncenter2120 2 роки тому +1

    ඔබ තුමාගේ අදහසක් ඉතා වැදගත් අපිට ...
    දවසින් දවස මමත් ඔබ තුමාගේ කරුණු කාරනා අනුව ජීවිතය සකස් කර ගන්නෙමි...

  • @hbddde
    @hbddde 6 місяців тому

    සත්‍ය වශයෙන් බෙහෙවින් ම...වටිනා උපදෙස් මාලාවක් .බොහොම pin මහත්මයාණෙනි .ස්තුති යි

  • @tharakadasanayaka5290
    @tharakadasanayaka5290 2 роки тому +5

    තමන් පාවිච්චි කරන වාහනේ උනත් පිරිසිදුව තියා ගන්නවා නම් තමා ඒ වාහනේ අපිට ප්‍රසාදනීය වෙන්නේ.

  • @uthpalarajapakshe6800
    @uthpalarajapakshe6800 2 роки тому +1

    ඔබතුමා ගේ vidio එක බලන මගේ Purse එක clean කරලා, පිලිවෙලට හදාගත්තා ,අරමුණු $ වලින් purse එක පුරවාගන්න.
    $$$$$$$$$$$🙏
    බොහෝමත්ම ස්තුති 🙏

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 2 роки тому

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා හට ඉතාමත් වටිනා ෆ්‍රොගෙම් එකක් බුදු සරනයි

  • @nldgamage9929
    @nldgamage9929 Рік тому

    ස්තුති මහත්මයාණෙනි.ජිවිතේ නිවැරැදි මාර්ගයේ ගෙනයන්න උපකාර කිරිම පිළිබඳ .බුදු සරනයි

  • @priyanikarunarathna8042
    @priyanikarunarathna8042 2 роки тому +4

    ඔබතුමාගෙ හැම වීඩියෝ එකක්ම නොවරදවාම බලනවා. හිතේ තිබුන දේවල් ලඟා කරගන්න ඔබතුමාගෙ උපදෙස් බෙහෙවින් පිටුවහලක් උනා කියල මම හිතනව. ගොඩක් පිං ඔබ තුමාට.

    • @sujeewapriyadarshani7093
      @sujeewapriyadarshani7093 2 роки тому

      ගොඩක් වටින අදහස්.ඔබතුමාගේ වටිනා අදහස් උදව් කරගෙන වැටිලා ඉන්න මගේ යාලුවෙක් ගොඩ දාන්න තමයි මගේ මේ වෑයම.

  • @dayawansa59
    @dayawansa59 6 місяців тому +1

    සහතික ඇත්ත.
    පිටුපස පසුම්බිය දාගැනිමේදි
    පික් පොකට කරුවන්ට තමයි වාසනාව උදා වෙන්නෙ.

  • @eldoraplantation7192
    @eldoraplantation7192 Рік тому

    ස්තුතියි සර්. හැමෝටම වටින පාඩමක්. ඔබ ගත් මේ උත්සාහයට නැවත වාරයක් ස්තුතියි

  • @nilaproduction8507
    @nilaproduction8507 Рік тому +1

    බොහෝම වටිනවා හැමදාමත් වගේ ගොඩාක් අවශ්‍ය වැදගත් අදහස් ටිකක්

  • @lakmaludaya1
    @lakmaludaya1 2 роки тому +7

    වටිනා අදහස් ටිකක් බොහොම ස්තුතියි ❤

  • @sanjayagamageeramudugoda360
    @sanjayagamageeramudugoda360 5 місяців тому

    ඉතාම හොඳ වැඩසටහනක්... මමත් මගේ වොලට් එක මනාව සංවිධානය කරනවා. විශේෂයෙන්ම මාරු කාසි දාන්නේ නැහැ... නෝට්ටු පිළිවෙළට තමයි දාන්නේ... බැංකු කාඩ්, අයිඩී වගේ ඒවත් පිළිවෙළට තියාගන්නවා. කාසි දාන්න වෙනමම කුඩා බෑගයක් පාවිච්චි කරනවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 роки тому +3

    තෙරුවන් සරණයි ඔබට ..අහම්බෙන් දැක්කේ ඒත් ගොඩාක් වටිනා අදහස් ටිකක් ....

