Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් වෙදගත් කරුනු දෙන ගත්තා.best program .best of luck..යක්කයන්ට ජය හිමි වෙවා හෙමදමත්...රාවණා නිරිඳුගෙ පිහිට ලෙබෙවා මගෙ මව් බිමට.සියලුම ලන්කා වසින්ට ජයසිරිමහ බොදින් වහන්සෙගෙ පිහිට ලෙබෙව..
මුළු ලෝකය ම පාලනය කල ලංකාව අද තියන තැන 😢 😢 😢 😢 😢 😢
වානර හමුදාවේ 4ක් අන්ලයික් කරල
Ado dan 9k wela😂😂😂 tawa athi hangila
16
නොදන්නා වැදගත් කරුණු ජයවේවා
ගොඩක් වැදගත්.තවත් වටිනා කියන දේවල් බලාපොරොත්තු වෙනවා
මහා සම්මත මනු රජු 💫
He lived in India
@@maddagedonroshan970😂
මාරයි නෙ
හිරන්‍යා යන නමින් දිව්‍ය තලයක් වේ.එහි සිටිනුයේ ධම්ම සාකච්ඡාව කරමින් සිටින,උත්තම කාන්තාවන් පිරිසක් බවද වේ.ඒ ඇත්තන්ට මේ මිහිතලයේ එවැනි ඇත්තන් වේද ඒ අයවදකින්නට පැමිනීම ද වේ.හිරන්‍යා දිව්‍ය තලය ඈත පවතින බවක් ද වේ.🔑මේ විස්මිත විස්තර සොයන ඔබට ආශිර්වාදයක් ලෙසම වැයකරන්නට වේමය .අමාශාන්ති .🙏
Patta video ekk
එල
NIYAMAI ATHI WISHISTAI
පලමු රජු මහා මන්දාතු ගැන නම් දන්නෙ නෑ මහා සම්මත මනු ගැන නම් දන්නවා
දන්නේ නැත්තම් දැනගන්න දෙන්නම එකයි කියල
Mandhatu hitiye indiauawe
❤❤❤❤❤
ඇමරිකාවේ deavivaru geana video ekak geana ayyaea
Shookne
Apatath kalayak aya ai atakan balan imuu👍👌
obata ayubowewa
ගොඩක් ස්තූතියි
Godak hoda wadak.antima hariye podi waradem welath tiyenawa tawath adyanayen hoda mewage dewal karanna.subapatum helaya wenuwen
1:35 තුන් ලොව කියන්නෙ සිකුරු, පෘතුවි,අගහරුද?
Nodanna godak dewal obage video walin danaganna puluwan. Sthuthiy obata. 😊👌
Budu dahama sathyae ayae sathya dahama
රාහු අසුරේන්ද්‍ර වගේ කොච්චර රජවරු හිටියද තව....
niwaradi kireemak Maha rawana kumarun ge mawa kaikashi nemei pushpothkata kiyala tamai tiyenne.. yaluwa sound eka tikak adu karala kalabala gatiya natiwa karunu ediripath karanna.. jayawewa
මේ තොරතුරු කොහෙන් හොයාගන්නවා ද අප්ප.
Enna Enna views wadi wenwa ... Keep it up... All the best
Thnak You Bro🔘👍
🌹❤
Kaikesi nemeine rawana rajathumage amma
Kaikesi kiylath kiynwa pushpothkata kiyalath kiynwa
හිතෙන්නේ නැද්ද එකම වගේ දේවල් නැවත නැවත වෙන්නේ කියලා
Theruwan sarani
සුපිරියි යක්👍
Katharagama deviyo maruwa kiyanne ධාරුකා කියන අසුරයා නේද තාරක රජතුමාව නෙවෙ නේද.
Maha Mandhathu raju ගැන පූජාවලියෙ තියෙන්නේ e rajathuma ගොතම බුදුරජාණන් වහන්සේගේ එක ආත්ම භාවයක් කියලා..ethot හිරණ්‍ය කාශ්‍යප රජු හා මහා මන්දාතු රජු කියන්නේ ekkenekd? dennekd?
