සතියක් නිදහසේ ඉන්න වරුවක් උයමුද 🍲🍲?Low budget Meal Prep 🍲🍲කෑම වර්ග 10 ක් රු:1500 කට ගමේ රසට 🍲🍲

Поділитися
Вставка
  • Опубліковано 24 бер 2024
  • #mealprep #cooking#lowbudget #lifewithlove #mortivation #familylife #familytime #food #ambulthiyal#jackfriut

КОМЕНТАРІ • 184

  • @lifewithlove89
    @lifewithlove89  3 місяці тому +26

    කියන්න අමතක වුනු කරුණු කීපයක් තියෙනවා ❤❤
    මං සදහන් කලානේ fridge එකේ නොදා කල් තබාගත හැකි දේවල් ..
    ඉතින් ඔයත් ඒ විදිහට පොලොස් ..තැල්කොල ..බටු මෝජු..ඇඹරැල්ලා( ඇඹරැල්ලා එකට බාගෙට ඉදෙද්දි සීනි ටිකක් එකතු කරන්න) ..මාලු ඇඹුල් තියල්...තියා ගන්නවනං ඒවට භාවිතා කරන හැදි කලවං කර ගන්න එපා
    ලී හැන්දක්ම පාවිච්චි කරන්න
    වතුර මිශ්‍ර වෙන්න දෙන්න එපා
    මැටි ඇතිලියකම තියාගන්න
    ❤තව කියන්න බැරි වුනා ..මං බැදපු අලු කෙසෙල් වලිනුත් මෝජු දාන්න පුලුවන් ..බටු මෝජුව ක්‍රමේටම...ඒ වගේම මීට කලින් video එකක මං කොහිල අල සීනි සම්බෝල හදන හැටි කියලා තියෙනවා ..ඒ කෑමත් ,fridge එකේ නොදා අපිට කල් තියාගන්න පුලුවන් ❤
    Video එක දිග වැඩි වෙන නිසා මේ ටික කියන්න වෙලාව මදි වුනා..ඒකට සමාවෙන්න ..
    එහෙනම් සතුටින් ඉන්න ..
    දිගටම මාත් එක්ක එකතු වෙන්න
    ❤❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 місяці тому +2

    හරිම වැදගත් video එකක් . Video වල ඒවා මම ත් ගෙදර හදනවා. කෑම හරිම රස පාටයි.
    ගොඩක් ස්තුතියි කියලා දුන්නට. වම්බටු මෝජු නම් මම හොදට හදනවා රස රහස බලලා. කුසලා videos බලලා ගෙදර ,ice cream හැදුවා කඩේ විදියටම. ඔයාගේ video බලලා ඒවත් උයලා බලනවා.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැඩම් 💞💞💞 මේ දවස්වල මැඩම් උයනවා වගේ සරුවටම...😂 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී

    • @blpkumara6353
      @blpkumara6353 3 місяці тому

      Wedding wedding decoration logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo wedding decoration logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo wslogo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo logo ogo logo logo ​@@lifewithlove89

  • @user-du9vr7cp1i
    @user-du9vr7cp1i 3 місяці тому +1

    හරිම වටිනා video එකක් . Thanks nangii..❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 3 місяці тому

    ඉතාම වටිනා විඩියෝ එකක් නංගී.ඔයාට බොහොම ස්තූතියි❤️

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @ishuslife8894
    @ishuslife8894 3 місяці тому