  • @lahirusandaruwan7222
    @lahirusandaruwan7222 2 роки тому +1

    ඔබ තුමාගේ ඉදිරිපත් කිරීම අපි වශී කරනවා. Walert එක ගැනta වඩා. Thank you so much

  • @madushanbuddipriya
    @madushanbuddipriya 2 роки тому +1

    වටිනා උපදෙස් කිහිපයක්.බොහෝම ස්තූතියි ඔබට...🙏🙏🙏

  • @kalindupanchala8207
    @kalindupanchala8207 2 роки тому

    අහමිබෙන් මෙ video එක දැක්කේ,
    නොදන්නා කරුණු ගොඩක් දැනගන්න පුළුවන් වුනා.
    ඒවාගේම මෙ video එක බලන්න ගත කරපු කාලය, ඩේටා ජිවිතය එක පියවර කින් හෝ ඉදිරියට යන්න අත්වැලක් වුන නිසා
    එවා වැයකිරීම සමිබන්දව
    සතුටු යි. Thanks....

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 8 місяців тому

    වට්න දෙවල් ටිකක් අපිට ලබා දුන්නාට ගොඩක් ස්තුති ඔබට 🙏❤🙏

  • @udenifernando5272
    @udenifernando5272 2 роки тому +6

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට අපිට මේවැනි දෙවල් ලබාඩිම ගැන 🙏💛💛❤️🧡👍🌟🌙

  • @sanjeewanishantha5376
    @sanjeewanishantha5376 Рік тому +1

    බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා පැහැදිලි කරලා දුන්න අදහස් වලට 🙏🙏🙏🙏

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 роки тому +3

    බොහොම ස්තූතියි.. ඉතාමත්ම වටිනවා. ❤️
    පුලුවන් නම්, එවැනි සැසියක් නැවත පවත්වන්න කියලා ඔබගෙන් ඉල්ලාසිටිනවා.

    • @ravilakshan2427
      @ravilakshan2427 Рік тому

      ගාන තමා වැඩි මෙයාගෙ 😢

  • @happydreams5325
    @happydreams5325 2 роки тому +2

    බොහෝම ස්තූතියි සර්!ජීවිත වෙනස් කරගන්න කියවන්න පුළුවන් පොත් පත් ගැන වීඩියෝ එකක් ගේන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .

  • @dulithwijeratne4854
    @dulithwijeratne4854 2 роки тому +4

    ඔබතුමා මුදල් ගැන සදහන් කරපු හැමදේම ඇත්ත. ගොඩක් Russian, Japanese අය ඉතා දිග මුදල් පසුම්බි බාවිතා කරනවා. ඔවුන් කියන්නේ, මුදල් හැමවිටම දිග අතට තියෙන විදියට, ඉතා පිරිසිදුව බාවිතා කරන්න කියලා. ඇත්තටම එකට ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ දේවල් කියලා දෙනවට.

    • @urangaya
      @urangaya 2 роки тому +3

      ෂා.. ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි..🙏👍🎂 - අනිව මේ වගේම ලස්සන Wallet එකක් මමත් ගන්නව ඉතා ඉක්මනින්න.. ආසාවෙ බෑ වෙනදටත් වඩා හොදට ලස්සනට අදිනව වගේම wallet එකත් ලස්සනට තියාගන්න.

    • @NilminiKumari-t5w
      @NilminiKumari-t5w 4 місяці тому

      Sddkkdkksiirorrrroeeeeeroorrrirodeodrerooeoeooereoeeeeooeeoroeeseeeoeirrrrorse​@@urangaya

  • @chefarush6077
    @chefarush6077 2 роки тому

    ඇත්තටම ඔබ තුමා ගොඩක් වැදගත් කරුනු ටිකක් ලබා දුන්නේ..ස්තුතියි

  • @PgWimalawathi
    @PgWimalawathi 3 місяці тому

    ඔබට ගොඩාක් ස්තුතියි මෙවගෙ කියලා දුන් නට බුදු සරනවේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌺🌺🌺

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 роки тому +2

    මේ විස්වයට ස්තුතියි ....සර් ඔබටත් ඔබේන් දැන උගත් දේ බොහොය, 🌷 බොහොමයක් ස්තුතියි තෙරුවන් සරනයි සර් 🌷🙏❤

  • @malanpigera3512
    @malanpigera3512 Рік тому +2

    අපවෙත ලැබෙන වටිනාකමට කෘත ගුණ dekviyayuthuya

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 Рік тому

    රුපියලේ වටිනවා kama දිය uthui viawa asiriwadaya ස්තුති ස්තුති ස්තුති

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 2 роки тому +1

    Bhathiya great ❤️😊👍 මම ඉසුරු කැලණිය කැම්පස් එකේ music කරපු👍❤️😊

  • @preethikasrathnayake4759
    @preethikasrathnayake4759 7 місяців тому

    ලබා දුන්න හැම අදහසකටම ස්තූතියි ඔබට

  • @maleehansika888
    @maleehansika888 2 роки тому +17

    ඔබතුමාගෙ දෙවැනි වීඩියෝ එක බැලුවෙ ..හරිම වටින අදහස් ටිකක් ..මන් ලගත් ඩොලර් තියෙනවා ..බුදුසරණයි ඔබතුමාට .අරිගතෝ අරිගතෝ අරිගතෝ .🙏❤🙏🇦🇪

    • @suramyamsk2055
      @suramyamsk2055 2 роки тому +1

      Are you in Japan?