එතකොට yak භාරතය කියන්නෙත් 3 ලොව පාලනය කරපු රජවරු හිටිය රටක් ද? මන් දන්න විදිහට නම් සක්විති රජවරු උපදින්නෙ ලංකාවෙ විතරයි
අන්න ඒකයි ❤
🌞❤️☸️☸️☸️☸️❤️🌜️
කන්ඳ නම් ඉංදියන් සුර කුමාරයෙක් ? විකාර කතරගම මහාසෙන් තමා තාරකව මරලා රජ උනේ පසු කලෙක කතරගම දෙවියෝ උනෙත්....
දස මහා යෝධයෝ Ten Giant Warriors of King Dutugemunuua-cam.com/video/bVCU_65HNWg/v-deo.html
Malli... maha Rawana rajathumage amma kaikesi kumariya nemei... pushpothkata bisawa wenna oni neda?
Well ❤❤
සාහිත්‍ය තොරතුරු අනුව හිරණඥ කාශ්‍යප ,බලි සහ රාවණ වැනි සුපිරි යක් රජවරුන්ට වැඩේ දුන්නෙ විෂ්ණුගෙ අවතාර .😡
ඔව්.අපි ගරු කල යුත්තේ උපුල්වන් මහ දෙවියන්ට මිසක් හින්දු විශ්ණුට නොවේ
@@Yakkproduction අනිවාර්යයෙන්ම
ඒ පාහර විෂ්ණු අසුරයන් පරදන්නේ කිසිම විටෙක පිරිමියෙකු වගේ සටන් කර නෙවෙයි.පිටුපසින් පහර දෙමින් නපුන්සකයෙකු මෙන්ය.හින්දු ආගමේ එන ඒ නපුන්සකයා ඇදහීමට තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයන් පර ගැති වී ඇත.😥😥😥
ඔව් 😈
අමතක ව ගිය අපේ ඉතිහාසය video ua-cam.com/video/_qFttxLcFRQ/v-deo.html
මේ අපේ සත්‍ය හෙළ ඉතිහාසයි ඔබට බෙහෙවින්ම ස්තුතියි
Mewa gna hoynda pulwn poth monwda kyndkoKyawanda thiyena
Ade ow bn kipnko
kaikasi deviyage puth kumara nemei ravana kiyanne pushpothkata deviyage puth kumara
Dennma ekkenek
මූලාශ්‍ර ??
Paselwala ithihasaya daruwanta uganwanne weradi de kiya hithenawa neda.lankawe ithihasaya wasara 130000 eha diwa yanawa.peranima shishtacharaya babiloniyawa 6000 wasara apita itath wada perani ithihasayak thiyena bawa dan hoyagena saha oppu we iwarai.
👍👍👍👍
ලංකාවෙ සක්විති රජවරු පහලවෙන්නැ බං 😑
නැත්නම් වඑන කොහෙද පහල වෙන්නෙ? ඉන්දියාවෙද?ඉන්දියවෙ සක්විති රජවරු හිටි බවට එක සාක්ෂියක් වත් නෑ...අශෝක ගැන ලංකාවඑ නම් සෙල්ලිපි තියනවා
හෙළ අභිමානවත් ඉතිහාසය නැවතත් ඉස්මතු වේවා !!!"
Sakvithi rajuta wada sakra deviyan balawathda
Ow
@@shirmiladilrukshi7717 deviyo kiyl jathiyk nh. Innw nn oppu krnn.
මුලාශ්‍ය කොහොන්ද බන් හොයාගන්නෙ කියන්කො
මහාරාවණයන්ගෙ මෑණියන් කෛකේසි කුමරියද...මම අහල තියෙන්නෙ පුෂ්පෝත්කතා කුමරිය කියල.