    valuable sharing dear ❤❤

  • @thilinipremila8019
    @thilinipremila8019 3 місяці тому +2

    👍👍👍👍ගොඩක් වටින video එකක් . තැල්කොළ ඇඹුල දැක්කම කටට කෙල උනනවා.... මම පුංචිගෙ ගෙදරින් පැළ අරන් ඇවිත් හිටවලා අවුරුද්දක් විතර පරිස්සමින් බලාගත්තා.. දැන් නම් නෑ අක්කෙ.😢 ඇත්තටම පහසුයි , සැහැල්ලුයි තමයි අක්කෙ කලින් මේ දේවල් කලාම.... මමත් කරන්න ඕන.... ගොඩක් ස්තූතියි අක්කට... ඔයානම් හරිම කඩිසරයි අක්කෙ.. හැම වැඩක්ම පිලිවෙලකට කරගෙන යන්න අපේ උනන්දුව, උවමනාව ඇත්තටම ඕන... නේද.... හරි සතුටුයි ඔයා ගැන.... ආදරෙයි හැමදාමත් වැදගත් යමක් අපට කියලා දෙනවට.... ආදරෙයි....❤❤❤ බුදු සරණයි ....🙏🙏

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ තැල්කොල හිටවලා නඩත්තු කරන්න අමාරුයි ..ඒවා ඉබේ තමා හැදෙන්නේ 💕💕💕

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 3 місяці тому +1

    ආසයි දකිද්දී ස්තුතියි ❤️ඔයාට බුදුසරණයි 🙏🙏සතුටින් ඉන්න🥰🥰

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @ashanirangika974
    @ashanirangika974 3 місяці тому

    Harimaa rasawath badagini vidio ekak godak jathi hadanna thiyanawane dan 😌😌😌❤ adareyi akkiyo ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 3 місяці тому +1

    වටිනා වීඩියෝ එකක් ..❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 3 місяці тому

    Watina video ekak❤❤❤rasa patai kama tika 😋😋😋

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Місяць тому

    අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  23 дні тому

      බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤

  • @dhanushkaliyanage3566
    @dhanushkaliyanage3566 3 місяці тому +3

    තැල් කොල හැම තැනම නෑ.
    ඔයා කොහෙද.
    මමත් කාල තියනවා . හරිම රසයි

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +2

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මං යාපහුවේ ඉන්නේ

  • @nileeka6147
    @nileeka6147 3 місяці тому +1

    අදත් හරිම ආසාවෙන් ව්ඩියො එක බැලුවා . ඇත්තටම හරිම වටිනවා මෙ ව්ඩියො එක .ගෙදර අස්පස් කරන ව්ඩියො එවත් බලන්න ආසයි .දොර ජනෙල් කොහොමද ලෙසියෙන් පහඩසු වෙන් සුද්ද කරන හැටි පෙන්නන්න පුළුවන්ද ?

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ගෙදර අස් කරන එක video එකක් හෙට ගේන්නම් ..තව ගොඩක් තියෙනවා ..අවුරුද්දට කලින් කොහොම හරි අරන් එන්නන්කෝ❤❤❤

  • @chrishanjayaranga3493
    @chrishanjayaranga3493 2 місяці тому +1

    Mata akkage videos dakke me lagadi .eva okkoma godak asaven me davas vala hoya hoya balanava man.suba pathum akke.oyage videos hari saralai .anika aththama kiyanava boru atopa nathuva..ආදරෙයි ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 місяці тому +1

      ​​@user-zq9gc7xp4t බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤

    • @chrishanjayaranga3493
      @chrishanjayaranga3493 2 місяці тому

      @@lifewithlove89 budusaranai akke.kavadamahari dakinna asai akka oyava habahin.❤️❤️

  • @HappylifewithRasangi-rt5ul
    @HappylifewithRasangi-rt5ul 3 місяці тому

    වටිනවා අක්කා මේක ගොඩක් ❤️

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @factorystores-sd7hj
    @factorystores-sd7hj 3 місяці тому

    Ambarella ekata baanna lehesti wela kabale bedala kudu karapu aba tikak kudu karala daanna.harima rasai, thel kola ekata miris kudu noda keli miris daala balanna nanga,kohila ala loku keli kapala poddak talala uyanna mas uyanawa wage.ape petthe hadana widiya.karala balanna nanga