    • @jaga4968
      @jaga4968 2 роки тому

      අරිගතෝ කියන්නේ මොකක්ද

    • @sumudurandima7613
      @sumudurandima7613 2 роки тому

      @@jaga4968 ස්තුතියි 🙏 යන තේරුම ජපන් වලින්

    • @nishadisamaranayaka5702
      @nishadisamaranayaka5702 Рік тому

      ජපන් ද ඔයා

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +1

    බෙහෙවින්ම ස්තුතියි. පැහැදිලි කිරීමට 💐

  • @sameerakelum7608
    @sameerakelum7608 Рік тому

    ඔබ තුමාට බොහෝම ස්තූතියි. වටිනා අදහස් ටිකක්...

  • @isurumadushan8006
    @isurumadushan8006 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ..ගොඩක් වටිනව මේ උපදෙස් 😍😍😍❤❤❤

  • @prasannamadusanka509
    @prasannamadusanka509 2 роки тому +1

    හරිම වටිනා අදහස් ටිකක්
    කවුරුත් නොහිතන දේවල් වලින් මිනිස් ජීවිතේ වෙනස් කරන්න පුලුවන්

  • @prasannafashion9720
    @prasannafashion9720 2 роки тому +6

    වටිනවා ගොඩාක් ඔයාගෙ අදහස් අයියණ්ඩී ❤️❤️❤️❤️

  • @AsankaAsanka-ir9ns
    @AsankaAsanka-ir9ns Місяць тому +1

    Very well programme. I like all ways u video programme.thanks.

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 роки тому +1

    ඔබතුමාට බොහෝ පිං තෙරුවන් සරණයි.

  • @miusic5005
    @miusic5005 3 місяці тому

    මට ගොඩක් වටිනවා ඒ උපදෙස් ගොඩක් ස්තුති ❤️

  • @kumarisenanayake197
    @kumarisenanayake197 2 роки тому

    Harima wadagath... Math නිතරම ඔයාගේ video බලන කෙනෙක් ❤❤

  • @kapilamadurajeewa8362
    @kapilamadurajeewa8362 3 місяці тому

    ඔබ සඳහන් කළ සියල්ල සම්පූර්ණ ඇත්ත ක්

  • @sudumanika-x5g
    @sudumanika-x5g 3 місяці тому

    බොහොම ඉස්තුතී ගොඩක් වටින විඩියෝ එකක්...🙏🙏🙏🙏

  • @malkanthikumari2006
    @malkanthikumari2006 5 місяців тому

    සහතික ඇත්ත සර්.. ඔබ කියූ සියල්ල සත්‍යයක්. මමත් රටවල් තුන හතරක මුදල් මගේ පසුම්බියේ තබාගෙන සිටිනවා.. එය දුටු විට පිරුණු හැඟීමක් ඇතිවෙනවා.. ඒ මුදල් මට වාසනාව ගේනවා කියලා මට දැනෙනවා❤❤❤❤ . ස්තුතියි සර් අපිව දැනුවත් කරාට ඔබතුමාටත් ජයවේවා🙏🙏🙏

  • @seethakumari9690
    @seethakumari9690 2 роки тому

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍සර් දේශන ය ගොඩක් හොද යි මම ඩුබායි සිටදී 🙏🙏🙏👍👍👍

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 роки тому

    බොහොමත් ස්තුතියි මමත් අද ඉදන් පටන් ගන්නවා මේ විදියට තියාගන්න.

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 2 роки тому +1

    බොහොම වටිනා විඩියෝ එකක්.... බොහෝ ම ස්තූතියි ඔබතුමාට ......🙏🙏🙏

  • @kadamith
    @kadamith 2 роки тому

    වටින අදහස් බෙදා ගත්තාට ඔබතුමාට ස්තූතියි!!!