දෙන්නම එකයි
Ha ha mahasen kiyanne me rata palanaya karapu thawa sakwithi rajek😡
අද සහමරැ ඉතිහාසය පටලගන යක්
😄😄😄😄
Kuda sakvithi raju kiyanne
,ලොවම පාලනය කරපු රජවරු
අයුබො වෙවා
ඔබ මෙතරන් හිතිහසය ඳන්නෙ කොහොමද ඔබ කතොලිකයෙක් වෙලා මෙතරම් හිතිහසයක් හොයන්නෙ කොහොමද අසුර සක්විති රජවරු බිසුනුයි බයන්කාරයි සුර සක්විති රජවරු දර්මානු කුලව ලොව පලනය කරනවා මෙවත් හොයන්න පොතෙන්ම කියන්න එපා හිතලා බලලා කියන්න
තනි සිංහ පව්ලකට උනත් නරි රැලක් ආවොත් නරින්ට යටත් වෙන්ඩ වෙනව. සිංහ පැටව් බලවත් වීගෙන හරි එකමුතු වීගෙන හරි ආවොත් නරි රැල ඒක උපරිමයෙන් වලක්වනව ඒක හින්ද සිංහ පැටව් දැන් පිලිගන්නෙ නරි උතුම් කියල. හැබැයි දවසක සිංහ පැටව් එක මතයක සිට එකමුතුව නැගිට්ටොත් එදා තමා නරි රගන අවසන් දවස. ඒ දවස උදාවෙන්ඩ කලින් නරි නරිම කාගනි ඉන්පසු සිංහය යලි බලවත් වෙයි. එදාට නරින්ට තියා නරින්ට උදව්කරන නරි උතුම් කියල පිලිගන්න දෙපිටගාට්ටු සිංහයන්ටත් වන්දි ගෙවන්ඩ වෙයි. ඒ දවස වැඩි ඈතක නෙමේ. ලෝකේ සිද්ද වෙන න්‍යෂ්ටික අත් හදා බැලීම් වලින්ම ඒ බව පේනවා.
ඒ දවස් ඉතාම ආසන්නයි
රාවන කුමරු ගේ මව කයිකසී කුමරිය නෙමේ යකෝ
කෛසි හෙවත් පුශ්පොත්කඨා
Tv derana රාවණ කතාව සහ සත්‍යය රාවණ කතාව දෙකකි
මොකාද ulike කරපු බල්ලො හැත්ත
Samahara karunu wala patalawili tynw
Api amathaka kale naha
දැන් මේ කරුනු වල පරස්පර බවක් නැද්ද? ග්‍රහලෝක හිටං පාලනය කරපු ලංකාවෙ පාලකයො හැම තිස්සෙම ඉන්දියානු රජෙක්ට පරාද වෙන්නෙ කොහොමද 😂 මන් කිව්වෙ රාවන විතරක් නෙවේ.මේ විඩියෝ එකේ තව රජවරුන්ට අත් වෙලා තියෙන්නෙත් එහෙම ඉරණමක් නෙ.ග්‍රහලෝක පවා තරණය කරන්න පුලුවන් ගුවනින් යන්න තාක්ෂණයක් තිබ්බ නම් දුනු කඩු වලින් සටන් කරයිද?මේවා බොහොමයක් පදනමක් නැති ප්‍රබන්ධ වගේ . පූර්ව ඓතිහාසික යුගයේ ඒ ඒ සමාජ වල බලවත් පාලකයො ඉන්න ඇති හැබැයි මේ වගේ කොමික් බුක් සීරිස් වල වගේ අය වෙන්න බෑ. ඒ යුගයට සාපේක්ෂව ශක්තිමත් පාලකයෝ වෙන්න ඇති.හැබැයි ගොඩක් අතිශයෝක්තියට නැගුවම ඒ චරිත ඇත්තටම හිටියත් නැතත් ඒවගේ වටිනාකම අඩුවෙලා යනව.