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..වටින කියන උපදෙස් ටිකක් ..
      ඇඹරැල්ලා වලට අබ දාලා අපේ තාත්තලා දුවලා කන්න ආසා නෑ😂😂,මං නං ආසයි..ඒකයි ප්‍රශ්නේ..තැල්කොල තෙල් දාද්දිනං කෑලිමිරිස් දානවා..ඒත් මේ පැත්තේ ඇඹුලට උයද්දි එහෙම දාන්නේ නැ..
      හැබැයි අර කොහිල අල උයන ක්‍රමේ නං මට ගොඩක් අලුත් ..අනිවාර්යයෙන්ම ඊලගට උයනකොට එහෙම හදලා බලන්නකෝ ..කරලා බලලා රස කියන්නංකෝ..ආදරෙයි අක්කා ..දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න

  • @dilushaatthanayake-bk5ix
    @dilushaatthanayake-bk5ix 3 місяці тому +1

    ඒ කෑම දැක්කම ඇත්තටම කන්න ආස හිතෙනවා 👌👌

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මේ පැත්තේ ආවොත් කාලා යන්න පුලුවන්

    • @dilushaatthanayake-bk5ix
      @dilushaatthanayake-bk5ix 3 місяці тому

      @@lifewithlove89 😍😍😍

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      @@dilushaatthanayake-bk5ix 💕💕❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 3 місяці тому

    Godak watinawa me video eka❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-me9mz7gq3q
    @user-me9mz7gq3q 3 місяці тому

    Oya kohoma andath lassana manika. Aththatama oyata wedi wayasak penne nehe. Me wage lassana video genna tawath. Home tour ekak genna. Asawen bala innawa

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම බොහොම බොහෝ ම ස්තුතියි පැටියෝ ❤❤❤❤ home tour එක තමා පොඩි අවුලකට තියෙන්නේ 😂මොනාද පෙන්නන්නේ කියලා ..කමක් නෑ..මට තියෙන දේනේ ..ඒකත් පෙන්නන්නන්කෝ මං ඉක්මනින්ම ❤❤❤❤

  • @madushani7574
    @madushani7574 3 місяці тому +9

    අපිත් ගෙවල් අස් කරනවා.එත් අවුරුදු ලබන වේලාවට රුවන්වැලිමහාසෑය ලග ඉන්න හිතන් ඉන්නෙ.මේ අවුරුද්දේ චාරිත්‍ර කරන්න වෙන්නේ නෑ.අක්කා අවුරුදු සමරනවා බලමු එහෙනම් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හොදම හොද අදහසක්..මටත් ආසයි ඒ වැඩේට

    • @madushani7574
      @madushani7574 3 місяці тому

      @@lifewithlove89 ඔව් අක්කා පවුලේ කට්ටිය එක්කම යන්න දවසක❤️

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      @@madushani7574 ආදරෙයි නංගීයෝ ❤❤❤ අපිත් දවසක යන්නංකෝ

    • @madushani7574
      @madushani7574 3 місяці тому

      @@lifewithlove89 ඉලග අවුරුද්දේ මහා සෑයට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා.එතන තියෙන සැනසිම වෙන කොහේ ගියත් ලැබෙන්නෙ නැ.🙏ඔයා අවුරුදු සමරනවා කියන්නේ ඉතින් අපිට A to Z vlogs වලින් බලාගන්න පුලුවන්නේ😁

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      @@madushani7574 ඒක ඇත්ත මැණිකේ.අපේ ලොකුත් මෙ ඊයේ පෙරේදත් කීවා යමු කියලා ..ඒත් මේ දවස්වල sch කට් කරන්නත් බෑ..මාත් busy ....අපි කොහෙ හිටියත් හිතින් එක කිරිමුට්ටියක් උතුරලා කිරිබත් කටක් කමු..ගොඩක් ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @buddikajayamini3970
    @buddikajayamini3970 3 місяці тому +1

    තැල් කොල මම ඇහුවෙත් අද.කාල්ත් නැ.අදත් ලස්සන වටිනා විඩියොවක්.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      මේ පැත්තේ ආවොත් කාලා යන්න පුලුවන් 💕💕💕