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 2 роки тому

    ඉතාම වැදගත් වැඩසටහනක් . ආදරෙයි හැමදාමත් ඔබතුමාට ...ඒ වගේම විශ්වයට ස්තූතියි වන්ත වෙනව මට මේ වීඩියෝව නැරඹීමට අවස්තාව සලසා දුන්නට.
    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @ChampaKoys
    @ChampaKoys Рік тому

    වටිනා අදහස් ටිකක් අපිට ලබා දුන්නාට ස්තුතියි ඔබතුමාට

  • @waniarchigeirangani2515
    @waniarchigeirangani2515 2 роки тому +2

    ස්තුතියි දැනුවත් කලාට බුදුසරණ දෙවිපිහිටයි !!!

  • @dinushawickramasingha7811
    @dinushawickramasingha7811 2 роки тому +1

    බොහොම ස්තුතියි..ඔබ තුමාට. උපදෙස් ගොඩක් වටිනවා.

  • @rohanjayalath8453
    @rohanjayalath8453 2 роки тому

    වටින දෙයක් මටම හරියටම හරි. මගෙත් ඔය වැරදි ටික වේනව

  • @vihanga5069
    @vihanga5069 2 роки тому

    වෙනස් විදියට හිතන එකනම් නියමයි සර්
    සුභම වේවා

  • @Pnp9278
    @Pnp9278 2 роки тому

    බොහොම වටින කරුනු ටිකක්.. ස්තුතී ඔබට.. බොහොම පැහැදිලි කටහඩක් ...මගේ පුතත් spike දෙක ට ඒ වගේ ගරු කරනවා.. ❤🌹

  • @chamarichamari5795
    @chamarichamari5795 2 роки тому +2

    Thank you sir. සාමය සතුට පිරි නීරෝගී ජීවිතයක් ලැබේවා!

  • @uniquenessnature4081
    @uniquenessnature4081 2 роки тому +1

    ගොඩක් වටිනා කරුණු කියල දෙන ඔබට බොහොමත්ම ස්තුතියි සර් .

  • @isharadhanushka1944
    @isharadhanushka1944 4 місяці тому

    බොහොම ස්තුතියි ..ගොඩක් වටිනා අදහස් ටිකක්..❤❤❤

  • @nayani923
    @nayani923 2 роки тому +2

    ඔබතුමාට ගොඩක් ස්තුතියි. මම ගොඩක් දුප්පත් ජීවිතයක්‌ තිබුන කෙනෙක්. ඉගෙනගත්තා මම ගොඩක් උත්සාහයෙන්. දැන් මම උපයනවා ඉස්සරට වඩා හොඳින්. ලැබෙන හැම මුදලටම මම ගොඩක් ආදරේ උනා. අදටත් මට wallet එකක් නැහැ. ඒ නිසාමද දන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන මුදල් abundance එකට මම ඈතින් ඉන්නේ. ස්තුතියි. මම උත්සහකරන්නම් මේ ක්‍රමය 🙏

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 роки тому

      අපිත් ගොඩක් දුප්පත් ඉස්සර වගේම 🥺

  • @supipigithanjalee9703
    @supipigithanjalee9703 2 роки тому +1

    ස්තුතියි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට

  • @samanthiekanayaka7039
    @samanthiekanayaka7039 4 місяці тому

    ස්තූතියි ඔබ තුමාට අදහස් වලට

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому +1

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @sadimotivation
    @sadimotivation 2 роки тому

    හොඳ අදහස් ටිකක් ලබාදීම ගැන ඔබට ස්තූතියි

  • @cna80
    @cna80 10 місяців тому

    We must have "rich feelings" in our minds. Then we will become rich automatically. Thank you for this message.

  • @sankakandanaarachchige7484
    @sankakandanaarachchige7484 2 роки тому

    ජිවිතේට ඉගෙනුමට දෙයක් තියෙනවා , බොහොම ස්තුතියි...🙏

  • @100dineshyou
    @100dineshyou 2 роки тому +1

    ස්තූතියි ඔබට, විශ්වයට, මාගෙ දයාබර යටි සිතට...

  • @nadirakuwait7315
    @nadirakuwait7315 2 роки тому

    වටිනා අදහස් ටිකක් කියා දුන්නට ඔබ තුමාට ඉස්තුතියි

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 2 роки тому +2

    වටිනා අදහස් කීපයක් කියා දුන් ඔබට ස්තුතියි 🙏

  • @sandayuruprabhashwara
    @sandayuruprabhashwara 2 роки тому +3

    ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් උපකාර කරන ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි ....😊💐

  • @සේපාලිකාසත්සරණි

    ස්තුති ගොඩක් ඔබ තුමා හට තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @kumariml2877
    @kumariml2877 2 роки тому

    බොහොමත් ස්තුතියි ඔබතුමන්ට
    වටිනා vidieo එකකින් දැනුවත් කලාට🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍👍🎉️🎉️🎉️