ඔබ කොමික් කතා කියවා ඇත. නමුත් සෑම වසර 2500 ට වරක් කොච්චර තාක්ෂණය මඟින් හිනි පෙත්තට ගියත් එම අදිරාජ්‍යය බිඳ වැටෙන බව මතක තබා ගන්න
😂දැන් කියාගෙන එන්න එපා වානර හමුදාවෙ එකෙක්,කලවම් ජාන තියෙන එකෙක් වගේ කතා.එහෙනම් මේ කතා වලට විස්තර අරන් තියෙන්නෙ එහෙම එකෙක් ගෙන් වෙන්න ඕනෙ.නැත්නම් ඉන්දියන් වානරයොම දිනන එන්ඩිං එකක් තියෙන විදිහට කතාව හැදෙන්නෙ කොහොමද ? ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ ජනසෘති ටිකක් අලංකාර යොදල උන්වම උස්සල තියල උන්ම ලියල ආතල් එකක් උන් අරන් තියෙන්නෙ.හොයල බැලුවොත් පරන ශිෂ්ටාචාර තිබ්බ තව රටවල් වල ඔය වගේම ඒ රටවල් අතීතයේ ලෝකයම පාලනය කලා කියන ජනසෘති හොයාගන්න පුලුවන් වෙයි.ඒ නිසා අතිශයෝක්ති නැතුව ඇත්ත ඔප්පු කරන්න පුලුවන් සාධක ගැන ඔබතුමාට කතාකරන්න පුලුවන් නම් වටිනව.උද- මාදුරුඔය වේල්ල, පෝක් සමුද්‍ර සන්ධියෙ තියෙන ආදම් ගේ පාලම වගේ දේවල් සම්බන්ධව ලංකාවෙ ලිඛිත ඉතිහාසෙට වඩා වැඩි ඉතිහාසයක් තියෙනව කියල යම් යම් සාධක වලින් ඉඟි ලැබිල තියෙනව. වෙන්න පුලුවන් ප්‍රායෝගික දේවල් වෙනුවට කිසිසේත්ම වෙන්න බැරි සුරංගනා කතා ගෙතුවම වෙන්නෙ ඇත්තටම තිබ්බ ඒවා වල ඓතිහාසික වටිනාකම හැල්ලු වෙන එක.
😂 ඔබ හිතුවද මෙය නාඩගමක් කියා...මෙය කොමික් පොත් වල ඇති සුරංගනා කතාවක් නොවන බව මතක් කරන්න කැමතී.කොමික් මානසිකත්වයෙන් ඔබ මිදෙන්න ..එවිට වැටහේවී
@@Yakkproduction 😂අම්මෝ එල එල.මේකේ දාලා තියෙන කන්ටෙන්ට් එක පට්ටපල් ඇත්ත තමා බලපුවම.කොච්චර තාත්විකද ? .මන් මීට වඩා වචන නාස්ති කරන එකේ තේරුමක් නෑ😂😂😂😂
😂 එය වැටහුන එක බොහොම අගෙයි
bageta bagayak boru
ගොඩක් වෙදගත් කරුනු දෙන ගත්තා.best program .best of luck..යක්කයන්ට ජය හිමි වෙවා හෙමදමත්...රාවණා නිරිඳුගෙ පිහිට ලෙබෙවා මගෙ මව් බිමට.සියලුම ලන්කා වසින්ට ජයසිරිමහ බොදින් වහන්සෙගෙ පිහිට ලෙබෙව..
මුළු ලෝකය ම පාලනය කල ලංකාව අද තියන තැන 😢 😢 😢 😢 😢 😢
වානර හමුදාවේ 4ක් අන්ලයික් කරල
Ado dan 9k wela😂😂😂 tawa athi hangila
16
නොදන්නා වැදගත් කරුණු ජයවේවා
ගොඩක් වැදගත්.තවත් වටිනා කියන දේවල් බලාපොරොත්තු වෙනවා
මහා සම්මත මනු රජු 💫
He lived in India
@@maddagedonroshan970😂
මාරයි නෙ
හිරන්‍යා යන නමින් දිව්‍ය තලයක් වේ.එහි සිටිනුයේ
ධම්ම සාකච්ඡාව කරමින් සිටින,උත්තම කාන්තාවන් පිරිසක් බවද වේ.ඒ ඇත්තන්ට මේ මිහිතලයේ
එවැනි ඇත්තන් වේද ඒ අයව
දකින්නට පැමිනීම ද වේ.
හිරන්‍යා දිව්‍ය තලය ඈත
පවතින බවක් ද වේ.🔑මේ විස්මිත විස්තර සොයන ඔබට ආශිර්වාදයක් ලෙසම වැයකරන්නට වේමය .