    • @buddikajayamini3970
      @buddikajayamini3970 3 місяці тому

      Kavada hsri anna hithagena innava.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      @@buddikajayamini3970 💕💕❤❤

  • @2eddwed65
    @2eddwed65 3 місяці тому

    Awuruddata as karana vedios genna .api balagana innawa nangi. Budu saranai

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      අනිවාර්යයෙන්ම ..හෙට පලවෙනි එක ගේන්නම් ,💕💕💕💕

  • @karunathilakashalu972
    @karunathilakashalu972 3 місяці тому

    Adaraniya akkiyaaa...❤❤..sobana nha.loku Kam pennanne nhaaa.. dupath apita adaren lassanata kiyla denawa.❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤බුදු සරණයී

  • @kalhari50
    @kalhari50 3 місяці тому

    තැල්කොල කවදාවත් කාලා නෑ අක්කි. මේ පැත්තෙ නැහැ. ලස්සනයි වටිනවා වීඩීයෝ එක . අවුරුදු වලට වීඩියෝ ගොඩක් ගේන්න. බලන් ඉන්නවා ආසාවෙන් ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ අවුරුද්දට හම්බවෙමු එහෙනම් ❤❤❤

  • @nilangamaddumage2303
    @nilangamaddumage2303 3 місяці тому

    රස කෑම ටික 👌♥️♥️.....

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @DisharaMarasinhe
    @DisharaMarasinhe 3 місяці тому +1

    තැල් කොල අහලවත් තිබුණ් නෑ. වීඩියෝ එක ගොඩාක් හොඳයි.❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 3 місяці тому

    bohoma sthuti nangi

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @udulanelum6959
    @udulanelum6959 3 місяці тому

    Niyamai akke ❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @AjithKumara-sn8bf
    @AjithKumara-sn8bf 2 місяці тому

    🎉🎉🎉🎉🎉 wish you all the best

    • @lifewithlove89
      @lifewithlove89  2 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 місяці тому +1

    පිලිවෙලයි .ලස්සනයි 🎉

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @malshaasangi7438
    @malshaasangi7438 3 місяці тому

    Ahamben hamuna wedio akak. Godak wedios beluwa man . Godak watinawa apitath jeewitheta ganna dewal tiyenawa.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @gayaniapsara3113
    @gayaniapsara3113 3 місяці тому

    Hari rasa patai.oyata nangi..❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 місяці тому +1

    මාගෙ මහත්තයා කොත්මලේ
    එය ඔය කොළ ගැන කියනවා
    මම කාලාම නැ
    ඔයාගෙ video balannec හරි ආසාවෙන්
    බුදුසරණ වේවා ලස්සන පවුලට

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔබතුමියට....ගොඩක් ආදරෙයි ..බුදු සරණයී

  • @user-mq9rj7qt9e
    @user-mq9rj7qt9e 3 місяці тому

    Thank you akke ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @nalanilanka9985
    @nalanilanka9985 3 місяці тому

    Godak hodai manika adarei.❤❤❤❤❤❤❤❤❤❤❤.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාටත් ගොඩක් ආදරෙයි 💕💕💕💕

  • @Vogs123
    @Vogs123 3 місяці тому

    ලස්සනයි අක්කේ❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ

  • @ayanthanu
    @ayanthanu 3 місяці тому

    ආසම කෑම ටිකක් ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @user-wf2ff8cg7x
    @user-wf2ff8cg7x 3 місяці тому

    තැල් කොල එක තෙල් අබ දැම්මාම තවත් රසයි අක්කෝ ❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      ඔව් නංගීයෝ ❤❤❤ බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-lj5ne3sz7w
    @user-lj5ne3sz7w 3 місяці тому

    Alke niyamaiiiii bs oyaya

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @wijenayakashanika748
    @wijenayakashanika748 3 місяці тому

    Akka thelkola mama kala tiyanawa.harima rasa kemak.mama kurunegala.den marry karala inne kandy.mehe ewa naha.akka vidio harima lassanai.vedagath jiwetheta ganna puluwan dewal godai.polawe payagahala inna kenek.akka wagema ape family ekath harima sathutin inne.loku duwata awrurudu 6i.chuti duta masa 2i.husband api hari samagiyen innawa.akka husband hoda job ekak kalath lone walata kepunama padiya madi.eka nisa mamath pahugiya kale podi cake hadana ekak kala.eth den badu ganan nisa eka amarui.mata degree ekak tiyagana den gedara inne.akka mata oni husbanta haiyak wenna.mata advise ekak dennako.akkage nu.1k dennako.akkage family ekata dalada samidu pihitai.