අමාශාන්ති .🙏
Patta video ekk
එල
NIYAMAI ATHI WISHISTAI
පලමු රජු මහා මන්දාතු ගැන නම් දන්නෙ නෑ මහා සම්මත මනු ගැන නම් දන්නවා
දන්නේ නැත්තම් දැනගන්න දෙන්නම එකයි කියල
Mandhatu hitiye indiauawe
❤❤❤❤❤
ඇමරිකාවේ deavivaru geana video ekak geana ayyaea
Shookne
Apatath kalayak aya ai atakan balan imuu👍👌
obata ayubowewa
ගොඩක් ස්තූතියි
Godak hoda wadak.antima hariye podi waradem welath tiyenawa tawath adyanayen hoda mewage dewal karanna.subapatum helaya wenuwen
1:35 තුන් ලොව කියන්නෙ සිකුරු, පෘතුවි,අගහරුද?
Nodanna godak dewal obage video walin danaganna puluwan. Sthuthiy obata. 😊👌
Budu dahama sathyae ayae sathya dahama
රාහු අසුරේන්ද්‍ර වගේ කොච්චර රජවරු හිටියද තව....
niwaradi kireemak Maha rawana kumarun ge mawa kaikashi nemei pushpothkata kiyala tamai tiyenne.. yaluwa sound eka tikak adu karala kalabala gatiya natiwa karunu ediripath karanna.. jayawewa
මේ තොරතුරු කොහෙන් හොයාගන්නවා ද අප්ප.
Enna Enna views wadi wenwa ... Keep it up... All the best
Thnak You Bro🔘👍
🌹❤
Kaikesi nemeine rawana rajathumage amma
Kaikesi kiylath kiynwa pushpothkata kiyalath kiynwa
හිතෙන්නේ නැද්ද එකම වගේ දේවල් නැවත නැවත වෙන්නේ කියලා
Theruwan sarani
සුපිරියි යක්👍
Katharagama deviyo maruwa kiyanne ධාරුකා කියන අසුරයා නේද තාරක රජතුමාව නෙවෙ නේද.
Maha Mandhathu raju ගැන පූජාවලියෙ තියෙන්නේ e rajathuma ගොතම බුදුරජාණන් වහන්සේගේ එක ආත්ම භාවයක් කියලා..ethot හිරණ්‍ය කාශ්‍යප රජු හා මහා මන්දාතු රජු කියන්නේ ekkenekd? dennekd?
එතකොට yak භාරතය කියන්නෙත් 3 ලොව පාලනය කරපු රජවරු හිටිය රටක් ද? මන් දන්න විදිහට නම් සක්විති රජවරු උපදින්නෙ ලංකාවෙ විතරයි
අන්න ඒකයි ❤
🌞❤️☸️☸️☸️☸️❤️🌜️
කන්ඳ නම් ඉංදියන් සුර කුමාරයෙක් ? විකාර
කතරගම මහාසෙන් තමා තාරකව මරලා රජ උනේ පසු කලෙක කතරගම දෙවියෝ උනෙත්....
දස මහා යෝධයෝ Ten Giant Warriors of King Dutugemunu
ua-cam.com/video/bVCU_65HNWg/v-deo.html
Malli... maha Rawana rajathumage amma kaikesi kumariya nemei... pushpothkata bisawa wenna oni neda?
Well ❤❤
සාහිත්‍ය තොරතුරු අනුව හිරණඥ කාශ්‍යප ,බලි සහ රාවණ වැනි සුපිරි යක් රජවරුන්ට වැඩේ දුන්නෙ විෂ්ණුගෙ අවතාර .😡
ඔව්.අපි ගරු කල යුත්තේ උපුල්වන් මහ දෙවියන්ට මිසක් හින්දු විශ්ණුට නොවේ
@@Yakkproduction අනිවාර්යයෙන්ම
ඒ පාහර විෂ්ණු අසුරයන් පරදන්නේ කිසිම විටෙක පිරිමියෙකු වගේ සටන් කර නෙවෙයි.පිටුපසින් පහර දෙමින් නපුන්සකයෙකු මෙන්ය.හින්දු ආගමේ එන ඒ නපුන්සකයා ඇදහීමට තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයන් පර ගැති වී ඇත.😥😥😥
ඔව් 😈
අමතක ව ගිය අපේ ඉතිහාසය video ua-cam.com/video/_qFttxLcFRQ/v-deo.html
මේ අපේ සත්‍ය හෙළ ඉතිහාසයි ඔබට බෙහෙවින්ම ස්තුතියි
Mewa gna hoynda pulwn poth monwda kyndko
Kyawanda thiyena
Ade ow bn kipnko
kaikasi deviyage puth kumara nemei ravana kiyanne pushpothkata deviyage puth kumara
Dennma ekkenek
මූලාශ්‍ර ??
Paselwala ithihasaya daruwanta uganwanne weradi de kiya hithenawa neda.lankawe ithihasaya wasara 130000 eha diwa yanawa.peranima shishtacharaya babiloniyawa 6000 wasara apita itath wada perani ithihasayak thiyena bawa dan hoyagena saha oppu we iwarai.
👍👍👍👍
ලංකාවෙ සක්විති රජවරු පහලවෙන්නැ බං 😑
නැත්නම් වඑන කොහෙද පහල වෙන්නෙ? ඉන්දියාවෙද?ඉන්දියවෙ සක්විති රජවරු හිටි බවට එක සාක්ෂියක් වත් නෑ...අශෝක ගැන ලංකාවඑ නම් සෙල්ලිපි තියනවා
හෙළ අභිමානවත් ඉතිහාසය නැවතත් ඉස්මතු වේවා !!!"
Sakvithi rajuta wada sakra deviyan balawathda
Ow
@@shirmiladilrukshi7717 deviyo kiyl jathiyk nh. Innw nn oppu krnn.
මුලාශ්‍ය කොහොන්ද බන් හොයාගන්නෙ කියන්කො
මහාරාවණයන්ගෙ මෑණියන් කෛකේසි කුමරියද...මම අහල තියෙන්නෙ පුෂ්පෝත්කතා කුමරිය කියල.
දෙන්නම එකයි
Ha ha mahasen kiyanne me rata palanaya karapu thawa sakwithi rajek😡
අද සහමරැ ඉතිහාසය පටලගන යක්
😄😄😄😄
Kuda sakvithi raju kiyanne
,ලොවම පාලනය කරපු රජවරු
අයුබො වෙවා
ඔබ මෙතරන් හිතිහසය ඳන්නෙ කොහොමද ඔබ කතොලිකයෙක් වෙලා මෙතරම් හිතිහසයක් හොයන්නෙ කොහොමද අසුර සක්විති රජවරු බිසුනුයි බයන්කාරයි සුර සක්විති රජවරු දර්මානු කුලව ලොව පලනය කරනවා මෙවත් හොයන්න පොතෙන්ම කියන්න එපා හිතලා බලලා කියන්න
තනි සිංහ පව්ලකට උනත් නරි රැලක් ආවොත් නරින්ට යටත් වෙන්ඩ වෙනව. සිංහ පැටව් බලවත් වීගෙන හරි එකමුතු වීගෙන හරි ආවොත් නරි රැල ඒක උපරිමයෙන් වලක්වනව ඒක හින්ද සිංහ පැටව් දැන් පිලිගන්නෙ නරි උතුම් කියල. හැබැයි දවසක සිංහ පැටව් එක මතයක සිට එකමුතුව නැගිට්ටොත් එදා තමා නරි රගන අවසන් දවස. ඒ දවස උදාවෙන්ඩ කලින් නරි නරිම කාගනි ඉන්පසු සිංහය යලි බලවත් වෙයි. එදාට නරින්ට තියා නරින්ට උදව්කරන නරි උතුම් කියල පිලිගන්න දෙපිටගාට්ටු සිංහයන්ටත් වන්දි ගෙවන්ඩ වෙයි. ඒ දවස වැඩි ඈතක නෙමේ. ලෝකේ සිද්ද වෙන න්‍යෂ්ටික අත් හදා බැලීම් වලින්ම ඒ බව පේනවා.