  • @rushaniwijesinghe5938
    @rushaniwijesinghe5938 3 місяці тому

    අලුත් අවුරුදු වීඩියෝස් නම් ගොඩක් හොදයි❤ ස්තූතියි

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාටත් ගොඩක් ආදරෙයි ..හැමදාමත් මාව බලන්න අමතක නොකර එනවට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 3 місяці тому

    Man බලාගෙන ma හිටපු ekak..ස්තුති

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @IsharaSathsarani
    @IsharaSathsarani 3 місяці тому +1

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 3 місяці тому +1

    මරු නන්ගි ඔයා මමත් කම්මලි උනාම ඔයා ව මතක් කරනවා බලන් ඉන්නව නන්ගි ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 місяці тому

    හරිම ශෝක් නේ...පුතේ ❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි.බුදු සරණයී 💕💕💕

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 3 місяці тому +2

      @@lifewithlove89 බබා ලා හම්බවෙන්න ඉන්න අයට කෑම පිරිය වැඩෙන්න ඔය මාලුව බත් මුලට එවනව නේද පුතේ ...මගේ දුවට කුරුනෑගල අපේ යාලුවෙක් ගොඩක් සැරයක් ඔය තැල්කොල මාලුව හදල ගෙනාවා .දුවටත් ඒකයි බතුයි හොදට කන්න ආස හිතුනා.හරිම රසයි ...❤

  • @user-si7rb5yn2d
    @user-si7rb5yn2d 3 місяці тому

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @Harshisdiary8443
    @Harshisdiary8443 3 місяці тому

    😍❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @nadeeranisshanka2945
    @nadeeranisshanka2945 11 днів тому

    අනේ සුපිරි කෑම මම නම් හරිම ආසයි ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 години тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤

  • @sajinidilhara5352
    @sajinidilhara5352 3 місяці тому

    Attamai godak prayojanawat

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @viharaweeratunge5319
    @viharaweeratunge5319 3 місяці тому

    ❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @mihirisilva1012
    @mihirisilva1012 3 місяці тому

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 3 місяці тому

    Gdaak vatinava 👍👍👍👍❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sumalinayana2227
    @sumalinayana2227 3 місяці тому

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 місяці тому

    අගෙයි නංගි ❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @inokafernando340
    @inokafernando340 3 місяці тому

    ❤️😘😘

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤

  • @dilinilakmali5621
    @dilinilakmali5621 3 місяці тому

    ෆ්‍රිජ් එකේ දාලා එවලෙ කන්න විතයි නේද අක්කෙ පුලුවන්..බත් බදින්න බෑ නේද..මම මීල් ප්‍රෙප් කරන්න ආසයි ඒත් අපි ගෙදර නෑ ජොබ් වලට යනවා.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      අනේ නෑ නංගීයෝ ❤❤❤ මං නං අය්යට කෑම ඔතනවා..මොකුත් වෙලා නං නෑ 💕💕💕

  • @imsewwandi9636
    @imsewwandi9636 3 місяці тому

    ❤❤❤😋😋😋

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @malkanthidassanayake5859
    @malkanthidassanayake5859 3 місяці тому +1

    Gama koheda?

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      මං යාපහුවේ ඉන්නේ ..කුරුනෑගල කිට්ටුව

  • @user-rs1sn3jn4z
    @user-rs1sn3jn4z 3 місяці тому

    Ane api nam talkolola dakalawath ne koheda thiyenne

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      😂😂😂🤣🤣🤣🤣😂😂😂🤣🤣🤣🤣❤

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 2 місяці тому

      Wanni peththe thiynw.

    • @lifewithlove89
      @lifewithlove89  2 місяці тому

      @@prasadinijayasundara8123 mn e comment එකට reply නොකලේ ඒ අපේ පුංචි 🤣🤣මට විහිලුවට ඔය අහලා තියෙන්නේ ..මේ video එක දාන්න කලින් දා එයත් ඇවිත් අපේ ගෙදරින් තැල්කොල ගෙනිච්චා🤓🤓

  • @KusumLatha-we8oe
    @KusumLatha-we8oe 3 місяці тому

    ,♥️♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී

  • @sashikagunarathna8500
    @sashikagunarathna8500 3 місяці тому

    Abarella ekata sini Dan nedda

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      අනේ sorry නංගී ..ඒක කියන්න අමතක වෙලානේ. Thank you මතක් කලාට...සීනි ටිකක් දාන්නම ඕනේ...මං ඒක comment එකක් ලියලා pin කලා❤❤❤❤

  • @bandulakumara2957
    @bandulakumara2957 3 місяці тому

    👍👍👍👍💐💐💐💐💐👌

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 місяці тому

    👍👍👍👍🌹🌹♥️♥️♥️

    • @lifewithlove89
      @lifewithlove89  2 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @craftyowl148
    @craftyowl148 3 місяці тому

    අපි තැල්කොල ඇඹුල කන්නේ වාරියපොල ගිහාම.

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      වාරියපොල අපිට ලගයි..පැය් බාගෙන් යන්න පුලුවන් ❤❤❤

  • @susanthanipriyanipriyani350
    @susanthanipriyanipriyani350 3 місяці тому

    Man hithanne duva parinatha vela vidio karana duvala atharin first oya suba pathanava oyage demaupiyo balanna asai budusaranai

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටි...ආන්ටිගේ මේ වචන මට ගොඩක් වටිනවා..ඔයාගේ ආසාව ඉක්මනින්ම ඉශ්ට කරලා දෙන්නංකෝ,❤❤

  • @srimathiranasinghe3421
    @srimathiranasinghe3421 2 місяці тому

    නන්ගි මේවා සේරම ෆ්‍ර්‍ර්‍ර්‍ර්‍රීසර් එකේද දාන්නෙ

  • @cheramidealwis1063
    @cheramidealwis1063 3 місяці тому +1

    ඇබරැල්ලා එකට නම් කෙල ගිලුනා😅😊😊

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      අප්පොච්චියේ මගේ බඩ රිදෙයිද දන්නේ නෑ💕💕💕🤣🤣🤣

    • @cheramidealwis1063
      @cheramidealwis1063 3 місяці тому

      @@lifewithlove89 😄🤣🤣🤣

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      @@cheramidealwis1063 💕💕❤❤

  • @sujathaekanayake602
    @sujathaekanayake602 3 місяці тому

    ඔයා කොහෙන්ද කෙලවල්ලා මාලු කිලෝ එක 900 ට ගන්නේ 500, ක් ම 950

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      අපේ පැත්තට ලැබෙනවා..ප්‍රමාණයෙන් කුඩා කෙලවල්ලන්..මාලු විකුණන වෙලෙන්දන් හදුන්වන්නේ කෙලවල්ලෝ පැටව් යනුවෙන්..අන්න ඒවා තමා මං ඉව්වේ..හැබැයි ලොකු කෙලවල්ලෝ මසුන්ට වඩා මේ කුඩා මාලු ඇඹුල් තියල් එකට රසයි..වෙන විශේෂයක් නෙවෙයි...කෙලවල්ලෝ මාලුන්ගෙම කුඩා මසුන් තමා මං යොදාගත්තේ...