ඒ දවස් ඉතාම ආසන්නයි
රාවන කුමරු ගේ මව කයිකසී කුමරිය නෙමේ යකෝ
කෛසි හෙවත් පුශ්පොත්කඨා
Tv derana රාවණ කතාව සහ සත්‍යය රාවණ කතාව දෙකකි
මොකාද ulike කරපු බල්ලො හැත්ත
Samahara karunu wala patalawili tynw
Api amathaka kale naha
දැන් මේ කරුනු වල පරස්පර බවක් නැද්ද? ග්‍රහලෝක හිටං පාලනය කරපු ලංකාවෙ පාලකයො හැම තිස්සෙම ඉන්දියානු රජෙක්ට පරාද වෙන්නෙ කොහොමද 😂 මන් කිව්වෙ රාවන විතරක් නෙවේ.මේ විඩියෝ එකේ තව රජවරුන්ට අත් වෙලා තියෙන්නෙත් එහෙම ඉරණමක් නෙ.ග්‍රහලෝක පවා තරණය කරන්න පුලුවන් ගුවනින් යන්න තාක්ෂණයක් තිබ්බ නම් දුනු කඩු වලින් සටන් කරයිද?
මේවා බොහොමයක් පදනමක් නැති ප්‍රබන්ධ වගේ . පූර්ව ඓතිහාසික යුගයේ ඒ ඒ සමාජ වල බලවත් පාලකයො ඉන්න ඇති හැබැයි මේ වගේ කොමික් බුක් සීරිස් වල වගේ අය වෙන්න බෑ. ඒ යුගයට සාපේක්ෂව ශක්තිමත් පාලකයෝ වෙන්න ඇති.හැබැයි ගොඩක් අතිශයෝක්තියට නැගුවම ඒ චරිත ඇත්තටම හිටියත් නැතත් ඒවගේ වටිනාකම අඩුවෙලා යනව.
ඔබ කොමික් කතා කියවා ඇත. නමුත් සෑම වසර 2500 ට වරක් කොච්චර තාක්ෂණය මඟින් හිනි පෙත්තට ගියත් එම අදිරාජ්‍යය බිඳ වැටෙන බව මතක තබා ගන්න
😂දැන් කියාගෙන එන්න එපා වානර හමුදාවෙ එකෙක්,කලවම් ජාන තියෙන එකෙක් වගේ කතා.එහෙනම් මේ කතා වලට විස්තර අරන් තියෙන්නෙ එහෙම එකෙක් ගෙන් වෙන්න ඕනෙ.නැත්නම් ඉන්දියන් වානරයොම දිනන එන්ඩිං එකක් තියෙන විදිහට කතාව හැදෙන්නෙ කොහොමද ? ඉන්දියාවේ ඒ කාලේ තිබ්බ ජනසෘති ටිකක් අලංකාර යොදල උන්වම උස්සල තියල උන්ම ලියල ආතල් එකක් උන් අරන් තියෙන්නෙ.හොයල බැලුවොත් පරන ශිෂ්ටාචාර තිබ්බ තව රටවල් වල ඔය වගේම ඒ රටවල් අතීතයේ ලෝකයම පාලනය කලා කියන ජනසෘති හොයාගන්න පුලුවන් වෙයි.ඒ නිසා අතිශයෝක්ති නැතුව ඇත්ත ඔප්පු කරන්න පුලුවන් සාධක ගැන ඔබතුමාට කතාකරන්න පුලුවන් නම් වටිනව.
උද- මාදුරුඔය වේල්ල, පෝක් සමුද්‍ර සන්ධියෙ තියෙන ආදම් ගේ පාලම වගේ දේවල් සම්බන්ධව ලංකාවෙ ලිඛිත ඉතිහාසෙට වඩා වැඩි ඉතිහාසයක් තියෙනව කියල යම් යම් සාධක වලින් ඉඟි ලැබිල තියෙනව. වෙන්න පුලුවන් ප්‍රායෝගික දේවල් වෙනුවට කිසිසේත්ම වෙන්න බැරි සුරංගනා කතා ගෙතුවම වෙන්නෙ ඇත්තටම තිබ්බ ඒවා වල ඓතිහාසික වටිනාකම හැල්ලු වෙන එක.