    • @minolirathnayake3548
      @minolirathnayake3548 3 місяці тому +1

      කෙලවල්ලා මෙහේ ලොකු එක 1kg රැපියල් 900.මාලු හරි ලාබයි දැන්

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      @@minolirathnayake3548 ඔයාලා මුහුදු බඩ පැත්තෙද..අනේ මෙහෙ නං තාම ලොකු එක 1 kg 2000 යන්නේ🥺🥺

    • @sajinidilhara5352
      @sajinidilhara5352 3 місяці тому

      Api hambanthota mehet loku kelawallek 1kg 800 i😊

    • @prasadinijayasundara8123
      @prasadinijayasundara8123 2 місяці тому

      ​@@lifewithlove89muhuda lagawath ne yapahuwata nm.dura

  • @user-xw3pg6tn8x
    @user-xw3pg6tn8x 3 місяці тому +1

    අනේ මන් තැල් කොල කාලා නැ අක්කේ.😥

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      මේ පැත්තේ ආවොත් කාලා යන්න පුලුවන්

    • @user-xw3pg6tn8x
      @user-xw3pg6tn8x 3 місяці тому

      @@lifewithlove89 අනේ ආදරෙයි අක්කේ .❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 3 місяці тому +1

    Thal kola thama kala naththe akke 😢

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому +1

      එහෙනම් මේ පැත්තේ එන්න වෙනවා..කාලා යන්න ❤❤❤

    • @user-vi7ou8ti1e
      @user-vi7ou8ti1e 3 місяці тому

      Thal kola rasa kochchi daala. amba gediyak kapala daalath rasai

  • @sahanithaha2383
    @sahanithaha2383 28 днів тому

    Kaliya tamil kamak nemei neda muslim aya hadana kamak

    • @lifewithlove89
      @lifewithlove89  28 днів тому

      ඔයා හරි ඇති..සමහරවිට මට වරදින්න ඇති බොහොම ස්තුතියි ඔයාගේ මේ අගය කිරීමට...❤මේ video එක බලලා comment එකක් එකතු කිරීම ගැන ගොඩක් සතුටුයි ...හැමදාමත් අපිත් එක්ක ඉන්නවට ගොඩක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

  • @surenimadushanika7907
    @surenimadushanika7907 3 місяці тому

    අක්කාගේ අලුත් අවුරුදු වීඩියෝස් එනකල් ආසාවෙන් ඉන්නෙ ❤අපිට ඉතිං අවුරුදු සමරන්න බැහැනෙ😢

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      ඉක්මනින්ම අරගෙන එන්නම්කෝ නංගීයෝ ❤❤❤ ඔයා පව්😌😌

    • @surenimadushanika7907
      @surenimadushanika7907 3 місяці тому

      @@lifewithlove89 අනේ අක්කේ 💖ආදරෙයි

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      @@surenimadushanika7907 ❤❤💕💕

  • @lakshmihewawasam5423
    @lakshmihewawasam5423 3 місяці тому

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @user-ub9wz4zj6n
    @user-ub9wz4zj6n 3 місяці тому

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @sumalinayana2227
    @sumalinayana2227 3 місяці тому

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @chanindurajakaruna2153
    @chanindurajakaruna2153 3 місяці тому

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @inokamalkanthi3869
    @inokamalkanthi3869 3 місяці тому

    ❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි 💕💕💕💕

  • @user-kg8hm7hw1u
    @user-kg8hm7hw1u 3 місяці тому

    ❤❤❤❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  3 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි

  • @lifestylewithlakshi4608
    @lifestylewithlakshi4608 2 місяці тому

    ❤❤❤

    • @lifewithlove89
      @lifewithlove89  2 місяці тому

      බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..මට ඔයාව ගොඩක් වටිනවා..මොකද ඔයා මගේ පලවෙනි video එකේ ඉදන්ම මට comment කරනව...ගොඩක් වෙලාවට වචන නැති ❤❤❤❤ ගොඩක් තියෙන comment එකක් වුනාට මට ඒකේ ගොඩක් ආදරෙ පේනවා..ආදරෙයි ලක්ශි